සිතේ ශක්තිය ඔබ දුටුවොත් ඔබ සියල්ල අතහරිනවා,සිත ගැන උන්වහන්සේ කල දර්මදේශනය 2කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 153

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Год назад +17

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ දේ ශනා හරිම හරවත්. මීට පෙර කිසිම කාලෙක මේ වගෙ දේ ශනා ඇසුවෙ නැහැ. අපේ මනස අවධි කරනවා වගේ දැනෙනවා. ජීවිතයෙ හිස් බව අවබෝධ වෙනවා. පුදුම සැනසීමක් හිතට දැනෙනවා. ඔව්....., ස්වාමීන්වහන්ස , අපෙ මාන්නය අපි දුරු කරගන්න ඕන. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයම ලැබේවා!

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 Год назад +10

    බාවනාව දිගින් දිගට කරන විදිහ උපදෙස් දෙන්න හාමුදුරුවනේ ....සියල්ල පැහැදිලිව පෙන්වාදෙන ඔබ වහන්සේට...ගොඩක් පින්

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 месяцев назад +4

    අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @grankumara2101
    @grankumara2101 Год назад +8

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස,ස්වාමින් වහන්සේගෙ දේශනා අහනකොට, ඇතැම් කරැණු ගැන මමත් සිතින් විපස්සනා කරල තියෙනව,මට හරිම සතුටුයි ඒ කරැණු ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් නැවත අහනකොට,සත්‍ය පේනව මගේ පමාවයි තියෙන්නෙ ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ සම්මුඛ වීමට මා හට වාසනාව උදාවේවා තෙරැවන් සරණයි

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 Год назад +5

    උත්තමයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 Год назад +12

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට සවන් දෙන්න මට පින් තිබුණා.. දකින්නට පින් ඇත්දැයි නොදනිමි..

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад

      "යෝ ධම්මං පස්සති, සෝමං පස්සති."
      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )

  • @grankumara2101
    @grankumara2101 Год назад +10

    මම සොයපු සත්‍ය ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් මට ලැබෙනව සාදු සාදු සාදු ,මෙම ආත්ම භාවයේම සත්‍ය සොයාගතයුතුයි,මෙම සසරෙ ගමන් කිරීමට කිසිදු ආසාවක් නැත ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේගෙ පිහිට ප්‍රාර්ථනා කරමි තෙරැවන් සරණයි

    • @ushannawodith8354
      @ushannawodith8354 Год назад +1

      Ma hatada e utum awasthawa udawewa sadu sadu sadu.

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +2

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )

    • @mashisherath
      @mashisherath Год назад +1

      බෝසත් සන්ගායනා චැනලය තුලින් ඔබට තව තවත් දහම අවබෝද කරගන්න අවස්තාව තිබෙනවා..

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 месяца назад

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 2 года назад +20

    මගේ මේ ජීවිතය අවසන් වීමට පෙර ඔබ වහන්සේ අභිමුඛව සිට ධර්ම දේශනාවක් අසන්නට අවශ්‍යතාවය තදින්ම දැනේ.
    ඒ අවස්ථාව මට උදාවේවා ' යි අධිෂ්ඨාන කරමි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා!!!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +3

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )

    • @kothmalemeniyo
      @kothmalemeniyo 9 месяцев назад +1

      කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන යන්න දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ

    • @MaduPriyangika-wi3cr
      @MaduPriyangika-wi3cr 6 месяцев назад +1

      ​@@kothmalemeniyohariyatama paara kiyanna puluwannam meniyan wahanseta godak pin

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 2 года назад +10

    අනූමොදන් කරමි සම්මා දිට්ඨිය පහල වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය බලයෙන් මගපල නිර්වාණාවබෝධය ලබන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +1

      බුදුන්වහන්සේට හැක්කේද මග කියාදීම පමණි. එය අවබෝධ කරගතයුත්තේ ඔබය.

