🔴 පොඩි මයිනා හිර ගෙදරට

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 742

  • @sarathperera8913
    @sarathperera8913 25 дней назад +138

    බ්‍රො යොශිත රාජපක්ෂයාට ශිෂ්‍යබට නිලධාරියෙක් වෙන්න සුදුසු කමක් නැතුවා විතරක් නෙවේ පුහුණුව අවසානයේ වඩිම ලකුණු ගට්ත්ත හොඳම ශිෂ්‍ය බටයට එංගලන්තයේ පාඨමාලාවක් හදාරන්නට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා ඒකත් මු ලබා ගත්තේ වංචාවෙන් ඒ කාලේ නාවික හමුදාපති හිටියෙ තිසර සමරසිංහ මුගෙ අම්මගේ නැකමට පස්සෙ එයාව තමයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කරේ .

    • @meepeachandrasena
      @meepeachandrasena 25 дней назад +4

      👍👍👍👍👍👍👍👍👍🌺

    • @nuwanherath7101
      @nuwanherath7101 25 дней назад +28

      මූ ගැන තවත් ගොඩාක් තියෙනවා .එන්ගලංතයේ විභාගය ලීවෙත් මූ නෙවෙයි .මුගෙ නමට විභාගය ලිවුවෙ එවකට මැදමුලනෙ අසූචි කන එකෙක් .මුගෙ බැජ් එකේ වැඩිම ලකුණු ගත්තෙ අනුරාධපුර කැඩෙට් කෙනෙක් දිසානායක කියලා .කියන්න දේවල් බොහොමයක් තියෙනවා .....මූ ඇකඩමියට පුහුණුව සඳහා ඇවිත් දවස් තුනක් විතර යනකොට මූට බොන්න වතුර ගෙනාවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් එකකින් ..ඒවට සල්ලි ගෙව්වෙ අපේ බදු මුදල් .

    • @mhindapalaperera
      @mhindapalaperera 25 дней назад

      .

    • @JayalathKarunasekara
      @JayalathKarunasekara 25 дней назад +1

      2:47

    • @Konar-n8l
      @Konar-n8l 25 дней назад +4

      හෙනම ගහපන් ඕකුන්ට

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 25 дней назад +170

    සම්පූර්ණ ඇත්ත සහෝදරයා. මහින්දගේ තව පුතෙක් රොකට් ඇරලා කෝටිගානක් මහජන මුදල් නාස්තිකළා.
    මුන් නාස්තිකරමු මුදල් ගැන සොයාබලා ඉක්මනටම නීතිය ක්‍රියාත්මක කරන්න.

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 25 дней назад +2

      උගෙ රොකට් 🚀 එක තවම උන්වත් අරගෙන අපායටම යන ගමන් අපාය හහොයාගන්න බැරිව තවම යනවා.....🤣😂👍👍👍 චිච්චි මයින් පැටියා නෙද 🚀🤣

    • @adsalahakoon5136
      @adsalahakoon5136 25 дней назад +1

      රට බන්කොලොත් කලේ රාජපක්ෂවරු තමයි . උන් මේවාට වග කිව යුතුය් 😮

    • @chandikaprasad8234
      @chandikaprasad8234 24 дня назад +1

      ඇරපු රොකට් එකකුත් නෑ බලනකොට

  • @suminda8308
    @suminda8308 25 дней назад +162

    ආනිවාර්යෙන්ම ඔකුන් හිරේ යවන කාලය වැඩි ඇතක නොවෙියි ලගදිම

    • @Ganga-n1d
      @Ganga-n1d 25 дней назад +1

      Hera. gadra waga ahma .awva gal kadwanna oni wada karwana oni manusaenga duka taranna

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 25 дней назад +248

    යෝශිතය මෙච්චර කාලයක් ගත්ත පඩිය නැවත ලබාගත යුතුයි

    • @anurarathnayake3461
      @anurarathnayake3461 25 дней назад +8

      අනිවාර්යයෙන්ම .

