shirt blouse | ෂර්ට් කොලර් බ්ලවුස් | Mahum City

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии •

  • @DiliniNisansala-po9xq
    @DiliniNisansala-po9xq 6 месяцев назад +2

    මට හමු වුන පැහැදිලිව කියලා දෙන මිස්..බොහොම ස්තූතියි..💐💐බොහොම පිං ඔබ තුමියට 🙏🙏

    • @mahumcity
      @mahumcity  6 месяцев назад

      ස්තුතියි 👍

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne2361 Год назад +4

    මං සෑහෙන කාලයක් යූ ටියුබ් ශර්ට් කොලර් බ්ලවුස් වීඩියෝ බැලුවා.ඒ හැම මහන විදියක්ම ට්‍රයි කලා.ඒත් ඒවා ඔක්කොම බොරු වීඩියෝස්.මිස් විතරයි හරියටම කියලා දුන්නේ ශර්ට් කොලර් එක ලේසියෙන්ම ලස්සනට අඩුබ්කාලෙකින් මහගන්න.මං ශර්ට් එකක් මැහුවා.මිස් කියලා දුන්න විදියට.හරියටම තිතටම ආවා.ගොඩක් ස්තූතියි බොරු වීඩියෝ නොදා මිනිස්සුන්ට ඇත්තම කියලා දෙන වීඩියෝස් දානවට.තවත් වීඩියෝස් දාන්න මිස්.මිස්ගේ ඉදිරි ගමන් මග සාර්ථක වේවා.ජය වේවා!🙏🏼👌🏻

    • @mahumcity
      @mahumcity  Год назад

      තැන්කියු කොමන්ට් කරාට

  • @MadusikaSithumini
    @MadusikaSithumini 6 месяцев назад +1

    වෙන අයගෙ විඩියෝ වගේ නෙමෙයි.කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලි.මහන්නත් ආස හිතෙනවා ඒක නිසා.😊

  • @devikagunasekara2098
    @devikagunasekara2098 Год назад +1

    මං මේ කොලර් එක සෙව්වා හම‌‌‌ වුනේ නෑ.මිස්ගෙ පාඩමේ සරලව කියල දුන්නා.තව පාඩම් දාන්න මිස්.thank you.

  • @samanthikapriyadarshani892
    @samanthikapriyadarshani892 Год назад +1

    Harima lassanata kiyala denawa mis kisima loba kamak nathuwa godak pin oba thumiyata.. budu saranai ❤❤

  • @DilkiSaubagya-ux5ss
    @DilkiSaubagya-ux5ss 7 месяцев назад +2

    හරිම පැහැදිලි 😊❤

    • @mahumcity
      @mahumcity  7 месяцев назад

      Thanks

    • @PS-jt8jw
      @PS-jt8jw 7 месяцев назад +1

      Harima pahadiliy

    • @mahumcity
      @mahumcity  7 месяцев назад +1

      Thank you

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 года назад +4

    බොහොම ස්තුතියි
    බොහොම පිං මිස්

  • @velvetways6694
    @velvetways6694 Год назад +1

    ගොඩාක් පිං හරිම සරලව කියලා දෙනවා 🙏🙏🙏👍❤❤❤

    • @mahumcity
      @mahumcity  Год назад

      ස්තුතියි දැනගන්න මොනාහරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න

  • @MadusikaSithumini
    @MadusikaSithumini 6 месяцев назад +1

    ගොඩාක් පින්.🙏

  • @mhnet7010
    @mhnet7010 4 месяца назад +1

    ගොඩක් හොදට තේරුනා මිස් .තව ගවුම් මහන පාඩම් කියලා දෙන්න පුළුවන් ද මිස් .

