meka nam digatama ona mj ayya..podi deyak thiyenwa denagann..mn thama university student kenek..mge kyla income ekak thawama naha..parentslagen thamai wiyadam walat salli labenne thama..ethkot man income eka widiyat eka gnna eka harid 🤔 meka digatama karnn nawaththanna nam epa ❤️🔥
unfortunately, I really late for watching this vlog. this is very valuable episode brother. it's not only for the youngest in the community. actually it really valuable for everyone. ☺️ you're doing great job.👍 Keep going 🙌
මෙන්න excel sheet link එක මෙතනින් download කරගන්න - docs.google.com/spreadsheets/d/1GljvGubw_rauEfBX0eny_KpiFHyf5Ye5_atiFktM1Yk/edit?usp=sharing
Thanks 👍😊 ayiya
bro meka view only neda thiyenne?
Excel sheet එකේ තිබ්බ සමහර data දැකලා කට්ටිය confuse වෙලා තිබ්බා! මම ඔයාලාට කරනවා වගේම මීට කලින් personally කට්ටියට උගන්නන්න පාවිච්චි කරපු sheet එකක් තමයි මේක. ඉතින් ඒකේ already තිබ්බ sample data බලලා ඔයාලාට refer කරන්න පුලුවන් කොහොමද උදාහරණයක් විදියට data insert කරන්න ඕන කියලා. But මම ඒක video එකේ mention කරලා නැහැ, මේ අඩුපාඩුව දැකලා මාව දැනුවත් කරපු NIMROD මල්ලීට ගොඩාක් ස්තුතී. මම ඔන්න එක ශීට් එකක් විතරක් මේ පාර upload කලා. පරණ ශීට් එක already තියෙන අය ඒකේ උදාහරණ පාවිච්චි කරන්න. මම කලින් කරපු class එකක යොදාගත්ත උදාහරණ එහෙම ඒකේ ලස්සනට තියෙනවා. Expenses වෙන් කිරීම සහ ශීට් එකට data enter කිරීම ගැන ප්‍රශ්නයක් ආවොත් ඒවාගෙන් idea එකක් ගන්න පුලුවන්! මම video එකෙත් කිව්වා වගේම මේක ඔයාලගේ feedbacks and comments එක්ක යන අපේ 101 community journey එකක්! එහෙනං next episode එකෙන් ඉක්මනටම හමුවෙමු! ඒ වෙද්දී ඔයාලගේ cash flow tracking පිලිබද දැනුම ඔන්න සම්පූර්ණයි!
Tama nene
අයියේ කලින් කිව්වා මේක තම්‍යි වටිනම playlist එක. මේ playlist එකට views අඩු වේවි but future world එකේදි money management investing ලොකු role එකක් play කරාවි. එදාට මේ video series එකට මීට වඩා අගයක් ලැබේවි. Keep it up. Please continue this series❤️
Thank you ❤️
Stock market එක ගැන කියලා දෙන්න ❤️ ජයවේවා ❣️
ඔනිම කෙනෙක්ට recommend කරනවා බලන හැම video එකකම අඩුම ගානේ ජීවිතේට අවශ්‍ය දේවල් දෙකක්වත් තියෙනවා. පරිස්සමින් ඉන්න දෙන්නම. ❤😍
😍
අද episode එකේ කියපු දේවල් ගොඩයි ඒක හින්දා දෙපාරක්ම බැලුවා.මට තාම invest කරන්න බෑ හැබැයි ඉගෙන ගත්ත දේවල් ටික වටිනවා ❤️සරල බව,විනය,පිළිවෙල කියන්නෙම ඕනම දෙයක් සාර්ථක කරගන්න තියෙන හොඳම ගතිගුණ ටික.
Thank you ❤️
MJ අයියගෙන් හුග කාලෙකට කලින් ඉල්ලපු Video එකක්. ❤ සරලව පැහැදිලීව කියල දුන්න අයියා Keep It Up MJ අයියා.
