නවාංශක කේන්දරය D9 Chart නවාම්ශය විශ්ලේෂක Wishleshaka නවාන්ශකය

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025
  • tharuka astro නොවේ. ඔහුගේ නම අනුරාධ පෙරේරා මහත්මා ✅💯🙏.
    Consultation = Whatsapp +15074792499
    Facebook: / wishleshaka
    #විශ්ලේෂක #Thavishleshaka #Wishleshaka
    Music Credit =
    The Angels Weep by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Parting Glass by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...

Комментарии • 85

  • @sampathdaniel5075
    @sampathdaniel5075 5 месяцев назад +13

    මං හිතන්නෙ නවාංශකය ගැන youtube එකේ කරලා තියෙන හොදම video එක ..excellent 😊

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      අඩෝ thank you මචං ✅💯🙏🙏🙏

    • @UpaliSenarathna-hb2fq
      @UpaliSenarathna-hb2fq 5 месяцев назад +1

      ඇත්ත හොදම video eka mn you tube eke dakka .math ගොඩක් කල් illapu video ekk.😊🎉 jaya wewa!

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      🎉🎉🎉​@@UpaliSenarathna-hb2fq

  • @ruwanschamara5358
    @ruwanschamara5358 5 дней назад +1

    මේ විදිහට තමා අද කාලේ මිනිසුන්ගෙ ඔලුවට දෙයක් දෙන්න පුළුවන් විදිහ great explain ❤

  • @tmfunny8719
    @tmfunny8719 10 дней назад

    මේතුවක් කාලෙකට මම නවාන්ශකයේ විග්‍රගය ගැන බලපු සුපිරිම vedio එක ඔබගේ තර්ක කිරීමේ හැකියාව සුපිරි අනාගතයේ සුපිරිම කෙනෙක් වෙයි ඔබ ❤ඒ වගේම ඔබගේ කටහ්ස්ඩ අහද්දිත් පට්ට සුපිරි 😍❤️

  • @SamanKumarathunga-b2x
    @SamanKumarathunga-b2x День назад

    අනාගතයේ හොද astrologer කෙනෙක්

  • @tmfunny8719
    @tmfunny8719 10 дней назад

    මන් තව දෙයක් කියන්නම් 2025 අවසන් වෙන්න කලින් මෙතුමා youtube එකේ subs ලක්ශය ගන්නවා 🎉🎉❤

  • @pulindu12
    @pulindu12 5 месяцев назад +2

    මම ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම බැලුව..ගොඩක් වැදගත්...ලස්සනට පැහැදිලි කරනව..❤️

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @JanulWijerathna
    @JanulWijerathna 4 месяца назад +1

    Good explanation.. excellent

  • @lahirudilanka7639
    @lahirudilanka7639 5 месяцев назад +2

    nice video.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බොහොම ස්තූතියි

  • @ChammiJayaweera
    @ChammiJayaweera 7 дней назад +1

    කේතු මීනයෙ,රාහු කන්‍යාවෙ,නවාංශකය යේත් එහෙමනම් කේතු මහ දශාව කොහොමද මහත්තය

  • @rajinifonseka2075
    @rajinifonseka2075 5 месяцев назад +2

    ශා..නියමයි පුතා.❤❤❤❤❤

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @S.bandara-zp2rv
    @S.bandara-zp2rv 5 месяцев назад +3

    Supiri 💎💎💎💯🙏

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      🙏💯✅ බොහෝ ස්තූතියි

  • @chinthakagayan5677
    @chinthakagayan5677 4 месяца назад +2

    මූල ත්‍රිකොණ බලය කියන්නෙ මොකක්ද පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න කො

  • @Sanduni-c4g
    @Sanduni-c4g 4 месяца назад +1

    Mithuna lagnaya lagna kendare guru 2 nawanshaka kendare 7 ethkota kohomada

  • @Badra72
    @Badra72 4 месяца назад

    Ape ayyage buda,ravi ,guru,rahu okkoma 9...buda swashrwthai

  • @cg-fq2im
    @cg-fq2im 4 месяца назад +3

    කුජ වක්‍ර වෙලා වර්ගෝත්තම වෙලා නම් මොනවගේද?
    කුජ වක්‍ර උනොත් පලාපල ගැන කියන්න පුලුවන්ද? වක්‍ර ග්‍රහයන් ගැන සිංහලෙන් විස්තර නැති තරම් එනිසා විස්තර කිරීමක් බලාපොරොත්තු වෙමි

