ජිවිතය ජයගන්න කැමති අයට walimada saddaseela theru

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 276

  • @NishaniSkunthala
    @NishaniSkunthala 8 месяцев назад +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Padilruksh-wd5ho
    @Padilruksh-wd5ho 8 месяцев назад +4

    ඔබ වහන්සෙට පින් සාදු ....සාදු.....සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 2 месяца назад

      🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧼🧽🧽🧽🧽🧽🧽🧽🧽🧽🧽🧽🧽🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️💎💎💎💎💎💎💎💎💎💎💎💎💎👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👞👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸🧸💍💍💍💍💍💍💍💍💍💍💍💍🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐻‍❄️🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋😢😢😢😢😢😢😢😢😢😢😢

  • @seethad.g1396
    @seethad.g1396 10 месяцев назад +7

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @sureshsippy4113
    @sureshsippy4113 11 месяцев назад +3

    sadu sadu sadu anumodami me siyalu pin obawahnsheta niwan.pinisama Hathaway wewa mage nameskaraya wewa sadu sadu sadu

  • @AshaNirmala-hv8on
    @AshaNirmala-hv8on 8 месяцев назад +3

    Sadu sadu sadu oba wahanasege bana ahala hithata puduma sanasimaka🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 9 месяцев назад +11

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.තෙරුවනෙ අනන්ත ගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @nandanarajapaksha3802
    @nandanarajapaksha3802 10 месяцев назад +7

    සාදු,සාදු,සාදු තෙරුවන් සරනයි

  • @anushaKumari-kh1er
    @anushaKumari-kh1er 10 месяцев назад +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @kumarasinhasaman2508
    @kumarasinhasaman2508 11 месяцев назад +16

    ඔබ වහන්සේ ට නිවන් පිණිස මේ පින අනුමෝදන් වෙත්වා

  • @suranjikapriyadarshani901
    @suranjikapriyadarshani901 Год назад +11

    නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @jayasirihadunneththi5738
    @jayasirihadunneththi5738 10 месяцев назад +9

    මා යම් ධර්ම කරුණක් උගත්තේ නම් ඔබ වහන්සේ නිසයි, ස්වාමීන් වහන්සේ ටත්,මේ බණ අසන්නට උපකාර කළ සැමටත් ඉතාමත් ආසන්න භවයක සසරින් එතෙර වීමට අධිෂ්ඨාන පාරමිතාවවක්ම වේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 месяцев назад +6

    🙏🌹🙏🙏👏🌹👌🙏👌 නමෝ 🙏👌🌹👏🌹👌🌹 බුද්ධය සාදු සාදු සාදු 🙏🌹🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏👏👏👏👌👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🙏👌👌🙏👏🌹👌🌹 ලැබේවා අපේ 🙏🌹🙏🌹🙏🌹🌹 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👌🌹👏🌹👏🌹👏🌹👏🌹👌🌹

  • @NimarshaniNuwanthika-j2b
    @NimarshaniNuwanthika-j2b Год назад +9

    සාදු සාදු සාදු 🙏 උතුම් අමා මාහා නිර්වානය ලැබීමට ඔබ වහන්සේට මේ පිනම හේතු වේවා !!

  • @NethmiSatthyanjalee
    @NethmiSatthyanjalee 10 месяцев назад +6

    තෙරුවන්සරණයි හාමුදුරුවෝ 🙏🙏🙏 හිතට සැනසීමක් ලැබුනා හාමුදුරුවෝ තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @himalidissanayaka
    @himalidissanayaka 11 месяцев назад +12

    අප ගෞතම බුද්ධ ශාසනයේ ,තව තවත් උතුම් වූ ධර්ම දේශනාවන් පැවැත්වීමට ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!නිදුක් නීරෝගී සුවය ලැබේවා....! සාධූ සාධූ සාධූ....!

