රාජ්‍ය සේවා කාලය 30 ට වැඩිනම් විශ්‍රාම වැටුපට මොකද වෙන්නෙ? ගුරුවරියන්ට තියෙනවා ගැරුවරුන්ට නැද්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @anushkaasanka6866
    @anushkaasanka6866 11 месяцев назад +3

    බොහොම ස්තුතිය සර් ඔබතුමාගේ දැනුවත් කිරීමට.

  • @gpalliyaguru2225
    @gpalliyaguru2225 Год назад +4

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @malichaya2611
    @malichaya2611 22 дня назад +2

    බොහෝ ම ස්තුතියි ඔබට . ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.👍🙏

  • @jkkjayasinghe7610
    @jkkjayasinghe7610 Месяц назад +3

    බොහොම ස්තූතියි ඔබතුමාට.නොදන්නා ගොඩක් දේ දැන ගත්තා.ගොඩක් පින්

  • @rathnayakagunasekara9084
    @rathnayakagunasekara9084 Год назад +3

    ඔබ තුමාට දෙවි පිහිටයි මෙ සම්බන්ධව පැහැදිලි කිරිම

  • @yvonnefernando6504
    @yvonnefernando6504 Год назад +2

    Thank you somuch for clearing the doubts,it greatly help to understand the procedure.

  • @OnlyforNpn
    @OnlyforNpn Месяц назад +2

    ඔබතුමාට බොහෝම ස්තූතියි .දැනුවත් කළාට

  • @ssbmsbandaranayake9022
    @ssbmsbandaranayake9022 7 месяцев назад +3

    දැනුවත් කිරීම හරිම පැහැදිලි ඔබතුමාට ගොඩාක් ස්තූති

  • @Anjaana_wadasinghe
    @Anjaana_wadasinghe 13 дней назад +1

    ස්තූතියි ඔබ තුමාට.

  • @pahepanthiya6130
    @pahepanthiya6130 13 дней назад +1

    ස්තුතියි ඔබ තුමාට

  • @maniladissanayaka9254
    @maniladissanayaka9254 Год назад

    බොහොම ස්තූතියි සර්. හොද පැහැදිලි කිරීමක්.

  • @PeramunuGamageKumudini
    @PeramunuGamageKumudini 19 дней назад +1

    බොහෝම ස්තූතියි, ඔබතුමාට.

  • @rparanamana
    @rparanamana Год назад

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි... සර්....

  • @ThisariSamanthika
    @ThisariSamanthika Год назад +1

    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.

  • @pushpauhrfgccmhmalani524
    @pushpauhrfgccmhmalani524 Год назад +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .

  • @RamaniRathnayaka-m8o
    @RamaniRathnayaka-m8o 6 месяцев назад +2

    දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින්ම පිං සිද්ධ වෙනවා..🙏🙏🙏

  • @AnomaDiyapalagoda
    @AnomaDiyapalagoda Год назад +4

    ඔබතුමාට ස්තුතියි

  • @adlinfernando8209
    @adlinfernando8209 Год назад +4

    ගොඩක් ස්තූතියි සර් ඔබතුමාගේ නිවැරදි පැහැදිලි කිරීම තුළ ගැටලුවක්ව තිබු මෙම කාරණය ඉතාමත් හොඳින් අවබෝධ උනා තෙරුවන් සරණයි ❤️

  • @nandawathirajapaksha8515
    @nandawathirajapaksha8515 Год назад

    ස්තූතියි .. ඔබතුමාට බොහෝ දෙනාට මෙය හරිම වැදගත්

  • @vmin8056
    @vmin8056 28 дней назад

    බොහොම ස්තුති යි පැහැදිලි කිරීමට.

