පින සහ කුසලය ( පැපිලියානේ ආර්‍යදේව රතන හිමි)

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 14 часов назад

    තෙරුවන් සරණයි .🙏 🙏 🙏
    කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා !!!🙏🙏🙏
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව හා දීර්ඝ ආයුෂ ලැබේවා !!!❤️ ❤️ ❤️ 🌹🌹🌹🌹🌹💐💐💐✨✨✨💐♥️🌹✨

  • @chandanihewagama2059
    @chandanihewagama2059 7 месяцев назад +3

    ඉතාමත් වටිනා දේශනයක් පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉

  • @heronero5135
    @heronero5135 Год назад +2

    සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Месяц назад

    සාදු සාදු සාදු

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වෙවා වාසනාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pathmaraju9143
    @pathmaraju9143 3 года назад +6

    Mn tamil හොදටම තේරුම් ගත්තා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 මේ කමටහම දිගටම පුහුනු කරන්නම් 🙏🙏🙏🙏

  • @MalaniLasith-ij1ui
    @MalaniLasith-ij1ui 6 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පිං ඔබ වහන්සේට

  • @roshangooneratne7008
    @roshangooneratne7008 9 месяцев назад +1

    Rev Aryadeva Ratana's sermons are a life changer for me once I dwell into his advice & views as I continue to listen & comprehend!! Very practical & inner self focused. What great human qualities the masses would have developed had they been the recipients of this dhamma from their young days!! This country would have benefited so much

  • @danukamamoru1210
    @danukamamoru1210 3 года назад

    Me thamai sathya awrudu ganak bana ahuwa sathya wetahune me banatiken .me labuwa u bawaya awasan bawaya wewa.

  • @kudissanayake5789
    @kudissanayake5789 7 месяцев назад

    තෙරුවන් සරණයි

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 года назад

    සාදු සාදු සාදු ...
    පින්වත් සවාමින් වහන්ස.....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .....ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ...🙏🙏🙏

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 Год назад

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා සියලුම දේ ඇසුවා මට දැනෙනවා ගිහි ගෙදරින් පිට උනානම් හොදයි කියලා අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස මට සුදුසු ස්ථානයක් තිබේදැයි දැන ගැනීමට කැමතියි තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад

    🙏🙏🙏 සාධු` සාධු` සාධු`,උතුම් බුදු බණ.ප්‍රඥාවන්තයිනට මයි

  • @nirmalaperera1620
    @nirmalaperera1620 3 года назад

    Godak watinawA pin obawahanseta

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 года назад

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා !!!
    🙏🙏🙏,

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад

    පින්වත් ස්වාම්න් වහන්ස හරිම පැහැදිලි ජීවිතය ජීවත් කල යුතු විදිහ තෙරෙනව අතහැරීමට සිත පුරුදු කල යුතු මයි . ඔබවහන්සේට තව තවත් මේ වැනි දේශනා පවත්වන්නට ලබේවා!!! දීර්ඝායුෂ ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rohansenadeera9557
    @rohansenadeera9557 3 года назад +1

    පෙර නොඇසූ උතුම් සත්ධර්ම විග්‍රහයක් , ඔබවහන්සේට තෙරුවන් සරණයි ..............

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 года назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 3 года назад

    Ape Hamuduruwaney oba wahansey desu ema dhama sansara gangawen pitavimata pahurak kara gaththeymi. Oba wahanseyta dittadhamma vedaneeyawama mema bhawayedima raaga, dwesha saha mohaya durukara aalokayen pirunu ey athi uthum niwan purayata wadawaveemata siyalu hethun suka patipadawakin salaseywa, salaseywa, salaseywa. Theruwan Saranai Pinwath Suwamin Wahansa. 🙏🙏🙏

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 года назад +1

    Teruvan saranai svamin vahansa sadu sadu sadu

  • @udprasanna5886
    @udprasanna5886 3 года назад

    සාදු සාදු සාදු ස්වාමීනි වහන්ස..වහලා තිබුන දෙයක් ඇරලා පේන්නුවා වගේ...ඔබ වහන්සේ පතන බොධි යකින් මර්ගපල ලබත්වා.🙏🙏🙏

  • @devikaperera7183
    @devikaperera7183 3 года назад

    පින්වත් සුවමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏

  • @rangikairesh5445
    @rangikairesh5445 3 года назад

    Oba wahansege deshanawa godak watina eth gihiyan wena apita me samajaya thula me darma deshanawa gaburui hitha pihituwa ganna amarui ape hamuduruwane oba wahanseta theruwan saranai.🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 Год назад

