don't give up my baby. we know who you are and you are the best one. you can do more . trust you and try again one day you will win. I'm always with you.
In the beginning I thought someone should turn for her... but I also could see some mistakes in her delivery. I do believe one day she will be a good professional singer. DON'T GIVE-UP... 🙂
Ashi ada idanma ape scl daksha widiyata sindu kiyapu kanak oya miusc kiyane wenama rahak ada mahama pasubamak unata dawasaka hoda thanka oba danagana puluwan ada oba ohoma dakimath mithuriyak widiyata bohoma sathutui ........dawasaka oya gaikawak weiiiiiii oya hadata adare karana godak aya idi
ඔයාට තියෙන්නෙ හරිම ලස්සන හඩක් ❤
ඒ හඩ හදුනගෙන ඔයාගෙම ලස්සනම සිංදුවකින් මිනිස්සු අතරට එන්න.
සුභ පැතුම් ❤🎧
Thank you 💖
@@ashi7382Don't give up!
Good Luck ❤️
❤
ඒ කෙල්ල හොදටම බය වෙලා හිටියෙ.ඇයි මේ comment දාන සම හරක්ට ඒක තේරෙන් නැත්තෙ.ඔය කියන උන් කවදාවත් stage එකකට නැගපු අය වෙන්න බෑ. මෙයා sing කරන්න බැරි කෙනෙක් නෙවෙයි.ලස්සනට sing කරන්න පුළුවන් එයාට.under pitch උනා තමා.ඒත් tention එකත් එක්ක වෙන්න ඇති එහෙම උනේ.හරි හොද ලමයෙක් එයා.rejection තමා හොදම motivation එක.good luck නoගී.👍
සුමීරාන් ඔයා හොද නළුවෙක් වගේම ලස්සන හදවතක් තියෙන එල කොල්ලෙක්
Well done Sumiran
ඔයා තමයි හොදටම කලෙ❤️❤️❤️
ඔය වගේ තෝරපු නැති කෙනෙක් තමා තුෂාර ජෝ අද ලංකාවේ ජනප්‍රිය ගයකෙයෙක් 👍
💖🙏
😍❤
❤️❤️❤️🤟
Uu gayakayekda 😂😂
@@adithyadehigama4879 ai uba dakke nadda 🤣🤣🤣🤣
ගොඩක් යටින් ගියෙ තේරුන විදියට නම්. හැබැයි ලස්සන කටහඩක් . තව චුට්ටක් ඔරිජිනල් එක ෆලෝ කලා නම් සෑහෙන්න දෙයක් කරන්න තිබ්බ. සැලෙන්නෙපා සමහර වෙලාවට පසු බැසීම් කියන්නෙම විශාල පිම්මකට.💪
Ow meka K sujeewa ge duwa kiyana version eka copy karanna gihin ana gaththe meya
Thank you 💖🙏
වෙන key එකක කියන්න බැරිද එතකොට?
original chinese එකෙ key එකෙ නෙමෙයි නේද k sujeewaa කියන්නෙ? 🤔
Key එකේ අවුලක් නෙමෙයි ඩියර් තියෙන්නෙ under pitch සින්ග් කරන්නෙ
Oya lassanata perform kr akki Good Luck🥺❤️
ඊළඟ අවුරුද්ද ඔබගේ ජයග්‍රාහී වර්ෂය කරගන්න.හොඳින්ම පුහුණු වෙන්න.ජය වේවා
ලස්සන voice එකක් 😢
Thank you 💖
don't give up my baby. we know who you are and you are the best one. you can do more . trust you and try again one day you will win. I'm always with you.
ලස්සන කටහඩක් .
Ashiiii😻😻😻😻...අනිවාර්යයෙන්ම ඔයා දවසක හොඳ දෙයක් කරනවා💗.එදාට කතා කරමු💗💗..
You have a good range 🔥
Don't give up keep practicing
Thank you 💖
@@ashi7382 oyt puluwn akki... Oyge handata adaraya karana 205K innwa kiyannema oy sarthakai... ❤❤❤
Ashi you have a wide vocal range.. don't give up...