  • @EmaliLiyanage
    @EmaliLiyanage 5 месяцев назад +2

    Thank u

  • @inkybinky88
    @inkybinky88 5 месяцев назад +3

    වෘෂභ ලග්න අයෙකුගෙ ලග්නාධිපති සිකුරු 11 වැන්නෙ මීන රාශියේ (උච්චයි) රාහු සමග සිටීමත්...මේෂ නවාංශකයේ අධිපති කුජ 1 වැන්නෙ මේෂ රාශියේ (ස්වක්ෂේත්‍රයි) ගුරු සමග, 7 වැන්නේ තුලා රාශියේ සිකුරු (ස්වක්ෂේත්‍රයි) රවි සමග (රවි නීචයි)... මේ පිහිටිම කොහොමද කෙනෙක්ට බලපාන්නෙ? ලග්නයෙත් නවාංශකයෙත් සිකුරු යම් පීඩාවීමකට පත් වෙනවාද?

  • @rajinifonseka2075
    @rajinifonseka2075 5 месяцев назад +2

    දැනුයි බලලා ඉවර කලේ. අද ඉතින් ගෙවල්වල වැඩ දවඩක් නේ. හරිම සතුටුයි මේ වී ඩි ඕ එක ගෙනාවට. මමත් නොදන්න ඒව ඉගන ගත්තා. ප්‍රශ්නයක් අහන්නද. මකරේ නවවැන්නෙ සිකුරු ඉන්න එක බැලූ බැල්මට නීචනේ. හැබැය් පොත්වල දැකලා තියනවා. ඒක රාජයෝගයකට සමානයි කියලා. ඒක ඇත්ත වෙන්න පුලුවන්ද. ඉතින් හොදයි පුතාගේ දැනුම තවතවත් වැඩි වේවා. සහකරන කියන සියලු කට යුතු සාර්තක වෙවා. ඔබටත් මුලු පව්ලටමත් තෙරුවන් සරනයි.🙏❤❤❤❤❤

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      යම් දුරකට භාවය අනුව සිකුරු මකර ලග්නයට 9 ඉන්න එක හොඳයි. මොකද 5 10 අධිපති වීම. නමුත් නීච වෙන කිසිම ග්‍රහයෙක් හොඳ නැ. තෙරුවන් සරණයි ✅🙏💯

    • @rajinifonseka2075
      @rajinifonseka2075 5 месяцев назад +1

      @@wishleshaka ස්තූති.🙏 මම මකර මගේ තියෙන්නෙ එහෙමයි. ඔයාගෙ අම්මත් මකර කිව්ව වගේ මතකයි. දැන් මට යන්නෙ සිකුරු. තව අවුරුදු පහක් තියනවා රවි ලබන්න. රවි දශාවෙදි අනිවාර්‍යෙන් කප් එක ගහන්න බලාගෙන ඉන්නවා. දැන්නම් හිටියා ඇති අප්පා.🙏😀😀😀😀 පුතාට තෙරුවන් සරනයි.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +2

      අපේ අම්මා තුලා නමුත් මකරෙ හුගක් ග්‍රයයෝ ඉන්නවා.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      අහ් එහෙමද 🥲🥲🥲 මැරෙන්න භය වෙන්න ඕනි පව් කරපු අය. නැත්තං යකෙක්ටවත් භය වෙන්න දෙයක් නෑ ✅💯🙏

    • @rajinifonseka2075
      @rajinifonseka2075 5 месяцев назад

      @@wishleshaka අනිවාර්‍යෙන් 🙏

  • @සප්තරිශි
    @සප්තරිශි 5 месяцев назад +3

    එක රාශියක ගොඩක් ග්‍රහයෝ රේනෝ ද සිල්වා ගෙ හඳහනේත‍් තියනවා

    • @Sandeeptillakarathne
      @Sandeeptillakarathne 5 месяцев назад

      රේනෝගේ ලගනේ මොකක්ද

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      රේනෝ ගේ උපන් දිනය දන්නවද???? කියපන්කෝ මචං මමත් හොයනවා

