Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 515

  • @ireshanilmini7350
    @ireshanilmini7350 Месяц назад +141

    සුනිමල් නයෝමීට ගැලපෙන්නෙ නෑ කියලා කියන අය මේ කොනට...😕😕

    • @sewwandiks880
      @sewwandiks880 Месяц назад +2

      ඌ සල්ලාලයෙක්.නයෝමි පව්

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 Месяц назад +1

      එ ඇවස්ස නැනයි මස්සිනායි

    • @ashanilawrence5447
      @ashanilawrence5447 27 дней назад

      ඌ සල්ලාලයෙක් නේවේ. සාමාන්‍ය පිරිමියෙක්.

  • @sumitaraj7678
    @sumitaraj7678 Месяц назад +124

    සුනිමල් ට වැඩිය හොදයි අර ගැරේජ් කාරයා සුනිමල් අර බබා ලැබෙන්න ඉන්න ගැනිට වත් ඉන්න දුන්නේ නෑ 🇵🇸

  • @imalshasewmini3872
    @imalshasewmini3872 Месяц назад +192

    සතියට දවස් දෙකයි කතාව යන්නෙ. ඒකෙත් විනාඩි 4ක් සිංදුව යනවා. පටන් ගන්නෙ පරක්කු වෙලා ඒත් වෙලාවටම ඉවර කරනවා. සමහර සතිවලට කතාව ඇත්තෙත් නෑ. එපා වෙනවා. ලස්සන කතාව හරියට පෙන්නන්න

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 Месяц назад +11

    වැව ලග ඉන්න සීයාගෙ දෙබස් තමයි මරු ❤👌

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +106

    මිනිමරුව තාම නිදැල්ලේ හරිම අසාදාරනයි කතාව

    • @msdsadaruwan4577
      @msdsadaruwan4577 Месяц назад +3

      මිනී මරුවො කොහොමත් නිදැල්ලෙම තමා

    • @shanidahanayaka
      @shanidahanayaka Месяц назад +4

      අසාදාරණයි තාමා අර ළමයා ගැනත් හොයන්නේ නෑ නේ නයෝමිගේ මල්ලි

    • @indraniranasinghe6189
      @indraniranasinghe6189 Месяц назад +5

      නයෝමීගේ මල්ලි මරපු එක කතාවට ගැලපෙන්නේ නෑ

    • @sujeewagamage4839
      @sujeewagamage4839 Месяц назад +2

      පවු ඒ පොඩි කොල්ල

    • @chamalkumara606
      @chamalkumara606 Месяц назад

      ​@@indraniranasinghe6189කතා වලට අලුත් චරිත එනකොට පරණ චරිත අඩු කරනවා

  • @user-xm4tz4tn6m
    @user-xm4tz4tn6m Месяц назад +194

    නයෝමි අච්චර පරිස්සම් උනේ මේ ගෝතයට අහු වෙන්නද අයියෝ සංසාරෙ😂😂

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 Месяц назад +62

    හපෙයෙි නයොමිට යාලුවේන්න මිනිහෙකුට එච්චරයි ද හිටියේ 😁 මුන්ගේ වලත්ත කමටත් කලුවාද එතකොට වැරදි🙄🙄🙄

    • @Skwsamanthi
      @Skwsamanthi Месяц назад +2

      නයොමිත් අප්පෝ...

