Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මේක බලාගෙන බටර් කේක් හැදුවා අද හරිම රසයි. කේක් හදන එක ලොකූකූකූකූකූ දෙයක් කියලා හිතපු මං වගේ අයට මෙහෙම ලේසි ක්‍රම කියලා දෙනවට ස්තූතියි
ඊයේ මං හැදුවා මේ කේක් එක..හරිම රසයි අක්කේ..ගොඩක් ස්තූතියි ඔයාට..❤️
Godak sthuthi....me kale godak dewal hoyaganna nene....oya gedara thiyena dewal walin lassanata kiyala dunna....jayawewa....
ඔයාගෙ ක්‍රම හරි ලේසියි අක්කා තෑන්ක්ස් ගොඩක් කෑම හද්න්න පුරුදු උනා තෙරුවන් සරනයි අක්කා 🎂🤗💝
මම අද හැදුවා ,පාට 3න් හැදුවෙ,අනේ හරිම රසයි.ඒ වගේම පහසුයි,නිහතමානීව බොරු ආටෝපයන් නැතුව හැමදේම සරළව කියාදෙනව,ගොඩාක් ස්තූතියි ...නoගි,තෙරුවන් සරණයි ඔයාට .
ස්තුතියි ..ගොඩක් සතුටුයි ..තෙරුවන් සරණයි 😊
මම මේ ඔයා හදන කෑම වර්ග හැමදෙයක් දරුවන්ට හදලා දෙනවා ලංකාවට ගියාම... ඇත්තටම පහසුයි මැණික ඔයා මේ කෑම ජාති හදන ක්‍රමය...තෙරුවන් සරණයි මැණික යහපතක්ම වේවා...
තෙරුවන් සරණයි ඔයාටත් 😊
මමත් හැදුවා රසයි ඒ විදිහට කෙක් එක ආවා අක්කා ඔයාට ගොඩාක් ස්තූතියි පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි
අයිසින් එක හදන්න මම එකතු කරන්නෙ ඇස්ට්‍රා මාගරින් මේසහැදි 1 ක්.. වීඩියෝ එකේ බටර් කියලා කියන්නෙ වැරදීමක්.. බටර් ඕන නෑ මේ රෙසිපි එකට 😊👍
E kiyanne astra pavichchi kalata kamak nahane akke
අවන් එකට දානවා නම් සෙල්සියස් අංශක කීයටද දාන්නෙ
Eka maruneee thenks akkii
හරිම අගෙයි. ස්තුතියි.
Ape siyage upan dine iye appi meka haduva haryma rahay.🤤🎂
Akke man me video eka balala cake eka heduwa.. Man hadapu palaweni cake eka. Hodatama thibba. Thanks akke.
I made it and it came out really well. Thank you for the recepie ❤️
මමත් හැදුවා අක්කේ හරිම රසයි. ගොඩක් ස්තුතියි
Thank you akke harima lesi me vidiyata hadanna hadala kiyannam rasa😍😍
Wowwww mama try kara...eka nam harima rasai...hadannath lesi.
Niyamai akke..thanks
Akka...mama...meka....Kala harima rasai....thanks 🤙🤙🤙🤙🤙🤙🤙
ස්තුතියි 😊
මන් අද හැදුවා නියමට ආවා.හරි රසයි.හදන්නත් ලේසියි.
ගොඩක් සතුටුයි 😊
Mamath haduwa ada rasata hodata aawa cake eka💖💖, Oyata Godak Sthuthiy..🙏 Theruwansaranai parissamin inna.. 🙏
Woow supiri. Mamath meka eye heduwa. Hodatama awa rasai. Thanks oyata. Pan eke hadana tawa recipes danna. Api balan innawa. Oyata thanks a lot
akki mekata thel wenuwata diyakaragaththa butter ho මාගරින් danna puluwanda??
