නිලන්ති කොට්ටචිචි මාලිමා මන්ත්‍රීනි රුපියල් 20000කට දෙහිවල කොන්කෝඩ් හෝටලේට ගිහින්ලු-අම්මට සිරිකතා

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 261

  • @anomamanel6360
    @anomamanel6360 2 дня назад +37

    නියමයි ඔන්න ඔහොමයි ඉන්න ඕනේ. වැරදි අසත්‍ය ප්‍රකාශ කරන හොර නඩේට රටේ නිතීය ක්‍රියාත්මක කරන්න. නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී තුමියට සාධාරණයක් ඉෂ්ට වේවා!!!!❤❤❤❤ එතුමිය වෙනුවෙන් පෙනී සිටින ඔබතුමාටත් බොහෝ ස්තුතියි.

  • @sisiranandana95
    @sisiranandana95 2 дня назад +46

    අහිංසක ගෑනුන්ගෙ චරිත ගාතනය කරන පොන්ටියන්ට විරැද්දව නිතිය කියාත්මක කල යුතු මයි

  • @kdeshkeerthie3534
    @kdeshkeerthie3534 2 дня назад +34

    මේ පාදඩයින් වහා අත්අඩංගුවට ගනු....ම

  • @ranjanperera-zn8vl
    @ranjanperera-zn8vl 2 дня назад +59

    අනිවාර්යෙන්ම මෙවැනි දේවල් වලට නීතිය ක්‍රියාත්මක කලයුතුය 2/3 ට වඩා බලයක් දිල තිබෙන්නෙ ඒකට තමයි

  • @mangalikagalmangoda547
    @mangalikagalmangoda547 2 дня назад +66

    නිලන්ති දුව ඔයා සැලෙන්න එපා. ඔය ගමන දිගටම යන්න මේ රට,ජාතිය වෙනුවෙන්...අපි සුබපතනවා ඔයාට.

  • @dineshperera2599
    @dineshperera2599 2 дня назад +20

    මෙ.මඩ ගහන උන්ට ආණ්ඩුව මුන්ට බරපතළ දඩුවම් ලබාදෙනු මුන්ව හොරටල් කරන්ඩ එපා හොර බය වෙලා නිලන්ති දීරිය දීයනියට බුදුසරණයි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 дня назад +9

    නිලන්ති සහෝදරිය ජය

  • @kumara-v5m
    @kumara-v5m 2 дня назад +18

    දැන් අනුර හුරතල් උනා ඇති දැන් අනිවාරෙන්ම ඕකුන්ට උපරිම දඩු දෙන්න ඕනේ. ඕකුන් නැත්තං පිලිලයක් වෙනවා.. එක්කෝ දෙකෙන් එකක් කරලා දාන්න ඕනේ

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 дня назад

      නීතියෙන් දෙයි අනුරට බෑනේ අධිකරණය ට බලපෑම් කරන්න

  • @theenglishclass8637
    @theenglishclass8637 2 дня назад +31

    ඔය දේශපාලන ප්‍රතිරූපය නැති කරන්න කරපු දෙයක් . මිනිස්සු මෝඩ නෑ ඕවා විශ්වාස කරන්න

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 2 дня назад +66

    නිලන්ති දුව හිටියටත් වඩා සතුටින් ඉන්න අපි ඔබතුමිය සමගයි බොරු ගොතන අසමජ්ජාති ඔබේ දෙපාමුල වැදවැටේ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 дня назад +30

    නීතිඥ නාමල් මහත්තයටට ස්තුතියි මේ ආණ්ඩුවට කියන්නේ මඩ ගහන උන්ට නිසි දඬුවම් දෙන්න හුරතල් කෙරුවා ඇති

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 2 дня назад +67

    අනුර සහෝදරයා පෙනේ පුප්පන්නෙ නැතිව ඉදිරි ගමන යන්න බැරි හැඩයි.

    • @PrasannaPerera-mu4cn
      @PrasannaPerera-mu4cn 2 дня назад

      Moko aula ban uba kotu pannath mama kotu pannath kauru pannath uhata moko mata moko

  • @padminipieris
    @padminipieris 2 дня назад +18

    නිලන්ති පුතෙ ඔවා ස්වභහව ධර්මයට ඉඩ දෙන්න.. ඔයා තව. තවත් ඉදිරියට එන්න... ධර්මය විශ්වාශ කරන්න ... නිලන්ති දුව පුවෙශමෙන් ඉන්න.. පොදුපෙරමුනෙ උන් සත්තු... සත්තුන්ටත් අවනමිබුයි... නිලන්ති පුත , අපි ඔයා සමග🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sujeewapanamaldeniya756
    @sujeewapanamaldeniya756 2 дня назад +3

    රටේ බහුතරයක් ජනතාව ඔබ සමගයි..මේ ජරා ප්‍රචාර වලට මිනිස්සු රැවටෙන්නේ නෑ..NPP එකෙ නැගිටීමට හේතු උනු කාන්තා රැල්ල ඇති උනේ ඔබ නිසයි..