  • @malimapa2006
    @malimapa2006 Месяц назад +54

    යකෝ මුගෙ තියන වලත්ත කමට රෑ තිස්සෙ ගෙවල් අස්සෙ රිංගල ගමෙන් පැනල ගියාටත් පලි අහිංසක කලුවද. තෝ වගේ එකෙක් ග්‍රාමසේවක උනොත් ගමේ මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි 😂😂

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka Месяц назад +4

      @@malimapa2006 මොනවා නැතත් ගෑනු ටික ඉවරයි. හැම ගෑනිටම ලමයෙක් නම් දෙයි

    • @ChamilaChamila-t3y
      @ChamilaChamila-t3y Месяц назад +3

      Namal rajapaksha wage wei grama sewaka unoth

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 Месяц назад +1

      ගැහැනු ටිකට දෙය්යන්ගේ ම පිහිටයි 😂

    • @nadeesilva2561
      @nadeesilva2561 Месяц назад +1

      ​@@ChamilaChamila-t3y😂😂😂😂😂

    • @ChamilaChamila-t3y
      @ChamilaChamila-t3y Месяц назад

      @@nadeesilva2561 😜😂🤣😁

  • @asokachandani5921
    @asokachandani5921 Месяц назад +45

    නයෝමි ව ochcharai පරිස්සම් කලේ සුනිමල් ට අයිති වෙන්න නම් බොහොම asadharanai

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani Месяц назад +2

      අනේද කිය්නනෙ කොහොම බේරුනත් කරුමෙන් බේරෙන්න් බෑ වගෙ

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Месяц назад +4

    අම්මො මෙ වර්ෂා පිරිත ඇහෙද්දි ඇග හිරිගඩු පිපෙනවා🙏❤️❤️

  • @ashidesilva9254
    @ashidesilva9254 Месяц назад +7

    කඩේ නැන්දානම් මරූ... කලූගෙයි මාලාගෙයි කොටස් හරිම ලස්සනයි ❤️
    මේ කතාවේ හැමෝම රඟපානවද කියලා හිතන්නවත් බැරි තරම් ලස්සනට රඟපානවා😍
    හැබැයි කතාව වෙලාවට දාන්න 😒 නැත්නම් කතාවත් එපා වෙනවා හොයලම..

  • @RasikalaWarnakulasuria
    @RasikalaWarnakulasuria Месяц назад +265

    ඉයේ හොයපු තරම් මං 😊

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Месяц назад +110

    සුනිමල්ගේ තාත්තා මට පෙන්වන්න බැ මූසලයා 😂😂😂😂

    • @ChamariAtapattu-i9y
      @ChamariAtapattu-i9y Месяц назад

      මටත්..මූසලයි ඌ

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k Месяц назад +3

      Mata ranaveeraya pennanna beha nastaya

    • @chamalkumara606
      @chamalkumara606 Месяц назад +4

      මැස්සා කතාවේ කොයිතරම් හොඳ චරිතයක්ද?මේ කතාවේ චරිතයෙ හැටි.හැම කතාවකම නළු නිළියන් හොඳ චරිත කළොත් කොහොමද කතාවක් ලස්සන වෙන්නේ.මම ගොඩක් කැමති නළුවෙක්.අපේ රසිකයන් හැමදාම හොඳ චරිතයට විතරයි කැමති.

    • @shanthipathirana2005
      @shanthipathirana2005 Месяц назад

      ගල් මුසලයා

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k Месяц назад

      @@chamalkumara606 💯

  • @annekarunaratne4274
    @annekarunaratne4274 Месяц назад +95

    වෙලාවට පටන් ගන්නෙත් නැහැ, සමහර දවස්වලට ඇත්තෙත් නැහැ! ජාතික රූපවාහිනිය ලු!😢😢

    • @cl610
      @cl610 Месяц назад +6

      ඇයි ගිය සතියේ චන්දේ නේ...ඒ වැඩසටහන් නේ ගියේ..මේ මිනිස්සු මොන ලෝකේ ඉන්නවද මන්දා...😢😢

    • @Videodownsouth
      @Videodownsouth Месяц назад

      මේක upload කරන බූරුවනම් මෙලෝ රහක් නෑ

    • @NatureEyes282
      @NatureEyes282 Месяц назад

      ​@@cl610 🐄 🐄

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 Месяц назад +5

    රුපවාහීනීයට ස්තුතීය.