    • @yasorajapaksha542
      @yasorajapaksha542 8 месяцев назад

      Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @NishanthiSirisena
    @NishanthiSirisena 9 месяцев назад +3

    oba wahansege bana deshanawen hitha godak niwenawa ape hamuduruwane watunu hama mohotema loku saktiyak una oba wahanseta god ak pin

  • @jayasinghehewage639
    @jayasinghehewage639 11 месяцев назад +14

    මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මේ පින නිවන් අවභෝදය පිනිස හේතුවාසනා වේවා සාදු සදු සාදු

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +9

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ පූදුමාකාර සැනසීමක් හිතට දැනූනේ

  • @komalravat404
    @komalravat404 Год назад +7

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @nadeekamanthilaka1813
    @nadeekamanthilaka1813 9 месяцев назад +2

    Ape hamuduruwane mama hithata dukak karadarayak wena hamawelema oba wahansege bana ahanawa.hithata puduma sanaseemak danenne.uba wahanse ape gamata wadinna.bana deshsnawakata.theruwan saranay🙏🙏

  • @champikachampika6824
    @champikachampika6824 8 месяцев назад +3

    Oba wahansege bana man hemadama ahanawa pon eken pita rata idan hitha niwenawa obata pin sadu sadu sadu🙏🙏🙏

    • @PathirathPth
      @PathirathPth 6 дней назад +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 месяцев назад +10

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NirupamaNirupama-ss7wx
    @NirupamaNirupama-ss7wx 10 месяцев назад +41

    අපේ හාමුදුරුවනේ මන් ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ දර්ම දේශණා නිතරම අහනවා.මගෙ හිතට මාරම සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ..සාදු...සාදූ...සාදු...

  • @RasikaChandani-yf8oz
    @RasikaChandani-yf8oz 9 месяцев назад +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DanushkaDanu-z3n
    @DanushkaDanu-z3n 10 месяцев назад +4

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpalathaJayawardana
    @PushpalathaJayawardana 9 месяцев назад +3

    Apage pinwat samin wahanseta mage namas Karaya weawa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @chandraperera4070
    @chandraperera4070 11 месяцев назад +3

    Sadu! Sadu! Sadu! Sadu! Sadu!
    Tripple gem...ape mulu.pawlama
    wenuwen oba wahanseta budu bana
    wenuwenma Sri Lanjkawe api siyaluma denage arsirwadaya
    lebewa lebewa lebewa ....

  • @dinu12939
    @dinu12939 9 месяцев назад +5

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🏿🙏🏿🌼🌼

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 10 месяцев назад +5

    මෙ පිං බලෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා නීරෝගි වේවා . නිදුක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 10 месяцев назад +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b38 11 месяцев назад +16

    Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා mage ජීවිතය වෙනස් උනේ ඔබ වහන්සේගෙන් බණ අහල sasu sadu sadu🙏🙏🙏oba වහන්සේට නිවන් දොරටු විවර වේවා

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 11 месяцев назад +7

    Oba wahanseta godak pin Sadu Sadu Sadu 🙏🙏🙏

  • @DoreenChandima
    @DoreenChandima 9 месяцев назад +4

    සාදු..සාදූ..සාදු...🙏🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 9 месяцев назад +10

    ඔබවහන්සේගෙ බණදේශනා ඇසීමෙන් හිතට පුදුම සහනයක් දැනෙනව තෙරැවන්සරණයි අපෙ පිංවත් හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-d1k
    @Renuka-d1k 7 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @BalagePremarathna
    @BalagePremarathna 9 месяцев назад +3

    Very good very nice bana

  • @sachininimasha8677
    @sachininimasha8677 4 месяца назад +1

    පිංවත් ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙගෙ දේශනා ශ්‍රවනය කල මගේ ස්වාමියා අද ඉතා ශ්‍රද්ධාවන්ත සැමියෙක් වුණා. කිසි දිනක බුදුන්ට පනහක්වත් පත්තු නොකල ඔහු අද ස්වාමින් වහන්සේගේ බණ අසා දහමට ගොඩක් ලැදි වුණා. මෙම පින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම අත් වෙවා.

