2023 ❤ 2000න් පස්සේ අයටනම් මේ සිංදු ඇහෙන්න ලැබෙන්නේ කලාතුරකින්.එහෙම ඇහිලා මේ ගීත වලට ආදරේ කරන අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු❤😘
2005
2004❤
2010
Ahanna ahanna asa hithena sindu
මේ ගීත trending එන්නේ නෑ කවදාවත්ම මොකද මේ ගීතවල රසය හැමෝටම දැනෙන්නෙ නෑ
ඒක ඇත්ත.👍
අනිවාර්යෙන්ම ..
අනිවාර්යයෙන්ම අපේ මතු පරපුර ගැන අපිට මොන තරමිි සතුටු වෙන්න පුලුවන් එයාලගේ රසවින්දනය ගැන ...
Aniwaryenma
පුදුම ලස්සන සිංදු .
මෙහෙම සිංදු 2024ත් අහන්න හොඳ රසවින්දනයක් තියෙන්න ඕනි ❤
😊
Trending නෑ , 1 million නෑ ලංකාවේ ඉන්න මිනිස්සු මනින්න වෙන උදාහරණ කුමටද
මේ රූපරාමු නොබල සිංදුව හදවතින්ම රසවිදල ඇස් දෙකෙන් බලපු අය මගෙ කීමට එකගවෙයි
එකෙන්ම මේ රූප රාමු කව්දදන්නේ නැ හැදුවේ නැට්ටේ ඉදන් ගොම
2024 දීත් අහනවා 🌝❤️
ආඩම්බරයි. මං හිතුව මං තනියම අහනවා කියලා මේ අවුරුද්දෙත්. ආයුබෝවන්..❤🙏
මැරෙන කල්ම අහන්න පුළුවන් සිංදු ❤
විෂුවල් එක නම් චොර මෙච්චර වටිනා ගීතයකට
අධි අමෘත. අවුරුදු 10 කට 12 කට විතර කලින් ITN එකේ හීන හතක් Program එකෙන් මේක release වුනේ. එදා ඉඳන් හ් විරහව දැනෙනව අදටත් ගීතය පුරාවටම 🥺❤️
👍 ඔව්
එදා ඉදන්ම අහන් හිටිය හරිම ආසාවෙන්...
අපට අපවත් නැති ලොවක. දීකාත් කවුරුවත් සිටියත් කුමට දඔබට ඔබ පමණයක් බව දැනුන දා හදා ගන්න සිත ඉන් ලැබේ සැනසුම සදා
රූප රචනා නැති තරමට සින්දුවක රසවින්දනය ඉහලයි
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා ...නුඹත් ගියානම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා ... 🙂❤️ 2024 / 01/ 01
හමුවෙමු මතු බවයේ කියනකොට දිග හුස්මක් අරන් පාතට දැම්මා🥹
වේදනාව ඇවිලෙන දිවි කතරේදෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේඒත් කියන්නම්හමුවෙමු මතු භවයේ ! 🖤
සින්දුව වැඩියෙන්ම දැනුණ තැන 😊💜️
මොන තරම් හදවත ව්නිව්ද ගියාද තියනවානම් කදුලු කැට සට සට ගාලා ගලා ගෙන ගියේ මටන් නොදැනීම
ඇතුලාන්තයෙහිම ආදරණීය බවක් නැත්තවුන්ට මේ ගීත රසවිදිය නොහැක.💝🎶
නුබත් ගියා නම්,, හෙටක් තියේවිදමටත් ඉරක් නැගෙනා......!!! 🤔😢🤔
ai irath aranda giye...?
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා..නුබත් ගියා නම් හෙටක් තියේවිද? මටත් ඉරක් නැගෙනා ...😊❤ඒ හැගීම හැම සින්දුවෙම හැම ගායකය ලගම නෑ ❤
ගීත නෙමෙයි මේ අත්මීය ප්‍රකාශන❤️
❤
2008 මුලින්ම ඇහුවේ අදටත් අහනවා. වෙන්ව ගිය අය ගැන මතකය අවදි කරවන ගීතයක්.
ඈත් වෙන්න නම් ...ඇයි තුරුලෙම උන්නේ....🥀🥀🥀🥀😩🤕😷😷2021th meewa ahana apiii.......,❤❤
😢
2024 ahana mama
මේ වගේ ගීත ට්‍රෙන්ඩින්ග් එන්නෙ නෑ... හරියට කොච්චර හොඳ වුනත් ජේ වී පී යට ඡ්න්දෙ නෑ වගේ තමා
Ammapa atta
ඔබ හරියටම හරි .රසවින්දනය...බින්දුවයි...
ada ahanne nethi kan heta ahai....mathakada?
