Kopi Kade | Episode 1867 - (2022-02-11) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 49

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Год назад +3

    කෝපි කඩේ පසුබිම් වාදන ඔක්කොම වෙනස් කරල සමහර අය ඔවර් ඇක්ටින් දැන් නම් අන්තිමයි.

  • @chandimanimesh7240
    @chandimanimesh7240 2 года назад +5

    ඉස්සර කෝපි කඩේ මාරම ආස හිතෙනවා බලද්දි කුතුහලයකින් බලන්නේ මාරම වටින ආදර්ශයක් දෙනව ...අනේ මන්දා දැන්

  • @IanKayCey
    @IanKayCey Год назад +1

    අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කථාවක් නෙ මේ!
    දැන් නම් අමාරුවෙන් බලන්නේ.

  • @srisara4661
    @srisara4661 2 месяца назад +1

    KISIMA TERUMAK NAHA....DN NAM WEDAKMA NEHA...😵😵😵😵

  • @ddffff3349
    @ddffff3349 2 года назад +2

    අනේ අපේ ළමා කාලය සුන්දර විදියට ගෙවපු කතාව නේ අපේ ගමටම තිබුනේ එක ගෙදරක විතරයි ටීවී එකක් ගමම එකතු වෙනවා නිකන් චිත්‍රපටි ශාලාවක් වගේ

  • @tharindumadusanka87
    @tharindumadusanka87 2 года назад +11

    යකෝ ITN එකෙත් පොල් රු. 100...🤣🤣🤣🤣

  • @slg.legends5775
    @slg.legends5775 2 года назад +3

    Kopi Kade | Episode 1868.ok

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 года назад +5

    මේ ගූ කතාව නවත්තන්නේ කවදාද..??කතා ලියන එකා අමු මංදබුද්ධිකයෙක්.අපරාදෙ මේකට වියදම්කරන සල්ලි

  • @himalihuw
    @himalihuw 2 года назад +6

    nodakin kathawak hadaganna bari ITN. redi hodanna witharai puluwan

  • @flywithheart
    @flywithheart 2 года назад +3

    යහපත් දේ සිදුවන සතුටින් සිටීමට හැකිවන ආදරබර සුන්දර හෙට දිනයක් වේවා ඔබ සැමට...🙏🙏

    • @kamalperera7685
      @kamalperera7685 2 года назад

      එසේම වේවා......🙏🙏🙏🙏🙏

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 года назад +1

    Niyamai lassani

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 года назад +1

    හොද පිටපතක් ලියන්න කෝපි කඩේට

  • @HashiniShehara-l7s
    @HashiniShehara-l7s Год назад

    සිරිසේනට මොකක් වෙලාද😂

  • @pasinduwimukthi8085
    @pasinduwimukthi8085 2 года назад +2

    ❤️❤️❤️❤️

  • @human-rights379
    @human-rights379 2 года назад +4

    මේ රටක් ආදරය කරපු නාට්ටිය ස්වාධීන රූපවාහිනියේ දේශපාලන අත පෙවීම් නිසා විනාශ වෙලා ගියා
    ඉස්සර මේ නාට්ටිය පාවිච්චි කලේ මහජනතාවට යම් පනිවිඩයක් යවන්න දැන් මේ නාට්ටිය එන එන රජයේ කුණු හෝදන නාට්ටියක් බවට පත්කලා...😂

  • @froowanti7821
    @froowanti7821 2 года назад +8

    පිස්සු නැත්නම් හොදායි පියවතිට 😕😕😕😕😕

  • @රියෙල්.අහිංසක
    @රියෙල්.අහිංසක 2 года назад +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ❤️🌹🌹❤️💞💞💞👈👈

  • @HasalakaTV
    @HasalakaTV 2 года назад +5

    බෞද්ධ කෙටි චිත්‍රපට කරන්න බලාපොරොත්තු වෙනවා කැමති අය එකතුවෙන්න

  • @manelhenake9522
    @manelhenake9522 2 года назад +1

    පියවති.වැඩියෙන්.කන්න.ගියා.😀😀

  • @shehanikoshila893
    @shehanikoshila893 2 года назад +2

    Godaak kalekin beluve

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Год назад +1

    දැන් නම් වැඩක් නෑ ගොඩක් අය ඔවර් ඇක්‍ටින්

  • @bromi972
    @bromi972 2 года назад +3

    රසම රසට කෑම හදන්න ඉගෙන ගන්න නම් මේ පැත්තටත් එන්න යාලුවනේ 👈👈

  • @kamalperera7685
    @kamalperera7685 2 года назад +2

    Me piyawathaige katanam thaikara padikkamak .......

  • @kushumam1236
    @kushumam1236 2 года назад

    ප්ය වේවා

  • @nosimakuwait8240
    @nosimakuwait8240 2 года назад +1

    Thanhaya jayathi soko.than haya jayathi bayan. Thanhaya weppa muththassa, naththi soko kutho bayan.. ..

  • @hirunarakshan1604
    @hirunarakshan1604 2 года назад

    මම ක ඉල්ලන්නෙ ltn එකෙන් මෙ කොපි කඩෙ හැම දාම දෙන්න කො අනේ කරැණික ඉල්ලිමක්

  • @katmiraj9617
    @katmiraj9617 2 года назад

    අන්ගොඩ එකෙක් ද කතාව ලියන්නෙ

  • @boruwaepa5435
    @boruwaepa5435 2 года назад +1

    me kopi kadec raga psn ewun mekatama ragapala ballo wage marila yanawa.
    munta gewanne rs.500 bath packet ekaida kohda?

  • @lakmalihaputhanthri5842
    @lakmalihaputhanthri5842 2 года назад +1

    මොනාද මේ කතා

  • @mystyle1721
    @mystyle1721 Год назад

    Pitawathi Maha Jara charithayak 🤮🤮🤮🤮🤮

  • @trendsettersmuzick
    @trendsettersmuzick Год назад

    මොනවද බං මේ මෝඩ කතා 😂 නොදකින් මේ ලබ්බවල් නොබලා.. RUclips එකෙස් ගේමක් ගහන්න හදන කොල්ලෙක්ගේ විඩියෝ එකක් බලලා ඌට සප් එකක් දීපල්ලා ..මේ වහන්තරාවල් නොබලා

  • @x__x3481
    @x__x3481 2 месяца назад

    Mokadda hutto meke theruma datath aparade 😪

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 2 года назад +3

    මෙලෝ රහක් නැ දැන්නං ⁣....

  • @noobgameplay8584
    @noobgameplay8584 2 года назад +5

    Gon joke danda epa httoooo

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 2 года назад +1

    පොල්

  • @chamivilogslk6585
    @chamivilogslk6585 2 года назад +2

    Gon katha

    • @sunadasunada3770
      @sunadasunada3770 2 года назад +2

      Mewa hoda adrsamat kata topi wage haratta mewa hariyanna topita HARIYANNE DEWANI INIMAWAG SIDU wage gon katatama tami kalakanni

  • @dewansaparamadhu8099
    @dewansaparamadhu8099 2 года назад +2

    👎