අර්චුනා පාර්ලිමේන්තුවේ වැඩ කරන අයටත් සද්දේ දානවා - මේවා බලං ඉන්න බෑනේ අපිට

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 315

  • @darshanasuraweera8043
    @darshanasuraweera8043 8 дней назад +33

    ඔබතුමාට අපේ හදපිරි ප්‍රණාමය 🙏🙏👌♥️♥️

  • @White_Hawk_17
    @White_Hawk_17 8 дней назад +63

    ගහනවනම් ගහපල්ලා බන් හරියට ඕක ප්‍රබාකරන් දෙයියා කිවුව එකෙක්. ☝️💯🇱🇰

  • @PrabuddhaKaluarachchi
    @PrabuddhaKaluarachchi 8 дней назад +41

    SJB jaya wewa !!!!

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 8 дней назад +23

    මේ විෂබීජය පැතිරෙන්න නොදී දැන්මම කොරන්ටයි කලානම් හරි නැත්නම් පසුවට කරදර වෙයි

  • @jaychandra7033
    @jaychandra7033 8 дней назад +25

    යමු යමූ ඉදිරියට යමූ අනාගතය ඉතාම විශාල පල්ලියක්, ඔහූ දන්වන්නවා අවි තියන තැන් දන්නවා.

  • @NihalSeelawansha
    @NihalSeelawansha 8 дней назад +40

    සාක්කි නැති වෙන්න ශොට් එකක් දුන්නට කමක් නෑ.

    • @nevilperera5916
      @nevilperera5916 8 дней назад +1

      Docter gahla mu ta😂😂😂

    • @jaychandra7033
      @jaychandra7033 4 дня назад

      @@NihalSeelawansha දැන් ඉන්න සිංහල පිරිමින්ට පූලූවන් අසත්‍ය ප්‍රචාර කර ශබ්දය කරන්න පමණි
      තමූන් සිතන දැකරන්න අපි ආයිමත් ඒන්නවනවා

  • @ShaneFernando-pt7mp
    @ShaneFernando-pt7mp 8 дней назад +29

    මම දැක්කා ගොඩක් අය දාලා තියෙනවා ඕකට ගහන්න ඕනේ කියලා(අර්චුනා කියන එකාට) උට ඕනෙත් ඒකම තමයි,උට ගැහුවම උතුරෙ උට ජන්දෙ දීපු අය කියනවා ජාතිවාදෙ කියලා,උට ඕනෙත් ඒකම තමයි,ඔය වගේ උන්ට අවදානෙ නොදී ශේපේ ගේමක් දෙන්න ඕනෙ

    • @chandraalageson9146
      @chandraalageson9146 8 дней назад

      aniwaryen. Mu thrasthavadhiyek. Parlimenthuven ivath Kala yuthui

    • @chandraalageson9146
      @chandraalageson9146 8 дней назад

      He is a threat to the country and specially to the parliament. Don’t keep that mad man Archuna inside the parliament.

    • @techminds6739
      @techminds6739 6 дней назад

      Pundachuna thrasthawadiya

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 8 дней назад +84

    ගහපන් මචන් කන රත් වෙන්න

    • @nevilperera5916
      @nevilperera5916 8 дней назад

      Kohe gahnn da.okata puluwan diana wage ganunta gahnn waitharai.😂😂😂😂😂😂

    • @boxplots5024
      @boxplots5024 7 дней назад +1

      ඇයි බං මෝඩ වැඩ කරන්න කියන්නේ කොහොමත් සජබේ උන් දන්නෙත් ඔච්චරයි.
      යකෝ ඌට ඕනත් ගුටිකන්න ඇවිල්ලා වලවෙනි දවසෙම ඌට ලක්ෂ ගානක් වටිනා publicity එකක් නොමිලේ හදලා දුන්නේ ඔය විපක්ෂේ තමයි. මේවගේ ගොතකර්ම වලට ගැහුවම මුන් නිකම්ම පොරවල් වෙලා නැති බලයක් උලුප්පා ගන්නවානේ. අතපය උස්සගන යන එක හැමදේටම උත්තරයක් නෙවෙයි.
      උබට බාල සහෝදර සහෝදරියෝ ඉන්නවා නං මම උදාහරණයක් කියන්නං පොඩි උන් ලොකු එකත් එක්ක ඉස්සෙල්ලම වලියක් පටන් අරං ලොකු එකා පාරක් ගහපු ගමන් ඌ අඩලා ලොකු එකාට අම්මගෙන් බැනුම් අස්සන්නේ අන්න ඒ වගේ ගේමක් තමයි මේකත්.
      ඕකට අඩුගානේ මිටීමක් තියාගන්න බැරුව හිටිය එකා ඕකා රැස්වීම් තියන්න ගිය කීප තනකිම්ම ගහලා එලවපු එකෙක්නෙ බං. ඇයි අපි ඌව free පොරක් කරන්න දගලන්නේ.

