@@kumarasirimuthumala9428 Earlier we were voted generation to generation to the Kiriella. But at first time we voted to the Anura Kumara. On coming next General Election we chase away all the habitual robbers.
@@kumarasirimuthumala9428 There was a 12 acres land with the fake deed at Hantane belong to the Kiriella daughter. It is the truth. So many years robbed the people properties by the Kiriella. Now he has been forward his dauther daughter.
බ්‍රො යොශිත රාජපක්ෂයාට ශිෂ්‍යබට නිලධාරියෙක් වෙන්න සුදුසු කමක් නැතුවා විතරක් නෙවේ පුහුණුව අවසානයේ වඩිම ලකුණු ගට්ත්ත හොඳම ශිෂ්‍ය බටයට එංගලන්තයේ පාඨමාලාවක් හදාරන්නට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා ඒකත් මු ලබා ගත්තේ වංචාවෙන් ඒ කාලේ නාවික හමුදාපති හිටියෙ තිසර සමරසිංහ මුගෙ අම්මගේ නැකමට පස්සෙ එයාව තමයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කරේ .
👍👍👍👍👍👍👍👍👍🌺
මූ ගැන තවත් ගොඩාක් තියෙනවා .එන්ගලංතයේ විභාගය ලීවෙත් මූ නෙවෙයි .මුගෙ නමට විභාගය ලිවුවෙ එවකට මැදමුලනෙ අසූචි කන එකෙක් .මුගෙ බැජ් එකේ වැඩිම ලකුණු ගත්තෙ අනුරාධපුර කැඩෙට් කෙනෙක් දිසානායක කියලා .කියන්න දේවල් බොහොමයක් තියෙනවා .....මූ ඇකඩමියට පුහුණුව සඳහා ඇවිත් දවස් තුනක් විතර යනකොට මූට බොන්න වතුර ගෙනාවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් එකකින් ..ඒවට සල්ලි ගෙව්වෙ අපේ බදු මුදල් .
.
2:47
හෙනම ගහපන් ඕකුන්ට
සම්පූර්ණ ඇත්ත සහෝදරයා. මහින්දගේ තව පුතෙක් රොකට් ඇරලා කෝටිගානක් මහජන මුදල් නාස්තිකළා.
මුන් නාස්තිකරමු මුදල් ගැන සොයාබලා ඉක්මනටම නීතිය ක්‍රියාත්මක කරන්න.
උගෙ රොකට් 🚀 එක තවම උන්වත් අරගෙන අපායටම යන ගමන් අපාය හහොයාගන්න බැරිව තවම යනවා.....🤣😂👍👍👍 චිච්චි මයින් පැටියා නෙද 🚀🤣
රට බන්කොලොත් කලේ රාජපක්ෂවරු තමයි . උන් මේවාට වග කිව යුතුය් 😮
ඇරපු රොකට් එකකුත් නෑ බලනකොට
ආනිවාර්යෙන්ම ඔකුන් හිරේ යවන කාලය වැඩි ඇතක නොවෙියි ලගදිම
Hera. gadra waga ahma .awva gal kadwanna oni wada karwana oni manusaenga duka taranna
යෝශිතය මෙච්චර කාලයක් ගත්ත පඩිය නැවත ලබාගත යුතුයි
අනිවාර්යයෙන්ම .
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
Aniwaaryenma
මේවා නිසා තමා ලංකාවේ 90% දුප්පත් වෙලා තියෙන්නේ.
(මේ අවබාවිතා කරපු සල්ලි නිසා, )ඒවා ගත්තොත් ආපසු ලංකාවේ විදේශ නයත් ඔක්කොම ගෙවල රටේ උද්දමණයත් නැතිකරලා ජනතා සහන ලබා දෙන්න පුළුවන්.
සම්පුර්න අැත්ත කතාව සහොදරයා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාස්කු ප්‍රහාරයේ සාපය තමයි දැන් Rajapaksa ල පසු පස එන ආරම්බය. මෙවන් දුෂණ තව තවත් සමාජ ගත කරමු.
@@seniorslexpat6903
Syunamy aid robber Mahinda is the traitor.
හිරගෙදර දැම්ම වගේම
උන් පැහැරගත් ජනතා මුදල්..
