Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වගාව සුපිරි ❤❤
වැල මැරුණට පස්සේ ඒ වැල තිබුණ තැනින්ම නැවතත් ඊළඟ කන්නයේදී වැල් එනවා.ඒ කියන්නේ මේවාගේ අලයක් තියෙනවාද ? ඒ එන වැල් වලින් සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන්ද?
තුඹ වැල්වල අල හැදෙනවා.ඒවගෙන් තමයි ආයි පැළ හැදෙන්නෙ.ඒ හැදෙන පැළ ලෙඩ නැති පැල වුනොත් අස්වැන්නක් ගන්න පුලුවන්.
@gowimaduraofficial thank you❤️❤️
පැල ගන්න පුළුවන් තැනක් කියන්නකො.අපි කැකිරාවේ
api embilipitiye. me paththa oyalata durayine.api me paththe witharayi pala ganna puluwan than danne.
මරු හොදේ අයිය මම හ්‍ර්ට හිටවන්න පැල 200ක්. මල් තුඹ පැල 30ක් ඇති නේද අයියා😊
ඇති.
@ අයිය මල් අඩුයි වැල් කොඩොල් වෙලා වගේ දුවන්නෙ නෑනෙ මොකක්ද ගහන්න ඕනි
තුඹ කරවිල පැළ ගන්න පුළුවන්ද මල්ලි මම කුරුණෑගල
අපි සෙවනගල. ඔයාට මෙහෙන් ගෙනියන්න අමාරු වේවි.ඔය පැත්තෙ තුඹ පැළ හදන තැන් නැද්ද?
Thuba pela hoya gaththada oya
Embilipitiye prdeshaye wagenam pala ganna thanak kiyanna puluwan.
පැහදිලි කිරීම හොදයි තුබපැල ප්‍රමිතියෙන් යුතු පැල ගන්න තියෙන්නෙ කොහෙද
අපේ ගාව තියෙනවා.+94 75 298 4601 මේ නම්බර් එකට whatsapp message එකක් දාන්න.
අක්කරයක ඉඩමක තුඹ සිටෙව්වොත්..කොපමණ ආදායමක් ගත හැකි ද?.
400-500Kg විතර අස්වැන්නක් ලබා ගන්න පුලුවන්.
අක්කර කාලකට පැල කීයද
500ක් විතර පුලුවන්.
මාත් අලුතින් තුබ වගාව පටන් ගන්න හදන්න.උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද
බිම සකස් කර ගන්නා ආකාරය ගැනද දැන ගන්න ඕනි.
1 malakin mal 60,70 paragane krnna puluwan
Echchara baha.hodata ron thiyena malakin mal 15k withara puluwan.
Mama Bandaragama theth kalape thumba waga test kala panuwanta gahana behethak saha kola kaha wenawa behethak kiyanna
කොළ කහවීමට දින 10කට වරක් මැංගොසෙට් හෝ ඩැකුනිල් වැනි දිලීර නාශක යොදන්න.ඊට අමතරව කුඩිත්තන්ට, සුදු මැස්සන්ට ඉමිඩා වැනි තෙල් යොදන්න. පණුවන්ට රොකට් හෝ පණුවන්ට නිර්දේශිත තෙල් වර්ගයක් යොදන්න.
Praganaya kirima sadaha ganne pirimi malda.pirimi mal thora ganne kohomada.
Paraaganaya karanna ganne pirimi mal thamai.pala hadaddi pirimi pala wenamai gahanu pala wenamai wen karala hadanna ooni.mal hadena pala walin thamai thawa pala hadanna wal kaali ganne.
මල් කොහොමද හොයාගන්නේ ..... පිරිමි ගැනු කියලා
Ron thiyena mal pirimi mal.ron nathi mal gahanu mal.
පැල කාලෙදි දාන පොහොර මොනවද
යාරමිලා, යූරියා මිශ්‍ර පොහොර දාන්න.
thumba pela ganna puluwanda?
Kiyak witharada?
Pal 100k withara gannawanam palayak keeyada
Whatsapp number එක description එකේ තියෙනවා.whatsapp message එකක් දාන්න.
මල්ලි මං 2023/09/08.තුබ හිව්වේ.දිගටම වැස්ස නිසා සාත්තු කලේ නෑ.මූලික පොහොර විතරයි දැම්මේ.ඒ උනාට මල් එක දෙක පිපිලා.වැල් එච්චර උඩට ගිහින් නෑ නේ.දැන් මොකද ඒකට කරන්නේ.මං අතු පැල කරලා මාස 2ක් විතර ගියා ඒක නිසාද දැන් ඉදලා ම මල් එන්නේ.පිලිතුරක් ලබා දෙන්න්.
