Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පෙන්ස් ඔන්න පැය 4කට කිට්ටු වෙන මෙගා ඇපිසෝඩ් එකක් අරගෙන ආවෝ... පැය 4ක් එක දිගට බලන්න බෑ කියලා මම දන්නවා ගොඩාක් අයට. ඒත් එක දිගට බලන්න ඕන නෑ. හිමීට පොඩ්ඩ පොඩ්ඩ බලන්න ඉන්න ගමන්. කලබලයක් නෑ. ❤❤
What the hell bro that intro eka gassuna yako ohoma bayakaranna epo😬
paya 4 eka digata balanawa gg
@@MR_NeKuඅඩෝ 😂
@@ChAbhi into aka baladdi baya una yako aka parata ohoma kagahanna epa thawa podden pana yanawa bya wela 😂❣️
කැලි කප කප...තේ බ්බි බලන්නම්..😬😬☠️😅
ලංකාවේ ඔයThe Planet Crafter ගහන 😁ගේම් එකෙන් chAbhi තමා හොදටම කරලා තියෙන්නෙ.
aeththa ayiye
හම්මෙ පිස්සුමයි කෙලින්නෙ 😂❤
Ghala iwara wela baladdi gammak thiyeyi
3:29:36 The people's channel 😂😂😂😂❤❤❤ patta
ඔව් බන් 😂❤
1:17:56 Teliporter එකක් ගහල free එන්න පුලුවන්ද බලන්න 😂😂2:29:40 අඩේ මේ සෙට් එක නම් එලියෙන් දාන්න. ඇතුලට දැම්මට එන්නෙත් නෑනෙ හැම වෙලේම ❤3:35:57 මේ නිල් ගස් ටික බේස් එක ලගට තව ටිකක් ගමු. එතකොට ලස්සනට තියෙයි ❤3:35:04 අලුත් දේවල් ඔක්කොම try කරමු save එකක් දාල. හොද එකක් තිබුනොත් තියාගමු. නැත්තම් load කරල ගමු 😁
♥️🎬Chabhi..මෙහෙම දෙයක් මන් යෝජනා කරනෝ. දැන් ඔයා ගාව එක එක ජාතියෙන් එක එක පාටින් සත්තු ගස් පැළ වර්ග තියෙනොනෙ. දැන් අපිට බැරිද වෙන වෙනම map එකෙ bioms හදන්න වනාන්තර හදන්න එක වනාන්තරයක තියෙන්නේ ගස් එක වර්ගයකින්..ඒ වනාන්තරේ ඉන්නෙ වෙනම සත්තු ජාතියක්..ඒ වගේ අපිට හදන්න පුලුවන්නම් අමුතුම ලස්සනක් එයි..💫🎬..එහෙම කොටසක් ගේනොනම් සුපිරියක්.., හදිස්සියක් නෑ chabhi අනිත් games නුත් ගහන ගමන් balance එකේ යමු..♡ ♥️
අඩේ මටත් ඔය අදහසම ආවා බන් අර ගස් ටික දැක්කම හැබැයි world එකේ auto ම ගස් හැදෙනවා නේ terraformation එකේදි 😅
@@Harithathilakshana Ow neh ekath aththa
අම්මෝ අදනම් පට්ටම ආතල් පැය 3i විනාඩි 37ම හිනා වී ගෙන බැලුවේ…🤣🤣🤣🤣 අනිත් දවසෙත් දිග එකක් ඕනේ ❤️❤️
ආදෙරෙයි චභියෝ.මේ වගේ දිග වීඩියෝ දානකොටනේ අපිටත් ආස හිතෙන්නේ.දිගටම මේ වගේ දිග වීඩියෝ ඔනී හරිද.❤❤❤
අදනම් වෙලාව ගියා දැනුනෙ නෑ ❤
Aluth epiyak damuthe
Tip - Chabhi oyata oya earn karala thiyena terra tokens gana oyage inventory open karahama balaganna puluwan
1:00:52 ඔතන පිටිපස්සේ තිබ්බා MT2 හදන්න එකක්.එකට පනුවෝ විතරයි නැති වෙලා හිටියේ......! දැන් කොහොම හරි MT2 හදන autocraft දෙකක් තියනවා
11:25 ChAbhige unuwen hitha😢13:17 2 minutes later😂 Oyta wadiya hodai ChAbhi....😂❤
@@randikasrinad මේක ඇත්තක් 😅
අඩෝ බන් 😂😂
Ammo 😂
wadak na bn kiyala ee gana
අද නම් මරැ චබී , tanks මේක ගෙනාවට තම බලලා ඉවර නෑ දවස් දෙක තුනකටම ඇති වෙන්න ගෙනල්ලා මෙදා පාර , ❤🌸
චබී උබේ කලින් planet crafter විඩියො එකන් තමයි මට උබෙ චැනල් එක සෙට් වුනේ Planet crafter මුලු සීරියස් එකම එවර වෙනකම් බැලුවා ගැම්මක් තමා චබී ❤❤
බුදු අම්මෝ chabhi 😍🤩🥲මොකද මේ පෑය සතරක්.. ගැම්මක්..ස්වප්නයේ ජීවත් වෙන්නේ😘😘😘... මැරිලත් පැය 10 ආදරෙයි🥳🥳🥳🥳🥳
වෙලාව ගියා දැනුනෙ නෑ බන් ❤❤
චභීත අර iridium mining machine ගාව ඔයා එදා machine optimizer එකක් ගහලා ඒකට ඔයා production multiply කරන එකක් විතරයි දැම්මෙ ඒකට තව 2ක් දාන්න.තව අර යානා start කරන්න දාන fusion energy cell ටික auto craft වෙන්න හදලා අර trade rocket එකට දාලා යවමු ඒක හදන්න මහ ලොකු දෙයක් ඕන්නෑ මන් හිතන්නෙ අනික ඒවයින් 80ක්ද කොහෙද පොයින්ටුත් හම්බෙනො ❤❤
