Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පන්නල අපේ ගෙවල් පහලින් යන මාඔය මුහුදට එකතු වෙන තැන අදයි දැක්කෙ,,ලස්සන වැදගත් විඩියෝවක්,,
හදවතින්ම ස්තුතියි 💖
ජයෙන් ජය දමිත් අයියා... කීුම් කැකර් බිස්කට් එකට ලුනූ මීරිස් නියමයි... අදනම් තිස්ස මල්ලි ඉස්සෝ හංගලා තියනවා වගේනේ අල්ලගෙන එන්නේ...😂😂
වැස්සෙන් පස්සෙ ඉස්සො ගණවරයට ඉන්නවා......උඩහ ඉදන් ආපු ඉස්සො......හදවතින්ම ස්තුතියි 💖
හැම comment එකටම රිප්ලයි කරන සුපිරිම නිහතමානි චරිතයක් කවදාවත් වරදින්නේ නෑ ජේසු පිහිටයි...
දමිත්.... හිත හොද මනුස්සයෙක් හැම කෙනාටම peply කරනවා... ජය වේවා...🇰🇷🇰🇷👏👏
එක මාත් අගය කරනව ❤️❤️❤️❤️❤️
Background music එක්ක පට්ට vibe එකක් තියෙන්නෙ මේකෙ ❤
ඒක ඇත්ත...ඉස්සෙල්ලා Video වල දාපු වයිලීන් Background Music එකෙත් මාර ගතියක් තියෙනවා.
ඒකත් ඉදහිට භාවිතා කරනවා......content එකේ හැටියට music සෙට් වෙන්න ඕනේ.....ස්තුතියි 💖
මොකක්ද ඒ background music එක ඩවුන්ලොඩ් කරගන්න විදිහක් නැද්ද
Angel lover - a flute morning කියලා සර්ච් කරන්න @@SanjuRavishka.
අහම්බෙන් සෙට් උනේ සුපිරි chenal එකක් ❤❤😊
හදවතින්ම ස්තුතියි 💖 සාදරයෙන් පිළිගන්නවා....
ඔබ මේ චැනලය හරි අපූරැවට ඉදිරිපත් කරනව.එය හරිම සිත්ගන්නා සුලුයි.......ගුඩ් ....ජයවේවා ඔබට ....
Wow ❤තනිකරම paradise vibe එකක්. මාඔය සෙට් එක සුපිරි ඈ
ආසාවෙන්ම බලන වැඩසටහානක් මේකජයෙන් ජයම වේවා❤❤❤❤❤
Supiri aiya jaya wewa.oyath ekka set wenawamai fun 1k ganna
අදත් සුපිරියක් ජය වෙවා❤
සුපිරිම එකක් ❤️❤️
Niyamai දමිත් ! Nil ando tikak kanna puluwan wage ලංකාවට ආව කාලෙකට 💪👊
අනිවාර්යයෙන්ම 👍
Amazing video.we enjoy it very much..keep rocking bro
Thank you so much 💖
මං හැමදාම මේ වීඩියෝ බලනවා. මාර ලස්සනයි ❤❤
සුපිරියක් තමා අදත් නියමයි ❤🎉😊😊
ඉස්සො BBQ නියමයි දමිත්....ජයවේවා
Superb contents ayye 😍. Aththatama jeewithe widinawa kiyanne mekata ✨. Jayawewa oyala hamotama 🥰
මාත් හැමදාම බලනවා ලස්සන වැඩක් ජයෙන් ජය ❤❤❤
අහිංසක පැටව් පරිස්සමෙන් ,,කිඹුලන් හැම තැනම ඉන්නවා ,,වටිනා ජිවිත,පරිස්සමෙන්
සුපිරි ☝️☝️
ස්තුතියි 💖
පටන් ගන්නකොටම දාන සින්දුව පට්ට එක ඔය වගේ හැම video එකකටම දාන්න ❤️🔥❤️🔥❤️
වීඩියෝවෙන් වීඩියෝ එකට vibe එක වෙනස් වෙනවා......content එකේ හැටියට background music එක දාන්න ඕනේ.....මම හැම වීඩියෝවකටම වගේ music භාවිතා කරනවා.....
