Warsaw amazing your hero take care all of you thanks shearing vedeo it's very dark and dangerous God bless you all take good light very careful please God bless
Good Lord!!! You are amazing !!! We only know a tiny proportion about the complexity of our proud history ..Wherever you look, there are still things we don’t know about and don’t understand... But YOU know everything by heart!!! There’s so much to explore rather to talk and just going around and YOU are proving that... I am with you forever and looking forward to the day that I am physically with YOU!! ☁️❤️☀️🙏🏾
Me ape hela urumaya reka genima .sinhala urumeye aitiyai ...teruwan saranai oba semata .sadakelum mahatmaya atulu siyaluma pirisa parissamin .mevan wedasatahan valadi .iperini ten valadi ....siyalu dewi rekawaranai ....rawana rajuge saktiyama lebewaaa obata
දෙයියනේ මෙි අපේ රටෙිමද ගයාන් මහත්තයෝ ඔබතුමා මෙි කරන හෙල ඉතිහාසය පිලිබද කරන ගවෙිෂන ඉතාම විශිෂ්ටයි තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා
ඒක නම් ඇත්ත 🙏🙏🙏👍
Hodayi aa
@@imashaanuhas2986maru
Ape helayanta iaya
ruclips.net/video/hc29D3-YATQ/видео.html
යන මග කිසිදු අනතුරක් නොවේවා.
සියළු යහපත් බලවේගවල ආරක්ෂාව ලැබේවා..
❤️❤️❤️❤️❤️
හිතන්නවත් බැරි තරම් භයානක ගමනක්. පුරුද්දට ඔබ යන අපුරුව . තෙරුවන් සරණයි..
ඔබ තුමාව සියලු දෙවිවරුන් ආරක්ෂාකරත්වා☸️☸️☸️☸️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ තුමා ..වැටෙන්න ගිය මොහොතෙ මේක බලපු හැමෝගෙම බඩ පපුව පිච්චෙන්න ඇති....රාවන ශක්තිය ඔබව රකිත්වා....
Gayan mahathmaya jesu pihitai deurakawaraya pathanawa oba hoda buddimath kamin karunu huwa dakkwanawa oba thamai hogak hariyata wadagathkamon padily kirimak eda idanma kiya denne hadapathlenma isthuthi karanawa puthata
දවසක මුලු ලෝකෙටම ඔප්පු කරල පෙන්විය යුතුයි අපේ ඉතිහාසය විජයගෙන් එහාට ගිය එකක් බව..අපේ හෙළ ජාතියේ අභිමානය අපි හෙළි කළ යුතුයි.ආදරෙයි රාවණා අප්පච්චිට❤️❤🇱🇰💪
ලන්කාව ජනාවාස කලේ විජය නෙමෙයි කියන එක දැනටමත් ඔප්පු වෙලා තියෙන්නෙ
රාවන දෙවි පිහිටයි තෙරුවන් සරන්‍යි ඔබ තුමාට චිරාත් කාලයක් මේ අයුරින් මේ දේවල් ලොවට හෙලි කරන්න ශක්තිය දහිර්‍යය ලැබේවා...
කියාගන්න බැරි තරම් අභිමානයක් දැනෙන්නේ... ගයාන් අයියේ පරිස්සමට.. ඔබතුමටත් කණ්ඩායමටත් තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ඊලග වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නවා.. ❤️❤️❤️🙏🙏🙏🌞
අනිවාරයෙන් ඔබතුමාට පින් මෙවැනිදෙ රටට පෙන්වා දිමගැ හරිම අඩමිිබරයි අපේ මවිි බිම ගැන තෙරැවන්Saරනයි
සුපිරි. VIDEO එකක්.
නියමයි. ජය වේවා
සීගිරි. පුරවරයේ. බොහෝ. දේ. සැගව.