ගීතයක් ජනප්‍රිය වෙන්න ටික කාලයක් යනවා . ඒ සඳහා අවශ්‍ය පරිසරය ක්‍රමයෙන් සකස් විය යුතුය. ඒ වගේම තමයි ජවිපෙත් .මාලිමාවට ජයවේවා .
නුඹත් ගියානම් හෙටක් තියේවිද මටක් ඉරක් නැගෙනා 🙂🍃💛🌏
නුඹත් ගියානම් හෙටක් තියේවිද 🥺 මටත් ඉරක් නැගෙනා 😔 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏❤️❤️
🙂💜️ නොමියෙන ගීතයක් 2023 ❤️
❤❤❤❤❤අනේ ඉතින් අහන්න අහන්න ආසාහිතෙන ලේ නහර දීගේ දැනෙන්වා .. තවත් ඉතිං මොනවා ලියන්නද ♥️♥️♥️♥️♥️♥️
2022 ත් අහනවා❤️✌️මේ සින්දු වලට ගහන්න සින්දු අද කාලේ නෑ..හිතාගන්න බෑ අධිමාත්‍රා සින්දු❤️😍
මිනිස්සුන්ට ඇයි මේවා දැනෙන්නේ නැත්තේ.?🥺💔
“ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ “🔥 ලස්සන පද!
ආත්මයම මගේරාත්රීයම වැන්නේ
සංගිත රසය දන්න අය තමයි මෙවා අහන්නෙ.❤️
කොහොම හදලද මංදා මේ සිංදු ❤️❤️
ආසාවෙන් හැමදාමත් අහන්න පුලුවන්🥺❤ .............
අතිතයට යාහැකිනම් මට අනෝමා දැන ගනිවී මා තුල ඇති ඔබට තියෙන ආදරේ ❤
ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ....😔❤️
මෙන්න sindu.kawadawath epa වෙන්නේ නැ.ඒ තරම් ♥️දැනෙනවා.
2003 welath ahanna play karanne me sindu witharai 😘😱 dan kale ayta me sindu wala mihiri bawa therenne nh hangichcha arthya 🙏💙
🎉🎉🎉
පුලුවන් නම් මේ කත් අමු කරපියව්.........
ඒත් කියන්නම්...හමුවෙමු මතු භවයේ..2020:01:08
@sanduni navooo හුටා ටැපලිලා බම්.. 😂
Love this song from Dhaka Bangladesh......
Hi
❤️❤️❤️❤️👌👌
Hi Dhaka
පට්ටම සිංදුවක්.. ❤
Asama gayakaya
Hamadama eaka wage rasa widinna puluwan lassana sindu mewa
ඈත්වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ..............
mage hithen mamath okama ahuwa boho kalekata pera.
Nice 😊
Masterpiece ❤❤❤
Man ashama peranima sindu ahanna euwala arthaya maraiii
Tha great song,and great singer, Mr,amarasiri peris
මෙච්චර ලස්සන ගීත ❤❤❤
ඒක ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත
හදවත් සුන්දර මිනිසුන් අද නැත මෙ වගෙ ගීත විදින්න තරම්
ඇයි එහෙම ලියන්නෙ..... මමනං ගොඩාක් ආසයි
අමරණීය ගීත..❤❤❤
ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ
Mama hodatooooma beela inne ..coment penne na ...namuth patta asa karana sinduwak godakma asawen rasawidinna puluwan supiri githayak ...
Trending nowena tharamata hodai.nathan hapai me sindu
මටත් une.me.වගේම දෙයක් තමයි ආදරෙ.කරපු kena.මාව.dala.ගියා .mama.තනි වුණා.එ.මතකය.තුරුළු කරගෙන ඉන්නවා අදටත් .එනතුරු මඟ බලාගෙන ❤
ලස්සන ගීතයක්.. ❤
අමරණීය sindu
2024 ❤🥺
මාර ලස්සනයි
මමනම් අනිවර්යෙන්ම අහනවා
එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගෙ මළගිය ඇත්තෝ නවකතාවෙ නොරිකෝ ජපානයේ සිටිය දී දෙවුන්දරාසං ලංකාවට පැමිණෙනවා... නොරිකෝ බලන් ඉන්නවා .... දෙවුන්දරාසං තමන්ව ලංකාවට එක්ක යන්න ඒවි කියලා .. නමුත් එන්නෙ නෑ...නොරිකෝ හට සිය පියා වියෝ වූ විට ඇත්තටම කාත් කවුරුවත් නැති ගානයි. තමන්ට හිටපු එක ම එක කෙනා දෙවුන්දරාසං..ඔහුත් ඇය තනිකර දමා ලංකාවට පැමිණෙනවා.....නොරිකෝගෙ වචන, හැඟීම්, නොරිකෝට දැණුන වියෝව මේ ගීතය පුරාම තියෙයි......❤💔
❤️❤️❤️
Legend sri lanka music ❤️
වේදනාව ඇවිලෙන දිවි කතරෙ
අවසන් කාලයේදී පවා 💔💔💔💔💔💔💔💔💔💔
Here the song very beautiful
ස්තුතියි!