  • @hms-me8yp
    @hms-me8yp Месяц назад +67

    ඔන්න දැම්මම කිව්වා නයෝමි සුනිල් මල් වගේ ගෝතයෙකුට ගැලපෙන්නෑ

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 Месяц назад +1

      eka nam aththa. Ara garage eke kena hodai😊

    • @manikebmunuge2889
      @manikebmunuge2889 Месяц назад

      ඒකනම් ..ඇත්ත ....

    • @hansipeiris1209
      @hansipeiris1209 Месяц назад

      Eka NM atta, kisima galapimak na eke. Sunimal ge caractor eka maha kisima atakin hoda na. Eyata a girl match Wen na drama ekedi unat

  • @sanjurash1912
    @sanjurash1912 Месяц назад +39

    අර ඉස්සෙල්ලාම නයෝමි එක්ක යාලු වෙන්න ආව කොල්ලට කැමති වෙලා බැන්දනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ ..පවුලටම ආරක්ෂාවත් තියෙනවා ..දැන් අර ගෑනු පෙරේතයට අහුවෙන්න යන්නෙ

    • @yohanmishayel8227
      @yohanmishayel8227 Месяц назад +1

      එතකොට කතාවක් නෑ නේ 😅

  • @nadeesilva2561
    @nadeesilva2561 Месяц назад +35

    යකෝ යක්සනී කිය කිය හීනා අරකි නානවට බැල්මට් දානව නේද..මරු පිරිමි...
    රණවීරට අවුලක් නෑ...දූ නැති වුනාට අම්ම ආයි ආවනේ 🤣

  • @AnolaKumari
    @AnolaKumari Месяц назад +60

    37 තිබුනා ඉයෙ දිනෙ තිබුනෙ 21 මමත් පැයක්විතර හෙවිවා මගුලක් හරියට දාන්න බැරිනම් නතරකරපල්ලා

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br Месяц назад

      Oye magula hinda matath pataluna.dine hri Damme pahuwela neda.

    • @ديسنه
      @ديسنه Месяц назад

      😂😂😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm Месяц назад

      ඔව් මාත් ඊයේ heww

    • @janakajanaka87
      @janakajanaka87 Месяц назад

      @@AnolaKumari 37 නෑනේ

    • @AnolaKumari
      @AnolaKumari Месяц назад +1

      @@janakajanaka87 තිබුනා මම බැලුවා

  • @chandimashan9573
    @chandimashan9573 Месяц назад +29

    වල් හිනා අර කෙල්ලට යක්ෂණි කිය කිය බැන බැන නාන දිහා බලන් ඉන්නවා නේ. කලූ මොනවා උනත් ඌව අහුකරන් නැතිව නිකන් බැනුම් ඇහුවා

  • @SachinthaLakshan-nf6vz
    @SachinthaLakshan-nf6vz Месяц назад +27

    වියලි කතාව හොදයි කියල අපේ ක්ලාස් වල 200කටත් එහා කට්ටියකට කිවුව දන් 100ක් විතර මෙක බලනව😀

    • @sanjurash1912
      @sanjurash1912 Месяц назад +3

      දැන් ඉන්න ගොඩාක් අය සීනිබෝල කතා මිසක් මේ වගේ කතාවල් බලන්නෙ නෑ

    • @jedWeerasinghe-yg6un
      @jedWeerasinghe-yg6un Месяц назад +1

      උඹලා ජෝගි බලනවට වඩා පුතේ මේවා බලන එක හොඳා...ඒත් ගන්න ආදර්ශයක් නෑ. බං.පුතේ. .කමක්නෑ ගැමි කිහක ජීවිත එක්ක බැඳුණු කාශ්ඨකේ විතරයි බොල මේක

  • @madushandesilva6053
    @madushandesilva6053 16 дней назад +1

    ලස්සනයි

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 Месяц назад +18

    දැන් රණවීරයාට නයෝමි ගේ අම්මා එක්ක සැපට ඉන්න පුළුවන් වෙයි

  • @hirunifernando9250
    @hirunifernando9250 Месяц назад +9

    සීයාගේ ව්‍යංගාර්ථවලින් මට‍ නම් හිතෙන්නේ සුදු පුතා තමයි පිට ලමයා. කළු මෙ තාත්තාගේ පුතා..