Thank you 💖🙏
In the beginning I thought someone should turn for her... but I also could see some mistakes in her delivery. I do believe one day she will be a good professional singer. DON'T GIVE-UP... 🙂
Thank you 💖
හෙනට අඩුපාඩු ඇහෙනව.කෑගහනව වැඩි..සිංදුවකට හිතෙන හිතෙන variations දැම්මට සිංදු ලස්සන වෙන්නෙ නැ.🙂👍
Yes❤
ඒකනම් හොඳටම අවුල්. මේකට දුන්නනම් දක්ෂයින්ට අසාධාරණයක් වෙනව . සෙක්සි පාර්ටි දාල සිංදව වෙනස්කරල ඇණ ගත්ත
K sujeewa ge duwa meh sinduwama kiyanawa meh widiyata. Eka copy karanna gihin ana gaththe meya
Thank you 💖🙏
ඔව් හැබැයි තමන් ගැන ලැජ්ජ වෙන්න ඔනි 🤗 තමන්ගේ පරාජේ දරා ගන්න තරම් ශක්‍තියක් නැති අයට හොදම example එකක් මෙයා sri lankn culture එකට ගැලපෙන්න ඉන්නේ නැතුව culture එකට පිටින් යන්න ගියා 🤣 proficient අයවත් නොකරන එවා කරන්න ගියා 🤔 දැන් හරිනේ 😎
@@chathuranuwan602 Thank you 💖🙏
sirawata
Aww all the best akki 💕
Thank you 💖🙏
Oyge version eka mathak una nuthara.thama eka ahnw.the best version ❤💪
ආයෙත් Try කරමු... Don't give up 👏🤩
i love her performance so much!!!!!!!! Good luck girl!
Thank you 💖
eyage kataha lassanayi eya tikak man hithanne baya una.. eth eya lassanata sing karane..❤😢
Super performance 🔥🔥
Thank you 💖
Never Give Up Nanga.. Failure And Rejection Are Only The First Step To Succeeding. Keep Shining! 🌟💖
Thank you akki 💖
ඒ කටහඬ 🔥
ඒ කොන්ඩේ 🖤🙈
Thank you 💖🙏
Well said.
Wooow 🖤
This was soo good... All the best to you...
Damn that's a beautiful performance .. keep going girl ✌💪❤️
Thank you 💖
Ashi oy lassant qwa ❤️❤️
Keep going... never stop...❤️
Beautiful voice 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤👌❤❤👌❤👌👌
Thank you 💖🙏
Harima lassanai mama Dan 10 sarekatath vada baluva akki
Congratulations nangii
You did well .. let's try again but u sang very well ❤️🔥
Thank you 💖🙏
Thank you 💖
Nice voice
Oyage katahada lassnai 😍❤️
Wena sinduwk kiynna thibbe
Aaa nice voice ❤🥺🥰🥰🥰❤❤🥰🥰🥰
Thank you 💖🙏
ලස්සන Voice එකක්
Bad Luck
♥️✔
නෝමල්ම කිව්වා නම්
Select ✔
Thank you 💖
Dnma oya dinala iwarai..video eka trending..good luck..great future
Ashi ada idanma ape scl daksha widiyata sindu kiyapu kanak oya miusc kiyane wenama rahak ada mahama pasubamak unata dawasaka hoda thanka oba danagana puluwan ada oba ohoma dakimath mithuriyak widiyata bohoma sathutui ........dawasaka oya gaikawak weiiiiiii oya hadata adare karana godak aya idi
ගොඩක් බය වෙලා වගේ ලස්සන කට හඩක්
You have an amazing voice.train more and come next time girl. Keep going
Thank you 💖
1:27 දඩ අවුට් එකේ ශශිකගෙ කට 😂😂
She's all over the place but could've well trained. Never give up 💪🏽
True
Agree
Gayana hariyana lassana song ekak keyanna thibuna oyata
Okkotm wada lassan kasungeyi umariyageyi patan gannakotama thibunu action 😍😍😍😍
Congratulations for the bright future ashinshani😍
Thank you 💖
Lassanai
තව පාරක් උත්සාහ කරන්න ප්ලීස්...........🥺❤️කටහඩෙන් තේරුණා ඔටා ටිකක් බයෙන් වගේ කියල .කෝචස්ල හැරෙයිද හැරෙයිද කියල හිතන්න ගියොත් වෙන්නෙ අනවශ්‍ය විදියට බය වෙන එක.ඔයාගෙ කටහඩ හොදයි.දුර ගමනක් යන්න පුළුවන් .ප්ලීස් ඊලග පාර අතාරින්නෙ නැති ව ඇප්ලයි කරන්න
ILaga sare anivaryenma enna👌🤗🥰
She is good. It is shame that she was not given a chance. All the best girl. Never give up.
Thank you 💖🙏
😅😂
ඇගිල්ලෙ තරමට ඉදිමෙන්නෙ නැතිව , ඔනෙ වඩා උඩ ගිහින් කෙල වෙච්චි තවත් අවස්තාවක්,මෙක 🖐️🙏
Thank you 💖🙏
Wow!!
