AKSHI || අක්ෂි || Episode 159 || 22nd September 2023

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 244

  • @slpuusa1161
    @slpuusa1161 Год назад +48

    සම්මාන පිට සම්මාන දෙන්න ඕන නලුවො දෙන්නෙක් ශෙවාන් + මාන්නප්පෙරුම චරිත දෙක ❤️

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 Год назад +21

    නොතේරුනත් හැමදාම බලපු මම...දැන් නම් ආයෙත් පිස්සුවක් වීගෙන එන්නේ😍💞 ශෙවාන්🖤

  • @tharanagaikethaka6743
    @tharanagaikethaka6743 Год назад +94

    බොරු කියන්න ඕනෑ නැහැ mama name me katawa හැමදාමත් miss නොකර බැලුවා .❤❤❤❤

  • @slpuusa1161
    @slpuusa1161 Год назад +17

    මාන්නප්පෙරුම සුපිරි ඇක්ටින් බං කතාව අන්තිමට චා උනත් නලුවො ටික පට්ට සාදාරනයක් කරනො ශෙවාන් මාන්නප්පෙරුම ගැම්මක් තමයි අම්මො ❤❤️❤️

    • @kumudukumuri8418
      @kumudukumuri8418 Год назад +2

      කතාව චා වෙලා නෑ බං. තේරුම් ගන්න මොලයක් නෑ.. එච්චරයි..

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Год назад

      ​@@kumudukumuri8418ඔව්

  • @ruchithsavindya20
    @ruchithsavindya20 Год назад +75

    බොලද කතා බලලා , මේවා බලන්න ඇවිල්ලා වැඩක් නෑ තේරේන්නේ නෑ තමා . කොහොමත් මේ වගේ හොද tv series වල, බලන අයට ආවසානය වෙනකන් වෙන්නේ මොනාද කියලවත් තේරුම් ගන්න බෑ. අවසානෙදි තමයි මුල මැද අග ඔක්කොම ගලපලා උනේ මොනාද කියලා කියන්නේ. මුලදිම කතාවේ වෙන්නේ මොනාද කියලා බලන කෙනා දන්නවා නම් කොහොද ඒ කතාවේ කුතුහලයක් තියෙන්නේ.

  • @dovequeen5691
    @dovequeen5691 Год назад +20

    මාන්නප්පෙරුම චරිතයට ආදරේ එදා කදිරාට❤

  • @KelumSandaruwan-g1f
    @KelumSandaruwan-g1f Год назад +8

    කතාව ඉවර වෙනකොට අනිවාර්යෙන් prema ප්‍රේම හොඳ ගෙදරකට යන්න ඕන නැතුව මේ කතාව ඉවර වෙලා වැඩක් නෑ

    • @_HA_SI_YH_
      @_HA_SI_YH_ Год назад +1

      අනිවාර්යයෙන් ❤😊

  • @shanimadu-qv3nh
    @shanimadu-qv3nh Год назад +21

    මාත්.එක කොටසක් වත් මඟ හැරියේ නෑ ❤ලස්සන fiilm එකක් වගේ ⁣හදල තියනව අඩුවක් වු⁣නා ඒ ශලනි අක්කාගේ weding එක නිසා කතාව පොඩ්ඩකි වෙනස් වුනා එච්චරයි❤

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Год назад

      Kohewath inna akkek nisa meke kathawa wenas kare na oy danne naththan gon katha kiyanna epa 🙂😂😂

    • @sandynino4316
      @sandynino4316 Год назад

      @@dinithwaduge6853100න් පස්සෙ scrip වෙනස් වුනේ ඒක තමයි බන් 🤣

  • @pramilaharshai923
    @pramilaharshai923 Год назад +10

    ජනා + ෂෙවාන් =කලණ සුපිරි❤❤❤

  • @Sunimal..
    @Sunimal.. Год назад +43

    යකෝ.. 🔥
    ෆිල්ම් එකක් බැලුවා වගේ..❤
    තේරෙන්නෑ කියන උන් ගිහින් 98 ඉඳන් බලාගෙන එන්න ආයෙ.. බාගෙට බැලුවම තේරෙන්නෑ කොහොමත්. හැම එපිසෝඩ් එකක්ම වැදගත්.. එකක්වත් මිස් නොකර බැලුවොත් තමයි තේරෙන්නෙ..😂

