Is Portugal the best country to settle in? Our experience!! පෘතුගාලය කියන තරම් පදිංචියට හොදයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @DilkiWarnakula-xf2xf
    @DilkiWarnakula-xf2xf 2 дня назад

    අයියේ ඔයා නම් super නියමයි. ඔයා සැහේන දේවල් කියලා දෙනවා. බොරු බයිලා නැහැ

  • @shani9079
    @shani9079 Год назад +5

    අදමයි බැලුවේ.මාර ම වැදගත්youtube චැනල් එකක්

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 10 месяцев назад +3

    තොරතුරු වෙනුවෙන් බොහෝම ස්තූතියි 👍

  • @dushanikaushalya4516
    @dushanikaushalya4516 Год назад +1

    Thank you aiya.positive kathakarana chanel ekak dakkamai.

  • @dushanrodrigo1001
    @dushanrodrigo1001 17 дней назад +1

    අයියේ මම ඉන්නේ සෞදියේ, පෘතුගාලයට අයදුම් කරන්නේ කෙසේද, කරුණාකර මට ඔබේ මාර්ගෝපදේශය අවශ්‍යයි ඔයාට ස්තූතියි

  • @owinlab1640
    @owinlab1640 Год назад +2

    වැදගත් නාලිකාවක්..Thank you 🎉

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +2

      බොහොම ස්තූතියි

    • @nishadhikavshalya-uz9lt
      @nishadhikavshalya-uz9lt 10 месяцев назад

      ​@@pruthugeesikarayaD7 yatathe avith..කොච්චර kalayak inna oneda job ekak karanna

  • @captainwasa2421
    @captainwasa2421 Год назад +5

    හොද පැහැදිලි කිරීමක්. නියමයි යාලුවා ❤️🔥

  • @tharindupramod2368
    @tharindupramod2368 Год назад +7

    අයියෙ පුළුවන් නම් D7 visa එක ගැන පොඩි video එකක් කරන්න ලොකු උදවුවක්. Thank you! ❤️

  • @gehannissanka1252
    @gehannissanka1252 10 месяцев назад +1

    Congratulations for your success

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  10 месяцев назад

      Many many thanks

    • @rajithamanoj8080
      @rajithamanoj8080 8 месяцев назад

      Romania wala idan visit visa ekakta awt settle wenna puluwan vdyk danganna video 1k dannako

  • @kaveeshaheshan3976
    @kaveeshaheshan3976 9 месяцев назад +2

    Sar mata aurudu 22y. henayak thamay prurhugalayata avith job ekak karala jewithe lassanata gevanna .Mata puluvanda e heneta yanna.❤😊

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  9 месяцев назад

      පුලුවං මල්ලි අනිවාර්යයෙන්, අපි හැමෝම ආවෙ ඔහොම හිතලා තමයි, පුලුවං උදව්වක් කරන්නම්,

    • @chathuraromesh4374
      @chathuraromesh4374 7 дней назад

      @@pruthugeesikaraya enna egancy ekak ehm kiynako aiye

  • @janakapriyalal7590
    @janakapriyalal7590 Год назад +1

    oba me karana mehewara ithamath vatina deyak,
    Budusaranai malli

  • @gihanranatunga4447
    @gihanranatunga4447 Год назад +1

    First like and comment good jib aiya thanks

  • @chamindapremanath4514
    @chamindapremanath4514 Год назад +2

    ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරිමට කොහොම හරි එන්න හදන්නේ 😊❤

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      හරියට හොයලා බලලා හරි මාර්ගෙකින් එන්න

  • @surajkodikara940
    @surajkodikara940 7 месяцев назад

    It's a great explanation bro.Thanks a lot.

  • @HMPHerath-SL
    @HMPHerath-SL Год назад +5

    එනවෝ ......................ආදරෙයි අයියන්ඩී.............. .❤️❤️

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ආදරෙයි මචාං....

    • @anujaherath9764
      @anujaherath9764 Год назад +2

      ආ මල්ලී අපි යමු යමු ✌️🥲

    • @HMPHerath-SL
      @HMPHerath-SL Год назад +1

      @@anujaherath9764 අඩෝ ...ගස්තරයා.....😝

  • @maxruwan2251
    @maxruwan2251 8 месяцев назад

    Thanks aiye..