  • @DONALDRANASINGHE
    @DONALDRANASINGHE Год назад +2

    Thank you so much for the explanation Sir

  • @IndraniAbeysekara
    @IndraniAbeysekara Год назад +2

    Thankyou very much for giving us a clear idea

  • @chamindaruwan3416
    @chamindaruwan3416 Год назад +3

    ස්තුතියි ඔබතුමාට....

  • @SwarnakanthiWm
    @SwarnakanthiWm Месяц назад

    නොදන්නා කරුණු රැසක් දැනුවත් වුනා . ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.

  • @AkuralaManjulahimi-dd3kr
    @AkuralaManjulahimi-dd3kr Год назад

    ගොඩාක් පිං දැනුවත් කරාට

  • @RenukanthiGamage
    @RenukanthiGamage 2 месяца назад +1

    ❤❤ හොද පැහැදිලි කිරීමක්

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +2

    මේ පිලිබඳව යම් දැනුමක් ලැබුනා ස්තූතියි ඔබතුමාට...

  • @manasibasu3055
    @manasibasu3055 Год назад +1

    හරිම පැහැදිලියි..දීර්ගායුශ ඔබ තුමාට

  • @liveinmusic603
    @liveinmusic603 Месяц назад +1

    ඉතා සාර්ථක පැහැදිලි කිරීමක් ස්තුතියි.

  • @damayanthidigo3726
    @damayanthidigo3726 Год назад +2

    බොහොමත්ම ස්තූතියි සර්

  • @chandrawijesinghe2924
    @chandrawijesinghe2924 Год назад +1

    බොහොම ස්තුතියි

  • @mangalaperera9689
    @mangalaperera9689 Год назад +9

    ඉතා ම පැහැදිලි විස්තර කිරීමක්.බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට 🙏

  • @christopherdelmar7752
    @christopherdelmar7752 Год назад +1

    ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක්.

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h Месяц назад +2

    ස්තූතියි

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so Год назад +1

    ඔබතුමාට ඛොහොම ස්තුතියි

    • @UdikaUdika-nq7ld
      @UdikaUdika-nq7ld Год назад

      මම ගුරුවරියක්.රජයේ.අවුරුදු 54.සේවා කාලය 32.පාරිතෝශිතය ගන්න පුළුවන්ද

  • @rohinichandrika1049
    @rohinichandrika1049 Год назад

    බොහොම ස්තුති යි සර් බොහොම දේ දැන ගත්තා

  • @chandramahagodage410
    @chandramahagodage410 Год назад

    New salary not many teacher,s it,s not good I think please tell about that it,s great I think your rxplain is very clear thank you so much

  • @kusumbalinda4360
    @kusumbalinda4360 Год назад

    ඉතා ම වටිනවා .බොහො ම ස්තුතියි

  • @sudeshwijenayaka124
    @sudeshwijenayaka124 19 дней назад

    ස්තූතියි මහත්මයා ❤

  • @sheriffherath2140
    @sheriffherath2140 Год назад

    ස්තුතියි ඔබට. 🌷

  • @priyanthidahanayake6885
    @priyanthidahanayake6885 Год назад

    ඉතාමත් ම පැහැදිලියි. ස්තුතියි ඔබතුමාට.

  • @SamarakoonAnula
    @SamarakoonAnula Месяц назад +1

    Thanks a lot sir

  • @pradeepadilrukshi4714
    @pradeepadilrukshi4714 2 месяца назад +1

    Thankyou so much

  • @kusumsenarath1574
    @kusumsenarath1574 5 месяцев назад

    ස්තුතියි 🙏

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi6608 Год назад

    Obathumata godak sthuthi theruwan saranai

  • @vishmihasara4708
    @vishmihasara4708 Год назад

    Very very valuable explanation

  • @pathminialwis5007
    @pathminialwis5007 Год назад

    Thank you very much.

  • @sarath9999
    @sarath9999 Год назад +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

  • @shanthi_jayasinghe
    @shanthi_jayasinghe Год назад +2

    Thank you ....

