Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Kidawanta kuminashaka gahala kuburata wathura badinna oneda?
නෑ, කුඹුරේ පවතින ජලය ඉවත් කිරීම මගින් කීඩෑවන් සදහා හිතකර තත්වයන් අවම කිරීම කල යුතුය.
Mahaththaya mata kiyanna kola hakulana dalambuvata monavada karanne
ඒ ගැනත් වෙනම වීඩියෝවකින් කතා කලාruclips.net/video/mBerUcAYrZk/видео.html
L'aampu thel yedimen kidawan palanaya wenawada emagin goyam
karal kiri wadila iwarawela pahena vita kidawangen hani wenawada
ඔව්, වෙන්න පුළුවන් , ගොයම් ගස වියළීයාම හේතුවෙන් නිසි පරිදි ඇට තුලට කිරි පිරීම සිදුනොවීමත්, නිසි පරිදි ඇට මේරීම සිදු නොවීමත් ඇතිවිය හැකිය. එසේම හානිය දරුණු නම් ගොයම ඇදවැටීම පවා සිදුවිය හැකිය
kidewo iddi Liyadu wala wathura tibbata kamak nedda
එපා, ජලය ඉවත් කර අඩි 3 පමණ පළලට තීරු බෙදා ගොයම වියළීමට ඉඩ හරින්න.
L'aampu thel yedimen kidawan palanaya wenawada laampu thel yedimen goyam gahata Hani wenawada
භූමිතෙල් සමග වැලි කවලම් කර යෙදීම සම්බන්ධයෙන් නම් ඔබ අසන්නේ.....එය නිර්දේශිත ක්‍රමයක් නම් නෙමෙයි.ඔයාලා දැකලා ඇති එහෙම කලාම ගොයම් කොල පිච්චිලා තියනවා.. ඒ වගේම ප්‍රමාණය වැඩි උනොත් ඒ තැන් වල පැල මැරිලා යනවා..අනික තමා කාලයක් යනකම් භූමිතෙල් පොළොවෙ තියන නිසා පැල වර්ධනයට බලපානවා වගේම පසේ සාරවත් බවත් නැතිවෙලා යනවා.ඒ නිසා ඒ ක්‍රමය භාවිතා නොකර වෙනත් සාම්ප්‍රදායික ක්‍රමයක් අනුගමනය කලාට කමක් නෑ....
Kidewanta Mona beheth yeduwath wedak ne kiyanna monada yodanna oni bheth kiyala . Apita wupadess ganna kenek ne Sr plz
ඒ සදහා ඔබේ වගාවේ දැනට කීඩෑ හානිය පවතින මට්ටම සහ කීඩෑවන්ගේ ගහනය සහ වැඩිපුර දක්නට ලැබෙන කීඩෑ වර්ධන අව්ධිය නිවැරැදිව හදුනාගත යුතුයි.එසේ නොමැතිව කෘමිනාශක යෙදීම ප්‍රතිඵලදායක නොවන අතර ඔබේ මුදල් අපතේ යාමක් වේ.හැකිනම් හානිය සහිත ක්ෂේත්‍රයේ පැහැදිලි ජායාරූප කිහිපයක් අපවෙත facebook පිටුවට හෝ group වෙත යොමුකරන්න.ක්ෂේත්‍රය පරීක්ෂා කරවාගැනීම සදහා, ඔබ ප්‍රදේශයේ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථායේ සිටින කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය හමුවන්න.වගා හානියකින් තොර අස්වැන්නක් ලබාගන්න හැකිවේවායි පතනවා.
භාවිතා කල හැකි කෘමිනාශක පිළිබඳව සහ යෙදිය යුතු අවස්ථාව video description තුල ඇති link 1 මගින් ලබාගත හැකිය.
Denata Dina 46 \dina 42 did thel gesuwa kidewo tikak meruna ath den ayeth ennawa mokada karanne sr
ගොයම තුල කීඩෑවන් සිටින බව පැහැදිලිව හදුනාගෙන තිබේද...?හැකිනම් ජායාරූපයක් යොමුකරන්න ..ඔබ ප්‍රදේශය සහ වගා කර ඇති වී ප්‍රභේදය සදහන් කරන්න
Athakota kohomada me thel gahanne akkarayata kopamana pramanaya yediya yuthuda/ denatamath akkara 2 ewarai kidewo pirila Mona wasa beth yeduwath wedak ne , wisadumak nedda meyata
352 kochchara thel walata merunath Aya ennawa
ඉගිලෙන කීඩෑවො හානිකරනවාද.
