Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-14 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 154

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 14 часов назад +18

    මේ වගේ VFS එකේ මුදල් මංකොල්ල ගැන සොයා බලන්න හොරුන් බඩු නඩු සියල්ල ඔවුන් සතු නිසා . කල යුත්තේ කුමක්ද. මේ දේවල් චන්දේ දීලා අපෙන් මුදල් හොරා කාපු එවුන් ගෙන් තමා අහන්න ඕනේ

  • @petermeyer6566
    @petermeyer6566 14 часов назад +17

    නාමලයට පුලුවන්නෙ කතානායක වෙන්න. මීට පෙර හිටපු කතානායක වරුන්ට තිබ්බ අධ්‍යාපන මොනවද???

  • @TamarzPoli
    @TamarzPoli 11 часов назад +5

    සර් ඔබ etulu හිරු නාලිකාවේ සභාපති හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ට බුදු සරණයි ❤❤❤🙏💐💐💐

  • @OrionShakthi
    @OrionShakthi 11 часов назад +4

    හොද වැඩක් රංවල කලේ දැන් ඉතින් හිටපු හොරැටික ලේසියෙන්ම දැලේ දාගන්න පුලුවන්😂😂

    • @w.s6532
      @w.s6532 10 часов назад +1

      😮😮😮

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 11 часов назад +3

    අනිවාර්යෙන් හොයලා බලන්න ඕනේ මම ඩොක්ටර් මම ඩොක්ටර් කියන අයගේ අපිත් මේ ආණ්ඩුවට තමා ඡන්දේ දුන්නේ වැරදි කාටත් සිදු වෙනවා මේවා හිතා මතා කරන වැරදිකිරි හැලියට ගොම බින්දුවක් දැම්මා සමානව දෙයක් කරගත්තා
    😊 හැමෝටම තෙරුවන් සරණයි

  • @Lath-q2t
    @Lath-q2t 11 часов назад +3

    ඔව් ලක්වාසී සියළුම දෙනාට වගේ හිරු කාර්‍ය් සියළුම දෙනාටත් උතුම් පොහොය දවසේ සිල් සුවදින් සුවපත්වේවා මදුශාන් මල්ලි බුදු සරණයි එහෙම තමයි නීතියට වගේම මඩ වලට පිලිතුරු වශයෙන් අස් උනඑක සුපිරි ව්පක්සෙ අයගෙ උපාදි හොයන්න ගත්තම කී දෙනෙක්ගෙ රෙදි ගැලවෙයිද බලන් ඉමු සජිත් හොයන්නෙ මඩ ගොගොහොරෙ බැහැල ලැජ්ජයි අනුන්ගෙ මඩ හොයනව තමන්ගෙ ගොඩේ ප්‍රරස්න නැ ද්ද

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 14 часов назад +9

    හොරු ටික අල්ලන්නත් විපක්සය රජයට උදව් කරන්න ඕන

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 14 часов назад +8

    Adarai hiruta hamadama Hamotama suba Dawasak❤❤❤❤❤❤❤

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 10 часов назад +3

    🌻 සුභ දවසක් වෙිවා මදුෂාන් සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 තෙරුවන් සරණයි 🌷

  • @asankapaththamperuma55396
    @asankapaththamperuma55396 12 часов назад +5

    මෙතන තියෙන ප්‍රශ්නය කලින් අයගෙ සුදුසුමක නොමේ සහෝදරයා නොතිබුනු දේ පවසා සිටීමය

  • @amithprasanna7123
    @amithprasanna7123 12 часов назад +3

    අනුර ජනප්තිතුමනි අපි ඔබ සමගය්

  • @aoma555kus
    @aoma555kus 11 часов назад +2

    තෙරැවන් සරණයි අාදරෙයිහිරැ

  • @A.A.S.Rohana
    @A.A.S.Rohana 10 часов назад +1

    රන්වල ඔයා කරපු වැඩේ හොදයි ..අනුර සහෝදරය අපි ඔබ සමගයි .🙏

  • @PremaAndergassen
    @PremaAndergassen 12 часов назад +3

    G m 💐🙏♥️ aderei budusarenei

  • @pinki-c1u
    @pinki-c1u 14 часов назад +4

    😅😅😅 මට මතක් වෙනවා නම්බු පිස්සුව කෙටි කතාව.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 9 часов назад +1

