අපේ සටන් සගයා නාමල් කරුණාරත්න - දැන් ෆෝනුත් ඕෆ් කරගෙන - ගොවියෝ පාරට සූදානම්

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024
  • #namal #karunarathna #unp #npp #slpp #sjb #anura #malimawa #jvp #srilankanews #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    අපි ගොවියෝ - අපි බහිනවා පාරට
    දෙනවා කියපු පොහොර සහනාධාරය නෑ
    දෙන්න බැරිනම් බෑ කියන්න - පච කෙළින්නේ නැතුව
    නාමල් කරුණාරත්නගේ ෆෝන් වැඩත් නෑ
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on RUclips👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

Комментарии • 149

  • @abeync
    @abeync 2 часа назад +23

    කියන කතාව හරියටම හරි

  • @RJK1980
    @RJK1980 35 минут назад +3

    අනිවාර්යයෙන් 👌👌👌👌👌👌

  • @kumuthukumar803
    @kumuthukumar803 2 часа назад +26

    අපි මේවා බල, බල, ආස්වාදනීය, රස වින්දනයක් ලබනවා😅😅😅😅😅😊.

    • @ranjanik9774
      @ranjanik9774 Час назад +3

      Mamath Ehema tamai Eunata Pau ban🫠

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l Час назад +3

      පවු මචං මොනව කරන්නද ,ඕව හොද පාඩමි

    • @dumindaudaya1657
      @dumindaudaya1657 12 минут назад

      😂😂😂😂😂😂 ela ela🎉🎉🎉🎉🎉🎉 🎉

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Час назад +14

    අනිවාර්යයෙන් පාරට බහිමු ❤❤

    • @n.agunapala9398
      @n.agunapala9398 33 минуты назад

      පාරට බැහැලා හිගා කාපන්

    • @sanjeewabandara2953
      @sanjeewabandara2953 16 минут назад

      @n.agunapala9398 උගන්ඩාවේ තියන අපෙ සල්ලි ගේන්න ඕනි නැද්ද ?

  • @samarakoonrajanayaka
    @samarakoonrajanayaka Час назад +12

    මුන් කටින් බතල හිටවන උන් මුනටත් කිසිම වැඩ පිළිවෙලක් නෑ

  • @jayanathpeiris-m4c
    @jayanathpeiris-m4c Час назад +10

    ගොවියන්ට වන්දි සදහා මුදල් වෙනුවට ගොවිතැනට අවශ්‍ය පොහොර , බිත්තර වී,....... යනාදිය පමණක් ලබාදෙන්න

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e Час назад +8

    ඕවටපාරට බැහැපල්ල.පොරොන්දු උනානම් ඒවා ඉටුකල යුතුයි.

  • @Jayasrilanka1
    @Jayasrilanka1 2 часа назад +17

    මොන ආණ්ඩුව තිබ්බත් කවදටත් ගොවියට ලොහොර ටික හරි, වන්දි ටික හරි දුන්නා. අන්තිමට කෙහෙල්මල් සිස්ටම් චේන්ජ් එකකුත් නෑ මෙහෙම උදවුවකුත් නෑ

    • @asurappuligeanulawathi1505
      @asurappuligeanulawathi1505 15 минут назад

      Lohara noy pohora

    • @KrishanthaKamara
      @KrishanthaKamara 10 минут назад

      කවුද මේ ලොහොර ලොහොර නෙවෙයි නේ පොහොර නෙ බං

  • @DhewathewSirisoma
    @DhewathewSirisoma 17 минут назад +1

    කතාව ඉතා වැදගත්

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 часа назад +7

    Niyama pirimiyek katha karanawa dakka

  • @kiiorigin3544
    @kiiorigin3544 3 часа назад +17

    මේ ආන්ඩුවත් ටික ටික ඇනෙනවා වගේ. උගුරේ හිරකරගන්න වෙලා යන්නෑ. ෆුල් අප්සට්. දුකයී. ඇයීමෙහෙම කරගන්නේ?

