Ou bn oya sajiyata denna giya un serama kathawen ain karanwa derana ....yako mechchara gon da....puthano karai thaththa karata......gotabayata mama nam.kade yanwa
Awanta samalka adare koheda lassana. Mn dakke taman bodimata salli gewana eka issarata dagena tamange gf samalka ta riddanna Eyage nidahasata bada karana Wena kello huraltak keru kollek wa Awa hasirune ehema etana adarayak thibbe na Samalka ma kiwa wage awa ta eya sellam badhwak wage E wagema awa t anuk un ekka katakarata aul na. Adarenan irisiyawa atha Itin awa samalka adare kisi lassanak na
Ah. Maru. Eth uge dula awata wadimal nan Anuhas ta wada wadimal ne If dilan;s daughter she may have ameesha;s qualies Samnyen gen ayata. Tattage are enne Dan meke udeni ta sing kara haki Ara parana kallakuth pennuwe Eka hakiyawa dewmitath thyeñe E wage dilan ge duwa gawath ameeshage genes athi
DI appears to be in a precarious situation, as the main cast appears to be slowly depleting. It is sad to see that happen. I wonder why the DI team does not decide to give the drama a dignified ending while it can be done. DI maintained the high note for a long time wrapping up while most of the cast is still here will help it to be remembered as the great drama that it deserves to be, rather than a drama that dragged to a halt due to departing cast. Now I am not sure if actors of Ananda and Avantha characters are leaving for good or not. If I go by the trends of the past, I can safely conclude that they are! DI team managed to bounce back from Ravi's and Samalka's departure strongly, however it is impossible to retain that same success as two more leaves is my guess, because there is nothing for Dewmi/ Anuhas and Udeni/Amesha can do in the absence of all the rest of the main cast. As good as you might be Saman, it will be very hard to keep the interest of the viewers. As a great big fan of DI... sorry to see DI in this precarious situation.
Exactly...it is such a critical moment if the particular actors have left or are leaving completely as now DI is sort of running completely on "avantha,Dewmi" as to most viewers' opinion..so if it is to be happened then I am sure ratings would go down much rapidly where DI will have to wrap up things in a very tragic way... I really do mean it
දෙවෙනි ඉනිමට සමුදෙන්න කැමති අය ලයික් කරමු....👍👍
දැන් විකාරයක් වෙලා.. 😂😂😂
Aiyooo mata nam.epooo.ikmanata .✋ ✋ ✋ karanna
Ane ou
Green Info
Ekenma kemathi awankawama wikarayak wela blanna denneth na mn katawath ape gedra
අපේ පැත්තටත් ඇවිත් subscribe කරලා සපෝට් එකක් දෙන්න යාලුවනේ
Apo ow
අද office එකේදී රවීන් මාරම ලස්සනයි.පිස්සු හැදෙන බැල්මක් 😘😘😘
👍👍👍👍..... අපේ එකා කොහොමටත් හැන්ඩියා.
ඔව් හරිම ලස්සනයි තමයි...
ඔක්කොමත් හරි අර කොටගල කහට ඇඩ් එක තමා එක පාරට දාද්දි උඩ යනවා 😭
Kasuni Theshani 😂😂😂😂😂
🤣🤣🤣🤣🤣
Ammoo out😄😄😄😄
කොටගල නෙවෙයි බන්..හොඩවැල කහට 😃 😃 😃 😃 😃
😅😅😅😅
අනුහස්❤ලිහිනි සෙට් කරපන් යකෝ එදිරියෝ ...
අවන්ත හංගපු වෙලා මේ කොටගලයාව හැංගුවා නම් හොදයි කන් දෙක පිරිලා යනවා නේද යාළුවනේ
Hemamala Illangakoon අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
@@sportpredictortips5527 ඇයි මෙතෙන්ටත් ඇවිල්ලා දේශපාලන වාසි ගන්න හදන්නේ? ලැජ්ජයි ලංකාවේ මිනිස්සු මෙච්චර පහළට වැටෙයි කියලා මම හිතුවේ නෑ. කේශාන් ඉන්නේ වෙන රටක show එකකට ගිහිල්ලා. එයාගේ photosත් තියනවා group එකත් එක්ක දාලා. බොරු කියලා මෙතනත් දේශපාලන මඩ ගොහොරුවක් කරන්න එපා හැම comment එකකටම reply කරල.
අවන්ත දේශපාලන ප්‍රශ්නයක් නිසා කතාවෙන් අයින් කළා කියල බොරු මඩ ප්‍රචාරණය කරන අයගෙන් මම අහන්නේ අර 225 අයින් කරන්න ඕන කියලා ප්‍රසිද්ධියේ බැනපු විශ්ව තාම දෙරණේ වැඩ කරන්නේ කොහොමද එහෙනම්? UNP, Gota, AKD, Mahesh ඔක්කොගෙම fansල දෙරණේ ඉන්නවා. එයාලට එහෙම කිසිම බලපෑමක් කාගෙන්වත් එන්නේ නෑ. මං දන්න කෙනෙක් එකේ වැඩ කරන නිසයි කියන්නේ. දේශපාලකයන්ගේ විකාර ගෙනැල්ලා කථාව කන්න එපා. නළු නිළියනටත් පෞද්ගලික ජීවිත තියනවා. හැමදාම එකම නාට්‍යයක් රඟපාපා ඉන්න එයාලට බෑ. අවන්ත එන වෙලාවට එයි. ආනන්ද අංකලුත් එන වෙලාවට එයි. එතකල් ඉවසලා ඉන්න නැත්තං කථාව නොබලා ඉන්න.
