Thank God you both are there to cheer us up seriously everytime I hear or watch some bad news, I come back & watch your videos to fix my mood... Your videos are truly a great cure for depression ❤❤ Keep it up cutiepies!
These words, our forever strength... Super duper happy to know that you enjoy our videos. Hope everything is alright with you. Stay blessed & keep smiling.... We love you ❤️❤️
සෙට් වෙන්න අපිත් එක්ක ❤️👇
*FB Group - facebook.com/groups/489646071607122/?ref=share
* FB Page - facebook.com/MagicCompass/
*Tik Tok- vm.tiktok.com/ZSg8gCDL/
*Instagram - instagram.com/yashi_memobook/
*Kuchi & Buchi Channel - ruclips.net/user/Kuchiandbuchi
අනේ අක්කියෝ හැමදාම ගවුම් අදින්නකෝ 😍 ඔයා ගවුම්වලට තමා ගොඩක් ලස්සන ❤️ ආදරෙයි ගොඩක් 😘
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්.😍❤️😍
අද නම් යශී අක්කා මාරම ලස්සනයි ආ..
අනේ ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️
දුම් දාගෙන කන එකත් මරු නේ 😆😆 පව් අනේ අනු අයියා බබා වගේ සැර කන්නත් බැහැ 😍😍 ඒකට අපේ යශී ඕන එකකට ඔට්ටුයි ❤❤
හම්බෝ... යශීටනම් සැරමයි ඕනේ. මන් ඉතින් අහිම්සක සතෙක්නෙ අනේ... 🙈🙈🙈🙈😁😁😁😁
@@MagicCompassමං නම් කියන්නේ එක ඉස්සෙක් කාලා test කරලා බලන්න කියලා
Presentation එක පට්ට. නියමෙටම කරනව. බලන්න ආස හිතෙනවා..👍👍👍
ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍
It is such a pleasure to see both of you enjoying The Sizzle. Thank you for your visit to our restaurant.
It was an awesome experience 😍
Looking forward to visit again soon...
Keep up the good work 🙌☺️
ඔයාල දෙන්නනම් පිස්සුවක් අනෙ...අනේ ආදරෙයි දෙන්නටම.. උම්ම්ම්ම්ම්ම්මා ...අපිට ඉතින් ඔවගෙ තැන්වලට යන්න බැ නෙ .. ඔයල දෙන්න දිහා බලල සතුටු වෙනෝ සුදු.. ❤️❤️
එහෙම හිතන්න එපා... ඔයාටත් යන්න පුලුවන්. 😍😍😍😍
ආදරෙයි අපිත්. 😍❤️😍
ඔයල හැම කමෙන්ටෙක්කටම රිප්ලයි.. කරනව කවදක හරි එම කරන්න බැරි දවසක් එයි එ කිවුවෙ එතරමට කමෙන්ට් වැටෙන . එ දවස එනකන් බලන් ඉන්නව.. රිප්ලයි නොකරට තරහ නැ. එත් එ දවස ඉක්මන්ට එන්න කියල සුබපතනව අනේ❤️❤️
Ammooo akkiyooo ayyoooo eka dwst video 12k baluw oyalageee adareiii 🌸😋 exam ekata dws ganak tiyn mewa blanne e trm asaiiii oyala dennta 😍😍
අඩේ... එක්සෑම් එක හොඳට කරගන්න සුභ පතනවා. 🙏😍❤️
බලා සැනසේන නේලාගනු බැරී කෑම ලෝකේ 🤣😅🤣🤣 අක්කී&අයියා ලස්සනයි දේන්නම හෝදට කරනවා
නෙලාගන්න බැරි වෙන්නෙ නෑ. ඔයාටත් පුලුවන්. 😍
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@@MagicCompass ❤️❤️
adane time ekak hambune balanna.akka lassana welane gaum walata marama lasnai.kettu wela wagei.💖💖💖.
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඇත්තටම ගවුම නිසා තමයි කෙට්ටුයි වගේ පේනවා ඇත්තෙ. නැත්නම් ඉතින් කලින් ගානමයි. 🙈😍😍😍❤️❤️❤️❤️
චබි කෙල්ලෙක් ගවුම ට පට්ට කියුට්❤❤(යශි අක්කා )
කෙට්ටු කොල්ලෙක් කියවනකොට පට්ට ආතල් ❤❤(අනුරාධ අයියා )
ආදරෙයි නිහතමානී කපල් එකට ඔන්න 😘😘😘
අඩේ ඒ වචන ටික. 😍😍😍
පට්ටම තැන්කූ හොඳේ..