    • @kumarikuwait2359
      @kumarikuwait2359 25 дней назад +2

      අනිවාර්යයෙන්ම

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 25 дней назад +2

      අනිවාර්යයෙන්ම

    • @UlPiyasiri
      @UlPiyasiri 25 дней назад +2

      Aniwaaryenma

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 25 дней назад +5

      මේවා නිසා තමා ලංකාවේ 90% දුප්පත් වෙලා තියෙන්නේ.
      (මේ අවබාවිතා කරපු සල්ලි නිසා, )ඒවා ගත්තොත් ආපසු ලංකාවේ විදේශ නයත් ඔක්කොම ගෙවල රටේ උද්දමණයත් නැතිකරලා ජනතා සහන ලබා දෙන්න පුළුවන්.

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 25 дней назад +99

    සම්පුර්න අැත්ත කතාව සහොදරයා

    • @saarukandy7479
      @saarukandy7479 25 дней назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 25 дней назад +121

    පාස්කු ප්‍රහාරයේ සාපය තමයි දැන් Rajapaksa ල පසු පස එන ආරම්බය. මෙවන් දුෂණ තව තවත් සමාජ ගත කරමු.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 22 дня назад

      @@seniorslexpat6903
      Syunamy aid robber Mahinda is the traitor.

  • @amandiapeksha1219
    @amandiapeksha1219 25 дней назад +125

    හිරගෙදර දැම්ම වගේම
    උන් පැහැරගත් ජනතා මුදල්..
    නැවත රටට ලබා ගන්නත් ඕන

    • @gunasirirathnasekara7583
      @gunasirirathnasekara7583 11 дней назад

      Please Help to NPP and vote for the compass MALIMAWA next time Best Luck Gunasiri Rathnasekara JP for the whole Island Mahawewa

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 25 дней назад +153

    හරියට හරි සහෝදරයා රාජපක්ෂලා රටට කළේ විනාසය.. මාලි මාවට තුනෙන් දෙකක ජයක් ලබා දෙමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 25 дней назад

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

    • @Ticktopapi
      @Ticktopapi 25 дней назад +1

      Paka

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 25 дней назад

      🤣🤣

    • @Lemans-br0
      @Lemans-br0 24 дня назад +2

      අනුර ජනපති පොරොන්දු වුන දේවල් කරන්න නව නිති රිති අන පනත් සම්මත කර ගන්න ක්‍රියත්මක කරන්න බැහැ පාර්ලිමේන්තුවේ කැබිනෙට්ටුවේ තුන් දෙනෙකුගෙන් ඒ නිසා නොවැම්බරෙ 14 මහ මැතිවරණයෙන් පාර්ලිඑන්තුව මාලිමා නියෝජිතයන්ගෙන් පුරවා වැඩි බලයක් දෙමු සහය වෙමු ජනපටිට රට පුනරුදොයට නව යුගයකට ගෙන යන්න සැවොම මලිමව සමග එක්වෙමු දිනවමු ජය වේවා 🤚💗🤚😃😃😃

  • @LiyanageChandani
    @LiyanageChandani 25 дней назад +120

    මුන්ව ඔක්කොම අල්ලල වැලිකඩ පටවන්න ඕනී

  • @ajperera2592
    @ajperera2592 25 дней назад +160

    ඕකුන් බඩු ගැහුවේත් මහජන බදු මුදල් වලින් 😢

    • @tikka1967
      @tikka1967 25 дней назад +3

      අනිවරෙන්ම ....

    • @Np1226o
      @Np1226o 25 дней назад +4

      අනිවාර්යයෙන්

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv 25 дней назад +1

      Ow ow

    • @dammikaperera5875
      @dammikaperera5875 25 дней назад

      ඔවු උදාහාරනයක් තමයි නාමල්ට ආතල් ගන්න රු ලක්ෂ 2 ක් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් මාසිකව පඩි ගෙවල බඩ්ඩක් තියා ගත්ත. ඒකිගෙ රාජකාරිය උනේ නාමල් බේබි ඉස්සරහ ගුවන් යානයක තටු දෙක මෙන් කකුල් ඈත් කිරීමයි.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 дня назад +1

      UBAE AMMATA AKKATA NANGITA GANITA DUWATA RAJA PAKSHLA HIKUWADA BAN

  • @tikka1967
    @tikka1967 25 дней назад +145

    3/2 ... නෙවෙ 6/5 ක් දෙන්න ඔනෙ ... නැත්නම් අයෙත් මෙ හැතිකරෙ මෙක කරන්න නොදී කකුලෙන් අදිනවා

