Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ පන්තිවලට සහභාගී වන දරුවන්ට භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර නම් අළුත් දෙයක් නොවේ. මන්ද ඔවුන් අවුරුදු 2 1/2 කට ආසන්න කාලයක සිට Einspapers, Countdown Papers, Mix papers සහ Ranking papers වැනි විවිධ ප්‍රශ්ණපත්‍ර වලට මුහුණ දුන් නිසායි. මෙසේ ආ ගමනේ අවසානය 2023 උසස් පෙළ විභාගයෙන් අවසන් වීමට තවත් ඇත්තේ ආසන්නව මාස 3ක වැනි කාලයකි. ඉතින් මෙම කාලය තුල උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට හුරු කිරීමට, එම ප්‍රමිතියටම ලබාදෙන අවසාන paper series එක ආරම්භ Target paper class තමයි මේ..Chapters00:00 Intro00:21 දැනුවත් කිරීම.01:08 ප්‍රශ්ණ පත්‍රයෙ ව්‍යුහය09:38 ප්‍රශ්ණ තෝරාගත යුතු ආකාරය13:46 ආරම්භක දිනයන් සහ වේලාවන්මේ සතියේ සිට පහත ස්ථාන වලට පැමිණ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීමට හැක▪ තක්ෂිලා - රත්නපුරසඳුදා ප.ව. 2.00 සිට▪ සිප්යානා - බලංගොඩඅඟහරුවාදා ප.ව. 2.00 සිට▪ නවොදය - අවිස්සාවේල්ලබ්රහස්පතින්දා ප.ව. 2.00 සිට▪විස්නි - ඇහැළියගොඩබ්රහස්පතින්දා ප.ව. 2.30 සිටඔන්ලයින් සම්බන්ද වීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.0716219898wa.me/94716219898
❤❤❤
අපේ පන්තිවලට සහභාගී වන දරුවන්ට භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර නම් අළුත් දෙයක් නොවේ. මන්ද ඔවුන් අවුරුදු 2 1/2 කට ආසන්න කාලයක සිට Einspapers, Countdown Papers, Mix papers සහ Ranking papers වැනි විවිධ ප්‍රශ්ණපත්‍ර වලට මුහුණ දුන් නිසායි. මෙසේ ආ ගමනේ අවසානය 2023 උසස් පෙළ විභාගයෙන් අවසන් වීමට තවත් ඇත්තේ ආසන්නව මාස 3ක වැනි කාලයකි. ඉතින් මෙම කාලය තුල උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට හුරු කිරීමට, එම ප්‍රමිතියටම ලබාදෙන අවසාන paper series එක ආරම්භ Target paper class තමයි මේ..
Chapters
00:00 Intro
00:21 දැනුවත් කිරීම.
01:08 ප්‍රශ්ණ පත්‍රයෙ ව්‍යුහය
09:38 ප්‍රශ්ණ තෝරාගත යුතු ආකාරය
13:46 ආරම්භක දිනයන් සහ වේලාවන්
මේ සතියේ සිට පහත ස්ථාන වලට පැමිණ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීමට හැක
▪ තක්ෂිලා - රත්නපුර
සඳුදා ප.ව. 2.00 සිට
▪ සිප්යානා - බලංගොඩ
අඟහරුවාදා ප.ව. 2.00 සිට
▪ නවොදය - අවිස්සාවේල්ල
බ්‍රහස්පතින්දා ප.ව. 2.00 සිට
▪විස්නි - ඇහැළියගොඩ
බ්‍රහස්පතින්දා ප.ව. 2.30 සිට
ඔන්ලයින් සම්බන්ද වීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.
0716219898
wa.me/94716219898
❤❤❤