TV series එකක් බලනවා වගේ තමා දැන් ඊළග Episode එක release වෙනකන් බලන් ඉන්නේ 😊
අද තමා සෙරම බලල ඉවර කරන්න උනේ 🥺❤️ වැඩ නිසා ගම්මක් තමා කබී brdh අලුත් horror games ටිකකුත් ඔනේ ❤
Ado 140k subs. Gammak tama chabhi ayye❤❤❤
0:06 දි දාපු look එක නිකන් homelanderගෙ look එකක් වගේමයි😂😂
42:50 Maths කරන්න කියන්නෙ ඒක තමා 😂💔
අද Ep එක නම් බැලුවහම පිස්සු හැදෙනවා චභියෝ😍❤️ පැය 3+ ගැම්මක් තමා ඉතින්😌ආදරෙයී❤️
❤❤
thawa epiyak one chabhi ayye. supiriyak ada gameplay ekanam
ChAbhi, Oke Eka ship ekek athule MAHINDA MAHATHTHAYAGE 4to ekk thiyenawa. Eka biththiye gahuwama ara rocket eken hambena points tika tika adu wenawa :):)
Adooo supiri mn mee game ekata patta asai, msmath iwara wenakn gahuwa, thawa hena godak streemaslagr videos balamuwa...Habai chsbhi uba epiyak damoth mona wade thibbstth balsno...eka wensma vibe ekak patta athal❤
අඩෝ තැන්ක්ස් කොල්ලො ❤
අම්මෝ බලාගෙන ඉදියේ තැන්කූඌ❤❤❤❤❤අද කොටසනම් පැය 3වඩා තියෙනවා ❤❤❤❤ආදරෙයි චබී
2:44:45 දිග එවා හොදයි🤗🤫Hologram projector එක ගන්නEnding ekaනම් supiri ❤️❤️
පිලිවෙලකට ලස්සනට හැම ගේම් එකක්ම කරන නිසාම තමා අපි හැමදාම සෙට් වෙන්නේ❤
උබ දාපු වෙලෙ ඉදලා බැලුවෙ දැනුයි බලලා ඉවර උනෙ චබියො ඔන්න ඉතින් the planet crafter ඉල්ලන සෙට් එකට ඇති වෙන්න තියෙනවා gg patta mach love bn ❤❤❤❤❤
ada epiya nam sirawata patta
Apitath una kollo. Epiya nam maru. Ohoma thama ona.
Chabhi 34 Episode eke giyapu Town eka vage place ekat aphu gihin balamu ❤ ( Spoil neve kalin giyapu pot ekak nisa kiyanne )
1:00:21 Chabiyo uba mutagen T2 craft wenna machine dekak hadala thiyenne🫠 Poddk balanna🥲🫠💔 GG gameplay❤️
එකෙ පනුවො නැති කේස් එකනෙ උනේ.
@@ChAbhi එක අයින් කරන්න 😅
සුපිරිම චබී එක්සෑම් එකක් ඒ නිසා බලාගන්න ගොඩක් කල් යයි ඒත් කෝම හරි බලනවා❤
Chabhi 4:40 kollo gahana eka nathara vela malu ghanna patan gathada kine
යකෝ 😂😂
Supiri chabhiyo oyge game play balala math asawata game eka buy kala me lagdi giya offers eken ❤
Okkoma baluwa gg ❤Mewage diga ewa damu කෑමක් කාකා balanna puluwan🎉
ම්ම්ම්ම් ❤❤
Kohomad bn 4 hour video eka 2 hour walin bluwe
ආසාවෙන් හිටියේ චභී මේක දානකන් 👀❤️
අම්මෝ.එපිසෝඩ් එකක් එනකන්මයි හිටියෙ❤දිග එපිසෝඩ් මරු 😁😌😍
Gamak tama chabhi, me 3 veni ChAbhi marila 4 veni ChAbhi avoth ehema base eka laga sathuvathak dala kiyala bani 3 veniya ගස් valata banna vaga, gg ❤
අනේ අයියෙ ඒක හරි දිගයිනේ... ❤❤ ආදරෙයි චබූ.... කියන්න දේවල් නෑ film එකක් බැලුවා වගේ .... man of the crafting ❤❤ GG... happy ending එකට නම් තෙත් උනා වගේ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤😊
අන්තිමට ඉවර කරපු විදිහ නම් මරැ කබී , බෙස් එක නම් පිස්සු වක් දැන් මාරම ලස්සනයි අනේ ...❤️🥰🌸
සුපිරියක් චභියෝ .....❤️🔥❤️
අද නම් චබී තනිකර පිස්සුවක් වගේ අහ්... පට්ට අහ්.. ❤
Nice ending chabhi...❤
චබි.. game එක පචස් කරන විදිහ ඉන්ස්ට්‍රෝල් කරන විදිහ පොඩ්ඩක් කියල දියන්කෝ.. තව බේස් එකේ උඩ ඉදන් light ටිකක් පහලට වැටෙන්න ගහුවනම් පොඩි එලියක් එයි කියල හිතෙනවා බේස් එකේ වෝල් වලට එළියෙන් light එලිය වැටෙන විදිහට . Film එකක් වගේ එපිසෝඩ් ටික එක දිගටම බැලුවා .. සුපිරියක් මචන්...