  • @HettiarachchigeRavindra
    @HettiarachchigeRavindra 5 месяцев назад

    ❤❤❤❤❤Thank you so much ❤❤❤

  • @minimuthuvlog
    @minimuthuvlog Год назад +4

    As i think portugal better than canada because if you want to live luxury habibi go to dubai if you want to enjoy your life habibi go to america and if you want to stay freedom come to portugal 🧡

  • @gihanalvis9273
    @gihanalvis9273 Год назад +2

    Thanks brother ikmaninma enna balaporottuwen inne it is my dream to come to portugal soon..!!❤❤

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +2

      හොද වගේම නරකත් තියනවා, ඒ ගැනත් ලගදීම වීඩියෝ එකකින් දාන්නම්

    • @hewagejagath1850
      @hewagejagath1850 Год назад

      👍

  • @alawagedagoa
    @alawagedagoa 7 месяцев назад

    Thank you uncle ❤

  • @D.n.youtube
    @D.n.youtube 7 месяцев назад

    Thank you.❤❤❤Dhanushka.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      බොහොම ස්තූතියි දනුශ්ක

  • @sugathprasanna3732
    @sugathprasanna3732 Год назад +1

    බොහොම ස්තුතියි අයියෙ...

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      මලයටත් ගොඩක් ස්තූතියි

  • @sameerabandara5493
    @sameerabandara5493 Год назад +1

    Useful Video ...👍👍

  • @sisirarathnayake9423
    @sisirarathnayake9423 7 месяцев назад

    නියම තොරතුරු ටික..🙏

  • @SumithKumara-d3i
    @SumithKumara-d3i 5 месяцев назад

    Excellent

  • @harshakrishani
    @harshakrishani Год назад +1

    Thanks 👍👍

  • @dragonkiller5848
    @dragonkiller5848 Год назад +1

    thanks

  • @rukshanhapuarachchi7134
    @rukshanhapuarachchi7134 Год назад +4

    ඇත්තමයි හොදටම පැහැදිලි වුණා. මට ඒ වගේම දැන ගන්න තව දෙයක් තියනවා. සුදුසුකම් නැති දුප්පත් අපි වගේ රටකට යන්න සල්ලි නැති අපි වගේ අයට පෘතුගාලයේ ජොබ් එකකට ඇවිත් වැඩකරන්න ක්‍රම තියනවද අයියේ අනික ලංකාවෙ එම්බසිත් නෑ නේද පෘතුගාලෙට යන්න. ඒකත් ගැටලුවක් සුදුසුකම් අහිමි එකයි සල්ලි නැති එකත් ගැටලුවක් මං ඒකට උත්තරයක් හොයනවා සෑහෙන කල් ඉදන් අනික මං ආසම රටක් පෘතුගාල් කියන්නේ ඒ හන්දා අයියේ පුලුවන්නම් මට මේ ටිකට උත්තරයක් දෙන්න.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +10

      ඒකනම් ගැටලුවක් තමයි මල්ලී, ගොඩක් අයට තියන ප්‍රශ්නයක්, එහෙම එක පාර බැරිනම් උත්සහ කරන්න හොද ගල්ෆ් (ඩුබායි, ඇබුඩාබි රෙකමන්ඩ්)රටකට යන්න, ටිකක් ලේසිනෙ යන්න, ගිහින් වෙඩ කරන්න අවෘද්දක් දෙකක්, ඒ අතරෙ ඒ වගේ රටක වීසා එකක් මාර්ගෙන් වෙන තවත් හොද රටකට යන්න පුලුවං, ඒඅතරෙ ඔයාට හම්බ කරන්නත් පුලුවං, ගැටලු දෙකම විසදෙනවා, තව පැහැදිලිකර ගන්න ඕනිනම් කෝල් එකක් දෙන්න. හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනක් තියනවා නේද?