Lot of memories with this Beautiful Song... Miss u
My favorites song ❤
Man asama githayak
Ath vennna nam Ai. .Thurulema unnnne....
අම්මෝ භාවනා 🙂🎼🖤
වීඩියෝ එකට වඩා මනසේ මැවෙන සංකල්ප රූපය ඉතා ප්‍රබලයි.
අනිවාර්යයෙන් ❤❤
Ahapu balapu widapu geetayak.
❤❤❤❤❤❤
Mage adaraneeya samoya magen wenwela aurudu eka hamarakata kittui...me geethaya man godak welawata ahanawa..hithata danena duka......kohoma....kiyannada...
Uddika aiiyage raga pema❤️💙💜
❤️💐
රස සිංදු✌️❤️
❤...
Harema lassanai😘😘
Beautiful song
2021 අහමි..
eeth wenna nam ei thurulema unne ....
Harima lassani me song
2024 me patta ta 👇
Best song ❤
kiyanda wachana ne lassana song eka.
Nice song. 🌹❤️👍
Ath wenna namAi turulemaUnneee....
මම කැමතිම කැමතිම සින්දුවක්
Dawasaka mn me gayakayakge aduwa purawanawa..adarei amarasiri pirise sir❤️❤️💜❤️💙💜💜
Aduwa purawanna aduwak wela na
නුබත් ගියානම් හෙටක් තියේවිද 😪💔
Who will be listening to this in 2024😊? And the children after 2000? 🙃?
ඒ music. ❤
aathwennanm ai thurulema unne
මට අඩන්න වෙනවා මේක අහද්දි හැමදාම 😢
ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ ❤️
2023 ❤ 2000න් පස්සේ අයටනම් මේ සිංදු ඇහෙන්න ලැබෙන්නේ කලාතුරකින්.එහෙම ඇහිලා මේ ගීත වලට ආදරේ කරන අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු❤😘
2005
2005
2004❤
2010
Ahanna ahanna asa hithena sindu
මේ ගීත trending එන්නේ නෑ කවදාවත්ම මොකද මේ ගීතවල රසය හැමෝටම දැනෙන්නෙ නෑ
ඒක ඇත්ත.👍
අනිවාර්යෙන්ම ..
අනිවාර්යයෙන්ම අපේ මතු පරපුර ගැන අපිට මොන තරමිි සතුටු වෙන්න පුලුවන් එයාලගේ රසවින්දනය ගැන ...
Aniwaryenma
පුදුම ලස්සන සිංදු .
මෙහෙම සිංදු 2024ත් අහන්න හොඳ රසවින්දනයක් තියෙන්න ඕනි ❤
😊
Trending නෑ , 1 million නෑ
ලංකාවේ ඉන්න මිනිස්සු මනින්න වෙන උදාහරණ කුමටද
මේ රූපරාමු නොබල සිංදුව හදවතින්ම රසවිදල ඇස් දෙකෙන් බලපු අය මගෙ කීමට එකගවෙයි
එකෙන්ම මේ රූප රාමු කව්දදන්නේ නැ හැදුවේ නැට්ටේ ඉදන් ගොම
2024 දීත් අහනවා 🌝❤️
ආඩම්බරයි. මං හිතුව මං තනියම අහනවා කියලා මේ අවුරුද්දෙත්. ආයුබෝවන්..❤🙏
මැරෙන කල්ම අහන්න පුළුවන් සිංදු ❤
විෂුවල් එක නම් චොර මෙච්චර වටිනා ගීතයකට
අධි අමෘත.
අවුරුදු 10 කට 12 කට විතර කලින් ITN එකේ හීන හතක් Program එකෙන් මේක release වුනේ. එදා ඉඳන් හ් විරහව දැනෙනව අදටත් ගීතය පුරාවටම 🥺❤️
👍 ඔව්
එදා ඉදන්ම අහන් හිටිය හරිම ආසාවෙන්...