ඇතේ. සුදු. වැලි. වලින්. පිරැණු
ජම්බුද්වීපේ. දඩුමොණරින්. එළියේ
කල. එලි. කරනු. මැනේ. රකිනෙමු
සැමදා. සිව්වනක්. සිව්හෙළේ❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
වීඩියෝ එක එනතුරු බලාපොරොත්තුවෙන් සිටයේ.. පිට රටක සිට මේවා බලන විට සිතට එන හැගීම වචනයෙන් කිව නොහැක.. බුදුසරණයි !!එමෙන්ම ඔවෙනි ස්ථානයකට ඇතුල් වීමේදී වාතර්ශය පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් රැගෙන යනමෙන් ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන්..තම ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා... බුදුසරණයි
Warsaw amazing your hero take care all of you thanks shearing vedeo it's very dark and dangerous God bless you all take good light very careful please God bless
අපගේ ඇත ඉතිහාසය සොයාගෙන යන ඔබට සියලු ශක්තින්ගේ ආශිර්වාදය ලැබේවා
තෙරැවන් සරණයි .
ඔබ වගේ මේ හෙළබිමට ආදරය කරන හෙල දරුවන් තව තවත් බිහි වේවා!
/
🇱🇰😎halo😜gamaktama😛😉🤩
සසර පුරුදු මගක වරදින්නෙ නැතුව යනවා වගෙයි සිතට දැනෙන්නෙ .ඔබගේ හැම වීඩියෝ එකක්ම හරිම පැහැදිලි මේ අපේ රටේද කියල විශ්වාස කරන්න බැරි තරම් .ඔබට නම් තියෙන්නෙ සංසාර පුරුද්දක් ඒක විශ්වාසයි.තුනුරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
2:53 2:53
😅
😂
QAqqe education
You
රාවනා සීතා දෙවි පැහැරගෙන ඇවිත් සගවාගෙන සිටියේ අපේ ගමේ එම හේතුවෙන් අපේ ගම සීතාගල නමින් හදුන්වයි
ස්වස්ථි සිද්ධම්... ඉතිහාසයේ සැඟවුණු දීර්ඝතම පරිච්ඡේද දිගහරින්න වෙර දරන ඔබට දීඝායු වේවා.!!!!!
ගයාන් අයියේ ඔයාට ගොඩක් පිං මේ අපේ ඉතිහාසය අපිට පෙන්නලා දෙනවට.පරයන්ගේ උවමනාවට වැලලී ගිය අපේ ඉතිහාසය නැවත හෙල ඉතිහාසය නගා සිටුවන්න ගන්න උත්සාහයට මාගේ මෙන්ම අපගේ ගෞරවය ඔබ තුමන්ට ලැබෙනවා තෙරුවන් සරණයි
රාවණා බලවේගය සදාකල් ඔබව රකීවා යන එන තැන් හී ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ හෙළ උරුම රැකගන්න කරන මෙහෙවරට ඔබට දීර්ඝායු.🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා කරන්නාවූ කැප කිරීම පිළිබඳ (අපේ අතීතය සොයා දීම )ඔබ තුමාට ගෞරවය පුද කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
මෙවැනි ස්ථානවලට ගොස් ඉතිහාසය ගැන අප නොදත් කරුණු දැනගන්නට සැලැස්වීම මහගු සේවයකි.ඔබ වැනි දක්ෂ. නිර්භීත. පින්වත් අයට පමණයි මෙවැනි කටයුතු කල හැකි. ඔබට දෙව් පිහිට ආශීර්වාදය නිරතුරුව ලැබේවා.
මේ අපේ මුතුන්මිත්තන් කරපු අපේ අභිමානය මේවා දකිනකොට අගේ ලේ නලියනවා ඔබට බොහොම පින් ගයාන් මහත්තයෝ මේ දේවල් අපට පෙන්වලා දෙනවට ඔබට සහ ඔබේ පිරිසට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!! අපේ රාවණා අප්පච්චිගේආරක්ෂාවයි!!!!! ඔබ සැමට............ ආදරෙයි අපි ඔබට ගයාන් මහත්තයෝ.....