Suzy jjangg ඔහොම්ම හිතන් ඉන්නකෝ ටික දවසකින් තේරෙයි
sumedha jayaratne මට මතක හැටියට පබා ටෙලිනාට්යේ පබාවත් කපුවා මහින්දගේ කළේ දේශපාලනේට ආව කියලා
@@sportpredictortips5527 ඔයා තාම ඉස්කෝලෙ යනවද? කීය වසරේද ඉන්නේ? 5 වසරේද? රටේ නීතියක් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැද්ද? එහෙම ලේසියෙන් කාවවත් නාට්‍යයකින් අයින් කරන්න බෑ. එයාලා contract basis ඉන්නේ. කේශාන්ම කැමැත්තෙන් ගියොත් මිසක් (බිමල්, ශනුද්‍රි වගේ). එහෙම පෞද්ගලික හේතුවක් නිසා අයින් කරන්න බෑ (criminal case or public issue එකක් නෙමේ නම්). එහෙම වුනොත් දෙරණට විරුද්ධව නඩු දාන්න පුලුවන් කේශාන්ට. එයා දැන් ඉන්නේ Canada වල show එකක.
හැබැයි ඔය බොරු කතා කියන අයගේ කටවල් වැහෙන්නේ දෙරණ එයාලට විරුද්ධව actions ගත්ත දවසට තමයි.😅
කතාව බලන ගමන් Comments කියවන කස්ටිය කෝ!! 👍 🔔 ආදරෙයි හැමෝටම 💘
අවන්ත නැතුව කතාව එපා වෙලා ඉන්නේ
අනිවාර්යෙන්ම.
අනේ මටත් එහෙමයි
Ow
සමල්කව ආපහු කතාවට ගේන්න විදිහක් හොයනවා වගේ👍👍👍
Lagadima enawa aksha gen passe
ස්වර්ණ වාහිණියේ ඇය ඩ්‍රාමා එක බැලුවෙ නැතිනම් වැඩක් නැ.කාලෙකින් සැබෑ මවක් නිරූපණය කරන අයුරු..ගොඩක් ලස්සන යි..මන් බලන ලස්සන ම ඩ්‍රාමා එක
Ammo aka atta akanam mage jiwite wage me aurudde hodama teledrama aka aka wenna one aniwarennama
මාත් හරිම අසාවෙන් ඒ කතාව බලන්නේ.
සියලු දේවන්ත ෆෑන්ස්ලා වෙනුවෙන් අවන්ත ගේ ඇත්ත තත්වය පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි
Awanthawa,ayin karala,sajithta kade yanawa kiyala.ekai eththa.mokada derana un gota nisa.paw.deshapalanayak nisa awanthata karapu deta
අවුරුදු 45ක ඇන්ටි කෙනෙක් එක්ක පවුල් කනවලු. කොටු පනිනනව මිනිහ ඉස්සර ඇන්ටිලාගේ ගෙදරට ඇන්ටිගෙ මිනිහට මාට්ටු වෙලා ගෙදරින් එලවලා දැන් මූ ඇන්ටි එක්ක පවුල් කනවා. ඕක තමයි විස්තරෙ. රඟපාන්න එන්න විදිහක් නෑලු
@@SN-ug4qe ow oya uda inna eka ganiyek galawaddima yana ekek
@@nadirasanjana
අර මදූෂි ඇන්ටිද? බබෙක් ඉන්නේ.
අවන්ත කතාවෙ නැති හෙතුව දෙවන්ත fans ලා ම තමයි
ආයෙ සමල්කා සෙට් වෙනවනම් මරු..
හැමදාම කතාව බලන අය LIKE 🙏💯
ගොඩවන්න අසපුවට හරවත් මොහොතක් ගත කරන්න 🙏🙏 විදෙස්ගත ඔබට වැදගත් යයි සිතමි 🙏🙏 පින්බර ආරාධනය 🙏🙏
ගොඩක් වටිනව...
Budu Saranai
Godak pin
තරහා නැතුව යාලුවනේ මාව subscribe කරගෙන යන්න ලොකු උදව්වක්
Kuwait wala ඉඳලා balnna ane ayi ma awnata nata kiynna katawa wadka nha ane eya natuwa
දෙවෙනි ඉනිම එපවෙල නැති අය like කරන්න
අවන්ත කෝ අනේ බලන්නවත් හිතේන්නේ නැ
Ane ouma tama
ඔක්කොම හොඳයි අර දෙව්මි ගේ ගොන් ඇක්ටින් තමයි එපා වෙන්නේ
ගොන් කියන්නේ ......උපරිම ගොන්
Sirawata eki hithan inne eka awanka adare miyla😂😂
තරහා නැතුව යාලුවනේ මාව subscribe කරගෙන යන්න ලොකු උදව්වක්
priyantha dilani පස tiyenawada
විහිලුවක් කරගෙන ඉන්නකොට මම හිතුවා හැමදේම හරි කියලා .....