    • @Shirline-l9n
      @Shirline-l9n 7 дней назад +1

      @@boxplots5024 අනුර ඌට මාර බයයි

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      @@Shirline-l9n 😁😁😁😁අනුරට ඕකා මොන හිමිජ්ජෙක්ද බං. අනුර දන්නවා මූට ඕන ගේමක් ඇදගන්න කියන එක, ඉතිං මේක මොලෙන් ගහන්න ඕන ගේමක් කියන එක,

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 8 дней назад +34

    ගහ පියව් ඔකට නැගිට්න්න බැරිවෙන්න

  • @Subashsenevirathna
    @Subashsenevirathna 8 дней назад +20

    මිරිස් ගෝනියක් දාලා දීපිය😂

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 8 дней назад +19

    අර්ඡුනා මානසික ලෙඩෙක්ද.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 8 дней назад +30

    බලාගෙන ඔය අර්ජුනා.මානසික
    රෝහලකට යවන්න 😢

  • @nipunianjana12-pw2tg
    @nipunianjana12-pw2tg 8 дней назад +18

    අයියෙ ඕකට ගහපන්කො බන් උබල ගහල නෑනෙ ගහල දියවන්නාවට දාහල්ලා

    • @nevilperera5916
      @nevilperera5916 8 дней назад

      Kohe gahnn da docter gahla mu ta😢😢😢😂😂😂😂

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 7 дней назад +6

    සජබ ඉන්න සුජිත් සංජය පෙරේරා හොද මනුස්සයෙක් ,සජබ ඉන්න හොදම කෙනෙක් නිහතමානි කෙනෙක් ,❤ (වින්සන්ට් පෙරේරා මහතාගේ පුත්)

  • @dhananjayadissanayake3135
    @dhananjayadissanayake3135 8 дней назад +21

    ඇයි ඕකගේ මූන සමතලා කරේ නැත්තේ 😫😫😫😫

    • @nevilperera5916
      @nevilperera5916 8 дней назад

      Koheda docter mu ta gahla 😂😂😂😂😂😂

    • @Shirline-l9n
      @Shirline-l9n 7 дней назад

      @@nevilperera5916 අනුර ඌට මාර බයයි

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 7 дней назад

      අර්චුනා එක්ක ඩ්ල් දාන්න කටයුතු කලේ රනිල් සහ සජිත් නේද . බලය ගන්න ගේම් ගහපුවාම ඔහොම තමා

  • @onamagulak77
    @onamagulak77 8 дней назад +44

    ඕකට ගෝනියක් ඔලුවට දාල ගහපිය😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 8 дней назад +18

    ආණ්ඩුව නිදාගන්න නිසා විපක්ෂයට මොනවා හරි කරන්න වෙනවා.

    • @annharper4853
      @annharper4853 7 дней назад

      ආන්ඩූව මොනව කරන්නද උඔ කියන්නේ සජියනෙ ඌව ස්ටේජ් වලට නග්ගගෙන මේව පටන් ගත්තේ

  • @roshantennakoon9073
    @roshantennakoon9073 8 дней назад +72

    ඕකට දවස් දෙකක් තුනක් කාමරයකට දාලා වහලා ගහන්න ඕනේ.

