පළමු ගෙඩි මුරයෙන්ම ගිය වියදම හොයපු බෙල් පෙපර් වගාව | Polytunnel Bell pepper Farming | Smart Agri

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 99

  • @shalindabasnayake8800
    @shalindabasnayake8800 Месяц назад +2

    නියමයි මාත් උපදෙස් අරන් තියනවා ඔබ තුමාගෙන්

  • @ManjulaWeerasinghe-o2k
    @ManjulaWeerasinghe-o2k 3 месяца назад +5

    ජයවේවා. ලංකාව ගොඩදාන්න මේ විදියට හිතන්න ඕනෙ. වගාව තවත් දියුනු වේවා. 🙏🙏🙏🙏

  • @bhanukaamarathunga9581
    @bhanukaamarathunga9581 2 месяца назад

    Colombo waga karanna puluwan mona වර්ගයේ ewada...tunnel eka athule rassne kohomada තියෙන්නේ ony...

  • @diludissanayake1007
    @diludissanayake1007 2 месяца назад +2

    පොලිටනල් ඇතුලේ රස්නෙ තියෙන්න ඕනී ලෙවල් එකක් තියනවද ?
    පිටත උශ්නත්වය 27' C වගේ තිබුනොත් මේ වගාව සාර්ථක කරගන්න පුලුවන් වෙයිද ? නැත්නම් වෙනම බීජ තියනවද රස්නෙ ප්‍රදෙශ වලට අවෙනික?

  • @tjgam3972
    @tjgam3972 3 месяца назад +5

    ජයෙන් ජයම වේවා

  • @upulvithana1236
    @upulvithana1236 3 месяца назад +2

    ලස්සන වගාවක්
    ජය වේවා 👍👍👍

  • @seethaparara
    @seethaparara 3 месяца назад +1

    වගාව තවත් දියුනු වෙිවා෴❤❤

  • @phy6thinker329
    @phy6thinker329 Месяц назад

    Ayye කුරුණෑගල wage me wagawa karanna berid?

  • @customlogoanimation
    @customlogoanimation 2 месяца назад +1

    HADENA ASWANNA KATADA DENNE?

  • @dhanushkasanjaya5950
    @dhanushkasanjaya5950 20 дней назад

    Bell pepper miladi gnna aya inawda

  • @nishanthagunasekara-k1e
    @nishanthagunasekara-k1e Месяц назад

    Niyamai obta jaya wewa very good

  • @TharinduMadhushan-sn5dj
    @TharinduMadhushan-sn5dj Месяц назад

    All the best brother

  • @dineshsanduni2293
    @dineshsanduni2293 3 месяца назад

    මටත් ආසයි ඔහොම වගාවක් කරන්න

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 3 месяца назад

    God Bless Budu Saranai

  • @vimukthisineth3490
    @vimukthisineth3490 2 месяца назад

    මේ poly tunnel එක කොහෙද තියෙන්නේ? මොන වගේ දේශගුණයක් අවශ්‍යද මේ වගාව කරන්න?

  • @ravindugamage8979
    @ravindugamage8979 3 месяца назад

    නියමයි අයියා ජයවේවා...

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 3 месяца назад

    Best video thanks for your effort ❤

  • @NerangaMadumali-sn3jf
    @NerangaMadumali-sn3jf 3 месяца назад

    Man obathumage vidiyo balanava hamadama

  • @KusalSilva-h2g
    @KusalSilva-h2g Месяц назад

    Mt seeds gnn puluwnnd

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 3 месяца назад

    සුපිරි ම වීඩියෝ එකක් ✨❤

  • @rmnulusha7462
    @rmnulusha7462 3 месяца назад +1

    Indra kiyana vargayada okey hadala thiyenne polaris walata vada indra hodaida sir

  • @kavimx3698
    @kavimx3698 3 месяца назад

    ජය වේවා අයියා❤❤

  • @kumaraherath8401
    @kumaraherath8401 3 месяца назад

    Excellent your job

  • @MadusankaMadu-cn4xr
    @MadusankaMadu-cn4xr 3 месяца назад +1

    අයියා දඹුල්ලෙත් හදන්ඩ පුළුවන්ද bell paper දේශගුණය ප්‍රශ්නයක් නැද්ද

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад

      aluth warga tiyanawa hadanna puluwan

  • @ChamindaHerath-m3n
    @ChamindaHerath-m3n 3 месяца назад

    ජය වෙවා ❤

  • @henryranaweera8906
    @henryranaweera8906 3 месяца назад

    මගදී උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද

  • @namunukulabeehoneyceylon4787
    @namunukulabeehoneyceylon4787 3 месяца назад +1