අර අලුතෙන් හැදුනු ගහ ghost of tsushima එකෙත් තියෙනවා 🤣
සුපිරි චබි දැන් තමා ඔකොම බලලා ඉවර උනේ.. 02:49:53 එතන පුපුරලා බලමු චබේ යටට යන්න තියෙන්නවාද? නැත්තම් 📦 ක් තියෙනවාද දන්නේ නැ නේ....... පොටල් එකෙන් ගිහිලා හම්බුන එවා ඔක්කොම හොද ලුට් එකක් තිබ්බේ..... පොටල් එක unlock උන දවස් වලම ගියානම් දාලා අපු එවගෙන් බගයක් විතර තව අරන් එන්න ඉඩ තිබ්බා දැන් ඉතින් බෙස් එකේ ලුට් එක නතින් නේ....... එක් නිසා අවුලක් නැ...... 🫶🫶🫶🫶🫶🤜🤛
ආදරෙයි මැට්ටෝ ❤❤❤❤❤කබී ඔයා හැමදාම අපිව පුදුම කරා අදත් එහෙමයි❤❤කබී ඔයා නම් පිස්සුවක් ❤❤ ආදරෙයි යකෝ පැලෙන්න❤❤
එකෙන්ම ආ ❤❤
අඩේ අද එක මරු මම හිතන්නෙ තව Energy සීන් එකට තව එක්කක් ගෙන්නුවොත් මොකද ආයෙ අර ගහ ඔය අස්සෙම හැදුවොත් මොකද Dark නිසා මරු වෙයි මම කියන්නෙ ඔය හිස්තැන් පිරෙන්න ඒක ගහන්න ඔය බස් අයින් කරන්නෙ නැතුව එතෝට ඉඩ තියෙන තැන් වල වැවෙයි GG BOZZZ ❤️❤️❤️ ඊලග එක ඉක්මනට ඕනෙ දැන්නම්.පිස්සු හැදිලා ඉන්නේ 😁❤️
Adoo gammak thama panthi yanna kalin dammata
කීයටද ක්ලාස්
Ude 10.15 idan 2idan 6 wenakan dan awilla balala iwara una witharai live danne kawadda live ekak enawada ounce human eke set ekath ekka api asa thawa diga episodes ekkata gg bye❤
2:33:26 චබි ඒ පැත්තේ පොඩි පොටල් එකක් බිල්ඩ් කරලා ලොකු පොටල් එක ක්ලොස් කරල පොඩි පොටල් එකෙන් යන්න ට්රර්ය් කරල බලමුතේ 😂
අදහසනම් හොදයි. අකුරුත් ගැලපෙනවා ❤
මගේ අදහස😢
Eka krl baluwa nm hri thm😂😂
nice gameplay chabhi apeh wattha dan sassanai😂❤❤
16:03 he hee කොහොමද දැනගත්තේ එක 😅2:49:53 අනිත් පැත්තෙන් එහා පැත්තට යන්න පුලුවන් වුනාට එතනින් යටට යන්න හරි නැත්තම් පෙට්ටගමක් හරි තියෙනවද දන්නෙ නැ ❤3:35:06 Hoogram projector එක දාල බලමු එක සුපිරියි වගෙ අදත් සුපිරියක් ❤❤ 😅
චභී නිකමට වගේ පොර්ටල් එකෙන් එහා පැත්තට ගියාම ටෙලිපෝටරක් ගහලා බලමුද
ada nm maruma epiyak aa..maara satisfying
ඔව් ආ ❤❤
Supper chabhi vidio eka pet shop gameplay ekak one apigiya horrer game ekak one
Chabi oya dAn diga gameplay ekak dala ඉට පස්සෙ දවසේ comments balanna epa.අපි මේ වගේ gameplay බලලා ඉවර වෙද්දි දවස් කිහිපයක් යනවා.අපිට video vala සමහර වෙලාවට අදහස් දම්මම ඔයාට ඒව මග හැරෙන්න පුලුවන්.ඒ නිසා chabi oya me vage gameplay ekak dala,සතියකට පස්සේ ඔයා comments read karanna 👍👍
උදේ 10 ට බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනේ😂 සුපිරි කබියෝ අද ෆට්ට ආදරෙයි ❤❤
එකම ජාතියේ ඉන්න ගෙම්බෝ,සමනල්ලු,මාලු ටික බිත්ති වල එල්ලමු චභී . පැය 4 ගැම්මක් තමා GG ❤😍😘
චබි ඔතන ඔහොම රොකට් එකක් තියන්න එතකොට ලස්සනයි 😊 40:33
Ammoo paya 4k supiri chabhi ayiyee❤❤1.Ara tera coins wlin power eka hadana generator wlt dnn ona fused eka gemu neda chabhi anith ewt danata 1 gane hri arn ne thiyenne😜🌚
1:16:35 methanin anith paththata panala balanna.athal ekak ganna puluwan wei.👀👀
ම්ම්ම් 😂😂
සත්තු ඉන්න තැනටත් light ගහන්න එතකොට ලස්සනයි
ending එකත් මරු.දැන් මසුත් තියන එකේ... ගිනිමැලේට දාලා පුච්ච්ලා කන්න බැරිද? 😂😂😂
Congratulaion for the 140k sub ❤❤❤
saththunta ida madi neh bn eylt jurassic park eke wage wenama scin ekak karmuda 3:36:33 udin baladdi penv hodt
චබියෝ ඔයාගෙ තියෙන වැඩිපුර තියෙන ඇදුමක් අරන් ඇදගන්න .
Fire place එක දාමු අර උඩ පුටුවක් හදපු තැනට😋වාඩිවෙලා ගිනි තපින්න පුලුවන්😅
සුපිරියක් චබී... ❤🎉
Aadareiiiii chabiyooo ❤❤ supiriii diga gameplay ekak patta ❤❤
hammata paya 3k whotto paya3 athal oi mata patta sathutui bn😂😂😂😂😂 miss karanne na poddak wath okkoma balano ada😍🤩
එලම එලම ආ ❤
දිග ගෙම් plya ඔනෙ ❤😂 අද ලොකූ හිනයක් හැබැ උනා thanks ❤ hemada game plya danna ekka wath mis karanne nethuwa balanwa❤
32:47 oii oii
😂😂
චබියො අර පාරෙ ලයිට් ගහලා වගේ කරන්ට් එක හදන තැනට යන ටිකටත් ලයිට් ගහන්න එතෝට රෑට පට්ට ❤
ම්ම්ම් මතක් කල එක හොදයි ❤
කුපිරියක් chAbhi❤❤
12:26 කොල්ලො ටික ඒකන්ම් කිව්වෙ අර satisfactory එලේ තෙල් update එකෙන් හේම් එක එපා උනා කිව්ව නිසා මේකත් එපා වෙලා gameplay ගේන්නෙ නැති වෙයි කියන බයට මං හිතන්නෙ 😅
thawa dron stand ekak hadanna ethakota dron prashne hariyay
ado portal seen ek nm game changing loot unlimited..