  • @b.a.2986
    @b.a.2986 8 дней назад +36

    සුජිත් අපිට විශ්වාස i......ජය වේවා සුජිත් ..🙏🌹❤

  • @angageperera247
    @angageperera247 8 дней назад +18

    හරි හරි ඇත්ත කියන්න. දෙකක් දුන්න නේද…😬🤣😜👍

    • @ranjanik9774
      @ranjanik9774 8 дней назад +1

      Karanna gahuwa kiyanna API satutui ehema unanam😄😄

    • @kumaribandara2442
      @kumaribandara2442 7 дней назад

      හරි හරි අපි ඕක කාටවත් කියන්න යන්නේ නෑ ගැහුවා නේද 😂😂

  • @lankadesilva.7446
    @lankadesilva.7446 8 дней назад +32

    ඔය අර්චුනා ලොකු ලෙඩෙක් වෙනවා ඉදිරියට...😮

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h 8 дней назад +8

    Respect

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 8 дней назад +4

    Jayawewa

  • @nandanidisa1031
    @nandanidisa1031 8 дней назад +10

    එ මනුස්සයාගෙ මන්ත්‍රිදුරය අහෝසි කරන්න , පාර්ලිමෙන්තුවට එන්න දෙන්න එපා , ඉදිරියට තවත් කරදර ඇතිනොවන විදිහට ඉවත් කරන්න

    • @annharper4853
      @annharper4853 7 дней назад

      එහෙම අපිට ඕනි විදියට ඒ වගේ දේවල් කරන්න බෑනේ ඔයාට ඕනෙ කියලා. ඒවට නීතිය මගින් කියල දෙනවා

  • @m.gariyaratne450
    @m.gariyaratne450 8 дней назад +25

    ඔය අර්ජුනාව මානසික වයිද්දවරයෙක් වෙත එක්කගෙන යන්න.

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 8 дней назад +4

    අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම විශ්වාස බංගයක් ගෙනල්ලා අස් කරලා දාපල්ලකෝ තව තව විකාර බල බල ඉන්නේ

  • @lankadesilva.7446
    @lankadesilva.7446 8 дней назад +38

    අර්චුනා කොටියෙක්..😮😮😂😂😂

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 8 дней назад +3

      ඇත්තටම හොඳ කොට්යෙක් ඒ මනුස්සයා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 дней назад +4

    අර්ජනා දම්මලා ආණ්ඩුවෙ වැඩක් විය හැකියි.... විපක්ෂ නායක අසුනෙ වාඩිලා ගන්න හිතා මතා විපක්ෂ නායක තුමාළු කොචොක් කරන්න තමයි එහෙම කරෙ. පසුගිය දිනවළ රොහලක ප්‍රශ්නයක්, පොලීසිය සමග වලියක්, විපක්ෂ නායක අසුනට වලිය, අදත් වලිය...ඔය මිනිහා පිස්සෙක්..ආණ්ඩුව.. මොකුත් කරන්නේ නැති නම් ඔහු ආණ්ඩුවෙම වැඩක්.

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 8 дней назад +20

    ඇයි අනුර රාමනාදන් මන්ත්‍රීවරයාට බයද මෙ විදියට ඔහු නටන්නෙ

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 8 дней назад +10

      අනුර උන්ගේ අශුචි කාලනේ balaya ගත්තේ 😂😂😂😂 අනුරයා ගූ බයයි හැඩි දෙමළට

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 8 дней назад +1

      Anura mahinda la ranil la wage anawasya ewata atha danne ne.

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      ඕකා මොකෙද්ද බං බයවෙන්න දෙයක් නෑ. දැම්ම අයින් කරොත් කබ්බෝ ෆෝම් වෙනවා.
      හරියට වචනයක් කියන්න දෙන්නකෝ. ඕකා කොහොමත් ලගදීම පාඩමක් ඉගන ගන්නවා

    • @annharper4853
      @annharper4853 7 дней назад

      ​@@PadmiPadmi-m6gඋගෙ ගූ කෑවා සංජිව සජියගෙයි අර්චූනා ගෙයි හඩපට අහපන් ආස හිතෙයි.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 7 дней назад +3