සාමාන්‍යයෙන් තුඹ වැල් අඩි 6ක් විතර වැවුනම තමයි මල් ගාන්නෙ.ඔයාගෙ පැළ කොච්චර දිගට වැවිලද? වැල් කොඩ වෙලා එහෙම නැද්ද?
කොඩ වෙලා නෑ මල්ලි.අඩි 2.3ක් විතර වගේ උස ඒක තමා එහෙම මල් පිපිපෙන්නේ.පැලේ මොරලා වැඩිද.
තව පොහොර ටිකක් දාල කුඩිත්තන්ට තෙල් ගහල ටිකක් සාත්තු දීල අඩි 5,6ක් වැවුනට පස්සෙ මල් ගාන්න.
මොනාද දාන්න ඕනේ පොහොර මල් පිපෙන්න
Mona nulda aiya adinna,wal walata hoda
Redi nul adinna.
මට පැල ගන්න පුළුවන්ද
පුලුවන්.whatsapp message එකක් දාන්න.
Ayye me ata ganne hohinda
තුඹ පැළ ඇට මගින් ගන්න බෑ.මොකද මල් තුඹ සහ ගෙඩි තුඹ කියල වැල් වර්ග 2ක් තියනවා.මේ වැල් වර්ග 2කම ඕනි තුඹ වගාව කරන්න.ඒක නිසා තුඹ වැල් කොටස්වලින් තමයි පැළ හදා ගන්න ඕනි.
Pela ganna thiyanawada mila kiyada
පැළ ගන්න තියනවා.whatsapp message එකක් දාන්න.number එක description එකේ ඇති.
Thiyanawa
වෙරස් එකට මොකද කරන්නෙ
වයිරස් එන්න නොදී තෙල් ගහල තියාගන්න ඕන.වයිරස් ආවොත් වැල් මැරෙන්නත් පුලුවන්.
Monawada gahanne ewata
දුරකථන අංකය දෙන්න පුළුවන් ද
Number eka dunnama hamooma kathaa karanawa.ethakota ape wada karaganna amaarui.prashana thiyenam comment karala ahanna.
අයීයේ පුච්චපු දහයිය දාන්න හෝදයිද වලවල් වලට ගෝම පෝහෝරත් එක්ක
හොදයි.
Pela ganna puluwan place ekak number ekakk kiyannako.mama rathnapure wagawa danna inne
0752984601 me number ekata WhatsApp message ekak danna.
Wassata amaru neda
පැළ මුල වතුර පිරෙන්නෙ නැතුව කන්ඩි ගහල පැළ හිටෙව්වොත් වැස්ස කාලෙ කියල අමාරු නෑ.
තුඹ කරවිල ඇට වලින් පැල ගන්න බැයිද
පැල ගන්න පුලුවන්.ඒත් මල් වැල් ගෙඩි වැල් අවශ්‍ය ගානට හදා ගන්න බෑ.හොද ඵලදාවක් ගන්න අමාරුයි.
පිරිමි මල් පෙපෙන්න ගැහැනු මල් වලට වඩා කල් යනවද
පිපෙන්න
වැල් දෙවර්ගයම එකට හිටවල එකවගේ සාත්තු කරොත් අදාල කාලෙ වෙද්දි වැල් දෙවර්යෙම මල් පිපෙනෝ.
පැල ගන්න පුලුවන් තැනක් කියනවද. ඒ වගේම බිම් සකස් කරන්න ඕනි පරතරය , ගැහැනු මල් පිරිමි මල් හදුනගන්න විදිය පරාගනය කරන විදිය පිලිබදවත් විස්තර ටිකක් පැහැදිලි කරනවද.
පැළ අතර පරතරය අඩි 6ක් විතර තියන්න.පිරිමි මල්වල තැඹිලි පාට හෝ කහපාට රොන් තියනවා.ගැහැනු මල්වල රොන් ගාන්න කහපාට කොටසන් මලේ ඇතුලෙ මැද තියනවා.පිරිමි මලේ මැද තියෙන තැඹිලි පාට හෝ කහපාට රොන් ගැහැනු මලේ මැද තියෙන කහපාට කොටසේ තවරන්න. රොන් පොඩ්ඩක් තැරවුනත් ඇති.මල් පරාගනය කරපු දවසෙ සිට සති දෙකකින් පමන ගිය පසු ඵල නෙලන්න පුලුවන්.පැළ ගන්න මෙහෙ එන්න ඔයාට දුරද දන්නෑ.ඔයා කොහේද?