ඔව් බන්. දැන් ඒ ලූට් වලින් වෙනම ජීවත් වෙන්න පුලුවන් ❤
chabhi animallata hoda fooddunnama thamai ungen hoda genatic traits enne
OBioplastic wala auto crafter ekak hadala😬 chill ekta wage potal eka lagin flair wlta auto crafter ekak hadala connect krmuda😂❤ nattan wena thana ewa hadenna dala, store wenna damu potal eka lagata, flair, energy cell, bomb wage dewa😅 yaddi aran yanna hari, hadissiyata apu gaman ganna hari puluwnne (wadiya wadagath na ithin hambenwane ewa, athal ekta kramu kiwwe😅)Kudu waten grass spred krana ewa tikak damu😬
ම්ම්ම්ම් බලමු ❤
දිග ඒවට ආසයි අනේ
thawa diga gameplay onee..............😄
E chabhi hama basic loot ekatama production multiplier ekak daala pulsar trade krmu dan ithin ona wenne tera tokens ne lokuwatam man hithanne
ඔව් දැන් වැඩේ නැගලා යාවි ❤
Chabhii ara holographic projctor ekath ganin
චබී ඔයා නිකමට ඔයා අර පෝර්ටල් එකෙන් ගියපු තැන් වලට අපෙ නොර්මල් ටෙලෙපොටර් හදන්න. එතකොට අපිට අයෙ අයෙ එවට යන්න පුලුවන් වෙයි. වැඩකරයි ද කියල සුවර් නැ. හැබයි කරලා බලන්න. අදත් සුපිරියක්ක්ක්.. ආදරෙයි
Chabhi sirawatama dn itin balillak thama thiyenne 💙🔥
අම්මෝ චබියෝ ඒක නම් සුපිරියක්❤ බන්! මේ වගේ දිග විඩියෝ දැම්මොත් ඔයත් සතුටින් අපිත් සතුටින්😉🤗බේස් එක ඉස්සරා ගස් ටිකෙ මැද රතු ගස් ටික ඉස්සරහට බග් වෙලා වගේ gold ගහ රතු ගහේ area කවර් කරලා වගෙ 😂, ගස් වර්ග 3ම ඉස්සරහට ලස්සනට පෙන්න තිබ්බානම් ලස්සනයි. මන් කියන්න ගියපු දෙයක් උබ අන්තිම වෙද්දි කරා කොල්ලො. 👌Order කරපු ටික ගමු කොම්ලෝ❤Portal එකෙන් ගියාට පස්සෙ එහෙ කබඩ් එකක් ගහලා ලූට් දාලා බලන් Drown වලින් ඇවිල්ල ගන්නවා ද කියලා! Portal එකෙන්ද එන්නෙ නැත්තම් වෙන කොහෙන් හරිද කියලා 😂😂😂නිකමට කියන්නෙ ගේම් එක පටන් ගද්දි උබ කිව්වා කෙල්ලෙක් හිටියා නම් දැන් ඔය ග්‍රහලෝක ආයෙ කොහෙවත් යන්න ඕනි නෑ කියලා, අර උබලට බයේ හැංගුන ඔය ග්‍රහලෝකේ Warden කාරයා හොයගෙන ගිහින් අන්තිමට warden ගේ සෙට් එකේ ඉන්න කෙල්ලෙක් බැඳලා චබි ඔය ග්‍රහලෝක බතල ග්‍රහලෝකයක් බවට පත් කරන කොට සතුට නේද 🤣🤣🤣ඊලඟ එකේ Warden කාරයාගේ දේවල් ටිකකුත් හොයන්න යමු යතුරු ටික අරගෙන! පුලුවන් නම් එක episode එකක්ම අරන් එන්න warden කාරයාගෙ අබිරහස ටිකක් දිගට විසඳනවා වගේ!!! අද ගෙනාවා වගෙ 🫣😁
2:05:13 ලංකා නෙමේ නිවර්තන කාලාප වල නැති එක ගැන දුක යි
චබීයෝ Teleporters වැඩ ද කියලා බලමුකෝ අලුත් තැන් වල. එතකොට ඉක්මනට යන්න පුලවන් නේ. තව කබඩ් ගහලා බඩු ගෙනියන්න බැරුව ඇති ඒත් ඒ දෙකම කරල බලමුකෝ පොඩ්ඩක්😂❤පැය 4ක් නොවෙයි 10ක් දැම්මත් මන් බලනවා කොහොම හරි❤❤
Ada supiriyak thama
2:40:03 අනිත් යානාව්රෙ යට දොර ඇරිලා තිබ්බෙ නෑ මම දැක්කා ඒක 🙂 ඒ දොර ලොක්ම තමා අරින්න බෑ මම හිතන්නෙ ❤❤❤
ම්ම්ම් ❤❤
Oyata loot magaharuna chabhi
වෙලාව එක්ක දාන්න 😮😮
2:49:542:50:00. Metana gal tika yata padipelak tiyeda danne na😊
මෙන්න මේ වගේ දිග එපිසෝඩ් දාහං...❤අදත් සුපිරියක් 🔥
nice ending
චබී ඔකේ Animal Size 1 කියන්නෙ ලොකුම Size එක කියල මට හිතෙන්නෙ පොඩ්ඩක් ඒක බලන්න ❤
matath hithenne ahemai
බුදු අම්මෝ යකෝ කන්පියුස් උංග බුංග😍😍😍බැලුවෙත් නෑ තාම දැක්ක ගමං පණ ගියා🥺🥺
හම්මෙ 😂❤
කබී අයියේ දැන් අලුති හදන හැම ලුට් කබඩ් එකක්ම ලොකු එක හදන්න එතකොට ඔයාටත් ඉස්සරහට ලෙසි වෙයි නැත්තම් ආයේ කබඩ් ගලව ගලව ගහන්න වෙනවානේ එකයි 🤔❤️❤️
මොනවා ගන්නත් කලින් energy multiplier ටිකක් ගන්න වටිනවා
පැල ගන්නේ නැතුව ඉන්න එපා. සත්තු හදන්න පාට වලට ඔනේ නේ.
