Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙයි මගෙ එකා. උබට වරදින් නෑ. කාපු කට්ටට උබට හොද ප්රතිපලයක් ලැබුනා. ඉතුරු වැඩ ටිකත් හොදින් කරගෙන කොරියාවට ගිහිල්ලා ඔයාගෙ බලාපොරොත්තු හීන හැබෑකරග්නඩ පුලුවන් වෙන්ඩ කියලා හදවතින්ම සුබ පතනවා❤✌️
ගේමක් ගහපු අපේ කොල්ලෙක්.. සුපිරි ඉතින් ..ඉතුරු වැඩ ටිකත් හොදට කර ගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා.. ජය වේවා දිදුලයා..❤️
සුපිරියි දිදුලයා.. මොරාල් එක ඉහලින්ම තියන කොල්ලෙක්.. ඉතුරු වැඩ ටිකත් සාර්ථකව කරලා ඉක්මනටම කොරියාවට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන. හදවතින්ම සුභ පතනවා කොල්ලෝ ❤
දිදුලයා 😂😂😂😅
කොරියාවේ ගිය ගමන් ඔක්කොම හරි කියල නම් හිතන්න එපා කොල්ලො ..කීයක් හරි හොයන් පරිස්සමෙන් ලංකාවට ආපසු ආවම තමයි හරි කියල කියන්න පුළුවන්
අනිවාර්යයෙන්ම....🤘
👊
ජය වේවා කොල්ලෝ
Adoo didula malli mama hadawathinma sathutue uba gena... mn hemadama puna puna kiyapde ada uba sebewak karala thiyenawa..ඇත්තෙන්ම මට දරාගන්න බැරි සතුටක් තියෙන්නෙ ...මම හැමදාම කිවිිවා වගේ උබට කවදාවත් වරදින්නෙ නෑ .... ජයෙන් ජයම වෙිිවා..❤❤❤❤❤
ගැම්මක් දිදුලයො ❤
uthsaha wantha kollek.jaya wewa machn..❤
GOOD LUCK BRO ❤
❤ jaya wewaa,
Congratulations didula aiye❤️🥰🎉
ජොබ් එකේ තනතුරවත් ජොබ් එකවත් වැඩක් නෑ.... වැටුප තමා වැදගත්ම
දිරිමත් කොල්ලෙක්........ජය වේවා❤❤❤❤
නියමයි ....එන්න එන්න මල්ලී පරිස්සමෙන් ඉතුරු වැඩ ටික කරගන්න...
මෙහේ පොලිසියේ ඉදල ගියාට කමක් නෑ එහේ පොලිසියේ ගැම්ම අරන් රගන්නෙ නැතුව ඉන්න බලන්න.. මොකද ඒ රටට ගියාම අපි ඔක්කොම ශ්රී ලංකාවෙ ඉදන් ආපු labours ලා විතරයි..ගොඩක් එවුන් කොරියාවට ගියාට පස්සෙ කොරියාව උන්ගේ වගේ හැසිරෙන්නෙ කුහකකමට තමුන්ගේ රටේ එකාටම කැපිල්ල දාල කම්පැනියෙන් ඌව එලවන විදියටම ශොට් එක දෙනව..😑
ඔව් මනුස්සකම අංක එක....
ලකේ පංකාවේ උන්ගේ හැටි එහෙම තමයි.කොහෙ ගියත් ඔය දේ තියෙනවා😡🤬😡🤬
අයියේ ඔයාට පුලුවන් නම් හොද කොරියන් ගුරැවරයෙක් ගැන video එකක් ගේන්න කො
මමත් තැපැල් සේවයේ.... මමත් 170යි, ධීවර ලිව්වෙ.... රජයෙ ජොබ් එකක් කරනවට වැඩිය ධීවර හරි ලියල යන්න කියලයි මං කියන්නෙ
අනිවාර්යයෙන්ම.....
❤
2024 1වෙනි skill test වටේ එක ගැන video එකක් ඔනි අයියේ
ජය වේවා
Didula aiya supiriyk aiye sathutui❤️🙏
Kollo supiri hode.... Nayamay.