නැවත රටට ලබා ගන්නත් ඕන
Please Help to NPP and vote for the compass MALIMAWA next time Best Luck Gunasiri Rathnasekara JP for the whole Island Mahawewa
හරියට හරි සහෝදරයා රාජපක්ෂලා රටට කළේ විනාසය.. මාලි මාවට තුනෙන් දෙකක ජයක් ලබා දෙමු
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣
Paka
🤣🤣
අනුර ජනපති පොරොන්දු වුන දේවල් කරන්න නව නිති රිති අන පනත් සම්මත කර ගන්න ක්‍රියත්මක කරන්න බැහැ පාර්ලිමේන්තුවේ කැබිනෙට්ටුවේ තුන් දෙනෙකුගෙන් ඒ නිසා නොවැම්බරෙ 14 මහ මැතිවරණයෙන් පාර්ලිඑන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පුරවා වැඩි බලයක් දෙමු සහය වෙමු ජනපටිට රට පුනරුදොයට නව යුගයකට ගෙන යන්න සැවොම මලිමව සමග එක්වෙමු දිනවමු ජය වේවා 🤚💗🤚😃😃😃
මුන්ව ඔක්කොම අල්ලල වැලිකඩ පටවන්න ඕනී
Aniwaren
අනිවාර්යයෙන්ම
ඕකුන් බඩු ගැහුවේත් මහජන බදු මුදල් වලින් 😢
අනිවරෙන්ම ....
අනිවාර්යයෙන්
Ow ow
ඔවු උදාහාරනයක් තමයි නාමල්ට ආතල් ගන්න රු ලක්ෂ 2 ක් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් මාසිකව පඩි ගෙවල බඩ්ඩක් තියා ගත්ත. ඒකිගෙ රාජකාරිය උනේ නාමල් බේබි ඉස්සරහ ගුවන් යානයක තටු දෙක මෙන් කකුල් ඈත් කිරීමයි.
UBAE AMMATA AKKATA NANGITA GANITA DUWATA RAJA PAKSHLA HIKUWADA BAN
3/2 ... නෙවෙ 6/5 ක් දෙන්න ඔනෙ ... නැත්නම් අයෙත් මෙ හැතිකරෙ මෙක කරන්න නොදී කකුලෙන් අදිනවා
විපක්ශෙට වත් මුන් එපා එපා එපාමයි . හිරිකිතයි . අප්පිරියයි
😂😂යකෝ 3/2 හරි 6/5 හරි හරියට ලියපං මචං. ඒකත් උඩ දදා ගහන බයිටොයියො ඉන්නව. 2/3 - 5/6
එකෙන්ම එකෙන්ම
Nnnn@@ManojPSKarunarathne
අර රෝහිත කියන එකත් මෙලෝ රස්සාවක් කරන්නේ නැතුව අති සුකොපාබෝධි මන්දිර වල ඉන්නේ කොහොමද.....
චි චී පුතාට තවම navi guard thiyenawada
නියම කතාව.......
❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වෙවා❤❤❤ සහොදරයා එඩිතරව අවජාතක සක්කිලි යා ගැන ජනතාවට ඇත්ත කියා දීම හා දැනුවත් කිරිම ගැන.මුන්ව පන පිටින් එම්බාම් කල යුතුමයි 💪💪💪💪
ස්තුතියි!තෙරුවන්සරණයි!සොබාදහමවිසින්සියල්ල පිරිසිදුකරමින් පවතී
ජයවේවා සහෝදරයා.... අපේ රටේ සමහරක් ට මේවා මතක් කරලා දුන්නට...
ඔකුන් එල්ලන්න ඕනෙ
බැදල ගහන්න oni para hettha
බනානා සුජීව කතාව අදනෙ දැන ගත්තෙ..... Thank U for telling the real story .....
ඔය නාමල් jandadipathi චන්දේදී වත්කම් පෙන්නුවේ කෝටි ගණන් වලින්.. ඔච්චර සල්ලි කොහොමද. උපන්දා ඉදල රස්සාවක් කලත්... ඒ මුදල් හොයපු විදියක් කිසිම කෙනෙක් හෙව්වේ නෑ...