ඔව්, ඒ ගොල්ලෝ වැඩිපුරම අළුත් පරම්පරාවක් හදනවා වගේම , ගොයමේ යුෂ උරාබීමත් කරනවා....
@@slkrushi9263 රසායනික බෙහෙත් ගත්තා ඔබ තුමාගෙ list එකට අනුව(bpmc)කියලා.දැන් ලබන කන්නයට කාබනික පොහොර දානවානම්,වෙනදා වගෙ නැතිව කල් ඇතිව වැඩ පටන් ගන්න වෙනවා.මේ කාබනික වගාවට අනුකූල වෙන විදියට බිම් සැකසීමේ සිට යෙදිය යුතු දෑ ඇතුලුව වීඩියොවක් කරන්න.ස්තුතියි ඔබට
Oyage katahada doonkara denawa
ඔව්, මුලදි කරපු video වල පොඩි අඩුපාඩු ටිකක් තිබුනා. ස්තුතියි පෙන්වා දීම සම්බන්ධයෙන්
Sr kidewanta thel Gahanna oni pramanaya kohomada link ake video aka beliwa mama. daala thiyena misranaya 16L tenk akatada yodanna oni
අප විසින් සදහන් කර ඇති කිසිදු පළිබෝධනාශකයක යොදන ප්‍රමාණය සදහන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.එහි සදහන්ව ඇති අංකයන් මගින් වෙනත් කරුණක් ප්‍රකාශවේ.
බෙහෙත් මොනවද තියෙන්නෙ
යෙදිය හැකි කෘමිනාශක සහ යෙදිය යුතු මාත්‍රාව video discription තුල අඩංගු කර ඇතිබව කරුණාවෙන් සලකන්න
මේ කීඩෑවන්ට බෙහෙතක් ඇත්තටම නැද්ද
රසායනික පාලනයට වඩා සාර්ථක වන්නේ ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කරන එක.....ඒ ගැනත් ඉදිරියෙදි කියලා දෙන්නම්
කීඩැවන්ට ස්ථිරවම විසඳුමක් නැති බව තමයි පේන්නේ .
පරිසර පද්ධතියේ තුලිතතාවය පවත්වා ගැනීම තමා වැදගත් වෙන්නෙ....
Kola kaha wene ai
හේතූන් ගණනාවක් පවතිනවා. හරියටම කියන්න නම් වගාවේ ජායාරූපයක් SL Krushi Facebook පිටුවට හෝ සමූහයට යොමු කරන්න
මෙ ඔයාගෙ පොටෝ එකේ තියෙන විදියටම කදේ කීඩෑවො ඉන්නවා.වතුර අගල් 4වඩා තියෙනවා.අප්පච්චි කියනවා වතුර කඩන්න එපා කියලා.වක්කඩගාව පාවෙනවා පොල්කුඩුවගේ.සමහර තැන් වෙලිලා ගිහින්.නමුත් ගොඩක් හරිය හොදයි .ඉක්මනට උපකාරයක් කරන්න. ඔයාගෙ whats up no එවන්න.පොටෝ එවන්නම්
හැකිනම් SL Krushi facebook පිටුව හෝ group වෙත ජායාරූප යොමුකරන්න.වීඩියෝවේ සදහන් ක්‍රම අනුගමනය කරන්න.හැකිනම් ජලය කඩාහැර කීඩෑවන්ට ඇති හිතකර පරිසර තත්වය ඉවත් කරන්න. මුළු කුඹුරෙහිම නැතත් එක් ලියද්දක හෝ මා විසින් සදහන් කරඇති ක්‍රම අනුගමනය කර සාර්ථකභාවය පරීක්ෂා කරගන්න
හානි වී ඇති කොටස් වටා ඇති හානිනොවූ කොටස් ආරක්ෂා කරගැනීම සදහා වීඩියෝවේ සදහන් කෘමිනාශක නිවැරැදි අවස්ථාවේ නිවැරදිව යෙදීමට වගබලාගන්න.වගා හානියකින් තොර සරු අස්වැන්නක් ලබාගැනීමට හැකිවේවායි පතමි
කටහඬ දෝංකාර දෙන නිසා කියන දේවල් පැහැදිලි නෑ.
ඔව්, ඒ දවස් වල එහෙම ගැටළුවක් තිබුනා...ඒ ගැන සමාවෙන්න
Kidawanta kuminashaka gahala kuburata wathura badinna oneda?