  • @nishanthipriynka7724
    @nishanthipriynka7724 Год назад +13

    ඔක්කොම වෙනස් වෙලත් උශාන්ගෙයි මාන්නපෙරුමගෙ යි කමිස දෙක තාම වෙනස් වෙලා නෑ

  • @RELAXU-ie1pj
    @RELAXU-ie1pj Год назад +41

    කතාවට බැනලා තියෙන හැම එකාම කතාවක් තේරුම් ගන්න බැරි මෝඩ හැත්ත එච්චරයි ! 😂

    • @shironlakshitha
      @shironlakshitha Год назад

      Sirama

    • @Thushara1056
      @Thushara1056 Год назад

      Aniwaryen

    • @Alfha_vlog
      @Alfha_vlog Год назад

      ඔව් අන්තිමේට ජනා එනවා ඩන්කන් විදිහට වගෙ ❤

  • @chandradasaweerasinghe7518
    @chandradasaweerasinghe7518 Год назад +3

    තේරුනේ නැතත් හැමදාම බලපු මම..🖤දැන් නම් මේක පිස්සුවක් වීගෙන එන්නෙ ආය😍

  • @kmhsstudio3895
    @kmhsstudio3895 Год назад +12

    Kalana gunasekara ayiye super fighting actor ❤❤

  • @Alfha_vlog
    @Alfha_vlog Год назад +1

    .මෙහෙමයි ජනාට ඕනි වෙලා තිබ්බෙ ඩොන් කෙනෙක් වෙන්න අන්තිමේට ඒක තමයි හැංගිලා ගේම් ගැහුවේ අන්තිමේට එනවා ඩන්කන් ජනා විදියට❤❤

  • @DilipaSanjiwani-f2s
    @DilipaSanjiwani-f2s Год назад +1

    අගක් මුලක් නොතේරුනාට එක කොටසක්වත් මගහරින් නැතුව බැලුවා,දැන් කතාව බලන්ඩ ආසයි,ඩන්කන් කියන්නේ,ජනාද,එහෙම උනොත් උනොත් හොදයි,සෙවාන් වගේම කතවේ අවසානේ ජනාත් කතාවට එකතු උනොත් හොදයි,සදුද වෙනකන් ඉවසිල්ලක් නැහැ ,ඩන්කන් කියන්නේ ජනාද කියලා බලා ගන්ඩ,

  • @jurfsafeer9860
    @jurfsafeer9860 Год назад +5

    මම බලපු සුපිරිම කතාව

  • @lasanthanew9779
    @lasanthanew9779 Год назад +3

    කලන.. වසන්ත කියන්නේ සුපිරිම සටන් නලුවෝ දෙන්නෙක්.. ලස්සනම සටනක් ගියොත් හොදයි..

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 Год назад +5

    සුපිරි කතාව ..මම ආසාවෙන්ම බලන ටෙලිඩ්‍රාම එකක්....ජනා ±මාන්නප්පෙරුම සුපිරි ඇක්ටින්...🎉🎉🎉🎉🎉

  • @anurajayantha4681
    @anurajayantha4681 Год назад +4

    This The BEST DRAMA.❤❤❤
    Dont Trust ANY ONE. 🤣🤣🤣.
    On My Life, I Only Trust My FATHER ❤❤❤🙏🙏🙏
    I Dont Trust ANY ANYONE'S.

  • @Vishuu..1103
    @Vishuu..1103 Год назад +1

    Mn balapu lassanama katawa. Kala master super.🎉🎉🎉🎉🎉🎉koobiyo, podu, akshi 🎉🎉🎉🎉🎉

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Год назад +7

    මම.නම් ඉතින් ආසාවෙන් .බලනවා .ඉවර වෙයිද ..

  • @kmhsstudio3895
    @kmhsstudio3895 Год назад +12

    Super teledrama ❤❤❤❤❤

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g Год назад +2

    අම්මෝ...ඇති..ජනා සදුදට එනවා....ඒ කියන්නේ...ඩන්කන් ජනා ද..නැත්නම් ශෙවාන් ජනාද කියල ...හිතා ගන්න බෑ....