    • @rachelperaud1945
      @rachelperaud1945 25 дней назад +9

      විපක්ශෙට වත් මුන් එපා එපා එපාමයි . හිරිකිතයි . අප්පිරියයි

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 25 дней назад +5

      😂😂යකෝ 3/2 හරි 6/5 හරි හරියට ලියපං මචං. ඒකත් උඩ දදා ගහන බයිටොයියො ඉන්නව. 2/3 - 5/6

    • @chandikaprasad8234
      @chandikaprasad8234 24 дня назад +2

      එකෙන්ම එකෙන්ම

    • @PoornaJothishya
      @PoornaJothishya 21 день назад +2

      Nnnn​@@ManojPSKarunarathne

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 25 дней назад +88

    අර රෝහිත කියන එකත් මෙලෝ රස්සාවක් කරන්නේ නැතුව අති සුකොපාබෝධි මන්දිර වල ඉන්නේ කොහොමද.....

    • @daisyranaweera9679
      @daisyranaweera9679 25 дней назад

      චි චී පුතාට තවම navi guard thiyenawada

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 25 дней назад +64

    නියම කතාව.......

  • @kumaranathunga9857
    @kumaranathunga9857 25 дней назад +59

    ජය වෙවා❤❤❤ සහොදරයා එඩිතරව අවජාතක සක්කිලි යා ගැන ජනතාවට ඇත්ත කියා දීම හා දැනුවත් කිරිම ගැන.මුන්ව පන පිටින් එම්බාම් කල යුතුමයි 💪💪💪💪

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 23 дня назад +12

    ස්තුතියි!තෙරුවන්සරණයි!සොබාදහමවිසින්සියල්ල පිරිසිදුකරමින් පවතී

  • @AnomaIhalagedara
    @AnomaIhalagedara 25 дней назад +38

    ජයවේවා සහෝදරයා.... අපේ රටේ සමහරක් ට මේවා මතක් කරලා දුන්නට...

  • @SujithJayasinghe-k4u
    @SujithJayasinghe-k4u 25 дней назад +90

    ඔකුන් එල්ලන්න ඕනෙ

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 25 дней назад +21

    බනානා සුජීව කතාව අදනෙ දැන ගත්තෙ..... Thank U for telling the real story .....

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 25 дней назад +44

    ඔය නාමල් jandadipathi චන්දේදී වත්කම් පෙන්නුවේ කෝටි ගණන් වලින්.. ඔච්චර සල්ලි කොහොමද. උපන්දා ඉදල රස්සාවක් කලත්... ඒ මුදල් හොයපු විදියක් කිසිම කෙනෙක් හෙව්වේ නෑ...

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 25 дней назад +167

    මාලිමාවට බලය දෙන්න මිනිස්සු කොච්චර ප්‍රමාද උනාද ...😢

    • @rachelperaud1945
      @rachelperaud1945 25 дней назад +5

      ලැජ්ජයි බන් ඒ ගැන. ඇත්තමයි

    • @Np1226o
      @Np1226o 25 дней назад +2

      ඒක මිනිසුන්ගෙ අනුවන කම සහ වහල් කම

    • @mistycottage9558
      @mistycottage9558 25 дней назад +2

      අපි නම් අවුරුදු 28 දුන්න ❤❤.💪💪💪

    • @gamagesusiripala2176
      @gamagesusiripala2176 25 дней назад +4

      මගේ පුතත් මට බණිනව තාත්තල තමයි වගකියන්න ඕන කියල .

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv 25 дней назад +2

      Bath kana harak

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 25 дней назад +20

    මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු. මුන් ඔක්කොම අතුගාලා දමන්න ඕන,

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 25 дней назад +41

    මුන් සේරම ප්‍රසිද්ධියේ හිටුව පස් ගහන්න ඕන මේ තාත්ත දරුවො හැදුව හැටි තමයි කාළකන්නි රටට විනයක් මුන් මේ රටේ ජනතාව මොන තරම් දුක් විඳින හැටි දෙවියනේ රටේ ජනතාවගෙ චන්ද අරන් මුන් මේ රට උන්ගෙ වගේ සින්නක්කර ලියා ගන්න හැදුවද දන්නෙ නෑ අනන්ත දුකක් විඳල ජාතික ජනබලවේගයෙන් අනුර දිසානායක ජනාධිපති තුමා බලයට ගෙනාවෙ නැත්නම් තව එක අවුරුද්දක් තිබුන නම් ඉවරෙටම ඉවරයි මහ මැතිවරණෙට ඉහළම අාසන සංඛ්‍යාවකින් වැඩි පිරිසක් පාර්ලි මේන්තු යවමු ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 25 дней назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣😭😩😫