නෑ, කුඹුරේ පවතින ජලය ඉවත් කිරීම මගින් කීඩෑවන් සදහා හිතකර තත්වයන් අවම කිරීම කල යුතුය.
Mahaththaya mata kiyanna kola hakulana dalambuvata monavada karanne
ඒ ගැනත් වෙනම වීඩියෝවකින් කතා කලා
ruclips.net/video/mBerUcAYrZk/видео.html
L'aampu thel yedimen kidawan palanaya wenawada emagin goyam
karal kiri wadila iwarawela pahena vita kidawangen hani wenawada
ඔව්, වෙන්න පුළුවන් , ගොයම් ගස වියළීයාම හේතුවෙන් නිසි පරිදි ඇට තුලට කිරි පිරීම සිදුනොවීමත්, නිසි පරිදි ඇට මේරීම සිදු නොවීමත් ඇතිවිය හැකිය. එසේම හානිය දරුණු නම් ගොයම ඇදවැටීම පවා සිදුවිය හැකිය
kidewo iddi Liyadu wala wathura tibbata kamak nedda
එපා, ජලය ඉවත් කර අඩි 3 පමණ පළලට තීරු බෙදා ගොයම වියළීමට ඉඩ හරින්න.
L'aampu thel yedimen kidawan palanaya wenawada laampu thel yedimen goyam gahata Hani wenawada
භූමිතෙල් සමග වැලි කවලම් කර යෙදීම සම්බන්ධයෙන් නම් ඔබ අසන්නේ.....
එය නිර්දේශිත ක්‍රමයක් නම් නෙමෙයි.
ඔයාලා දැකලා ඇති එහෙම කලාම ගොයම් කොල පිච්චිලා තියනවා.. ඒ වගේම ප්‍රමාණය වැඩි උනොත් ඒ තැන් වල පැල මැරිලා යනවා..
අනික තමා කාලයක් යනකම් භූමිතෙල් පොළොවෙ තියන නිසා පැල වර්ධනයට බලපානවා වගේම පසේ සාරවත් බවත් නැතිවෙලා යනවා.
ඒ නිසා ඒ ක්‍රමය භාවිතා නොකර වෙනත් සාම්ප්‍රදායික ක්‍රමයක් අනුගමනය කලාට කමක් නෑ....
Kidewanta Mona beheth yeduwath wedak ne kiyanna monada yodanna oni bheth kiyala . Apita wupadess ganna kenek ne Sr plz
ඒ සදහා ඔබේ වගාවේ දැනට කීඩෑ හානිය පවතින මට්ටම සහ කීඩෑවන්ගේ ගහනය සහ වැඩිපුර දක්නට ලැබෙන කීඩෑ වර්ධන අව්ධිය නිවැරැදිව හදුනාගත යුතුයි.
එසේ නොමැතිව කෘමිනාශක යෙදීම ප්‍රතිඵලදායක නොවන අතර ඔබේ මුදල් අපතේ යාමක් වේ.
හැකිනම් හානිය සහිත ක්ෂේත්‍රයේ පැහැදිලි ජායාරූප කිහිපයක් අපවෙත facebook පිටුවට හෝ group වෙත යොමුකරන්න.
ක්ෂේත්‍රය පරීක්ෂා කරවාගැනීම සදහා, ඔබ ප්‍රදේශයේ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථායේ සිටින කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය හමුවන්න.
වගා හානියකින් තොර අස්වැන්නක් ලබාගන්න හැකිවේවායි පතනවා.
භාවිතා කල හැකි කෘමිනාශක පිළිබඳව සහ යෙදිය යුතු අවස්ථාව video description තුල ඇති link 1 මගින් ලබාගත හැකිය.
Denata Dina 46 \dina 42 did thel gesuwa kidewo tikak meruna ath den ayeth ennawa mokada karanne sr
ගොයම තුල කීඩෑවන් සිටින බව පැහැදිලිව හදුනාගෙන තිබේද...?
හැකිනම් ජායාරූපයක් යොමුකරන්න ..
ඔබ ප්‍රදේශය සහ වගා කර ඇති වී ප්‍රභේදය සදහන් කරන්න
Athakota kohomada me thel gahanne akkarayata kopamana pramanaya yediya yuthuda/ denatamath akkara 2 ewarai kidewo pirila Mona wasa beth yeduwath wedak ne , wisadumak nedda meyata
352 kochchara thel walata merunath Aya ennawa
ඉගිලෙන කීඩෑවො හානිකරනවාද.