  • @Lathadissanayaka-kt3ep
    @Lathadissanayaka-kt3ep Год назад +2

    Maa hatath pin athinam oba wahansewa siyasin deka genìmata oba wahanseegen bana asima ma me jivithaye labuwanam lebu utumma satutai oba wahase utum nirwanayen senasethwa!!!!!!!!!!!!!!!!!!!•

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 9 месяцев назад +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 месяцев назад +2

    නමස්කාරයයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 Год назад +1

    Swameenwahansa ට මගේ නමස්කාරය වේවා

  • @eyesofheaven9855
    @eyesofheaven9855 8 месяцев назад +1

    මගේ ජිවිතේ තුළ මා අසන ලද ධර්මය විද්‍යාත්මක ඇසින් කාලොචිතව විග්‍රහ කරන ලද්දෙ ඔබවහන්සේය. ඔබවහන්සේ පතන නිර්වාණය මේ අත් බවය තුලම ඔබවහන්සේට අත් වෙවා. මා හටද අසපුවට දානයක් පිරිනැමීමට කැමැත්තක් ඇත.මෙම ස්ථානය සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  • @lakdesh5586
    @lakdesh5586 2 года назад +14

    සාදු🙏සාදු🙏සාදු🙏 .ඔබ වහන්සේ බැහැදැකීමට ඇවැසී.අවස්තාවක් ලබා දෙන්න.තෙරැවන් සරනයි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +1

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )

  • @shammypeiris3722
    @shammypeiris3722 3 месяца назад

    මෙකනම් මි පැනිවගේ තේරෙනවා 🙏

  • @ShamiRidrigo
    @ShamiRidrigo 5 месяцев назад +1

    ARYANWAHANSATE mage NAMASKAREYWAWA

  • @beliattamalani5469
    @beliattamalani5469 5 месяцев назад +1

    Utthamayan vahanseta mage namaskaraya veva!!!

  • @himaligedarakumbura4571
    @himaligedarakumbura4571 10 месяцев назад

    සාදු ,සාදු ,සාදු

  • @niwieeeishere5737
    @niwieeeishere5737 Год назад +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nilminiperera6869
    @nilminiperera6869 2 года назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාධු සා දු

  • @Kumari2387
    @Kumari2387 5 месяцев назад +1

    Sadu Sadu Sadu
    Budusaranayi

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 года назад +4

    Sadu sadu saaadu!!! 🙏🙏🙏pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏ĺ

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 года назад +4

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 Год назад +1

    Sadhu sadhu sadhu!

  • @asangayasawardana9755
    @asangayasawardana9755 Год назад

    Swaminwahansa mama danata oba wagane ge deshana wasara dekak thisse ahanawa,mata oba wahanse gen prashnayakata uththarayak dana ganeemata uwamanawak thiyanawa. ( mama darma margaye yana kenek, mahana wenna uwamanawak thiyanawa, oba wahanse langa pawidi weemata kamaththak pasuwemi ) karuna kara oba wahanse Gen pilithurak balaporoththu wemi . Theruwan saranay 🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 Год назад +1

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 5 месяцев назад +1

    🙏🌹🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏

  • @MaduPriyangika-wi3cr
    @MaduPriyangika-wi3cr 6 месяцев назад

    Oba wahanse nodutuwath ma ude sawasa paada namaskara karami.lagadi dinaka oba wahanse behe dakiya heki we yei ma balaporoththu wemi

  • @pumudwanigasekara6272
    @pumudwanigasekara6272 18 дней назад

    Me bana saransha krla mehema dana ekata bohoma udawwak 🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 6 месяцев назад

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා .....

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 2 года назад +2

    සාදු සාදු සාදු !!

  • @nimmiherath899
    @nimmiherath899 Год назад +4

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට!!!!!