    • @sudathranasinghe1488
      @sudathranasinghe1488 20 дней назад

      Sahidaraya prejudice Huthwaite pasgapu aka nawaththapu nisa thamai kihakayan mehema raganne

  • @dineshperera2599
    @dineshperera2599 25 дней назад +41

    සක්කිලි පොඩි මයිනාට සාපවේවා සල්ලි බදු.සල්ලි ජනතාවගේ

  • @bandusilwa7967
    @bandusilwa7967 25 дней назад +23

    පුතේ ඔබට ස්තුතියි බුදු සරනයි.

  • @sampathrajasena1381
    @sampathrajasena1381 25 дней назад +18

    100% ඇත්ත ,
    අපේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 රට වෙනුවෙන් නැගිසිටිනවාට පින්,

  • @gunarathnagm5546
    @gunarathnagm5546 25 дней назад +34

    හරිම හොදයි අමතන විධිය.ඔය කාලකන්නියට ඔහොම තමයි අමතන්න ඕනි නීතිය නම් නීතිය.මාලිමාවට හයෙන් පහක් බලයක් අපි දෙනව..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 25 дней назад +30

    සබීතගෙ සැමිය ගැනත් හොයන්න වෙයි ... ඔය ආකාරයට. 🤔🙄

    • @Techboysl14
      @Techboysl14 25 дней назад +1

      ඇයි සංගීතගේ

  • @marjanfaleel448
    @marjanfaleel448 25 дней назад +21

    චිචිගෙ රො‌ර්‍ටටුව අරින්න සල්ලි ආ‌පු හැටිත් හො‌යන්නත් ඔන‍‍‍.

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 25 дней назад +13

    සම්පූර්ණ ඇත්ත කතාව සහෝදරයා

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 25 дней назад +26

    ලංකාව මෙහෙම තියෙන එකත්......🤔

  • @kperera5563
    @kperera5563 24 дня назад +3

    නෙදකින් විතරක් මෙහෙම මිනිස්සු අපෙම කෙනෙක් පත්කරමු එලහරක් මිහරක් පත්නනොකරන්න

  • @raniheen281
    @raniheen281 25 дней назад +17

    මෙචිචර කල් ගත්ත පඩිත් ගන්න ලොකු කකුලුවා ඇදේට ගිහින් පොඩි පැටවුන්ට කෙලින් යන්න කිවාට බෑනේ එවුන් යන්නේත් ඇදේටමයි. තව තව ටික ටික එනවා හිටපල්ලා බලාගෙන

  • @renukapriyangani2031
    @renukapriyangani2031 25 дней назад +7

    ඇත්ත .ඇත්ත සමිපුරන්න ඇත්ත .රටෙි ජනතාවගේ බදු මුදල් වලිං සැප විදිනවා පටිට හොරැ රැලක් .🤔🤔🤔🤔🤔 මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰

  • @kanthimenike2683
    @kanthimenike2683 25 дней назад +18

    Malimawata Jaya wewa

  • @SandiyaWijesekera-x8o
    @SandiyaWijesekera-x8o 25 дней назад +5

    නියම කතාව සහෝදරයා ඔබට ස්තුතියි

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 25 дней назад +10

    මෙවරමැතිවරනයේදී,,❤6,,5,,කබලයක්,ලබාදියයුතුයි,❤❤❤මාලිමාවට,ජයෙන්ජයමවේවා❤සදාකාලයක්,දිගුකල්දිනේවා❤❤❤❤❤❤❤❤

    • @sisirathennakoon6090
      @sisirathennakoon6090 25 дней назад

      Good malli😢😢😢

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 20 дней назад +1

      @@kumarasirimuthumala9428
      Earlier we were voted generation to generation to the Kiriella. But at first time we voted to the Anura Kumara.
      On coming next General Election we chase away all the habitual robbers.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 20 дней назад

      @@kumarasirimuthumala9428
      There was a 12 acres land with the fake deed at Hantane belong to the Kiriella daughter. It is the truth.
      So many years robbed the people properties by the Kiriella.
      Now he has been forward his dauther daughter.