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @jinadariherath
    @jinadariherath 3 года назад

    sadu sadu sadu

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 года назад

    Teruwan saranai ape penwat swamenwhnsa 🙏🙏🙏 chturarya Satya awaboda wewa derga aysa labewa neduk wewa neroge wewa suwapat wewa 🙏🙏🙏

  • @devikasuwandarathna5262
    @devikasuwandarathna5262 3 года назад +2

    බුදු හිමිගෙ කැපවීම දෙයි අපට සැනසීම කියා දෙන හැමදාම ⁣ හිමිට දිගසිරි බොිම පතමු අපි හැම⁣දාම

  • @nandikawelagedara3515
    @nandikawelagedara3515 3 года назад +1

    පිංවත් ස්වාමින්වහන්සේ නිවනින් නිවී සැනසේවා !!! සාදු සාදු සාදු !!!

  • @vimansha1421
    @vimansha1421 3 года назад

    theruwan sarani

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 года назад

    Itha uthum deshanayak.Oba vahanseta theruvan saranai.🙏🙏🙏

  • @මාඇසූනිවෙනදහම

    සාධූ සාධූ සාධූ හොදටම පැහැදිලි වුණා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 года назад

    Sadu sadu sadu ! Bohoma watinaa daham desanaawalin apage sith pahan karana wandaneeya pujaneeya swaameen wahanseta uthum wu niwanin sanasennata me dharma daanamaya kusal hethuwewa !

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 года назад

    Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnaya. Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa Chirajiwanaya labewa. Me uthum nirmala dharma deshana kirimata thawa thawath shakthaya dahiriya labewa. 🙏🏽🙏🏽🙏🏽. Me uthum nirmala dharma deshanawa shrawanaya kala Oba apa siyaluma danatama darmawabodhaya sadahama paramithawakma wewa. Theruwan saranai.

  • @sanathdezoysa8076
    @sanathdezoysa8076 3 года назад +1

    ගොඩක් හොඳයි, වේගවත් වැඩියි , ඔබ වහන්සේ ta pin

  • @kariyasumedhakariyasumedha6100
    @kariyasumedhakariyasumedha6100 3 года назад

    Theruwan saranai

  • @dragansong7012
    @dragansong7012 2 года назад

    Saadu saadu saadu 🙏🙏🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 месяцев назад

    Suwamiwahaseta men අපිටත් me sasara nima kara gannama labewa🙏🌹🌹🌼🌼

  • @warunakohombange8334
    @warunakohombange8334 3 года назад

    අගනා මග විදහාහැර පෑමක් ස්වාමීන් වහන්ස! 🙏🙏🙏

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 3 года назад

    Bohoma pin obawahanseta

  • @diyanihindi9366
    @diyanihindi9366 3 года назад

    Pinwathsuwaminvahanseta theruvansarani 👏👏👏👏👏

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 3 года назад +1

    Sadu....sadu..

  • @sriyanip655
    @sriyanip655 9 месяцев назад

    ඊයේ mama me desanwa heuwa ada hamba una 🙏🙏

  • @diyanathnishshanka8739
    @diyanathnishshanka8739 2 года назад

    ගෞරවනීය හාමුදුරුවන් වහන්ස ,ඔබ වහන්සේ ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නා උතුම් ජාතිකයන් වහන්සේ නමක් ය,එසේම ඔබ වහන්සේ ඒ හැමෝටම කරුණාවද දක්වති .ධර්මය ඉතා හොඳින් ප්‍රගුණ කළ යුත්තක් බව අපට වටහා දීම ඔබ වහන්සේ අත්පත් කරගත්තා වූ ඉමහත් කුසලකර්මයක් ම වන්නේ ය

  • @subagaeducation
    @subagaeducation 3 года назад

    තිසරණ සරණයි හාමුදුරුවනේ දීර්ඝායු වේවා !

