Hi Manchika alias Dilu....My dearest brother...., u hv already started a new journey and perform ur talents. You did ur first part successfully. You hv so many capebilities Dilu.... Keep it up. i wish you the best of luck..!!! And may god bless you with health, wealth, true love and prosperity in your life ahead....Good luck bro...!!! 😊🙏😄🙏😍🤗🙏
මගෙ පුතා ගේ රගපෑම ගැන මම සතු ටුයි ඉදිරියට ම යන්නට ලැබේ වා තෙරැවන් සරනයි,
දිලූ මල්ලී, හිතේ හැගීම් ඔයා මූනෙන් හොදින්ම ප්රකාශ කරා.ඔයාට දිගු ගමනකට සුභාසිරි .හැමෝගෙම රංගනය නියමයි.
All the best malli...you did that very well... actually I sow like Roshan Ranawana.... 👍
මෙි දරුවන් සියලු දෙනා හට ජය ම වෙිවා
Lassanai hamotama theruwansaranai
ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි බුදු සරණයි
ජයම වේවා .. අපේ ඉසා..ඇතුලු සැමට
🤩💖 well done හැමෝටම Suba pathum
මාවො සර්❤️ගොඩක් ස්තුතියි!!පිං🙏 මාව විස්වාස කලාට❤️🙏_________99 ඉසා
Hi Manchika alias Dilu....My dearest brother...., u hv already started a new journey and perform ur talents. You did ur first part successfully. You hv so many capebilities Dilu.... Keep it up. i wish you the best of luck..!!! And may god bless you with health, wealth, true love and prosperity in your life ahead....Good luck bro...!!! 😊🙏😄🙏😍🤗🙏
Oba siyalu denata godak sthuthu me watina comments walata ❤❤❤ apage idiri Kala katayuthu sadaha me comments loku shakthiyak.
Dilumina Amarajeewa ( Manjitha)
අපේ සුදු මල්ලි( දිලුමිණ )ලස්සනයි නියමයි යමු ඉදිරියට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
❤️❤️❤️❤️❤️❤️❤️
Manchikage acting super,set ekama supiri,දිලුමින මගේ මල්ලී මට ඔයා ගැන ආඩම්බරයි.
Budusaranay🙏🙏🙏
අපේ රංගන කල එළියට මේ ලබාදෙන සහයෝගයට බෙහෙවින්ම ස්තූතී ඔබ සියලූම දෙනාට.. ❤️❤️
#Rupawahiniactingacademy
Balu ganu
ඇස් දෙකට කදුලුත් ආවා 🥺
Good my lovely brothers and sisiters ♥️♥️❤️😋😋
දිලූමින ❤️❤️❤️❤️රොශාන් රනවන වගේ ❤️❤️❤️❤️❤️
Setekama නියමයිනේ
Niyamayi set eka....❤️❤️❤️❤️
Jananiii....good job our future actress🥺❤ & best of luck all💛
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජනා 🥺❤️
නිම්සරයා සුපිරි ඕයි 💙
❤️❤️
යථාර්තය තෙරුම් ගන්න ඕනි කෙල්ලො සල්ලි පස්සෙ නොයා
මම1
අනේ මන්ද අර්ථවත්බව නම් මදි හරිම ලාමක කතාවක්
😍❤️
ශික්...මේ ජරා කෙල්ල නිසා අසරණ කොල්ල පැත්තකින් පවක් කරගෙන , ලෝකෙට වැරදි කාරයෙකුත් උනා..
මාර දූවරු 😢
බඳින්ඩ ඉස්සරම ඔය වගේ ගෑණුන්ගෙන් අයින් වෙන්ඩ ඕනි. බැන්දත් වදක බාරිය න්
Aduna oy
අම්මෝ මෙහෙම ගෑනු අයනම් 🤢
මොලෝ රහක් නැති නලු බට්ටො බට්ටියො ටිකක්
බොහොම ස්තුතියි සහොදරයා දිරිගැන්විමට උරදුන් විග්රහයට.බුදුසරනයි!!🙏❤️
සියලුම දෙනාට බුදුසරනයි❤️ආදරෙයි!!!ජාතික රැපවාහිනි ආයතනය (ගයා සර් විමුක්ති මහතා ඇතුලු) ❤️මාවො සර් ❤️අමිත් සහොදරයා සහා සියලුම උරදුන් ❤️කාර්මික සහොදරයන් සහොදරිය ඔබ සැමට පිං🙏 අප ඇතුලු අපේ Acting Academy ❤️සාමාජිකයින්නට මෙවැනි ආදරනිය අවස්තාවන් ලබා දෙනවට සහා අපව දිරිගන්වනවට වචනෙකින් හරි උදව් වෙනවට.❤️🙏 නැවතත් අනේක වාරයක් ස්තුතියි!!!! #Rupawahiniactinacdamy❤️🙏___________99 ඉසා🤘