සුපිරියක් ඈ මාත් සේරම වීඩියෝ බලනව❤
අදත් සුපිරියක් තාමා
බලන්න ආසම මේ විදිහෙ video ❤
ඔයාගේ වීඩියෝ නං සුපිරි.ඔයාගේ කරෝල වේලෙන වීඩියෝ එකක් දැකලා.ඒ බිස්නස් එක මම පටන් ගන්න හදන්නේ.ලංකාවට ආපු ගමන් පටන් ගන්නවා.ජය වේවා❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖👍
සුපිරියක් අයියා
Supiri❤❤
ඇතටම නියම ව්ඩ් යො එක් සුපිරි 👌👍👍
අදට් සුපිරියක් පට්ටම ❤❤❤😊
හැමදාම බලන්න බැරි උනාට බලන වෙලාවට දාලා තියෙන ඔක්කොම වීඩියෝ ටික බලනවා 👍😊 අපි ජීවත් වෙනකොට මේ හැම දෙයක් ගැනම දැනගන ජීවත් වෙන්න ඕන 😊 ඇත්තටම හරිම ආසාවෙන් බලනවා හැම වැඩ සටහනක්ම 👍👍👍👍👍😊😊😊😊 ලස්සනයි සුපිරි 😅
Super digatama video danna..suba patum..❤❤❤❤
Tks for sharing ur experience
Thanks for watching 💖
අයියගේ වීඩියෝ හැමදාම බලනවා 😊 ලස්සනයි හැමදේම
මරුනේ 🎉
සුපිරි වැඩක් ❤❤
💞💞💕💐 ජයවේවා 💕💕 🇵🇱🌍,, Poland
@@wishwatiyubaya 💕🌷🌹💓,, your welcome,, 💕💕💐,, ඇත්තටම හරිම ලස්සනයි, කියලා වැඩැක් නෑ,මටත් එදා අතීතය මතක් වූනා,,ඔයාගෙ වීඩියෝ අය්යා මම බලනවා,, 😂😂 අර අරකත් මරු,,කලපූවෙ,,බියර් බීලා දැල්ලො බයිටි එක නියමයි 😛😛😛😛😛,,,, ආදරෙයි 💕💐🌷 ජයවේවා ආදරෙයි පැලෙන්න 💐💐💐 🇵🇱🌍,, I'm makila manjula pathmasiri
Thank you so much....💖
Godak Adareii Damith Aiye❤ Niyama Sinhala Puthek Oyaa❤ Oyawa Mayy Loketa Bihikarepu Demaupiyo Dennata Godak Pinn 💝 Hamadamath Sathutin Nirogiwa Parissamin Inne Aiya. Hadawathinma Godak Adareiiii Oyata Aiyee 😘💝🤗🙏🏽
සුපිරි පට්ට ❤
නිහතමානී ඩයල් ටිකක් 🔥💖
Godak lssanai aiya oya katha karala visthara kiyanna vidiha jaya wewa aiya b.s
මුල් ගල තියයිලු.😂සුපිරි කතාව ලෝකෙ කිසිම රටක නැතුව ඇති අපේ රටේ වගේ මුල් ගල්😅😅අදත් වීඩියෝ එක පට්ට🎉🎉🎉
Catch and cook video තව ඕනි
ඉදිරියේදී දෙන්නම්......👍
ඒ කොල්ලා පට්ට ගේමක් ගහන්නෙ..ඒ රස්සාව කරන්න❤
ස්තුතියි 👍
Lassanai niyamai😊
තිස්ස හරිම නිහතමානි සොදුරු මනුස්සයෙක් ❤️
අය්යේ ඉස්සල්ලාම කියන්න ඕනේ මේ වගේ විඩීයෝ දැක්කේ මන් පිටරට ඒත් දැන් ලන්කාවේත් මේවගේ කරනවා දැක්කම සතුටුයි අය්යේ❤❤❤❤...ඒවගේම මේකේ මස් මාලූ කන්නේ නැති උන් ගොඩක් මේකට බැනලා ටිබ්බා.උන්ට කියන්න තියේන්නේ කන්නේ නැත්තම් කන උන්ට බනින්න එපා අනේ පව්කාර වැඩ ගග එච්චරයි ❤❤❤❤