  • @manny514
    @manny514 3 года назад +7

    මට තේරුන විදිහ:
    බලාපොරොත්තු රහිත නම් කුසල්
    බලාපොරොත්තු සහිත නම් අකුසල්
    කුසල් සසර කෙටි කරනවා
    අකුසල් සසර හදනවා
    පින් සහ පව් දෙකත් අයිති වෙන්නේ අකුසල් වලට.
    පිනෙන් සැපට සසර හදනවා. පින් කරන්නෙත් සැප ගන්න තියෙන ලෝභය කියන අකුසලය මුල් කරගෙන නිසා.
    පවෙන් දුකට සසර හදනවා. ද්වේෂය කියන අකුසලය මුල් කරගෙන නිසා.
    නිවනට පවා ලෝභය ඇති කරන් කරන දෙය අකුසලයට අයිති වෙන්නේ. මොකද ලෝභ මූලික සිතක් පහල වෙන නිසා.
    නිවන් දකින්න නම් ඒ වෙනුවෙන් මාර්ගයේ යනවා මිසක් නිවනටත් තණ්හාවක් ආවොත් නිවන තවත් දුරට යනවා මිසක් ලංවෙන්නේ නැහැ.

  • @nctu3435
    @nctu3435 3 года назад

    තෙරුවන් සරණයි ,ස්වාමීන් වහන්ස

  • @umangaravindra3156
    @umangaravindra3156 9 месяцев назад

    🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 месяцев назад

    🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Год назад

    🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏

  • @lasithjayasinghe2910
    @lasithjayasinghe2910 3 года назад

    Sadu sadu sadu

  • @diyanihindi9366
    @diyanihindi9366 3 года назад

    Saaadu saadu saadu 🙏🙏🙏🌷🌷🌻🌻

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад +1

    මේ කාලෙ ප්‍රග්ඣාව න්ත හිමිවරු සිටිනවා.මේ විදියට හැමෝටම පැහැදිලි කරන්න බෑ .

  • @rangaranga8749
    @rangaranga8749 2 года назад

    THERUVAN SARANAI PINVATH SAVAMIN WAHANSETA..III

  • @subagaeducation
    @subagaeducation 3 года назад +5

    ගොඩාක් වැදගත් මාතෘකාවක්
    මිනිස්සු පින කුසලය පටලවාගෙන ඉන්නේ ඒ නිසා මේ දේශනාව හැමෝටම ගොඩාක් වැදගත් වෙනවා . හැමෝම මේ දේශනාව බලන්න ඔබ නොඇසූ දහම් ඇසූ දහම් අසන්නට ලැබේවී.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад

    ඔන්න ඔය විදියට , බුද්දාගමේ තියෙන හිංදු භාවනා ක්‍රම ගලවා දමන්න . බුද්ද දර්ශනය මතු කරන්න ,

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад +1

    භාවිතා කරන්න , ආශ්‍රය කරන්න , වර්ධනය කරන්න , ඔබ වහන්සේ නිවෙරදි , භාවනා කියන්නේ ඒකට තමා , අපිට ඉගැන්වූ විදියයි වැරදි , සුදු රෙදි ඇදලා , එක තැන ඉදන් ඉන්න එක නෙවෙයි .

  • @skari3141
    @skari3141 16 дней назад

    පිනේ ආනිසංස තුලද දුක පවතින බව වැටහිනි..
    පින් කල පමනින්ම නිවන ලද නොහැකි බවද සසර ගමන නිම කල නොහැකි බවද වැටහුනි..
    කර්මය චේතනාව මත පදනම් වූවක් බවත් ක්‍රියා මත පදනම් නොවන බවත් වැටහුනි..රාගය ද්වේශ මෝහය සහිත චේතනාවම කර්මය වේ..
    කුසලය යනු දක්ශතාවයයි....අකුසල් නොකර සිටීමේ දක්ශතාවයයි..කුසලය යනු වැලකීමක්, අතහැරීමක්,නිදහස් වීමක්..පින කුසලය බවට වන්නේ ඇලීමෙන් තොර වූ විටයි.. ඇලීමෙන් වැලකීමට නම් දැනීම, අවබෝධය ප්‍රඥාව වඩවා ගත යුතු බව වැටහිනි..පින හෝ කුසලය තුලින් සිදු විය යුත්තේ සිත පිරිසිදු වීමයි..
    මේ පැහැදිලි කිරීම පෙර නොඇසූ පැහැදිලි කිරීමක් මයි..ඔබ වහන්සේ වැනි මනා අවබෝධයෙන් යුතුව නිවැරදිව ධර්ම කරුණු
    පැහැදිලි කරන ආර්‍ය පුත්‍රයානන් වහන්සේ කෙනෙකුගෙන් මේ දේශනා අසන්නට ලැබීමම අප ලද කුසලානිසංසයක් සේ හැඟේ...ඔබ වහන්සේට මේ භවයේම අති උතුම් අරහත් බෝධිය සාක්ෂාත් වේවා!
    🙏🌼🙏

  • @nilushadan
    @nilushadan 3 года назад

    🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад

    ඒ කතාව හරි, අහලා නැති දෙයක් කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ගවේෂණය කරන්න ඕන .