GOOD LUCK MJ අයියා (MJ Productions 101)🤍🤍❤❣
❤️❤️
දිගටම කරන් යන් mj අයියා..ගොඩාක් අය කතා නොකරන පැත්තක්..ලෝබ නැතුව අපිට ඔයගෙ experience එක share කරනවට ගොඩාක් පින්..❤️❤️
❤️
අැත්තටම මේ topic එක ගැන කිසිම ලෝභ කමක් නැතිව අපිත් එක්ක share කරන එකට mj අයියා respect කරනවා මුලින්ම🙏.පොඩ්ඩක්වත්වත video එක skip කලේ නෑ.අයියගෙ අදහස් මාර වටිනවා.දිගටම කරගෙන යමු.🙏👌💜
❤️
කියන්න වචන නෑ..මට මේ විස්තර ටික රත්තරං වටිනවා..ගොඩාක් thank you MJ අයියේ♥️♥️♥️♥️🥰🥰 money 101 දිගටම කරගෙන යන්න.දිගටම ඔයත් එක්ක ඉන්නවා..ජයවේවා!!!👊♥️♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️
සීරිස් එක දිගටම බලනව අයියා..ගොඩක් වටිනව අනාගතේට ❤✌
😍
Great... පලවෙනි වීඩියෝ එක බැලුවා විතරයි.. අනිවා hit වෙනවා.. දිගටම කරන්න අයියා..
❤️❤️
මාස 8 කට කලින් මං මේක බලල කරන්න ගත්තා මං දැන් සතුටුයි forex life එකේ Thank you mj අයියෙ ❤️ කවද හරි හම්බ වෙනව මං ඔයාව. කවද හරි ඔයා වගේ මං දන්න දේවල් ශෙයා කරනව
Mony 101 දිගටම කරන් යන්න mj අයියා , මම තාම ඉගෙනගන්නවා , ඒත් මං Invest ගැන දැනගන්න කැමති . ගොඩක් ස්තූතියි මේ වගේ පැත්තක් ගැන අයියා කතා කරන්න ගත්ත එකට . අපි අයියත් එක්ක දිගටම ඉන්නවා 🤜🤛.
Thank youuu
පරක්කු උනා බලන්න වැඩ නිසා ♥️ playlist එක නම් සුපිරි ♥️
😍😍
Ayyo mewa 2 years pahu wela ne. Mama baladdi.. Kamaj ayyage video ekakin dakala awe. .Pattama watinawa me video set ekama...❤
2024.06.11 අද මං මේ වීඩියෝ එක බලන ගමන් .. මාත් අද ඉදන් money saving ගැන ඉගෙන ගන්නවා ... Success එක මං අයියාට කියන්නම් මං .
Niceew
Money 101
මේක බලන්නම ඕනි Series එකක්..
- ජෙහාන්
කූඹියෝ
😀😀😀
cringe
කලින් notification ආවා මොකෝ උනේ අවුලක් නෑ ඔන්න මන් ආවා
😍😍
Watina video ekak onima kenekta. Meka lanakawe rajayatath use karanna dunnam hari😂 ganna naya walata mokad wenne balannawath🤭 keep it up money 101
hahaa ❤️
දිගටම කරගෙන යන්න අයියා අද තමයි Channel එකේ Video ඔක්කොම බලලා ඉවර කරේ Good Luck Bro&Sis❤🇰🇷🇦🇺
Woww නියමායී 😍
Binance ගැනත් අයියගෙ experience share කරන video 1කුත් කරමු❤️❤️❤️
එතනට එන්න ටික දවසක් යයි, හෙමීට පිලිවෙලට කරන් එන්න එපැයි ❤️
කියන්න වචන නැ ❤️🔥... superb 💪.. තව එකෙක්ට හරියන්න ඕනේ කියලා හිතන මිනිස්සු ඉන්නෙ ටික දෙනයි 💜️..