  • @Learnwithfun5418
    @Learnwithfun5418 Месяц назад +14

    නයෝමිට සුනිමල් හරි යන්නේ නෑ, සීයා සුපිරි රූස්ස ගහක් වගේ

  • @dineshsilva6432
    @dineshsilva6432 Месяц назад +1

    ටේක් කෙයා ත් බලලා දැන් වියලි ..ඔක්කොම කතා you tube ❤❤

  • @nelumkumari5303
    @nelumkumari5303 Месяц назад +22

    අරු මිනිහයි පුතයි මරල ඒ ගේ අස්සෙම රිංගගෙන ඉන්නවා නොදකින්

  • @amilaniroshana8408
    @amilaniroshana8408 Месяц назад +28

    අයි මෙච්චර පරක්කු වෙන්නේ රූපවාහිනි සංස්ථාවේ Deta ඉවර වෙළඳ

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w Месяц назад +19

    ගිය සතියටත් එක Episode එකයි,මේ සතියටත් එක Episode එකයි.
    මොකක්ද අනේ මේ අවනඩුව.

    • @mangalikarajamuni7418
      @mangalikarajamuni7418 Месяц назад

      නෑ නෑ ඊයේ කතාව තමයි 21දිනේට දාල තිබුනේ

    • @sanjeewanihatton2562
      @sanjeewanihatton2562 Месяц назад

      ඊයේ කතාව තිබුනා

    • @swarnaweerasinghe1846
      @swarnaweerasinghe1846 Месяц назад

      පසුගිය සතිය මැතිවරණ ප්‍රචාරක වැඩසටහන නිසා නාට්‍ය විකාශය නොවුන බව සලකන්න

  • @jayanidissanayake359
    @jayanidissanayake359 Месяц назад +9

    ඇයී තාම මිණිමරුවාට නිදැල්ලේ ඉන්න දිලා තියෙන්නේ.. 😢අනේ නයෝමීට සුනිමල් හරියන් නෑ.. සුනිමල් කුපාඩියෙක්..😅

  • @kidsbaby-hk4fb
    @kidsbaby-hk4fb Месяц назад +12

    අනේ සින්දුව පෙන්නන්න ඕන නෑ ජාතික රූපවාහිනී.විනාඩි 4ක් විතර අපරාදෙ.සතියක් තිස්සෙ ආසාවෙන් ඉදලනෙ අපි කතාව බලන්නෙ.❤නයෝමිව කලූගෙ අයියට ගැලපෙන්නෙත් නෑ.

    • @hansipeiris1209
      @hansipeiris1209 Месяц назад

      Ane ow patarange wage sinduwak dala katat wadak na. Dan ATI eka nawattanna pls

    • @Nimfa-fancy
      @Nimfa-fancy Месяц назад

      Ithin skip krnnko😂

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Месяц назад +27

    සුනිමලුත් කලුත් එක අම්මගෙ දරැවො උනාට,සුනිමලයට තියෙන්නෙ කලූ එක්ක පුදුම තරහක්,ඕවා සසරේ ඉදන් එන පලිගැනීම් .

