දැක්ක ගමන් කන්න ආස හිතෙන විදිහට රසට සැරට ඉස්සෝ තෙල් දාලා/Sri Lankan Style Prawn Stir Fry

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 68

  • @WarunisKitchen
    @WarunisKitchen  5 лет назад +33

    යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️

  • @methmagunasinghe6459
    @methmagunasinghe6459 5 лет назад +27

    කෙනෙක් දිගින් දිගටම ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් යැයි සිතන්න...ඔවුන් මැදී ගෙවී යනු ඇත...ඔබ පිරි මැදී ඔප මට්ටම් වනු ඇත...ජය වේවා අක්කි...

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @rithuperera2684
    @rithuperera2684 5 лет назад +7

    මගේ ආසම කෑම ඉස්සෝ ...හට්ටිය පිටින්ම කන්න හිතෙනවා❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      හනේ හට්ටිය ලංකාවේ...මේක ගොඩක් කලින් කල වීඩියෝවක්

  • @chulanimali573
    @chulanimali573 5 лет назад +5

    අක්කිගේ හැම කෑමක්ම හරිම ලස්සනයි ...කන්න ආස හිතෙයි

  • @කවුදඅගමැති
    @කවුදඅගමැති 5 лет назад +1

    රසම රස පාටයි...ඇත්තමයි දැක්ක ගමන් කන්න හිතෙනවා

  • @shanika478
    @shanika478 3 года назад

    Mamath me widihata haduwa.harima rasai.thanx mehema kiyala denawata

  • @wasanthaujitha9716
    @wasanthaujitha9716 3 года назад +1

    මාර ලස්සනයි

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara3649 3 года назад +4

    නියමයි ඇ අද මං ඔය කියන වාදියට හදලා බැලුවා. සිම්පල් රෙසිපි එකක් වෙරි ඩිලීෂියස් තැන්ක් යූ

  • @santhaabcd3097
    @santhaabcd3097 3 года назад +2

    Mmm harima rasa patai hadanawamai 😇

  • @ranumiwathnara2800
    @ranumiwathnara2800 2 года назад

    මම ආසයි

  • @වාසනාගමගේ-ල8ත
    @වාසනාගමගේ-ල8ත 5 лет назад +4

    ස්තුතියි රෙසිපි එකට

  • @උපේක්ෂානිර්මලා

    මම හැමදාම අගය කල තරුණ දක්ශ දුවක් ඔයා...වැඩිහිටි මවක් විදිහට ඔයා වගේ ඉගනුමට...වගේම ගැහැනියක් විදිහට කල යුතු ඉවුම්පිහුම් වැඩ වලටද එක ලෙස දක්ශ ලස්සන ගැහැනු දරුවෙක් ඔයා...ඒත් ඔයාගේ ආච්චිලගේ තරම් වයසේ ගෑනු ඔයා වගේ දක්ශ දරුවන් ගේ පයින් අදිද්දී වැඩි හිටියෝ ගැන මටත් හරි පිලිකුලක් ඇති වෙන්නේ..දුව ඔයාගේ වීඩියෝ තුලින් නමට වැඩිහිටි උදවියගේ වීඩියෝ වල ඉවුම්පිහුම් වල තියන අඩු පාඩු පේන නිසයි ඔවුන් කලබල වෙලා තියෙන්නේ ...ඔයා ඉදිරියටම යන්න..ඒ හැකියාව ඔයාට තියනවා

  • @idunilkumari3344
    @idunilkumari3344 3 года назад +1

    Niyamai

  • @උපේක්ෂානිර්මලා

    හෙට මටත් අමුත්තෝ පිරිසක් එනවා...ඉස්සෝ හදන්නමයි හිටියේ...ඔයා වෙලාවට රෙසිපි එකක් දැම්මා.. ස්තුතියි

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад +1

      ම්ම්..එයාලා අනිවාර්යයෙන් ආසවෙන් කයි❤️

  • @ganidulakshitha6547
    @ganidulakshitha6547 4 года назад +3

    Thanks for the recipe, very short and sweet!!! Best kitchen for those who live in aboard! Simple and fast 💨 loved it!

  • @chulanimali573
    @chulanimali573 5 лет назад +2

    අක්කි ඉරිසියා කාරයෝ ගල් ගසාවී..මඩ ගසාවී...ඒත් සැලෙන්න එපා ඉදිරියටම යන්න...ඔයාගේ වීඩියෝ බලපුවහම කුකින් පම්පෝරි කාරයින්ගේ අඩු පාඩු පේන නිසයි උන් බය වෙලා ඔයාව විවේචනය කරන්නේ❤️❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      ගොඩක් ස්තුතියි ❤️

  • @rosefernando98
    @rosefernando98 3 года назад +4

    I tried this. It was amazing. Thanks for the recipe ❤️

  • @nilminiprasadika1483
    @nilminiprasadika1483 3 года назад +1

    Apith haduwa rasai thank you 😊❤

  • @geethikarajapakshe2603
    @geethikarajapakshe2603 3 года назад

    Akki butter dala is so Kari ekka hadanna Baroda?