    ජයෙන් ජය මල්ලි

  • @nawodayahashara8647
    @nawodayahashara8647 Месяц назад

    Belpeper pala thiynwada

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 12 дней назад

    Kohetada denna puluwan belpeper

  • @yaman8441
    @yaman8441 3 месяца назад +1

    නයිමිරිස් වලත් ප්‍රදාන අතු දෙකක් විතරයිද නඩත්තු කරන්න ඕනී ?

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад

      nai miris kappadu karanne ne athu okkoma yawanna oni

  • @bguindika9766
    @bguindika9766 3 месяца назад +1

    Kaiwaruva tikak vedi

  • @henryranaweera8906
    @henryranaweera8906 3 месяца назад +1

    ජයවේවා මල්ලි ඔයාට වර්ග 5000 පොලි ටනල් එකක් ගහන්න වියදම පැල කියක් හිටවන්න පුලුවන්ද කියන්න පුලුවන්ද මම දැනට ඉන්නෙ එංගලන්තේ අපේ රටේ දෙයක් කරන්න ආසයි

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 3 месяца назад

    ජය වේවා 👍🫶❤️🔥

  • @ranjanrathnayeke
    @ranjanrathnayeke 3 месяца назад +1

    jayawewa

  • @vivonspathirana2696
    @vivonspathirana2696 3 месяца назад

    නියමයි,අයියේ ඔය hut එක හදන්න වියදම කියක් යනවද ?

  • @lakmalgamage6747
    @lakmalgamage6747 3 месяца назад

    waraga adi2000k wage harithagarayakta wiyadma khomada hada ganna yanne

  • @DwwyagahawaduDesilva
    @DwwyagahawaduDesilva 3 месяца назад

    Akama wa ha na 10..12 parak keyanwa na apaa

  • @lyrical6104
    @lyrical6104 3 месяца назад +31

    දැන් 4000 වගේම තමයි... මීට මාස දෙක තුනකට කලින් 250ට ගියා... මේ මිල හැමදාම නෑ... ඒ නිසා මේ වගාව අලුතින් කරන අය හොඳට ඉගෙන ගෙන පාඩුවක් උනොත් දරා ගන්න පුලුවන් උනාම කරන්න ඕනී. ලාබ වගේම තමයි අනික් පැත්තත්. නැත්තං polytunnel එපා වෙයි.

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад +4

      ow aniwaren mila adu wadi wenawa eka dara ganna pulwan wenna oni. hoda milakata hoda aswannak denna puluwan nam aurudu ganakata goda

    • @DilshanChamod-ck14
      @DilshanChamod-ck14 3 месяца назад +2

      Aiyoo negative vithrkm hithnn epa..aluth kenkt ptn gnnvth hithen nane...issrht lankavt en touristsla vdi venv...ethkot hotel vlin meva illna ek vdi venv...mila godak phlt vten ekk na

    • @lyrical6104
      @lyrical6104 3 месяца назад +1

      @@DilshanChamod-ck14 Anna dan Green Bellpepper 700/= . Oka thamai itn atththa. RUclips wala daanne wadi mila witharaine.

    • @sachithmw
      @sachithmw 2 месяца назад

      250 ට ගියාද කිලෝ එක 😮

    • @lyrical6104
      @lyrical6104 2 месяца назад +1

      @@sachithmw ඔව්....මාර්තු.... දෙන්න විදිහක් නැතුව මාර කට්ටක් කෑවා ඒ ටිකේ නම්...🙂

  • @sms-oh3ht
    @sms-oh3ht 2 месяца назад

    Usa /Canada සමහර super market වල Bell Pepper USD 3 ට අඩුයි( රු. 900/=).