😍
Thank you so much. please Digtama videos danna. upload karala Aurudu 2 kata passe baluvath hamadatama vatina Godak dewal igena gaththa meken.🙌
මේක ශෝක් මල්ලා. මන් කරගෙන යන දෙයක්. එත් මන් තව අලුත් දේ එකතු කර ගත්තා
❤️
This is money 101 🔥💪 Keep it up Ayya♥️
❤️
මොබයිල් ඇප් එකක් තමා මෙච්චර දවස් පාවිච්චි කලේ,මේකත් ට්‍රයි කරලා බලන්නම්.දිගටම කරන්න
thank you ❤️
පළමුදා ඉදන් මමත් පටං ගත්තා සතියට හම්බෙන ගානෙන් 50% crypto වලට invest කරන්න ... crypto ගැන research කරල.. thanks ayya ❤💯 #money101
Crypto pataganna nisa කෙලින්ම invest නොකර aridrop කරලා පොඩ්ඩ්ක් වැඩේ ගැන idea එකක් ගන්න එක සැරේ ඉන්වෙස් කරන් එකේ අවදානම්ක් තියෙනවා නේ .
@@sasankasankalpa2386 අවුරුද්දක් විතර airdrop කරලා bounty කරලා token එකතු කරා ... අවුරුද්දක් විතර follow කරා තාමත් follow කරන 😌
@@yasithhettiarachchi8740 Enter the game thama Dan 🤩🤩🥳🥳.
@@sasankasankalpa2386 හදිස්සියක් නෑ... තව කල් තියේ....💯❤
🔥😎
wow❤️.මේකත් නියමයි අයියේ Thank you so much for the gift .it will be important for a lifetime 😊❤️.keep it up .
😍😍
Keep up the good work
Hey, bro..thanks for your support.
Computer එකෙන් Notification එක දැකලා phone එකෙන් බලනකොට මේක අතුරුදන් . 😹 , phone එක restart කරල බැලුව notifi නැත්තේ මොකද කියල, අද video එක නම් මාරම වැදගත් , views අඩු උනාට දිගටම කරනව නේද ... 😍😍😍
Hehee sorry ❤️
Great job MJ👍👍💫
Keep it up👍🖤
Thanks for sharing your experience 🙃🤗
😍😍😍
Most awaiting video series. Thanks for sharing 🙏
Thank you for sharing your knowledge. ජයවේවා...
❤️
Me wage videos digatama karanna ayye
😍😋
One of the fav segments in this channel! Finance. Keep this up bro. ❤️
❤️😍😍
This series is good..please continue this,very informative..
thank you ❤️
Great work aiya. Thank you soo much for these valuable information.☺️☺️.keep it up💕💕
❤️❤️
Thanks for your gift bro.. keep going
😍❤️
Start එක නියමයි mj, levelup😍
😍
need more personal finance guide videos
❤
Coming soon!
Money Invest gana karanwa ekka invest karanna money 💰 save karana Hati Gana , episode ekak karanna ( money 💰 management podcast eka thawa episode ekka karanna ) 🥺
Mata personally තියෙන අවුලක් නිසා ඇහුවෙ මොකඩ මට සල්ලි ඉස්සරහට ඔනි කියලා හිතෙනකොට මම සල්ලි ඉතුරු කරගන්නවා (කුනු ලොබයෙක් වෙලා ,කන්නවත් වියදම කරන්නේ නැ ) එත් නිකම් දවස් වලට නිකම්ම වියදම් වෙලා යනවා ( නස්තිවෙලා යනවා ) මේ දෙකම අවුල් කියලා දන්නවා කොහොමද මේ දෙක මැදට එන්නෙ කියන එක තමා අවුල 😳
Okay ❤️
එලම, gift එකට thanks..
❤️
Thanks lot brother ❤ / pod 101 ekat passe oyage chanale eke thiyena watinama series eka❤ 💯
❤️
Niyamai ayye video eka very useful ❤️🔥
Thank you
Superb ✌️♥️ අලුත් ජොබ් එකක් පටන් ගන්න කලින් හම්බ උන එක නන් සෑහෙන්න වටිනවා
❤️😍😍😍
Already පාවිච්චි කරමින් ඉන්න excel sheet එකට අලුතෙන් Expenses Categories එකයි Pie Chart එකයි add කරගත්තා ✌😍 Thanks a lot!