    • @mahumcity
      @mahumcity  4 месяца назад

      කමෙන්ට් කරාට ස්තුතියි,
      මම ගවුම් මෝස්තර දාලා තියෙනවා

    • @mahumcity
      @mahumcity  4 месяца назад

      ස්තුතියි කමෙන්ට් කරාට
      ගවුම් මෝස්තර මම අප්ලෝඩ් කරලා තියෙනවා
      ඒවත් බලන්න

  • @Premarathna-u5w
    @Premarathna-u5w 10 месяцев назад

    මේක කියලා දුන්නාට ගොඩාක් පිං

  • @lakshmisenarathna15
    @lakshmisenarathna15 6 месяцев назад +1

    ඉතා හොදයි .. බොහොම ස්තුතියි

    • @mahumcity
      @mahumcity  6 месяцев назад

      ස්තුතියි කමෙන්ට් කරාට

  • @payagalagesujampika6990
    @payagalagesujampika6990 9 месяцев назад +1

    මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා මිස් ඩාට් එක ඉනෙන් පහලට අගල් කීයක් තියන්න ඕනද

    • @mahumcity
      @mahumcity  9 месяцев назад

      තැන්ක්යූ , අඟල් 5ක් විතර තියන්න පුළුවන්
      එහෙම නැත්නම් උඩට ලකුණු කරපු ඩාර්ක් ප්‍රමාණය මැනලා ඒ ප්‍රමාණයම
      පහළට තියන්න

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 Год назад +1

    ස්තුතියි . 👍👍👍

    • @mahumcity
      @mahumcity  Год назад

      ස්තුතියි ඔබට

  • @DilMadu-y9p
    @DilMadu-y9p Год назад +1

    Ahamben mn me video eka dakke godak pahediliwa kiyala denawa.mahum weda gena lokuwata denumak nathi unath mt mage ammatath me wage bluse ekak mahala denna asawak athi una.meke kolar eka athulata dapu paper eka mokdda mis

    • @mahumcity
      @mahumcity  Год назад +1

      ඒවට කියන්නෙ පේපර් ස්ටිප් කියලා
      පේපර් ස්ටිප් විවිධ වර්ගවලින් සහ විවිධ මිල ගණන් වලින් තියෙනවා
      මේකේ මිල මීටරයක් එකසිය විස්සක් විතර වගේ වෙන සාමාන්‍ය stip එක ගන්න

  • @nishanthisenarath1092
    @nishanthisenarath1092 7 месяцев назад

    Mis පිටුපස අගල් 1.5ඉහලට ඔසවන නිසා ඔය කපන අත මදිවෙන්නේ නැද්ද

    • @mahumcity
      @mahumcity  7 месяцев назад

      නෑ එහෙම වෙනස් වෙන්නේ නෑ

  • @kanchanathilakshi8760
    @kanchanathilakshi8760 Год назад +1

    Mata kiyana wachana Naha lassanata neet akata collar aka awa, thank you , ♥️🤗

  • @roseperera2669
    @roseperera2669 Год назад

    Stiff කඩදාසි ekada ගන්නේ

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 года назад

    ගොඩක් පිං මිස්,මට කොළර් එක බැරිව තිබුණෙ,මිස් නිසා දැන් පුළුවන්,මං මැහුවා ලස්සනට ආවා.😘😘😘😘😘

  • @dineshchathuranga1549
    @dineshchathuranga1549 2 года назад

    Miss idiri paluvata vada pitupasa paluva agal bagayak adu karanne ai?

    • @mahumcity
      @mahumcity  2 года назад

      ඉදිරිපස පලුවට විවරයක් තියනවා නම් 1/2" අඩු කරන්න ඕන

  • @InduLiyanage-l6w
    @InduLiyanage-l6w 11 месяцев назад +1

    හරිම හොදයි

  • @omexeditingacademy1022
    @omexeditingacademy1022 Год назад +1

    Thank so much

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 Год назад +1

    Mahana ඇඳුම් diga ඇරලා damiyakata දාලා penwannako.