නියමයි කොල්ල්ල්ලෝඔ
E aiyage kathawanm supiri ❤
සුපිරි අයියේ පරිස්සමින් ගේම ගහපන්
හෝද අදහස් ප්ය ගැනීම ගැන මම සතුටු වෙනවා පුතේ මම සවුදි අරාබියේ දිගු ගමනක් යන්න ඔබට සක්තිය දහිරිය ලැබේවා සුබ අනාගතයක් වේවා බුදු සරණයි පරිස්සමින් ❤❤❤❤❤❤❤
Jaya wewa malli
මගේ අත්දැකීම මයි.මාත් පොලිසියේ හිටියේ...කොරියාවේ ගියා.
අනිවාර්යෙන් අපිත් එනවා...
ලංකාවෙ මොන ජොබ් එක කරත් වැඩක් නෑ හීන දිනන්න නම් කොරියාවට යන්න ඕනි.
Congratulations
Traning එකේදී p.t.i ධම්මික සර් ගේ කණ්ඩායමට සෙට් වුනා නම් මල්ලිගේ හීනය තවත් ලස්සන වෙනවා සෙට් වෙලා බලන්න ආස හිතෙයි❤.
Congratulations 🎉
පට්ටම් සතුටුයි මෙහෙම දකින්න
Congratulations aiyee ❤
වීඩියෝ එකක් දෙන්නකෝ..කවද්ද 2024 exam ඉවර වෙන්නේ..දෙවනි කාණ්ඩේ කී දෙනෙක් ලියනවද.කීයක් ගන්නවද.තුන්වෙනි කාණ්ඩයක් නැද්ද.ඒ වගේ විස්තර දාලා විඩියෝ එකක් ඕනි ...
Ou cut off marks gena ehema
♥️♥️
❤💪🏻
ඔයා හිතන හැටි හොඳයි ..හැබැයි පුතේ කොරියන් විබාගෙ පාස් වුනා කියලා කොරියාවට ආවා කියලා නම් හිතන්න එපා. තව එකක් ජොබ් එකක් කරන කෙනෙක් ඒ ජොබ් එකේ ඉන්න ගමන් මහන්සි වෙලා ඔය වැඩ ටික කරගන්න..ස්තීරම උනාම කොරියාවට එන එක ජොබ් එකෙන් අයින් වෙන්න.. අනාත වුන උන් ඕනි තරම් දැකලා තියෙනවා .. ලිඳට බහින් නැතිව ගැඹුර හොයන්නත් බෑ..දැකලම ඒ ගැන කියනවනම් වඩාත් හොඳයි..පදිරි සජෙක් හම්බෙලා පදිරි ජොබ් එක්කුත් හම්බෙලා අයින් වෙන්න ලියුමත් දෙන් නැති තැනක් හම්බුනොත් තමයි සැබෑව තේරෙන්නෙ..හොඳ ජොබ් ලේසි ජොබ් තියෙනවා නැතිව නෙවෙයි ..
❤❤❤❤❤
කිසිම clz එකකට යන් නැතිව මේපාර 185 ගත්තා 😉
Super b ❤ congratulations
My Homie ❤
Nokiwt apith navy ek try krnw congratulations ❤🎉
uge hena moral ekak thiyanawa....🎉
මාත් පොලීසියේ බං 190 යි තාම ජොබ් එකේ එල
Math ,habai thma exam pass na😒
අන්න කොල්ලෝ ❤❤
🤙🤙👍👍👍👋
Math job eke thama. Awrudu 17 sewakalaya. Lakunu 170❤
@@ThariRk Mcn police ididdi ynna akida
ඉලග අවුරුද්දේ admishan දෙන්න පුලුවන් දවසක් පුලුවන්නම් විඩිඔ එකක් දන්නවද
Ape miss ge golayek.❤
Tara rajapaksha missge cls awe me malli mmth congratulations malli
E miss online clz krnwd
Issara wage යාපා sir genalla cota ekata kalin video ekak denna aiye
ස්කිල් ටෙස්ට් ගැන පොඩ්ඩක් කියන්න.