Oyage වැඩසටහන් niyamai aiya
නියමයි රස අැතිනෙ සුපිරි තමා ඉතිං දමිත් අයියා❤
ජය වේවා 🙏🙏🙏♥️♥️ අපිත් බලනවා කටාර් ඉදන් ❤
Music next level aiya❤
Jaya wewa sahodarya thissa malli supiri kollek❤❤
ඔරුව ගගට දාන්නත් කලින් පීනල ඇල්ලුවනෙ සුපිරි වැඩ්ඩෙක් වගේ👍
ඔව්.....දක්ශයෙක් 👍
දමිත් අයියා මරු ලස්සනට වැඩෙ කරන් යනවා හොදෙ❤
සුපිරි අයියෙ
තිස්ස සුපිරි වැඩ්ඩෙක්...❤❤❤
Asawen baluwa damith sahodaraya👍❤️ supiri videos genna ...👍❤️aluth youtube chanel akath thama haduwe nadda brother ....?
හදලා තියෙන්නේ......90% වැඩ ඉවරයි .....හදවතින්ම ස්තුතියි 💖👍
නියමයි ඒත් පරිස්සමෙන්.👍👍👍
Gamkk bro
සුපිරියි 😍
සුපිරි සුපිරි ❤
මාර දුකක් විදින්නේ මිනිස්සු ජිවත් වෙන්න දිවර අපේ මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි
අදත් ගැම්මක් ❤
video tika lassanai
අයියගේ ගොඩක් වීඩියෝ බැලුවා. අද තමයි Comment එකක් දාන්න හිතුනේ. අයිය Vlog එක කරන විදියේ අමුතු ගතියක් තියෙනවා. ඊටත් වඩා රට වටේම දීවර යාලුවෝ ඉන්නවනේ අයියට. 🙂. ජය වේවා!
ජය වෙන්න ඕනි ඔක්කෝටම
අදත් මරු අයියා 😊
සුපිරි අයියා❤
Good content❤
Thanks 💖
අයියා දාපු වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ..බලපුවත් ආයෙ ආයෙ බලනව..මේව දකිද්දි බඩගින්නත් වැඩියි 😁...ඒ හින්ද ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න ඈ 😊
සුබ වෙන්න ඕන දමිත් අයියේ සුපිරි ❤
අයියෙ video නම් සුපිරියි 🤗❤️දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ චැනල් එකෙන්.. ❤️ජයවේවා!!
සුපිරි ❤
තෙලිය මම ආසම ආදො ජාතියක්. ගාල්ලෙ යක්කලමුල්ලෙ ගිහින් තෙලියො අල්ලල රෙකෝඩ් එකක් තියල ආවෙ ❤
නියමයිනේ 👍💖
අපිත් ඊයේ අල්ලන් අවා 😍🙃
සුපිරි 👍
Samahara minissu watina dekata kalaya weya karanawa adui denumak labaganna puluwan..ekai aiye oyata thama subscribe adu awlak ne ikmanatama 1m gahanna labenawa kiyala suba pathanawa..💪💪👌
හිමින් ගමන යමු.........හදවතින්ම ස්තුතියි 💖
Ayye oyage video lassanani podi yojanawak thiyanawa..oya oya minissungen kiyak hari hoya ganna nisa narakada oyage viyadamin oya minissunta kanna bonna monawahari dunnanm...e minissunge ewa kanne nethuwa.