  • @MMPSiriwardane
    @MMPSiriwardane 25 дней назад +5

    පොදු මහජනතාව මේවා හොඳින් තේරුම් ගන්න .මාලිමාව ජයග්‍රහණය කරන්න බුද්ධ්‍මත් වෙන්න .

  • @mohamedrezvi6429
    @mohamedrezvi6429 25 дней назад +16

    Malimawata jayaweva

  • @noroshahettiarachi7161
    @noroshahettiarachi7161 25 дней назад +15

    ඔහොම කථා කරන එකත් මුන්ට හොඳ වැඩියි

  • @gaminibandula8766
    @gaminibandula8766 24 дня назад +3

    රටටම කාපු වෙිිස පාදඩ බලුපවුල අපායටම යවමු මුලු රටටම කිරිබත් කන්න දවසක් ලගම 🚶 👍🌙✌👌

  • @TomTom-tw9yu
    @TomTom-tw9yu 25 дней назад +7

    අනිවාර්යයෙන්

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 25 дней назад +6

    බනානා සුජීවයි ඔය කියන කල්ලියට සුදුසු ස්ඵානය බන්ධනාගාරයයි.ඕකුන සියලු දෙනා අපාගත වේවා.රටට ජයවේවා❤

  • @shanikakaluthara8737
    @shanikakaluthara8737 25 дней назад +6

    ඉක්මනට උන් ටික හිරේ යවනකන් අපිත් සතුටින් බලන් ඉන්නවා

  • @sunilananda5773
    @sunilananda5773 25 дней назад +3

    හොද පැහදිලිකිරීමක්,

  • @ajithfernando7393
    @ajithfernando7393 25 дней назад +20

    November වෙනකොට බලමු කෝ 2/3

    • @rachelperaud1945
      @rachelperaud1945 25 дней назад +3

      බම්බුවක් කතා කරන්න එපා . 5/6 . අනිවාර්යයෙන්ම

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 25 дней назад

      ​@@rachelperaud1945අනිවාර්යයෙන්ම ❤👊👍

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 25 дней назад

      සජිත් අගමැති .eya hoda kenek

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 25 дней назад +5

    සුපිරි යි හොදේ බුදුසරනයි ඔබතුමාට

  • @nilunilu4025
    @nilunilu4025 25 дней назад +4

    ඕවා අහන.විට හිතට ලොකු පලිකුලයි.ජනතාව මේ තරම් දුක් විදිනකොට උන් රජ පවලක් උනා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 24 дня назад

      OYATA DUKAEDA BABO HODATA PALAL KARALA DEPAN BALU ANURAYATA 🐈👈😁😁😁😁

  • @dayapathmini6834
    @dayapathmini6834 25 дней назад +12

    Ala❤❤❤❤❤🎉🎉🎉jaya malimawa Anurata.jaya 🎉🎉😊

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 25 дней назад +31

    මේ voice එක හොදට ඇහිල තියෙන එකක්

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 25 дней назад

      Ou appa mamatsth hodata mathakari hurui.ssth kauda Mae kitala hithaganna baa yaaluva

    • @harshaperera1001
      @harshaperera1001 25 дней назад

      @@SleepyDarts-sd4pu අජිත් ධර්මපාල

    • @shamaranaveera9857
      @shamaranaveera9857 25 дней назад

      ​@@harshaperera1001නැහැ

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 25 дней назад

      නෑ නේද...වෙන කෙනෙක් වගේ​@@harshaperera1001

    • @WagollaMadhukaharshani
      @WagollaMadhukaharshani 22 дня назад

      Actor roshan ravindra ge voice eka wage ahenne

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 24 дня назад +2

    මින් ඉදිරියට වෙනත් රජයකට ඉඩක් නැත.
    සමදා රජ කරන්නේ සැමට එක සේ සලකන මාලිමා රජයක් පම්ණි..
    ජයවේවා.......අපේ රටට.....👌👌

  • @judykulathunga591
    @judykulathunga591 7 дней назад +1

    මට හිතෙන හැටියට ලංකාවේ බන්ධනාගාර මදි වෙයි වගේ

  • @thereswijanayakamudalige3898
    @thereswijanayakamudalige3898 25 дней назад +4