ආදරෙයි. 😍❤️😍
Oyalage video maru lassanai . Oyala eththata Rasa vididdi API hithin Rasa vidinawa. Eth akki tharaha wenna epa oya mahath wenawa hebei Enna Enna . Bs
අයියෝ කිසිම තරහක් නෑ නංගි. ඇත්තටම මහතනම් වැඩි වෙනවා තමයි එන්න එන්න. ☺️☺️☺️🙈
ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️
Thank God you both are there to cheer us up seriously everytime I hear or watch some bad news, I come back & watch your videos to fix my mood...
Your videos are truly a great cure for depression ❤❤
Keep it up cutiepies!
These words, our forever strength...
Super duper happy to know that you enjoy our videos. Hope everything is alright with you. Stay blessed & keep smiling....
We love you ❤️❤️
@@MagicCompass ❤
Shoooooooook aneee bada ridunanam sama wenna kela giluna beral ekak withara 😁😁😁😁😁
අහ්. හෙ හේ... ගණන් ගන්න එපා අනේ. කෙල ගිලෙන එක සාමාන්‍යයිනෙ. 😍😍😍😍
බඩ සිදුනොත් සමාවෙන්න 😐😐😐
කෙල ලීටරයක් විතර ගිලුනා 😪😪😪
හෙ හේ... නෑ නෑ අවුලක් නෑ. කෙල ගිලෙන එක මනුස්ස ගතියක්නෙ. 😍😍😍😍😍❤️
🤭🤭
Api kela gilinakota eyalata dirawala iwaraine
Ane හරිම ලස්සනයි අදත් හැමදාම කියනවා වගේ
❤❤😍😍🙏🙏
අයිස් ක්‍රීම් නිමලා කන එකත් වෙනම අද්දැකීමක් නේ🤔 නියමයි 👍
හෙ හේ.... ජීවිතේ පලවෙනි වතාවට එහෙම අත්දැකීමක්නම් ගත්තෙ. ☺️☺️☺️
ඊයේ ඉදලා බලාගෙන ඉන්නෙ ඔයාලගේ වීඩියෝ එකක් එනකම් .අද ඉක්මනට ගියා වගේ වීඩියෝ එක .. ගොඩාරියක් ලස්සනයි .අක්කි නම් බය නැතිව කනව .අයියා ගොඩක් පිබිනවා.එහෙම කිව්වට තරහ වෙන්න එපා හොදේ. දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🍕🍕🍕👍👍👍👍
අක්කා පිඹින ඒවා එඩිට් එකේදි අයින් වෙලාද කොහේද. නැත්නම් මට වඩා පිම්ඹෙ එයා. හෙ හේ. 🙈🙈😁😁
අනේ අපි තරහ වෙනවද නංගි එහෙමත්. ආදරෙයිනෙ ගොඩාක්. ❤️😍❤️
Second view 🥺❤️ akkanam dn enna enna lassana wenwa
ගොඩම ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
Mage favorite athal couple eka❤️ Dana hama video ekakma blnwa a vagema ayi video ekak enakan asawen innwaaa a tharamatama addict wela inna oyalata❤️🥰 Komahari hamadama vage apiwa hinassala hoda badaginnak hadawalamai yanna nedaaa adareiii dennatama❤️
අනේ..... හිතට දැනෙන සතුට විස්තර කරන්න තරම් වචන නෑ. ඔයාලා තමයි මේ සතුට හැමදාම අපිට ගේන්නෙ. ගොඩාරියක් ස්තූතියි අපිට මේ තරම් වටිනාකමක් දෙනවට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️
මේ කෑම නම් පිස්සුවක් බන්😍😍❤️❤️ පට්ට අක්කි අයියා❤
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️
අම්මෝ හොයාගෙන එන්න හිතෙනවා ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාලගේ යු ටියුබ් එක ආදරෙයි ගොඩක් දෙන්නාටම 💗💗💗
ආදරෙයි පැලෙන්න. ❤️😍❤️
නියමයි ආ 😍😍😍❤️
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Anee akka shooi..😻
Kanakan iwasillak nethuw inne..bole akkiya..😋😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️😍😍
අද යශි අක්කා ලස්සනයි 😘❤️
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
ඔය කෑම ඔක්කොම ඔයාලා දෙන්නා තනියම කෑවද.නැතිනම් ඉතුරැ ටික ගෙදර ගෙනිච්චද.ලස්සනයි වීඩියෝ එක
අපි ගොඩක් වතාවක් ගිය තැනක් ලගදි නම් යන්න බැරි උනා. මන් ඔයාලට මෙතන vlog ඒකක් කරන්න කියලා photos එඋවා ගොඩක් කාලෙකට කලින්. කෑම නම් රහයි බිරියානි එක ගොඩක් රහයි අපි ආසම එකට. ලගදීම අයෙත් යන්න හිතෙනවා දැක්කම දැන් 👍👍❤❤😘😘
ඔයා තමයි අපිට වැඩිම තැන් ගොඩක් සජෙස්ට් කරපු කෙනා. ගොඩාක් ස්තූතියි හොඳේ ඒවට. 😍😍😍
මෙතනනම් ඇත්තටම මාරයි. බිරියානි එක අපිට කන්න බැරි උනා. ඒ කියන්නෙ ආයෙ යෑමක් තියෙන්නෙ.