    යම් පුද්ගලයෙක් ඡන්ද අපේක්ෂක යෙක් ලෙස ඉදිරිපත්වන්න කලින්ම නේද සුදුසුකම් පරීක්ෂණය කලයුතුවන්නේ අනිත් හැම අංශයකම ජොබ් එක දෙන්න කලින්ම පරීක්ෂණයේදී අද්‍යාපනය සුදුසුකම් බලනවා. උත්තරීතර ආයතනයට ඇයි ඒක අදාල නැතිද? රට කරවන තැනට නුසුදුස්සන්ද යැවිය යුත්තේ?????😮😮

  • @JmjcDasanayaka
    @JmjcDasanayaka 11 часов назад +1

    ගොඨභයට මොකටද අාරක්ෂකයාෙ එයා රට අතහැර පාලා ගිය පුද්ගලයෙක් අනික පැන්ෂන් දීය යුතුද ? එවා තමයි කපන්න ඔනේ 😂😂😂

  • @amithprasanna7123
    @amithprasanna7123 12 часов назад +3

    මෙ හොරු ටික බබාලවගෙ කතාකරන්නෙ මුන්ටික ඉක්මනටම ඇතුලට දන්න ඔනේ

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 13 часов назад +4

    ජනතාවට ආචාර්ය මහා චාරී කමෙන් පලක් නොමැත රටෙි පාලනය නීතියට අනුව කරණවානමි ඒකහොදටම ඇති ජනතා පැතුමත් එය තමා.

  • @latlatt5168
    @latlatt5168 12 часов назад +1

    එල්ලන වැල්ස්ක් නතිව හිටිය ව්පක්ෂට මරු දැන් 🤣🤣🤣🤣🤣🤣

  • @acharigesitha134
    @acharigesitha134 10 часов назад +1

    ජය වෙවා මාලිමාවට 💗

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 11 часов назад +1

    ඇතුලට දාපන් ඉක්මනින්ම මේ හොරුටික අනුර චන්දය දෙන්නේ ඒකට නැත්නමි මේ හොරුටික ආණ්ඩුව අල්ලනව

  • @lakmalifernando7710
    @lakmalifernando7710 10 часов назад +1

    දැන් හාල් පොල් ඉවරයි, දැන් පාර්ලිමේන්තුවෙ උපාධි සහතික හොයනවා.
    හොදයි.... දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම හරි....

  • @anniesilva9361
    @anniesilva9361 12 часов назад +1

    මාලිමා ප්‍රතිපත්ති ජනාදිපති.ජය වේවා.

  • @sisirajayashantha9090
    @sisirajayashantha9090 10 часов назад +1

    Malimawata ❤❤❤❤❤❤❤❤❤❤

  • @dcjayaweera1307
    @dcjayaweera1307 12 часов назад +3

    Good.morning

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 14 часов назад +3

    Good morning hiru TV🌲🌲📺📺❤❤❤❤

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 10 часов назад +1

    මීට කලින් හිටපු පාර්ලිමේන්තුවේ උන්ට තිබ්බද අධ්‍යාපන සුදුසුකම්

  • @Prasanna-b7g
    @Prasanna-b7g 11 часов назад +1

    මේ කතා කරන මිනිස්සු කියන්නෙ පුටුවේ ඉදන් ලාභ ගන්න පුලුවන් වෙනතරමට හාල් මිල අඩු කරන්න ඕන කියලද ඒ අය හාල් වෙළඳාම නවත්තන්න පොඩි අය වෙළඳාම පටන් ගන්න 👍

  • @MerryMangali
    @MerryMangali 11 часов назад +2

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 9 часов назад

    🌷 සාධු සාධු සාධු හිරු නාලිකාවේ සභාපති තුමා පවුලේ සැමට බොහෝ පින් අත්⁣වේවා සාධු සාධු සාධු 🌷

  • @nimashanimasha8420
    @nimashanimasha8420 13 часов назад +3

    Good morning hiru.

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 12 часов назад +1

    suba UDASNK M mandalayata SAH HIRU nalikawata B S D parissamin enna 🙏🙏🙏🙏🙏🙏

  • @piyasomakankanamdurage8005
    @piyasomakankanamdurage8005 13 часов назад +2

    එයා ආචාර උපාදිය ගෙනත් පෙන්නයි.

  • @ranukamperera2500
    @ranukamperera2500 15 часов назад +14

    නැකත සුභයි 😂😂😂

  • @pinki-c1u
    @pinki-c1u 14 часов назад +2

    අර රස්සාවට කොමෙන්ට් දාන ජෙප්පො සෙට් ඵක ආයෙත් වැඩ ෂටන් අරන්.

