Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම හැමදාම ආසාවෙන් බලන්නේ මේ වීඩියෝ ❤ අපි ඉතාලියේ ගෙවන කාර්ය බහුල ,හිර වෙච්ච ජීවිතේ වගේ නෙවෙයි .හරිම නිදහස් ..හරිම සැනසීමයි .ඔයාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ...❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
මොනතරම් ආදරනීය යිද කතා කරන විදිය..නැන්දලා,ආනමඩුවේ නැන්දලා..හරිම ලෙන්ගතුයි දුවේ...අනේ ඔය දෑත් වලට යෝධ බල යෝද ශක්තිය ලැබෙන්න ඕනි..මොන තරම ගරු ගාම්බීර රැකියාවක් ද ඔයාලා කරන්නේ..පාර්ලිමේන්තුවේ හොරා කන එවුන් නෙමෙයි මහත්තුරු...ඔයාලයි මහත්වරු...හරිම ආඩම්බරයි දුවේ...අනේ තල්කිරි මං බීලා නෑ කවදාවත් ..අහලා තිබුනා විතරයි...රස වගේම ලස්සන පාටකුත් ආවා ඒවාවල..චීස්බෝලේගේ ලැසි ගමන හරිම ලස්සනයි ...උදාරයි දුවේ උදාරයි..❤❤❤❤
ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️❤️
Another wonderful video❤❤❤❤ bless you🙏🙏🙏
❤️❤️❤️
ලූනු ගලවනව බලන් ඉදල මගෙ දනහිස් රිදෙනව.❤❤❤❤❤
Lassanaiiii video eka thanks nangi
Harima asawen video serama baluwe digatama video ona me parisaraya dakiddi lankawata duwan enna hithenawa.issara mage thaththath nawathila unne thalavila ❤
ලස්සනයි අක්කි විඩියො දිගටම ගේන්න ❤❤
Oyage videos balanna man hari asai daruwo.man hemadama balanawa.
Aneee❤️godak sthuthi ❤️❤️❤️
Palaweni parata tamae oyage vidiyo baluwe ane harima asawen baluwa oya koheda mat gedara mama miris hitawala tiyenne
ගොඩාක් ස්තූතී❤️අපි තලවිල
මමත් පුන්ච්කලේ ලග අයගෙ ගෙවල්වල ලුණු ගලවන්න කපන්න ගිහින් තියෙනවා . හරි ශෝක්.කලු වෙනවා කියලා මාව කොහේවත් යවන්නේ නැහැ ඉස්සර .තාමත් ඔය ගමට මම හරි ආසයි .ඒ අතින් ඔයා හරි lukky. ලෝකේ කොහේවත් ඔය ගම තරම් ලස්සන ගමක් නැහැ .
adarei ❤❤❤❤
God’s blessings ❤️
Akkila inna gama koheda
Thalawila
@@mihisan9298 ane hari shook pethtak mn hari asai kristian agamata mn buddhist eth mn mara asai akki kawadawath ewith ne eth enn asawen inna pethtak 😍
@mgdinesh8645 අනිවාර්‍යයෙන් එන්න❤️❤️❤️
@@mihisan9298 madu pallinm ewith thiyenawa e pethted e 🤭marama asai mn madu paliyata
Thalawila pahu karan thamai madu palli yanne
Goad. Bless. You. ❤❤❤🎉🎉🎉
හරීම ආසාවෙන් බැලුවා
Thal kiri walata saw dala balanna
Hari ❤️❤️❤️
අදමයි දැක්කේ ළුණු ගලවල ගොඩ ගහනවා අපේ පැත්තේ තියෙන්නේ වි ගොවි තැන් ඔය වගේ ලොකු හේන් නැ ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Cheese bole ❤❤❤තුන් දෙනාටම ආදරෙයි 😊
❤️❤️❤️🐶
Nangige tikiri mole niyamai ❤
❤️❤️❤️☺️
Nice interesting video
Ane akke thal gediyak ewanna berida
Koheda oya inne?
👍👍👍👍👍👍👍❤
අදත් වීඩියෝ එක මරු...❤❤❤අක්කලා තලවිල කිව්වා නේද...ඒ පල්ලියෙ උත්සවයක් තියෙනවද හෙට ඉදන්...notification ඇවිත් තිබුනා train දානවා කියලා ඒ උත්සවේට යන අයට...මට ඔයාව මතක් උනා ඒක දැක්කම..
ඔව් ඉරිදාට පල්ලියේ මන්ගල්ලේ❤️❤️❤️
😍😍
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඇත්තටම පූතා මම තල් කිරි හදනවා මීට කලීන් දැකලා නෑ thanks පෙන්නුවට. තල් මීපැණි කියන්නේ මොනවද . පුලුවන් කමක් තියෙනවනම් හදන්න හොදද. චීස් බෝලේ ඇවිදින කොට චීස් බෝලයක්ම තමයි ❤
❤️❤️❤️ තල් මීපැනි නම් මම අහලා නෑ
Adamai ehuwe කකුළුවන් thambala kanawa කියලා , cheese bole aadarei oyata ❤
බුදු සරණයි 🎉🎉🎉❤❤
Ada thamai lunu galawanawa dakke.