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 месяцев назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 2 года назад +2

    ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 2 года назад +8

    මෙම උතුම් ස්වාමින්සේව බැහැදැකීමට අවස්තාවක් ලැබේවා !!!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад

      යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 Год назад +4

    ඔබ වහන්සේව මුන ගැසීමට අවස්ථාවක් ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi Год назад +2

      දහම ගැටලුවක් තිබේනම් අහන්න පැහැදිලිකර දිය හැක සුවමින් වහන්සේ සෙවීම නෙවෙ කල යුතේ
      දෙසනා හොදින් ස්‍රාවනය කර අවබෝධ කර ගන්න

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 Год назад +1

      @@thalawekusaladhewahimi 🙏🙏🙏 උන් වහන්සේගේ බන අසමි. දාන වේලක් හෝ දීමට හැකි නම් යැයි සිතේ. කමක් නැත. පින් තිබේ නම් උන් වහන්සේ මුන ගැසෙනු ඇත. ආර්‍යයන් වහන්සේ කෙනෙකුගේ අභිමුඛයේ සිට බන ඇසීමට ලැබීම මේ බුද්ධෝත්පාද කාලයේ කලාතුරකින් ලැබෙන ඉතාම විරල අවස්තාවක් ලෙස හැගේ. ඒනිසාය මා එසේ ඉල්ලීමක් කලේ. දුන් උපදෙසට පිං දෙමි. ඔබටද මේ ඝෝර සසරින් මේ භවයේදීම එතෙර වීමට ලැබේවායි පතමි!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )

    • @Sugatho
      @Sugatho 11 месяцев назад

      Ma Swaminwansa weidiyata Cmntwalata Utharadi Niwana Wahaganna Apa,,,සමහර wita pramada wawi TharuwanSaranai 🌹🙏 යහපතක් ma Wawa

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 Год назад +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @dhammikadesilva6712
    @dhammikadesilva6712 Год назад +2

    Sadu! Sadu !!!

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 Год назад +1

    🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාරවේවා

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 2 года назад +2

    Sadu sadu sadu

  • @loachanaa331
    @loachanaa331 2 года назад +3

    සාදූ සාදූ 🙏 🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 года назад +1

    Saadu saadu obawahanseta namaskara karami 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад +3

    Oba wahanseta hithe sanasiiiiiima athi wewa ........

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 года назад +2

    Sadu sadu sadu!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @menikep2172
    @menikep2172 2 года назад +1

    සාදු සාදු සාදු

  • @ManthrA-u4h
    @ManthrA-u4h 5 дней назад

    ❤❤

  • @ajithperera2908
    @ajithperera2908 2 года назад +2

    Saadu saadu saadu...

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 года назад +3

    🙏🙏🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 11 месяцев назад +5

    මේ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරන්‍ය සේනාසනය කොහේද කියා දැනගන්න කැමතියි දුර කතන අංකයක් හෝ පලකරන්නේ නම් වැදගත්‍ වෙයි එය ලොකු කුසලයකි

  • @chanimannapperuma4746
    @chanimannapperuma4746 2 года назад +2

    Theruwan saranai

  • @sandeepakalhara5593
    @sandeepakalhara5593 Год назад +15

    දාන වේලක් භාර ගැනීම සදහා ඔබ වහන්සේ වැඩ සිටින සේනාසනය හො දුරකථන අංකයක් පළ කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලාසිටිමි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +3

      සියළු ධාන අතර ධර්ම දානය උතුම්වේ. සියළු රස අතර ධර්ම රසය උතුම්වේ.

    • @nadeekasenali1050
      @nadeekasenali1050 Год назад

      🙏🙏🙏

    • @mashisherath
      @mashisherath Год назад +2

      දානය නෙවෙයි බුදුන් දෙසූ මග යන්න..ඒකයි උතුම්.බූදුන් දෙසුවේ සසර කෙලවර කර ගන්න කියල නේද..පිනත් පුන්‍යාබි සන්ස්කාරයක්...එයත් අනිත්‍ය බව අවබෝදයෙන් දකිමු..