  • @danushdanu8825
    @danushdanu8825 Год назад

    Thanks broo❤❤

  • @aththanayakamendis4837
    @aththanayakamendis4837 Год назад +2

    Anwaryen enawa thanks malli thawa niweradi thorathuru denna, visit visa awith setle wenna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      බොහොම ස්තූතියි, ඔව් එහෙම ඇවිත් සෙට්ල් වෙන්න පුලුවන් ක්‍රමයක් තියනවා, මේ ලින්ක් එක බලන්න..
      ruclips.net/video/9l2QyRNhzB0/видео.html

  • @mohanperera8557
    @mohanperera8557 Год назад +1

    Thanks for explaining ❤ can you explain the investment visa for family.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      Unfortunately Investment visa ( Golden visa) program is suspended.

  • @davisoncinematic4274
    @davisoncinematic4274 11 месяцев назад

    Brother great information thank you really I would like to know asking if you come to visit visa is easy to get change the . settle to their in the get documents

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад

      documents yes its not a big deal, after fiding a job you have to wait minimum 1-2 years to get residence,

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 Год назад +2

    හොද පැහැදිලි කිරිමක් අයියා ❤
    මන් මැලේසියා වල ඉන්නේ මැලේසියා ඉදන් විසිට් එකක් දාන් ආවොත් අපිට ජොබක් හොයන් සෙටල් වෙන්න පුලුවන්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +3

      බැරි නෑ මල්ලී, නමුත් වැඩේ ලේසි නෑ, ඒත් පුලුවං.
      ruclips.net/video/9l2QyRNhzB0/видео.html

  • @MihiraSA
    @MihiraSA Год назад +1

    ❤️❤️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Год назад +1

    බොහෝම පිං මහත්මයා.❤❤. රුමේනියාවේ දැනට රැකියාව කරන professional welder කෙනෙකුට පෘතුගාලයේ ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද ?? ඒකට පාත් එක මොකක්ද ?? පොඩ්ඩක් උදව්කරන්න පුලුවන්ද ?? 🙏

  • @samandias7945
    @samandias7945 6 месяцев назад

    Hodai

  • @DilumVendabona
    @DilumVendabona 4 месяца назад

    Thanks for your help l work in Romania if l come visit can l work

  • @nipunajeewapriya5439
    @nipunajeewapriya5439 11 месяцев назад +1

    Passport ranking wala ayya 5th place tynne 3rd place neme ,,,,tawa countries set ekak ekkama 5th place

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад

      පාස්පෝර්ට් රෑන්කින් කරන ආයතන දෙකක් තියනවා, ඒ දෙකේ රන්කින් වෙනස් වෙනවා, සහ කාලෙන් කාලෙට පාස්පෝර්ට් රෑන්කින් වෙනස් වෙනවා, ගොඩක් ස්තූතියි

  • @afhamsporty822
    @afhamsporty822 Год назад +1

    Brother refugee awoth Portugal walata kohomada visthara pls tikak kyanna. Kole labenna kochara kal ynawada. Basic job salary minimum keeyada.. tikak vistara denna machan

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      පෘතුගාලයේ රිෆියුජි දාන්න ඕනි නෑ, ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා. ඔයා ඇත්තටම රිෆියුජි දාන්නනම් හදන්නේ මොනා හරි ප්‍රශ්න හින්දා ඒක වෙනම කතාවක්, මූලික වැටුප 2023 යුරෝ 760න් තමයි පටන් ගන්නෙ

  • @nayomikarunathilaka8526
    @nayomikarunathilaka8526 Год назад +1

    Thanks for sharing.
    Mata ona mage family ekath ekka enna.eth kohomada apply karanne.path eka mokada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ෆැමිලි එකම එන්න නම් එක පාරම ඩී7 වීසා එකෙන් තමයි එන්න වෙන්නෙ. ruclips.net/video/b5hnCkJgGqM/видео.html,
      කෝල් එකක් දෙන්න, අපි බලමු ඔයාලට කොහොමද පුලුවං කියලා
      අපත් සමග එකතු වෙන්න. / Join with us
      @pruthugeesikaraya
      Facebook Group -facebook.com/groups/602967091459724
      Facebook Page - facebook.com/pruthugeesikaraya
      සම්භන්ද වන්න. / contacts
      E mail - pruthugeesi@gmail.com
      Whatsapp - +94 713783404