තල් යුෂ වලින් , කේක් එක්කුත් හදන්නකෝ නංගා...😅😅😅💜️💐
හරි👍හදලා බලා බලමු❤️❤️❤️
🥰🥰❤️
කක්කුට්ටො කිවේ කකුලුවොන්ට නෙද අක්කේ... ❤
ඔවී
ලස්සන වගාවක්.මට කියන්න පුලුවන්ද ළුූනු හිටවන්න කලින් පොහොර දානවද?හිටෙව්වාට පස්සෙත් පොහොර දානවද?කොච්චර කාලෙකින්ද ගලවන්නෙ? ❤
හිටවන්න කලින් ගොම පොහොර ගහලා බිම හානවා, හිටෙව්වාට පස්සෙත් පොහොර වර්ග දානවා,දවස් 55 කින් වගේ ගලවනවා
ඔයාගෙ විඩියෝ බලන්න මිස් වෙයි,,මොකද මන් හොස්පිට්ල් නතර වෙලා ඉන්නේ,,
අනේ❤️ඔයාට මොකද උනේ?
අනේ අක්කේ පුලුවන් නම් මට තල් ගෙඩියක් දෙන්න කො කාලාම නැ ( මට පුලුවන් ඔයාට ඔන ගානක් දෙන්න අක්කෙ ) ❤❤
ඔයා කොහෙද?
@@mihisan9298කලුතර අක්කේ 😢 මට පුලුවන් ඩිලිවරි සර්විස් එකක් ඇරෙන්ජ් කරලා දෙන්න අක්කාට ❤❤❤
@@mihisan9298කලුතර අක්කේ
Lunu aĺa ganneth oya gahenmada
Ow
චැනල් එකේ නම කියන්න අමතක උනා .මැහුම් අත්කම් පාසල. චැනල් එකේ නම
වගාව සරු වේවා…..මේ අර තල් වෑවර කන තල් ගෙඩි ද
❤️❤️❤️ ඔව් පොඩි ගෙඩි තමයි එහෙම කන්නේ
මම ඔයාගේ වගාව බලන්න ආසයි දුව
මම ලගදි ඔයාලාගේ ගම්පැත්තේ ගියා පුදුම තරම් ලස්සන ගමක් හරිම සරැසාරයි ඔයාලානම් හරිම වාසනාවන්තයි ලංකාවෙි මෙිවාගේ පලාතක් තියෙනවා කියලා දැනගත්තෙත් එදා
❤❤❤
මම හැමදාම ආසාවෙන් බලන්නේ මේ වීඩියෝ ❤ අපි ඉතාලියේ ගෙවන කාර්ය බහුල ,හිර වෙච්ච ජීවිතේ වගේ නෙවෙයි .හරිම නිදහස් ..හරිම සැනසීමයි .ඔයාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ...❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
මොනතරම් ආදරනීය යිද කතා කරන විදිය..නැන්දලා,ආනමඩුවේ නැන්දලා..හරිම ලෙන්ගතුයි දුවේ...අනේ ඔය දෑත් වලට යෝධ බල යෝද ශක්තිය ලැබෙන්න ඕනි..මොන තරම ගරු ගාම්බීර රැකියාවක් ද ඔයාලා කරන්නේ..පාර්ලිමේන්තුවේ හොරා කන එවුන් නෙමෙයි මහත්තුරු...ඔයාලයි මහත්වරු...හරිම ආඩම්බරයි දුවේ...අනේ තල්කිරි මං බීලා නෑ කවදාවත් ..අහලා තිබුනා විතරයි...රස වගේම ලස්සන පාටකුත් ආවා ඒවාවල..චීස්බෝලේගේ ලැසි ගමන හරිම ලස්සනයි ...උදාරයි දුවේ උදාරයි..❤❤❤❤
ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️❤️
Another wonderful video❤❤❤❤ bless you🙏🙏🙏
❤️❤️❤️
ලූනු ගලවනව බලන් ඉදල මගෙ දනහිස් රිදෙනව.❤❤❤❤❤
❤️❤️❤️
Lassanaiiii video eka thanks nangi
❤️❤️❤️
Harima asawen video serama baluwe digatama video ona me parisaraya dakiddi lankawata duwan enna hithenawa.issara mage thaththath nawathila unne thalavila ❤
❤️❤️❤️
ලස්සනයි අක්කි විඩියො දිගටම ගේන්න ❤❤
❤️❤️❤️
Oyage videos balanna man hari asai daruwo.man hemadama balanawa.
Aneee❤️godak sthuthi ❤️❤️❤️
Palaweni parata tamae oyage vidiyo baluwe ane harima asawen baluwa oya koheda mat gedara mama miris hitawala tiyenne
ගොඩාක් ස්තූතී❤️අපි තලවිල
මමත් පුන්ච්කලේ ලග අයගෙ ගෙවල්වල ලුණු ගලවන්න කපන්න ගිහින් තියෙනවා . හරි ශෝක්.කලු වෙනවා කියලා මාව කොහේවත් යවන්නේ නැහැ ඉස්සර .තාමත් ඔය ගමට මම හරි ආසයි .ඒ අතින් ඔයා හරි lukky. ලෝකේ කොහේවත් ඔය ගම තරම් ලස්සන ගමක් නැහැ .