වීඩියෝවට පෙන්නන්නෙ නැති උනාට මම ඒ අයට සල්ලි දෙනවා......ඔබ හිතන් ඉන්න විදියෙ පුද්ගලයෙක් නෙමේ මම.......මා සමග වීඩියෝ කල අය දන්නවා මම ඒ අයට සලකන විදිය......කරන දේවල් ලෝකෙට පෙන්නලා විව්ස් ගන්න මට කිසිම උවමනාවක් නෑ.....දන්නෝ දනිති .....හැම youtuber ම එකවගේ නෙමෙයි....ස්තුතියි
harakek uba
සතුටුයි අදත් අඬුදිග ඉස්සෝ අල්ලන්න හැටි දැක්කා..මේ වීඩියෝ ගන්න සෑහෙන දුර ගමන්බිමන් යන්න වෙනවා නේද.🤔ඔබට බොහොම ස්තුතියි💐 ජයවේවා ❤💚
ආසාවෙන් බලන යූටියුබ් චැනල් එකක් ජයවේවා ❤💖💖💖💖💖💖💖💖💖💖💖❤නිල් අණ්ඩෝ න්ගේ වීඩියෝ මාමා කලිනුත් දැම්මා නේද?නිල් අඩු ඉස්සෝ BBQ 🦐🦐🦐
ඔව්....කලිනුත් දැම්මා.....හදවතින්ම ස්තුතියි 💖
මම ඔයාගෙ වීඩියෝ වලට කැමතියි
Niyamayi. Hamadama balanawa. Brother recording walata use karanne GOPRO camera ekakda.
ඔව්.....gopro 9 එකක්...
අහම්බෙන් සෙට් උන වීඩීයෝ එකක්.සරල,ලස්සන,නියම වැඩක් ❤
1k sub valin balann patan gaththe chanel ek ada inna thana gana patta sathutuyi Aiye anurdapure paththe awoth kiyannna 😘 ikmnta 1 milion gahamu
මම මැදවච් එනවා ලගදී....හදවතින්ම ස්තුතියි 💖
Wow i like fish....😇
සුපිරි අයියා මිරිදිය ඉස්සෝ නේද
ඔව්.....giant blue claw ....නිල් අඩු ඉස්සො.....👍
Oyage vd nm supiri❤
budusaranai paressamen
මරු videos akak .owa පට්ටම rasada?
රසයි......ඒකට ලුණු ගම්මිරිස් දෙහි වැටුනනම් රස ඩබල් වෙනවා......හදවතින්ම ස්තුතියි 💖
Jaya wewa aiya
මං ඔයාගේ video වලට ඇබ්බැහි වෙලා යාළුවා හරිම ආසයි ඔයත් එක්ක ඇවිදින්න තියෙනවා නම්
හදවතින්ම ස්තුතියි 👍
ජයවේවා 🎉🎉
දීවර සොයුරෝ නැතිදා දෙල් කන්නේ ❤️❤️❤️
Jayen jayamavewa bokka❤❤
Jayawewa malli ❤
කරන දෙයක් පරිස්සමින්. Good luck
Super program..Thissa Super ❤❤
Thanks...💖
Thissa nihathamani manussyek wagema dakshayek ❤
Supiriyak 😊❤❤
Lassanai adare❤❤❤
නියමයි දමියා... මට මතක් උනා මැච් එක මැද තේ වෙලාව... මාරි බිස්කට් එකක් දියාරු කිරි තේක....😂😂😂😂
අම්මෝ....කිරි තේ සමග මාරි බිස්කට් පොගවලා 💖
@@wishwatiyubaya ඒක තමයි බං 😊😊😊😊😊😊😊
දමිත් මගේ ඉස්කෝලේ SMC Cricket team එකේ batsman ..ඒ ඔක්කොම හරි මම ගොඩක් අයට මේක ගැන කිවුවා ඒ ගොඩක් අය මේක බලනවා ... ගොඩක් අය කිවුවේ දමිත් අයියා මේක සරලව ස්වභාවිකව කරනවා බොරු show නැතිව ඒකට තමයි ගොඩක් ම ආස කියල... සතුටුයි දමියා.. 😊😊😊
හදවතින්ම ස්තුතියි brother 💖👍
@@adissanayaka79අරවින්ද කියල නේද කිව්වෙ වන් ඩවුන් ගහපු සුපිරිම බැටර් කෙනෙක් තමා @wishwatiyubaya ❤❤❤❤
පන්නල අපේ ගෙවල් පහලින් යන මාඔය මුහුදට එකතු වෙන තැන අදයි දැක්කෙ,,ලස්සන වැදගත් විඩියෝවක්,,
හදවතින්ම ස්තුතියි 💖
ජයෙන් ජය දමිත් අයියා... කීුම් කැකර් බිස්කට් එකට ලුනූ මීරිස් නියමයි... අදනම් තිස්ස මල්ලි ඉස්සෝ හංගලා තියනවා වගේනේ අල්ලගෙන එන්නේ...😂😂
වැස්සෙන් පස්සෙ ඉස්සො ගණවරයට ඉන්නවා......උඩහ ඉදන් ආපු ඉස්සො......