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 2 часа назад +6

      ණාමල් කරුනාරත්නල කරපු දේසපාලනේ පාරාවලල්ලක් වෙලාබන් තියෙන්නෙ

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Час назад

      විරුද්ධවාදීන් අන්නවලා වට්ටවන්න බලන බව තේරෙනවා නේද? හාල් පොල් ආදී සියලු දෙයින්ම .....

    • @Iranrj
      @Iranrj 19 минут назад

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 часа назад +19

    කීවේ. කොහොමද. කරන්නේ. මොනවද. රට. බාරගත් තා නම්. ජනතාව ට. සහන. සලසන්න.

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 Час назад +7

    මාල්මාව ට ඉතිරි වන්නේ අර පරන ලක්ෂ 05 ම තමයි .

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 3 часа назад +26

    කුබලා මාලූ කැවානමි විදවාපං බලලො...දැන් සැපට සනිපෙට .කොබං බූරමිපී මාමා😂😂😂😂😂

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs Час назад +5

    කතාව.හරි.මෙයල.හදන්නෙ.අනාගන්න.මෙහෙම.කරන්න.be...හාල්.ප්‍රස්න.තෙල්.ප්‍රස්න..දිගටම..මතුවෙනවනම්...ඔයාලගෙත්.වෙනසක්ne..පොහොර.සල්ලි.කෝ

  • @PathiranaRenuka
    @PathiranaRenuka 30 минут назад +1

    ගොවියට කෙළවන්න බෑ මේ බෟද්ධ රටේ. බුද්ධ භෝගයත් එක්ක හැප්පෙන්න ගිහින් ළඟදිම ඇණගන්නවා

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 52 минуты назад +4

    මෝල්කාන්ත කොහෙද 😂😂

  • @khp7425
    @khp7425 3 часа назад +11

    නිර්ධන පන්තියට මෙි රට පාලනය කරන්න තේරෙන්නෙ නැහැ.ධනපති පන්තිය ට මෙිරට පාලනය කරන්න තේරෙන්නෙත් නැහැ.ඒ වෙනුවට පන්ති දෙකම සමගියෙන් රට පාලනය කලානමි හොඳයි.පක්ෂ භේදයට වඩා සමගිය උතුම් .

    • @SinhalaTyping-hm3lz
      @SinhalaTyping-hm3lz 2 часа назад

      තේරෙන්නෑ නෙමෙයි යකෝ හොරු රට කරන්න දෙන්නෑ.බලන්න කියපන්කෝ මේ සැරේ පාරට බැහැලා

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 Час назад

      ​@@SinhalaTyping-hm3lzඇයි උබ මොනා කරන්නද 🤮🤮🤮🤮

    • @ajithsenanayake8303
      @ajithsenanayake8303 5 минут назад

      ඇත්ත. මමත් කියන්නෙ එයමතමා.

  • @SandeshSaranga-o7n
    @SandeshSaranga-o7n Час назад +6

    අච්චර උද්දමනයක් තිබ්බ කාලේ වන්දිය ලක්ශයක් ඉල්ලලා, ආණ්ඩුවට 2/3 බලයකුත් තියාගෙන ම්‍රෙ ප්‍රශ්න විසදන්න බැරිනම් අපිට දෙන්න ආණ්ඩුව කියලා නාමල් කරුණාරත්න කියපු වීඩියෝ එකත් දැම්මනම් තවත් සනීපයි😂💔

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 Час назад +5

    ඔයාල බලාපොරොත්තුවන කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ.මොකද පචවලින් රට හදන්න බැහැ.

  • @Upm-s8k
    @Upm-s8k Час назад +12

    NPP දුන්නනම් දැන් කාපියව් ගොයම්.