Aththatma dabala oya okkoma iwra wenkanma knwda...🤔hoda welwta ouwa kala iwra wela danne live pennuwanam aniwa bada ridenwa dennagema..adrei...😘
හෙ හේ... සමහර දවස් වල අපි කන ගමන් ලයිව් ඇවිත් තියෙනව ෆේස්බුක් එකේනම්. හැබැයි දෙයියනේ කියලා මොකුත් අවුලක් උනේ නෑ. ආදරෙන් බලද්දි එහෙම බඩ රිදෙන්නෙ නෑලුනෙ. 😍😍😍
40K subscrib congratulations.....😍😍
Thank you sooo much ඒ ආදරේට. 😍❤️😍
❤️❤️akki,aiya katha krna widiha thma maru...adrei ....
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
මේ පාර ol ලිව්වත් මග නොහැර මේක බලන මං වගේ තව අය සිටීද😁😁😁😘😘
අඩේ.... විභාගෙ තත්වෙ කොහොමද?
ඒ වැඩ හොඳට කරගන්න ඕනෙ හරිද. 😍😍😍😍
@@MagicCompass 😁😁😁 ගිය සිංහල ඉතිහාසය නං ටිකක් අමාරුයි ඒත් අද English නං ලේසී.😁
@@dayaranjana38 ඔන්න බලන්නකො හෙට විශය තවත් ලේසි වෙයි ❤️
@@MagicCompass බලමු. හෙට ict
මාත් ඉන්නවෝ.දාපු ගමන් බලන්න බැරි උනා
Akka nam dan dawasin dawasa lassana venva. Oya vidiytma adinna akke. Mn hari asawen video eka puravatama balan hitiye akkage lassana venasa diha🤩🤩🤩👌👌
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. හිත පිරුනා හොඳේ මේ වචන වලට. ❤️❤️😍😍❤️❤️
යශී අක්කා කට උල් කර කර කියන විදිය......😁😁😘😘
හෙ හේ... 🙈🙈🙈😁😁😁
Aiye mk danne nha yashi akka enna enna lassana wenawa. Apitath kiyanna rahasa, adarey dennatama❤️❤️❤️❤️
අඩේ.... ඒකනම් හොයලා බලන්නම වටින රහසක් එහෙනම්. ☺️☺️☺️
ආදරෙයි අපිත්. 😍❤️😍
දුම් දාන කෑම පට්ට ඇ මරු ❣️😅
ගොඩාක් ස්තූතියි 😍❤️😍
ඒක නම් ගිහින් බලන්න වටිනවා මේ දවස් වල බය නැතුව කන්න පුළුවන් වෙයි. කොරෝනා බෝ නොවන නිසා .තවත් බඩක් අරන් යන්න ඕන.