    • @nayomikarunathilaka8526
      @nayomikarunathilaka8526 Год назад +1

      Thanks i will call you

  • @peaceful9340
    @peaceful9340 Год назад +1

    ජේසු පිහිටයි

  • @danuproduction7263
    @danuproduction7263 7 месяцев назад +1

    Mma ada tma me video ekh dkke aiye ohe apita job tynwda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      ජොබ් තියනවා, නමුත් ටිකක් අපහසුයි මේ දවස් වල. විශේශයෙන් පෘතුගාලයට පිටින් ඉදං

  • @inokalakmali4965
    @inokalakmali4965 Год назад +1

    Aiye mata kiyanawada private school walat aduma euro kiyak vithara yanawada eka awruddakata kiyala... please reply ekak Danna.budu saranai

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඒක වයස අනුව වෙනස් වෙනවා, මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න. ruclips.net/video/h9cYVa1dqCQ/видео.html

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Год назад +1

    👌👌👌👍👍💥

  • @ranjanigunarathna3988
    @ranjanigunarathna3988 Год назад +1

    Prutugal kanak visa Dunnot Anna kohomada .lankawa ambassy tiyanawada.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      එහෙම පෘතුගාලෙ කාටවත් වීසා දෙන්න බෑ, ඔය ඔය කියන්නෙ ස්පොන්සර් ලෙටර් එක ගනනම් ඒක එක ඩොකියුමන්ට් එකක් විතරයි, කෝල් එකක් දෙන්නකො, විස්තර කරන්නම්

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 28 дней назад +1

    Sir,ඉගෙන ගන්න එන්න portugal හොදද ?

  • @AsanthaKarunarathna-t7u
    @AsanthaKarunarathna-t7u 7 месяцев назад

    ඔයාට මම අද රෑ ශ්‍රී ලන්කා වෙලාවෙන් 9ට පස්සෙ කතාකරනවා.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      සමාවෙන්න ඔයාගෙ කෝල් එක මිස් උනා, හෙට මං රිප්ලයි කරන්නම්

    • @jeewanisandamali1870
      @jeewanisandamali1870 5 месяцев назад

      Oyage number aka denna ko

  • @SarojaniRuppasinghe
    @SarojaniRuppasinghe Год назад +1

    Hi aiye man ada Thama oyage video ekak balanne man Dan inne Dubai man job ekak karanawa mata oheta enna ona awith mage babala dennai ammawai ganna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      ඔයා මෙහෙට ඇවිත් ටෙම්පරි රෙසිඩන්ට් එක ගත්තට පස්සෙ පුලුවං එයාලව ගෙන්න ගන්න, ෆ්‍රේ වෙලවක කෝල් කරන්න, විස්තර කියන්නම්.
      සම්භන්ද වන්න. / contacts
      E mail - pruthugeesi@gmail.com
      Whatsapp - +94 713783404

    • @SarojaniRuppasinghe
      @SarojaniRuppasinghe Год назад +1

      Godak pin aiye man cl ekak gannam me number ekata.

  • @prabathmadhusanka4831
    @prabathmadhusanka4831 Год назад +1

    Kohomada enna puluwan kramayak ayee.udaw karanna puluwanda.koreyawe 9years hitiya

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      එන්න පුලුවං ක්‍රම තමයි මල්ලි මේ චැනල් එක පුරාම තියන්නෙ, එක එක වීසා වර්ග, ඔයාට කරගන්න පුලුවන් එකක් තියෙනවද කියල මුලින් බලල ඉන්න, Information & guide වලිං උදව් කර්න්නම්. නමුත් ඔයා මුලින් මාර්ගයක් හදා ගන්න ඕනි