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 11 месяцев назад +7

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @rasikasadamali1419
    @rasikasadamali1419 8 месяцев назад +3

    Theruwan saranai hamuduruwane

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 11 месяцев назад +4

    Theruwan saranai ape hamuduruwane godak pin budusaranai budusaranai budusaranai 🙏🙏🙏💅💅💅

  • @ruwanishyama7715
    @ruwanishyama7715 10 месяцев назад +4

    ඇත්තටම ස්වාමින්වහන්ස අන්තයෙන්, බීරෙක් වගේ උන්නොත් ජීවත් වෙන්න පුලුවන්
    මට මේ බණ අසනවා පමණක් නොව ක්‍රියාවට නැගීමට ද ශක්තිය ලැබෙන සේක්වා....
    ❤❤❤❤

  • @luppdheadofficce2974
    @luppdheadofficce2974 11 месяцев назад +10

    ඔබ වහන්⁣සේට මේ භවයේදීම නිවන් මග පසක් වේවා!!!👋👋👋

  • @InoshaHemamali-cs9xe
    @InoshaHemamali-cs9xe Год назад +15

    ස්වාමීන් වහන්ස මම නුබ වහන්සේගේ බන හැමදාමත් අහනවා මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ

  • @IndraniHemalatha-w8q
    @IndraniHemalatha-w8q 11 месяцев назад +3

    Samuduruwane obawahanseta budubaea lanbewa

  • @HansikaShashipraba
    @HansikaShashipraba 10 месяцев назад +2

    බුදුසරණයි දෙවි පිහිටයි සැවොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinigunasekara6585
    @rohinigunasekara6585 11 месяцев назад +13

    සසර කතරින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @Nimo-g9x
    @Nimo-g9x 10 месяцев назад +10

    නමෝ බුද්ධාය 🙏මේ පිනෙන්ම සසර එතෙර වීමට පිං අත්වේවා 🙏

  • @shamalifernando4804
    @shamalifernando4804 Год назад +4

    Sadu sadu sadu oba wahansege wachana nisa hitha senasenawa

  • @athukoralainoka6295
    @athukoralainoka6295 Год назад +6

    Gourawaniya suwanwahansa oba wahanseta mage namaskakaya pujakarami,namaskara wewa...sadu,sadu,sadu,sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 3 месяца назад +1

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..
    🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 5 месяцев назад +1

    සාදු සාදු සාදු සියලුම සගරුවනට මටත් ලොක සත්වයාටත් පවුලේ සියලුම දෙනාටම පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏2024/5/29 අබුඩාබි කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල

  • @newtiktok6587
    @newtiktok6587 11 месяцев назад +11

    ගොඩක් පින් ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @IreshaPemarathna-t5r
    @IreshaPemarathna-t5r 2 месяца назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සසරෙන් එතෙරවිමට මේ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Год назад +6

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @pathmakanthikanthi9451
    @pathmakanthikanthi9451 8 месяцев назад +2

    Pinwath ape suwamin wahanseta niduk nirogisuwapath wewa siyalu denatama darmaya awaboda lebewa

  • @SashikalaLakshani
    @SashikalaLakshani 2 месяца назад +1

    ඔබ වහන්සේට මේ පින් බෙලෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා..෴

  • @Sujanijayaweera
    @Sujanijayaweera 8 месяцев назад +2

    සාදූ සාදූ සාදූ 😇😌🙇‍♀️🙏

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 месяцев назад +2

    Budu saranayi 🙏🙏🙏🙏

  • @ThanuSenanayake-q2y
    @ThanuSenanayake-q2y 8 месяцев назад +1

    මා බණ අහන්න පුරුදු කල කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ ඔබ වහන්සේයි.සසර දුකින් එතර වීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා🙏🙏🙏