  • @anomaranasinghe275
    @anomaranasinghe275 11 месяцев назад

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.
    නිවැරඳි ගණනය කිරීම් කරයිද විශ්රාම යද්දි...

  • @u.p.karunathilaka7651
    @u.p.karunathilaka7651 10 месяцев назад

    ඉතාමත්ම වටිනා දේශනයක්, ඔබතුමාට බොහෝම පින්

  • @jayanthihemalatha9696
    @jayanthihemalatha9696 7 месяцев назад +1

    පැහැදිලියස්තුතීයි

  • @manelwijesiri3769
    @manelwijesiri3769 Год назад

    Great explain well .thanks

  • @w.dgamini6591
    @w.dgamini6591 Месяц назад +1

    Bohoma.isththie.oba.thumata.danuwath.kalata❤❤❤🎉

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 Год назад +6

    ගුරු සේවයේ අවුරුදු 39 ක් සේවය කර 2018 දී විශ්‍රාම ගියෙමි.දැනටපසුගිය කාලයේ වැඩි කල 5000 ත් සමග 48000/= ක් ලැබෙන වා.නමුත් 2020 වැඩිවීම ලැබුනේ නැත.නය මුදලක් ලබාගෙන ඇති නිසා අතට ලැබෙන්නේ 23000 ක් පමනි.අවුරුදු 10ක් යනතෙක් එය කැපේ.ජීවත්වීම ඉතා දුශ්කර මේ වකවානුවේ අපට2020 දී ලැබීමට නියමිත මුදල ලබා දීමට කටයුතු කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු වේවා .

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 4 месяца назад +1

      තුන.දෙදහස් දහසය.ක්‍රියාත්මකනොකිරීමනිසා..දෙදස්.දහසයයි.එක යි.එකසිට.විශ්‍රාම ගත්.අයට.සිදුවූ.අසාධාරනයට.ව්සදූමක්ලබාදීමට.කට.යුතු.කරන්න.ට අදාල.බලධාරීන්ගෙන් ලබාදි.මට.කටයුතු කරනු.ලබන්නේනම්.එය.ඉතාමත්.පින්කටයුත්තකි ස්තූතියිඔබට

  • @anilkaluarchchige2486
    @anilkaluarchchige2486 Год назад +5

    ස්තුතියි ඔබ තුමාගෙ දැනුවත් කිරිම ගැන..මා 2015 මාර්තු මාසයෙ රාජ්‍ය සේවයට බැදුණි.2008.07.01ස්ථිර කරෙමි..මා 2024.පෙබරවාරි විශ්‍රාම යැමට නියමිතයි ...මා හට දැන ගන්න පුලුවන් ද මාගෙ දැනට මුලික වැටුප රු.28.000.ක් වනවා මා හට මුලු සේවා වසර.18.යි මා විශ්‍රාම මුදල කියක් ලැබෙවිද පාරිතොසිත මුදල් අඩු උනාම...
    තවද මාගෙ භාර්යාව දැනට මිය ගොස් ඇති බැවින් ඒ සදහා කැපුනු වැන්දබු මුදල් ලබා ගැනිමෙි හැකියාව තිබෙද.....ඔබ තුමාගෙ කාරුණික අවදානය යොමු කර පිලිතුරක් බලා පොරොත්තු වෙමි.....

  • @maheshikawikramasooriya2941
    @maheshikawikramasooriya2941 Год назад

    Thank you so much sir.

  • @susilajayapala3768
    @susilajayapala3768 11 месяцев назад

    Obathumata sthuthi.

  • @anurafernando7603
    @anurafernando7603 Год назад +2

    විශාම වැටුප ගෙවිය යුතු නැති පිරිසක් සිටී.
    එනම් රට පාලනය කරන්න එන කිසිවෙකුටත් එම
    අවස්තාව ලබා නොදෙන්න කටයුතු
    කරමු.
    ජනපතිටවත් එම
    අවස්තාව නොදී සිටිය යුතුයි.