අනේ මමත් එහෙම හිතුවා ඇඩියාව ඉවරයි කියලා.....😭😭😭😭😭😭😭😭😭😭😭😭
ආනන්ද මාමත් ජපන් යන්නේ ....සදහටම වෙන්නැති නේද.....ආසාවෙන් බැලූ කතාව වේදනාවෙන් කෙලවර වේ
Ou bn oya sajiyata denna giya un serama kathawen ain karanwa derana ....yako mechchara gon da....puthano karai thaththa karata......gotabayata mama nam.kade yanwa
Onaama Dayak onaawata wada onema natha
මේ කතාව ලස්සනට ගෙනියන්න නම් පටු දේශපාලන හේතු නිසා හොද චරිත ඉවත් කරන්න එපා වයස් සීමාවකින් තොරව මේ කතාව රස විදින රසිකයන් වෙනුවෙන් සියලු චරිත තියාගන්න අධ්‍යක්ෂ තුමා
ඇයි මෙතෙන්ටත් ඇවිල්ලා දේශපාලන වාසි ගන්න හදන්නේ? ලැජ්ජයි ලංකාවේ මිනිස්සු මෙච්චර පහළට වැටෙයි කියලා මම හිතුවේ නෑ. කේශාන් ඉන්නේ වෙන රටක show එකකට ගිහිල්ලා. එයාගේ photosත් තියනවා group එකත් එක්ක දාලා. බොරු කියලා මෙතනත් දේශපාලන මඩ ගොහොරුවක් කරන්න එපා.
අවන්ත දේශපාලන ප්‍රශ්නයක් නිසා කතාවෙන් අයින් කළා කියල බොරු මඩ ප්‍රචාරණය කරන අයගෙන් මම අහන්නේ අර 225 අයින් කරන්න ඕන කියලා ප්‍රසිද්ධියේ බැනපු විශ්ව තාම දෙරණේ වැඩ කරන්නේ කොහොමද එහෙනම්? UNP, Gota, AKD, Mahesh ඔක්කොගෙම fansල දෙරණේ ඉන්නවා. එයාලට එහෙම කිසිම බලපෑමක් කාගෙන්වත් එන්නේ නෑ. මං දන්න කෙනෙක් එකේ වැඩ කරන නිසයි කියන්නේ. දේශපාලකයන්ගේ විකාර ගෙනැල්ලා කථාව කන්න එපා. නළු නිළියනටත් පෞද්ගලික ජීවිත තියනවා. හැමදාම එකම නාට්‍යයක් රඟපාපා ඉන්න එයාලට බෑ. අවන්ත එන වෙලාවට එයි. ආනන්ද අංකලුත් එන වෙලාවට එයි. එතකල් ඉවසලා ඉන්න නැත්තං කථාව නොබලා ඉන්න.
මේ ඔෆිස් කිට් එකෙන් ඉන්නකොට අනුහස්ගේ ලස්සන...😘😘😘😘හිත ඇදීලා යනවා අනූ හොදේ ...
@abc abc ලස්සනයි නේ 😘😘💕💕❤❤❤❤
මේ සුනිල් පෙරේරගේ කොටගල කහට ඇඩ් එක නිසා හැමදාම මගේ දරුව ගැස්සිලා බයවෙනවා...
ආනන්දයා කුලි වැඩකට යන්න යන්නේ මේකේ රගපැවට ලැබෙන මගුලක් නැනේ😂
Eyath ain wenna wage yanne.
😂😂😂😂
අපිවත් subscribe කරලා පොඩි සෙපෝට් එකක් දෙන්න පෙන්ස්
අවන්තයා කෙසේවෙතත් ආනන්ද මාමා නම් ජපන් ගිහින් එහෙම නතර වෙයි වගේ😖😞
ආනන්දත් කතාවෙන් අයින් වෙන්නයි නේද..?
අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
අවන්ත දේශපාලන ප්‍රශ්නයක් නිසා කතාවෙන් අයින් කළා කියල බොරු මඩ ප්‍රචාරණය කරන අයගෙන් මම අහන්නේ අර 225 අයින් කරන්න ඕන කියලා ප්‍රසිද්ධියේ බැනපු විශ්ව තාම දෙරණේ වැඩ කරන්නේ කොහොමද එහෙනම්? UNP, Gota, AKD, Mahesh ඔක්කොගෙම fansල දෙරණේ ඉන්නවා. එයාලට එහෙම කිසිම බලපෑමක් කාගෙන්වත් එන්නේ නෑ. මං දන්න කෙනෙක් එකේ වැඩ කරන නිසයි කියන්නේ. දේශපාලකයන්ගේ විකාර ගෙනැල්ලා කථාව කන්න එපා. නළු නිළියනටත් පෞද්ගලික ජීවිත තියනවා. හැමදාම එකම නාට්‍යයක් රඟපාපා ඉන්න එයාලට බෑ. අවන්ත එන වෙලාවට එයි. ආනන්ද අංකලුත් එන වෙලාවට එයි. එතකල් ඉවසලා ඉන්න නැත්තං කථාව නොබලා ඉන්න.
