My heart is broken සිත් මානෙ ගෑවී ඇවිත් The flower has floated away මල් යාය පාවී ගිහින් That beauty is blurred බොඳ වීද ඒ රූ සොවින් Are those lovers drunk? මත් වීද ඒ පෙම් බිඟුන් The blue-eyed, smiling Lavan නීල නෙතු මානේ සිනා පෑ ලවන් Tears all over the eyes කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් Dream heart හීන හිත දවනා Looking for my side මගේ ලඟ අදරේ සොයනා They used to say you are dear එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී But it will never come again ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා Lover who sleeps alone තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී Near the dream of Kirikodu කිරිකෝඩු හීනේ ලඟින් Lie down quietly සැතපෙන්න රහසේ හෙමින් Relax again සැනසෙන්න ආයේ ඉතින් Are you there? නුඹ ඉන්නවාදෝ කියන් The blue-eyed, smiling Lavan නීල නෙතු මානේ සිනා පෑ ලවන් Tears all over the eyes කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් Dream heart හීන හිත දවනා Looking for my side මගේ ලඟ අදරේ සොයනා They used to say you are dear එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී But it will never come again ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා Lover who sleeps alone තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී That moon is still unbroken තාම ඒ සඳ නොබිඳී Rakimi is the only one close by ලඟ පාත ඉඳ තනි රකිමී You are the three-time sleeper තුන් යාමයේ නිදි වරමී නුඹ හා That moon is still unbroken තාම ඒ සඳ නොබිඳී Rakimi is the only one close by ලඟ පාත ඉඳ තනි රකිමී You are the three-time sleeper තුන් යාමයේ නිදි වරමී නුඹ හා The blue-eyed, smiling Lavan නීල නෙතු මානේ සිනා පෑ ලවන් Tears all over the eyes කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන් Dream heart හීන හිත දවනා Looking for my side මගේ ලඟ අදරේ සොයනා They used to say you are dear එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී But it will never come again ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා Lover who sleeps alone තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
My heart is broken
සිත් මානෙ ගෑවී ඇවිත්
The flower has floated away
මල් යාය පාවී ගිහින්
That beauty is blurred
බොඳ වීද ඒ රූ සොවින්
Are those lovers drunk?
මත් වීද ඒ පෙම් බිඟුන්
The blue-eyed, smiling Lavan
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Tears all over the eyes
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Dream heart
හීන හිත දවනා
Looking for my side
මගේ ලඟ අදරේ සොයනා
They used to say you are dear
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
But it will never come again
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
Lover who sleeps alone
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
Near the dream of Kirikodu
කිරිකෝඩු හීනේ ලඟින්
Lie down quietly
සැතපෙන්න රහසේ හෙමින්
Relax again
සැනසෙන්න ආයේ ඉතින්
Are you there?
නුඹ ඉන්නවාදෝ කියන්
The blue-eyed, smiling Lavan
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Tears all over the eyes
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Dream heart
හීන හිත දවනා
Looking for my side
මගේ ලඟ අදරේ සොයනා
They used to say you are dear
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
But it will never come again
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
Lover who sleeps alone
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
That moon is still unbroken
තාම ඒ සඳ නොබිඳී
Rakimi is the only one close by
ලඟ පාත ඉඳ තනි රකිමී
You are the three-time sleeper
තුන් යාමයේ නිදි වරමී නුඹ හා
That moon is still unbroken
තාම ඒ සඳ නොබිඳී
Rakimi is the only one close by
ලඟ පාත ඉඳ තනි රකිමී
You are the three-time sleeper
තුන් යාමයේ නිදි වරමී නුඹ හා
The blue-eyed, smiling Lavan
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
Tears all over the eyes
කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
Dream heart
හීන හිත දවනා
Looking for my side
මගේ ලඟ අදරේ සොයනා
They used to say you are dear
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
But it will never come again
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
Lover who sleeps alone
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
Respect❤❤
Google translation 🙂
aww❤❤ thanks akka
හීන හිත දවනා මගේ ළග ආදරේ සොයනා හිතවන්ති ❤
I felt this song 😐
🥺♥️ ඒක නම් භාවනාව්ක්..
Simple and heart touching song, I ❤ it.
My favourite sinhala song 😍
නමුදු කිසි දාක යළි නොයෙනා 🥺❤️
This is beautiest sinhala song that i have ever heard
ඒක පට්ට😍
Niyamai oyi
Waah ❤
Fav this song is so pretty✨️💗
Heena hitha davana mage laga aadare soyana harima shook een kotasa mee sinduva ahanakota Numsa yanava❤❤❤❤
❤❤ this song is giving me a lover's vibe. I heard this from a certain boy's cover and here I'm obsessed with this. ❤
I felt it.....😢
Mage Adam sinduva❤❤❤
My favourite 😍 ❤️
Heart tuching ❤
Speechless 😭❤
My Ex sent me this link ❤
If he did you wrong, no matter what ,don't go back to him.
😂
😂
@@chanulirandeniya why bro?
@@KavindaWickramasinghe-gn1kn 🤔
😊❤Echcharai
Fav 🥺❤️
beautiful song❤❤😊
loving song😍
Heart touching ❤
Mine❤
mama kamathima song eka 😮😮😮😂❤❤😊🤣🤣🙂🤗
We ❤ this song
Adenawa.😢😢😢
හීන හිත දවනා
❤❤
❤❤❤😢😢
🖤"🎶
🥺❣️🥺
❤❤😊
❤
Can anyone provide English translation please!!!!
Which country are you from ?
😍😏
❤❤❤❤❤❤❤😥😥😥😥😥😥
😢💔
🫶🏻❤️
P r o m o s m
❤❤
❤️
🤍
❤
🥺🤍✨