අපට අපවත් නැති ලොවක. දී
කාත් කවුරුවත් සිටියත් කුමට ද
ඔබට ඔබ පමණයක් බව දැනුන දා
හදා ගන්න සිත ඉන් ලැබේ සැනසුම සදා
රූප රචනා නැති තරමට සින්දුවක රසවින්දනය ඉහලයි
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා ...
නුඹත් ගියානම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා ... 🙂❤️ 2024 / 01/ 01
හමුවෙමු මතු බවයේ කියනකොට දිග හුස්මක් අරන් පාතට දැම්මා🥹
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ ! 🖤
සින්දුව වැඩියෙන්ම දැනුණ තැන 😊💜️
මොන තරම් හදවත ව්නිව්ද ගියාද තියනවානම් කදුලු කැට සට සට ගාලා ගලා ගෙන ගියේ මටන් නොදැනීම
ඇතුලාන්තයෙහිම ආදරණීය බවක් නැත්තවුන්ට මේ ගීත රසවිදිය නොහැක.💝🎶
නුබත් ගියා නම්,, හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා......!!! 🤔😢🤔
ai irath aranda giye...?
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා..
නුබත් ගියා නම් හෙටක් තියේවිද?
මටත් ඉරක් නැගෙනා ...😊❤
ඒ හැගීම හැම සින්දුවෙම හැම ගායකය ලගම නෑ ❤
ගීත නෙමෙයි මේ අත්මීය ප්‍රකාශන❤️
❤
2008 මුලින්ම ඇහුවේ අදටත් අහනවා. වෙන්ව ගිය අය ගැන මතකය අවදි කරවන ගීතයක්.
ඈත් වෙන්න නම් ...ඇයි තුරුලෙම උන්නේ....🥀🥀🥀🥀😩🤕😷😷
2021th meewa ahana apiii.......,❤❤
😢
2024 ahana mama
මේ වගේ ගීත ට්‍රෙන්ඩින්ග් එන්නෙ නෑ... හරියට කොච්චර හොඳ වුනත් ජේ වී පී යට ඡ්න්දෙ නෑ වගේ තමා
Ammapa atta
ඔබ හරියටම හරි .රසවින්දනය...බින්දුවයි...
ada ahanne nethi kan heta ahai....mathakada?
ගීතයක් ජනප්‍රිය වෙන්න ටික කාලයක් යනවා . ඒ සඳහා අවශ්‍ය පරිසරය ක්‍රමයෙන් සකස් විය යුතුය. ඒ වගේම තමයි ජවිපෙත් .
මාලිමාවට ජයවේවා .
නුඹත් ගියානම් හෙටක් තියේවිද
මටක් ඉරක් නැගෙනා 🙂🍃💛🌏
නුඹත් ගියානම් හෙටක් තියේවිද 🥺 මටත් ඉරක් නැගෙනා 😔 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබ තුමන්ට 🙏🙏❤️❤️
🙂💜️ නොමියෙන ගීතයක්
2023 ❤️
❤❤❤❤❤අනේ ඉතින් අහන්න අහන්න ආසාහිතෙන ලේ නහර දීගේ දැනෙන්වා .. තවත් ඉතිං මොනවා ලියන්නද ♥️♥️♥️♥️♥️♥️
2022 ත් අහනවා❤️✌️
මේ සින්දු වලට ගහන්න සින්දු අද කාලේ නෑ..
හිතාගන්න බෑ අධිමාත්‍රා සින්දු❤️😍
මිනිස්සුන්ට ඇයි මේවා දැනෙන්නේ නැත්තේ.?🥺💔
“ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ “🔥 ලස්සන පද!
ආත්මයම මගේ
රාත්රීයම වැන්නේ
සංගිත රසය දන්න අය තමයි මෙවා අහන්නෙ.❤️
කොහොම හදලද මංදා මේ සිංදු ❤️❤️
ආසාවෙන් හැමදාමත් අහන්න පුලුවන්🥺❤ .............
අතිතයට යාහැකිනම් මට අනෝමා දැන ගනිවී මා තුල ඇති ඔබට තියෙන ආදරේ ❤
ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ....😔❤️
මෙන්න sindu.kawadawath epa වෙන්නේ නැ.ඒ තරම් ♥️දැනෙනවා.
2003 welath ahanna play karanne me sindu witharai 😘😱 dan kale ayta me sindu wala mihiri bawa therenne nh hangichcha arthya 🙏💙
🎉🎉🎉
පුලුවන් නම් මේ කත් අමු කරපියව්.........
ඒත් කියන්නම්...