Suzy jjangg වහල්ලු එක්ක කථා කිරීමෙන් පලක් නැත
@@sportpredictortips5527 ඇත්ත කියද්දී හැමෝටම වහල්ලු කියන අයම තමයි ඇත්තම වහල්ලු. බොරු කියන්න කලින් ලංකාවේ නීතිය දැනගෙන කතාකරන්න. එහෙම ලේසියෙන් කාවවත් නාට්‍යයකින් අයින් කරන්න බෑ. එයාලා contract basis ඉන්නේ. කේශාන්ම කැමැත්තෙන් ගියොත් මිසක් (බිමල්, ශනුද්‍රි වගේ) එහෙම පෞද්ගලික හේතුවක් නිසා අයින් කරන්න බෑ (criminal case or public issue එකක් නෙමේ නම්). එහෙම වුනොත් දෙරණට විරුද්ධව නඩු දාන්න පුලුවන් කේශාන්ට. එයා දැන් ඉන්නේ Canada වල show එකක. බොරු කතා කියකිය කතාවේ ratings බස්සන්න හදන අයගේ කටවල් වැහෙයි දෙරණ එයාලට විරුද්ධව actions ගත්ත දවසට.😅
මෙන්න මේ අවන්තයා නැති වෙච්ච දා ඉදන් අපේ අම්මා උයන්නේ නැ.අක්කා පොලවේ පස් කනවා 😂 ආච්වි ආගිය අතක් නැ😂 එපා වෙනවා😪😪 බල්ලා බත් කන්නේ නැ😪😪🤨
ආච්චිට ගෙනත් දීහන් එහෙනම් හම්බ උනාම 😃 😃 😃 😃
@@indikakarunarathna5682 මු ආගිය අතක් නැනේ ඉතිම් බල්ලා බත් කන්නෙත් නැ 😕😕
🤣🤣🤣
අපෝ අවන්ත නැතුව බලන්න වත් හිතෙන්නෙ නෑ දැන් නම් ...
Kamathrhen asawen balapu kathawa. Awantha deumi hendae kathawama lassanaune . Awantha nathuwa wadakna . May week ekewath awantha nathnam deweni inimata bye keyanawa. Awantha deumiwa adawanna epa enna thanken call hare karanna.
ශාමා නිමාලි ehemda??😂😂😂
ඔව් අනේ
Sanduni Hansika awantha nthuwa hri yne naa thmii aththatama
Aththatama ow.Awantha nathiwa wadak na
හරි ආනන්දයත් drama එකෙන් අයින් වෙන්න වගේ හදන්නේ.කස්ටිය හිත දැන් තියාම හදාගන්න.😉
අම්මෝ මේ කතාව බලනවා කියන්නේ අර වෙසමුනිට නයක් ගෙවනවා වගේ අප්පා......😆😆
අවන්ත කෝස් එහෙකට ගිය ටිකට, මෙයාලා මෙහෙ අතුරුදහන් කරලා.... 😂😂😂
Without Awantha there is no point watching this drama
හා මල් පිපෙන්නෙ කියලා සිංදුව කියන්න කලිම්ම ලිහිණි හිනාවෙනවා අනුහස් දිහා බලාගෙන....😂😂✌ ඩිරෙක්ටර් සෑර් ඔයා දැක්කේ නැත්ද ඒක ,😂😂✌
අපිට දේශපාලන දේවල් වැඩක් නැහැ අවන්ත ඕන කතාවට
මම නම් හිතන්නෙ නැ දෙශපාලනය නිසා කියලා මොකද අවන්ත නැතුව දැන් මාසයක් විතර වෙනවා හැබැයි අවන්ත සජිත් ගේ වෙදිකාවට ආවේ ලගදි
මටත් එහෙම හිතෙන්නෙ නෑ.මොකද දෙරනේ ඉන්නේ ගෝටබය ගේ අය විතරක් නෙමෙයි නේ. අනිත් පක්ෂ වලට ස්පෝට් කරන අය තව ඉන්නවා නේ.
අපොයි අනුහස් මොකද මේ ගෑණු ලමයිගේ බෝඩිමට රින්ග රින්ග කරන්නේ😂
T
සමල්කා ව හොයනවා
@@fairy3560 මෙන්න මෙයාට තරහ ගිහිල්ලා😂 ඒ උනාට සීමාවක් තියෙන්න ඕන නේ
@@haridhmohamed7515 ow
ආනන්ද ජපන් යන්න ගිහින් ප්ලයිට් එක කඩා වැටෙනවා😒😒ඒ ආදරනීය චරිතේ අවසානය එදිරි දකින විදිය
අර ලිහිනි කියන පට්ට වේ## හරියන්නෑ මේකට
ලිහිනි මල හොන්තුව පෙන්නන්න එපා. කතවම එපා වෙන්නේ මට විතරද ......
Live vision technologies subscribe karala help ekak denna
දැන් නම් පුරුද්දට බලනවා ඇරෙන්න කිසිම ගතියක් නැ චටර්
මයික් නිසා දෙවනි ඉනිම එපා වෙනවා
Ekanam aththa meke inna okkoma jokers la wadak na.
@@sumedhajayaratne4451 🤔
අනේ අවන්ත කොහොම හරි හොයලා දෙන්නකො
Lakshan Fernand 😂😂😂😂 ලොකයේන් යමු 😂😂
අවන්නකෝ
ආනන්ද මාමා රට යන්නේ වේදිකා නාට්‍ය පටං ගත්ත නිසා. ඉදලා හිටලා හරි ඉනිමට ගොඩවෙලා යන්න හොදේ.
Aiyoo
kandy kandy - ඔව් මන් හිතන්නේ ආනන්දගේ චරිතේ SCREEN TIME එක අඩු කරන්න ඕන නිසා වෙන්න ඕන ඒ වගේ දෙයක් කලේ.
Mariyan kotagalaya
එදිරියාව හැමෝටම එපා වෙලා දාලා යන්නයි හදන්නේ 😂😂🐮
අනිවාරෙන් දෙවුමිගේ තාත්තා අවන්තව හොයා ගන්නවා..