    ඕකාව සතපහකටවත් ගනන්ගන්න එපා..ඔකට. ඔනී..කොහොමහරි..පාර්ලිමේන්තුවේදී..අපෙව් සින්හලයෙක්. අතින් ගුටියක් කාලා...ඌට ගැහුවා..කියලා...උන්ගේ. දමිල ජනතාවට පෙන්නලා..නැවත. ජාතී වාදියක් අවුස්සන්න...ඕකා තනිකරම කොටියේක්..දැන් පදතින රජය..කවාදත්ම්ම..ඕකට. පියවරක් ගන්නේත්. නෑ..බයයි😢😢😢😢😢😢😢

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce 8 дней назад +8

    මම මුලදිම කීව ඔය අර්චූනට මානසික ආබාදයක් තිබෙන සැකයක් ඔය මන්ත්‍රි ඉදිරියට මල ඇනයක් වෙනවා

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 8 дней назад +12

    ඕකව උස්සන් ගිහින් මානසිකව රෝහකට දාන්න බැරිද

  • @jaliyaat321
    @jaliyaat321 8 дней назад +8

    Jeppo thamayi me prashna athi karanne

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 7 дней назад +6

    ආ අනුරයෝ උඹ තවමත් නිදිද මේ වගේ පිස්සෙක් පාර්ලිමේන්තුවේ තියාගෙන උඹටවත් වැඩක් කරගෙන යන්ඩ ඉස්සරහට බැරි වෙයි. ඒ හින්දා දැඩි තීරණයක්.ගන්න නිදාගෙන ඉන්නැතුව

    • @boxplots5024
      @boxplots5024 7 дней назад +2

      අනුර නං හොද අවදියෙන් ඉන්නේ, අර්චුනාටත් ඕන ගේමක් ඇදගන්න තමයි බං ඇයි උබලට තේරෙන්නේ නැත්තේ ඌට ඕන දේ කරලා දුන්නම media සහ විපක්ෂයේ උන් මේ විදියට අන්න එතකොට උගේ fanbase එකට ඕකා නිකම්ම පොරක් වෙනවා.
      ඕකට පොඩ්ඩක් නටන්න දෙන්නකෝ හරියට දෙයක් පාර්ලිමේන්තුවේදී කියනකං ඕකා අන්න එදාට ආණ්ඩුව ගැන ඕකා දැනගනියි ඕන ඕන විදියට කාටවත් නටන්න දෙන්නේ නෑ බය වෙන්න එපා.

    • @rachelperaud1945
      @rachelperaud1945 7 дней назад

      අනේ උබේ ටිකිරි මොලේ. රාජ්‍ය නායකයෙකුට උගත් බුද්දිමත් නායකයෙක් කවදාවත් උබ වගේ වැඩ කරන්නෙ නෑ . ඌට ඕනෙත් ඒකමයි. ලෝකෙට පේන්න ඩෙගා නටලා (ප්‍රභාකරන් වගේ ) නැවත් යුද්දෙ පටන් ගන්න. පොඩි ප්‍රභාකරන් වෙන්න.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 8 дней назад +3

    මහා එක ඉඳන් පිස්සු අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .

  • @threeshannethsara2718
    @threeshannethsara2718 8 дней назад +4

    නොදකින් ඇයි නෙලුවේ නැත්තේ වැඩක් නෑ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 8 дней назад +9

    ඔකා.විපක්ෂ .නායක.සජිත්ට .මඩගහන්න.යමිි.පක්ෂයක්.බලය.දිල.වගේ.මු.බය.නැත්තේ.බලයක්.තියන.පක්ෂයක්.මුට.උදවු .කරනවා.වාගේ.මුූව.කතානායකට.පුළුවන් .නේද.පාර්මෙිින්තුවෙන්.ඉලියට.දාන්න.ඇයි.සද්දේ.නැත්තේ.කතා.නායක.තුමා.

    • @annharper4853
      @annharper4853 7 дней назад

      පිස්සුද බං. සජියමයි ඌට කියල යාපනය චන්ද ටික ගන්න ඌව ස්ටේජ් වලට නග්ගගෙන පස්සෙ බස්සලා කෙලවගෙන තියන්නේ

  • @m.n.mameen4522
    @m.n.mameen4522 8 дней назад +2

    Priceless wealth - knowledge!
    Patience is the strongest weapon!
    The Best Security -True!
    Amazing medicine laugh!