    • @සප්තරිශි
      @සප්තරිශි 5 месяцев назад

      @@wishleshaka sorry අයියේ රේනෝ නෙවෙයි දුමින්ද සිල්වා ගෙ. Man ගෙ birthday එක 1974. December 3. රේනෝ ගෙ එක නම් දන්නේ නෑ

  • @udayanganiedirisinghe8985
    @udayanganiedirisinghe8985 5 месяцев назад +4

    Thank you aiye vedio ekata
    Matath jothishaya gana hrima kuthuhalayk tiyenne. E nisama e samband vedioes blnn harima kamathi. Eth hrima prissmin hodama content thoragnna onine youtube eke eke jothishaya gna boru vedioes haa boru jothishakarayo wahi wahala.
    Aiyage vedio ekk dmmam hrima excited. Logically hamadema kiyna nisa. Nawamshkaya gna wadiya vedioes aththet naa hoya gnna
    Mage nawamshkaye buda uchchai.deyk ekparinm wataha gnn puluwn wel tiyenne e nisa kiyl mn hithnne.
    Aiye guru neecha wela wakra unoth uchcha unata samanada? Mn wenath youtube vedio ekk ehem dakka ekai ahuwe? Kohe hri ehema sadahanak tiyenwada?
    Again thank u for this interesting content❤

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      නෑ. ඒක පලදිපිකවේ තිබ්බත බොහෝ ජෝර්තිර්වේදින් ප්‍රතික්ෂේප කරනවා. ගෝටා ත ගෙදර ගියා මිනිහගේ ගුරු නීචයි වක්‍රායි. ගුරු නීච නම් නීච ම තමා. වක්‍ර උනා කියලා කිසි දාක උච්ච වෙන්නේ නෑ

    • @udayanganiedirisinghe8985
      @udayanganiedirisinghe8985 5 месяцев назад

      @@wishleshaka hri aiye thank u

  • @Kushan792
    @Kushan792 5 месяцев назад +3

    මගෙ බුද සිකුරු 10යෙ කන්‍යා ලග්නය සිකුරු නවාංශකය යෙ 11යෙ වුශබෙ මගෙ ගුරු නීචයි නවාංශකයෙ😢 හැබැයි මන් පිං දහම් කරනවා ඒකට හේතුව මගෙ සෙනසුරු කුම්බ රාශියෙ ලග්න කේන්දරයෙ ඉන්නෙ මොකද හොදට මට දුක දැනෙනවා මං ලබන ආත්මෙ ගැනත් හිතනවා හැබැයි ගුරු නීචයි නවාංශකයෙ..

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      එහෙමද 🙏✅💯

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 3 месяца назад

    පුෂ්කර නවාංශක කියන්නේ මොකද්ද? ඒගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @Dewmin__official
    @Dewmin__official 24 дня назад +1

    සතුරු සනි වර්ගොත්ම නම් අසුබ පලය වඩිද

  • @Adt5987
    @Adt5987 5 месяцев назад +2

    Sir mage kuja saha ravi vargothamai. Kuja vchchikaye. Ravi sinhaye. Kumba lagnaya danu navanchakaya.aya hodaida.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      හොඳටම හොදයි. කුජ රවි ගේ දශා වල සුභ පල දෙයි

  • @rider6481
    @rider6481 5 месяцев назад +1

    සිංහ ලග්නයේ 7 අධිපති සෙනසුරු වෘශ්චික නවාංශකයේ 8 වන්නේ වක්‍ර වීම කෙසේද ?

  • @sakunthalavinodani7974
    @sakunthalavinodani7974 5 месяцев назад +3

    සුපිරි අයියේ ❤🎉 video එක අනාගතය pedict කරන්න අමාරුයි නේද ගොඩක් දේවල් බලන්න තියෙනවා, කර්මයනේ තියෙන්නේ ,, වෙන්න තියෙන දේ කොහොමත් වෙනවනේ වෙනස් කරන්නත් අමාරුයි ,, 😊

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      ඔව්. මාර gamak දෙන්න ඕනි . බැරි නෑ. උත්සාහ කරන්න ඕනි. ප්‍රතිවිරුද්ධ කර්ම කරන්න ඕනි

  • @Thegreatknsl
    @Thegreatknsl 5 месяцев назад +3

    Maha dasha gana series ekak karanna puluwanda?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      හරි කරන්නම්

  • @pathiranasir.
    @pathiranasir. 4 месяца назад +2

    ග්‍රහයෙක් නවාංශකයේ ඉන්න විදියද ලග්න කේන්දරේ ඉන්න විදියද වැඩියෙන්ම බලපාන්නේ. මේ බල දෙකේ යම් වෙනසක් තියෙනවද.