  • @dilshan5348
    @dilshan5348 Год назад +1

    banin natuwa hamadama balapu mn❤

  • @dasunigigange211
    @dasunigigange211 Год назад +3

    ෆයිට් එක වෙලාවෙ යන සිංදුව❤

  • @ramanif.r.d942
    @ramanif.r.d942 Год назад +6

    සදුදා කට්ටියම එකතු වෙමු 😊 ඩන්කන්ව බලන්න 👍❤️

    • @imeshadewmini5343
      @imeshadewmini5343 Год назад

      අමා hari කාශ්‍යප හරි dankan වෙයි ද දන්නේ නෑ 🤭🤭🤭🤭

    • @Alfha_vlog
      @Alfha_vlog Год назад

      ​@@imeshadewmini5343නෑ ඒ එන්නෙ ජනා❤

  • @nimeshsmadhuranga4757
    @nimeshsmadhuranga4757 Год назад +2

    ගුරුගේ පුකටද වෙඩි තිබ්බේ. ලේ පැල්ලමක් එහෙම දැම්මනම් තවත් හොදයි

  • @Cartoonlokaya2023
    @Cartoonlokaya2023 Год назад

    දවස් 3 ක් එක දිගට ජනා මැරන තැන ඉදන් බැලුවා..

  • @hasithmadusanka
    @hasithmadusanka Год назад +3

    ජන ඩන්කන් 🎉🎉🎉

  • @HansikaSamali
    @HansikaSamali Год назад +4

    අද සුපිරි කතාව

  • @sumaliakila4898
    @sumaliakila4898 Год назад +15

    නිම්මියි ශෙවානුයි එකතු වෙයි අවසානෙ❤

    • @napurudhoni8630
      @napurudhoni8630 Год назад

      නෑ ෂෙවාන් ජනා වෙලා සිගිති ආදී වෙලා ජනා ආදී එකතු වෙයි මට හිතෙන්නේ

    • @mathee_BOY_YT
      @mathee_BOY_YT Год назад +1

      ​​@@napurudhoni8630ඇ😹😹

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 Год назад

      මොන එකතුවෙන්නද අන්තිමට ශෙවාන්ටත් මැරෙන්න තමයි වෙන්නෙ බලපල්ලකෝ

    • @NeranjanaRajapaksha-eg5zb
      @NeranjanaRajapaksha-eg5zb Год назад

      ඔය ඉන්නෙ ජනා.ඩන්කන් කියන්නෙ ඉන්ස්පෙක්ටර් උශාන්ගෙ තාත්තා...

  • @virgeniafernando5116
    @virgeniafernando5116 Год назад +1

    Mannapperuma me paravath padamak igena ganie wage. 😢😢😮😮

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 Год назад +1

    සුපිරියක් ❤

  • @surandichami6767
    @surandichami6767 Год назад

    Mannap peruma hodai film vilan charitha valata😮

  • @mjgaming284
    @mjgaming284 Год назад +8

    ඩන්කන්ව undertaker වගේ දැක්ක වුන් කෝ මට නං ෂුවර් ඩන්කන් වගේ ඉන්නේ ජනාගේ තාත්තා නැත්තං ජනා ❤❤❤❤❤❤❤❤❤😈😈😈😈😎😎😎😎🥱🥱🥱🤞🤞🤙🤙🤙