  • @AsasAsd-j1f
    @AsasAsd-j1f 11 месяцев назад

    Family enawanam studant da ennaona kochchara mudal yanawada iyanna

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад

      ස්ටුඩන්ට් ආවොත් ෆැමිලි එන්න බෑ

  • @sanidisithhara7748
    @sanidisithhara7748 Год назад +1

    Student knk widiyata hari widiyata enne kohomad university ekak select karaganne kohomd? Man A/L karanne. Mata oona qualification mond ❤.anee plz reply karannako.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ruclips.net/video/ZIY3vPJXuAg/видео.html ruclips.net/video/XvQlRNyp2z4/видео.html මේ වීඩියෝ දෙක බලන්න, වැඩි විස්තර ඕනිනම් කෝල් එකක් ගන්න මල්ලී

    • @avishkasilva3400
      @avishkasilva3400 Год назад +1

      @@pruthugeesikarayaaiye number eka koheda thiyenne?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ​@@avishkasilva3400

  • @plumboutiquelk
    @plumboutiquelk Месяц назад

    අලුත් විස්තර monawa da?

  • @IruAndOpa
    @IruAndOpa 6 месяцев назад

    AIye mage ammawai wifege ammawai gennaganna puluwan wenne api awith kochchara kal inna oneda? Ex: Post graduate ekkt awith (PHD)

  • @channapathum5356
    @channapathum5356 Год назад +1

    Aiye man Poland Inne mage TRC Eka Thiyenawa Mata a Avith Job Ekak Karanna. A Kiyanne job Ekak hoyaganna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඔයාට පෝලන්ඩ් ටී ආර් සී එකෙන් මෝල්ටා වැඩ කරන්න බෑ. ඔයා මෝල්ටා වලින් වීසා ගන්න ඕනි

  • @NishanthaKumara-p2w
    @NishanthaKumara-p2w 8 месяцев назад +1

    Oman idala visit enna puluwanda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      ජොබ් වීසා එකක් අනිවාර්යයි

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 Год назад

    Kauru monawa kiwwath lankawen eliyata yanna visa eka ganna harima amarui.

  • @ajithpriyantha5649
    @ajithpriyantha5649 3 месяца назад

    Hi

  • @wasanthisagarika7297
    @wasanthisagarika7297 Год назад +1

    මම රැමෙනියා ඉන්නේ කොහොමද එන කෙටිම විදිහ

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      කෙටි ක්‍රම නම් නෑ මල්ලි, ජොබ් සීකර් වීස එක ට්‍රයි කරන්න, නීත්‍යානුකූලව එන්න පුලුවං

  • @shani9079
    @shani9079 Год назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @randimapiumi3063
    @randimapiumi3063 7 месяцев назад

    👍

  • @maheshiahangama9200
    @maheshiahangama9200 Год назад +2

    Cypprus idan anna puluwnda wayasa semawak thiynwada malli bs oyt

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      එහෙම සීමාවක් නෑ, ඒත් 45ට වඩා ආවාම ටිකක් අමාරුයි ජොබ් එහෙම හොයා ගන්න

  • @majmgunarathna993
    @majmgunarathna993 Год назад +2

    මල්ලි අපි ඩුබායි ඉන්නේ පුතා wife hasban අපි තුන් දෙනා අපි ඵන්න ඉන්නේ
    මල්ලි අපිට රටට ආවට පස්සේ උදව්ව කරන්න වැඩ ටික කරගන්න මල්ලි ඔයාගේ වට්සැබ් අංකය දෙන්න

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +3

      පුලුවං හැම දේම කරන්නම්, කෝල් එකක් දෙන්න විස්තර කියන්නම්
      අපත් සමග එකතු වෙන්න. / Join with us
      @pruthugeesikaraya
      Facebook Group -facebook.com/groups/602967091459724
      Facebook Page - facebook.com/pruthugeesikaraya
      සම්භන්ද වන්න. / contacts
      E mail - pruthugeesi@gmail.com
      Whatsapp - +94 713783404

    • @sundarapassara
      @sundarapassara Год назад

      ​@@pruthugeesikaraya ❤

  • @Nivimotivation
    @Nivimotivation 4 месяца назад

    Portugal Embacy එකක් ලංකාවෙ තිනෙවද.නැත්නම් ඉන්දියාවෙ යන්න ඕනද වීස ගන්න

  • @aatmemalperera7635
    @aatmemalperera7635 8 месяцев назад +1

    meka ape rata alla gatta wele kohoma hari thiyan hitiya nm apith ada hodata innawa ithin. supiri vedio eka.