මාලිමාවට බලය දෙන්න මිනිස්සු කොච්චර ප්‍රමාද උනාද ...😢
ලැජ්ජයි බන් ඒ ගැන. ඇත්තමයි
ඒක මිනිසුන්ගෙ අනුවන කම සහ වහල් කම
අපි නම් අවුරුදු 28 දුන්න ❤❤.💪💪💪
මගේ පුතත් මට බණිනව තාත්තල තමයි වගකියන්න ඕන කියල .
Bath kana harak
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු. මුන් ඔක්කොම අතුගාලා දමන්න ඕන,
මුන් සේරම ප්‍රසිද්ධියේ හිටුව පස් ගහන්න ඕන මේ තාත්ත දරුවො හැදුව හැටි තමයි කාළකන්නි රටට විනයක් මුන් මේ රටේ ජනතාව මොන තරම් දුක් විඳින හැටි දෙවියනේ රටේ ජනතාවගෙ චන්ද අරන් මුන් මේ රට උන්ගෙ වගේ සින්නක්කර ලියා ගන්න හැදුවද දන්නෙ නෑ අනන්ත දුකක් විඳල ජාතික ජනබලවේගයෙන් අනුර දිසානායක ජනාධිපති තුමා බලයට ගෙනාවෙ නැත්නම් තව එක අවුරුද්දක් තිබුන නම් ඉවරෙටම ඉවරයි මහ මැතිවරණෙට ඉහළම අාසන සංඛ්‍යාවකින් වැඩි පිරිසක් පාර්ලි මේන්තු යවමු ❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭😩😫
Sahidaraya prejudice Huthwaite pasgapu aka nawaththapu nisa thamai kihakayan mehema raganne
සක්කිලි පොඩි මයිනාට සාපවේවා සල්ලි බදු.සල්ලි ජනතාවගේ
පුතේ ඔබට ස්තුතියි බුදු සරනයි.
100% ඇත්ත ,
අපේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 රට වෙනුවෙන් නැගිසිටිනවාට පින්,
හරිම හොදයි අමතන විධිය.ඔය කාලකන්නියට ඔහොම තමයි අමතන්න ඕනි නීතිය නම් නීතිය.මාලිමාවට හයෙන් පහක් බලයක් අපි දෙනව..
💯✅💯✅💯✅💯✅💯✅💯
සබීතගෙ සැමිය ගැනත් හොයන්න වෙයි ... ඔය ආකාරයට. 🤔🙄
ඇයි සංගීතගේ
චිචිගෙ රොර්ටටුව අරින්න සල්ලි ආපු හැටිත් හොයන්නත් ඔන.
සම්පූර්ණ ඇත්ත කතාව සහෝදරයා
ලංකාව මෙහෙම තියෙන එකත්......🤔
නෙදකින් විතරක් මෙහෙම මිනිස්සු අපෙම කෙනෙක් පත්කරමු එලහරක් මිහරක් පත්නනොකරන්න
මෙචිචර කල් ගත්ත පඩිත් ගන්න ලොකු කකුලුවා ඇදේට ගිහින් පොඩි පැටවුන්ට කෙලින් යන්න කිවාට බෑනේ එවුන් යන්නේත් ඇදේටමයි. තව තව ටික ටික එනවා හිටපල්ලා බලාගෙන
ඇත්ත .ඇත්ත සමිපුරන්න ඇත්ත .රටෙි ජනතාවගේ බදු මුදල් වලිං සැප විදිනවා පටිට හොරැ රැලක් .🤔🤔🤔🤔🤔 මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
Malimawata Jaya wewa
නියම කතාව සහෝදරයා ඔබට ස්තුතියි
මෙවරමැතිවරනයේදී,,❤6,,5,,කබලයක්,ලබාදියයුතුයි,❤❤❤මාලිමාවට,ජයෙන්ජයමවේවා❤සදාකාලයක්,දිගුකල්දිනේවා❤❤❤❤❤❤❤❤
Good malli😢😢😢
@@kumarasirimuthumala9428
Earlier we were voted generation to generation to the Kiriella. But at first time we voted to the Anura Kumara.
On coming next General Election we chase away all the habitual robbers.