  • @lesliedesilva5963
    @lesliedesilva5963 56 минут назад +2

    කෝ අර සහෝදර නලු මංතිරි තුමා . මේවා පෙනෙන්නේ නැතිද

  • @thusithweerawarna2409
    @thusithweerawarna2409 Час назад +2

    අපිට නම් කිව්ව විදිහට 25000 ලැබුනා

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 3 часа назад +7

    Anurata andu karanna baha thanma elawiya yuthui

  • @SantaKarunadaas
    @SantaKarunadaas 42 минуты назад +1

    මුං කියනවා ටීකාඉන්නලු යකො ගොයමි පැල අහනවාද අපිවත් පොහොර නෑ මුං කියනකොට ළුහෙමයි කරනකොට මෙහෙමයි

  • @disanayaka4048
    @disanayaka4048 Час назад +3

    කථාව නම් හ‍රි එ වුනාට ටිකක් ඉවසමු නේ ❤❤❤❤

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 Час назад +2

      ගොයම් පැළ ඉවසන්නේ නැ. ඒවා වර්ධනය වෙනවා.😂

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 48 минут назад +1

      අපේ තාත්තලත් මාලිමාව ජන්දේ දුන්නේ එයාලත් කුඹුරු වැඩ කරන්නේ හැබැයි දැන් මෙච්ච කල් රනිල් දුන්න පොහොර සහධාරයත් නෑ අපිට පොහොර ගහන්න සල්ලීත් නෑ රජයට වී ගන්න කතාව මේ පාර නම් අස්සවැන්නක් තියෙයිද දන්නෑ රජයට තියා අපිටවත් කන්න 🙂

    • @PathiranaRenuka
      @PathiranaRenuka 33 минуты назад

      මොකක්ද බොල තව ඉවසන්න ඔන්න රෙද්දෙ රෙවිල හෝදගිය ගඳයි

    • @TeddyBear-zj4qg
      @TeddyBear-zj4qg 26 минут назад

      ඔව්, කෘෂිකර්ම ඇමති මේ දවස්වල රිලව් පස්සේ දුවනවා. කාර්ය බහුලයි.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 часа назад +7

    නියම කතාව පරන තැටීය හොද නැද්ද උබලට තුන්සීය පනහට පොහොර දුන්න මතන නැද්ද

  • @AselaJayasinha
    @AselaJayasinha Час назад +4

    Dan hodai a hodat karanwa.😂😂😂😂😂😂

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Час назад +2

    මුන්ට විතරක් ඇවිත් නැලු අපේ ගමේ හැම එකාටම ඇවිල්ල ා සල්ලි . ඇයි මේ මිනිස්සුන්ට නොගියො රාජය සේවයේ වැඩ හිමින් ද . එක පැත්තකට එන්නත් තව පැති වලට ඒ සල්ලි නොයන්නත් හේතුව මොකක් ද .රාජසේවකයන්ගෙ වරද

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 41 минуту назад

      ගම්පහ දිස්ත්‍රික්කයේ තවමත් දිල නෑ.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 29 минут назад

      තැපෑලෙන් ම එන්නැතෑ. බඩ උලන් ඉඳපල්ලා

  • @HM-ou3ke
    @HM-ou3ke 2 часа назад +7

    Boru Anduwa 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣 Sapada

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 Час назад +13

    ජෙප්පො පන්ඩිතයො මිස වැඩ බෑ. කියවීම තමා උන්ගේ job එක. එ්ක එහෙමමයි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 22 минуты назад

    ගොවි මහත්තයා පසුගිය කාලේ කොහෙද හිටියේ,හරි අමාරැයි වගේ.දැන් පැරදිම ඉවසාගෙන ඉන්න.බයිල අැති.

  • @manodtv49
    @manodtv49 2 часа назад +1

    👍

  • @six8906
    @six8906 Час назад

    ගමේ අදාළ කිමිටුවක් ඇත. සංවිධායකයේ ඇති. ගමේ මන්ත්‍රී කේනේ ඇති. ඒ අයට මේ ප්‍රශ්න කියන්න. ගොඩක් පැතිවලට සල්ලි ලැබිල, මේකෙ මොක්කහරි ප්‍රශ්නයක් ඇති. ඉක්මක් විසදුමක් දෙයි.

  • @NavaratneMenikke
    @NavaratneMenikke Час назад +1

    ලපයාපචයා

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 24 минуты назад

    අපිත් ගොවිතැන් නරනවාමෙි මනුස්සයා,ගේ එිතුුපටය පේල්.බෙරේ සද්දේ මාලිමාව දන්නවා.