    • @sidagana1210
      @sidagana1210 Год назад +1

      shewanmai kiyala hithenw

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад +1

      ඩන්කන් අපි නොහිතන කෙනෙක් වෙන්න පුළුවන්

    • @anuradhafernando4178
      @anuradhafernando4178 Год назад +1

      ජනාගෙ තාත්තා

    • @mjgaming284
      @mjgaming284 Год назад +1

      ​@@sidagana1210 ඒ ඇයි 😮😮😮😮

    • @nutrifitchampi968
      @nutrifitchampi968 Год назад +1

      චාරුගේ කොල්ලා

  • @trppro3442
    @trppro3442 Год назад +2

    යකෝ කටහඩින්ම තේරෙනවා ඩංකන් කියන්නෙ ශෙවාන්ම තමා

    • @shamaliperera2309
      @shamaliperera2309 Год назад +1

      Ow

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Год назад +1

      ඔව් මට හිතන්නෙ මුල ඉදන්ම ශේවාන් තමා හැමදෙම කරලා තියෙන්නෙ.මොකද එක episode එකක නිම්මි කියනවා ශේවාන් වෙනම කෙනෙක් ළඟ වැඩ කරන්න ඇති කියලා.
      මට නම් හිතෙන්න ඩන්කන් තමා ශේවාංගේ ඇත්ත නම.උ සමගි වත්තට ඇවිත් ජනා එක්ක එකතුවෙලා මාන්නපෙරුමට ගේමක් දෙන්න ගියේ.ඊට පස්සෙ ජනා මැරුනා.සමහරවිට ශේවාංම වෙන්න ඇති ජානාටත් වෙඩි තිබ්බෙ.ලොයිඩ්වත් මරලා,මාන්නපෙරුමවත් මරන්න වෙන්න ඇති ශේවාන්ට ඕන.

    • @trppro3442
      @trppro3442 Год назад +1

      @@manoharasandeepa1335 oya hari ehema thama wenna one

  • @oki1215
    @oki1215 Год назад +1

    Dankan nuth ithin Janama wenna one hari nam, iwasillak na dan nam

  • @lovelyranga4352
    @lovelyranga4352 Год назад

    hemoma lassanata act kara..hemotama suba petum

  • @oki1215
    @oki1215 Год назад +1

    Mata hithune Guru Jana ge paththe kiyala Chanaka gana saka hithunath man hithuwema Guru wei kiyala

  • @Alfha_vlog
    @Alfha_vlog Год назад +1

    වස්තුවා ඉන්නෙ මට හිතෙන විදියට ඩන්කන් විදියට..ඒ කියන්නෙ ජනා ❤❤

    • @mjgaming284
      @mjgaming284 Год назад

      Sirawt a matath hithenw 😮😮😮

    • @Alfha_vlog
      @Alfha_vlog Год назад

      @@mjgaming284 ඔව් බන් උබට මතකද ජනාගෙ ටාගට් එක මොකක්ද කියලා ඩොන් කෙනෙක් වෙන්න මොකද ඩන්කන් විදියට ඒ ටාගට් එකට යන්න ඇති

    • @Alfha_vlog
      @Alfha_vlog Год назад

      නැත්නම් ඌ මොකටද ප්‍රෙමා අම්මා බේරගන්න කියලා ශෙවාන්ට කියන්නෙ

    • @mjgaming284
      @mjgaming284 Год назад

      ඇත්ත නේ මට දැන් මතක් උනේ thank you so much bokka 💖💖💖😇😇😇😇

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc Год назад

    චරිත වෙනස්වෙලාද 😮

  • @piththamanodakin6915
    @piththamanodakin6915 Год назад +1

    ❤️🙏🏻🙏🏻❤️🔥🔥 Shewan

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 Год назад

    මේ ජනාලා, තම්බිය එහෙම ඔක්කොම CID වෙන්න බැරිද

  • @HansikaSamali
    @HansikaSamali Год назад +4

    අදින් ඉවර වෙයිද 😢

    • @dewinsuwaris8303
      @dewinsuwaris8303 Год назад +2

      අලුත් villain කෙනෙක් එනවා ඩන්කන් කියලා

  • @Thushara1056
    @Thushara1056 Год назад +2

    Mama mula idanma balapu supirima kathawa,mal katha balana unta mewa set na

  • @UdayangaPushpakumara-pm8xn
    @UdayangaPushpakumara-pm8xn Год назад +2

    උෂාන්ගෙ තාත්තා ඩන්කන්

  • @hmspremaratna2934
    @hmspremaratna2934 Год назад +1

    අදි සිගිති උනෙ කොහොමද

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 Год назад +4

    අර ආදි දවසක් කිවුව නේද ශෙවාන්ට ආදිට උදවු කරන කෙනෙක්ඉන්නව වෙලාව ආවහම කියන්නං කියල එයාද දන්නෑ ඩංකන්