ඉතිරි වීඩියෝව ඉක්මනින් දාන්න ගයාන් මහත්තයෝ ඉවසිල්ලක් නැ අපිට
මෙිම රාවනා ඉතිහාසය මුලසිට නැරබිමට.ලින්ක් එකක් දාන්න.ඔබ තුමාට ගොඩාක් පිං.ටිකක් නැරබුවා.ඒත් පිලිවෙලට නැ
හෙල යක්ක පුත්ත්‍රයන්ට ජය වේවා. ❤️🌹 මෙතුමා ගේ මෙම වැයම මතු දරුවන්ගේ අබිමානය වුදේසාම කැපවේවා ජයෙන් ජයම අත්වේවා ඔබ තුමාට රට වේනුවේන් මේ ලේස කරන වැඩ සදහා ඔබතුමාව තුනුරුවන්ගේම පිට ආශිර්වාදය ලැබේවා. ❤️🌹
තෙරුවණ් සරණයි .එමෙන්ම ඔබ සියලුම දෙනාට රටේ ඉතිහාසය නගාලීම මට යෝධ බල ශක්තිය ලැබේවා .අපි මම ඔබ සමගයි.
හෙළ උරුමය සොයන කකියන යක්ඛ ලේ....❤️ ආඩම්බරයි.. ඔබේ උත්සහය.. කැපවීම.. කැක්කුම ගැන ගයාන් අයියෙ..❤️ ආදරෙය❤️
අපිට කර්න්න බැරි දේ ඔබ කරල අපට පෙන්වනට ස්තුතියි .
Obata budusarani dewipihiti🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි.
මේවා ගැන සොයන්න පු.වි.දෙ .අයගෙ ඇස් ඇරෙවා. ඔබට බුදු සරණයි අපෙ සිව් හෙලය ආපසු ගොඩ ගන්න දරන උත්සාහයට.....♥️♥️♥️♥️
Great awareness Sir. May blessings of triple gems protect you.
හෙළ ඉතිහාසයට නැවත පණ පෙවීමට උත්සාහ කරන ගයාන් අයියා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි...! ජය වේවා...🙏
නොමිනිසුන් මඩ ගසාවි.ගුනමකුවන් විසින් අවලාද නගාවි.එහෙත් හෙළයේ කකියන ලෙය කිසිදාක නොසැලේවි..❤ තෙරුවන් සරණයි ඔබතුමන්ලාට. ඉදිරියටම යන්න
Niyama kathawa
Aniwa ban 💪💪
Aniwaryenma
Realy
ඇත්ත වශයෙන්ම සහොදරයෑ🇱🇰🙏
මෙවැනි තැන් ස්පර්ශයට භග්‍යක් නැතත් දැකබලා ගැනීමට අවස්තාව ලබා දීම පිලිබඳ ඔබතුමාට පින්..🙏
ආඩම්බරයක් වගේම දුකයි ..මොන තරම් වටිනා ඉතිහාසයක් ද අපිට තියෙන්නේ ..එවන් උදාර රටක් කාලා විනාශ කරන හැටි අමන දෙශ්පාලුවන් ..
ඔබලාට ජය ..අපේ රටේ අපි නොදුටු අරුම පුදුම තැන් බලන්න සලසා දෙනවට..
බයත් හිතෙනවා මේ ගල් ගුහා ඇතුලට යනකොට ..
ජයවේවා ..
ජය වේවා. ලෝකය ඉදිරියේ අභිමානවත් විනයගරුක හෙල පරපුරක් නැවත බිහිවේවා . කාගෙන්වත් තහංචි නැති නියම ස්වාධීන රටක්, සොභාදහම සුරකින ජාතියක් බිහි කරන්න ලැබේවා ....