හදවතින්ම ස්තුතියි 💖
හැම comment එකටම රිප්ලයි කරන සුපිරිම නිහතමානි චරිතයක් කවදාවත් වරදින්නේ නෑ ජේසු පිහිටයි...
හදවතින්ම ස්තුතියි 💖
දමිත්.... හිත හොද මනුස්සයෙක් හැම කෙනාටම peply කරනවා... ජය වේවා...🇰🇷🇰🇷👏👏
හදවතින්ම ස්තුතියි 💖
එක මාත් අගය කරනව ❤️❤️❤️❤️❤️
Background music එක්ක පට්ට vibe එකක් තියෙන්නෙ මේකෙ ❤
හදවතින්ම ස්තුතියි 💖
ඒක ඇත්ත...ඉස්සෙල්ලා Video වල දාපු වයිලීන් Background Music එකෙත් මාර ගතියක් තියෙනවා.
ඒකත් ඉදහිට භාවිතා කරනවා......content එකේ හැටියට music සෙට් වෙන්න ඕනේ.....
ස්තුතියි 💖
මොකක්ද ඒ background music එක ඩවුන්ලොඩ් කරගන්න විදිහක් නැද්ද
Angel lover - a flute morning කියලා සර්ච් කරන්න @@SanjuRavishka.
අහම්බෙන් සෙට් උනේ සුපිරි chenal එකක් ❤❤😊
හදවතින්ම ස්තුතියි 💖 සාදරයෙන් පිළිගන්නවා....
ඔබ මේ චැනලය හරි අපූරැවට ඉදිරිපත් කරනව.එය හරිම සිත්ගන්නා සුලුයි.......ගුඩ් ....ජයවේවා ඔබට ....
හදවතින්ම ස්තුතියි 💖
Wow ❤තනිකරම paradise vibe එකක්. මාඔය සෙට් එක සුපිරි ඈ
හදවතින්ම ස්තුතියි 💖
ආසාවෙන්ම බලන වැඩසටහානක් මේක
ජයෙන් ජයම වේවා❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri aiya jaya wewa.oyath ekka set wenawamai fun 1k ganna
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරියක් ජය වෙවා❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරිම එකක් ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Niyamai දමිත් ! Nil ando tikak kanna puluwan wage ලංකාවට ආව කාලෙකට 💪👊
අනිවාර්යයෙන්ම 👍
Amazing video.we enjoy it very much..keep rocking bro
Thank you so much 💖
මං හැමදාම මේ වීඩියෝ බලනවා. මාර ලස්සනයි ❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරියක් තමා අදත් නියමයි ❤🎉😊😊
හදවතින්ම ස්තුතියි 💖
ඉස්සො BBQ නියමයි දමිත්....ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
Superb contents ayye 😍. Aththatama jeewithe widinawa kiyanne mekata ✨. Jayawewa oyala hamotama 🥰
හදවතින්ම ස්තුතියි 💖
මාත් හැමදාම බලනවා ලස්සන වැඩක් ජයෙන් ජය ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අහිංසක පැටව් පරිස්සමෙන් ,,කිඹුලන් හැම තැනම ඉන්නවා ,,වටිනා ජිවිත,පරිස්සමෙන්
අනිවාර්යයෙන්ම 👍
සුපිරි ☝️☝️
ස්තුතියි 💖
පටන් ගන්නකොටම දාන සින්දුව පට්ට එක ඔය වගේ හැම video එකකටම දාන්න ❤️🔥❤️🔥❤️
වීඩියෝවෙන් වීඩියෝ එකට vibe එක වෙනස් වෙනවා......content එකේ හැටියට background music එක දාන්න ඕනේ.....මම හැම වීඩියෝවකටම වගේ music භාවිතා කරනවා.....