  • @fathimafazla7680
    @fathimafazla7680 7 месяцев назад +1

    Plssss shirt mahana vdo ekal daanna

  • @priyadarshimadu580
    @priyadarshimadu580 2 года назад

    Mis.rengler bluse 1k kiya denna.atha kotata.ilastic karala.medup osariyakuth kiya denna.plzzzzzz

    • @mahumcity
      @mahumcity  2 года назад

      Okay, renglan eke video 1 lagadim apload karannai inne

  • @madushasadamali6524
    @madushasadamali6524 2 года назад

    Mis blouse ekata redi kochcharak ganna onida

    • @mahumcity
      @mahumcity  2 года назад

      45" පළලින් 1 3/4 m ක් ගන්න

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 2 года назад +1

    ane mta kolor eka allagnna therenne nne

    • @mahumcity
      @mahumcity  2 года назад

      Ai pahadili nadda vedeo eke

    • @nabeshadesilva7824
      @nabeshadesilva7824 2 года назад

      @@mahumcity mta kolor eka therennema nea akke allagnna ,

    • @mahumcity
      @mahumcity  2 года назад

      Lagadi loku sudu gaume video eke aplod karanne inne ekedi kolor eke pahadili karannam

    • @nabeshadesilva7824
      @nabeshadesilva7824 2 года назад

      @@mahumcity anee haa gdk isthuthi ..❤️❤️

    • @pushpalathaperera8466
      @pushpalathaperera8466 6 месяцев назад

      Thank you ❤❤

  • @danushikajayarathne6138
    @danushikajayarathne6138 2 года назад

    Miss wrap.top ekk mhn widiha kiyl dennko

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 года назад

    komada nawanne agal gaana

    • @mahumcity
      @mahumcity  Год назад

      අඟල් ගානක් අවශ්‍ය වන්නේ නෑ මම කියලා දෙන විදිහට රෙදි කොටස නවා ගන්න.

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 2 года назад

    Thanks

  • @ranjanipeiris2845
    @ranjanipeiris2845 3 месяца назад

    පග් දළ බස් මම ඉන්න 22:37
    ,

  • @sandisundi3481
    @sandisundi3481 2 года назад

    🥰🥰❤️

  • @anushatechno8888
    @anushatechno8888 Год назад +1

    Miss kara menala agal 2k adu karala ena gana deken bedala colar eka mahuwa. Colar eka agal 2k madi unane

    • @mahumcity
      @mahumcity  Год назад

      අඟල් දෙකක් අඩු කරල දෙකෙන් බෙදලා නැවත අඟලක කොටුවක් අඳින්න තියෙනවා, චුට්ටක් පාඩම නැවත බලන්න.
      කරවට දෙකෙන් බෙදලා අඳින කොටුවට අමතරව තවත් අඟලක පොඩි කොටුවක් ඇඳලද කොලරය කැපූ කියල බලන්න
      ස්තුතියි ඔබට

  • @champikachandani7862
    @champikachandani7862 2 года назад

    Mis kara tikak wediunm mokada kkaranne

    • @mahumcity
      @mahumcity  2 года назад

      Collar ekek සහිතව නම් උරහිසින් 1/2"" අඩු ප්‍රමානයක් කපා ඉවත් කරන්න

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 года назад

    bottam wasiya

    • @mahumcity
      @mahumcity  2 года назад +1

      Bottam wasisy thiyanne awasyana,

  • @MadusikaSithumini
    @MadusikaSithumini 6 месяцев назад +1

    ගොඩාක් පින්.🙏

  • @lakshmisenarathna15
    @lakshmisenarathna15 6 месяцев назад +1

    ඉතා හොදයි .. බොහොම ස්තුතියි

  • @samanthikapriyadarshani892
    @samanthikapriyadarshani892 Год назад

    Mis pitipasa paluwa agal 1 hamarak urahisin wadi kale ai ?

    • @mahumcity
      @mahumcity  Год назад

      කොළරයක් සහිත ඇඳුමකට අනිවාර්යෙන් පිටුපස පලුවට අඟල් එකහමාරක් ඉහලට ලකුණු කරන්න ඕන . thank you