අපේ රටේ තිබ්බ ඒ තාක්ෂණය ඒ විෂ්මිත දේ අදටත් වෙන රටවල් වලට කරන්න බෑ.....මේ වගේ දේවල් වලින් නැගී සිට මේ අභිමානය රැගෙන ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි සර් 🙏🙏
🌼ඔබ තුමා පෙර ගිය මග නැවත ඉපදිලා අපට පෙන්වලා දෙන හොද උස්සහයක්...❣️මෙච්චර කාලෙකට විශ්වාස කර හැකි රාවණා රජතුමාගේ ඉතිහාසය සත්‍ය ලෙස විශ්වාස කර හැකි එකම පුද්ගලයා තමා ඔබ තුමා..🙏❣️💐🌼බොහොම පින් සර් මෙවා බලන්න අවස්තාවක් උදා කරල දුන්නට...🙏🙏🙏🙏❣️💐
ඔබතුමාට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවා ට🙏
අපේ දේ රැකගන්න නොහැකි සමාජයක අපේ උරුම සොයා යන ඔබ වැනි මිනිසුන්ද මෙහි සිටී...ඔබට බුදු සරනයි!🗾🗾🗾
ඇඩේනවා මේ අපේ ඉතීහසයක් කියලා මතක් වෙද්දී අපේ උන්ට අපේ දේ අගේ නැ උබට ජය අයියෙ♥♥
ඔබ සියලු දෙනට බුදු සරන ය් ජය වෙවා !🙏👍🌸🌸🌸🌸🌸🌸
ඔබ ඇවිද යන්නේ පෙර ඔබ ඇවිද ගිය මගින් ය යන්න මාගේ විශ්වාසය යි..පෙර පුරුදු ලෙස ඔබ යන දෙස අපි ද නොඉවසිල්ලෙන් බලා සිටිමු.ඔබට රාවණා දෙවි පිහිටයි .!!!!
අනිවාර්යයෙන්ම matath හිතුනා
Wedagath comment ekak.
ජය වේවා.....නිදිකිරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා මෙවැන්නන්ට ඉඩදියයුතුයි.....නැත්නම් මෙ ඉතිහාසය වලපල්ලට යනවා.වගකිවයුතු අය දැනුවත් වි හමුදාව යෙදෙව්වනම් ඒ අය මේවා ගොඩගනියි.......රැක ගනියි...
හිතාගන්නවත් බැ අපේ හෙල ඉතිහාසය ගැන ...ලොකු සතුටක් වගේම දුකකුත් තියෙනවා අද මේ වෙලා තියෙන දේ දැක්කම..කොහොම උනත් ගයාන් අයියට ගොඩක් පින් මේ දේවල් අපිට පෙන්නුවට අපි ඔබත් සමගයි ඔබ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි....
ඔබතුමා මේ දේවල් පෙන්නන ගන්න වෙහෙසට සහ උත්සාහයට බොහොම පිං❤️❤️
Good Lord!!! You are amazing !!! We only know a tiny proportion about the complexity of our proud history ..Wherever you look, there are still things we don’t know about and don’t understand... But YOU know everything by heart!!! There’s so much to explore rather to talk and just going around and YOU are proving that... I am with you forever and looking forward to the day that I am physically with YOU!! ☁️❤️☀️🙏🏾
ගොඩාක් වටිනවා අයියේ. මෙවැනි වටිනා දේවල් මගින් අපේ අභාවයට ගිය හෙලයේ වටිනාකම රටට ආදරය කරන හැම හදවතකටම දැනේවි. සුබ පැතුම් 🙏🙏🌿⚘🌿
මෙී යන ගමන ඔබ සියලු දෙනාවම දෙවියන් රැකදෙත්වා .මට හිතෙන්නේ නාග රුව ගාව තිබුනු වටිනා යමක් හෝ මාණික්‍යයක් කවුරුන් හෝ අරගෙන ඇති.වාසුකී නා රුවට සමාන රූපයක් ඒක තෙරුවන් සරණයි
මහා රාවණා අප්පච්චී පිහිටයී 🙏
ඔබ කරන මෙ මෙහෙවර. ස්‍තුති ඔබ හෙල පිලිබද තොරතුරු ලබාදුන්නා ට
මේ අපේ රටේ අපේම මිනිසුන්ගේ විශිෂ්ට නිර්මාණ මේවා අාරක්ෂා කරගත යුතුයි ඔබට ජය...
ඔයාගෙ මහන්සියේ ප්‍රතිපල තියෙනව අයියේ...ආඩම්බරයි ඔයාගෙ නොපසුබට උත්සාහයට...බුදුසරණයි
කිසිවෙකුගේ කතා පිලිගත නොහැක.. නමුත් *ගයාන් අයියේ ඔබතුමාගෙ සියලු කතා විශ්වාස කල හැක* 🙏 *ජයවේවා බුදුසරණයි දීර්ඝායු වේවා* ❤
Niyamai
Obala karana mehevara anargai..obatha godak sthuthiy.teruwan saranai...jesu pihithai..ow...hela polawa dineewa...