පෝටල් එකෙන් ගිහිල්ල ටෙලිපෝටර් එකක් සෙට් කරොත්...
පෙන්ස් ඔන්න පැය 4කට කිට්ටු වෙන මෙගා ඇපිසෝඩ් එකක් අරගෙන ආවෝ... පැය 4ක් එක දිගට බලන්න බෑ කියලා මම දන්නවා ගොඩාක් අයට. ඒත් එක දිගට බලන්න ඕන නෑ. හිමීට පොඩ්ඩ පොඩ්ඩ බලන්න ඉන්න ගමන්. කලබලයක් නෑ. ❤❤
What the hell bro that intro eka gassuna yako ohoma bayakaranna epo😬
paya 4 eka digata balanawa gg
@@MR_NeKuඅඩෝ 😂
@@ChAbhi into aka baladdi baya una yako aka parata ohoma kagahanna epa thawa podden pana yanawa bya wela 😂❣️
කැලි කප කප...තේ බ්බි බලන්නම්..😬😬☠️😅
ලංකාවේ ඔයThe Planet Crafter ගහන 😁ගේම් එකෙන් chAbhi තමා හොදටම කරලා තියෙන්නෙ.
aeththa ayiye
හම්මෙ පිස්සුමයි කෙලින්නෙ 😂❤
Ghala iwara wela baladdi gammak thiyeyi
3:29:36 The people's channel 😂😂😂😂❤❤❤ patta
ඔව් බන් 😂❤
1:17:56 Teliporter එකක් ගහල free එන්න පුලුවන්ද බලන්න 😂😂
2:29:40 අඩේ මේ සෙට් එක නම් එලියෙන් දාන්න. ඇතුලට දැම්මට එන්නෙත් නෑනෙ හැම වෙලේම ❤
3:35:57 මේ නිල් ගස් ටික බේස් එක ලගට තව ටිකක් ගමු. එතකොට ලස්සනට තියෙයි ❤
3:35:04 අලුත් දේවල් ඔක්කොම try කරමු save එකක් දාල. හොද එකක් තිබුනොත් තියාගමු. නැත්තම් load කරල ගමු 😁
♥️🎬Chabhi..මෙහෙම දෙයක් මන් යෝජනා කරනෝ. දැන් ඔයා ගාව එක එක ජාතියෙන් එක එක පාටින් සත්තු ගස් පැළ වර්ග තියෙනොනෙ. දැන් අපිට බැරිද වෙන වෙනම map එකෙ bioms හදන්න වනාන්තර හදන්න එක වනාන්තරයක තියෙන්නේ ගස් එක වර්ගයකින්..ඒ වනාන්තරේ ඉන්නෙ වෙනම සත්තු ජාතියක්..ඒ වගේ අපිට හදන්න පුලුවන්නම් අමුතුම ලස්සනක් එයි..💫🎬..එහෙම කොටසක් ගේනොනම් සුපිරියක්.., හදිස්සියක් නෑ chabhi අනිත් games නුත් ගහන ගමන් balance එකේ යමු..♡ ♥️
අඩේ මටත් ඔය අදහසම ආවා බන් අර ගස් ටික දැක්කම හැබැයි world එකේ auto ම ගස් හැදෙනවා නේ terraformation එකේදි 😅
@@Harithathilakshana Ow neh ekath aththa
අම්මෝ අදනම් පට්ටම ආතල් පැය 3i විනාඩි 37ම හිනා වී ගෙන බැලුවේ…🤣🤣🤣🤣 අනිත් දවසෙත් දිග එකක් ඕනේ ❤️❤️
ආදෙරෙයි චභියෝ.මේ වගේ දිග වීඩියෝ දානකොටනේ අපිටත් ආස හිතෙන්නේ.දිගටම මේ වගේ දිග වීඩියෝ ඔනී හරිද.❤❤❤
අදනම් වෙලාව ගියා දැනුනෙ නෑ ❤
Aluth epiyak damuthe
Tip - Chabhi oyata oya earn karala thiyena terra tokens gana oyage inventory open karahama balaganna puluwan
1:00:52 ඔතන පිටිපස්සේ තිබ්බා MT2 හදන්න එකක්.එකට පනුවෝ විතරයි නැති වෙලා හිටියේ......! දැන් කොහොම හරි MT2 හදන autocraft දෙකක් තියනවා
11:25 ChAbhige unuwen hitha😢
13:17 2 minutes later😂 Oyta wadiya hodai ChAbhi....😂
❤
@@randikasrinad මේක ඇත්තක් 😅
@@randikasrinad මේක ඇත්තක් 😅
අඩෝ බන් 😂😂
Ammo 😂
wadak na bn kiyala ee gana
අද නම් මරැ චබී , tanks මේක ගෙනාවට තම බලලා ඉවර නෑ දවස් දෙක තුනකටම ඇති වෙන්න ගෙනල්ලා මෙදා පාර , ❤🌸
චබී උබේ කලින් planet crafter විඩියො එකන් තමයි මට උබෙ චැනල් එක සෙට් වුනේ
Planet crafter මුලු සීරියස් එකම එවර වෙනකම් බැලුවා
ගැම්මක් තමා චබී ❤❤
බුදු අම්මෝ chabhi 😍🤩🥲මොකද මේ පෑය සතරක්.. ගැම්මක්..ස්වප්නයේ ජීවත් වෙන්නේ😘😘😘... මැරිලත් පැය 10 ආදරෙයි🥳🥳🥳🥳🥳
වෙලාව ගියා දැනුනෙ නෑ බන් ❤❤
චභීත අර iridium mining machine ගාව ඔයා එදා machine optimizer එකක් ගහලා ඒකට ඔයා production multiply කරන එකක් විතරයි දැම්මෙ ඒකට තව 2ක් දාන්න.
