බෙර පදයේ උපත

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 13

  • @libertyforlife802
    @libertyforlife802 3 года назад +3

    මේවගේ ඉතා වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබට බොහෝම ස්තූති👍👍👍👍

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 4 года назад +2

    හොඳ program ekak.බෙර ගහන එක්කෙනාව නම් දැකල තියනවා

  • @අපේහෙලකාලාව
    @අපේහෙලකාලාව 9 месяцев назад

    හරිම වැදගත් වැඩ සටහනක්

  • @mathswithruvi4586
    @mathswithruvi4586 4 года назад +2

    සේරමන් නිරිඳුට
    සිරසපත් රෝග වැළඳින...
    දෝෂ දුරු කරනට
    ආවේ තෙල්මේ මෙරඟ මඬලට....
    සේරමන් රජතුමාට වැළඳුන දිවි දෝෂය දුරු කරගන්න ලංකාවේ රුවන්වැල්ලට ඇවිත් පත්තිනි දෙවියන් මුල් කරගෙන මඩුවක් කළාම සුව වුණා කියල ලිඛිතව සොයාගන්න පුලුවන් කරුණක්..එතකොට මේක ඒ තරම් පරණයි.. අනිත් පැත්තට අනුරාධපුර යුගයේ ලේඛන වල තියනවා බෙර වර්ග ගැන සඳහන් වෙච්ච තැන්.. එතකොට ඒ යුගයටම සම්බන්ධයි.. මහාසම්මත මනු රජුගෙන් පැවත එන ඉතිහාසය කියලයි මහාවංසය පටන් ගන්නෙත්.. එතකොට පැහැදිලි මහාසම්මත මනු රජු කෙනෙක් ඉදියා තොරතුරු නෑ කියලා..

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 года назад

      සේරමන් නිරිඳුට පත්තිනි ශාපයක් වැදුනෙ දිවි දෝෂය පඬුවස් දෙව් රජුට හැදුනෙ

  • @samanthasampath9789
    @samanthasampath9789 3 года назад +1

    Porgame aka niyamai

  • @Srilankaculturedance
    @Srilankaculturedance 3 года назад +1

    🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 года назад

    සුපිරි

  • @kosalaupeksha4785
    @kosalaupeksha4785 4 года назад +3

    ඉන්දික මහත්තයෝ වැදගත් වැඩසටහනක් ඒත් ඒ වැදගත් වැඩසටහනට ලැබී ඇති කමෙන්ට් සංඛ්‍යාව බැලුවහම පැහැදිලි වන එක කරුණක් තමයි අපේ දේවල් අගේ නොකිරීම ඒවා ගණන් නොගැනීම සහ හෑල්ලුවට ලක් කිරීම අපේ සිව්හෙළයේ ප්‍රෞඩත්වය අපෙන් වසන් කර ඇත්තේ විදේශ අධිරාජයන් විසින් පමණක් නොවේ එයට අපේ සිංහලෙනුත් වගකිව යුතුය අපි අපේ දේ යට නිසි ඇගයීම ලබා දුන්නා නම් අපේ හෙළ දැනුම හෙළ ඥානය හෙළ තාක්ෂණය අපගෙන් සැඟවී යන්නේ නෑ මේවා අපි ගණන් නොගැනීම නිසා අද අපට ඒ සියලු දේම නැතිවී ගොස් අපි දොස් නගා ගත යුත්තේ අපට ම නොවේද මම***කෝසල උපේක්ෂා දයානන්ද

    • @රැඩිකල්සුසා
      @රැඩිකල්සුසා 4 года назад +1

      පුලුවන් විදියට සමාජයට හොද දේ ඉදිරිපත් කරනවා...මට බැනලා හරි කමක් නැහැ ..බලනවානම්...

    • @රැඩිකල්සුසා
      @රැඩිකල්සුසා 4 года назад

      ස්තුතිය ඔබ තුමාගේ දැනුවත් කිරීමට ...

    • @sathyavlogs841
      @sathyavlogs841  4 года назад

      ස්තුතිය දැනුවත් කිරීමට හදවතින්ම ...

  • @ChamliChamli-f7v
    @ChamliChamli-f7v 2 месяца назад

    Di