    • @HirushiKavishka
      @HirushiKavishka Год назад +1

      E ara kollla

    • @Alfha_vlog
      @Alfha_vlog Год назад

      නෑ ආදිට ඉන්නවා කිව්වේ උශාන් ...මෙහෙමයි ජනාට ඕනි වෙලා තිබ්බෙ ඩොන් කෙනෙක් වෙන්න අන්තිමේට ඒක තමයි හැංගිලා ගේම් ගැහුවේ අන්තිමේට එනවා ඩන්කන් ජනා විදියට❤❤

  • @kmhsstudio3895
    @kmhsstudio3895 Год назад +1

    Kathawa patta

  • @kumarikumari5164
    @kumarikumari5164 Год назад +5

    මේ කතාවේ ඉන්න ඔක්කොටම පිස්සු බලන අපිටත් පිස්සු යාලුවනේ....😅😅😅😅

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад +1

      උඹ ගිහින් දෙවනි ඉනිම වගේ ගූ මල් කතා බලපන්

    • @ruwansithum7824
      @ruwansithum7824 Год назад

      Pissu honthu balapuwama ooma thama😂😂😂

    • @thejakarunarathna4779
      @thejakarunarathna4779 Год назад

      Daruwanee Meka niyama kithuhalaya pirunu kathawak mama nam asay godakma.

    • @Thushara1056
      @Thushara1056 Год назад

      Ai balanne

    • @kumarikumari5164
      @kumarikumari5164 Год назад

      @@Thushara1056 පුරැද්දට තමයි

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 Год назад +2

    ආදිගෙ අම්ම සුද්දි කිවුව මුලිං. දැං සුද්දිත් නෑ ආච්චිත් නෑ අනේ මංද

  • @sidagana1210
    @sidagana1210 Год назад +4

    dankan kiyanne ushan 😏😏 ehm nththn ushange thaththa ..ara nethi una kiyapu..eya athurudan weddi eya gw sakshi godak thibba samhrwit ara pen ek shiwan denna aththeth ushange thaththa..... janat wedi thibbe lahiru kiwa neda.. ewele athma arakshawt shiwantath kwruhri lawwa wedi thiyanna athi...😌 ethkot ara katha krpu katahada adurgththd ahapu kena adhige 4n eken e ushange thathth wenn one... ema nththn jana ho shiwange meruna yaluwa.... amanm ar sir ekk bedl sthutin innwne ...labana sthiye balagmu ithuru tika🤭🤭🤭

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад

      ජනාට වෙඩි තියද්දි ලහිරු එතන හිටියානෙ

  • @champaweerasinghe4110
    @champaweerasinghe4110 Год назад +1

    කලින් වගෙ නෑ

  • @napurudhoni8630
    @napurudhoni8630 Год назад +10

    මේ කතාව කණපිට පෙරලිලා ඇයි දෙයියනේ ආදී සිගිති වෙලා එතකොට හිටපු සිගිති කෝ සිගිති විතරක් ලොකු වෙලා නිම්මි තාම කැම්පස් යනවා හයියෝ දෙයියනේ ප්‍රශ්න අමතක වෙන්න කියලා කතා බලන්න ආවම කතා වල තියෙන ප්‍රශ්න දැක්කම පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා😂😂😂😂😂

    • @dananjayadana9935
      @dananjayadana9935 Год назад +1

      ක්‍රිකට් මැච් එකයි වෙඩින් එක ටයිනේ ඔය ඔහොම 😌😌

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад +1

      තො හුත්ති දෙවනි ඉනිම බලපන් උඹ වගේ ගොබ්බියන්ට හොඳ කතා තේරුම් ගන්න මොලයක් නැ උඹ වගේ එවුන්ට ගැලපෙන්නේ ගූ මල් කතා

    • @napurudhoni8630
      @napurudhoni8630 Год назад

      @@thilinamadushan4200 me thamun issella kenekta katha karanna igena gannawa thamunge ammata garu karanna danne ne kiyala therenawa me wage ballo mokata comment karanawada manda mata hithuna de man demme oya prashnayak karaganna epa mata nam katha we kotas 100 witharai pahadili ok තමුන් විතරක් නෙවෙයි අපිත් දන්නවා තමුන් කතා කරන විදිහටම කතා කරන්න ඕකේ 😡😡😡😡😡😡😡😡