  • @sanjeewasanjeewa2065
    @sanjeewasanjeewa2065 Год назад +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ලබ ආත්මේ දෙවියෙක් වෙලා ඉපදෙන්න ඕනි 🙏🙏🙏🙏🙏

  • @madusanakadeepal2191
    @madusanakadeepal2191 11 месяцев назад +5

    Theruwan saranay ape hamuduruwane.dirgau wewa,niduk wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KavishSachintahaka
    @KavishSachintahaka 11 месяцев назад +3

    ස්වාමින් වන්ෙස්ට නමාස්කාර ෙවිවා

  • @madhusanda1105
    @madhusanda1105 Год назад +4

    Theruwan saranai .suwamin wahanseta mage namaskaraya wewa....🙏🙏🙏🙏🙏

  • @NilanthiAthauda
    @NilanthiAthauda 11 месяцев назад +4

    Theruwan sarani suwamin wahanseta mage namaskaraya wewa .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kvkumari-g8r
    @Kvkumari-g8r 9 месяцев назад +2

    🙏🙏🙏🙏 තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු සරණයි

  • @anushikaharshani5201
    @anushikaharshani5201 9 месяцев назад +1

    මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මේ පින නිවන් අවබෝධ පිණිස හේතු වසනා වේවා 🙏 🙏 🙏

  • @ThushariSanjeewani-d8y
    @ThushariSanjeewani-d8y Год назад +9

    හිතට මාර සැනසීමක් දැනුනේ ❤ගොඩාක් ආදර්ශමත් බන කතාවක් ස්තුති ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 Год назад +4

    Dirgausa labewa ape swamin wahanseta bs 🙏🙏🙏🙏🙏🙏

  • @nishadiSandaya
    @nishadiSandaya 3 месяца назад +1

    සාදු සාදු සාදු ... මාගේ නමස්කාරය ම වේවා ...!!!

  • @niromusic9766
    @niromusic9766 Год назад +4

    සාදු සාදු සාදු !!!!!!!!!!! 🙏🙏🙏

  • @pathmajayalath4350
    @pathmajayalath4350 11 месяцев назад +8

    හැමදාම රෑට හාමුදුරුවන්ගෙ බැනක් අහලා නිදියන්නෙ..තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏

  • @Mr.keshaniMaduranshi
    @Mr.keshaniMaduranshi Год назад +6

    හිතට සැනසීමක් ලැබුනා අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏

    • @mDilrukshi-ko8xd
      @mDilrukshi-ko8xd Год назад

      Ghhhhhhjjjj🐅🦌🦁🦁🦁🐈🦁🐈🐈🦁🦁🦁🦁🐯🐯😮😅😅😊🍊🍑🍋🍋🍓🥝🍍🥥🍏🍏🍏🍏🍈🍉🥑🍅🍅🍅🍎🍎🥕🥖🥐🥐🌶️🥜🍗🍞🍞

    • @mDilrukshi-ko8xd
      @mDilrukshi-ko8xd Год назад

      ❤❤😂😢🥖🥖🥖🥖🥖🍏🍏🥖🥕🥕🥕🥥🥕🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🐯🌶️🍉🍉🍉🍉🍋🥑🍓🍓🍓🍎🍍🍍🍍🥝🥝🥝🥝🥝🍍🥝🥝🍎🍎🍎🍎🍏🍏🍏🥐🥖🥕🥕🥕🥕🥥🥥🥥🐯🥝🍅🍅🍎🍅🍉🥜🍗🍉🍉🍈🍏🥥🍑🍑🍑🍑🍑🍊🍊🍊🍊🍊as of🎉😢😮😮😮 36:34

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 11 месяцев назад +2

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @TharangaTharanga-q6s
    @TharangaTharanga-q6s 8 месяцев назад +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර ය වෙිවා🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @malanimadarasinghe8196
    @malanimadarasinghe8196 10 месяцев назад +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...!!