  • @maiamaia7834
    @maiamaia7834 18 минут назад

    කුබුරු කෙරුවේ නැති නම් කාට දපාඩූතමුන්ට

  • @DeepikaWeerasinha-is4tw
    @DeepikaWeerasinha-is4tw 56 минут назад

    Hariyata. Hari. Govi mahaththayo

  • @ajithchandresena7923
    @ajithchandresena7923 35 минут назад

    අපේ කුබූරට අන්ඩුවෙ පොහොර බලන්න ළුපා ම්නිහො

  • @BsGunasinha
    @BsGunasinha 21 минуту назад

    හිටපල්ල..තව ටිකක්..ඉවසල..පුංචි.චන්දයත්.දිනාගන්නකම්භඥ

  • @sanathkumara4213
    @sanathkumara4213 18 минут назад

    හ්හ්හ්හ්හ්හාආආ

  • @krishanthaperera6549
    @krishanthaperera6549 11 минут назад

    කිසිම කෙනෙකුට නිකන් කිසිම දෙයක් දෙන්න ඔනෙ නැ ,මුන් හැම්දම හිගන්න්නො කිසිම දවසක නය නොවි කුබුරු කරලා නැ

  • @ThuwanSadikeen-s8n
    @ThuwanSadikeen-s8n 53 минуты назад

    ගොවියන්ට සහනධාර දෙන්නේ රඡය නම් ඇය් ගොවියන් රඡයට නොදි රඡය මිලට වඩා රුපියල් 10 වැඩි පුර වි මොල් කරයන් දෙනවා කියුවානම් දෙන්නේ මේ ගොවියන් ඡනතාව පැත්ත දියා සිතනවා නම් රුපියල් ගැන සිතන්නේ නැතිව රඡයට දිමට කටයුතු කරන්න ඔනේ ගොවියොත් වැඩි මිලක් බලානොරොත්තු වන නිසා තමයි මේ මාෆියාව මේ හාල් මාෆියාව නැති කරන්න පුලුවන් ගොවියාට වීතරයි

  • @memeslokaya3521
    @memeslokaya3521 Час назад +12

    😂ලප ආන්ඩුව ෆේල් අනුරකුමාර ගෙදර පල පච කියල බලය ගත්ත

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Час назад

      Ana Pala pakaya tho

    • @thusithweerawarna2409
      @thusithweerawarna2409 Час назад

      බලන් හිටපන් ආණ්ඩුව දාලා යනකන් 😅

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l Час назад +1

      මාලිමාව හැදිගෑවිලාම පල😅😅

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Час назад

      @@SarathChandra-m4l thoga paulama hadigavila Pala

    • @thusithweerawarna2409
      @thusithweerawarna2409 Час назад

      @@SarathChandra-m4l උබලගේ හාම්පුතුන් ආයේ ගෙනල්ලා උන්ට හොරාකන්නද,හැදිගෑවෙනකන් බලන් ඉන්නෙ, හීනෙන් වත් ඕකුන්ට ආයේ එන්න දෙන්නෑ

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l Час назад +3

    මාම දෙනව රිදෙන්නම ජෙප්පො ඉවරෙටම ඉවරයි😅😅😅😅😅

    • @Thissa-f8j
      @Thissa-f8j 25 минут назад

      Mee gowi mama kiyana kathawa attha vi k.g 150 Aran HAL 250 milata demu😂😂😂

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 22 минуты назад

    අනෙ. මන්ද. මෙ. රඡය. මාසයි. මුන්. පහුගිය. කලෙ. හරියට. හැම. දෙයක්ම. ලැබිල. මුන්ට. කොම. වෙලා. ඉදල. මුන්. සල්ලි. වලට. නයට. කහිනව

  • @IranganiUwagedona
    @IranganiUwagedona 37 минут назад

    කව්රු හරි මෙයාට ගොට්ටක් දීලා මේටික කියවාගන්නවා කියලා මටනම්හිතෙනවා හැමප්‍රදේශයකටම සහනාධාර මුදල ලැබි ඇත්නම් මෙයාලට මොකද නැත්තේ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 26 минут назад

    මෙයත්,පරාදිතයන්ගේ ගොඩෙි ඉදගෙන, බුරනවා.පවි.ගොවිජනතාව මාලිමාව සමගයි.