  • @SayuriDsilva
    @SayuriDsilva 15 часов назад +4

    Good morning ❤❤

  • @acharigesitha134
    @acharigesitha134 10 часов назад

    අනිත් පක්ෂ සම එහෙකම පටිටම ටිකත් හොයපියවු උන්ගෙත් අට පාස් උනුත් හිටියා

  • @wimalrathnayak4054
    @wimalrathnayak4054 15 часов назад +9

    රට හදන්න එක්වෙන්න අරකාගෙ මෙකගෙ කුනුගොඩවල් හොයන්නැතිව මහජනය පත්කෙරැවෙ

    • @RoshanShan-h7k
      @RoshanShan-h7k 15 часов назад +1

      Hema anduwak ma path karanne mahajanaya thamai

    • @kgsinele7017
      @kgsinele7017 14 часов назад

      මෙකතාවනන්ඇත්ත

    • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
      @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස 12 часов назад

      හොරු එක්ක අපි එකතු වෙන්නෙ නැහැ බොලව් නිකම් මිනිසුන්ට හොරු නොකියා ඔප්පු කරල පෙන්න පල්ලා කොහොමද මාලිමා හොරු

  • @Lath-q2t
    @Lath-q2t 11 часов назад +1

    එතුම ආචාර්ය උපාදිය ගෙනත් පෙන්නුවොත් උබලට සොරිම තමයි තමන්ගෙ කුනු හෝදල පිරිසිදු කරගනිල්ල මුන් කොහෙන්ද මඩ ගහන්නෙ රජය වට්ටන්න කියලබලන් ඉන්නෙ ආන්ඩුවෙ සියළුම දෙනා පරිස්සමෙන් බුදු සරණයි කොහොමත් අනුන්ටචරිත සහතික දෙන්න අපේ ව්පක්ස අය හරිම සමත් නාමල් ඔබතුමාත් උපාදිය පෙන්නුවා නම් හරි

    • @pubudulakmal2558
      @pubudulakmal2558 10 часов назад

      ๬😂😂😂😂 මාත් ආචාර්ය කෙනෙක් බන්..එත් සහතික නෑ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 10 часов назад

    T❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 14 часов назад +1

    Suba Dawasak hiru⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 7 часов назад

    සජියගෙ O/L සහතිකයත් හොයා ගත්තනම් හරි😂😂😂

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 12 часов назад

    අරකගෙ මේකගෙ කුනු හෙව්වෙ ජෙප්පෙ දැන් තමන්ටම කැරකිලා ඇවිල්ල තියෙන්නෙ ඕවා ඡංදෙ දුන්න රටේ අයගෙත් උපාධි ගැන සෙවිය යුතුයි

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 11 часов назад

    Ane palayan yanna hiwallu thopita thiyena උපාධිය thamai හොරා කාපු eka rata bankoloth kare thope un මොනවා unath malimawata jaya wewaa anura සහෝදරයා obata jaya wewaa රටට hoda kalak yanawa anura සහෝදරයා inne kisima bayak nee ratata suba wewaa malimawata suba wewaa 👍👍👍👍👍💯💯💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇦🇪🇱🇰

  • @DayansBandara
    @DayansBandara 15 часов назад +8

    තමුසෙගෙ අදහස් ඕන නෑ මිනිහෝ.පත්තරවල ඇති විස්තර විතරක් කියවපං බූරුවො .

    • @RoshanShan-h7k
      @RoshanShan-h7k 15 часов назад +2

      Ahan inna beri thenata kicha una neda buruwo

    • @padmashiromaniepanditharat8616
      @padmashiromaniepanditharat8616 14 часов назад

      මේගොල්ලන් තමයි තමන්ගේ අදහස් කිය කියා රට කෑවෙ .

    • @SarathKumara-h2q
      @SarathKumara-h2q 14 часов назад

      හිත රිද්දන්න එපා බං පව්​@@RoshanShan-h7k

    • @RooCreationsSongs
      @RooCreationsSongs 14 часов назад

      ai ubalata dan reveegene neda enne...yako set ekakma horu wagene bn...mahaloku awanka pakshe....