කද්දි බඩ තව ඇදි ඇදි ලොකු වෙයි ☺️
@@MagicCompass ❤️
Mage akka oyaaaaa mn oyt adret pittu bole kynda😁❤❤❤🥰
කියන්න නංගි. අනේ කමක් නෑ... ආදරේටනෙ. ❤️😍❤️😍❤️😍❤️😍❤️
Anunta kapana lide saban watuna wage 😂😂😂😂😂 maru ane oyala dennaaa ❤❤❤❤❤ adareiiiiiii
හෙ හේ.. ඔන්න ඕකයි අලුත්ම ප්‍රස්ථව පිරුළ. 🙈🙈😁😁
ආදරෙයි ගොඩාක්. ❤️😍❤️
Maru ane lassanai ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 🤗😍😍😍
Ohooooo magee Aiyaai akkii🙈🌼❤️ anee ammoo rasaa pataaii😅 dennamaa parissamen gihin sathutu welaa enna mage aiyaa & Akkii🌼 god bless youu.. ආදරේයි 🙈❤️
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
Ada lassanii akkiyaa ❤❤❤ adarei ❤❤❤😘
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි 😍❤️😍
Wow .kamen marama athal ekak ganna dennek. maru .adath wenada wage pankadu pahai .dakkama duwala yanna hithena vidihata me wade karanawa oyala suda pathum adarei dennatama.😍🤩😘😘😘😘🥰🥰🥰🥰❤❤❤❤❤❤💋💋💋💋💋👍👍👍👍👍
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️❤️❤️
ආදරේයි දෙන්නටම ❤️❤️
ආදරෙයි අපිත්. 😍❤️😍
Ammoooo kuchi akke ama dakkat passe akkage moona maru hode 🌸
😀😀😀😀😍
සුබ දවසක් ඩබලටම 😍😍
ඔබටත් එසේම වේවා. 😍❤️😍
ඔන්න අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)
ආදරෙයි මල්ලි. 😍
Shaa pattane😍😍❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
Adarei akke aiyeee...bs oyalata akka lassana wela odaaaakkk
ගොඩාරියක් ස්තූතියි මල්ලී. 😍❤️😍
කියවිල්ල අඩු කරන් කෑම කෑව එකම video එකමද මන්ද 😁😁😁 අක්කි සස්සන frock එකක් ඇදල 😍😍😍😍 ආදරෙයි පිස්සු ඩබල 😘😘😘😘😘❤️❤️❤️❤️❤️
කියව කියව හිටියොත් දුම් ටිකත් නැති වෙනවා, කඩෙත් වහනවා. හෙ හේ... ඒ නිසා ටක් ටක් ගාලා කෑවා.
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ආදරෙයි හැමදාම 😍❤️😍
Galle wala biriyani ganna hoda place akk nadda aiya
ලස්සනයි අක්කි ඔයා
ගොඩාක් ස්තූතියි 😍😍😍
ෂා... මරුනෙ ඒ ටික 😋😋😋
සිරාවටම මරු ඈ. 😍😍
Anuradha sir 💪🏼🙌🏼🔥
❤️😍❤️
Patta athl oylge videos 😂💗💗💗
ඉක්මනට ලක්ෂ ගහමු 🙊🤞❤
අඩේ..... පට්ටම ස්තූතියි හොඳේ... 😍😍😍😍❤️❤️❤️❤️
Ambooo yakuuu e kema tikanam fattama fatta marama rasai wage akkigen niyama athal ganne aiya anunta kapapu lide 🤣🤣🤣🤣 amboo ethin denna adarei godaaak
හෙ හේ.... වෙන කාගෙන් කියලා ආතල් ගන්නද අප්පා ඉතින්. 🙈🙈🙈😁😁😁
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍
අඩේ අපේ යශි අක්කාගෙ සස්සන 💝😍හලේ කියුට් අප්පා 🤩
අනේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️❤️😍😍
Ochachara kanna bandiya ida thiyenawada akka aiya. Wadiya kanna nam danna na. Niyama joduwa...😘😘🤗🤗🙂🙂
හෙ හේ..... කන්න කන්න ආමාශෙ ඇදෙනවා නංගි. 🙈🙈🙈
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
බලන්න කලින්ම comment කලා❤️
ගොඩාක් ස්තූතියි 😍❤️😍
අයියයි අක්කයිත් ගින්දර වගේනේ....🔥🔥🔥
තැන්කූ සෝම සෝ මච් වේවා. 😍❤️😍
අක්කේ අය්යේ මගේ පොඩි idea එකක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා meals ගත්තට පස්සේ මොනා හරි green tea hari Mona hari healthy wa inna wihihath danna. ඒක ආදර්ශයක් වේවි...
