Very deep and knowledge darmadasana trying to understand again and again Venable ganadeepa obawahaseta nivansuwa suwa labewa sadu sadu may triple gem bless you and all
Ape hamuduruwane oba wahansege me deshanaya hodin apita pahadili. Me awabodaya apita wadana akaraya thawath saralawa puluwannam kiyala denna ape hamuduruwanta pinsidda wenawa.
දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා සදහම් දේශනා චැනලය subscribe කරන්න ➡️ 🙏🏻
bit.ly/SubscribeSadahaDeshana
Very deep and knowledge darmadasana trying to understand again and again Venable ganadeepa obawahaseta nivansuwa suwa labewa sadu sadu may triple gem bless you and all
🙏🙏🙏🙏🙏🙏
මහ සඝරූවනට මගේ නමස්කාරය වෙවා
@@wimala8576h🎉😊
🙏🌻🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා සාදු සාදු
මම 9 වසරේ හාමුදුරුවනේ. අපේ දහම් පාසල් පොතේ මේ පාඩම තේරුනේ නැති නිසා මේ video එක බැලුවේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ.🙏
මමත් එහෙමයි 🙏🙏🙏
මමත් එහෙමයි 🤗
🙏🙏🙏🙏
Ogollo pin vanthay daham pasal yanda labun nathi ma danuy me desana igena ganne vayasa panahay thiiththa galle anandasiri hamuduruvange desanath balanda oyala
@@gammingrishika3769 you can 0?
Y65wl
ඕනෑම ගැබුරු ධර්ම කරුනක් ඉතාම ලිහිල්ව පැහැදිලිව තේරුම් කරදීම මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට හරි ඇපුරුවට පුලුවන් ඔබවහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙවා!!!සාදු🙏සාදු🙏සාදු🙏
🙏🙏🙏💐💐💐
ඔබ වහන්සේට බුදු බව අත්වේවා ! මෙතරම් ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මය සරලව මට අවබෝධ කර දුන්නාට 🙏
ඉතාමත් සරලව අවබෝධ කර දුන් ඔබ වහන්සේට නීරෝගි සුවයත් දීර්ඝයුශ ත් ලැබේවා !
පට්ච්ච සමුපාදය ඉතා පෙහෙදිලිව කියා දුන් ඔබ වහන්සෙට පිං ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු
Sadu sadu sadu nivanama vewa 🎉
ගෞරවණිරය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽
සාදු!සාදු!!සාදු!!! තථාගත ධර්මය ලොවට දේසනා කළ ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් නිවන් සැපය පිණිසම වේවා෴🙏🙏🙏
මාගෙ අමාමෑනි තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීනි . පටිච්ච සමුප්පාදය කොතරම් ඇසුවත් උදාහරණ සහිත පැහැදිලි කර දුන් ඔබ වහන්සේ දේශනා කල පටිච්ච සමුප්පාද ධර්මය තවත් අවබෝධ වුනා . ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වෙිවා .
ඔබ වහන්සේට නිවන්දොරටු විවරවේවා උතුම් දර්මය පැහැදිලිව අවබෝධ කර දෙනවා ඔබවහන්සේ හැමදාමත්🙏🙏🙏
වට්නාම දර්ම දේශනාවක් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට සසර ගමනින් එතෙර වන්න අවශ්‍ය විර්ය ලැබේවා සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
නිවන් පිණිසම හේතු වාසනා වේවා ....
තෙරුවන් සරණයි
🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ටික ටික දැන්ගන සිටියට හොදාකාරවම දැන් ගත්තේ ඔබ වහසේගේ මේ ධර්ම දේශනාවයි ඔබ වහන්සේට පතන්නා බෝධියකින් උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් ගැඹුරු ධර්මදේශනයක්
ඔබ වහන්සෙට නමස්කාර වේවා සාදු සාදු සාදු
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්ම සියලු දේශකයන් වහන්සේලා උතුම් නිවනින් සුවසේ නිවේවා මේ සියලු පින් ඊට උපකාර වේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
මේ දේසනාව මම නිතරම අහනවා ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
සාදු .සාදු .සාදු බුදුසරණයි
ඔබ වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා.
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
සාදු සාදු සාදු..