අපිට නැති වූන ඉතිහාසය යලි බිහි කිරීමට ගන්නා උත්සාහයට ඔබතුමාට බොහෝ පිං ජය වේවා ....
jayawewa aeya apithath katha karanna puluwan kamak teyena hama welema annam
මම අදයි ඔබතුමාගේ වීඩියෝව බලන්න ගත්තේ මමත් ඉතිහාසයට බොහොම කැමති කෙනෙක් ගොඩක් ස්තුතියි, මෙවැනි දේවල් දැක බලා ගැනීමට ලැබීම ගැන ඔබතුමාට බොහොම පිං
අතීතයේ ජීවත් උන කවුරුන් හෝ ඔහොම යනකොට උමන් මාර්ගයේම හමුවෙන්න තිබුනා නම් කියලා මට සිතුනි 😥❤️
ගයාන් , ඉතිහාස ගවේෂණයේ විශිෂ්ඨයා ඔබයි .
සුවපත් වේත්වා දිර්ඝ ආයුස වර්ධනය වේත්වා හෙළයින් ට ජය වේවා ස්වස්ති සිද්ධම් ...!!!
සිංහලේ නැවත නැගි සිටුවන්න ඔබතුමාට හැකිවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤩🤩
Pala ඩො yanna
බොරු බයිලා නෑ.නියමෙට පැහැදිලව කියනව.හැම වීඩියෝ එකක්ම බලන්න හිතෙන්ව කොච්චර වැඩ අස්සෙ උනත් ඔක්කොම බලනව සර්..නියමයි.ජය වේවා.👌✌✌
Budusarni
රාවණා දෙවි පිහිටයි සියලු කටයුතු සාර්තක වේවා.
නියමයි අයියේ ..වචන උච්චාරණය මරු හොදේ..
රාවණාරජු පිලිබද තොරතුරු හොයන්න ලැබේවා ❤❤
අන්න ඔහොම පෙන්නන්න අනිත් අය වගේ බොරු කයිය විතරක් නැතුව .ගයාන් අයියා දිගටම වැඩේ කරමු අපි ඔයත් එක්ක🙏🙏
@@sadunmunasingha8319 මී හරක් පැටියෝ මං කිව්වද රාවණයෙක් ගැන😹
මට අවශ්‍ය උමග ඇතුල බලන්න .අනිත් උන් කියනවා විතරයි පෙන්නන්නෙ නෑ.ගයාන් ඒක පෙන්නනවා.රාවණා හිටියද නැද්ද කියලා කවුද දන්නේ.පොල් බූරුවෙක් වගේ කමෙන්ට් දාන්න එපා.උබට බලන්න බැරිනම් නිකන් ඉඳපන් මල් පොන්සියා.මම ආසයි ගුහාවල යන්න ඒවගේ වීඩියෝ බලන්න .උඹට බැරිනම් නිකන් ඉඳන් ගොන් පොන්නයෙක් නොවී😹😹😹
උමග අස්සෙ රිංගලා එපැයි බලන්න ඌ හිටියද නැද්ද කියලා .සතෙකුට ඉන්න බැරි ගොනෝ ගුහා ඇතුලේ😩
පොල් බූරුවා😖
@@sadunmunasingha8319 වටේ නොයා අහපු දේට උත්තර දියන් ගූ හේරො😂
මගේ කමෙන්ට් එක අස්සෙ පුක දීලා චා වෙලා කතාව වෙන පැත්තට හරවන්න එපා ගෝතයෙක් වගේ ඈ......
පොන්සියා කියලා දන්නෙ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ අප්පට හැමිනෙන්න හදන නිසා😂😂
Our blessings are with you and your friends who are helping you.
Theruwansarani!
මේවගේ වැදගත් දේවල් unlike කරන මිනිස්සුත් ඉන්නවනේ හරිම කනගාටුයි... ඔබ දිගටම ගවේසනය කරන් යන්න බුදු සරනයි...