  • @anushaKumari-kh1er
    @anushaKumari-kh1er 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamkanilushi1392
    @chamkanilushi1392 Год назад +4

    තෙරුවන්,සරණයි,

  • @Padilruksh-wd5ho
    @Padilruksh-wd5ho 8 месяцев назад +1

    සාදු...සාදු...සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kanchana583
    @kanchana583 11 месяцев назад +2

    Theruwan saranai ape hamuduruwane.

  • @NilanthikaWijesinghe
    @NilanthikaWijesinghe Месяц назад +1

    සාදු ...... සාදු ...... සාදු ......

  • @dilipkumara3238
    @dilipkumara3238 Год назад +6

    සාදු සාදු සාදු

  • @rangakumara2348
    @rangakumara2348 Год назад +13

    හිතට ගොඩක් සැනසීමක් දැනෙනව අපේ හමදුරුවන් වහන්ස

  • @nadeegunasekara4373
    @nadeegunasekara4373 Год назад +4

    🙏 සාදු සාදු 🙏🙏

  • @sheyanesh9203
    @sheyanesh9203 Год назад +3

    taruwan sarani ape hamuduruwane dergausa labawa🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 Год назад +4

    Taruwan saranai hamudurwane 🙏🙏🙏

  • @uthpalawijerathna7644
    @uthpalawijerathna7644 7 месяцев назад

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏
    Oba wahanseta mage namaskaraya wewa....🙏🙏🙏

  • @d.sshanthi7898
    @d.sshanthi7898 Год назад +2

    🙏🙏🙏සම්මා සම්බුදු සරණයි

  • @granjani929
    @granjani929 Год назад +2

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 8 месяцев назад +1

    තෙරුවන්.සරණයි.අපේ.හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanakumari9213
    @nayanakumari9213 6 месяцев назад

    අපෙ හමුදුරුවනෙ සිතට තියන සැනසිම වචන වලින් කියන්න බැ මෙ බන අහනකොට බොහොම පින්

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    Sadu sadu sadu 🙏🙏🙏

  • @gracefernando9651
    @gracefernando9651 Год назад +4

    Sadu Sadu sadu

  • @kanthidesilva4459
    @kanthidesilva4459 Год назад +28

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සසරෙන් එතෙර වීමට මේ පින් අත්වේවා

  • @manelpeiris1258
    @manelpeiris1258 8 месяцев назад +1

    ඔබවහන්සේගේ බණ මමෆෝන් එකෙන් අහනවා හාමුදුරුවනේ අද මේ අහපු බණ කතාව පුදුමාකාර ලස්සනයි හරිම වටිනා දේශනයක් ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕනේ.

  • @HareshaSamuduni
    @HareshaSamuduni 9 месяцев назад +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @surangikumari2467
    @surangikumari2467 11 месяцев назад

    Mathu budu wennata perum Purana obawanseta me pin anumodan wewa .puduma dasana oba wahanse karanne ape ahinska jeevithawalata pin pin mathu budu wenna. Sadu sadu sadu .pita rata Edan me desana mama ahanee tika tika mokada aka para ahanna BA wada Karna nisa dawsa gank samhara desan ahanna ynawa mokada kalaya nomathi nisa pin oba thumata mewani desana karnawata API wenuwena

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Год назад

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @ayodyasanketh7941
    @ayodyasanketh7941 Год назад

    Oba wahanset niwanin sansennat me utum u pin balaya hetuweeewa wasana weewa sadu sadu sadu

  • @RuwanChamara-fg6kr
    @RuwanChamara-fg6kr 5 месяцев назад +1

    අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේගේ දෙසනාව මමයි මගේ නොනායි දෙනන්නම අහනවා මෙ වගෙ දෙසනා අපිට තව අහන්න ඔන ඔබ වහන්සේගේට නිදුක් නිරොගි වෙවා

  • @thisarifernando4291
    @thisarifernando4291 10 месяцев назад

    Oba wahanseta mee bawaye niwan labenna mee pin anumodan wethwa🙏