ඒ භාග්‍යාවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
🙏🙏🙏
ඒ මාගේ භාග්‍යයවතුන් වහන්සේ ට ත් දේශනා කොට වදාළ වූ ශ්‍රී සද්ධර්ම රත්නයටත් ආර්‍ය් මහා සන්ඝරත්නයට ත් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු මාගේ භාග්‍යයවතුන් වහන්සේ පටිච්චසමුප්පදාය ධර්මය න් සියල්ල අවබෝධ කොට වදාළ සේක
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේශනා ව තුන් වරක් ශ්‍රවනය කරලා හොදින් ම අවබෝධ කරගත්තා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සේට බොහොම පින් හොදට තේරෙන ආකාරයෙන් දේශනාකලා සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
6
54:45
මේ ධර්මස් කන්ධය මට දහරනය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා අනේක වාරයක් පාසා පිංසාදු සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🇱🇰🇰🇼
මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට නමස්කාරයම වෙවා !!! මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!! 🙏🙏🙏🌹🌹
ඉතා පැහැදිලි ධර්ම දේශනාවක් යටිකුරු කල කලයක් උඩුඅතට හැරවූවාක් මෙන් හදවතට දැනුන ධර්ම දේශනාවක් ගරැතර පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු
❤❤❤❤❤❤❤❤❤
සාදූ සාදූ ඔබ වහන්සේට උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනය වතුර ගලාගෙන යනවා මෙන් වචන් නොපැටලී ශබ්දය අඩු වැඩි නොකොට දේශණා කිරීම කණට මී පැණි දමන්නා මෙන් පැහැදිලිය. ඔබ වන්සේට නියත වශයෙන් ම මේ භවයේම නිවන් සුව ලැබෙන බව මට සිතේ. එසේම වේවා කියා පතමි සවාමීන් වහන්ස!
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!
පිංවන්ත ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.පටිච්ච සමුප්පාද ධර්මය මැනවින් විග්‍රහ කළ දේශනාවක්. මේ පින ඔබවහන්සේට නිවන් පිණිසම හේතු වේවා 🙏
උතුම් නිවන් මග ඔබවහන්සේට මේ බුද්ධසාසනේම මුනගැසේවා
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා . සාදු සාදු සාදු ....
සාදු ...සාදු ....සාදු ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා ..මාහටද උතුම් නිර්වාණ සම්පත්තියම ලැබීමට මේ පින හේතු වාසනා වේවා
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!
සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
පින්වත් ගුනවත් අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ...!
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා උතුම්වූ ච්තුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන උතුම්වු නිවන පිනිසම මේපින හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu! I uderstood this darma desana very well .theruwan saranai swamin wahanse.
Harima agey ape swameenwahansa.sadu sadu.namaskara wewa.
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
පින්වත් .ස්වාමීන් .වහන්ස .ඔබ
වහන්සේට .තෙරුවන් .සරණයි
සාදු .සාදු .සාදු
Sadu.sadu.sadu.pinvathsaminvhansatamaganamaskaraya
Vavadarmayadasanakaranapinannivandoratuvavivaravava
🙏🙏🙏
ඔබවහන්සේට ශ්‍රී දළදා සමිදු සරණේ ආශිර්වාදය ලැබේවා!!
හාමුදුරුවෝ නෙ, ඔබ වහන්සේගේ මේ දේශිත ධර්මය මම අවබෝධ කලෙමි. ඔබවහන්සේ උතුම් බුද්ධපුත්ත්‍රයෙක් වේ.තවතවත් පිරිස් ධර්ම අවබෝධය ලබත්වා.ඔබ් වහන්සේ ධර්මාවබෝධය ලත් උතුම් මහා සංඝපීතෲවරයෙක් වේ.
ඔබවහන්සේ ගේ පින් මහිමයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ධර්මය බැබලේවා!!!!සාධු සාධු🙏🙏🙏
Sadu sadu saaduuu oba wahanseta amamaha niwan sapa labewa Ada adama Mata awasya wela yhibu Bana tikak ane oda wahanseta pin sidu wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼👬👬👬👬
සීලවන්තං ගුණවන්තං
පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං
පස්සිතුං වන්දිතුංවරං
සාරිපුත්තාදි ථේරානං
ආඝතං පටිපාටියා
සද්ධාසීල දයාවාසං
බුද්ධ පුත්තං
නමා මහං
🙏🙏🙏
Godak pin obathuiyata..
🙏🙏🙏🙏
හරිම සරලයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අත් කරගන්නට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Adadina mama mema mathruka darmaya itha hondin awabodha karagthimi! Eme pinen oba wahanseta niwan doratu wivurtha wewa!
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu. Oba wahanseta me pin niwan pinisama hethu waasana wewaa .!!!.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..සාදු සාදු සාදු ....
සාදූ සාදූ සාදූ ...
බොහොමත්ම පැහැදිලියි...ස්වාමීන් වහන්ස ..
පිංවත් ස්වාමින් වහන්සේ අරහතුන් වහන්සේ නමක් ලෙස ධර්මය පැහැදිලි කර දුන්නා....සාදු ...සාදු..සාදු..