  • @මිහිකාඩිලානි

    ස්තුතියි ...❤️❤️

  • @annesuzette3096
    @annesuzette3096 3 года назад

    Try krnama onaa 😊

  • @hansipaba977
    @hansipaba977 5 лет назад +1

    Txz.එතකොට කොන්දේ නූල් අරගෙන දන්නේ නැද්ද dear

  • @anon2817
    @anon2817 3 года назад

    Isso uanna klin thambba oneda?

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 года назад

    Description box eke recipe ek na ne dear

  • @anon2817
    @anon2817 3 года назад

    Uanna klin isso uanna oneda?

  • @chenulisithumsa9182
    @chenulisithumsa9182 3 года назад

    හරිම ලේසියි

  • @priyabaskar7937
    @priyabaskar7937 3 года назад +1

    Thank you akki

  • @vishmimaduranga324
    @vishmimaduranga324 3 года назад

    Akke me isso tambanne na neda

  • @imashathathsarani586
    @imashathathsarani586 3 года назад

    Thank you very much 😘🌹

  • @kandasaamyrenuka3750
    @kandasaamyrenuka3750 5 лет назад

    Lassanai

  • @erashaniupekshika3179
    @erashaniupekshika3179 5 лет назад +1

    Yummy

  • @shr7839
    @shr7839 3 года назад

    Thanks Good recepi 😋💙

  • @zamamazeez7537
    @zamamazeez7537 5 лет назад

    Can I add tomatoes akki?

  • @sesathminnada7135
    @sesathminnada7135 5 лет назад

    මගේත් ආසම ඉස්සො..

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      එහෙමද ..එහෙනන් මෙහෙමත් හදලා බලන්නකෝ❤️

  • @nikiniumega4948
    @nikiniumega4948 3 года назад

    Thank you akkee 😍❤

  • @fahadkarom934
    @fahadkarom934 5 лет назад +1

    අමීමෝ ලස්සනේ බෑ 🙏🙏🙏🙏

  • @samsonplithe1857
    @samsonplithe1857 4 года назад

    Thanks

  • @achinipullaperuma129
    @achinipullaperuma129 5 лет назад

    මේක දැක්ක ගමන්ම කන්න හිතෙනවා ...වරු...ඔයාට කරපිංචා තියෙනවාද?

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      මේක මම ලංකාවේදී කරගෙන ආව එකක් අචී..මටත් දැන් දකිද්දි කන්න හිතෙනවා...ඒත් කරපිංචා තියනවා මෙහේ❤️

  • @සුජානිප්රියදර්ශනීයාපා

    අනේ අපි පව්..ඇයි කට අවුස්සන්නේ අප්පා...දැක්ක ගමන් දැන්ම හදන්න හිතෙනවා

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      එහෙමද ..ස්තුතියි ❤️

  • @kumarikumari6027
    @kumarikumari6027 5 лет назад

    වරුනියො හෙට මෙක හදනවා geste කෙනෙක්ට රස කියන්නම් සුදු

  • @chefvignesh8724
    @chefvignesh8724 5 лет назад

    Thama sampurna videos aka beluwe ne

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      බලන්නකෝ ...බලලා මේ විදිහට හදන්න..රසායි

  • @methmagunasinghe6459
    @methmagunasinghe6459 5 лет назад

    wow ekata nan katata kela inuwa

  • @shukriyasiddiq5625
    @shukriyasiddiq5625 5 лет назад

    Tx oya inne koheda

  • @savithrifernando2310
    @savithrifernando2310 4 года назад

    ඇඹුල් රස එකතු කරන්නෙ නැද්ද ?

  • @mashiimalka6148
    @mashiimalka6148 5 лет назад

    හෙට ඉතිං උදෑසනැක්ම යන්ට එපැයි ධීවරේට ඉස්සෝ හොයන්න...ඇයි අෆ්ෆා කට අවුස්සන්නේ 😜

    • @WarunisKitchen
      @WarunisKitchen  5 лет назад

      අනේ එහෙමද...හදලා බලන්නකෝ...රසයි❤️

  • @nimeshaperera391
    @nimeshaperera391 4 года назад

    රෙසිපි එක නැහැනෙ

  • @thisaraasanka6547
    @thisaraasanka6547 Год назад

    Eka boru. Isso katuwa tamai guna