  • @dumindaudaya1657
    @dumindaudaya1657 12 минут назад

    Gahala elawamu kalakanni JEPPO 😂🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasanalal5744
    @wasanalal5744 19 минут назад

    මේ මාස තුන තුල රිලව් මාර පොල් කෑමක් කාල
    මොකෝ රිලව් එක්ක හිටි 159 ක් උත්තරීතර හොර ගුහාවට ඇවිල්ල
    රිලව් කුපිත වෙලා

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 27 минут назад

    පොඩ්ඩක් ඉන්න අනේ. මේ දවස්වල කෘෂිකර්ම ඇමති රිලව් පස්සේ දුවනවා.

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t Час назад +2

    වෘත්තීය සමිති විසුරුවා ඇත.

  • @prabashhewage6772
    @prabashhewage6772 Час назад +1

    Wasanth Samarasinghe and Namal Karunaratne going to be millionaires than Rajapaksha’s with commissions

  • @tharindumadushan8998
    @tharindumadushan8998 9 минут назад

    🤫🤫🤫🤫🤫🤫🤫

  • @GeeAnanthaya
    @GeeAnanthaya Час назад +2

    හොද වැඩේ උඩ පැනල දුන්නනෙ
    දැන් ඉතින් ඉල්ල ගන්න කෑ ගහල

  • @ydissanayaka
    @ydissanayaka Час назад

    කොචිචර කිවත් මුදල්
    අරැන් කාලා ගියරටක්
    ගං වතුරක් ආවා
    ටිකක් අයියේ
    ඉවසපං

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 Час назад +1

      ගොයම් පැළ ඉවසන්නේ නැ.වර්දනය වෙනවා.😂

  • @ChaminiLasanthika-v2c
    @ChaminiLasanthika-v2c Час назад +1

    Lalkantha amathi thumo,mewata waga kiyanna one mona sathada 😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Час назад

    හැම දේටම රජය රජය වී ටික මෝල්ලුන්ට මෝල්ලුන්ගෙන් ඔක්කොම සපයා ගෙන වී ටිකත් උන්ට දුන්නා උන්ට ඕන විදිහට උන් වික්කා කඩ කාරයට ඕන විදිහට ඌත් වික්කා ජනයා ට ඕන්නම් ඌ ගත්තා ඕන්..න විසදුම් සාදු ගෙන් අහමු විසදුම ඕක ලැබීම පින්වතුනි කරුමෙ පෙර කරන ලද කුසල් අකුසල් අනුව වෙලාව බොලාලා ඕව්ව හිතේ තියාන කටයුතු වල යෙදියල්ලා සදු සාධු සාධු සා ..ඊළග වතාවෙ බොලා දියවන්නාවට වරෙන් එතකොට උඹත් එහෙම යි එලියෙ ඉන්න කන් කොයි තත් හුලත් එකයී ජනතාව සදාකාලික මෝල්ලු

  • @ShalomiPashmina
    @ShalomiPashmina 15 минут назад

    අපි මාලිමාවට චන්දෙදුන්නෙනෑ .යම්පිරිසකට කරදරයක් වෙද්දි අපි සතුටු වෙන්නෙත්නැ. අපි කනගාටු වෙනව ඔබට සිදූඋන විපතගැන .

  • @charmindacolambage4600
    @charmindacolambage4600 2 часа назад +1

    Anura kumarth moll kareinta second una....ahooo dukaki

  • @MallikaP-o6n
    @MallikaP-o6n 2 часа назад +2

    Boru anduwa den sepada

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 Час назад

    මේවට වග කියන්න ඕනැ නාමල්ල ඇතුලු ආන්ඩුවේ මන්ත්‍රීවරු.බලය ගත්තට පස්සෙත් ජනතාව එක්ක ඉන්න ඕනැ.ගොවියන්ගෙ විපතෙදි කව්රුත් ගොවියන්න්ගෙ දුක බලන්න ගියෙ නෑ. ඒ වෙනුවට නාමල් කලේ එක සැරේම අර පරන චක්‍රලේකනයක් අරගෙන 40000 ක් කියල මෝඩ කතාවක් කිව්වා.ඒක නොකියා කඩිනමින් වගාබිම් හානිය තක්සේරු කරල පනත් සම්මත කරගෙන ගොවීන් එක්ක සාකච්ඡා කරල සාධාරණ වන්දියක් දෙන්නයි තිබුනෙ. උඹල පුලුවන්නම් අපට උදව් කරපු ගොවියො ටික තරහ කරගෙන ඈත්කරගනිල්ලා.