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 3 года назад

    🙏🙏🙏🌸🌸🌸

  • @සිත්සැනසේවා

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад

    චේතනාව තමා භාවනා ව . ඔබ වහන්සේ නිවෙරදි. අවිද්‍යාවෙන් මිදුනොත්, කර්ම සැදෙන්නේ නෑ .

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 3 года назад

    Sadu sadu sadu sadu

  • @daymatialad8044
    @daymatialad8044 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌷🌷🌷🌷🌷🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹

  • @diyanathnishshanka8739
    @diyanathnishshanka8739 2 года назад

    ඔබ වහන්සේ ,ධර්මය ශ්‍රවණය කරන හැමදෙනාම ගෞරවයෙන් පිළිගන්නා දේශකයන් වහන්සේ නමක් ය,ඒ නිසාමයි ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රාවකයන්ට ඉතාමත් හොඳින්ම වැටහෙන්නේ ,මෙතැන් පටන් ධර්මය හුරු පුරුදු කිරීමේ වාසනාව අපට ලැබුණා ,ඔබ වහන්සේ වැනි දේශකයන් වහන්සේලා පහල වෙන්නේ කලාතුරකින්ය .

  • @kchathurangamusic
    @kchathurangamusic 3 года назад

    හාමුදුරුවෝනෙ ඇත්තටම මේ දේව ,අපාය බ්‍රහ්ම කියන ඒවා හින්දු දහම තුලත් තියනවනේද, එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වා දුන් දර්ශනය තුලත් මේ හින්දු දහම තියන ආකරයටද මේ ලොක පැහදිලි කරනවාද, සමහර දේවල් අහද්දි අතිශෝක්තියන් විස්තර කරල තියනවද කියල හිතෙනවා අපිට, කාරුණිකව මේ සදහා වැඩසටහනත් කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 года назад

    දේශනා ව නිවෙරදි , කුසලය කියන්නේ දක්ශතා ව, කුසලතාව යි.ආයතන ක්‍රියාවලිය හදුනාගෙන ජීවත් වීමයි.රාගය ,ද්වේශය ,මෝහ ය අරමුණු දැනගෙන කටයුතු කිරීමයි .🙏🙏🙏🙏

  • @rohansenadeera9557
    @rohansenadeera9557 3 года назад

    ගරු ස්වාමීන් වහන්ස, දස කුසල් කියන්නෙ වැලකී සිටියයුතු කොටසක් වුවත් අටමහා කුසල් කියන්නෙ ක්‍රියාවෙන් සිදුකලයුතු කොටසක් නේද? පහදා දෙන්න.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 года назад +1

      කුසල වර්ග දෙකක් වේ. අත්ත කුසල හා අනත්ත කුසල. අටමහා කුසල යනු බුදුන් වහන්සේ කිං කුසල ගවේසීව සොයාගිය කුසලය නොවේ ලෞකිකව උපදවා ගත හැකි කුසලයකි. මුල් බුදු සමයේ පින සහ කුසලය දෙකම හදුන්වන්න කුසලය යොදපු අවස්තා ඇති බව මෙම දේශනාවේ සදහන් කරනවා.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 месяцев назад

    Sadu sadu sadu

  • @onithisadinsa2916
    @onithisadinsa2916 3 года назад

    🙏🙏🙏🙏

  • @deeshaneranga8872
    @deeshaneranga8872 3 года назад

    🙏🙏🙏

  • @jayanthifernando1366
    @jayanthifernando1366 3 года назад

    🙏🙏🙏

  • @nadeeha1070
    @nadeeha1070 3 года назад

    🙏🙏🙏🙏🙏

  • @anjudeemantha3249
    @anjudeemantha3249 2 года назад

    🙏🙏🙏

  • @pradeepasenarathne5982
    @pradeepasenarathne5982 2 года назад

    🙏🏻🙏🏻🙏🏻

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 года назад

    🙏🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Год назад

    🙏🙏🙏

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith Год назад

    🙏🙏🙏

  • @ADissanayake-f8j
    @ADissanayake-f8j Год назад

    🙏🙏🙏

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 4 месяца назад

    🙏🙏🙏