Awantha natiwa epa wenawani
දෙව්මි ගේ තාත්තාත් යන්න යන්නේ ඒයා කොහෙද අවන්ත හොයන්නෙ අවන්ත සජිත් ගෙ තේමා ගීතය කිව්වා කියලා අයින් කරලා ලූ දෙරන ටිම් එක අනේ මන්ද නේද මොඩ මිනිසුන් නිසා තමා අපේ රටේ ඔක්කොම ගොන් ආතල් ගන්නේ මම හිතන්නේ ආනන්ද අන්කල් සජියාගේ වාහනක් හදල අහුවෙලා ද කොහෙද ජාපානේටම යවන්න යන්නේ 😂😂😂😂
අවන්ත දේශපාලන ප්‍රශ්නයක් නිසා කතාවෙන් අයින් කළා කියල බොරු මඩ ප්‍රචාරණය කරන අයගෙන් මම අහන්නේ අර 225 අයින් කරන්න ඕන කියලා ප්‍රසිද්ධියේ බැනපු විශ්ව තාම දෙරණේ වැඩ කරන්නේ කොහොමද එහෙනම්? මෙතෙන්ටත් දේශපාලකයන්ගේ විකාර ගෙනැල්ලා කථාව කන්න එපා. නළු නිළියනටත් පෞද්ගලික ජීවිත තියනවා. හැමදාම එකම නාට්‍යයක් රඟපාපා ඉන්න එයාලට බෑ. අවන්ත එන වෙලාවට එයි. ආනන්ද අංකලුත් එන වෙලාවට එයි. එතකල් ඉවසලා ඉන්න නැත්තං කථාව නොබලා ඉන්න.
@@ඔබහාමා කවුද කිවුවේ ඔයාට.🤣🤣🤣
@@suzyjjangg4867 අනිවාර්යයෙන් අපි කියන්නෙත් ඒක තමා දේශපාලන අදාල නැ ඒක ඒ මිනිසුන්ගේ ස්වාධීන අයිතිය දෙරන එහෙම කෙරුවා කියන්නෙ ගොන් වැඩක් අපිට ඔන අවන්ත විතරයි කේෂාන් මොන පක්ෂයකට වැඩ කෙරුවත් අපිට මොකද මගෙ ක්මන්ට් එකකට එක්කෙනෙක් ඉයේ උත්තර එව්වා කේෂාන් සජිත්ගේ තේමා ගීත කිව්වා කියලා දෙරනෙන් කෙෂාන්ව අයින් කරලා කියලා ඔයා ඔක්කොම මඩ ගෝඨාභයටනේ අපිට ඔන ඩ්‍රාමා එක අවන්ත එච්චරයි
එදිරිසිමුනියට සහරාන් කෙලලා දැම්මෙ නැහැනෙ 😃 😃 😃 😃
කවුරු.කොහොම .කීවත්.ඔයා වැඩ .පෙන්නලා තමයි ඔතන.ඉන්නෙ අවන්ත
දෙසපලන හෙතු මත අවන්ත අයින් කරලාකියන්නේ ඇත්තද අපෝ අවන්ත නැත්නම් කතාව බොරුවට දන්න එපා අපට අවන්ත ඔන,,,,,,,,,,
Ane awantha ayiya oni
ඔව් අනේ.
ඒක විකාර කතාවක් කියලායි මට හිතෙන්නෙ.එහෙනම් කෙෂාන් ට වඩා දෙරනින් එලවන්න අය ඉන්නව නේ.අනේ මන්දා.😞
@@pa_ba_h එකනේ.
අවන්ත එන්නේ 1000 වෙනි කොටසට ඇවිත් දෙව්මිව රනේට බාර දීලා යනවා සඳමනාලියේ.....රනේ එක්ක යනවා.....😂😂😂😂😂
හංසනා හංසනා අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
@@sportpredictortips5527 අපිට දේශපාලන වැඩක් නැ අපි කතා කෙරුවේ ඩ්‍රාමා එක ගැන 🤣🤣🤣🤣
@@sportpredictortips5527 මේ ආනන්ද අන්කල් සජියාගේ වාහනක් හදල අහුවෙලාද දන්නේ නැ කෙලින්ම ජාපානේටම යවන්න යන්නේ දෙරන නාලිකාවේ කට්ටිය 😂😂😂😂
@@ඔබහාමා 🤣🤣🤣
සමල්කාගේ නිවුන් සහෝදරියක් විදිහට හරි ෂනූ ගේන්න. තියෙන රහස් සේරම එලිවෙන පොටක් පාදා ගැනීමට ඒ තුලින් පුලුවන්. මේ කතාව ලස්සන වෙන්නේ එහෙම කලොත්.
kandy kandy
- මටනම් හිතෙන්නේ නෑ බන් ශනු ආය මේ කතාවට එයි කියල.
ඒක නම් ඇත්ත ..ශනූ ඉන්නව නම් ශෝක්..
දැන්නම් අනුහස්ගේ හෝන්දු මාන්දු ගතිය ඇරිලා වගේ😘 පහුගිය ටිකේම අවන්ත නැති සොවින් වැලපුනානේ
Tharuki Apsaari අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
මේ මයිකගෙ ගොන් joke ඕනවට වඩා වැඩි කියන අය කො.