    ජය වේවා

  • @premasiridpl9025
    @premasiridpl9025 15 дней назад +1

    තුනෙන් දෙකක බලයක් මාලිමාවට ලබාදෙමු

  • @Nilanthiabekon
    @Nilanthiabekon 23 дня назад +1

    👍👍👍

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 25 дней назад +4

    අනිවාර්යෙන්ම අපි ඒකට ලැහැස්තියි

  • @afzal1761
    @afzal1761 25 дней назад +2

    මර්වින් සිල්වාගේ පුතා මාලක අමතක කරන්න එපා

  • @sisirakumara4682
    @sisirakumara4682 22 дня назад +1

    👍👍👍👍👍👍❤❤❤❤

  • @mdchandana2233
    @mdchandana2233 25 дней назад +3

    අනිවාර්​යෙන් මාලිමාව දිනවමු

  • @GeethaGeetha-s2h
    @GeethaGeetha-s2h 17 дней назад +1

    රජකම් කලත් කලකම් පල දෙනවා මයි ඒ කට තව ගොඩක් දුරට නෑ

  • @HafsaHafsa-f6v
    @HafsaHafsa-f6v 17 дней назад +1

    ❤❤❤

  • @TomTom-tw9yu
    @TomTom-tw9yu 25 дней назад +3

    Malimawata ජයවේවා

  • @nuwanperera8140
    @nuwanperera8140 25 дней назад +12

    😂😂😂😂😂😂😂😂😂 මයිනෝ ..බනාන සුජී...🤣🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮👍👍👍👍👍

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 25 дней назад +2

    හරියටම හරි සහෝදරයා ඔබේ කතාව

  • @SanjayaMalshan
    @SanjayaMalshan 5 дней назад +1

    පොඩි මයානො සෙටි එක බඩු ගහපු එක තමා කරෙ රට වටෙට සන්වර්දනය කියලා

  • @s.gunarathna3151
    @s.gunarathna3151 24 дня назад +1

    මාලි මාවට ජය වේවා ! 🎉

  • @SarathWickramasooriya-r4d
    @SarathWickramasooriya-r4d 24 дня назад +1

    Malimavata.jayavaeva
    Apaey.ratakapu.anikuth
    Paksa.vinasavaevaa

  • @MelaniLasith
    @MelaniLasith 22 дня назад +2

    😢පොඩි මෛනො දෙන්නම ලන්ග රතුපාට වී eight වාහන දෙකක් තියෙනව.ඔය බෙලිඅත්ත පුරාම හිටපු ගමන් දුවන්නෙ..

  • @kumudukumari8888
    @kumudukumari8888 25 дней назад +6

    Aththa thamai❤malli ape rata kalu kalakanni oya paula

  • @anjaleeperera6692
    @anjaleeperera6692 25 дней назад +3

    Definitely ❤❤❤❤❤❤❤❤❤
    Thanks ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruthgody555
    @ruthgody555 25 дней назад +4

    Niyama kathawak WELLSAID, 👍👍👍👍

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g 18 дней назад

    ඔබතුමාට ශක්තිය තව වැඩ සටහන් කිරීමට ඔබ උදාර හෙලයෙකි

  • @sahan.s
    @sahan.s 25 дней назад +1

    එකෙන්ම... 👍👍👍

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 18 дней назад +1

    ඔක්කොටෝම ඉස්සෙල්ලා රනිල්ට දඩුවම් දෙන්න ඕනෙ.

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 25 дней назад +1

    ❤❤❤❤❤මාලිමාවට ජයවේවා .

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 24 дня назад +2

    ඔව් ඔව් අපිට මතකයි ඊට පස්සේ මුළු නෙව් එකම ඌව රැක්කා 😅😅

  • @Athulakumarasirihettiarachchi
    @Athulakumarasirihettiarachchi 25 дней назад +9

    That's right 👍

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 25 дней назад +2

    අම්මෝ ...ඕ...ඕ...ඕ....සැර.අ...අ...අ...පුතේ ...ඔයාගෙ ,මම හරි ආදරෙයි ගොඩාක් ආදරෙයි පුතේ ඔයාට ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ රන් කොල්ලට

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 25 дней назад +1

    මුළු ලංකාවම malimawata ❤❤❤❤❤

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 25 дней назад +1

    ජය වේවා ජය වේවා ජනාධිපති තුමනි තෙරුවන් සරණ යි පට්ටම හොර හැත්තට හොඳ දඩුවම

  • @mithilachaminda2394
    @mithilachaminda2394 25 дней назад +1

    මෙහෙමත් ගැහිල්ලක් .......... මාලිමාවට ජයවේවා!❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 7 дней назад