ඒක මරු අයිඩියා එක ඈ... බලමු ඉස්සරහට සිරාවටම ඒක ක්‍රියාත්මක කරන්න. 😍😍😍
අනේ තැන්ක්ස් ඒ idea ඒක පිලිගත්තට.... පොඩ්ඩක් ආදර්ශමත් උනොත් හින්දය්නේ. එකයි එහෙම කිව්වේ. අපි ඔයාලට ගොඩක් ආදරෙයි
Niyama pastha pirula😄😄😁😁
Vihiluvata kiuve
හෙ හේ.. අලුතෙන්ම එකතු උන ප්‍රස්ථාව පිරුළ 🙈🙈😁😁
හොට් කෙල්ල බලන්න ඔන්න අපි ආවෝ🤭❤🙊👫🏻
එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා. 😍😍❤️
අඩේ ඒක.. බඩගිනියෝ.. යශී අක්කා ලස්සන වෙලා 😍
ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️😍❤️
ඉස්කෝලෙ සිංහල syllabus එකටත් අර අළුත් ප්රස්තාවපිරුල දැම්මනං හරි
අනාගතේ දවසක සිලබස් එකට එන්නත් බැරි නෑ. 🙈🙈🙈😁
Yashi akkage presentation skill eka nm excellent👍
අනේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. 😍😍❤️
වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියෙ 🙈🙈🙈
මේ ආදරේ තමයි අපිට හයිය දෙන්නෙ. ❤️😍❤️
Akkige hinwa harima lassanai aiyage kacha kache shok adareiii godak dennatam parisamin inna theruwan saranai
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපි හැමදාමත් ❤️😍❤️
අයියත් හරි යට අපේ තාත්ත වගේ මිනිස්සු ඉන්න තැනම යි මට හයියෙන් විහිලු කරල කෑගහන්නෙ
හෙ හෙ හේ.... එතකොටනෙ විහිලුවෙ ආතල් එක වැඩි. ☺️☺️😁
Ayya verry funyy..denna niyamata galapenwa.😁😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️😍
ඔයාලා දෙන්නා මාව ඔයාලගේ ලමයා විදිහට හදාගන්න ගන්නකෝ..❤❤❤
ආදරෙයි ❤
අඩේ...... 😍😍😍😍😍
ආදරෙයි පැලෙන්න. 😍❤️😍
Niyamai kama tika akki thawath mahath welada manda.aiyage bandiya awilla 🙊🙊🙊🙊👍👍👍❤❤❤
ඔව් අනේ.... මාර විදියට බඩ ඇවිත්. ඒකටනම් මොනා හරි කරන්නම වෙනවා. 🙈🙈🙈🙈☺️☺️☺️☺️☺️
අනුරාධයා යශි ට බයයි වගේ නේ ... 👻
දෙන්නම ඒ ඒ වෙලාවට දෙන්නටම බයයි. 😁😁😂
Meee danui weda arila gdr awe; you Tube ekt yaddimai oyle vedio ek dekke;aluth video ekk enkn balan hitiye
Godaak lassnai ❤️❤️👌 ජපානයේ සිට 🇯🇵
ගොඩාක් සතුටුයි හොඳේ මේ වචන කියවද්දි. ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවට. ❤️😍❤️
💯💯
😍😍😍❤️❤️❤️❤️
Kema hadana vidiyath video kali tikak demmanam patta
ආයෙ දවසක බලමු කුස්සියෙත් වීඩියෝ එකක් කරගන්න.
😍❤
😍❤️😍
අම්මෝ... ada kema tikanm maruu... khmd kema tika rasaaiidaa... kattath kanawa api nm gedaradii.. budu saranaii. Parissamin ind...