සුපිරියක් ඈ මාත් සේරම වීඩියෝ බලනව❤
ස්තුතියි 💖
අදත් සුපිරියක් තාමා
ස්තුතියි 💖
බලන්න ආසම මේ විදිහෙ video ❤
හදවතින්ම ස්තුතියි 💖
ඔයාගේ වීඩියෝ නං සුපිරි.ඔයාගේ කරෝල වේලෙන වීඩියෝ එකක් දැකලා.ඒ බිස්නස් එක මම පටන් ගන්න හදන්නේ.ලංකාවට ආපු ගමන් පටන් ගන්නවා.ජය වේවා❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖👍
සුපිරියක් අයියා
ස්තුතියි 💖
Supiri❤❤
ස්තුතියි 💖
ඇතටම නියම ව්ඩ් යො එක් සුපිරි 👌👍👍
හදවතින්ම ස්තුතියි 💖
අදට් සුපිරියක් පට්ටම ❤❤❤😊
හදවතින්ම ස්තුතියි 💖
හැමදාම බලන්න බැරි උනාට බලන වෙලාවට දාලා තියෙන ඔක්කොම වීඩියෝ ටික බලනවා 👍😊 අපි ජීවත් වෙනකොට මේ හැම දෙයක් ගැනම දැනගන ජීවත් වෙන්න ඕන 😊 ඇත්තටම හරිම ආසාවෙන් බලනවා හැම වැඩ සටහනක්ම 👍👍👍👍👍😊😊😊😊 ලස්සනයි සුපිරි 😅
හදවතින්ම ස්තුතියි 💖
Super digatama video danna..suba patum..❤❤❤❤
ස්තුතියි 💖
Tks for sharing ur experience
Thanks for watching 💖
අයියගේ වීඩියෝ හැමදාම බලනවා 😊 ලස්සනයි හැමදේම
ස්තුතියි 💖
මරුනේ 🎉
ස්තුතියි 💖
සුපිරි වැඩක් ❤❤
ස්තුතියි 💖
💞💞💕💐 ජයවේවා 💕💕
🇵🇱🌍,, Poland
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya 💕🌷🌹💓,, your welcome,, 💕💕💐,, ඇත්තටම හරිම ලස්සනයි, කියලා වැඩැක් නෑ,මටත් එදා අතීතය මතක් වූනා,,ඔයාගෙ වීඩියෝ අය්යා මම බලනවා,, 😂😂 අර අරකත් මරු,,කලපූවෙ,,බියර් බීලා දැල්ලො බයිටි එක නියමයි 😛😛😛😛😛,,,, ආදරෙයි 💕💐🌷
ජයවේවා ආදරෙයි පැලෙන්න 💐💐💐
🇵🇱🌍,, I'm makila manjula pathmasiri
Thank you so much....💖
Godak Adareii Damith Aiye❤ Niyama Sinhala Puthek Oyaa❤ Oyawa Mayy Loketa Bihikarepu Demaupiyo Dennata Godak Pinn 💝 Hamadamath Sathutin Nirogiwa Parissamin Inne Aiya. Hadawathinma Godak Adareiiii Oyata Aiyee 😘💝🤗🙏🏽
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි පට්ට ❤
ස්තුතියි 💖
නිහතමානී ඩයල් ටිකක් 🔥💖
ස්තුතියි 💖
Godak lssanai aiya oya katha karala visthara kiyanna vidiha jaya wewa aiya b.s
හදවතින්ම ස්තුතියි 💖
මුල් ගල තියයිලු.😂සුපිරි කතාව ලෝකෙ කිසිම රටක නැතුව ඇති අපේ රටේ වගේ මුල් ගල්😅😅