හමුවෙමු මතු භවයේ..
2020:01:08
@sanduni navooo හුටා ටැපලිලා බම්.. 😂
Love this song from Dhaka Bangladesh......
Hi
❤️❤️❤️❤️👌👌
Hi Dhaka
පට්ටම සිංදුවක්.. ❤
Asama gayakaya
Hamadama eaka wage rasa widinna puluwan lassana sindu mewa
ඈත්වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ..............
mage hithen mamath okama ahuwa boho kalekata pera.
Nice 😊
Masterpiece ❤❤❤
Man ashama peranima sindu ahanna euwala arthaya maraiii
Tha great song,and great singer, Mr,amarasiri peris
මෙච්චර ලස්සන ගීත ❤❤❤
ඒක ඇත්ත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත
හදවත් සුන්දර මිනිසුන් අද නැත මෙ වගෙ ගීත විදින්න තරම්
ඇයි එහෙම ලියන්නෙ.....
මමනං ගොඩාක් ආසයි
අමරණීය ගීත..❤❤❤
ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ
Mama hodatooooma beela inne ..coment penne na ...namuth patta asa karana sinduwak godakma asawen rasawidinna puluwan supiri githayak ...
Trending nowena tharamata hodai.nathan hapai me sindu
මටත් une.me.වගේම දෙයක් තමයි ආදරෙ.කරපු kena.මාව.dala.ගියා .mama.තනි වුණා.එ.මතකය.තුරුළු කරගෙන ඉන්නවා අදටත් .එනතුරු මඟ බලාගෙන ❤
ලස්සන ගීතයක්.. ❤
අමරණීය sindu
2024 ❤🥺
මාර ලස්සනයි
මමනම් අනිවර්යෙන්ම අහනවා
එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගෙ මළගිය ඇත්තෝ නවකතාවෙ නොරිකෝ ජපානයේ සිටිය දී දෙවුන්දරාසං ලංකාවට පැමිණෙනවා... නොරිකෝ බලන් ඉන්නවා .... දෙවුන්දරාසං තමන්ව ලංකාවට එක්ක යන්න ඒවි කියලා .. නමුත් එන්නෙ නෑ...නොරිකෝ හට සිය පියා වියෝ වූ විට ඇත්තටම කාත් කවුරුවත් නැති ගානයි. තමන්ට හිටපු එක ම එක කෙනා දෙවුන්දරාසං..ඔහුත් ඇය තනිකර දමා ලංකාවට පැමිණෙනවා.....නොරිකෝගෙ වචන, හැඟීම්, නොරිකෝට දැණුන වියෝව මේ ගීතය පුරාම තියෙයි......❤💔
❤️❤️❤️
Legend sri lanka music ❤️
වේදනාව ඇවිලෙන දිවි කතරෙ
අවසන් කාලයේදී පවා 💔💔💔💔💔💔💔💔💔💔
Here the song very beautiful
ස්තුතියි!
Lot of memories with this Beautiful Song... Miss u
My favorites song ❤
Man asama githayak
Ath vennna nam Ai. .Thurulema unnnne....
අම්මෝ භාවනා 🙂🎼🖤
වීඩියෝ එකට වඩා මනසේ මැවෙන සංකල්ප රූපය ඉතා ප්‍රබලයි.
අනිවාර්යයෙන් ❤❤
Ahapu balapu widapu geetayak.
❤❤❤❤❤❤
Mage adaraneeya samoya magen wenwela aurudu eka hamarakata kittui...me geethaya man godak welawata ahanawa..hithata danena duka......kohoma....kiyannada...
Uddika aiiyage raga pema❤️💙💜
❤️💐
රස සිංදු✌️❤️
❤...
Harema lassanai😘😘
Beautiful song
2021 අහමි..
eeth wenna nam ei thurulema unne ....
Harima lassani me song
2024 me patta ta 👇
Best song ❤
kiyanda wachana ne lassana song eka.
Nice song. 🌹❤️👍
Ath wenna nam
Ai turulema
Unneee....
මම කැමතිම කැමතිම සින්දුවක්
Dawasaka mn me gayakayakge aduwa purawanawa..adarei amarasiri pirise sir❤️❤️💜❤️💙💜💜
Aduwa purawanna aduwak wela na
නුබත් ගියානම් හෙටක් තියේවිද 😪💔
Who will be listening to this in 2024😊? And
the children after 2000? 🙃?
ඒ music. ❤
aathwennanm ai thurulema unne
මට අඩන්න වෙනවා මේක අහද්දි හැමදාම 😢
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ ❤️