සින්දුවක් කිව්වනම් ඉදිරියට යන්න තිබුනා
Voice ekath lassanai... sinduwa wenas karaganna ilaga paara..
හරියට නිකන් සියල්ල දත් වගේ විනිශ්චය මන්ඩලේ වැඩක් නැති අය ඕන තරම් තෝරල හොද අය කපනො 👎
Superb akka😘
Ashi akki😍
Your is the best 💖
Over confidence තියන් අධි මානසිකත්වෙන් ඇවිත් එකපාරටම excit වුණාම සියුම් තැන් මගෑරෙනව. මොකද මනසෙ සියුම් ග්‍රාහක සෛල වැහෙනව ඒ මෝහයෙන්. මනෝ වෛද්‍ය විද්‍යාව කියන්නෙ එහෙමයි. හොඳින් පුහුණු වෙලා හොඳ ගායිකාවක් වෙන්න පුතේ. අනිවාර්යයෙන් ඔයා මේ ලෝකෙ දිනනවා. පුළුවන් නම් හුස්ම සම්බන්ධ භාවනාව වඩන්න. මේ හඬ හැංගෙන්න දෙන්න එපා. අපරාදයක් ඒක❤️
Thank you 💖
මෙයාලාම තෝරන සමහර ඒවා එක්ක බලද්දි මේවා ඉස්තරම් 🙂
නෑ හැබැයි
I thought she was really good.Pity no judges turned.
Kathada lassani❤
The backing ❤️
your sings so good. never mind this time
You have a very nice voice.... Don't give up... With a little training you can go places gal...
❤❤❤❤
💖🙏
කිව්වා බන් හොදට 😮💨💔 variations එහෙම මාරම ලස්සනයි😮💨💔
Lassana voice ekak.. Apahu enna dawasaka.. 😢
Chiranthige නංගී .හරිම ලස්සනට sing kara.
Mata danune nm oyata wena sinduwak kiyanna thibbe kiyala nangi...ehema una nm oya select wenawa.oya hodata sing karanna puluwan kenekne...
🔥🔥🔥
💖🙏
Shaaaa
ආයෙත් ට්‍රයි කරමු. Good luck 👌👍
❤❤️❤️
Unpolished diamond 💎 🥺
Voice hodai hodai kiyawilla vadie
I felt that u have nice voice but small poblems with pitching and breathing .good luck ❤
Thank you 💖🙏
ඔයා දක්ෂයි ඒත් අද ඔයාගේ දවස නොවෙන්න ඇති. දුක්වෙන්න එපා ආයෙත් උත්සහ කරමු
Thank you 💖🙏
Aiyo aparade 🥲♥️
i think she is too good.🥺🥺😞
beautifully sang!
Thank you 💖🙏
අලංකාර වැඩි උනා
RUclips andrzej stankiewicz the voice of poland 2022 👍
She was talented..
Thank you 💖🙏
👀 2:11 Umaria's Face 👀
Ammoo 😅😂
😍👍👍👍
💖🙏
ara pahath wena kotasa maru,oya hoda xmahster eke video ekakat
katahada nam haadawathatama waduna 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
That song is too hard for her
😁
Irisiyawa da issarahata aawe
1.53 feel eka❤
අපෝ ගීතයේ අයිති k සූජීවා අක්කටත් ලෑජ්ජාවක් මෙහෙම කීවම.හරියට සින්දුව අහලා පැක්ට්‍ර්ස් කරානම් හොදයී.
Thank you 💖
උබට පුලුවන්ද ලස්සනට කියන්න •ඉදකින්, ඒ ළමයාගේ පෞරුෂය හරි තියෙනවා එතන්ට ගිහින් සින්දුව කියන්න😏
@@yun_shy මට බැරි නිසානෙ නොකියා ඉන්නෙ උබට අමාරුද
@@ayishaayisha6784 matanam amaru na oya kata amaru unath🥴
Kalinuth oya beet ekata giya oya song ekama nangi kenek kiuwa
Eyawa ganna thibuna.. hodata qwa...
oyta pulwan akki atharinna epa try karnna pulwan ❤
🥺🥺🥺🥺
💖🙏
@@ashi7382 නියමයි 🥺Good Luck☺
අසාදාරනයි
කිසිම අසාධාරණයක් නෑ.ඔරිජිනල් එක අහලකින් තියන්න බෑ.
@@premararhnalakmini1985 ow,wedak ne
Original song eka hodata ahala enna ethakota therei sadaraneda asadaraneda kiyala
Thank you 💖🙏
She was nervous so much. So unable to maintain the pitch I guess. Beat the fear and come again.
labba thamai