ගයාන් සහෝදරයා, මේ උත්සාහය ඉතාම අගය කරනව. අවදානම දරාගනිමින්, ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීමත් හැමෝම අගය කළ යුතුයි. මම දකින ලොකු අඩුවක් තියෙනව. ඒ ගැන අවධානය දෙන්න පුලුවන් නම් ඔබේ මේ කාර්යය ඉතාම ඵලදායක වෙයි කියල මම විශ්වාස කරනව. ඔබ මේ ගවේෂණය කරන බොහොමයක් තැන් අඳුරුයි. ඒ වගේ තැන්වලට ගැලපෙන ආලෝක කදම්බ නිකුත් කරන්න පුලුවන් උපකරණ අද වෙලෙඳපොලේ ඕන තරම් තියෙනව. ලොකු මිලක් ගෙවන්න ඕනත් නැහැ. එතරම් විශාලත් නැති, ලොකු බරකුත් නැති ඒ වගෙ උපකරණවලින් ආරක්ෂාව උපරිමයෙන් ලැබෙනව වගේම ඉදිරිපත් කරන සොයාගැනීම්වලට ලොකු වටිනාකමක් දෙන්නත් පුලුවන්. හොඳම උදාහරණය මේ වීඩියෝ එක. මේකෙ ඔබ දැක්ක දේවල්වලින් 50%ක් වත් ප්‍රේක්ෂකයා දකින්නෙ නෑ. බොහොමයක් තැන්වල අපි දකින්නෙ අඳුරෙ එල්ලවෙන කුඩා ආලෝකයක් විතරයි. ඒ නිසා ඉදිරි නිර්මාණවලදි ඒ ගැනත් හිතන්න පුලුවන් නම් ඒක ඔබට වගේම අපටත් යහපත පිණිසම වේවි. ඒ වගේම පුංචි හරි ඔක්සිජන් සැපයුමකුත් සපයාගන්න පුලුවන් නම් ජීවිතවල ආරක්ෂාවට ඒක ලොකු උදව්වක් වේවි හදිසි අවස්ථාවකදි. මේ මගේ යෝජනාවක් විතරයි. ඔබට සම්මා සම්බුදු සරණයි. දෙවි රැකවරණයි. රාවණා ශක්තිය ඔබ සමගම වේවා..!
හෙල ඉතිහාසයේ මෙවැනි විශ්මිත නිර්මාණන් තව කොච්චර නම් ඇත්ද...වැලලී ගිය අපේ උරුමයට යලි පණ පොවන්නට වෙහෙසෙන ඔබට බුදුසරණයි..දෙවිපිහිටයි..🙏🙏🙏 වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නේ
ගොඩක් පරිස්සමෙන් ,ඔබතුමාව ගොඩක් වටිනවා.සැමදාම අපි ඔබසමග ඉන්නවා.
ඔබට දෙවියන්ගේ රැකවරණය❤
ඉතාමත් හොඳ අණාවරණයක්, ඔබතුමාගේ කැපවීම ඉතාමත් අගයකරමි. වඩාත් හොඳ ආලෝක ධාරාවක් භාවිතා කළ හැකිනම් වඩාත් හොඳයි. තෙරුවන් සරණයි ඔබතුමාට. ජය ශ්‍රී.
හෙළ ඉතිහාසය ලෝකයට ඉදිරිපත් කරන ඔබ චීරාත් කාලයක් රැදේවා ❤️🙏
ඔබට සියලු ජය.තව තවත් අතීත උරැමයන් සොයා බැලීමට ඔබට ධීර්ගායුෂ ලැබේවා!
මාත් කැමති ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්න ගවේෂකයෙක් වෙන්න 🙏❤️
Kuragala eithamath බලවත් විදියට රාවණා රජුගේ ශක්තිය තියනවා ....හෙළ උරුමය සොයා යන ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා ....t.s.