තෙරුවන් සරනයි හමුදුරුවනෙ ඔබ වහන්සේ ට උතුම් සොර්ණමාලි මහා සැරදුන් වහන්සේ ගෙ පිහිට ලැබේ
ඔබ වහන්සේ මගෙ ජිවිතය අලොක මත්කලා හමුදුරුවනෙ ඔබ වහන්සේ ට පිංසිදු වෙවා
ඉතා පැහැදිලි උනා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏💗🌼🌼🌼
oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා තවත තවතවත් මෙවැනි දර්ම දෙශනා කර්න්ඩ ලැබේ වා .
🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
බොහොම පින්
අපේ හාමුදුරුවන් ගේ කතා විලාසය හරිම ලස්සනයි .හොහට තේරුම් ගන්න පුළුවන් .
ගොඩක් වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . ගොඩ හොදින් තේරුම් කර දුන්න . නොදන්නා කරුණු පැහැදිලිව තේරුම් ගත්ත . ඔබ වහන්සේට උතුම් වූ නිවන් සම්පත් ලැබේවා .
බුදුබන කියාදෙන ඔබ වහනසේටත් බන ඇසුව සැමටත මටත් නිවන් චහ චහා චතුර්අරේය ධමර්මය අවබෝද වෙිවා .තෙරැවන්සරනයි .
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💜️💜️💜️☸️☸️☸️..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
Ape pinwth swamin whnset niduk nirogi bw lebi dirgayushm lebewa uthum chathurarya sthya drmya awboda wewa ..mewani shasanik ktyuthu krgn yamt yoda bl yoda shakthiy lebewa 🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබවහන්සේට....
ස්තුතිය ඔබ වහන්සෙට තෙරැවන් සරණයි ❤️🙏🙏🙏
Sadu sadu oba wahanseta godak pin
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ...🙏🙏🙏
Maage namas kaaraya oba wahanseta..mei athma bawyedima niwan dortuwa wiwara wewa 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ ආත්මීය නමස්කාරය වේවා ...සාදු ..සාදු .සාදු ....!
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranai obawahanseta mage namaskaraya wewa sadu sadu sadu
තෙරුවන් සරණයි පිංවත් අපේ.හාමුදුරුවනේ...🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා
Sadu sadu saadu ! Ithaama pahadiliwa saralawa apata uthum gaambeera dharmaya desanaa kala puujaneeya wandaneeya pinwath swaameen wahansets niduk niroogee deergaausa labewa ! Me kusal niwan doratuwak wewa !
ඔබ වහන්සේට මාර්ග පල නිවන් අවබෝධය මේ බවය තුලදීම ලැබ්වා.....
Sadu sadu sadu namo buddaya... 🙏🌸💓💞🌼💐🌟💕
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
ඉතාම සරලව පැහැදිලිව කියල දීල තියෙනවා හාමුදුරුවනේ .මම උපාදිය හදාරන කෙනෙක් .මට පාඩමක් තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව . මම මේ ධර්ම දේශනාව බොහෝ වාර ගනනාවක් අහනවා හාමුදුරුවනේ . හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා. හරිම ශ්‍රද්ධාවක් ඇති වෙනවා හාමුදුරුවෝගෙ බණ අහද්දී.පැහැදීමක් නිදහස් බවක් දැනෙනවා❤🙏🙏🙏
Niwanama nathai niwanama wethwa...!!! Thunuruwan saranai ape හාමුදුරුවනේ ...!!!
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪔🪔🪔 සාදු! සාදු!! සාදූ!!! 🪔🪔🪔
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🌸🌸🌸🌸🌸🌸🌸
🌼🌸🌼🌸🌼
🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ සුවාමින් වහන්සේ ට නිදුකින් නිරෝගී බවට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි බුදුසසුන බැබලෙවේ සමතනම
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! !
සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙගෙ, කරුණාව නිසා ගැබුරු ධර්මය අපට තේරෙන විදිහට දේසනා කලෙ, ස්තුති 🙏 වෙවා සත්පුරුෂයානන් වහන්සේට !!!
සුපින්වත් ගලිගමුවෙ ඣාණදීප ස්වමින්වහන්සෙට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!!
🌹🌹🌹🙏🙏🙏
මාගේ සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා 🙏
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
🌼🙏Sadu 🙏Sadu 🙏Sadu................!!! Theruwansaranai obawahanseta.
සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණයි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏💐💐💐💐💐💐Saaadu saadu Saaadu 🙏 🙏 🙏
Ape hamuduruwane oba wahansege me deshanaya hodin apita pahadili. Me awabodaya apita wadana akaraya thawath saralawa puluwannam kiyala denna ape hamuduruwanta pinsidda wenawa.
හිමියනි මට මෙය හොදින් අවබෝධ උනා. ඔබ වහන්සෙට නිර්වානයම අවබෝධ වේවා සාදු
අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ
අවිද්‍යාව ඔබට තේරුනාද ?
අවිද්‍යාව කියන්නේ මොකක්ද?
නාමස්කාර වේවා! ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Susanthi
Sadu.sadu.sadu.🎉🎉🎉