    • @malshanvlog6730
      @malshanvlog6730 14 часов назад

      පල පොන්සේකා යන්න😂

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 7 часов назад

    හිරුනිකාටත් අරියි හිරු ජාතික ලැයිස්තුවෙන්😂😂😂

  • @latlatt5168
    @latlatt5168 12 часов назад

    හල් පොල් ඉවරද 😂😂😂

  • @MohamadThaha-t3d
    @MohamadThaha-t3d 14 часов назад +1

    தலைமைப் பதவிகளுக்கு படிப்புத்தகைமை தேவைஇல்லை அரிவுதான் முக்கியம் தேவை.பாடம் படிக்காத மேதைகளும் பலஆயிரம் உண்டு

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 5 часов назад

    මනුස්සයෙක් උපාධිය ගත්තා කියලා දන්නේ උපාධි ප්‍රධානෝස්වයෙන්.සාමාන්‍ය උපාධිය උනත් ලස්සනට උත්සවයක් අරගෙන තමයි උපාධිය අතට දෙන්නේ .ආචාර්ය උපාධි සහතික එහෙම මුකුත්ම තවම ලඟ නැහැලු .අපිටත් කියන්න පුළුවන් උපාධිය තියෙනවා සහතික ලියකියවිලි මේ මොහොතේ ලඟ නැ කියලා 😅😅😅😅😅😅

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 12 часов назад +1

    හිරැ ට බැන්නට හිරැ 👍

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t 12 часов назад

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 13 часов назад +1

    DhenHIRuta washing mashimata hoadanda deyakhamnbuna😮 dhenSEPADA😢

  • @malakoman8057
    @malakoman8057 14 часов назад

    Budusaranai

  • @Sujtha-l4l
    @Sujtha-l4l 12 часов назад

    ❤❤❤🎉🎉🎉

  • @anniesilva9361
    @anniesilva9361 12 часов назад

    අනේ පරාජය කතා කරනවා..

  • @susilkumara7162
    @susilkumara7162 13 часов назад

    Hiru tahanm karanna oni anduwa apahasu wena vidihata news danawa

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 11 часов назад

    සජිත් ප්‍රේමදාස oL fail 😂

  • @prasanthakumara4242
    @prasanthakumara4242 13 часов назад

    හිරුට විතරයි හාල් නැත්තේ

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 13 часов назад

    රටට kelawan හිරු

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 14 часов назад

    Dasapalana apita wadak na api hamadama Hamotama hiruta adara kala daweyan ga peetai Araksawai hiru TV and nethfm shafm Hamotama💐💐💐❤❤❤adarai hiruta hamadama Hamotama❤❤❤❤❤❤

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 6 часов назад

    ❤❤❤

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 13 часов назад

    10 Security Guards enough.

  • @yasirulakmal3480
    @yasirulakmal3480 5 часов назад

    අන්න අධි නීතිඥ අජිත් බී.පෙරේරා හොර අධි නීතිඥ පට්ටමක් දාගෙන..අවුරුදු ගානක්ම මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා,අධි නීතිඥ පට්ටම් දැන් නෑ..එහෙනම් කොහොමද මූ ඒ පට්ටම දාගත්තෙ..මුන්ගෙනුත් ඒ සහතික ඉල්ලන්න ඕනි.😂😂

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 7 часов назад

    ඕකද රට හොල්ලපු පුවත යකෝ,මීට කලින් ලෝකෙම හොල්ලපු පුවත් තිබුනා තොපි කෝමා වෙලා හිටියට

  • @latass3767
    @latass3767 6 часов назад

    මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න මුන්ට හෙන ගහපන්

  • @seethajayasingha8520
    @seethajayasingha8520 9 часов назад

    ජනතාවට කන්න හාල් ටික පොල් ටික දීල හිපල්ල පව් අසරන මිනිසුන් ඕවා නොවෙයි වැදගත් ජනතාව පීඩනයෙන් රටේ හාල් නැතුව

  • @rafeekkm4104
    @rafeekkm4104 12 часов назад

    Harini and Vijitha should be more responsible. Now Asoka Ranwala resigned from post of speaker. Now he has to resign from the position of MP

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 14 часов назад

    Suba nattalak🌲🌲🌲 shafm akata khomat adarai hiruta adara❤❤❤❤❤❤

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 12 часов назад

    Newskiwwata oabath kadeyanneythuwa keylinnews kiyanda😂😢😮

  • @NeelPathmakumara
    @NeelPathmakumara 13 часов назад

    Mewa thamai prasna hiruta maru

  • @sureshkumarramachandran6623
    @sureshkumarramachandran6623 13 часов назад

    Lawyer namal😂😂😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 13 часов назад