  • @Adt5987
    @Adt5987 5 месяцев назад +2

    Sir mage lagne kumba. Lagnadipathi senasuru 9 vanne uchchai. Mata pera pin thibeda.

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      බලන්න සිකුරු කොහොමද කියලා. ඒ අනුව අඩු වැඩි වෙනවා. හොඳයි සෙනසුරු 9 ට උච්ච උනාම

  • @UpaliSenarathna-hb2fq
    @UpaliSenarathna-hb2fq 4 месяца назад +2

    භාව සන්දි ගැන කරන්න පුළුවන්ද ? .

  • @isharanuwan5962
    @isharanuwan5962 5 месяцев назад +2

    නවාංශකයට අදාල 7 වැන්නාධිපති..උච්ච විම .ලග්න කෙන්දරේ හත අධිපති දුර්වල විමේ දෝෂය බංග වේද....

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      යම් දුරකට. ලග්න කේන්දර යේ 7 අධිපති නවංශක්‍යේ කොතනද කොහොමද බලන්න.

  • @desilva4789
    @desilva4789 5 месяцев назад +2

    jannma lagna, lagna elastkayak ekka ata adipatige dasawak giyot ata adipatiya 22 dekarnadipati wela ,kendare ema gahaya nisha wela nm mona wage dewal weida Al karana lamayakuta

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      හොඳ නෑ. විභාගේ අමාරු වෙයි pass වෙන්න. මෛත්‍රී භාවනාව කරන්න. උස තැන් නගින්න එපා. පාරේ යද්දි පරිස්සමින් . අනතුරු වෙන්න පුළුවන්. ඒ ග්‍රහයා මේ මොහොතේ යන කොටුව අනුවත් ඕක වෙනස් වෙනවා

  • @Hesandi-sx5lk
    @Hesandi-sx5lk 5 месяцев назад +3

    මගෙ ලග්න කේන්ද්‍රයේ සිකුරැ උච්චයි නමවැන්නෙ නවාංශකයේදී සිකුරු නීචයි දහවැන්නෙ මෙහෙම වුනාම මොන විදිහෙ බලපෑමක්ද තියෙන්නෙ

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      සිකුරුගේ නීච උච්ච බලපෑම් දෙකම ඔබට තියෙනවා. ඒ වගේම විවාහ ජිවිතේ සතුට අඩු වෙන්න පුළුවන් . අවුරුදු 27න් පස්සේ විශේෂයෙන්.

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 месяцев назад +4

    ශනි මංගල දෝෂ පිළිබඳ කතා කරන්න පුලුවන්ද 👈👈

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +3

      ඔව් පුළුවන් කරන්නම්

  • @sltube2521
    @sltube2521 5 месяцев назад +3

    Mage navamshake grahayo 4 k swakshethrai ✌️🙂

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      එහෙමද , අපේ අම්මාගේ ග්‍රහායො 6ක් බලවත් රාහු කේතු ඇතුළුව ✅💯🙏 ඉතුරු 4 උච්චයි රාහු කේතු ස්වක්ෂ්‍රේත්‍යි

    • @sltube2521
      @sltube2521 5 месяцев назад

      ​@@wishleshaka♥️♥️♥️♥️ AA ehemada aiye supiri video eka MN DN tamai video eka hariyata balanne , thanks hode kalayak thisse illapu video ekk 😊

  • @pulindu12
    @pulindu12 5 месяцев назад +3

    මහත්මයා...ලග්නෙයි නවාංශකයයි එකක් වුවහම කොහොමද.❤️

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад +1

      වාර්ගොත්තාමයි. බලන්න සරත් ෆොන්සේකා ගේ වීඩියෝව

  • @Shashypg
    @Shashypg 5 месяцев назад +1

    Lagnaye 7 bhavadhipathi Kuja sakshekthra wela nawanshakayeth 7 kuja sakshestrai nam kohomada?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      කුජ බලවත්. කුජගේ දශා සුපිරි. විවාහයත් සුභයි