Didula Ayya❤️❤️❤️
minissungen kunubenum aha aha horunta selut gahana eke ratakata yanaeka hodai bn🎉🎉
මේ පාර කොරියන් භාෂා විභාගයේ දෙවෙනි වටයේ මුල් හරියෙ දින වැටුනු අයට ඊලග අවුරුද්දේ ජුනි වෙනකන් ඉන්න වෙනවද ස්කිල් ඵක කරන්න ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්ද
Apeth කරලා visa vedela masayak venava. a unata thama yanda දින dila ne. Job eken ain vela godak කල් අනේ සර් poddak මේ gena අහල balandako. Mn vitharak නෙමේ godak අය ennava මේ vage. Slbfe eken hare උත්තරයක් දෙන්නේ නෑ
Sir udauwak one mata,sirwa sambandakaraganne komada
Tara miss gawata giyai kiyanne aniwaryenma pass wela korean enna puluwan kama labenawa…ape deweni amma
Mamath korean aawe railway office job eken iwath wela 😊😊
මාකටින් එකත් සැරට යනෝ මිස්ගේ 🤣🤣🤣
Ahinsaka kollek. Uthuranna hariyanna oni
Korian uganwana hoda teacher kenek hoyala dennnako
අයියෙ පොලිස් රිපෝට් සම්බන්ධයෙන් ලිහිල් ප්රතිපත්තිය දැන් ක්රියාත්මකද් .ආන්ඩුව වෙනස් උනොත් ඒව වෙනස් වෙයිද අනේ කියන්නකෝ pls
Api set eke 7k innwa denta api 4denek pass,ape set eke guruwariyn 2k innwa,upadiyak gtta kenekuth innw.
2024 palaveni set ekata video ekak nadda dasun aiye
මල්ලී මට තව සතියක් දෙන්න මම වැඩසටහනක් අරගෙන එන්නම්. ඇත්කටම ගැටලුව තොරතුරැ ගැනීමට තියෙන මාර්ග වල ගැටලුවක්. ඒක ඉක්මනින්ම විසදේවී
@@TheBulletSriLanka ස්තුති ජයවේවා අයියේ ✌
දසුන් අයියේ 2024 වැල්ඩින් Skill Test වල වීඩියෝ එකක් නැද්ද , මේ පාර නැව් කර්මාන්තය සදහා වැල්ඩින් වලට කොරියාව ට ගියපු විඩියෝ එකක් තිබුනා නම් වඩාත් හොදයි දසුන් අයියේ...❤
@@kulinalakmal505ok malli. මම ඉක්මනටම එකක් ගේන්නම්
ඔව් අනිවාර්යයෙන් 2024 පලවෙනි සෙට් එක ගැන video එකක් දෙන්න අයියේ ලොකු උදව්වක්.
Skil eka gana visthara tikak danawada sir
❤✨️🔱
Ape class eke 🥺❤️
මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ,අවුරුදු 40 කෙනෙකුට කොරියාන් exam එක ලියලා කොරියාවට job ඒකකට යන්න පුළුවන්ද ?
39 ta wadi ayata be
Beee
@@ISP-k2l ස්තුතියි
Math policeye ennee, puluwnn mta oyage no aka awnnkoo aiye
Construction gnath pddak kiyanna
වයස 43 වෙන කෙනෙක් ට කොරියන් යන්න බැරිද
බැහැ
මූ පොලිසියේ වගේ නගනො අනිවාර්යයෙන් 😂
😂😂
Kiyana tharam sundara lokayak na awilama balannako athakota terei apit oya wage katha kiwa
Oya monada karanne ..amaruda...godak aya hodai kiyanawane
Panditha huttek
❤❤
ආදරෙයි මගෙ එකා. උබට වරදින් නෑ. කාපු කට්ටට උබට හොද ප්රතිපලයක් ලැබුනා. ඉතුරු වැඩ ටිකත් හොදින් කරගෙන කොරියාවට ගිහිල්ලා ඔයාගෙ බලාපොරොත්තු හීන හැබෑකරග්නඩ පුලුවන් වෙන්ඩ කියලා හදවතින්ම සුබ පතනවා❤✌️
ගේමක් ගහපු අපේ කොල්ලෙක්.. සුපිරි ඉතින් ..ඉතුරු වැඩ ටිකත් හොදට කර ගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා.. ජය වේවා දිදුලයා..❤️
සුපිරියි දිදුලයා.. මොරාල් එක ඉහලින්ම තියන කොල්ලෙක්.. ඉතුරු වැඩ ටිකත් සාර්ථකව කරලා ඉක්මනටම කොරියාවට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඕන. හදවතින්ම සුභ පතනවා කොල්ලෝ ❤
දිදුලයා 😂😂😂😅
කොරියාවේ ගිය ගමන් ඔක්කොම හරි කියල නම් හිතන්න එපා කොල්ලො ..කීයක් හරි හොයන් පරිස්සමෙන් ලංකාවට ආපසු ආවම තමයි හරි කියල කියන්න පුළුවන්
අනිවාර්යයෙන්ම....🤘
👊
ජය වේවා කොල්ලෝ
Adoo didula malli mama hadawathinma sathutue uba gena... mn hemadama puna puna kiyapde ada uba sebewak karala thiyenawa..