  • @JagathWijaya
    @JagathWijaya 13 дней назад +1

    සේවාකාලය අවු 20 සම්පුර්ණ කර සේවය හැරයාමේ නියෝග ලබා ඇ්නම් අවු 55 සම්පූර්ණ වනවිට විශාම වැටප්ලබාගත හහැකිද

  • @lelajayanthi5766
    @lelajayanthi5766 2 месяца назад

    Thanks a lot

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 Год назад +19

    2016 සිටවැටුප් වැඩි වීමක් වැඩි වීමක් සහ හිග මුදල්ලැබෙන්න තියෙනවා ඒවා ගෙවන්නේ නැහැ

  • @_.nawanjana_
    @_.nawanjana_ Год назад +1

    Thanks you sir

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 Год назад

    ස්තුතියි

  • @sumithjayasinghe7146
    @sumithjayasinghe7146 Год назад

    හරි ම වැදගත් සර්..ගොඩක් ම පිං..

  • @kamalapathmini1615
    @kamalapathmini1615 23 дня назад +1

    පින් සිද්ධ වෙනවා සර්

  • @priyangasanjeewani1634
    @priyangasanjeewani1634 11 месяцев назад +4

    රාජ්‍ය සේවා කාලය අවුරුදු 16 ක් වෙන ගුරුවරියක් වන මට පෙන්ෂන් ගන්න බැරිද අසනීප තත්වයක් නිසා

  • @jayanthajanapriya1743
    @jayanthajanapriya1743 Год назад +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි .

  • @rohanchandanawickramarachc3454
    @rohanchandanawickramarachc3454 Год назад +1

    Thanks sir

  • @chandramahagodage410
    @chandramahagodage410 Год назад +1

    It,s great explain i think many teacher,s 2016,

  • @CSJayawardhana-k4o
    @CSJayawardhana-k4o Год назад +2

    හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝ ම ස්තුතියි . මට ගැටලු වක් තියෙනවා මහත්මයාණෙනි . එය නම් වසර 35 ක සේවා කාලයක් තිබුනත් වැ .අ.වි.වැටුපට කපා හරින ලද තොරතුරු වසර කීපයක ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව දෙනු ලබන තීරණය කුමක් ද .වසර 28 ක වැ.අ.වැ. අයකරීම් ඇතත් වසර 7 ක කපාහැරීම් විස්තර ඇතුළත් වැටුප් ලේඛන අස්තාන ගතවී ඇත.

    • @NandanaPerera
      @NandanaPerera  Год назад +1

      0718043580

    • @kusumbalinda4360
      @kusumbalinda4360 Год назад

      බොහොම ස්තුතියි
      ,,
      බොහොම ස්තුතියි

    • @SumanaDissanayake-ou4yv
      @SumanaDissanayake-ou4yv 10 месяцев назад

      ​@NandanaPererවටිනා පැහැදිළි කිරිමක් ස්තුතියිa

  • @kamaldeenaysharauf1182
    @kamaldeenaysharauf1182 Год назад +21

    වයස සහ සේවා කාලය යන වචන දෙක ඔබ පටලවාගෙන . එය නිවැරදි කරන්න

  • @janukasamanthi
    @janukasamanthi Год назад

    බෙහෙවින්ම ස්තුතියි.

  • @menikwewegama3658
    @menikwewegama3658 Год назад

    Thank you .

  • @diliniperera540
    @diliniperera540 Год назад

    Tank you sir😊😊

  • @SenaviGunasekara
    @SenaviGunasekara 5 месяцев назад

    3:08 😊😅😮 3:20 😊😅😊😊 3:24 😊
    3:24 😊

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 8 месяцев назад +13

    මම 2016 පෙබරවාරි පෙන්ෂන් ගත්තේ. ඒ වන විට මා විදුහල්පති සේවයේ සිට ශ්‍රී ලං අ.ප.සේ වයේ නිළධාරිනියෙකි. 2020වැටුප් වැඩිවීම ඇයි තාමත් නොගෙවන්නේ.