    • @mowaUD
      @mowaUD Год назад +1

      දානය සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙම ලින්ක් එක
      ස්වස්ති සිද්ධම්

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 10 месяцев назад

      අවශ්‍ය විස්තර ලැබුණද

  • @dishanthi5030
    @dishanthi5030 2 года назад +1

    Anantha wara gananam oba wahanseta pin. Oba wahanse kawada ho..kothenakadi ho eka warakwath munagesewa...

  • @imnoobshadow2602
    @imnoobshadow2602 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @serenaserene1809
    @serenaserene1809 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍

  • @jayaminizoysa6307
    @jayaminizoysa6307 2 года назад +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Sadu ❤sadu❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +1

    🌈🙏☸❤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 2 года назад +2

    සාධු... සාධු.. සාධු

  • @gaminipathirana2647
    @gaminipathirana2647 10 месяцев назад

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 года назад +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @disnaranjani3644
    @disnaranjani3644 Год назад +1

    Atthatama api කවදාවත් me dawal අහල tibbewath ne
    A hindama අහන්න දැනගන්න ආසාවක් athiwenawa
    Obawahasata aramunata යන්නට හැකි වේවා !
    Sadu sadu sadu!

  • @jb-vh3nn
    @jb-vh3nn 2 года назад +1

    🙏😍

  • @ushannawodith8354
    @ushannawodith8354 Год назад +1

    Me swaminwahanse koheda wada inne danna kenek innawanam mata awasthawak labadenna obata boho pin.

  • @chandanierankoth2946
    @chandanierankoth2946 2 года назад +2

    ,,🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kanachananishini22
    @kanachananishini22 2 года назад +1

    Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 года назад +11

    සත්‍යයි ස්වාමීන් වහන්ස ,සිත කය වචනය මනස සංවර කරගත යුතුයි .ධර්මයේ හැසිරෙන්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 Год назад +1

      ඇලීමක් ගැටීමක් නොමැති තැන නිවේවි. නිවීමෙහිත් ඇලීමක් ගැටීමක් නොමැති තැන නැවත ඉපදීමක් නොමැති වෙයි.

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 Год назад +3

    ස්වාමීන්වහන්සේ වැඩඉන්න තැන දන්න කෙනෙක් කියන්න්කො

  • @saliyawijenayaka1750
    @saliyawijenayaka1750 7 месяцев назад

    Ana pana sathi bawanawa karanakota husma gena balagena inna kota husma ganna helana bawa nodeneee yanawa athanin ahata mokada karanna ona

  • @defenderofnation6955
    @defenderofnation6955 2 года назад +1

    Awasanaya oba sitha da ath heriya utui.esay noweda?

  • @renukadamayathi6758
    @renukadamayathi6758 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sashiyashen5139
    @sashiyashen5139 Год назад +2

    සොවාමින් වහන්ස වැඩ වසන ආරාමය කොහේද.

  • @UpulRathnayaka-s4o
    @UpulRathnayaka-s4o 6 месяцев назад

    ට්තෙරුවන් සරනයි.මට මේ ද්‍රර්මය දේසනා කරන ස්වාමින් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ විස්‍තර කියන්න පුලුවන්ද ගොඩක් පින්

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 Год назад +1

    හාමුදුරුවනේ පොඩි කාලේ සිට තියන ප්‍රශ්නයක් ...විසදුමක් දෙන්න....අනුකම්පා කරලා.නිවන කියන්නේ මොනවගේ දෙයක්ද?....නිවන් දැක්කපු...සියලුම...බුදු පසෙබුදු මහ රහතන් වහන්සේලා..ශුන්‍ය යිද

    • @dharmadeshaya
      @dharmadeshaya  Год назад

      දේශනා මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙනවා.පසුගිය දේශනා තුල බලන්න.තෙරුවන්සරණයි.

  • @imnoobshadow2602
    @imnoobshadow2602 2 года назад +2

    Please

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 2 года назад +3

    පාද නමස්කාර කරන්නට අවසර ,ආර්යන්වහන්ස .....