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Месяц назад +1

      😂😂😂😂 සසර
      කූගෙ තාත්තා විෂබීජ ඇතුළු කරලා 😅

    • @cl610
      @cl610 Месяц назад +3

      @@jayanthisiriwardhana2161 ඉරිසියාවයි..හැමෝම කලූට ආදරේ නිසා. තාත්තා ඇරුනම ගමේ අය අම්මා නංගි

  • @kamarypop65
    @kamarypop65 Месяц назад +1

    මමත් ගොඩක් හෙවුව,පස්සෙ 36කොටදආයෙම බැලුව ගොඩක් ලස්සනයි මෙි කතාව 💐💐💐

  • @hemantha8215
    @hemantha8215 Месяц назад +14

    අයියො මම ඉයේ මාර විදියට හෙවුවෙි

  • @nilmini8011
    @nilmini8011 Месяц назад

    Thank ❤

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l Месяц назад +1

    Episode 38 දවස් දෙකෙන් බැලුව මං.. 😊

    • @nirashavithanachchi6211
      @nirashavithanachchi6211 Месяц назад +1

      Man wage😊

    • @AnjanaDissanayaka-h3l
      @AnjanaDissanayaka-h3l Месяц назад

      @@nirashavithanachchi6211 🤪 දැන් ඉතින් ඉන්න වෙනවා අලුත් Episode එක දානකල්.

  • @prabhathudaya7007
    @prabhathudaya7007 Месяц назад +1

    ඊලග කොටස තවත් රසවත්😍😍
    අර මිනීමරුව අහුවෙනකන් ඉවසිල්ලක් නැත්තෙ මට විතරද..😒
    මේ වගේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් තියෙන එවුන් හැම ගමකම ඉන්නවා✍️✍️

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 Месяц назад

    ආධුනික උනාට නයෝමි සුපිරියට රගපානවා.කලුවත් එහෙමයි.දෙන්නටම congratulations .

  • @hansanithanuja4663
    @hansanithanuja4663 Месяц назад +18

    මාලගෙයි කලූ ගෙයි කොටස් තමයි ලස්සනම

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Месяц назад +10

    Sri lanka ru....විහිලු නං කරන්නෙපා හොදේ..ඇයි යකුනේ..ඊයෙත් හෙව්වා..අදත් හෙව්වා....මේවා සාපරාධි උදුරාගැනිම්😂😂ාඅපේ සතුට............ආයෙ නං ඕනවට වඩා ගුන වයන්නැ..ඒම උනාම මේම වෙනවා..................මේ තේමා ගිතය නම් මට පිස්සුවක්..කියවන්නෙත් ඕකමයි❤❤

  • @CharikaUdeni
    @CharikaUdeni Месяц назад

    " wiyali" pahugiya tike mama oyawa hoyapu taramak... ❤❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Месяц назад

    Lassana sundara kathawak ❤

  • @kapila4562
    @kapila4562 Месяц назад +1

    කලූ සුපිරි. සඳා 💖

  • @priyankafernando9507
    @priyankafernando9507 27 дней назад

    අනේ මිනීමරුවා නිදැල්ලේ ඉක්මනින් නීතියෙන් දඩුවම් දෙන්න කතාව ලස්සනයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Месяц назад

    Mm...........ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi Месяц назад +6

    නයෝම්ගේ ආච්චිටනම් මෙලෝ දෙය්ක් තෙරෙන්නේ නෑ මුල ඉදන්ම අරූට රැවටෙනවා

    • @DammikaW48474
      @DammikaW48474 Месяц назад

      නයෝමි ගෙ ආච්චිව බාර දෙමු රණවීරයට!!!

  • @sajithmadushan3950
    @sajithmadushan3950 Месяц назад +1

    රණවීර karayta fun eka inna pluwana 😂😂

  • @leslydeeshappriya
    @leslydeeshappriya Месяц назад

    පිස්සුවක් දැන් නම් මේක.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @IndikaruwanKumara-u8i
    @IndikaruwanKumara-u8i Месяц назад +6

    නයෝමි ගැලපෙන්නේ නෑ අර බුරුවට 😀😜

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 Месяц назад +10

    ඊයේ ගිය කොටස,කරුනාකරලා දාන්න

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Месяц назад +1

    මුදුන් මුල ශක්තිමත් නො වුණම පුංචි හුළඟටත් ගස් උස්සලා පොලේ ගහන්න පුලුවන්

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr Месяц назад +11

    මේ රූපවාහිනී හැත්තන්ට පිස්සු. ආන්ඩුව මාරු වෙද්දි මුන්ගෙ වයර් මාරු වෙලා.