අදත් වීඩියෝ එක පට්ට🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Catch and cook video තව ඕනි
ඉදිරියේදී දෙන්නම්......👍
ඒ කොල්ලා පට්ට ගේමක් ගහන්නෙ..ඒ රස්සාව කරන්න❤
ස්තුතියි 👍
Lassanai niyamai😊
ස්තුතියි 💖
තිස්ස හරිම නිහතමානි සොදුරු මනුස්සයෙක් ❤️
හදවතින්ම ස්තුතියි 💖
අය්යේ ඉස්සල්ලාම කියන්න ඕනේ මේ වගේ විඩීයෝ දැක්කේ මන් පිටරට ඒත් දැන් ලන්කාවේත් මේවගේ කරනවා දැක්කම සතුටුයි අය්යේ❤❤❤❤...ඒවගේම මේකේ මස් මාලූ කන්නේ නැති උන් ගොඩක් මේකට බැනලා ටිබ්බා.උන්ට කියන්න තියේන්නේ කන්නේ නැත්තම් කන උන්ට බනින්න එපා අනේ පව්කාර වැඩ ගග එච්චරයි ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Oyage වැඩසටහන් niyamai aiya
හදවතින්ම ස්තුතියි 💖
නියමයි රස අැතිනෙ සුපිරි තමා ඉතිං දමිත් අයියා❤
හදවතින්ම ස්තුතියි 💖
ජය වේවා 🙏🙏🙏♥️♥️ අපිත් බලනවා කටාර් ඉදන් ❤
හදවතින්ම ස්තුතියි 💖
Music next level aiya❤
හදවතින්ම ස්තුතියි 💖
Jaya wewa sahodarya thissa malli supiri kollek❤❤
හදවතින්ම ස්තුතියි 💖
ඔරුව ගගට දාන්නත් කලින් පීනල ඇල්ලුවනෙ සුපිරි වැඩ්ඩෙක් වගේ👍
ඔව්.....දක්ශයෙක් 👍
දමිත් අයියා මරු ලස්සනට වැඩෙ කරන් යනවා හොදෙ❤
ස්තුතියි 👍
සුපිරි අයියෙ
ස්තුතියි 💖
තිස්ස සුපිරි වැඩ්ඩෙක්...❤❤❤
ස්තුතියි 👍
Asawen baluwa damith sahodaraya👍❤️ supiri videos genna ...👍❤️aluth youtube chanel akath thama haduwe nadda brother ....?
හදලා තියෙන්නේ......90% වැඩ ඉවරයි .....
හදවතින්ම ස්තුතියි 💖👍
නියමයි ඒත් පරිස්සමෙන්.👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
Gamkk bro
හදවතින්ම ස්තුතියි 💖
සුපිරියි 😍
ස්තුතියි 💖
සුපිරි සුපිරි ❤
හදවතින්ම ස්තුතියි 💖
මාර දුකක් විදින්නේ මිනිස්සු ජිවත් වෙන්න දිවර අපේ මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි
හදවතින්ම ස්තුතියි 💖
අදත් ගැම්මක් ❤
හදවතින්ම ස්තුතියි 💖
video tika lassanai
හදවතින්ම ස්තුතියි 💖
අයියගේ ගොඩක් වීඩියෝ බැලුවා. අද තමයි Comment එකක් දාන්න හිතුනේ. අයිය Vlog එක කරන විදියේ අමුතු ගතියක් තියෙනවා. ඊටත් වඩා රට වටේම දීවර යාලුවෝ ඉන්නවනේ අයියට. 🙂. ජය වේවා!