Thank you akki patiyo. Hadala rasa kiyannam apith. Theruwan saranayi oyalata godak parissam inna oyala hamoma 🤗 🤗 😍😍😘😘💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
ස්තුතියි ඔයාට ...තෙරුවන් සරණයි 😊
Apita beater ekenuth karanna puluwanda
Mama meka heduwa.niyameta awa. puthage upan dineta haduwe ath akke pol thel venuwata astra dala aith hadala balannada?ahema danawanam kochcharak onada?(Mesa hadi walinma kiyanna.godak gewalwala tharadi ne.ape gedarat ne.Bs!😊
Thnx chammi akki. Gd recipe. Very easy. Short & sweet ... ❤️❤️🤩🤩🤩
Akki oil,icing eke butter wenuwata ඇස්ට්‍රා මාගරින් ganna puluwanda
Supiri mn asama kamak cake mn hadala balannm ❤️❤️
Harima lassanata pennala deela thiyenawa.thanks alot.
Thanks dear 👍🏼🌹💖
Awan eke thibboth kohomd akki thiynne
Aluth wisihakata 👍👍thank you 😐😐
අක්කි හරිම රසයි මම හැදුවා
Oya okkoma blender eke mix karanna baida
මරු
supiri
Thel danne nethuwa batar danna puluwanda
Blender karanna puluwanda akkiyo
Mamath triy kara niyameta awa
Akkiyo mekata apita ara pan ekata dana kole nethuwa karanna beida
Aka.nam.supiri.lehesi.nisa.thanks
මගේ උපන්දිනේ හෙට මාත් හදනවා
Akke batara magarin wenuwata astra gannath puluwan neda
Akke mata keck soft gatiya enne ey.,?
Hi, mata dana ganna puluwanda flour 500g and sugar 500g cups walin nam kochcharada kiyala?
Ane shoi thanks
Cocount oil danna beri?
Mamath dan haduwa ,hodata thiyenawa thankssssss
Polthel danna beride akki?
Super👌මෙි කාලෙටම ගැලපෙනවා.thanks chammi ❤️
Math heduwa me vdo 1 balagena.cake eka niyametama awa.thank you 🥰
Lassanai hadala rasabalamu
Vanila ekak kiyak wenawada
Akki do the same video for a chocalate cake😍
Superb an nice
Math eye haduwa hodatama awa thanks akki ..
ගොඩක් සතුටුයි නංගී 😊
💓💓💓මම අද මේක හැදුවා අම්මා උපන් දිනය හින්දා.කේක් එක නම් හරිම රසයි.මගෙ අම්මත් හරියට සතුටු වුනා💓💓💓
මටත් ගොඩක් සතුටුයි dear 👍😊
Api haduwa harima rasai
ගොඩක් සතුටුයි 👍😊
Akki meke rice cooker ake hadana barida ?
Rice cooker eke hadana cake video ekkak danna please. May lock down kale. Riban cake ekkak
Anee harima lesi... Thanks ❤️
Akke oven eke danawa nam kochchara wela tiyanna oneda c kohomada plz reply
Akki man meka haduwa harima rasi. Akki icing suger danawanan cream ekata kochchara danna onada
ane akke oyata puluwannam vanila diyara hadana video ekak hadannakoo plzz reply me
වැනිලා ලංකාවේ හොයා ගන්න නෑ නේද? මම හොයලා බලන්නම් 😊
Very nice cake
Akki mekata pol tel ganna barida
Sweet ekak hadanna hitha hitha ennkota tmi meka dakke..hadala rasa kiynam akki..busu saranai.
බුදුසරණයි 😊
ගොඩක් වටිනවා අක්කී
Thanks akkio..මාත් හැදුව අද..😍😋😋
Thank you
Mn haduwa hodata awa akki
Maru akki😍
Mamath heduwa hodatama awa..thank you oyata..
akka mata prejekak nana maKa prej ake dannama onada ana mata kiyana
Thanks akkiyo
නියමයි ස්තුතියි
Gedra idan api khomd piti 225g k , thel 125g k mana gannee??