Kohanda palaganna tiyanna
පැල ගන්න පුළුවන් ද
Oya koheda?
පැල ගන්න පුලුවන්ද
Puluwan
@@gowimaduraofficial කොහෙද ගන්න තියෙන්නේ
Kiyak withara gannada
@@gowimaduraofficial mt asawata hadanna,pala 5ok wath
@@pubuduishara3108 api sewanagala inne.oya koheda.
මල්ලී....ඔයාගෙ පැහැදිලි කිරීම හරිමසරලයි හොදයිඔයා ලග පැලතියනවද මට ගන්න
අපි දැනට පැළ හදන්නේ අපේ වගාවට සිටුව ගන්න විතරයි.මේ දවසවල වැඩ ටිකක් වැඩියි.ඒකයි.ඔයා කොහෙද?පැළ ඕනිනම් ගන්න තැනක් කියන්නම්.
පැල ගන්න තැනක් කියන්නකෝ
අපගේ whatsapp number එක description එකේ තියනවා.ඒකට mesege එකක් දාල වැඩි විස්තර දැන ගන්න.
පැල ගන්නෙ කොමද
Thawa tika dawasakin video ekak dannam ee gana.
අන්තිම දුර්වල වීඩිාය්වක් අවම වශයෙන් පිරිමි මලක් හදුනා ගන විධිහ වත් කියන්නේ නැ කමරාව එහාට මෙහාට කරකවනවා කිසිම දැනුමක් නැතිව බලාගෙන ඉන්න කෙනගේ ඇස් රිදෙනවා කරැනාකර වීදියෝකරණය ගැන දදැනුමක් ඇතිව කරන්න මේ වගේ දේවල්
හැම එක්කෙනෙක්ම එකපාරට සාර්ථක වෙන්නෙ නෑ.වැරදි හදාගෙන තමයි ඉදිරියට යන්න ඕනි.ඉස්සරහට වීඩියෝ දාද්දි අඩුපාඩු හදාගෙන වීඩියෝ දාන්නම්.
උත්සාහය අගය කරනවා. නමුත් මෙච්චර තෙල් පොහොර ගහන්නේ නැතුව තුඹකරවිල හදන්නම බැරිද ? මෙච්චර වස විස ගහලා හදන තුඹකරවිල කෑමෙන් ශරීරයට නරකක් මිස හොඳක් වෙයි කියලා හිතන්න අමාරුයි නේද ?
තුඹ කරවිල තෙල් නැතුව හවන්න අමාරුයි. තමන්ගෙ කෑමට වගේ හදා ගන්නවනම් තෙල් පොහොර නැතුව හදන්න පුලුවන්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ගෙදරක එළවලු වර්ගයක් වගා කරාට පස්සෙ සත්තු හානි කරල තිබ්බොත් ඒ කොටස කපල හොදටික ආහාරයට ගන්නවනෙ. නමුත් මිනිස්සු සල්ලි දීල පනුවො කාපු ගෙඩි ගන්නෙ නෑනෙ.තුඹවලට තෙල් ගහන්නෙ නැති උනොත් අනිවාර්යයෙන් පනුවොන්ගෙන් හානිය උපරිමයෙන් වෙනවා.තුඹ තෙල් පොහොරෙන්ම වගේ තමයි හැදෙන්නෙ. තෙල් පොහොර නැතුව තුඹ වගාව කරන්න බෑ.
ill massata mokada karanne
වැල්වල පණුවො හිටියොත් පනු තෙල් ගහන්න ඕනි.
Contact number ekak danna
✅WhatsApp number - +94 75 298 4601
Oyage contact number ekak danna
වගාව සුපිරි ❤❤
වැල මැරුණට පස්සේ ඒ වැල තිබුණ තැනින්ම නැවතත් ඊළඟ කන්නයේදී වැල් එනවා.ඒ කියන්නේ මේවාගේ අලයක් තියෙනවාද ? ඒ එන වැල් වලින් සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන්ද?
තුඹ වැල්වල අල හැදෙනවා.ඒවගෙන් තමයි ආයි පැළ හැදෙන්නෙ.ඒ හැදෙන පැළ ලෙඩ නැති පැල වුනොත් අස්වැන්නක් ගන්න පුලුවන්.
@gowimaduraofficial thank you❤️❤️
පැල ගන්න පුළුවන් තැනක් කියන්නකො.
අපි කැකිරාවේ

මල්ලී....ඔයාගෙ පැහැදිලි කිරීම හරිමසරලයි හොදයි
ඔයා ලග පැලතියනවද මට ගන්න