    • @playstore6293
      @playstore6293 2 месяца назад

      2020.1.19 වසර 40 සේවයේ යෙදීසිට විශ්‍රාම ගියෙමි සේවා කාලයේ මූලික වැටුප රු.70315 කි රු.61575 ක් පමණවිය. සම්පූර්ණ වැටුප ගෙවන්නෙ රජයේ උපදෙස් මත පමණි කියා සඳහන් නමුදු මෙතෙක් මට සම්පූර්ණ වැටුප නොලැබි ඇත ඒවා ගෙවීම් කරන දිනයක් නැද්ද සර්

    • @NandanaPerera
      @NandanaPerera  Месяц назад

      0718043580

  • @manjulabalasooriya8053
    @manjulabalasooriya8053 Год назад +1

    ස්තූතියි, පැහැදිලි කිරීම අතිශය ප්‍රශංසාවට ලක් විය යුතුය

    • @nilminirathuvithana8401
      @nilminirathuvithana8401 Год назад

      තම නිවසට ආසන්න ම සේවා ස්තානයට ස්තන මාරුවීමක් ලබා දෙන්නේ විශ්‍රාම යාමට (60 සම්පුර්ණ ව) අවම වසර කීයක් තියාද ?ඒ සදහා චක්‍රලේකණයක් නිකුත් වී තිබේද. දැනුවත් කරන්නේ නම් ,ස්තුතියි

  • @zeebazeeba4227
    @zeebazeeba4227 Год назад +7

    2020.01.01 දිනට ලැබිය යුතු වැටුප් වැඩිවීම දුන්නෙ නැහැ නෙ සර්.
    2015 වැඩි වු 10000/ ක් වැටුප් වැඩිවීම 2017 නොවැම්බර් විශ්‍රාම ගිය මට වැටුණට එකතු කලේ 5000/ ක් පමණයි. ඉතිරිය 2020.01.01 ට හැදෙනවා කීවාට නැහැ.

  • @dayawijegunawardana
    @dayawijegunawardana 3 месяца назад +1

    Thank

  • @anushkaasanka6866
    @anushkaasanka6866 11 месяцев назад +2

    මේ ආකාරයෙන් පාරිතෝශිකය ගනනයේදී මාස 24ක එකතුව ගැනීමේදී වසර 30 ඉක්මවා සේවාකාල අවසන් කල නිලධාරීයකුගේ අවසන් වරට ලද මූලික වැටුප 24න් වැඩිකරනු ලැබේද නැතිනම් අවසන් මූලික වැටුපෙන් යම් % ක් 24න් වැඩිකර ලැබෙන්නේද පැහැදිලි කරනලෙස ඉල්ලා සිටිමි

  • @nalikagamage3032
    @nalikagamage3032 Год назад

    Thanks ❤

  • @DulminiHansika-y3y
    @DulminiHansika-y3y 6 месяцев назад +1

    Mage basic salary eka ,Rs27140yai.mulu wetupa Rs52440yai.ethakota wishrama wetupa hrdhenne Mona wetupatadha?

  • @AnuraBandara-g6s
    @AnuraBandara-g6s 5 месяцев назад

    THANKU SIR

  • @DulminiHansika-y3y
    @DulminiHansika-y3y 6 месяцев назад +1

    Sewakalaya. Wasara 10dhakwama wasarakata 2%ka Ganedha wishrama wetup. Prathishathaya aduwenne sir?