මාමේ මම රවණ රජු විස්වාස කරනවා .ඔහු අනිවාර්යයෙන්ම නැවත හෙළයෙ රජ වෙනව. ඔහු අනිවාර්යයෙන්ම මැරිලා නැහැ මාමා කියන හැමදෙයක්ම මම විස්වාස කරනවා මාමාට තවතවත් රවණ ගැන විස්තර සොයන්න ශක්තිය ධෛර්ය ලැබෙවා! රවණ රජු දැකබලා ගන්න පුළුවන් වෙිවා හෙළයෙ රජුගෙ පිහිටයි!බුදු සරණයි !
😂😂😂😂😂😂
Anaborukiyannaapabs
Aniwarenma . Ape rawana raju thama innoo. ☠️🇱🇰☠️
😂😂😂
Oo mn thma rawana thwa welawa awe na ethkota ennm 😅
ඔබගෙ උත්සාහය ට ස්තුති ...මෙය ඉවර වෙන්න ම සොයමු ඔබට ජය
Sobhadahama bedhi helayange apurwa nirmana.. ❤
Bohomath sthuthiy. .
Theruwansaranai!
හප්පොයි පරිසමින් බය හිතෙනවා ..කිසිම උවදුරක් නොවේවා ..බුදු සරනයි ජේසු පිහිටයි ..හරිම සතුටුයි අපේ ඉතිහාසය ..ඒ මුතුන් මිත්තන් ඒවා කොහොමහරි පරිසම් කර ඇති මෙය නැති කරගන්න හොද නැ හොයන් පරිසම් කරන්න ඕනේ අපේ අනාගතේ දරුවන්ටත් ..අපේ ජාතිටටත..
ගයාන් මහත්තයෝ අපිට බැරිද ඔබතුමා සමඟ එකතු වෙන්න? මේ වගේ දේවල් කරගෙන යන්න ඔබතුමාට හයියක් වෙන්න අපිත් ලෑස්තියි... මොකද මමත් තනියම මේ රාවණා රජු ගැන හොයනවා... ඔබතුමාට තෙරුවන් සරණයි මේ දේවල් ඉදිරියට කරගෙන යන්න තව තවත්...
මේ වගේ රාවණ ඉතිහාසයට ඇලුම් කරන, ගවේෂණය කරන අය විතරක් එකතු කරගෙන සීමිත පිරිසක් එකතු කරගෙන අපි whatsapp group එකක් හදාගමු.ඒ හරහා අපිට මේ ගැන ගවේෂණය කරන්න.යාවත්කාලීන වෙන්න පහසුවක් වේවි...මොකද කියන්නෙ.කැමතිද ?
@@sudeerarukshan4842 ow mamath kemathi ehema group ekak hadanawanm mawath add karanna
@@sudeerarukshan4842 අපිත් කැමති මම බලන්ගොඩ
@@sudeerarukshan4842මාත් හරි ආදරෙන් භක්තියෙන් රාවණා රජු ගැන හොයනවා.මාවත් group එකට ගන්න.🙏❣️
ඔබ අපිව දැනුවත් කිරිමට දරන මෙි උත්සාහයට ගොඩක් පිං.නමුත් මෙවැනි දේ කරන විට ඔබෙි ප්‍රවෙිසම ගැනත් හිතන්න.මෙවැනි ස්ථාන වල විශ වායු තියෙන්න පුලුවන්.වාතය අඩු වෙන්න පුලුවන්.ගල් ආදිය කඩා වැටෙන්න පුලුවන්.ඒව ගැනත් කල්පනාවෙන් කටයුතු කරන්න.ඔබ වැනි අය අපිට ගොඩක් වටිනවා.
Ow ow ruclips.net/video/KvIIV7LzDB8/видео.html
පුදුම ඉවසීමක් තියෙන..ගෞරවාන්විත චරිතයක් තමයි..❤❤❤😘
Me ape hela urumaya reka genima .sinhala urumeye aitiyai ...teruwan saranai oba semata .sadakelum mahatmaya atulu siyaluma pirisa parissamin .mevan wedasatahan valadi .iperini ten valadi ....siyalu dewi rekawaranai ....rawana rajuge saktiyama lebewaaa obata
වීඩියෝ එක දානකම් බලන් හිටියේ.තෙරුවන් සරණයි .
පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..