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 8 дней назад +7

    ජනාධිපති .පන.නැද්ද.මුට.පියවරක්.ගන්න.රටෙිි.පුුස්න .ඇතිවෙයි.මුට.ඉඩදුන්නොත්.

    • @uniquethoughts1161
      @uniquethoughts1161 8 дней назад

      මහසෝනා තෝ රෑට ඇවිල්ලා ගහපිය😅

    • @User29438
      @User29438 8 дней назад

      ජනාධිපති නෙවෙයි කතා නායක ඕන ඕකට නීතිය ක්‍රියාත්මක කරන්න

    • @asankapriyalal2349
      @asankapriyalal2349 7 дней назад +1

      එහෙම කොහොමද...??
      එතකොට ඩයස්පෝරාවෙ කොන්ත්‍රාත්තුව ඉවර කලහම ලැබෙන dollars වලට මොකද වෙන්නෙ....??
      දැන් ජනතාවට කිසි ගැටළුවක් නෑනෙ...
      ඔය දීල සැපේ ඉන්නෙ....😅😅😅

    • @uniquethoughts1161
      @uniquethoughts1161 6 дней назад

      @@asankapriyalal2349 මම ඔයාගේ මේ කොමෙන්ට් එක CID එකට දෙන්නද එයාලාට කියන්නකෝ ඔයා ඇත්තක්ද බොරුවක්ද වපුරන්නෙ කියලා හොයාගනීවී නේ..🙃

  • @wish864-n1b
    @wish864-n1b 8 дней назад +8

    එයා වලියක් ඉල්ලන්නේ 🐒🐂😂

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 дней назад +3

    ඔය අර්චුනා මන්ත්‍රීට මානසික ලෙඩක් තියෙන බවයි පෙනෙන්නෙ . අංගොඩ යවල පරීක්ෂා කිරීම නුවනට හුරුයි .

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 8 дней назад +3

    පාර්ලිමේන්තුව අපිරිසිදු කරන්න ඵපා.

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 8 дней назад +4

    Akd. Ko. Ko. ... Neetiya😂😂😂😂😂

  • @malekaanegeta2608
    @malekaanegeta2608 8 дней назад +4

    ඌ කනව ලගදිම

  • @chamikamithun4242
    @chamikamithun4242 8 дней назад +5

    ගහපන් ගහපන් ඕකට 😂😂😂

  • @lankalap2423
    @lankalap2423 7 дней назад +2

    කෙලින්ම කියන්නකෝ අර්චුනාට පිස්සූ කියලා........

  • @chandraalageson9146
    @chandraalageson9146 8 дней назад +1

    Good job Mr Sujith

  • @lalithbotheju3800
    @lalithbotheju3800 7 дней назад +1

    දෙවියො කියල අදහන්නෙ හොඳ කෙනෙක්ව නෙමෙයිනෙ ඒකයි වරද

  • @ranjithperera8538
    @ranjithperera8538 7 дней назад +2

    ඔය යකා කොටි ඩයස්පොරාවෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ කන පැලෙන්න දෙන්න ඔනැ ඔකට පිස්සු

  • @jehanlopez1257
    @jehanlopez1257 8 дней назад +12

    මාලිමාවේ එවුන් හුරතල් කරනවා😂

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      සජිත් එක්ක කරපු හඩපට අහන්නකො කවුද හුරතල් කරන්නේ කියලා තේරෙයි.

  • @nihalanton
    @nihalanton 8 дней назад +5

    👍👍👍

  • @ErandaBandara-h4g
    @ErandaBandara-h4g 7 дней назад

    සුඡිත් මහත්මයා කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ආසනය නියෝජනය කරන ඉතා නිහතමානී මන්ත්‍රීවරයක්.ජයවෙිවා ඔබතුමාට.