Saheli anuhas ekk set wenawata kmthi kttiya like ekk dn yan
Pissu Pikuduu lihini mongaleta wada saheli hodai
සමල්කා ගෙන් අහන්න තියන දේවල් අහන්නේ කොහොමද 😭
♡♡
ඇයි සමල්කා ගේ ලොකු අම්මා ලිහිනි ඉන්නෙ එයා සමල්කා ගැන ඔක්කොම දන්නවා නිල් සර් ගිහින් ලිහිනිගේන් අහන්න එකි ඔක්කොම කියයි
අපිවත් subscribe කරලා පොඩි සහයක් දෙන්න පෙන්ස්
වටිනා බුද්ධ දේශන වලට සවන්දීමට මගේ චැනලයට එක්තු වෙන්න
අවන්ත .ඉන්නව.කියල .ගොන් අම්ශ.කියනව ටිකක් විතර හිතට සතුටක්.ආව.
අවන්ත ඔනේ අපට
😁😁
ඔව්
අවන්ත නැත්නම් කතාව නතර කරන්න එදිරීඊඊඊ....
ඇත්තටම දේශපාලන හේතුවක් නිසා අවන්තව අයින් කලානම් එදිරි ඔයා චකබලාන්ස් ඉතිං දැන් හොදේ
@@niroaja6356 ruclips.net/video/veKrbv4rNng/видео.html
ruclips.net/video/veKrbv4rNng/видео.html
අවන්තයො ඉන්න තැනකින් වරෙන්කො මුන්ගේ ඇඩියාව බලන්න බැ බම්....නට්ටියම එපා වෙනවා...අනික මේ කොටගල මගුල..
අවන්ත ආයෙ එන්නේ නෑ 😍🙏 සමල්කා අයින් කරා වගෙම ගියා 🙏
අවන්ත සමල්කා ආදරේ ගොඩක් ලස්සනයි ඊට පස්සෙ අනුහස් සමල්කා ආදරේ ගොඩක් ලස්සනයි දැන් අනුහස් ලිහිණි අනේ මන්දා ඉවරයක් උනානමි හොදයි වගේ
Awanta samalka adare koheda lassana.
Mn dakke taman bodimata salli gewana eka issarata dagena tamange gf samalka ta riddanna
Eyage nidahasata bada karana
Wena kello huraltak keru kollek wa
Awa hasirune ehema etana adarayak thibbe na
Samalka ma kiwa wage awa ta eya sellam badhwak wage
E wagema awa t anuk un ekka katakarata aul na.
Adarenan irisiyawa atha
Itin awa samalka adare kisi lassanak na
අවන්ත අයේ එන්නෙ නෑ දෙව්මි
AUSTRALIA ගිහිල්ලා අතුරුදහන් උන (රවි )මාමයි,DUBAI ගිහිල්ලා BURJ KHALIFA, අතරමං උන ලයනල් මාමා වගෙ..........ඕනේ නම් මම එන්නම් අවන්ත වෙනුවට කැමති අය LIKE එකක් දාන්න😆
ආනන්දවත් ජපන් යවලා අතුරුදහන් කරන්න වගේ හදන්නේ .
ඔව් ඒ වාගේ තමයි,මේ කාතාවේ ඉන්න සේරම ට්ක එක එක ව්දියට අන් වෙනවා....🤥🤥😜එදිරිමුනි කාතව ඉවර කරන්න වාගේ යන්නේ......😜😜මෙන්න මෙහෙම්‍යි ළමායී....
අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
😂😂😂😂 මෙලෝ රහක් නැ දැන් මෙ කතාව
අවන්ත දේශපාලන ප්‍රශ්නයක් නිසා කතාවෙන් අයින් කළා කියල බොරු මඩ ප්‍රචාරණය කරන අයගෙන් මම අහන්නේ අර 225 අයින් කරන්න ඕන කියලා ප්‍රසිද්ධියේ බැනපු විශ්ව තාම දෙරණේ වැඩ කරන්නේ කොහොමද එහෙනම්? UNP, Gota, AKD, Mahesh ඔක්කොගෙම fansල දෙරණේ ඉන්නවා. එයාලට එහෙම කිසිම බලපෑමක් කාගෙන්වත් එන්නේ නෑ. මං දන්න කෙනෙක් එකේ වැඩ කරන නිසයි කියන්නේ. දේශපාලකයන්ගේ විකාර ගෙනැල්ලා කථාව කන්න එපා. නළු නිළියනටත් පෞද්ගලික ජීවිත තියනවා. හැමදාම එකම නාට්‍යයක් රඟපාපා ඉන්න එයාලට බෑ. අවන්ත එන වෙලාවට එයි. ආනන්ද අංකලුත් එන වෙලාවට එයි. එතකල් ඉවසලා ඉන්න නැත්තං කථාව නොබලා ඉන්න.
පොඩි එකා නෙවේ අපිත් බය වෙනවා
කො අනේ මේ අවන්ත...? 🌹🌹🌹🌹🌹🌹
අනුහස් .දෙව්මි ට .තියෙන්නේ .ඔයා ගෙ .පිහිටතමයි මම.එහෙම කියන්නෙ එයාට .අවන්ත .හොයල.දෙන්න ඔයා .ගොඩක් .නිහතමානී යි .අනුහස් .
සමල්කා ආය අවොත් නම් නියමයි
ආසාවෙන් බලපු රාවණ කතාව. දැන් මාස තුන ගිහින් ඉවර නැද්ද.