  • @ruwankumara3218
    @ruwankumara3218 Месяц назад

    My favorite teledrama

  • @cl610
    @cl610 Месяц назад +18

    ඇයි ගිය සතියේ චන්දේ නේ...ඒ වැඩසටහන් නේ ගියේ..මේ මිනිස්සු මොන ලෝකේ ඉන්නවද මන්දා...😢😢 මේ වගේ කතාවක් බැලුවට කිසිම ඉවසීමක් තියෙන මිනිස්සු නෙවෙයි බහුතරයක්

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад

      ඊයේ🤔🤔🤔 සමාව දෙන්න බැ😂

    • @cl610
      @cl610 Месяц назад +1

      @@PriyankaBandara-iv1lv ඊයේ කොටස අර තියෙන්නේ..මොන මෝඩ මිනිස්සුද මන්දා

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv Месяц назад +1

      ඔයා හුගක් බුද්ධිමත් කියල පේනවා මිනිස්සුන්ට කතා කරන විදියෙන්ම..😆

    • @cl610
      @cl610 Месяц назад +1

      @@PriyankaBandara-iv1lv හරියට හොයලා බලන්නේ නැතුව මෙහෙම හැසිරෙන මිනිස්සුන්ට වෙන කියන්න විදියක් මං නම් දන්නේ නෑ...37 කියලා සර්ච් කරාම නිකම්ම ඊයේ එපිසෝඩ් එක එනවා..මේකෙ කොමෙන්ට්ස් කීයක් තියෙද ඔයා වගේ අය දාපු..හරියට හොයලා බලන්නේ නෑ..කාට හරි චෝදනාවක් කරන්නම තමයි මිනිස්සු බහුතරයක් බලන් ඉන්නෙ

    • @NatureEyes282
      @NatureEyes282 Месяц назад

      🐄🐄🐄🐄🐄🐄

  • @DanilkaMewan
    @DanilkaMewan Месяц назад +14

    අර ගෝතයා තාම එලියේ, නයෝමිට ඌව ඉවරයක් කරන්න තිබ්බා....

  • @ගීතයේඅරුත
    @ගීතයේඅරුත Месяц назад +6

    මේ කතාවත් හරියට හිස්බුල්ලා වගේ..එකපාරටම මෙහෙට රොකට් එවනව.ආයි නෑ.ආයි එවනව.පිළිවෙළකට වැඩක් කරන්න ඉගන ගන්නකෝ අප්පා.ගිය සතියෙ තිබ්බෙනැද්ද එතකොට 😮

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Месяц назад

    "බලන් හිටියට හුඟක් දේවල් ආපහු එන්නෑ බං..."

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 Месяц назад +4

    සුනිමලයත් ගල් මූසලයා උගේ තාත්තා වාගෙමයි .නයෝමිට ඒ මූසලයා හරියන්නේ නෑ

  • @kklasantha4572
    @kklasantha4572 Месяц назад

    කලු මහත්තයා කියන්නෙ සුපිරි කොල්ලෙක්

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 16 дней назад

    නයෝමි තව හිටියොත් මුන් ආප්ප කාලා මැරෙනවා 😂

  • @gayansenadeera593
    @gayansenadeera593 Месяц назад +17

    ඊයෙ කතාව දානකල් බලන් හිටියෙ මන් විතරද

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 Месяц назад

      අනේ මමත් හෙව්ව 🙇‍♀️

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka Месяц назад

      @@gayansenadeera593 ඉතිං 37 කොටස ඊයෙ තමයි ගියේ ටීවී එකේ

    • @manikebmunuge2889
      @manikebmunuge2889 Месяц назад

      මමත් ..හෙවුවා ..