  • @User29438
    @User29438 8 дней назад +3

    ජේවීපී npp අය ඕකට අල්ලන්න ඉන්නෙ අහු වෙන්න එපා මාලිමාවෙ කවුරුත්

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      මූ ලගදීම ඉගන ගන්නවා ආණ්ඩුව ගැන මූට වචනයක් කියන්න දෙන්නකෝ පාර්ලිමේන්තුවේ

  • @ManojLakmal-h9x
    @ManojLakmal-h9x 5 дней назад

    ❤❤

  • @dilshandissanayake5486
    @dilshandissanayake5486 7 дней назад +1

    විස්වාස භංගයක් ගෙනල්ල එලියට දාපල්ල. බලන්න පුලුවන් සෙල්ලම

  • @kalanimendis1406
    @kalanimendis1406 8 дней назад +2

    අනේ ඕකට ගැහුවත් කමක් නෑ.

  • @PrabuddhaKaluarachchi
    @PrabuddhaKaluarachchi 8 дней назад +15

    SJB❤❤❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 7 дней назад +1

    දෙකක් ඇනලම මේක කීවනම් හොදා නටන්න දෙන්න එපා

  • @MJ-cy1jq
    @MJ-cy1jq 8 дней назад +2

    අර්චුනා කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍ය ගතියට වඩා ටිකක් අසාමාන්‍ය ගතිලක්ෂණ පිසසෙක් මැතිතුමනි.....එ ඇත්ත

  • @gayansameera6098
    @gayansameera6098 8 дней назад +2

    නියමයි sjb ❤

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      ඒක ඇත්ත මමත් ඇහුවා සජිත්ගේ ජඩපට

  • @tiyuligirl6871
    @tiyuligirl6871 7 дней назад

    ඌට ඕනේ කොහොමහරි කැපිලි පේන්න... Negative Marketing.... 🐇

  • @jaychandra7033
    @jaychandra7033 8 дней назад +2

    මට මතකයට ඒනවා මියගිය Lt General laxman Dencil kobbakaduwa and Major General Wijayawimalarathna and ඒවකට Major Nandasena Gotabya Rajapaksha Sir ව
    ඉතාම ලගදීම ඉතාම දරුණුම ඛේදවාචකයට සිංහල අය මූණ දීමට සිදුවෙනවා
    කරුණාකර අසත්‍ය ප්‍රචාර වලට අසූවී හමාරය.
    ආනන්දය ටද නාලන්දාවටද අනිත් සියලුම පාසැල්වල ජය

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 8 дней назад

      ane pala hottige lolla yanna🤣🤣🤣🤣

    • @kalanimendis1406
      @kalanimendis1406 8 дней назад

      උඹ තමයි මාලිමා ලොල්ලා​@@kanishkasenarathne7038

  • @Shirline-l9n
    @Shirline-l9n 7 дней назад +1

    ❤❤❤❤❤❤

  • @kumaribandara2442
    @kumaribandara2442 7 дней назад +1

    ඌට ගහලා ඇවිත් මයික් එකට කියෙව්වනම් සතුටුයි නේද ..😂😂😂. සාක්ෂි නැති වෙන්න ගැහුවට කමක් නෑ ඉතිං ...😮😮

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 8 дней назад +6

    අර්චුනාපසුවෛදය.දොත්තරයා.
    පටිටිකටයවන්න

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 дней назад +3

    ඔය මිනිහා අංගොඩ යවන්න...

  • @pulasthithameera-jc4zi
    @pulasthithameera-jc4zi 7 дней назад +1

    ගහපං කන පැලෙන්න ඕකගේ.. 😊

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 8 дней назад +8

    ආරක්ෂාව ලබා ගැනීමට කරපු වැඩක් 😂😂😂😂

  • @Chilawboy
    @Chilawboy 8 дней назад +10

    විපක්ෂයේ ඇමතිවරුන්ට තියෙන කොන්ද.. 159 පාර්ලිමේන්තුවේ ඉන්න ආන්ඩු පක්ෂයේ උන්ට නෑ...

    • @MkSarathchandra
      @MkSarathchandra 8 дней назад +2

      ඒක ඇත්ත

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 8 дней назад +1

      Anik aya awe randu wenna neme..