හදවතින්ම ස්තුතියි 💖
ජය වෙන්න ඕනි ඔක්කෝටම
හදවතින්ම ස්තුතියි 💖
අදත් මරු අයියා 😊
ස්තුතියි 💖
සුපිරි අයියා❤
ස්තුතියි 💖
Good content❤
Thanks 💖
අයියා දාපු වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ..බලපුවත් ආයෙ ආයෙ බලනව..මේව දකිද්දි බඩගින්නත් වැඩියි 😁...ඒ හින්ද ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න ඈ 😊
හදවතින්ම ස්තුතියි 💖
සුබ වෙන්න ඕන දමිත් අයියේ සුපිරි ❤
හදවතින්ම ස්තුතියි 💖
අයියෙ video නම් සුපිරියි 🤗❤️
දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ චැනල් එකෙන්.. ❤️
ජයවේවා!!
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤
හදවතින්ම ස්තුතියි 💖
තෙලිය මම ආසම ආදො ජාතියක්. ගාල්ලෙ යක්කලමුල්ලෙ ගිහින් තෙලියො අල්ලල රෙකෝඩ් එකක් තියල ආවෙ ❤
නියමයිනේ 👍💖
අපිත් ඊයේ අල්ලන් අවා 😍🙃
සුපිරි 👍
Samahara minissu watina dekata kalaya weya karanawa adui denumak labaganna puluwan..ekai aiye oyata thama subscribe adu awlak ne ikmanatama 1m gahanna labenawa kiyala suba pathanawa..💪💪👌
හිමින් ගමන යමු.........හදවතින්ම ස්තුතියි 💖
Ayye oyage video lassanani podi yojanawak thiyanawa..oya oya minissungen kiyak hari hoya ganna nisa narakada oyage viyadamin oya minissunta kanna bonna monawahari dunnanm...e minissunge ewa kanne nethuwa.
වීඩියෝවට පෙන්නන්නෙ නැති උනාට මම ඒ අයට සල්ලි දෙනවා......ඔබ හිතන් ඉන්න විදියෙ පුද්ගලයෙක් නෙමේ මම.......මා සමග වීඩියෝ කල අය දන්නවා මම ඒ අයට සලකන විදිය......
කරන දේවල් ලෝකෙට පෙන්නලා විව්ස් ගන්න මට කිසිම උවමනාවක් නෑ.....
දන්නෝ දනිති .....හැම youtuber ම එකවගේ නෙමෙයි....
ස්තුතියි
harakek uba
සතුටුයි අදත් අඬුදිග ඉස්සෝ අල්ලන්න හැටි දැක්කා..මේ වීඩියෝ ගන්න සෑහෙන දුර ගමන්බිමන් යන්න වෙනවා නේද.🤔
ඔබට බොහොම ස්තුතියි💐 ජයවේවා ❤💚
හදවතින්ම ස්තුතියි 💖
ආසාවෙන් බලන යූටියුබ් චැනල් එකක් ජයවේවා ❤💖💖💖💖💖💖💖💖💖💖💖❤නිල් අණ්ඩෝ න්ගේ වීඩියෝ මාමා කලිනුත් දැම්මා නේද?නිල් අඩු ඉස්සෝ BBQ 🦐🦐🦐
ඔව්....කලිනුත් දැම්මා.....
හදවතින්ම ස්තුතියි 💖
මම ඔයාගෙ වීඩියෝ වලට කැමතියි
හදවතින්ම ස්තුතියි 💖
Niyamayi. Hamadama balanawa. Brother recording walata use karanne GOPRO camera ekakda.
ඔව්.....gopro 9 එකක්...
අහම්බෙන් සෙට් උන වීඩීයෝ එකක්.සරල,ලස්සන,නියම වැඩක් ❤
හදවතින්ම ස්තුතියි 💖
1k sub valin balann patan gaththe chanel ek ada inna thana gana patta sathutuyi Aiye anurdapure paththe awoth kiyannna 😘 ikmnta 1 milion gahamu
මම මැදවච් එනවා ලගදී....හදවතින්ම ස්තුතියි 💖
Wow i like fish....😇
Thanks 💖
සුපිරි අයියා
මිරිදිය ඉස්සෝ නේද