  • @ORASTITCH
    @ORASTITCH Месяц назад +2

    😊😊❤

  • @ChithraKumari-w3e
    @ChithraKumari-w3e Месяц назад

    Eye kathawa mn youtube eka piral heuwa ❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 Месяц назад

    නායොමිගෙ හිනාවා සුනිමලා හාන්සි ඉතින් 😊

  • @Silva-rc3zi
    @Silva-rc3zi Месяц назад +2

    Mamath heuwa viyali ko kiyala😮

  • @dayapathmini6834
    @dayapathmini6834 Месяц назад

    Dan.tamai.hodama.tika❤❤malimawata.jaya

  • @samerakarabita6273
    @samerakarabita6273 Месяц назад

    Aiyo api balagana sitiya kalu balanna❤❤❤❤

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 Месяц назад +2

    හීනා මාලා නානවා බලන නිසා නාන්න එපා කිව්වෙ.යක්ෂනි කිව්වට නාන දිහා බලාගෙන ඉන්න ආසයි..කලූ නිකං බැනුම් අහනවා 😅

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Месяц назад +10

    රනවීරයා වත් මට නම් පේන්න බෑ රනවීරට රඟපාන එකාවත් මට පේන්න බෑ දෙන්නම නරුමයෝ 🤮😁🤮

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Месяц назад +1

      රඟපාන එකාගෙ මොකක්ද වැරැද්ද බන්?

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Месяц назад

      @@pubuduneranjan957 ඌ පිස්සෙක් බන් තමුසෙට හොඳ ඇති.මට පේන විදිය මම කිව්වෙ

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Месяц назад +1

      @@samanaleejayasingha5357 හොඳ හුත්තක් නෙමේනෙ වේසිගෙ පුතෝ මම ඇහුවෙ.මොකක්ද උගෙ වැරැද්ද කියල.තමුසෙට හොඳ ඇති ගගා පකක් කියන්නෙ.උබට පේන විදිහ අපිට වැඩක් නෑ හුත්තිගෙ පුතෝ

    • @DammikaW48474
      @DammikaW48474 Месяц назад +1

      ​@@pubuduneranjan957 මේ...මං හිතන්නෙ ඔයා උත්තර දුන්න ඒ කෙනා....
      ..ගෙ පුතෙක් නෙවෙයි, ...ගෙ දුවෙක්!😂
      හැබැයි ඔයා කියන දේ හරි. මේ නාට්‍යයේ රණවීර කියන චරිතය හරිම අප්‍රසන්නයි . නමුත් අපට එපා වෙන විදිහට ඒ චරිතය රඟපාන නලුවා ගෙ දක්ෂ කම ඒක.

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Месяц назад

      @@DammikaW48474 නෑ බන් මම උගෙන් ඇහුව එකට උත්තර දෙන් නැතුව රෙද්දක් කියනව මල පනිනවනෙ

  • @samanvlog-il5mp
    @samanvlog-il5mp Месяц назад

    මෙගා නාට්‍ය සීන් එකක් වෙයි වගේ දැන් වෙන්නෙ මොකක්ද අවසානය මොකක්ද හිතාගන්න බෑ😅

  • @ගීතයේඅරුත
    @ගීතයේඅරුත Месяц назад +4

    කිසිම රටාවකට plan එකකට කරන්නෙ නැති කතාවක් අපරාදේ

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 Месяц назад

    Ammooo athi yantham dala tiyanna kathawa 😢

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll Месяц назад

    Wiyali ❤❤❤❤❤

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p Месяц назад

    E pirithe lassana..