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz 5 месяцев назад +3

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      🙏💯✅ බොහොම ස්තූතියි

  • @akilasatharasinghe2465
    @akilasatharasinghe2465 5 месяцев назад +1

    සර්..මගේ ලග්නෙ මිතුන.නවංශකය මීන.ගුරැ ධනු වේ බුධ එක්ක ඉන්නෙ..නවංශකයෙ ගුරැ කටකේ.නවංශකයේ බුධ වෘශ්චිකෙ ඉන්නෙ .සෙනසුරැ 09 කුම්බෙ ඉන්නෙ සිකුරැ එක්ක...නවාංශකයේ මිතුනෙ සෙනසුරැ ඉන්නෙ.නවංශකයේ සිකුරැ වෘෂභයේ ඉන්නෙ..කොහොමද කියන්නකෝ.පොඩි අදහසක්

  • @sakunthalavinodani7974
    @sakunthalavinodani7974 5 месяцев назад

    අයියේ , තුලා නවාන්ශකයේ ,7 කොටුවේ අධිපති කුජ ස්වක්ශේත්‍ර වී 2 සිටීම , නවාන්ශකයේ 8 කොටුවේ චන්ද්‍ර උච්ච සිකුරු ස්වක්ශේත්‍ර වීම විවාහයට කොහොමද , ලග්න කොටුවේ 7 අධිපති ගුරු නවාන්ශකයෙ 10 යේ උච්චව ඉන්නවා

  • @EMRYS_JASPERッ
    @EMRYS_JASPERッ 5 месяцев назад +2

    අයියෙ ඔයා කේන්දර පරික්ශාවන් කරනව මම ලෙඩ ගොඩක ඉන්නෙ බලා ගන්න පුලුවන්ද

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      Whatsapp karanna

    • @nilushaSamanthika-p6n
      @nilushaSamanthika-p6n 4 месяца назад

      ඔබතුමන්ට ගොඩක් ස්තූති මේ පැහැදිලි කිරීම් වලට. මට දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියනව . එක්කෙනෙක් සියදිවි හානිකරගත්ත නිසා දැන් අනිත් දෙන්න ගැන ඉන්නෙත් බයෙන්. මේශ ලග්නෙ රවි 12 ඉන්නෙ. වෘශභ නවාංශකය තුල 8 වැන්නෙ රවි ඉන්නෙ. හිත ඇතුලෙන් ලොකු කඩාවැටීමක් තියනව . පුළුවන් නම් මේකට කරන්න දෙයක් තියනව නම් කියන්න 🙏🙏🙏

  • @kumuduweere1175
    @kumuduweere1175 5 месяцев назад +1

    1. අයියෙ අතිධාවන කාමයෝග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ? ඒ යෝග පාලනය කරන විදියත් කියන්න.
    2. අයියගෙ නවාංශක කේන්ද්‍රයේ කුජ සිකුරු යෝගයක් තීන නිසා ඒකෙ බලපෑම අය්යට තීනවද ?

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      මම වීඩියෝව පටන් ගද්දී කිව්වා කරුණක් ඔබට ඇහිලා නෑ මගේ හිතේ. නවාංශකය තුළ ග්‍රහ සංයෝග දෘෂ්ටි මම පිළිගන් නෑ කිව්වා . කාම යෝග ගැන මම කරා වීඩියෝවක් බලන්න ඇති. මගේ කුජ සිකුරු කේතු ගේ නැකත් වල හිටපු නිසා නවාංශකය එක කොටුවකට ඇවිත් තියෙනවා. නැතුව ඒ වේලාව තුළ අහසේ කේතු ළඟ හිටියේ නෑ. හැබැයි මගේ ඇත්ත කේන්දරයේ ඕක (කුජ සිකුරු යෝගය විතරක්) තියෙනවා. ඒක වෙනම කතාවක්

  • @akshenmadumada6041
    @akshenmadumada6041 5 месяцев назад +3

    ❤‍🔥

  • @kanishkadilhan6156
    @kanishkadilhan6156 5 месяцев назад +1

    • @wishleshaka
      @wishleshaka  5 месяцев назад

      💯🙏✅thank you මචං