😍😍💪🏾
Thank you for bringing us videos like this ❤️effort behind this is huge…Good stuff..
😍😍
This series is very informative. 🙏 Thank you so much for sharing your experience. Means a lot.💝
Keep this up MJ💝
😍❤️
Keep it up aiye❤
Thank you, I will ❤️
Thanks for sharing this valuable knowledge.
I'd like to start and manage this 2022 productively, luckily I found this video.
Thanks 😊
Supiri ayye....🤩💐
thank you ❤️
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😍🤟♥️
❤️
101❤ EP 2 I'm in Italy now and I have 30000$ debit today
ammo aiye, kiyana hema wachanayakma watinawa... digatama meh playlist eka oni... views adu unat digatama kranna, godak watinawa.
😍😍
Balagenama hitapu video 1 harima useful thanks ayya
Stay safe ayya and akki 😍😍
❤️❤️
And thanks for the excel sheet❤️
❤️
Yooo mj
Yo yo bro 😍
Maarama interesting topic ekak. Waiting for next epi and documents. Great concept MJ aiya..
❤️
101❤
Ayye nawaththanna epa.. marama watinawa me videos
😍
101 like eka magen 🙊. මේක දිගටම ඕනේ අයියේ.වෙනදා වගේම හරිම ආසාවෙන් බලන්නේ🌻♥️🥺
❤️❤️
very good ❤️🔥❤️🔥❤️🔥
😍
Great content ☺️ keep it up brother. I will try this and share how my experience with this... Waiting for next chapter ❤️
❤️
Views adu unath me topic eka gana digatama katha karanna aiye...godak watinwa...asawen balanwa hamadama.....🤗🤗
Thank you ❤️
Me wge videosnm hugak watinawa❤️
😍😍
Thank you ayya experience share karagannawata
hondata explain karanawa...
Mea wede digatama karagena yamu
Apita touch wenne nathi deyak mea ❤🔥
😍❤️
Superb Content Naveen Ayya❤️🔥
❤️
👏🏻👏🏻👏🏻 best gift from a youtuber 🤩
😍
Great ! ♥️
😍😍
Well explained. Thank you so much 😊❤️
.😍❤️
meka nam digatama ona mj ayya..podi deyak thiyenwa denagann..mn thama university student kenek..mge kyla income ekak thawama naha..parentslagen thamai wiyadam walat salli labenne thama..ethkot man income eka widiyat eka gnna eka harid 🤔 meka digatama karnn nawaththanna nam epa ❤️🔥
කොහෙන් සල්ලී අතට ආවත් ඒක income එකක්! ගෙදරින් දුන්නත්
@@MJTheStoryteller Ok thanks ayya ❤️
Niyamay MJ aiya . Keep it up.
❤️
Keep it up Malli.
❤️
Thank u ayya for this valuable video . Pls continue this.(◍•ᴗ•◍)❤
😍😍
unfortunately, I really late for watching this vlog. this is very valuable episode brother. it's not only for the youngest in the community. actually it really valuable for everyone. ☺️ you're doing great job.👍 Keep going 🙌
Thank youuu so much ❤️
Very very important video.....
Thanks mj ayya.....
❤️
Superb aiya ❤❤🤩
😍
Thanks a lot
Godak watina ideas tikak, great ❤️❤️❤️
❤️
Godak watinawa ❤️ Thank you Ayye ❤️
❤️❤️
Thanks bro 🤟💪
මරු මරු 👍👍👍
😍
keep it up !
❤️
Good job
❤️
Elzzz thanks bro
😍❤️
Superb content.Very useful.Thank you very much 💕
😍
Thanks mj ayiye ............
❤️
Ayya❤️❤️
😍😍
This is soo useful ,Thank you so much ☺🤗
❤️
🔥
Keep it up ayye...This money 101 segment is very helpful for us.
Thanks bro 💙💙❤❤
❤️
useful video🥰
Stay connected
Great❤️
❤️
Thanks bro
👍🏾❤️
great......
❤️
Hiii💙usefull video .👍💕
❤️
මේ first comment එක ද
😋