❤️❤️❤️
adarei ❤❤❤❤
❤️❤️❤️
God’s blessings ❤️
❤️❤️❤️
Akkila inna gama koheda
Thalawila
@@mihisan9298 ane hari shook pethtak mn hari asai kristian agamata mn buddhist eth mn mara asai akki kawadawath ewith ne eth enn asawen inna pethtak 😍
@mgdinesh8645 අනිවාර්‍යයෙන් එන්න❤️❤️❤️
@@mihisan9298 madu pallinm ewith thiyenawa e pethted e 🤭marama asai mn madu paliyata
Thalawila pahu karan thamai madu palli yanne
Goad. Bless. You. ❤❤❤🎉🎉🎉
❤️❤️❤️
හරීම ආසාවෙන් බැලුවා
❤️❤️❤️
Thal kiri walata saw dala balanna
Hari ❤️❤️❤️
අදමයි දැක්කේ ළුණු ගලවල ගොඩ ගහනවා අපේ පැත්තේ තියෙන්නේ වි ගොවි තැන් ඔය වගේ ලොකු හේන් නැ ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️
Cheese bole ❤❤❤තුන් දෙනාටම ආදරෙයි 😊
❤️❤️❤️🐶
Nangige tikiri mole niyamai ❤
❤️❤️❤️☺️
Nice interesting video
❤️❤️❤️
Ane akke thal gediyak ewanna berida
Koheda oya inne?
👍👍👍👍👍👍👍❤
❤️❤️❤️
අදත් වීඩියෝ එක මරු...❤❤❤
අක්කලා තලවිල කිව්වා නේද...ඒ පල්ලියෙ උත්සවයක් තියෙනවද හෙට ඉදන්...notification ඇවිත් තිබුනා train දානවා කියලා ඒ උත්සවේට යන අයට...මට ඔයාව මතක් උනා ඒක දැක්කම..
ඔව් ඉරිදාට පල්ලියේ මන්ගල්ලේ❤️❤️❤️
😍😍
❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
ඇත්තටම පූතා මම තල් කිරි හදනවා මීට කලීන් දැකලා නෑ thanks පෙන්නුවට. තල් මීපැණි කියන්නේ මොනවද . පුලුවන් කමක් තියෙනවනම් හදන්න හොදද. චීස් බෝලේ ඇවිදින කොට චීස් බෝලයක්ම තමයි ❤
❤️❤️❤️ තල් මීපැනි නම් මම අහලා නෑ
Adamai ehuwe කකුළුවන් thambala kanawa කියලා , cheese bole aadarei oyata ❤
❤️❤️❤️🐶
බුදු සරණයි 🎉🎉🎉❤❤
❤️❤️❤️
Ada thamai lunu galawanawa dakke.
❤️❤️❤️
තල් යුෂ වලින් , කේක් එක්කුත් හදන්නකෝ නංගා...😅😅😅💜️💐
හරි👍හදලා බලා බලමු❤️❤️❤️
🥰🥰❤️
❤️❤️❤️
කක්කුට්ටො කිවේ කකුලුවොන්ට නෙද අක්කේ... ❤
ඔවී
ලස්සන වගාවක්.මට කියන්න පුලුවන්ද ළුූනු හිටවන්න කලින් පොහොර දානවද?හිටෙව්වාට පස්සෙත් පොහොර දානවද?කොච්චර කාලෙකින්ද ගලවන්නෙ? ❤
හිටවන්න කලින් ගොම පොහොර ගහලා බිම හානවා, හිටෙව්වාට පස්සෙත් පොහොර වර්ග දානවා,දවස් 55 කින් වගේ ගලවනවා
ඔයාගෙ විඩියෝ බලන්න මිස් වෙයි,,මොකද මන් හොස්පිට්ල් නතර වෙලා ඉන්නේ,,
අනේ❤️ඔයාට මොකද උනේ?
අනේ අක්කේ පුලුවන් නම් මට තල් ගෙඩියක් දෙන්න කො කාලාම නැ ( මට පුලුවන් ඔයාට ඔන ගානක් දෙන්න අක්කෙ ) ❤❤
ඔයා කොහෙද?
@@mihisan9298කලුතර අක්කේ 😢 මට පුලුවන් ඩිලිවරි සර්විස් එකක් ඇරෙන්ජ් කරලා දෙන්න අක්කාට ❤❤❤
@@mihisan9298කලුතර අක්කේ
Lunu aĺa ganneth oya gahenmada
Ow
චැනල් එකේ නම කියන්න අමතක උනා .මැහුම් අත්කම් පාසල. චැනල් එකේ නම
වගාව සරු වේවා…..
මේ අර තල් වෑවර කන තල් ගෙඩි ද