@@kumarasirimuthumala9428
There was a 12 acres land with the fake deed at Hantane belong to the Kiriella daughter. It is the truth.
So many years robbed the people properties by the Kiriella.
Now he has been forward his dauther daughter.
පොදු මහජනතාව මේවා හොඳින් තේරුම් ගන්න .මාලිමාව ජයග්‍රහණය කරන්න බුද්ධ්මත් වෙන්න .
TU NODAKIN
Malimawata jayaweva
ඔහොම කථා කරන එකත් මුන්ට හොඳ වැඩියි
GU KANA ANURAYA PASSE YANA UNTA NAEDA BAN 😁😁😁
රටටම කාපු වෙිිස පාදඩ බලුපවුල අපායටම යවමු මුලු රටටම කිරිබත් කන්න දවසක් ලගම 🚶 👍🌙✌👌
අනිවාර්යයෙන්
බනානා සුජීවයි ඔය කියන කල්ලියට සුදුසු ස්ඵානය බන්ධනාගාරයයි.ඕකුන සියලු දෙනා අපාගත වේවා.රටට ජයවේවා❤
ඉක්මනට උන් ටික හිරේ යවනකන් අපිත් සතුටින් බලන් ඉන්නවා
හොද පැහදිලිකිරීමක්,
November වෙනකොට බලමු කෝ 2/3
බම්බුවක් කතා කරන්න එපා . 5/6 . අනිවාර්යයෙන්ම
@@rachelperaud1945අනිවාර්යයෙන්ම ❤👊👍
සජිත් අගමැති .eya hoda kenek
සුපිරි යි හොදේ බුදුසරනයි ඔබතුමාට
ඕවා අහන.විට හිතට ලොකු පලිකුලයි.ජනතාව මේ තරම් දුක් විදිනකොට උන් රජ පවලක් උනා
OYATA DUKAEDA BABO HODATA PALAL KARALA DEPAN BALU ANURAYATA 🐈👈😁😁😁😁
Ala❤❤❤❤❤🎉🎉🎉jaya malimawa Anurata.jaya 🎉🎉😊
මේ voice එක හොදට ඇහිල තියෙන එකක්
Ou appa mamatsth hodata mathakari hurui.ssth kauda Mae kitala hithaganna baa yaaluva
@@SleepyDarts-sd4pu අජිත් ධර්මපාල
@@harshaperera1001නැහැ
නෑ නේද...වෙන කෙනෙක් වගේ@@harshaperera1001
Actor roshan ravindra ge voice eka wage ahenne
මින් ඉදිරියට වෙනත් රජයකට ඉඩක් නැත.
සමදා රජ කරන්නේ සැමට එක සේ සලකන මාලිමා රජයක් පම්ණි..
ජයවේවා.......අපේ රටට.....👌👌
මට හිතෙන හැටියට ලංකාවේ බන්ධනාගාර මදි වෙයි වගේ
ජය වේවා
තුනෙන් දෙකක බලයක් මාලිමාවට ලබාදෙමු
👍👍👍
අනිවාර්යෙන්ම අපි ඒකට ලැහැස්තියි
GU KANNADA
මර්වින් සිල්වාගේ පුතා මාලක අමතක කරන්න එපා
👍👍👍👍👍👍❤❤❤❤
අනිවාර්යෙන් මාලිමාව දිනවමු
රජකම් කලත් කලකම් පල දෙනවා මයි ඒ කට තව ගොඩක් දුරට නෑ
❤❤❤
Malimawata ජයවේවා
😂😂😂😂😂😂😂😂😂 මයිනෝ ..බනාන සුජී...🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮👍👍👍👍👍
හරියටම හරි සහෝදරයා ඔබේ කතාව
පොඩි මයානො සෙටි එක බඩු ගහපු එක තමා කරෙ රට වටෙට සන්වර්දනය කියලා
මාලි මාවට ජය වේවා ! 🎉
Malimavata.jayavaeva
Apaey.ratakapu.anikuth
Paksa.vinasavaevaa
😢පොඩි මෛනො දෙන්නම ලන්ග රතුපාට වී eight වාහන දෙකක් තියෙනව.ඔය බෙලිඅත්ත පුරාම හිටපු ගමන් දුවන්නෙ..