  • @palithakumara6365
    @palithakumara6365 Год назад +1

    Brother, Abudhabi VSF appointment ekak ganne kohomada? I am trying to apply for Job seeking visa.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      VFS premium try කරන්න, ඔයාට තියන්නේ අබුඩාබි වීසා නම් පොඩ්ඩක් බලන්න කෙලින්ම පෘතුගීසි එම්බසි එකෙන් ඇප්ලයි කරන්න පුලුවන්ද කියලා.

  • @hewagejagath1850
    @hewagejagath1850 Год назад +1

    ස්තුතියි ඔබගේ තොරතුරු බෙදාදීමට...පෘතුගාලයට අතුලවුන ටිකට් එකක් නැතුව සෙෆ් එකේ රෙජිස්ටර් වෙන්න බැරිද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      බැහැ, ඔයා මේ රට ඇතුලට ආව විදිය ඔප්පු කරන්න ඕනි.

    • @hewagejagath1850
      @hewagejagath1850 Год назад

      Ithali sita visa nethuwa enna widiyak kiyanna puluwanda

  • @maheshiroshachathuranga6605
    @maheshiroshachathuranga6605 Год назад +1

    mr. Api Hungary enne..husband saha putha akka. Api ohe enawanm . Settle wenakl wiyadamata mudal euro kiyak withara aran enna oneda documents weda walatath akka.. please reply

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      මට කෝල් එකක් දෙන්න, මන් පැහැදිලි කරලා කියන්නම්, ඒ වගේම අද දාපු වීඩියෝ එකත් බලන්න. පෘතුගාලෙ ඇත්ත විස්තරේ.

    • @chanakaprasad6548
      @chanakaprasad6548 Год назад +1

      @@pruthugeesikaraya වට්සඇප් නොම්මරේ දෙන්න පුළුවන් ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      @@chanakaprasad6548 අපත් සමග එකතු වෙන්න. / Join with us
      @pruthugeesikaraya
      Facebook Group -facebook.com/groups/602967091459724
      Facebook Page - facebook.com/pruthugeesikaraya
      සම්භන්ද වන්න. / contacts
      E mail - pruthugeesi@gmail.com
      Whatsapp - +94 713783404

  • @maxruwan2251
    @maxruwan2251 6 месяцев назад +1

    Iceland gana mokoth dannawada..

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  6 месяцев назад

      සමාවෙන්න. මං ඒ ගැන දැනුවත් නෑ.

  • @avishkasilva3400
    @avishkasilva3400 Год назад +1

    aiye mn latvia student visa ekakin portugal awoth 6 month tax eka keeyak withara weida ?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      කෝල් එකක් දෙන්න, මට තේරුනේ නෑ ප්‍රශ්නෙ. Whatsapp - +94 71378340

    • @harsharajapaksha4015
      @harsharajapaksha4015 9 месяцев назад

  • @malindumalindu2383
    @malindumalindu2383 Год назад +1

    Aiyya visa apply කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් kiyannko

  • @kasun-vf1bt
    @kasun-vf1bt 5 месяцев назад

    Japan walata wadiya hodai wage!😢

  • @mayurigunasinghe8077
    @mayurigunasinghe8077 Год назад +2

    Super👍, thawa kiyanna puluwanda Portugal wala pensions system eka gana. wayasata giya hamotama pension ekak denawada, kohomada kiyala? Thank you. keep it up👍

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      බොහොම ස්තූතියි, ශුවර්, මන් කියන්නම්

    • @garagesale4232
      @garagesale4232 8 месяцев назад

      Doctors lata vacancies thiyanawada?