තව අර යානා start කරන්න දාන fusion energy cell ටික auto craft වෙන්න හදලා අර trade rocket එකට දාලා යවමු ඒක හදන්න මහ ලොකු දෙයක් ඕන්නෑ මන් හිතන්නෙ අනික ඒවයින් 80ක්ද කොහෙද පොයින්ටුත් හම්බෙනො ❤❤
TV series එකක් බලනවා වගේ තමා දැන් ඊළග Episode එක release වෙනකන් බලන් ඉන්නේ 😊
අද තමා සෙරම බලල ඉවර කරන්න උනේ 🥺❤️ වැඩ නිසා ගම්මක් තමා කබී brdh අලුත් horror games ටිකකුත් ඔනේ ❤
Ado 140k subs. Gammak tama chabhi ayye❤❤❤
0:06 දි දාපු look එක නිකන් homelanderගෙ look එකක් වගේමයි😂😂
42:50 Maths කරන්න කියන්නෙ ඒක තමා 😂💔
අද Ep එක නම් බැලුවහම පිස්සු හැදෙනවා චභියෝ😍❤️ පැය 3+ ගැම්මක් තමා ඉතින්😌ආදරෙයී❤️
❤❤
thawa epiyak one chabhi ayye. supiriyak ada gameplay ekanam
ChAbhi, Oke Eka ship ekek athule MAHINDA MAHATHTHAYAGE 4to ekk thiyenawa. Eka biththiye gahuwama ara rocket eken hambena points tika tika adu wenawa :):)
Adooo supiri mn mee game ekata patta asai, msmath iwara wenakn gahuwa, thawa hena godak streemaslagr videos balamuwa...
Habai chsbhi uba epiyak damoth mona wade thibbstth balsno...eka wensma vibe ekak patta athal❤
අඩෝ තැන්ක්ස් කොල්ලො ❤
අම්මෝ බලාගෙන ඉදියේ තැන්කූඌ❤❤❤❤❤අද කොටසනම් පැය 3වඩා තියෙනවා ❤❤❤❤ආදරෙයි චබී
❤❤
2:44:45 දිග එවා හොදයි🤗🤫
Hologram projector එක ගන්න
Ending ekaනම් supiri ❤️❤️
පිලිවෙලකට ලස්සනට හැම ගේම් එකක්ම කරන නිසාම තමා අපි හැමදාම සෙට් වෙන්නේ❤
උබ දාපු වෙලෙ ඉදලා බැලුවෙ දැනුයි බලලා ඉවර උනෙ චබියො ඔන්න ඉතින් the planet crafter ඉල්ලන සෙට් එකට ඇති වෙන්න තියෙනවා gg patta mach love bn ❤❤❤❤❤
ada epiya nam sirawata patta
Apitath una kollo. Epiya nam maru. Ohoma thama ona.
Chabhi 34 Episode eke giyapu Town eka vage place ekat aphu gihin balamu ❤ ( Spoil neve kalin giyapu pot ekak nisa kiyanne )
1:00:21 Chabiyo uba mutagen T2 craft wenna machine dekak hadala thiyenne🫠 Poddk balanna🥲🫠💔 GG gameplay❤️
එකෙ පනුවො නැති කේස් එකනෙ උනේ.
@@ChAbhi එක අයින් කරන්න 😅
සුපිරිම චබී එක්සෑම් එකක් ඒ නිසා බලාගන්න ගොඩක් කල් යයි ඒත් කෝම හරි බලනවා❤
Chabhi 4:40 kollo gahana eka nathara vela malu ghanna patan gathada kine
යකෝ 😂😂
Supiri chabhiyo oyge game play balala math asawata game eka buy kala me lagdi giya offers eken ❤
Okkoma baluwa gg ❤
Mewage diga ewa damu කෑමක් කාකා balanna puluwan🎉
ම්ම්ම්ම් ❤❤
Kohomad bn 4 hour video eka 2 hour walin bluwe
ආසාවෙන් හිටියේ චභී මේක දානකන් 👀❤️
අම්මෝ.එපිසෝඩ් එකක් එනකන්මයි හිටියෙ❤දිග එපිසෝඩ් මරු 😁😌😍
Gamak tama chabhi, me 3 veni ChAbhi marila 4 veni ChAbhi avoth ehema base eka laga sathuvathak dala kiyala bani 3 veniya ගස් valata banna vaga, gg ❤
අනේ අයියෙ ඒක හරි දිගයිනේ... ❤❤ ආදරෙයි චබූ.... කියන්න දේවල් නෑ film එකක් බැලුවා වගේ .... man of the crafting ❤❤ GG... happy ending එකට නම් තෙත් උනා වගේ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤😊
අන්තිමට ඉවර කරපු විදිහ නම් මරැ කබී , බෙස් එක නම් පිස්සු වක් දැන් මාරම ලස්සනයි අනේ ...❤️🥰🌸
සුපිරියක් චභියෝ .....❤️🔥❤️
අද නම් චබී තනිකර පිස්සුවක් වගේ අහ්... පට්ට අහ්.. ❤
Nice ending chabhi...❤
චබි.. game එක පචස් කරන විදිහ ඉන්ස්ට්‍රෝල් කරන විදිහ පොඩ්ඩක් කියල දියන්කෝ.. තව බේස් එකේ උඩ ඉදන් light ටිකක් පහලට වැටෙන්න ගහුවනම් පොඩි එලියක් එයි කියල හිතෙනවා බේස් එකේ වෝල් වලට එළියෙන් light එලිය වැටෙන විදිහට . Film එකක් වගේ එපිසෝඩ් ටික එක දිගටම බැලුවා .. සුපිරියක් මචන්...