    • @Rush159
      @Rush159 Месяц назад +2

      වැහි පිරිත

  • @sethasetha4322
    @sethasetha4322 Месяц назад

    ගැනුපෙර තයටපොරැ කියයිදැන ඉතින් 😀😀😀👍👍👍

  • @YasanthiWitharana
    @YasanthiWitharana Месяц назад +16

    ඇයි බන් අපිට මෙහෙම කරන්නේ උබලා

  • @kamalajayasinha-rv1ov
    @kamalajayasinha-rv1ov Месяц назад +4

    අයියෝ මමත් හෙවිිවා

  • @DanukaAththanayaka
    @DanukaAththanayaka Месяц назад +2

    Aiyoooooo math ehemai ane. Peya ganak hewwa....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ملكه-ت2ص5ف
    @ملكه-ت2ص5ف Месяц назад

    මන් ආසම කතව 👍

  • @hdmusicdinesh5403
    @hdmusicdinesh5403 Месяц назад

    Kathawa hodai sinduwa winadi 3

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Месяц назад +8

    කලුවා අද සුදුවෙලා

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj Месяц назад

    වහින්න ...වහින්න ..වහින්න ..ආදරේ ..වැස්සක්..❤❤❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe Месяц назад +8

    කරුණාකරල දැන් සිoදුව අයින් කරන්න රූපවාහිනී

  • @nayanaahangama8513
    @nayanaahangama8513 Месяц назад

    Ammo iye hoyapu taramaK mamama

  • @ManeeshaWaruni
    @ManeeshaWaruni Месяц назад +1

    හරි හමන් ගේයක් දොරක් වත් තිබ්බ නම් නිලමේ කිව්වත් කමක් නැ

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 Месяц назад

    රෑප වාහිනිත් ඒ අයගේ මිස අපේ නෙවෙයි. එයාලට ඕනවිදිහ

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 Месяц назад

    රංගා❤

  • @AnuRajapaksha-p6p
    @AnuRajapaksha-p6p Месяц назад +2

    ඊයේ කතාව තිබුනා අපි බැලුවා😅

  • @duleekadarshani757
    @duleekadarshani757 Месяц назад +1

    කතාව නැති දවසට කරුණාකරලා කියන්න.. අපිනේ දන්නේ අපි හොයපු තරමක්..

  • @shamshamly409
    @shamshamly409 Месяц назад

    Nodakin me ayiya nangi kenik edala naha kiuwani😢😢😢 kaluwa godak hodhai ❤

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 6 дней назад

    සේරම කරන්නෙ සුනිමල්ගෙ තාත්තා කියන මහ එකා..මගෙ එකා ගගා පොඩි කාලේ ඉඳන්ම දරුවො බේද කරවලා.

  • @shanthipathirana2005
    @shanthipathirana2005 Месяц назад +2

    අනවශ්‍ය දේවල් වලට ගියාම අත පිච්චෙනවා😅

  • @nisansalahashirani1172
    @nisansalahashirani1172 Месяц назад

    Kathawa yana welawanam hodatama madi

  • @yasirugayanga
    @yasirugayanga Месяц назад

    කැම්රි හීනා

  • @Ranilanka-y1p
    @Ranilanka-y1p Месяц назад

    Mamath❤❤

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f Месяц назад +3

    මට හිතෙන්නේ නයෝමී ගෙ මල්ලි ජීවත් වෙනවා..

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 Месяц назад

      එහෙම එල්ලිලා හිටිය එක අපි දැක්කනේ ,කොහොමද ඒක යට ගියේ

  • @OmanSarker-i9s
    @OmanSarker-i9s Месяц назад +2

    ඉයේ කතාව තිබුනා මන් බෙලුවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Месяц назад +3

    බලං ගියාම හීන තමයි හීන,අපෝ මේ ගමේ මිනොස්සු හරි වල්

  • @CmShani-cc3xy
    @CmShani-cc3xy Месяц назад +2

    37 කෝ 🤔

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Месяц назад

    Me teledrama eka sunday witarada den tinne?