    • @chandraediri6913
      @chandraediri6913 Год назад +1

      Grade katha balana මොළ kaaraingena banum අහන්න wei i......😂

    • @raniludayangaranil6509
      @raniludayangaranil6509 Год назад

      නිම්මි ඩොක්ට නේද

  • @madushikasandamali559
    @madushikasandamali559 Год назад

    Super 👍👍

  • @අතල්ලොකයයි
    @අතල්ලොකයයි Год назад +2

    අඩො සුන්න

  • @LahiruMax-ne7yr
    @LahiruMax-ne7yr Год назад +2

    අද නියමයි

  • @chaamindasampath9818
    @chaamindasampath9818 Год назад +2

    ඩන්කන් උශාන්ගෙ තාත්තා වගේ

  • @sgunawardhana5640
    @sgunawardhana5640 Год назад +3

    කෙළවරක් නැතිව මිනීමරනවා. ඒත් කිසිම මරණයක් ගැන පොලිස් පරීක්ෂණ නෑ. මේ කතාව තියෙන්නේ නීතියක් පොලිසියක් නැති රටකද ? මම හිතන්නේ ඇරිසෝනා වලවත් මෙහෙම නෑ.
    මේවා ලියන උනුත් පිස්සො. පෙන්වන උනුත් පිස්සො. බලන අපිත් පිස්සො.

    • @msmaduranga6629
      @msmaduranga6629 Год назад

      මේකේ යන්නෙ සිරාම දේශපාලන සීන් එකක්. ලංකාවෙ වගේ දේශපාලනයට සම්බන්ද උන් මිනී මරනවා උන්ගෙ වාසියට. හැබැයි සේරම යට ගහනවා කිසිම උට්ටරයක්නෑ.

    • @charakatheekshana4067
      @charakatheekshana4067 Год назад

      ඔයා tamil film බලලා නැද්ද🤣🤣

    • @shiromagamage936
      @shiromagamage936 Год назад +1

      කොහොමත් ඉතින් ලංකාවෙි නිතිය දැන් බල්ලට ගිහින්නේ තියේන්නේ

    • @chandraediri6913
      @chandraediri6913 Год назад

      ඇෆ්ගනිස්තානයේ 😂

  • @TeclaPriyadharshani-yw8eh
    @TeclaPriyadharshani-yw8eh Год назад

    akshi hama kotasakma u tube ekn blpu mn😩.aasma charithya mannaperuma

  • @piththamanodakin6915
    @piththamanodakin6915 Год назад +1

    Iwara karandanam epaaa

  • @buddhikaathukorala2564
    @buddhikaathukorala2564 Год назад +2

    මහා ලොකු තෙරැම් ගන්ඩ දෙවල් නම් නැ මේකෙ. එකම දේ මේ කතාව ශෙවනේ මැරැනට පස්සේ වෙනම දිග කතාවක් කරන්ඩ හැදුවේ මොනා හෝ හෙතුවකට තව එපිසෝඩ් කිපයකින් ඉවර කරන්ඩ හදන්නෙ

    • @sandynino4316
      @sandynino4316 Год назад +2

      සිරා 🤣

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Год назад +2

      😂 ehema ekak na bn.e therum ganna widiya anuwa 😂

    • @Thushara1056
      @Thushara1056 Год назад +2

      Mula idan baluwoth me kathawa niyameta therum ganna puluwan

    • @karunathilakashalu972
      @karunathilakashalu972 Год назад +1

      ​@@Thushara1056pamka thamai.😂😂😂

    • @sandynino4316
      @sandynino4316 Год назад

      @@Thushara1056 මුල ඉඳන් බැලුවනම් තේරෙනවා හදපු එකාට කොටස් 100න් එහා ගෙනියන්න plan එකක් තිබිලා නෑ කියලා 🤣 ශෙවාන්ව ගේන්න කිසිම අයිඩියා එකක් කලින් තිබිලා නෑ කියලා ඕන ගොනෙක්ට තේරෙනවා.. අර ශෙවාන්ට DID disorder එක හැදිලා කියලා පෙන්න්න හැදුවට කලින් කොටස් එක්ක ඒක ගැලපෙන්නෙ නෑ .. මොකක් හරි අලුත් චරිතයක් ගෙන්නල්ලා කතාව ඇදපු එක කරේ කොටස් 100න් පස්සෙ මොකක් හරි හේතුවක් නිසා ඒක කරගෙන යන්නත් බැරි වෙලා දැන් ඉවර කරන්න හදනවා කියලා තේරෙනවා ... අපරාදෙ ජනා ආදි නිසා ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තිබුනා ඒ දවස් වල ...