අවන්ත ඉන්නවනම්
ආපසු ගෙන්නන්න නැත්නම්
එක එක්කෙනා අයින්
කරනවනම් කථාව ඉවර
කරන්න පිලිස්
අපෝ මෙ දෙවුමිගෙ ඇඩියාව එපා වෙනවා.😝😝😝😝😝
දැං ඔන්න ඩිලාන්ගෙ දුවෙක් කැනඩාවෙ ඉදං එනවා. අනුහස් ඒකි එක්ක සෙට් වෙනවා. ඒකියි අනුහසුයි සුපිරියට කොම්පැනිය රන් කරනවා.
එතකොට සමල්කත් එනවා. කොහොමද ටිකිරි මොලේ 😆😆
Boku Entertainments අවන්ත තමයි සජිත්ගේ තේමා ගීතය කියන්නේ එම නිසා දිලිත් දෙරණ අයිතිකාරයා අවනතව ටික කලකට ගන්න එපා කියලා . කොහොමද ගෝඨාගේ ජනමාද්ය හසරිවිම .දිනන්න කලින් මේ
@@sportpredictortips5527 do not spred lies men
Ah.
Maru.
Eth uge dula awata wadimal nan Anuhas ta wada wadimal ne
If dilan;s daughter she may have ameesha;s qualies
Samnyen gen ayata.
Tattage are enne
Dan meke udeni ta sing kara haki
Ara parana kallakuth pennuwe
Eka hakiyawa dewmitath thyeñe
E wage dilan ge duwa gawath ameeshage genes athi
E wage kenek anuhad wa insult karaube
Nanda wagema athine
@@sportpredictortips5527 එහෙනම් ගෝඨාභය ගේ සිංදුව කියන ජුඩ් රොගන්ස් වත් flash back එකෙන් අයින් කරයි නේද
Dan කොටගල කහට තේ බොන ඔක්කෝටම ස්කූටී දෙනවද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
අවන්ත විදෙස් ගතව සිටී ශෝ වලට ගිහින් ඒත් අවන්ත ඕනේ කතාවට
අදත් වැලහින්නි වගේ අඩනවා 😬😬😬😬
ආනන්ද මාමත් කතාවෙන් නතර වෙන්න වගේ නේ, ජපන් යන්න ලෑස්ති වෙන්නේ 😄😄😄😄
අවන්තයා UNP රැලියකට නැග්ගා නැග්මයි කතාවෙනුත් අයින්. 😂
දෙරණ කෝ ඊයෙ පාවෙනාවලාකුලේ මොකද ඒක පෙන්නුවෙ නැත්තෙ,තාම ඒක හොයනව බලුවැඩ කරන්නඑපා දෙරණ😡😡😡😡😡😡
සිරාවට බං මාත් හෙවුවා කියහංකු හම්බුන්නැ
Math eka hoyanawa🤣🤣🤣
Ou mamaht hauwa
අනෙ ඔව කො කතාව
Ow.math hewwa drama eka
ඇයි පාවෙලා වලාකුලේ නැත්තෙ දෙරන එපා වෙනව අප්ප
අනිවාර්යෙන්ම.
@@akilanuwan5961 ඉතින් ගිය ඉරිද තිබුනේ නැහැනේ එකනේ.
@@akilanuwan5961 එ කොහොමද.ඉරිද තිබුනේ නැහැනේ.
ලිහිණි melo rahak na..ඉස්සර විදියයි dan විදියයි ...
නිල් සර් ඔයාට සමල්කා ගේන් මොනවද අහන්න තියෙන්නෙ අනේ මන්දා අනුහස් කිවුවා නේ සමල්කා ගැන හෙවුවා ආරංචියක් නැ කියලා දැන් කොහොමද සමල්කා ගේන් අහන්න තියෙන එවා අහන්නේ
D
ඕව ගැන ඔච්චර හිතන්න එපා..මේක මිහරකෙක් හදන නාට්‍යක්..ඌ හිටන්නේ..බලන්නෙත් මීහරක් කියල
තරහා නැතුව යාලුවනේ මාව subscribe කරගෙන යන්න ලොකු උදව්වක්
ලස්සනයි කතාවම ස්තුතියි
මොන මගුලක්ද ඕයි මේ කොයිවෙලේ බැලුවත් දෙවුමි අඩනව..😡🤬
අනේ දෙව්මි ..ඔයාට නයක් වත් දෙන්ඩ තියෙනවද අවන්තයා...මම නම් හොයාගන යනවා ගෙදර ..
කෝ අනේ අවන්ත🤔🤔
කෝ.අනේ.අවන්ත
@SL. ape wada ruclips.net/video/veKrbv4rNng/видео.html
@@muthunilanka2553 ruclips.net/video/veKrbv4rNng/видео.html
ruclips.net/video/veKrbv4rNng/видео.html
awanta attatama rata ghin enakan ohoma tama
අවනත ව මේනක හන්ගලවත්ද...සමහර විට මේනක ලග අවනත ඇති...