  • @musicrythem1
    @musicrythem1 2 часа назад +1

    Koban ara goviyoth ekka hitapu namal

  • @ameshaawantha
    @ameshaawantha 2 часа назад +1

    Mame kramn deyak na ubla meparath rawtila iwrai dan vdwla marenn sudanam wemu

  • @indulaindula
    @indulaindula Час назад +1

    හොද වැඩෙි චන්දෙ දුන්නනමි කා ගෙන හිටපන්

  • @saleemsa304
    @saleemsa304 11 минут назад

    Janadi.pathi.thumani.goviyanga.kathawa.aththa.oba.thuma.mawa.gana.hoyala.balanna.pau.goviyanta

  • @mpmsalih2765
    @mpmsalih2765 Час назад

    Dan sapada....68lacsaya.

  • @dumindaudaya1657
    @dumindaudaya1657 11 минут назад

    Ko ara horikada balliii... Uganda wesi......😂😂😂😂😂😂

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe1724 2 часа назад +3

    පොඩ්ඩක් කල් ාදන්න

    • @arunajayalath2296
      @arunajayalath2296 2 часа назад +2

      Ba ba kal denna ba.මිනිස්සු badaginne badu mila ganan.hamadema ganan.ගොවියා maha පාරට දැම්මා

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 34 минуты назад

      ඔය කතාව ගොයම් ගස් වලට කියන්න.

  • @IndiraWelgama
    @IndiraWelgama Час назад

    පරිසරේට උදේ ඉදන් වස ගහන උබලට පව් පල දෙනව

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 Час назад +2

      වරාය පැත්තට හැරිලා කට ඇරගෙන හිටපන් හාල් ටික එනකම්.😂

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 33 минуты назад

      බත් කන්නේ නැති..,.කන කෙනෙක් වෙන්න ඇති.

  • @musicrythem1
    @musicrythem1 2 часа назад +1

    Issara goviyanwa mun andala parata bassala dan goviyo munta alajik

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d Час назад

    Oyalage kumburu hary giyot api rAtin gennala komis gahanna kohomada aiye?

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 часа назад +1

    Dasatha paraya SJB guu kana Pacha vlog ekak,muu hamathissema umbata kiyanawa❤❤❤❤

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha Час назад +1

    ඉක්මනට පාරට..බහින්න මොකද...අනුර. ජනාදිපති වෙලා...දැන් .වසර..10---12 ව්තර වෙනවනේ ඒක නිසා සේරම පාරෙම හිටපල්ලා

  • @kellyfelder9077
    @kellyfelder9077 Час назад

    😂😂😂😂 wisil wethari Balati me.kiuwe ek pen pri kiyala pen Ghagnnin puke.

  • @sonitadelani2619
    @sonitadelani2619 Час назад

    ඔයාලාගෙන් ඉල්ලන්නේ අපේ පරිසරයට වසවිස මිශ්‍රවූ පොහොර වෙනුවට පරිසරයට ඔරොත්තුදෙන පොහොර අපි විසින්ම සකසා ගතයුතුකාලේ ඇවිත් එක එක බිස්නස් කාරායෝ පොහොර වලින් පිලිකා රෝගීන් වකුගඩු ටෝගින් වැඩි වෙලා තියෙන්නේ පොහොර ගන්න අතර ඊලඟ කන්නයේදීවත් වස විස තියෙන පොහොර නොදා වගා කරන විද්වතුන්ගෙන් උපදෙස් අරගෙන තමාගේ ගොවිතැන් කටයුතු කරන්න බලන්න මේ 225 ම හදන රටක් නැහැ ඒක අපේ ගොවියාට ආදරේ ඇති පරිසරයට ආදරේ ඇති අය දන්නවා වස විස නොදා ඔවුන් ගේ වගා කරන්නේ ඒවා අත හදබලා බලන්න දෙයක් නැහැ එදාමීට වඩා අස්වැන්න තිබුණා තිලක් කන්දේ ගෙද චාපා බණ්ඩාර ,හෙළ වෙදුන් ඒබව දැනුවත් කරනවා ඊලඟ කන්න වලදී වත් කරන්න බලන්න ඒ තකොට ඔය පොහොටවලින් ලාභලබලා අපේ පස විනාශයට පත කරන බිස්නස් කාරයෝ ඕවා අත් හැරලා යයි අපේ පරිසරය අපේ රට ආදිකාලේ මුතුන් මිතන් කලා සේ අපිම හදා ගමු අද වැරදුනාට සුද්දාගේ ලනු කාලා එදා බතබුලතින් පිරි රටක් මේ රට