අර අලුතෙන් හැදුනු ගහ ghost of tsushima එකෙත් තියෙනවා 🤣
සුපිරි චබි දැන් තමා ඔකොම බලලා ඉවර උනේ.. 02:49:53 එතන පුපුරලා බලමු චබේ යටට යන්න තියෙන්නවාද? නැත්තම් 📦 ක් තියෙනවාද දන්නේ නැ නේ....... පොටල් එකෙන් ගිහිලා හම්බුන එවා ඔක්කොම හොද ලුට් එකක් තිබ්බේ..... පොටල් එක unlock උන දවස් වලම ගියානම් දාලා අපු එවගෙන් බගයක් විතර තව අරන් එන්න ඉඩ තිබ්බා දැන් ඉතින් බෙස් එකේ ලුට් එක නතින් නේ....... එක් නිසා අවුලක් නැ...... 🫶🫶🫶🫶🫶🤜🤛
ආදරෙයි මැට්ටෝ ❤❤❤❤❤කබී ඔයා හැමදාම අපිව පුදුම කරා අදත් එහෙමයි❤❤කබී ඔයා නම් පිස්සුවක් ❤❤ ආදරෙයි යකෝ පැලෙන්න❤❤
එකෙන්ම ආ ❤❤
අඩේ අද එක මරු මම හිතන්නෙ තව Energy සීන් එකට තව එක්කක් ගෙන්නුවොත් මොකද ආයෙ අර ගහ ඔය අස්සෙම හැදුවොත් මොකද Dark නිසා මරු වෙයි මම කියන්නෙ ඔය හිස්තැන් පිරෙන්න ඒක ගහන්න ඔය බස් අයින් කරන්නෙ නැතුව එතෝට ඉඩ තියෙන තැන් වල වැවෙයි GG BOZZZ ❤️❤️❤️ ඊලග එක ඉක්මනට ඕනෙ දැන්නම්.පිස්සු හැදිලා ඉන්නේ 😁❤️
Adoo gammak thama panthi yanna kalin dammata
කීයටද ක්ලාස්
Ude 10.15 idan 2idan 6 wenakan dan awilla balala iwara una witharai live danne kawadda live ekak enawada ounce human eke set ekath ekka api asa thawa diga episodes ekkata gg bye❤
2:33:26 චබි ඒ පැත්තේ පොඩි පොටල් එකක් බිල්ඩ් කරලා ලොකු පොටල් එක ක්ලොස් කරල පොඩි පොටල් එකෙන් යන්න ට්රර්ය් කරල බලමුතේ 😂
අදහසනම් හොදයි. අකුරුත් ගැලපෙනවා ❤
මගේ අදහස😢
Eka krl baluwa nm hri thm😂😂
nice gameplay chabhi apeh wattha dan sassanai😂❤❤
16:03 he hee කොහොමද දැනගත්තේ එක 😅
2:49:53 අනිත් පැත්තෙන් එහා පැත්තට යන්න පුලුවන් වුනාට එතනින් යටට යන්න හරි නැත්තම් පෙට්ටගමක් හරි තියෙනවද දන්නෙ නැ ❤
3:35:06 Hoogram projector එක දාල බලමු එක සුපිරියි වගෙ
අදත් සුපිරියක් ❤❤ 😅
චභී නිකමට වගේ පොර්ටල් එකෙන් එහා පැත්තට ගියාම ටෙලිපෝටරක් ගහලා බලමුද
ada nm maruma epiyak aa..maara satisfying
ඔව් ආ ❤❤
Supper chabhi vidio eka pet shop gameplay ekak one apigiya horrer game ekak one
Chabi oya dAn diga gameplay ekak dala ඉට පස්සෙ දවසේ comments balanna epa.අපි මේ වගේ gameplay බලලා ඉවර වෙද්දි දවස් කිහිපයක් යනවා.අපිට video vala සමහර වෙලාවට අදහස් දම්මම ඔයාට ඒව මග හැරෙන්න පුලුවන්.ඒ නිසා chabi oya me vage gameplay ekak dala,සතියකට පස්සේ ඔයා comments read karanna 👍👍
උදේ 10 ට බලන්න පටන් ගත්තෙ දැන් ඉවර උනේ😂 සුපිරි කබියෝ අද ෆට්ට ආදරෙයි ❤❤
එකම ජාතියේ ඉන්න ගෙම්බෝ,සමනල්ලු,මාලු ටික බිත්ති වල එල්ලමු චභී . පැය 4 ගැම්මක් තමා GG ❤😍😘
චබි ඔතන ඔහොම රොකට් එකක් තියන්න එතකොට ලස්සනයි 😊 40:33
Ammoo paya 4k supiri chabhi ayiyee❤❤
1.Ara tera coins wlin power eka hadana generator wlt dnn ona fused eka gemu neda chabhi anith ewt danata 1 gane hri arn ne thiyenne😜🌚
1:16:35 methanin anith paththata panala balanna.athal ekak ganna puluwan wei.👀👀
ම්ම්ම් 😂😂
සත්තු ඉන්න තැනටත් light ගහන්න එතකොට ලස්සනයි
ending එකත් මරු.
දැන් මසුත් තියන එකේ... ගිනිමැලේට දාලා පුච්ච්ලා කන්න බැරිද? 😂😂😂
Congratulaion for the 140k sub ❤❤❤
saththunta ida madi neh bn eylt jurassic park eke wage wenama scin ekak karmuda 3:36:33 udin baladdi penv hodt
චබියෝ ඔයාගෙ තියෙන වැඩිපුර තියෙන ඇදුමක් අරන් ඇදගන්න .