  • @mokithaminsara7615
    @mokithaminsara7615 2 года назад +1

    Me swaminwahanse koheda wada inne

  • @FIGHTER..768
    @FIGHTER..768 2 года назад +3

    සමාධිය ලබාගන්න භාවනා කරන්න ඕන විදිය තියෙන video තියෙනවද?

    • @geeshansanjaya6896
      @geeshansanjaya6896 2 года назад

      ruclips.net/video/lTnkK64eI6I/видео.html

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi Год назад +1

      කාමාචඡන්දය,වියාපාදය,ටිනමිද්ධය ,උද් දචච කුක්කුචච,සැකය දුරු කර මෛත්තී බවනවා වඩන්න, බුද්ධානුස්සතියත් වඩා න්න

  • @sachithbuddika7270
    @sachithbuddika7270 6 месяцев назад

    ස්වාමින්වන්ස මට ප්‍රශ්නයක් තියනව .. මෙම දේශනා ස්‍රවන කරල. කල්පනා කරනකොට නතර වෙන තැනක් තියෙනව.. එනම් මේ සෑම දෙයක්ම දෙකක් මත තියනව .. අරක නිසා මේකත් මේක නිසා අරකත් ආදී වශයෙන් .. ඒ දෙක කුමක්දැයි මට පොඩි අවබෝධයක් තියනව .. නමුත් එක මට වචනවලින් කියන්න දන්නෙ නෑ .. ප්‍රශ්නය තමයි ස්වාමිනි මට එතනින් පස්සෙ කුමක් කරන්නද තේරුම් ගන්න අමාරුයි

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 Год назад +1

    මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන්න පින්සිද්ද වෙයි .මම අවුරුදු 60ක් අම්මා කෙනෙක් .

  • @sachinbinarap2496
    @sachinbinarap2496 2 года назад +1

    මාර්ගය කියන්නෙ මොකක්ද ???

    • @dharmadeshaya
      @dharmadeshaya  2 года назад +2

      තමන් අකමැතිදේ අනුන්ට නොකර පන්සිල්පද පහ ආරක්ෂකරගනිමින් සිටින්න එවිට මාර්ගයට ඔබ පිවිසේ.

    • @sajithjeewapathirana4261
      @sajithjeewapathirana4261 2 года назад +1

      Margaya kiyanne. Arya ashtangika. Margaya nemeda?

    • @sachinbinarap2496
      @sachinbinarap2496 2 года назад +1

      එහෙමයි

    • @geeshansanjaya6896
      @geeshansanjaya6896 2 года назад +1

      ruclips.net/video/lTnkK64eI6I/видео.html

    • @sachinbinarap2496
      @sachinbinarap2496 2 года назад +1

      මට පැහැදිලි උනා මට තේරුනේ මේ දැන් තියෙන දේ එක්ක ඉන්න්න එක වගේ දෙයක්

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 2 года назад +2

    සමාධියට බැඳීම හොඳයිද නෑ .සමාධිය තුළ සතර සතිපට්ඨානය විමසීම,පටිච්චසමුප්පාදය විමසීම දුකෙන් ගැලවෙන මාර්ගයයි.

  • @thulharijayalath3693
    @thulharijayalath3693 10 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Год назад +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @chithralekhachithralekha5175
    @chithralekhachithralekha5175 Год назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 2 года назад +2

    Sadu sadu sadu

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 года назад +1

    🙏🙏🙏

  • @kanachananishini22
    @kanachananishini22 2 года назад +2

    Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?

  • @renukadamayathi6758
    @renukadamayathi6758 Год назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikaperera6720
    @mallikaperera6720 2 года назад +2

    🙏🙏🙏

  • @chathurikadilrukshi6675
    @chathurikadilrukshi6675 2 года назад +2

    🙏🙏🙏🙏🙏

  • @chitranipathirage820
    @chitranipathirage820 2 года назад +2

    🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 года назад +1

    🙏🙏🙏