    රජයෙන් ගෙන්නන වා කියන්නෙ පෞද්ගලික ආනයනය කරුවන්ට ගෙන්නන්න දෙනව කියන්නෙ මොකක්ද බන් වෙළෙද ප්‍රජාවට නම් පාඩු වක් වෙන්න ඉඩ තියන්න එපා අපි පාරට බහිනවා උඹ ඔය කියන ඒවාද බන් පත්තරේ තියෙන්නෙ බොලාට එන්නෙ වෙන පත්තර යක් වත්ද පත්තර කියවනවද පට්ටන්දර කියවනවද

  • @tahirmunir122
    @tahirmunir122 5 часов назад

    අපි හ‍රි කෙරුමෝ අපී හ‍රි උගතෝ

  • @sanjayamiranda698
    @sanjayamiranda698 14 часов назад

    හිරු එකට නෑම තමයි....

  • @NirodaSampath-c4m
    @NirodaSampath-c4m 14 часов назад +1

    විපක්ෂ යෙන් එක හොරයි තාම ඇල්ලුවෙි...npp වහල්ලු කලබල වෙලා...

  • @RakuRaku-z7j
    @RakuRaku-z7j 15 часов назад +3

    Gudmonen

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 13 часов назад

    60 also much.

  • @junjiebu9643
    @junjiebu9643 13 часов назад

    👍

  • @ranildayarathne6336
    @ranildayarathne6336 15 часов назад +2

    ❤️

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 9 часов назад

    Mokatada හොරුන් ආරක්ෂා karanne ape බඳු මුදල් වලින් munta මොකටද ආරක්ෂා

  • @AntanimaikkelUaq
    @AntanimaikkelUaq 12 часов назад

    Namalge aryte theynavad blanna please

  • @RVAyesha
    @RVAyesha 8 часов назад

    හොරුඅල්පිවුරටවිරුගැනකතාකරනවද

  • @OppoReno5-y1i
    @OppoReno5-y1i 13 часов назад

    රටෙ සල්ලි වලින්නෙද සුං ජිවත්වුනෙ

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 5 часов назад

    පට්ට හොරෙක් කිසිම සමාවක් දෙන්න නරකයි මේ වගෙ වන්චාකාරයන්ට .

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 13 часов назад

    This is not Security team. Like College. Meny Student. UN nessary spending poor people's money. No food.😂😂😂😂😂😂😂😂😂😂😂

  • @JudePerera-t6e
    @JudePerera-t6e 9 часов назад

    Parliment speak make drama..😂

  • @anniesilva9361
    @anniesilva9361 12 часов назад

    පරවෙච්ච පොහොට්ටුවක් ඕපා දූප කියනවා

  • @kamilsanoon2764
    @kamilsanoon2764 13 часов назад

    Shame ... Doctorate can be bought now. May be he may need time for this.

  • @HajiHasa
    @HajiHasa 11 часов назад

    Namal horata lawyer une kiyapu untama mehema unu eka marai😂😂 npp buoruwe ulpatha

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 15 часов назад

    ගම්පහ මළපහ.

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 12 часов назад

    Ratageyna hondadeywal karanda😊atchaaruwayla aacharauweyla😂

  • @Catalog.lk2
    @Catalog.lk2 13 часов назад

    Ai me hiruta adarei kiyala danne kattiyama. Whats the special this movement

  • @thanujapathirage6981
    @thanujapathirage6981 11 часов назад

    Etakota munta upade.tiyaenawada

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 13 часов назад

    Aachaaraya bandula osthaar😂 2500rs maasayakataeythi kuyapouvelaawey ratadytnukarapou manthila😂 kiheyhitiyada😢

  • @BmAsmi
    @BmAsmi 14 часов назад

    Haal. Atayak ratin genne kiwwe oyakatin thama

  • @NalinPrasasnna
    @NalinPrasasnna 13 часов назад

    Methana parliame😮nt eke wada karana unuth karanne game 1k,un hadanne npp pichan karalama danna,unge yaluwo karaya mandalaya,wipakshe unge rasawath dan dobi wade

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 11 часов назад

    Namal kiyanne pal hore

  • @theexperiment3460
    @theexperiment3460 14 часов назад

    68jeppo kapothi

  • @sherikgrishan
    @sherikgrishan 13 часов назад

    Gu chamditha deka avilla