Aththa thamai❤malli ape rata kalu kalakanni oya paula
Definitely ❤❤❤❤❤❤❤❤❤
Thanks ❤❤❤❤❤❤❤❤❤❤
Niyama kathawak WELLSAID, 👍👍👍👍
ඔබතුමාට ශක්තිය තව වැඩ සටහන් කිරීමට ඔබ උදාර හෙලයෙකි
එකෙන්ම... 👍👍👍
ඔක්කොටෝම ඉස්සෙල්ලා රනිල්ට දඩුවම් දෙන්න ඕනෙ.
❤❤❤❤❤මාලිමාවට ජයවේවා .
ඔව් ඔව් අපිට මතකයි ඊට පස්සේ මුළු නෙව් එකම ඌව රැක්කා 😅😅
That's right 👍
අම්මෝ ...ඕ...ඕ...ඕ....සැර.අ...අ...අ...පුතේ ...ඔයාගෙ ,මම හරි ආදරෙයි ගොඩාක් ආදරෙයි පුතේ ඔයාට ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ රන් කොල්ලට
මුළු ලංකාවම malimawata ❤❤❤❤❤
ජය වේවා ජය වේවා ජනාධිපති තුමනි තෙරුවන් සරණ යි පට්ටම හොර හැත්තට හොඳ දඩුවම
මෙහෙමත් ගැහිල්ලක් .......... මාලිමාවට ජයවේවා!❤
ආදරෙයි පුතා නුඹට මේකරන දැනුවත් කිරීමට.
Niyamai niyamai okkoma hoyanna ellanna niyamai jayawewa
Thanks for revealing the truth. Budusarani
සහතික ඇත්ත
මූට ජම්පර් අන්ඳන්න ඕනා
Niyamai 👍👍👍👍👍
අර බිත්තර අැමිතියා ගැන විිඩියෝ එකක් දාන්නකෝ
ඉයා....මුංගෙ පටි රෝල්වෙනහැටිනේ යසවැඩේ අපිනම් වහකාලා මැරෙනවා ලැජ්ජාවට😢😢😢😢😢
සජිය ආවනං ඔය ඔක්කොම යට ගහනව
අනිවාර්යයෙන්ම . ඌත් උන්ගෙ එකෙක්.
Mmm අනිවාර්යයෙන්ම
💯✅💯✅💯✅💯✅💯✅💯
සජිත් නිධන් හොරාට මහභාණ්ඩාගාරය ලැබුනනම් කොහොමද?
බඩුම තමා සජිත් ආවනම් මේ පනහ පිරුණු මිනිස්සුන්ට ඒ මිනිස්සු තමා මේ මතයේ ඉන්නේ එයාලගේ ආණ්ඩුව වෙනස් කරන්නේ නෑ කියලා ගොඩක් මිනිස්සු ප්රවෘත්තියක්වත් බලන්නේ නෑ මොකද වෙන්නේ කියලා එහෙම බලනවනම් සජිත්ට ගියපු ඡන්ද ටික නාමල්ටත් ගියපු ඡන්ද ටික එන්නේ අපේ ජනපතිට AkD
සම්පූර්ණ ඇත්ත,
සිරිලංකාවට ජයවේවා
තව.ට්ක.දවසයි.ජම්පරෙ.අදින්න.ඹකුන්ට
මොවුන්ට දඩුවම් දෙන්න😢
Niyami macho malimavata jaya weva
Mu Hire Yawannama Oniekek🐕
❤❤Malimawata Jayamaweva❤❤
⚘Bohoma Sthuti Obatumata⚘
Niyamai සහෝදරයා
හර්ද සක්සියට එකගව වැඩ කරන්න.. බව්තර බලය හොදටම අති... ඔය කියන උන්ට තුනෙන් දෙක දුන්නා රට විනාසම කලා.. විපක්ෂයටත් හොද බලයක් ඕන ජනතාව බුද්දිමත් වෙන්න ඕනි...
අපි මහනුවර ඔවුන්ට දෙන්න එපා
අහන්න වටින කතාවක්
ආපෙ මිනිස්සු නෙ ඕකුන් ව උඩ තිබ්බේ