Man Kahawatha Porawanada

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 29

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +1

    මෙතරම් හදවතට දැනෙන කවි කියන්නට
    සමත් බවට සතුට පතමිකිවිඳ ඔබ හට
    තව සවිබල ලැබී රසික හද දිනන්නට
    තෙරුවන් සරනම පතනෙමි නිවිඳුනි ඔබට

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +1

    මං අාසම ලස්සන ගීතයයි මෙය ඔබේ
    පින් පුදනෙමි පින් වත් කිවිසුුරුට සිත දිගේ

  • @මුහුණුපොතටමාලියූකවි

    ඒ හඬට හදවත නතර වෙනවා..කිවිඳුනි ඔබට දීඝායු වේවා ..❤🙏🙏🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +1

    රසවත් බවට තුති

  • @shandikashandi2672
    @shandikashandi2672 2 года назад +1

    ලස්සනයි ජය වේවා දීර්ඝායු ලැබේවා ගුරු කිවිදුනී ...🙏🙏🙏

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 года назад +1

    තෙරුවන් සරණයි දෙවි රැක වරණයි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +1

    අම්මලා තාත්තලා වෙනුවෙන් ගයන ගැයුමට පින් පතමි

    • @sumanamarambe1033
      @sumanamarambe1033 Год назад

      කවියෙන් ලැබුනාට රසයක් සිත බන්දා
      දුක හිතෙනවා අැස්දෙක කඳුලම රන්දා

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 2 года назад +1

    Theruwsn Saranai obata

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад +1

    සතුට දෙවන සංවේදී බවම ලංවෙලා
    මැතිඳ ඔබට තුති පුදනෙමි මෙහෙය අගයලා
    මගේ පුතා මහණ වුනා වගේ සිහිවෙලා
    දුක දැනුනා මගේ නෙතින් කඳුලු කැට ගලා

  • @sumanamarambe1033
    @sumanamarambe1033 2 года назад +2

    කිවිඳුනි ඔබගේ කවියට හදවත සැලුනා
    පුංචි පුතෙක් සිවුරු දරන හැටි මට දැනුනා
    දැනෙන විටදි මගෙ නෙතු අග කඳුලක් නැගුනා
    මගේ පුතෙක් මහණ වුනා වාගෙම හැඟුනා

    • @sumanamarambe1033
      @sumanamarambe1033 2 года назад +1

      පින් පුදමි තෙරුවන් සරනයිි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 2 года назад +1

    සසර පුරා පතාගෙනම අාව පොඩිපුතා
    මහන වෙලා වෙන්වනවිට දැනුනි දුක ඉතා
    බලන විටදි දිවියේ හැටි දුරට සිත සිතා
    සලන කඳුලු පිසදැමුවා සසර ගැන සිතා

    • @sumanamarambe1033
      @sumanamarambe1033 Год назад

      දිගුකාලයකින් අැසුවට එපාවෙන්නෙ නෑ
      මුලු හදවත පුරා දැනෙන සුවය නිමක් නෑ

  • @thurya6304
    @thurya6304 2 года назад +1

    Theruwan sarany kividuni 🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    මේ පබැඳුම නම් හරි රමනීයයි
    එ් කවි රසයට සිත නමනීයයී

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    සිත්ගත් පදවැල රසයක් දෙනකල
    සවියක් ගෙන බල
    නොමදත් මුත් පද
    ලියවෙයි පුදුමෙක
    වරදක් විය හැක සමාවකට ඉඩ අැත එහි නිතරම.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    දුක අැතුලෙන් ලබමි සතුට අැසෙන සැමවිට

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    @ඔබෙි නිර්මාණය බොහොමත් අගෙයි පින්පුදමි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    @සංවේදී අදහසට පින් පුදමි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    පින් පතමි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    සංවේදි කවිය අාසාවෙන් අැසුවා
    එනමුත් ැඅැතිවුනා දුකක්
    කඳුලුත් ගැලුවා

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    මටත් කහවතක් පොරවන්නටහිතෙනව කවිය අහන්න
    පින්දෙනවා මැතිඳුනිතව වරක් ගයන්න

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Месяц назад

    සංවේදී වෙන්න තවමොන කතාවද
    සම්බුදු සසුන ලඟ දී සැනසුම නේද

  • @MahabolaneIndasirithero
    @MahabolaneIndasirithero 2 месяца назад

    ❤❤❤

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    හදවත ගැඹුරට රසය ලංවෙලා දෙනවා මිහිරක් වචන සඟවලා

  • @sumanamarambe1033
    @sumanamarambe1033 Год назад

    පුදුමයි මේ රූප පෙලට අැතිවුන අැල්ම
    එහෙමයි හඬනැගෙන විදිය විහිදෙන කැල්ම

  • @shandikashandi2672
    @shandikashandi2672 2 года назад +1

    ලස්සනයි ජය වේවා දීර්ඝායු ලැබේවා ගුරු කිවිදුනී ...🙏🙏🙏