    • @nevilperera5916
      @nevilperera5916 8 дней назад +2

      Docter sajith ge sapoter ne ban 😂😂😂😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 7 дней назад

      ඔව් ඉන්න 159 හොද උගත්තු. පහුගිය එවුන් වගේ මිරිස් කුඩු ,වතුර බෝතල් බූරුවන් නෙවෙයි

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 8 дней назад +1

    රනිල් එක්ක කාමරේ කට දාල දොර වහල දැම්මනම් හරි

  • @JnankaSampath
    @JnankaSampath 8 дней назад +6

    ඕකව ගහලා හදන්න බැරිනම් වැඩක් නෑ ඔම්බුස්ට්මන්ට කියලා ඇදලා දාන්න

  • @naveenpragnarathna7337
    @naveenpragnarathna7337 8 дней назад +22

    ඕකට හොඳ පාඩමක් උගන්වනවා මේ ජොන්ස්ටන් හිටියනම් ප්‍රසන්න රණවීර නිමල් ලංසා ප්‍රසන්න අරන් තුංග වගේ අපේ හිටපු ඇමතිගොල්ලෝ හිටියනම්

    • @psrupasinghe
      @psrupasinghe 8 дней назад

      ගොබ්බ වාහෙලා!!

    • @Lahirugamacharige
      @Lahirugamacharige 8 дней назад +5

      e hal paruwo tika ubalageda 😅😅😅😅

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 8 дней назад +1

      ​@@Lahirugamacharigeකාලකණ්ණි වසලයො ටික..😂😂

    • @Mprop-u8d
      @Mprop-u8d 8 дней назад +1

      Ho..hooggg...ho
      Thakkadi set eka nathiwa duken wage😂😂😂

    • @Chilawboy
      @Chilawboy 8 дней назад +4

      ඇත්තටම බං, සනත් නිශාන්ත කුට්ටිලා රනවීරාල හිටියනම් ඌ ඔච්චර සෙල්ලම් දාන්නෑ. මාලිමාවෙ උන්ගෙ කොන්ද පණ නෑ,,

  • @kwait3758
    @kwait3758 7 дней назад +1

    ඕකා දොස්තර කෙනෙක් නොවෙයි කොන්දොස්තර කෙනෙක් ඌ ගංජා ගහලද කොහේද පාර්ලිමේන්තු එන්නේ

  • @m.n.mameen4522
    @m.n.mameen4522 8 дней назад

    ඔබ ජීවත්ව සිටියදී ඔබේ ආදරණීයයන් සමඟ ජීවත් වන්න ... ජීවිතයේ පෙරහුරු නැත ... අවස්ථා කිසිදා ආපසු නොඑනු ඇත ...

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 7 дней назад

    දෙන එක දෙන්ඩෙපැයි අප්පා.. මොනාත කරන්නෙ.. බාගෙට ගුටි දීලා එව්වෙ අපරාදෙ ඒයි😢 අඩුම ගානෙ දතක්වත් ගලවන්ඩෙපෑ 😢

  • @shasgamage5183
    @shasgamage5183 8 дней назад +1

    Atta

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 8 дней назад +2

    ඕකා අල්ලගෙන මුලු ඇගම ලස්සනට පාටකරපල්ලා.ගහන්නේ නැතිව.

  • @BarerraBara
    @BarerraBara 8 дней назад +10

    මොකක්ද දන්නෑ මෙයාට තියෙන ඇරියස් එක විපක්ෂ නායකතුමා එක්කම යටින් කවුද ඉන්නේ කියලා හොඳින් හොයලා බැලුවොත් තමා හොඳ

  • @gayansameera6098
    @gayansameera6098 8 дней назад +2

    අනුරගෙ කුක්කාට හොද වැඩේ

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 7 дней назад

    පළමු වරට මගේ සජබේ මන්ත්‍රී තුමන්ලාට ප්‍රණාමය

  • @naveenpragnarathna7337
    @naveenpragnarathna7337 8 дней назад +10

    ඔයා අරජුනා කියන එකාගේ අඬු කඩන්න ඕනේ

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 8 дней назад +8

    මේකත් නාට්ටියක් 😂😂😂

  • @Standunitedsrilanka
    @Standunitedsrilanka 7 дней назад

    Okata no confidence motion genen…he’s a real tiger…we have to put him in jail…no doubt…

  • @NilanthiRenuka-m3r
    @NilanthiRenuka-m3r 8 дней назад +4

    Anurata ma galapanwa

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 дней назад +1

    අවදානෙ ඉල්ලන්නේ අවදානේ😂😂 මුං අමු සත්තු දැන්වත් වැදගත් විදියට හැසිරියල්ලා මේක අලුත් රටක් අලුත් පාර්ලිමේන්තුවක්😂😂😂

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      ඔව් බන් කබ්බෝ ෆෝම් කරාම ඕකුංට වේනම fanbase එකක් හැදෙන එක වෙන්නේ

  • @athulabandara4345
    @athulabandara4345 7 дней назад

    මානසික වාට්ටුවටම යවන්න.