ඇත්තෙන්ම මට දරාගන්න බැරි සතුටක් තියෙන්නෙ ...
මම හැමදාම කිවිිවා වගේ උබට කවදාවත් වරදින්නෙ නෑ .... ජයෙන් ජයම වෙිිවා..❤❤❤❤❤
ගැම්මක් දිදුලයො ❤
uthsaha wantha kollek.jaya wewa machn..❤
GOOD LUCK BRO ❤
❤ jaya wewaa,
Congratulations didula aiye❤️🥰🎉
ජොබ් එකේ තනතුරවත් ජොබ් එකවත් වැඩක් නෑ.... වැටුප තමා වැදගත්ම
දිරිමත් කොල්ලෙක්........ජය වේවා❤❤❤❤
නියමයි ....එන්න එන්න මල්ලී
පරිස්සමෙන් ඉතුරු වැඩ ටික කරගන්න...
මෙහේ පොලිසියේ ඉදල ගියාට කමක් නෑ එහේ පොලිසියේ ගැම්ම අරන් රගන්නෙ නැතුව ඉන්න බලන්න.. මොකද ඒ රටට ගියාම අපි ඔක්කොම ශ්රී ලංකාවෙ ඉදන් ආපු labours ලා විතරයි..ගොඩක් එවුන් කොරියාවට ගියාට පස්සෙ කොරියාව උන්ගේ වගේ හැසිරෙන්නෙ කුහකකමට තමුන්ගේ රටේ එකාටම කැපිල්ල දාල කම්පැනියෙන් ඌව එලවන විදියටම ශොට් එක දෙනව..😑
ඔව් මනුස්සකම අංක එක....
ලකේ පංකාවේ උන්ගේ හැටි එහෙම තමයි.කොහෙ ගියත් ඔය දේ තියෙනවා😡🤬😡🤬
අයියේ ඔයාට පුලුවන් නම් හොද කොරියන් ගුරැවරයෙක් ගැන video එකක් ගේන්න කො
මමත් තැපැල් සේවයේ.... මමත් 170යි, ධීවර ලිව්වෙ.... රජයෙ ජොබ් එකක් කරනවට වැඩිය ධීවර හරි ලියල යන්න කියලයි මං කියන්නෙ
අනිවාර්යයෙන්ම.....
❤
2024 1වෙනි skill test වටේ එක ගැන video එකක් ඔනි අයියේ
ජය වේවා
Didula aiya supiriyk aiye sathutui❤️🙏
Kollo supiri hode.... Nayamay.
නියමයි කොල්ල්ල්ලෝඔ
E aiyage kathawanm supiri ❤
සුපිරි අයියේ පරිස්සමින් ගේම ගහපන්
හෝද අදහස් ප්ය ගැනීම ගැන මම සතුටු වෙනවා පුතේ මම සවුදි අරාබියේ දිගු ගමනක් යන්න ඔබට
සක්තිය දහිරිය ලැබේවා සුබ අනාගතයක් වේවා බුදු සරණයි පරිස්සමින් ❤❤❤❤❤❤❤