Fire place එක දාමු අර උඩ පුටුවක් හදපු තැනට😋වාඩිවෙලා ගිනි තපින්න පුලුවන්😅
සුපිරියක් චබී... ❤🎉
Aadareiiiii chabiyooo ❤❤ supiriii diga gameplay ekak patta ❤❤
hammata paya 3k whotto paya3 athal oi mata patta sathutui bn😂😂😂😂😂 miss karanne na poddak wath okkoma balano ada😍🤩
එලම එලම ආ ❤
දිග ගෙම් plya ඔනෙ ❤😂 අද ලොකූ හිනයක් හැබැ උනා thanks ❤ hemada game plya danna ekka wath mis karanne nethuwa balanwa❤
32:47 oii oii
😂😂
චබියො අර පාරෙ ලයිට් ගහලා වගේ කරන්ට් එක හදන තැනට යන ටිකටත් ලයිට් ගහන්න එතෝට රෑට පට්ට ❤
ම්ම්ම් මතක් කල එක හොදයි ❤
කුපිරියක් chAbhi❤❤
12:26 කොල්ලො ටික ඒකන්ම් කිව්වෙ අර satisfactory එලේ තෙල් update එකෙන් හේම් එක එපා උනා කිව්ව නිසා මේකත් එපා වෙලා gameplay ගේන්නෙ නැති වෙයි කියන බයට මං හිතන්නෙ 😅
thawa dron stand ekak hadanna ethakota dron prashne hariyay
ado portal seen ek nm game changing loot unlimited..
ඔව් බන්. දැන් ඒ ලූට් වලින් වෙනම ජීවත් වෙන්න පුලුවන් ❤
chabhi animallata hoda fooddunnama thamai ungen hoda genatic traits enne
OBioplastic wala auto crafter ekak hadala😬 chill ekta wage potal eka lagin flair wlta auto crafter ekak hadala connect krmuda😂❤ nattan wena thana ewa hadenna dala, store wenna damu potal eka lagata, flair, energy cell, bomb wage dewa😅 yaddi aran yanna hari, hadissiyata apu gaman ganna hari puluwnne (wadiya wadagath na ithin hambenwane ewa, athal ekta kramu kiwwe😅)
Kudu waten grass spred krana ewa tikak damu😬
ම්ම්ම්ම් බලමු ❤
දිග ඒවට ආසයි අනේ
thawa diga gameplay onee..............😄
E chabhi hama basic loot ekatama production multiplier ekak daala pulsar trade krmu dan ithin ona wenne tera tokens ne lokuwatam man hithanne
ඔව් දැන් වැඩේ නැගලා යාවි ❤
Chabhii ara holographic projctor ekath ganin
චබී ඔයා නිකමට ඔයා අර පෝර්ටල් එකෙන් ගියපු තැන් වලට අපෙ නොර්මල් ටෙලෙපොටර් හදන්න. එතකොට අපිට අයෙ අයෙ එවට යන්න පුලුවන් වෙයි. වැඩකරයි ද කියල සුවර් නැ. හැබයි කරලා බලන්න. අදත් සුපිරියක්ක්ක්.. ආදරෙයි
Chabhi sirawatama dn itin balillak thama thiyenne 💙🔥
අම්මෝ චබියෝ ඒක නම් සුපිරියක්❤ බන්! මේ වගේ දිග විඩියෝ දැම්මොත් ඔයත් සතුටින් අපිත් සතුටින්😉🤗
බේස් එක ඉස්සරා ගස් ටිකෙ මැද රතු ගස් ටික ඉස්සරහට බග් වෙලා වගේ gold ගහ රතු ගහේ area කවර් කරලා වගෙ 😂, ගස් වර්ග 3ම ඉස්සරහට ලස්සනට පෙන්න තිබ්බානම් ලස්සනයි.
මන් කියන්න ගියපු දෙයක් උබ අන්තිම වෙද්දි කරා කොල්ලො. 👌
Order කරපු ටික ගමු කොම්ලෝ❤
Portal එකෙන් ගියාට පස්සෙ එහෙ කබඩ් එකක් ගහලා ලූට් දාලා බලන් Drown වලින් ඇවිල්ල ගන්නවා ද කියලා! Portal එකෙන්ද එන්නෙ නැත්තම් වෙන කොහෙන් හරිද කියලා 😂😂😂
නිකමට කියන්නෙ ගේම් එක පටන් ගද්දි උබ කිව්වා කෙල්ලෙක් හිටියා නම් දැන් ඔය ග්‍රහලෝක ආයෙ කොහෙවත් යන්න ඕනි නෑ කියලා, අර උබලට බයේ හැංගුන ඔය ග්‍රහලෝකේ Warden කාරයා හොයගෙන ගිහින් අන්තිමට warden ගේ සෙට් එකේ ඉන්න කෙල්ලෙක් බැඳලා චබි ඔය ග්‍රහලෝක බතල ග්‍රහලෝකයක් බවට පත් කරන කොට සතුට නේද 🤣🤣🤣
ඊලඟ එකේ Warden කාරයාගේ දේවල් ටිකකුත් හොයන්න යමු යතුරු ටික අරගෙන! පුලුවන් නම් එක episode එකක්ම අරන් එන්න warden කාරයාගෙ අබිරහස ටිකක් දිගට විසඳනවා වගේ!!! අද ගෙනාවා වගෙ 🫣😁
2:05:13 ලංකා නෙමේ නිවර්තන කාලාප වල නැති එක ගැන දුක යි
චබීයෝ Teleporters වැඩ ද කියලා බලමුකෝ අලුත් තැන් වල. එතකොට ඉක්මනට යන්න පුලවන් නේ. තව කබඩ් ගහලා බඩු ගෙනියන්න බැරුව ඇති ඒත් ඒ දෙකම කරල බලමුකෝ පොඩ්ඩක්😂❤
පැය 4ක් නොවෙයි 10ක් දැම්මත් මන් බලනවා කොහොම හරි❤❤
Ada supiriyak thama
2:40:03 අනිත් යානාව්රෙ යට දොර ඇරිලා තිබ්බෙ නෑ මම දැක්කා ඒක 🙂 ඒ දොර ලොක්ම තමා අරින්න බෑ මම හිතන්නෙ ❤❤❤
ම්ම්ම් ❤❤
Oyata loot magaharuna chabhi
වෙලාව එක්ක දාන්න 😮😮
2:49:54
2:50:00. Metana gal tika yata padipelak tiyeda danne na😊