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 8 дней назад +2

    හරි හරි ටොක්කක් හරි ඇන්නෙම නැද්ද හා

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 8 дней назад +2

    ගහන්න එපා අල්ලලා මිරිකපල්ලා.

  • @jamesfernandez4664
    @jamesfernandez4664 8 дней назад

    Office administration at the parliament office -----
    It is obvious that proper administrative procedures were not followed when the notification was sent about the seating arrangement for the 1st day.
    System and process must be improved in this office.
    Change for the better should start from this office.
    It is most unfortunate that 2 careless errors were made. That was the root cause.
    It is said in management that if you want to understand a problem better, it is necessary to go to the root cause.
    Those lazy, old styles of working officers must be sent for proper training.
    BestWishes

  • @harshaperamunugama9209
    @harshaperamunugama9209 8 дней назад +1

    I think this is a sick man that must be removed from parliament.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 7 дней назад

    ඩයනා වෙනුවට R චුනා,,යි,,,,මෙයයි 1%විශබීජ

  • @thushanibotheju4096
    @thushanibotheju4096 7 дней назад

    Ekanam Aththa e miniha manasikarogiyek wenna athi😂😂😂

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 8 дней назад +2

    ඔය අර්චුනාට කණ හරහා දෙකක් දීලා දියවන්නාවට තල්ලු කරන්න එකෙක් නැද්දෝ යකුනේ🤬🤬🤬🤬🤬🤬👍

  • @desh7761
    @desh7761 8 дней назад +1

    ඔකාට ගහාලා විශ්වාස භන්ගයක් අරන් වරෙන් විපක්ශේ මිනිස්සුන්ට කරන දැනෙන වැඩක් දැන්වත් කරපන් 😂

    • @boxplots5024
      @boxplots5024 7 дней назад

      මේ වගේ වෙලාවක කබ්බෝ ෆෝම් කරොත් උන් හෙන පොරවල් වෙනවා බං ඌත් මේ වගේ වලි ඇදගන්න බලන්නේ ඒකයි අවදානේ ගන්න negative marketing මාධ්‍යට කියන්නෙත් ගොන්නු මාධ්‍යත් හරක්.
      උගේ fanbase එකට පොරක් නොවෙන්න ඕන වැඩේ කරන්න.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 дней назад

    මේ විපක්ෂයේ කිසිම කෙනෙක්ටබ ආරක්ෂාව කිසිම වරදාන වරප්‍රසාද දෙන්න එපා කරුනාකරලා

  • @HasithaMasakorala
    @HasithaMasakorala 6 дней назад

    Nimayai.prabakaran deiya kiuwa ❤

  • @ChamindaWijenayake-n7z
    @ChamindaWijenayake-n7z 8 дней назад +2

    Bella kadenna Gahanna SAJITH PREMADASA WENUWEN HADAWATINMA ❤❤❤❤❤❤ape un Rakadewa

  • @shiranidominic9138
    @shiranidominic9138 7 дней назад

    පොරොන්දු පිට නෙද කොටියට ශාහය ඩිලා ගෙනාවේ චන්දය ගත්තේ කොහොමද

  • @NavinduMenaka
    @NavinduMenaka 8 дней назад +2

    Gahala madi kiwwa katha walata.❤❤❤❤😂😂😂😂😂😂🎉😢😮😅😊😊😊😊😊

  • @nimalkularathna6284
    @nimalkularathna6284 7 дней назад

    සුජිත් මහත්මයා ඔන්න ඔය මානසික රෝගියාට විශ්වාස භංගයක් ගේන්නකො