  • @NalaniHiwawasam
    @NalaniHiwawasam 2 часа назад

    69 lakshayak chande deela, minissunta kalakanningen thiththa kunu harupa ahaganna anduwak wunane.

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Час назад +1

    රජයේ නෙමේ වැරදි.මෙ රාජ්ය නිලධාරීන් කියන වෙසිගෙ බල්ලො.අපෙ පැත්තේ නම් ඉන්නෙම පගා ගහන,කොමිස් ගහන, ගසා කන මැඩම්ලයි මහත්වරුයි.ඔකුන් රටට සාපයක්.😢

  • @ashokakumuduni1778
    @ashokakumuduni1778 42 минуты назад

    Hida wede rellallata deeela raga pala pacha walata ahu unata

  • @Sujith-f6s
    @Sujith-f6s 2 часа назад

    Jarawa karanna

  • @jeonara9025
    @jeonara9025 Час назад

    ටිකක් ඉවසල ඉන්න කබිනට් එක පත්වෙලා සති තුනක් විතරයි එහෙම කරන්න පුලුවන්නම් රනිල් අවුරුදු දෙකක් හ්ටියා මෙ රට සුරපුරයක් වෙලා තියෙන්නෙ එපැයි රට හද්න්න එ මිනිස්සු න්ට කලයක් ඔනා පක්ශ වලට කඩෙ යන මිනිස්සු රට ගන හිතන්නෙ නෑ

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 37 минут назад

      එකනම් ඇත්ත කවුද කඩේ යන්නේ කියල පේනව. දින වකවානු ඇතුව කියපුවා මතකද

  • @Shehan-m4i
    @Shehan-m4i Час назад

    Hitapllako tikak , දෙනවා
    සැලසුම් hadamu ලංකාවේ

  • @sandunjanaka3301
    @sandunjanaka3301 2 часа назад

    Apita nam iye demma bn

  • @virajmadusanka4691
    @virajmadusanka4691 2 часа назад

    Ane me pohora Tika oyala athin dala gahaganna anduwata hamadema karanna bane .rate arthika arbudayak thiyenawa ne .kagahanna epa puluwan widihata waga karanna.salli thiyena kota anduwa a Sahana dei .eka nisa madaya sndarahana awashya na .oyala chande Dunne rata gana hithalane eka Hinda kata kiyawanna awashya na .oyalata puluwan widihata wada Tika karanna .nikan boruwata ka Gahanna epa .Hal hadanna barinam wena bogayak daganna .wade iwarai .Anika rate arubudaya therum Ganna epai .me rata Yana para harawanakota loku arbuda walata Muna denna wenawa .a kata hama kenektama Muna denna wenawa .ekata lasasthiwela wade karanna Anika therum aragena wada karanna . comforts wage pohora hadagena puluwan widihata wada karanna .