  • @kamaldammika7280
    @kamaldammika7280 3 месяца назад

    Good luck 🤞

  • @DimuthuRuwan-u6c
    @DimuthuRuwan-u6c 3 месяца назад +1

    Kola pata 4000ta gannawada

  • @NerangaMadumali-sn3jf
    @NerangaMadumali-sn3jf 3 месяца назад

    Thissamaharame vaga කරන්න හොඳ vagavak කියන්නකෝ.

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад

      red jet kiyala tiyanawa eka hodai

  • @dinukanilnuwan171
    @dinukanilnuwan171 3 месяца назад

    Colombo kituwa belpaper hadanna puluwan ba

  • @RasikagayanHB
    @RasikagayanHB 3 месяца назад +1

    කෝමද විකූණන්නේ

    • @thusithsrinayaka7103
      @thusithsrinayaka7103 3 месяца назад

      විකුනන්න වගා කරල හිටපන් බං

  • @sandeepasathkumara_official
    @sandeepasathkumara_official 3 месяца назад +5

    මේව විකුනගන්ඩ තැන් තියනවද

    • @seethaparara
      @seethaparara 3 месяца назад

      ඔීිනම සුපර්මාකටි එකකට දෙන්න පුඑවන්නෙ

    • @sandeepasathkumara_official
      @sandeepasathkumara_official 3 месяца назад

      @@seethaparara cargills walatath puluwanda

  • @supun9475
    @supun9475 3 месяца назад

    මේ කොහෙද

  • @anjanachamod4679
    @anjanachamod4679 3 месяца назад

    bellpapers denna puluwn kohetada?

  • @kaveesha3980
    @kaveesha3980 2 месяца назад

    ❤❤❤

  • @PulasthiSanjaya-uf2xv
    @PulasthiSanjaya-uf2xv 2 месяца назад +1

    Numer ake WhatsApp thiyenawada?

  • @dammikathusitha2730
    @dammikathusitha2730 3 месяца назад +1

    me wagawa karala thiyena location eka koheda? 5000 sq ft wala pela kiyak dala thiyenawada?

  • @ShewanJanith
    @ShewanJanith 3 месяца назад +1

    Seeds ගන්නෙ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද අයියේ ?

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад

      man gawa tiyanawa oni nam kiyanna

  • @durgaharshi1992
    @durgaharshi1992 3 месяца назад

    Sir seed wargaya mokkd

  • @danukas709
    @danukas709 3 месяца назад

    4000ya oya gannawada

  • @StayinSL
    @StayinSL 3 месяца назад +1

    👋👋👋👋

  • @dinukanilnuwan171
    @dinukanilnuwan171 3 месяца назад

    Ma ka kohada teyanna

  • @pradeepdewapura3263
    @pradeepdewapura3263 3 месяца назад +1

    මෙ බෙල්පේපර් varietya මොනවද .

  • @lovejustin98JDB
    @lovejustin98JDB 3 месяца назад +1

    වැඩේ හොදයි... කියවනවා වැඩියි එකම දේ නැවත නැවත කියවනවා

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 3 месяца назад

    රෝහලේ වැඩ අතහැරියද,තවම කරනවද

  • @UpaliPemarahna
    @UpaliPemarahna 3 месяца назад

    මට ඔයාව හමු වෙන්න පුලුවන්ද

  • @worldnature1993
    @worldnature1993 3 месяца назад

    මේවට දාන පොහොර මොනවද

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад

      man video eka kiyanawa dana phora monada kiyala

  • @Fazliya-w5m
    @Fazliya-w5m 3 месяца назад

    Thamuse kaalaya kanavoi.

    • @smartagri8644
      @smartagri8644  3 месяца назад +1

      Yamak Dana ganna nam Kalaya wiyadam karanna oni yaluwa. naththm hamadama ekama thana

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 месяца назад

    කියවන එක වැඩ්‍.ඕන දේ කියන්න උත්සහ කරන්නෑ

  • @wimalrathnayaka9802
    @wimalrathnayaka9802 3 месяца назад

    ! 3

  • @tharangautb
    @tharangautb 3 месяца назад

    බොරු දාන්න එපා

  • @sisiranawarathnen.m.sisira3178
    @sisiranawarathnen.m.sisira3178 3 месяца назад

    .මචන් අමිල මට ඔයාගෙ නම්බර් එක එවන්න .මම නවේ..

  • @subashshanuka5330
    @subashshanuka5330 3 месяца назад

    ❤❤