ඔව්, ඒ ගොල්ලෝ වැඩිපුරම අළුත් පරම්පරාවක් හදනවා වගේම , ගොයමේ යුෂ උරාබීමත් කරනවා....
@@slkrushi9263 රසායනික බෙහෙත් ගත්තා ඔබ තුමාගෙ list එකට අනුව(bpmc)කියලා.දැන් ලබන කන්නයට කාබනික පොහොර දානවානම්,වෙනදා වගෙ නැතිව කල් ඇතිව වැඩ පටන් ගන්න වෙනවා.මේ කාබනික වගාවට අනුකූල වෙන විදියට බිම් සැකසීමේ සිට යෙදිය යුතු දෑ ඇතුලුව වීඩියොවක් කරන්න.ස්තුතියි ඔබට
Oyage katahada doonkara denawa
ඔව්, මුලදි කරපු video වල පොඩි අඩුපාඩු ටිකක් තිබුනා. ස්තුතියි පෙන්වා දීම සම්බන්ධයෙන්
Sr kidewanta thel Gahanna oni pramanaya kohomada link ake video aka beliwa mama. daala thiyena misranaya 16L tenk akatada yodanna oni
අප විසින් සදහන් කර ඇති කිසිදු පළිබෝධනාශකයක යොදන ප්‍රමාණය සදහන් කර නොමැති බව කරුණාවෙන් සලකන්න.
එහි සදහන්ව ඇති අංකයන් මගින් වෙනත් කරුණක් ප්‍රකාශවේ.
බෙහෙත් මොනවද තියෙන්නෙ
යෙදිය හැකි කෘමිනාශක සහ යෙදිය යුතු මාත්‍රාව video discription තුල අඩංගු කර ඇතිබව කරුණාවෙන් සලකන්න
මේ කීඩෑවන්ට බෙහෙතක් ඇත්තටම නැද්ද
රසායනික පාලනයට වඩා සාර්ථක වන්නේ ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කරන එක.....
ඒ ගැනත් ඉදිරියෙදි කියලා දෙන්නම්
කීඩැවන්ට ස්ථිරවම විසඳුමක් නැති බව තමයි පේන්නේ .
පරිසර පද්ධතියේ තුලිතතාවය පවත්වා ගැනීම තමා වැදගත් වෙන්නෙ....
Kola kaha wene ai
හේතූන් ගණනාවක් පවතිනවා. හරියටම කියන්න නම් වගාවේ ජායාරූපයක් SL Krushi Facebook පිටුවට හෝ සමූහයට යොමු කරන්න
මෙ ඔයාගෙ පොටෝ එකේ තියෙන විදියටම කදේ කීඩෑවො ඉන්නවා.වතුර අගල් 4වඩා තියෙනවා.අප්පච්චි කියනවා වතුර කඩන්න එපා කියලා.වක්කඩගාව පාවෙනවා පොල්කුඩුවගේ.සමහර තැන් වෙලිලා ගිහින්.නමුත් ගොඩක් හරිය හොදයි .ඉක්මනට උපකාරයක් කරන්න. ඔයාගෙ whats up no එවන්න.පොටෝ එවන්නම්
හැකිනම් SL Krushi facebook පිටුව හෝ group වෙත ජායාරූප යොමුකරන්න.
වීඩියෝවේ සදහන් ක්‍රම අනුගමනය කරන්න.
හැකිනම් ජලය කඩාහැර කීඩෑවන්ට ඇති හිතකර පරිසර තත්වය ඉවත් කරන්න. මුළු කුඹුරෙහිම නැතත් එක් ලියද්දක හෝ මා විසින් සදහන් කරඇති ක්‍රම අනුගමනය කර සාර්ථකභාවය පරීක්ෂා කරගන්න
හානි වී ඇති කොටස් වටා ඇති හානිනොවූ කොටස් ආරක්ෂා කරගැනීම සදහා වීඩියෝවේ සදහන් කෘමිනාශක නිවැරැදි අවස්ථාවේ නිවැරදිව යෙදීමට වගබලාගන්න.
වගා හානියකින් තොර සරු අස්වැන්නක් ලබාගැනීමට හැකිවේවායි පතමි
කටහඬ දෝංකාර දෙන නිසා කියන දේවල් පැහැදිලි නෑ.
ඔව්, ඒ දවස් වල එහෙම ගැටළුවක් තිබුනා...
ඒ ගැන සමාවෙන්න