කතාවේ ලස්සනම වැදගත්ම වරිත එකිනෙක මේ කතාවෙන් අයින් වෙලා යනවා මුලින් රවී සමල්කා අවන්තත් අතුරුදහන් ඊලගට ආනන්ද මේ කතාව නලු නිලියන්ගේ දක්ෂ්තාව මත කොව්වර ලස්සනට මුල මැද ගලපලා ලස්සන අවසානයක් දෙන්න පුලුවන් වුනු කතාවක් ද ? මුදල් කෑදරකම නිසා විනාස කලේ
තේ බොනව,,කෝප්ප වලට රන්ඩු වෙනව..දෙව්මි දුක් වෙවී ඉන්නව..චබිය මයික් ගෙවල් ගානෙ යනව..නලුවො නිලියො පිටිපස්සෙ දොරෙන් බායි කියනව ටෙලිඩ්‍රාමා එකට...මෙව්ව ටෙලිඩ්‍රාමාද යකෝ ...දැන් ""දෙවනි ඉනිම වැල කතා" කියල සුපිරි කොමඩි දාල...එව්වා හරි විනෝදයි ඕයි
remember to keep comments respectful කියලා ගහලා තිබුනට comment බලනවා නම් කතාව මෙහෙම වෙන්නෙ නෑ... අපිට ඕන කොටස් ගොඩාක් නෙමේ...කියන දේ ඇද ඇද නැතුව ගානට කියලා ලස්සනට ඉවර වෙන කතාවක්...😏😏😏😏😏😏😏 කම්මැලි වෙලාවට බලන්න ගත්තාම නිදිමත ඩබල් වෙනවා අප්පා
Awanthata adare karana aya like ekk danna
DI appears to be in a precarious situation, as the main cast appears to be slowly depleting. It is sad to see that happen. I wonder why the DI team does not decide to give the drama a dignified ending while it can be done. DI maintained the high note for a long time wrapping up while most of the cast is still here will help it to be remembered as the great drama that it deserves to be, rather than a drama that dragged to a halt due to departing cast.
Now I am not sure if actors of Ananda and Avantha characters are leaving for good or not. If I go by the trends of the past, I can safely conclude that they are! DI team managed to bounce back from Ravi's and Samalka's departure strongly, however it is impossible to retain that same success as two more leaves is my guess, because there is nothing for Dewmi/ Anuhas and Udeni/Amesha can do in the absence of all the rest of the main cast. As good as you might be Saman, it will be very hard to keep the interest of the viewers. As a great big fan of DI... sorry to see DI in this precarious situation.
Exactly...it is such a critical moment if the particular actors have left or are leaving completely as now DI is sort of running completely on "avantha,Dewmi" as to most viewers' opinion..so if it is to be happened then I am sure ratings would go down much rapidly where DI will have to wrap up things in a very tragic way... I really do mean it
මොන කලකන්නි දෙන්නෙක්ද මේ මයිකයි චබියයි අම්මෝ හරිම පිස්සුවක්
ආනන්ද අංකල් ජපන් එනවා..... එන්න එන්න welcome ආනන්ද මහත්තයෝ. 🇯🇵🙏
🇱🇰🛫🛬🇯🇵
ආයෙ එන එකක් නෑ වගේ
Ahh oya japan da..ehenam support ekak denna ananda uncle ta
අවන්ත සමල්කාව හොයන් එන්න ගිහින් තියෙන්නේ බය වෙන්න එපා සමල්කා එාක්කම එයි
Girl friend ව දාලා ex girl friend හොයා ගේන ගියාද
ආනන්ද ජපන් ගියාම අවන්ත ජපානෙදි හම්බ වෙනව 😁ඒමද මන් දන්නෑ නිකන් කිව්වේ 😂😂🤚
Ananda japan giyama. Awanthawa hambawenawalu London waladi albet uncleta😃😃😃
අනෙ දෙව්මි උඔ නිසා ලිහිනි නිසා මෙ කතාව මල ව්කාරයක් වෙලා අඩන්නෙ නැතිව හිටුකො අවන්ත එයි යකු මෙ එදිරියා මෙ කතාව එපා කරවනවා
කෙන කෙනා හලනවද? එහෙම නැත්නම් එයාලට එපා වෙලා යනවද ? ශමල්කා හිටියා නම් මේ කතාව මීට වඩා ලස්සනයි.
අයියෝ අවන්තක කවද එයිද
අනේ මටත් ජපන් යන්ට බැරිද😂😁😁😁
1000 කිට්ටු කරල එදිරිමුනිය ටික ටික කඩුව වනනව වගේ 😄😃😁
This is a real challenge to ITN. "Kopi Kade 2"
ආනන්ද මාමාත් යන්න යන්නේ.... දෙවෙනි ඉනිමට තිත තියන්න කාල හරි. ඔය මාසෙ කියන්නේ කතාවේ අවුරුද්දක් විතරනෙ.
අන්න අවන්තයා ඉන්නවලු හෙට එදිරි දේවතාවුන් වහන්සේට පූජා වට්ටියක් පුද පඬුරු මල් මාලා එහෙම ලෑස්ති කරගනිල්ලා 😂😁😀
Aththtm d qwe ?????
කොටගලයගෙ අප්පට හැමනෙන්ඩ කන් දෙක ඉවරයි 😠😠😠😠😠
ආනන්ද මාමා යන්න හදන්නේ අවන්ත හොයාගන්න..මේනකයි, අශෝකයි දෙන්නත් සම්බන්ධයි!!!! ,
අවන්තව කතාවෙන් අයින් කරලා u n p යට වැඩ කරනවා කියලා අපරාදෙ අවන්තව දේශපාලන පලි ගැනීම් වලට කතාවෙන් අයින් කලේ
දැන් මේ කතාව කිසිම වැඩකට නැහැ.කතාවක් ගලාගෙන යන්නෙ නැහැ.
ආ බොල මෙකි නයා මැරුනු අහිකුන්ටකයා වගෙනෙ ඉවසල ඉදු
Wow puthae hi hi hu hu wow
@@kwtkwt1163 ඇයි නකො