කෑම ටිකනම් පංකාදු පහයි හොඳේ. 😌
කටු හොඳ නෑ කියලා කියනවනෙ. නැත්නම් කට්ටත් කනවා. 🙈🙈🙈
😍😍😍😍😍
😍❤️😍
Anee pu anee anuradha ayyaa.ke ghnn nathiwa vedio kranne komada appaaaaa😀😀😀😀😀
අන්න ඒකනෙ අනේ.... යශීට ඕව්වා තේරෙන්නෙ නෑනෙ. 🙈🙈🙈😁😍
සූර පප්ප එකේ එපිසෝඩ් එකක් මතක් උනා 😁
අපිට ඒක හැමදාම මතක් වෙනෝ. 🙈🙈🙈🙈😍
තත්පරයක් වත් miss නොකර video බලන එකම channel එක
අඩේ.... පට්ටම හයියක් හොඳේ මේ වචන. 😍😍😍😍❤️
58 like
❤️😍❤️
ගවුමට ලස්සනයි හැඩකාරයි යශීයා
අනුරාධගෙ කතාවට සැමදා හිත පිරුනා
මේ දෙපලම අපගේ සිත් වශී කලා
සතුටින් ඉන්න සැමදා අප පිනවාලා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩේ ඒ කවිය. 😍😍😍😍😍😍😍😍
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Congratulations for 40k😁❤
Thank you sooooooooo much. 😍❤️😍❤️😍❤️😍
ikmanata 50k gahamu .❤️video eka patta ...🤗🤗apith rasa kara kara kawa gedra idan 🤤🤤
පට්ටම තැන්කූ හොඳේ අපිට දෙන මේ හයියට. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
Akki aiyai harima saralai boru sobana boru posh naha akkiya wadi sayam kolam naha pattama sarala charitha dekak ❤️❤️❤️🙂 video ekath patta 👌👌👌👍
අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට ලොකුම ලොකු ගෞරවයක්, ශක්තියක්. 😍😍😍😍❤️❤️❤️
@@MagicCompass ❤️🙂
හරිම ශෝක් නියමයි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤
ගොඩාරියක් ස්තූතියි 🙏😍❤️
Ada kellage lassana.😍😍😍😍😍❤❤.kela nam gilla ithing. Noodles hamada kanna hoda na thawath bole wei.❤❤❤❤❤adarei
ඔව් අනේ මේ කන කෑමට දවසින් දවස බෝල වෙනවා. 🙈🙈☺️☺️
ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Ane dewiyane mawa oyalage daru kamata 👶🏻 hadagannakooooooo .Athakota oya kema matath hamadama kanna puluwanne🥘🌮🥙🌭🍔🍕🍟🍗🍖🥩🥓🥟🍤🍪🥧💃💃💃💃💃🧞♀️
ඒත් බෑනෙ. පොඩි අයට මේ ලොකු කෑම ජාති හොඳ නෑනෙ. එයාලට දෙන්නෙ සීරියල් වගේ ඒවානෙ. 🙈🙈🙈🙈☺️☺️☺️☺️☺️☺️
Magic Compass 😭😭😭😭😭😭😭
Shaaa yashii harima lassanai dr.love you so much ..okoma blnna coment klee..
අනේ.... ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️🤗
අම්මෝ video නතුව වේලි වේලි හිටියේ ✌💙
අනේ.... ❤️❤️❤️😍😍😍😍
අම්මෝ.......මටත් යන්න ඕනේ මේ restaurant එකට......අක්කි ආයේ දිගටම frocks අදින්න.....ඔය විදියට super cute...
Love you magic compas .......
මේකනම් යන්නම වටින තැනක්. 😌😌
ගොඩාරියක් ස්තූතියි මල්ලි මේ අගය කිරීමට 😍😍😍❤️❤️❤️❤️
Ada thana nan wenadta wada patta hode ❤️❤️❤️😛
අඩේ.... 😍😍😍
සිරාවටම මෙතැන පට්ටම ප්ලේස් එක ඈ.
Lassanai yashi..oya kohenda lassana frocks ganne..
ගොඩාක් ස්තූතියි. මේ ගවුම හම්බුන තැනේ ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ.
@@MagicCompass ou ou mama comment karata passe dekke eke link dala thiyenawa..adarei 2nnatama..
Aneee akka meke niliyak vgeee🥺❤
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Oya plate aka hodata burn karala hot plate akata yatin nathnam plate aka udata butter tikak danna..oya wagema smoke wenawa...🙂
අහා..... ඒකත් හොඳ ක්‍රමේ නේද?
@@MagicCompass yes
...try karala balanna
Maru 😍❤️adarei dennatama hemadamath
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
Akka ha patiyak vaga Hari kiut❤️❤️❤️adarai dannatma gadaaaariyak😍😍😍
අක්කා කොටි දෙනෙක්. මන් තමයි හා පැටියා. 🙈🙈🙈🙈
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍
Aiya ada tikak katha karath Hari shoii 😋😋😋😋
අද වැඩිය කතා කරන්න උනේ නෑ. ඉකමනට කන්න උනානෙ. 😌☺️☺️☺️☺️