    ආදරෙයි පුතා නුඹට මේකරන දැනුවත් කිරීමට.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 25 дней назад +3

    Niyamai niyamai okkoma hoyanna ellanna niyamai jayawewa

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 25 дней назад +3

    Thanks for revealing the truth. Budusarani

  • @samanliyange9173
    @samanliyange9173 25 дней назад +1

    සහතික ඇත්ත

  • @SamarasingheSp
    @SamarasingheSp 25 дней назад +12

    මූට ජම්පර් අන්ඳන්න ඕනා

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 25 дней назад +5

    Niyamai 👍👍👍👍👍

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 25 дней назад +3

    අර බිත්තර අැමිතියා ගැන විිඩියෝ එකක් දාන්නකෝ

  • @gihanshani5059
    @gihanshani5059 23 дня назад +1

    ඉයා....මුංගෙ පටි රෝල්වෙනහැටිනේ යසවැඩේ අපිනම් වහකාලා මැරෙනවා ලැජ්ජාවට😢😢😢😢😢

  • @SañathDharmadas
    @SañathDharmadas 25 дней назад +16

    සජිය ආවනං ඔය ඔක්කොම යට ගහනව

    • @rachelperaud1945
      @rachelperaud1945 25 дней назад +2

      අනිවාර්යයෙන්ම . ඌත් උන්ගෙ එකෙක්.

    • @heamarajapaksha8853
      @heamarajapaksha8853 25 дней назад +1

      Mmm අනිවාර්යයෙන්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 25 дней назад

      💯✅💯✅💯✅💯✅💯✅💯

    • @RohiniGamage-u3f
      @RohiniGamage-u3f 25 дней назад

      සජිත් නිධන් හොරාට මහභාණ්ඩාගාරය ලැබුනනම් කොහොමද?

    • @susanthaliyanage945
      @susanthaliyanage945 25 дней назад +1

      බඩුම තමා සජිත් ආවනම් මේ පනහ පිරුණු මිනිස්සුන්ට ඒ මිනිස්සු තමා මේ මතයේ ඉන්නේ එයාලගේ ආණ්ඩුව වෙනස් කරන්නේ නෑ කියලා ගොඩක් මිනිස්සු ප්‍රවෘත්තියක්වත් බලන්නේ නෑ මොකද වෙන්නේ කියලා එහෙම බලනවනම් සජිත්ට ගියපු ඡන්ද ටික නාමල්ටත් ගියපු ඡන්ද ටික එන්නේ අපේ ජනපතිට AkD

  • @sunilananda5773
    @sunilananda5773 25 дней назад

    සම්පූර්ණ ඇත්ත,

  • @seenadasanayake4807
    @seenadasanayake4807 21 день назад

    සිරිලංකාවට ජයවේවා

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 13 дней назад +1

    තව.ට්ක.දවසයි.ජම්පරෙ.අදින්න.ඹකුන්ට

  • @leoniepereira8704
    @leoniepereira8704 24 дня назад +1

    මොවුන්ට දඩුවම් දෙන්න😢

  • @mayuripremathilaka9436
    @mayuripremathilaka9436 25 дней назад +3

    Niyami macho malimavata jaya weva

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 25 дней назад +4

    Mu Hire Yawannama Oniekek🐕
    ❤❤Malimawata Jayamaweva❤❤
    ⚘Bohoma Sthuti Obatumata⚘

  • @LilaniRanasingha-m2n
    @LilaniRanasingha-m2n 24 дня назад

    Niyamai සහෝදරයා

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 24 дня назад +1

    හර්ද සක්සියට එකගව වැඩ කරන්න.. බව්තර බලය හොදටම අති... ඔය කියන උන්ට තුනෙන් දෙක දුන්නා රට විනාසම කලා.. විපක්ෂයටත් හොද බලයක් ඕන ජනතාව බුද්දිමත් වෙන්න ඕනි...

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 дней назад +1

    අපි මහනුවර ඔවුන්ට දෙන්න එපා

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 24 дня назад

    අහන්න වටින කතාවක්

  • @judykulathunga591
    @judykulathunga591 7 дней назад +1

    ආපෙ මිනිස්සු නෙ ඕකුන් ව උඩ තිබ්බේ