  • @HemanthaKumara-po8uz
    @HemanthaKumara-po8uz Год назад

    Akshi...❤❤❤❤❤

  • @thaksilakumari8809
    @thaksilakumari8809 Год назад

    කොටස් 160න් ඉවරයි

  • @sasidunirmal2017
    @sasidunirmal2017 Год назад

    දැන්නම් මන් මේකතාවට ඇබ්බැහිවෙලා වගේ .කතාව ඉවරවෙයිද දන්නැ😐 ශිවන්.මාන්නප්පෙරුම මරයිද දන්නැ 😒😐😐

  • @hashanlahiru8296
    @hashanlahiru8296 Год назад +3

    ඩංකන් කියන්නෙත් ශිවාන්ටද කොහෙදො

  • @sujeewasunimal
    @sujeewasunimal Год назад +1

    මෙලෝ මගුලක් තේරුනේ නෑ. කතාව ඉවර උනාද පිස්සු නැත්නම් සෝක්

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад

      උඹ වගේ පොන්නයෙක්ට ගැලපෙන්නේ දෙවනි ඉනිම වගේ ගූ කතා

  • @thanujafernando7534
    @thanujafernando7534 Год назад

    Hamoma wada karane tamange wasiyata witarai kawath suwar naha

  • @Lifesaver119
    @Lifesaver119 Год назад +1

    😂😂😂😂සදුදට තව විකාරයක් වේවි

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад +3

      උඹ දෙවනි ඉනිම බලන පොන්නයෙක්.පොන්නයො බලන්නෙ දෙවනි ඉනිම වගේ ගු කතා

    • @Lifesaver119
      @Lifesaver119 Год назад

      @@thilinamadushan4200 එහෙමද හරි හරි ඒකට කමක් නෑ බොගේ අම්මා තමයි දෙවනි ඉනිම පැනගෙන ඇවිත් මට කියලා හු...ගෙන කට පිරෙන්න කැ.. ටික බීලා කිව්වා මගේ මහත්තයයි ඌට ජාතක වෙච්ච රිලවයි අමු පොන්නයා කියලා බොරු නම් අහලා බලපන් හැබැයි ඒ කියපු විදිහටනම් උබේ තාත්තා කියලා හිතාගෙන ඉන්න එකා තාත්තා වෙන්නත් බෑ සක්කිලියො කොහේවත් යන කතා වලට දාන කමෙන්ට් බලලා රෙන්න බර හැදෙන තොපි වගේ බල්ලන්ට ජාතකයක් නෑ මට ඇත්තටම හිතෙන්නේ සරමෙන් පිහිද ගන්න ඕන ෂෝට් එකක් වැරදීමකින් හිටලා එලියට ආපු එකෙක් කියලයි උබ මානසික රෝහලකින් ප්‍රතිකාර ගනින් මේ තව දෙයක් සිරාවටම උබේ අම්මා මරු ඒ වගේ ගැහැණියක් හුරතල් කරන්න බොගේ තාත්තට බැරි එක ගැන කනගාටු වෙමි