කප් මෙෂර්මන්ට්ස් google search කරන්න පුලුවන් 😊
Meka awan eke hadanna barida
Woow
Me ridan cake eka 'Awan eke' hadanawanam kohchcara wela bek karanna onada. Kohchcara ushnathwayakada bek karanna ona
සම්පූර්ණ කේක් එක එකටම හදන්න නම් 180c විනාඩි 20-30 ක් යන්න පුලුවන් 😊
අක්කේ oya ara 🎂 eka hadanna kalin tel gala yatin kolayak damma neda eka tel kolayakda nattam eka wenuwata tel kolayak ganna puluwanda😊😘
Great!
Thank u akka❤️Math haduwa cake eka rasata awa👍💯
Thanks❤️❤️❤️ අක්කී..
Thank you very much Eeye yaduwa very tasty 🥰
Excellent very good very nice 👍 🌹🇺🇸
Thanks
Leyar eka wire rack ekakata dagannama onida.. e wenuwata ආදේශකයක් nadda ??
Ane hamadama me vage hadanna lesi video danna❤
Ane akki thel 125ml kiyanne cup walin nam kochcharakda
Eggs noda cake hadanna barida?puluwannam e widiyata video ekak danna akka
Akke butter icing sugar ne kiyala hema dema thiyanavane akke
බටර් , අයිසින් සීනි නෑ.. සරලයිනෙ😊
Oil wenuwata butter use krnna pluwan da?
Budusaranayi suwapath wewa
Akke pachmen paper wenuwata use karanna puluwan monada
සුදු කොලයක දෙපැත්තේ විනිවිද පෙනෙන තරමට තෙල් තවරලා ගන්න.😊
Mn haduwa akke hariyatama awa thank u
ගොඩාක් සතුටුයි නංගී 😊
Me cakeeke weighteka keeyada?, Heta mage duwage b'day eka, mama meka hadannai inne,thank you very much receipeekata, newele Mata meka godak watinava, Good luck oyalata
මම weight එක නම් බැලුවෙ නෑ 10 දෙනෙකුට ප්‍රමානවත් ..කොටු හැඩයේ කෑලි 8ක් කපන්න පුලුවන් 😊
you are a great cook thanks
Wow Yammy
Ada haduwa...👍👍👍👍👍

Rice cooker eke hadana cake video ekkak danna please.
May lock down kale.
Riban cake ekkak
Anee harima lesi... Thanks ❤️
Akke oven eke danawa nam kochchara wela tiyanna oneda c kohomada plz reply
Akki man meka haduwa harima rasi. Akki icing suger danawanan cream ekata kochchara danna onada
ane akke oyata puluwannam vanila diyara hadana video ekak hadannakoo plzz reply me
වැනිලා ලංකාවේ හොයා ගන්න නෑ නේද? මම හොයලා බලන්නම් 😊
Very nice cake
Akki mekata pol tel ganna barida
Sweet ekak hadanna hitha hitha ennkota tmi meka dakke..hadala rasa kiynam akki..busu saranai.
බුදුසරණයි 😊
ගොඩක් වටිනවා අක්කී
Thanks akkio..මාත් හැදුව අද..😍😋😋
Thank you
Mn haduwa hodata awa akki
Maru akki😍
Mamath heduwa hodatama awa..thank you oyata..
akka mata prejekak nana maKa prej ake dannama onada ana mata kiyana
Thanks akkiyo
නියමයි ස්තුතියි
Gedra idan api khomd piti 225g k , thel 125g k mana gannee??
කප් මෙෂර්මන්ට්ස් google search කරන්න පුලුවන් 😊
Meka awan eke hadanna barida
Woow
Me ridan cake eka 'Awan eke' hadanawanam kohchcara wela bek karanna onada. Kohchcara ushnathwayakada bek karanna ona
සම්පූර්ණ කේක් එක එකටම හදන්න නම් 180c විනාඩි 20-30 ක් යන්න පුලුවන් 😊
අක්කේ oya ara 🎂 eka hadanna kalin tel gala yatin kolayak damma neda eka tel kolayakda nattam eka wenuwata tel kolayak ganna puluwanda😊😘
Great!
Thank u akka❤️
Math haduwa cake eka rasata awa👍💯
Thanks❤️❤️❤️ අක්කී..
Thank you very much
Eeye yaduwa very tasty 🥰

Wow
Yammy
Ada haduwa...👍👍👍👍👍