  • @KanthiGunathunga-ik9xd
    @KanthiGunathunga-ik9xd 19 дней назад

    Paarithosikaya gananaya karanne kohomada pahadili karanna

  • @anojad7275
    @anojad7275 Год назад

    ඉතා වැදගත් තොරතුරු ලැබුනා ස්තූතියි... w&op එක ලබායන්න ක්‍රමවේදය තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද

  • @liyamvihara2997
    @liyamvihara2997 2 месяца назад +1

    Mama. Pathveema. Gathe. 1978/2/21..pension.
    Geye
    2013/11/26avrudu/60n.. Sewaya
    Awurudu. 30. 11:13

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 Год назад

    Thank you

  • @kiringodaarachchi3497
    @kiringodaarachchi3497 Год назад +7

    W&oP ලබා ගන්න හැටිත් ඔය විදියට ම පැහැදිලි කරන්න පුලුවන් ද?

  • @ConfusedAzaleaFlower-qe9om
    @ConfusedAzaleaFlower-qe9om 25 дней назад

    mage daruwa downsidrome magen visrama wetupa ema daruwata pewariya hekida?

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 Год назад

    Sewa kalaya awurudu 30 sampurna vimata masa 3k adunam eya awrudu 29k lesa ganan ganawada?? Nathnam awrudu 30 lesa ganan ganawada??

  • @kanishkaweerasinha8086
    @kanishkaweerasinha8086 Год назад

    Sar trc eke pension eka nadda

  • @ColomboCeylon
    @ColomboCeylon Год назад

    Excellent Good Luck

  • @janakiperera6963
    @janakiperera6963 Год назад +1

    Service 34yrs. Age 54.Nursing officer. Can l get Penton abouv criteria

  • @nilminikamangeethani3934
    @nilminikamangeethani3934 Год назад

    ස්තූතියි ඔබ තුමා ට

  • @bajibaji8330
    @bajibaji8330 Год назад +52

    මට අවුරුදු 33 සේවා කාලය 30000 යි හම්බ වෙන්නෙ .2020 ගෙවන්න තිබුන 10000 ගෙවුවෙ නෑ .දැන් ලයිට් බිල් වතුර බිල් වලටයි බෙහෙත් වලටයි ගියාම කන්නවත් ඉතිරි නෑ .

    • @NishanthiGamage-rm8vu
      @NishanthiGamage-rm8vu 8 месяцев назад +7

      😅

    • @AbayaDissanayaka
      @AbayaDissanayaka 7 месяцев назад

      ​@@NishanthiGamage-rm8vu😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @RamyaHerath-j5n
      @RamyaHerath-j5n 4 месяца назад

      ​@@NishanthiGamage-rm8vua@

    • @champaheenkende5252
      @champaheenkende5252 Месяц назад

      ​@@NishanthiGamage-rm8vuහිනා වෙන්න දෙයක්ද ?😮

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715 8 месяцев назад

    Mage mahaththaya aurudu 40k sewaya kara thibenawa eth ohuta hamba wenne 28.200 pamanai aya koccara asadaranayakda

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 Год назад

    සේවා කාලය වසර 34කි. වයස අවු 60 ක් වන තුරු සේවා කර විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරී යක් ලෙස විශ්‍රාම ගියෙමි. නමුත් ලැබෙන වි:වැටුප රුපියල් 35000/=පමණි. (අඩු කර) 2014. විශ්‍රාම ගිය. මේ වැටුප් හදන්නේ කොහොම ද කියලා අපිට හිතා ගන්න බැහැ. උපරිම සේවයක් කරලත් මෙහෙමද අපේ වැටුප් හදන්නේ කියලා හරියට දූක හිතෙනවා. ඔබ තුමා ට බොහොම ස්තුතියි

  • @sudharmagamage6329
    @sudharmagamage6329 Год назад +3

    වෙනත් තනතුරකට ප ත් කිරීම ක් දී සහ උසස් කිරීම කදී වැටුප් සැකසීමේ
    වෙනස් කම් මොනවාද,?

    • @NandanaPerera
      @NandanaPerera  Год назад

      උසස් කිරීමකදී වැටුප වීඩියෝව බලන්න