    • @karunathilakashalu972
      @karunathilakashalu972 Год назад +1

      ​@@thilinamadushan4200tho thami gon buruwa 😂😂😂😂

  • @janith97
    @janith97 Год назад

    අක්ශන් විතරනේ සෙවාන් ලොක්කා වැඩ මදි

  • @trppro3442
    @trppro3442 Год назад

    වැඩක් නෑ බං උබලා බලන්නෙ නැතුව දැන් බලලා, මේක සදුදයින් ඉවරයි 😂

  • @dishanigunarthna1109
    @dishanigunarthna1109 Год назад

    චතුරංග සරුත් ඉන්නවා නේද

  • @itheneross
    @itheneross Год назад +1

    Dveni inima balana gobbyont meka terennha

  • @malimapa2006
    @malimapa2006 Год назад +2

    ඩන්කන් කියන්නෙ ශෙවාන්ටමද මංද 😮😮

    • @nishanthagunathilaka1536
      @nishanthagunathilaka1536 Год назад

      නැ මට

    • @malimapa2006
      @malimapa2006 Год назад

      @@nishanthagunathilaka1536 බලමුකො සඳුද ඔයාද ඉන්නෙ කියල 🤣🤣

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Год назад +4

    මට නම් හිතෙන්නෙ ජනා ගෙ තරහ කාරයො ටික මරනකම් ජනා ශෙවාන් විදියට ඉන්නෙ කියල .

  • @dinukanadeeshan
    @dinukanadeeshan Год назад

    Assistant manager kenek

  • @HansikaSamali
    @HansikaSamali Год назад +2

    ඩන්කන් කවුද

  • @dasunigigange211
    @dasunigigange211 Год назад

    කොටස් 200ක් වත් නැද්ද😢

  • @nimeshsathsara8266
    @nimeshsathsara8266 Год назад

    Shevantay janatay thibbe kawda ethkota

  • @JayanthiLa
    @JayanthiLa Год назад

    මුන් ඔක්කොම පිස්සු නැත්නම් සෝක්

  • @Akila-Prasadh
    @Akila-Prasadh Год назад

    Me sinduva kiyana kulu haraka kauda

  • @JffHfg-m3o
    @JffHfg-m3o Год назад

    Dunken kiynne usan hari eyge thatta hari....😢

  • @nelumuyana9855
    @nelumuyana9855 Год назад +1

    ඩන්කන් කියන්නෙ ජනා

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io Год назад +2

    ඩන්කන් ජනාගෙ තාත්තද

  • @HansikaSamali
    @HansikaSamali Год назад +1

    ❤❤

  • @dinukanadeeshan
    @dinukanadeeshan Год назад

    Dan kanaya kiyanne nomal porak bn

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 Год назад

    මට හිතෙනවා ඩංකන් කියන්නෙ මැරුන ජනා කියල ..

  • @black_J77
    @black_J77 Год назад +2

    Mona kehemmalakda bn....agak mulak therenne na😂

  • @jayanthamendis9735
    @jayanthamendis9735 Год назад

    Ada.hodai

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 Год назад +1

    ඩන්කන් කියන්නෙ ශෙවාන්මද?

  • @YoshanMilinda-je8bq
    @YoshanMilinda-je8bq Год назад

    සේරම පිස්සෝ 😂

    • @thilinamadushan4200
      @thilinamadushan4200 Год назад

      උඹ දෙවනි ඉනිම බලන පොන්නයෙක්

  • @artah-sd3qe
    @artah-sd3qe Год назад +1

    ඩන්කන් කියන්නෙ උෂාන්ට තමයි

  • @itechlanka8332
    @itechlanka8332 Год назад

    Benapu aya me kthaw hriyt blnn wenw

  • @pavideos3808
    @pavideos3808 Год назад

    මේක සදුදාට ඉවරයි
    වෙන ඩ්‍රාමා එකක් යනවා

    • @maalidhasanayag
      @maalidhasanayag Год назад

      බොරු කියන්න එපා😮😮

  • @oluthushari4840
    @oluthushari4840 Год назад +1

    Bola jana marila naha

  • @Galla-cz1go
    @Galla-cz1go Год назад

    මානක් පෙරුම මැරෙයිද්

  • @isurueranga3082
    @isurueranga3082 Год назад

    ඩන්කන් කියන්නෙ උශාන් වෙන්න බැයිද?🤔🤔

  • @anukshikajasenthu-liyanage2399

    Dankan is nimmi’s dad …

    • @mjgaming284
      @mjgaming284 Год назад

      You meaning pathme 😮😮😮😮😮😮😮😮👍👍👍👍👍👍

  • @hashanchathuranga4187
    @hashanchathuranga4187 Год назад

    Dunkan kiyayanne ushan nemeida😂😂