රාවාණා ඉතිහාසයට නෑකම්.කියන උන් තාම මෙහෙ මහපොලවේ අහම්බෙන් හරි ආයේ බිහිවෙලා ඉන්නවා ඒ නිසා නේද අපි මේ තරම් රාවාණට ආදරේ කරන්නේ රාවණාගේ පොටො එකක් දකිනකොට අපේ ලේ කකියන්නේ ඇස්වලින් කදුලු ගලන්නේ 🙏🙏🙏🙏🙏🙏
මෙවන් ඇස් අදහාගත නොහැකි නිර්මාණ හෙළිදරව් කරලත් වගකිවයුතු නිලධාරීන් නිහඬ ව බලා ඉන්නෙ ඇයි?? ලෝකේ පැරණිම ඉතිහාසය ඇති රටේ ප්‍රෞඩත්වය ලෝකෙට කියන්න ඇයි ඔවුන් මෙතරම් මැලි වෙන්නෙ?? අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ සංරක්ෂණය කළයුතු කාලයයි මේ.. රැකගනිමු මේ හෙළ දෙරණ 👑 ලාංකීය අභිමානය ලොවට හෙළි කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏
පරිස්සමින් , කල්පනාවෙන් යන්න , ඕවා ඇතුලෙ තාමත් අපිට මුණනොගැසුණු දේවල් තියෙන්න පුළුවන් . ඔබ ඇතුළු හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි
ඉතාමත් සතුටුයි ඔබගේ උත්සහය පිළිබඳව
හෙළයන්ගේ උරුමය ❤🙏 🇱🇰 🇱🇰 🇱🇰
🙏 අපි වාසනාවන්ත උනා නෙත් දෙකින් එ දැක ගන්නට 😥🙏 ඔබතුමා ඇතුළු කාන්ඩායමට බුදු සරනයි !!!🙏🙏
ඔබතුමාට ගොඩාක් ඉස්තුතියි මේ වගෙ දෙවල් අරගෙන අවට .
බුදු සරණයි .
හෙළ ඉතිහාසය ගවේෂණයේදී මගේ විශ්වාසය, ඔබම පමණයි... සත්‍ය යැයි හදවතට දැනෙන්නේ ද ඔබේ ප්‍රකශයන් පමණයි...
අනිවාර්යන් මමත් එකඟයි
මටත් කියන්න තියෙන්නේ එමමයි
මටත් ඒමම තමයි
අනිවාර්යයෙන්ම ඔවු එකඟයි
Aniwaren 💗🔥
ගොඩක් වටිනාවා ගුරුතුමනි 🙏🙏🙏
ගයාන් අයියේ ගොඩක් ආදරෙයි ... අපේ ගයාන් අයියට රාවණා අප්පච්ගෙ ආරක්ෂාවයි ආශීර්වාදයයි වේවා...
obata bohoma pin apa hala etihasaya soys gos kiyadima tharuwan saranai ..❤❤❤❤👍👍👍
අනේ දෙවියනේ....පපුව දනවා මේවා දකිනකොට...ඔක්කොම ගරා වැටිලා නේද ? ඔබ තුමාට බුදුසරණයි ....හරිම දුකක් දැනෙනවා ..අපේ රටට ජාතියට වෙච්චි දේ...ඔබ තුමාට ජයෙන් ජයම වේවා
godaaak Adambarai Gayan mahatha... oba karannawu ma mahagu sewayen..api nodanna... karunu karana Ethihasaya pilibada danaganna labenawa... oba thumaata thawa thawath sarthakawa ediri wadakatauthu karagena yaamata shakthiya dairiya labeevaa...!!!!
ගයාන් අයියේ පරිස්සමට දෙවියනේ ගල් උගුල් තියෙන්න පුලුවන් විශ වායු තියෙන්න පුලුවන් බලාගෙන ගයාන් අයියේ තෙරුවන් සරනයි දීර්ගායු වේවා
Gayan mahathtayo ape ithihase udatama ganna . Ape helayange nirmana loketa pennanna .api koiwage bnirbitha jathiyakda nirmana karuwoda kiyala obata .budu saranai