  • @Sujith-f6s
    @Sujith-f6s 2 часа назад

    Dawa Sakata. Kesipu botala kiyaka bonWada

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq Час назад

    ඔය ගොවි මහතුන් එදා ඉදලම ඔය තේජස විහිදුවනම්, අදටත් ලංකාව ධාන්‍යාගාරයක්. රටේ ඉන්න ගොවියෝ 80% ක් පමණ, රජය මේ වෙලාවේ පවතින තත්වය අනුව සිදුවන අඩුපාඩුකම් නිවැරදි කරන තුරු, තේරුම් ගෙන ඉවසීමෙන් සහයෝගය දෙන බුද්ධිමතුන්.. ඔබේ කතාවෙන් පැහැදිලියි ඔබත් පැවතුන දූෂිත ක්‍රමයේ අංශුවක් බව.. කොහොම උනත් පරිස්සමින් ගොයියෝ.. ගෝට වෙනයි ජෙප්ප වෙනයි.. විනීතව සහයෝගෙන් ඉල්ලීම් කරගන්න.. ජයවේවා...ශ්‍රී ලංකා !!❤

  • @disanayaka4048
    @disanayaka4048 Час назад

    පාරට බැහැලා ආයේ අර හිටපු හොරු ටික ගෙන්න ද 😂😂😂හිටපු පල් හොරු රට‍ කාල තියෙන්නේ ටිකක් ඉවසමු 🤣🤣🤣

  • @SunithaKiri
    @SunithaKiri Час назад

    පුනරුදයට දීලා දැන් පුකරුදය හැදුනද,ඔහොම හිටු දැන් අනුරගෙ ඇට වල්ලා හොල්ලල දෙනාකන් බලන්,සල්ලි ගහ හිටවපු ගමන් සල්ලි හැදෙන් නෑ,හිටු හැදෙනකන් දැන්

  • @Sameemafarwin
    @Sameemafarwin Час назад

    මේ රටේ පොහොර නැත්තටම නැති වුන කාලයකුත් තිබුනා,ඒවා මතක නැතැයි ගොවි රාලෙ.....???

    • @SandeshSaranga-o7n
      @SandeshSaranga-o7n Час назад +1

      ඒ කාලෙ තමා නාමල්ලා කිව්වෙ ගොවියොන්ට සහන දෙන්න බැයිනම් ආණ්ඩුව ඒ ගොල්ලන්න දෙන්න කියලා එතකොට කොහෙද හිටියෙ ඔබතුමන්ලා😂

  • @Sujith-f6s
    @Sujith-f6s 2 часа назад

    KSipu banna Mudala Nada

  • @Damnedcovers
    @Damnedcovers Час назад

    ගිය ආණ්ඩු මූට නියම වී මිලක් දුන්නද ???? මුන් ඒ දවස් වල නගුට කකුල් දෙක අස්සෙ ගහගෙන නෙ හිටියෙ..ගොයියොන්ට කට අරින්නවත් පුලුවන් උනේ දැන් තමා...නැත්නම් කෑ ගැහුවොත් ජල ගුටි නේ😂

  • @Sujith-f6s
    @Sujith-f6s 2 часа назад

    Oya Giyak the burawakada

  • @punyasiripathiranage4627
    @punyasiripathiranage4627 Час назад

    Umbala horunta kadeyanawanam poora ungen illaganilaa

  • @mohideenawm1029
    @mohideenawm1029 2 часа назад

    Pissu miniek Hoya evassana podak
    Puluwanam athing wiyadama kerana salliyata kathakeranna eppa manusuya

  • @Sujith-f6s
    @Sujith-f6s 2 часа назад

    Kala Bala wanna Apa
    Wesaduma Danwa
    Baiyo kata wahapana
    Parata bahala Aiwedagana yanna

  • @KaviduMadusanka1234
    @KaviduMadusanka1234 3 часа назад

    Denne me huththo pukanodi salliwalata ganilla moko thopi wewwakiyala rajayata denne Nene pako.

  • @janaranjanrathnayake472
    @janaranjanrathnayake472 2 часа назад

    Mekatha kade yana pontyek wge bara gtta gamn 76 wasrkma kapy rata daws 20 hdnna be.😂

  • @koreachamila7609
    @koreachamila7609 2 часа назад

    Maccara kal kauruth hiteiya nathida denda thota penna para balla

    • @m.gariyaratne450
      @m.gariyaratne450 2 часа назад +3

      මෙච්චර කල් මෙච්චර වැඩ බැරි කයිවාරු ආණ්ඩුවක් තිබුනෙ නැහැ .