  • @wajira81ify
    @wajira81ify 3 месяца назад

    Truk driver jobs tiyenawada

  • @danuproduction7263
    @danuproduction7263 7 месяцев назад +1

    Hotel vacancy tynwda ohe

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      වේකන්සිනම් තියනවා, නමුත් මේ දවස් වල ජොබ් ටිකක් අඩුයි සහ ඔයා පෘතුගාලයේ නම් ඉන්නෙ හොටෙල් ජොබ් එකක් හොයා ගන්න පුලුවං, පිටිං ඉදං නම් ටිකක් අමාරුයි

  • @samanmunasinghe4785
    @samanmunasinghe4785 Год назад

    What about agri farm work,age limits

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад

      අවුරුදු 50 එහානම් ජොබ් හොයාගන්න අමාරුයි

  • @dsudeera6565
    @dsudeera6565 11 месяцев назад

    aiya portugal job seeker visa 1ta avashya Document hadaganna help karana agency or pudhgalain dannawada?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад +1

      එහෙමනම් කාවවත් රෙකමන්ඩ් කරන්න බෑ, මොනාද වෙන්න ඕනි කියලා කිව්වොත් මං පුලුවං විදියට උදව් කරන්නම්

    • @dsudeera6565
      @dsudeera6565 11 месяцев назад

      @@pruthugeesikaraya ane thank you aiya. Api job seeker visa 1ta apply karala declaration letter 1 awa email 1 through. Apita anik documents tika hadaganna danagannai oni visa reject nowena vidihata. Mokada apita india yanna vena nisa reject unoth loku risk 1k nisa.

  • @subha324jayasundara3
    @subha324jayasundara3 Год назад +1

    Machanical technician kenekta vacancies thiyenwada aiya , 7 year experience thiyenwa 🙏

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      ජොබ් එකක් නම් හොයා ගන්න පුලුවන් වෙයි, නමුත් රටින් එලියෙ ඉදන් තමයි අමාරු

  • @malinduwijesinghewijesingh4742
    @malinduwijesinghewijesingh4742 4 месяца назад

    දැන් තත්වේ කොහොමද අයියේ 😊

  • @sudarshanahemantha-eb2ju
    @sudarshanahemantha-eb2ju Год назад +1

    Pruthugal jobs vacancies kohomada .kohenda balanne male..

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      Job vacancy ට්‍රයි කරන්න නම් LinkedIn, Indeed වගෙ සයිට් වලිං පුලුවන්

  • @gangathushari5522
    @gangathushari5522 8 месяцев назад

    Anawanam kohomada hada ganne siya paulama

  • @ShashikaMaduwanthi-vk6yq
    @ShashikaMaduwanthi-vk6yq Год назад +1

    Aiye Student visa awoth amaruda aiye setl wennda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      නෑ මල්ලි, මුලදි පොඩි කට්ටක් කන්න වෙයි, ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න එහෙම, නමුත් හිමීට සෙට්ල් වෙන්න පුලුවං

  • @charithadeshappriya1678
    @charithadeshappriya1678 Год назад +1

    Romania idan legal widihata Ena widihak kiyannako sir

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      අලුත් ජොබ් සීකර් වීසා එක ට්‍රයි කරන්න.

  • @devinikumari9922
    @devinikumari9922 Год назад +1

    Lankawe idan enna puluwn agency tiynwda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඒජන්සිනම් රෙකමන්ඩ් කරන්න බෑ, විශේශයෙන් ලංකාවෙ, ශුවර් නෑ

  • @rushanidaniel2662
    @rushanidaniel2662 10 месяцев назад +1

    Apita awa dawasata job hoya ganna puluwanda

  • @ChampaJanaki-j8s
    @ChampaJanaki-j8s 8 месяцев назад

    Mama romeniya inne mata enna widihak nedda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      ජොබ් වීසා එකක් දැං අලුත් නීති එක්ක අනිවාර්යය්‍යි

  • @sameesampa1801
    @sameesampa1801 Год назад +2

    Pr අපිට ඒ school වල ඉගෙන ගන්න පුලුවන්ද

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඔයා මොකද්ද PR කියලා අදහස් කලේ, කෝල් එකක් දෙන්න,

  • @jayanthanihal5724
    @jayanthanihal5724 11 месяцев назад

    Kohomada enna visit enna puluwan da

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  11 месяцев назад

      පුලුවං, ruclips.net/video/Z2hbeOS13G8/видео.html

  • @samanrathnayake4731
    @samanrathnayake4731 8 месяцев назад

    Skill occupation list kohomada

  • @lahirukasun4671
    @lahirukasun4671 Год назад +1

    අයියෙ හරි විදිහට වීස එකකින් ආවොත් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      වීසා එහෙකින් හරි විදියට එනවා කියන්නේ ඔයා බොහෝ දුරට ජොබ් වීසා එහෙකින් නෙ එන්නේ. ඉතිං ජොබ් එහෙකටමනෙ එන්නේ. ජොබ් සීක වීසා වගේ ආවොත් තමයි ජොබ් එකක් හොයා ගන්න වෙන්නෙ. එහෙම ආවත් ජොබ් එකක් හොයා ගන්න පුලුවං

  • @sithumthiwanka
    @sithumthiwanka Год назад +1

    Monwada ona krnne

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඒක තීරණය වෙන්නේ ඔයා ඇප්ලයි කරන වීසා කැටගරි එක මත.

  • @ashentrevo6964
    @ashentrevo6964 5 месяцев назад

    mata oyawa contact karaganna puluwanda aiye

  • @AsanthaKarunarathna-t7u
    @AsanthaKarunarathna-t7u 7 месяцев назад

    පෘතුගාලයේ dairy farm ජොබ් හොයාගන්න පුලුවන්ද .

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад

      පුලුවං, නමුත් දැං පෘතුගාලෙට විසිට් වීසා වලිං ඇවිත් ජොබ් හොයා ගන්න බෑ, ඔයාට අනිවාර්යයෙන් රටින් පිට ඉදං මෙහෙ කම්පැනි වලට අයදුම් කරන්න වෙනවා

  • @isharad666
    @isharad666 Год назад +1

    student visa apply karoth visa success rate eka wei da?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад +1

      එක ඉතිං බලපානවා ගොඩක් කාරනා මත, කෝල් එකක් දෙන්න, විස්තර කියන්නම්

  • @sameesampa1801
    @sameesampa1801 Год назад +2

    Pr යන්න A/L complete කරන්න ඕනද

  • @nadeenadee2310
    @nadeenadee2310 Год назад +1

    අයියෙ මට කියන්න කෝ එහෙ school තියෙන්නෙ prutugees language එකෙන්ද english school එහෙමත් free da?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      රජයේ පාසල් තියන්නේ පෘතුගීසි බාශවෙන්, සහ ඒවා නොමිලේ අදයාපනය දෙන්නේ,, නමුත් ඉන්ටර්නැශනල් ස්කූල්ස් තියනවා ඉංග්‍රීසි බාශාවෙන් උගන්නන, ඒවාටනම් ඔයාට සල්ලී ගෙවන්න වෙනවා.

  • @sithumthiwanka
    @sithumthiwanka Год назад

    Kohmada lankawe idal anne

  • @maheshdilruk6646
    @maheshdilruk6646 10 месяцев назад +1

    Romaniawe edan job ekakata enne kohomda

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  10 месяцев назад

      ruclips.net/video/qxcjfzG_Svk/видео.html

  • @pradeepsanjeewa7410
    @pradeepsanjeewa7410 Год назад +1

    Brother family ekama enne kohomada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ලීගලි එන්නනම් ඩී7 වීසා එක තමයි තියන්නේ

  • @AwaDdd-pc2yo
    @AwaDdd-pc2yo Год назад +1

    Romania idan enna amaruda?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Год назад

      ඣොබ් සීකර් වීසා එක ට්‍රයි කරන්න

  • @sampathanten5385
    @sampathanten5385 8 месяцев назад

    මම dubi වල ඉදදලා යන්න හදන්නේ පෘතුගාල්

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  7 месяцев назад +1

      දැං විසිට් වීසා වලිං එන්න බෑ සෙට්ල් වෙන්න, ජොබ් වීසා අයදුම් කරන්න බලන්න

    • @sampathanten5385
      @sampathanten5385 7 месяцев назад

      බොහොම ස්තුතියි අයියා