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 2 дня назад +21

    නීතියය තියෙනෙ ඒකටනෙ...බයවෙන්ඩ එපා..සත්‍ය ජයගනී...නිලන්ති බයවෙන්ඩ එපා..

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 2 дня назад

      Boruwa jaya ganne nedda ethakota ? Nilanthige theory eka anuwa ?🤣🤣🤣🤣🤣🤣

  • @HansaniSerasinha
    @HansaniSerasinha 2 дня назад +9

    ඔබට බුදු සරනයි දෙවි පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf 2 дня назад +8

    පැරදුන උන්ට තියන වැඩ.

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 2 дня назад +7

    බොරු ඇත්ත කරන්න පුලුවන් එ ව්දිහට කියන්න පුලුවන් කියලා කියුවෙත් එයාම තමයි කොහොමත් දෙයක් කියන්න පුලුවන් ගැට ගහලා දැම්මේ නැත්තන් ආන්ඩුවේ ආයුශ අඩු වෙයි

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 дня назад +6

    159 දුන්නේ මේ අසාධාරණකම් වලට නිතිය ක්‍රායාත්මක කරන්න නිති මදිනම් නිති හදලා හරි රට නිවැරදි මගට ගන්න ඒවට තමා අපි චන්දය දුන්නේ බණ කිය කිය මේ රට හදන්න බැ

  • @T56-b3y
    @T56-b3y 2 дня назад +12

    නියමයි නාමල්

  • @5f5L8w
    @5f5L8w 2 дня назад +20

    මාලිමාව විපක්ෂයට උත්තර නොදෙන එකනම් අවුල්.ආණ්ඩුව කිසි දේකට උත්තර දෙන්නෙ නෑ.npp,jvp youtube චැනල් වේලෙනවා.චන්දෙට කලින් විපක්ෂයේ බොරු චෝදනා වලට උත්තර දෙන්න නජිත් වැඩසටහනක් කලා.පැහැදිලි විස්තර සහිතව.කෝ දැන් ඒවා?නජිත්ට එන්න බැරුව ඇති දැන්..ඒත් විපක්ෂයේ බොරු චෝදනා වලට උත්තර දෙන්න ආණ්ඩුව විසින් media unit එකක් හදන්නම ඕනේ.
    බලන්න විපක්ෂය දවස ගානේ ආණ්ඩුවේ වැරදි කිය කිය දිනපතා මාධ්‍ය සාකච්ඡා තියෙනවා.ඒවා 6:55 නිව්ස් වලට යනවා.ඒවට උත්තර දෙන්න ආණ්ඩුවේ කවුරුත් නෑ.ආණ්ඩුව පැත්තෙන් යන්නෙ ජනාධිපති කරන දේවල් විතරයි.චෝදනා වලට උත්තර නෑ.නිව්ස් එකේ යන්නෙ විපක්ෂය කරන චෝදනා විතරයි.හැමදාම මිනිස්සු ඔහොම බලපුවාම ආණ්ඩුව ගැන කලකිරෙනවා.
    විපක්ෂයේ බොරු චෝදනා දනිස්සෙන් උඩට ගන්නෙ නෑ කියන උද්ධච්ච කතා දැන් හරියන්නෙ නෑ. විපක්ෂයෙන් "අඩෝ" කිව්වහම ආණ්ඩුවෙන් "ඇයි ඩෝ" කියන ගානට ඉන්න ඕනේ.දැන් ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන්නේ social media එකේ ඉන්න උන් ටික.ආණ්ඩුව මීක් නෑ.මේකට පිළියමක් යෙදුවේ නැත්නම් විපක්ෂයයි කුඩු චැනල් ටිකයි ආණ්ඩුව දර මිටියට බැඳලා ඔළුවට අත හෝදන කාලේ වැඩි ඈතක නෙවෙයි.

    • @lalpremakumara6752
      @lalpremakumara6752 2 дня назад +1

      අනිවාර්යයෙන්ම

    • @rashinipanchalee
      @rashinipanchalee 2 дня назад +1

      ණියමය් සහතික ඇත්ත් තව ටික දව්සකින් මුන් අරී හොදටම ආන්ඩුව්ඛ් නෑ වහේ පේන්නේ. ජනතාවට. මුන් අදගෙන යන්න ඕන් හිරගෙදරට්. මුන් චන්ඩි තව උන්ගේ ආන්ඩුව් වගේ රගපාන්නේ. පක්ශේ න්‍යාය පැත්තකින් තියල වැඩේ දෙන්න තියෙන්නේ බම්බුව

    • @yamunachandrasena1177
      @yamunachandrasena1177 2 дня назад

      ඕවාට උත්තර දෙනවාට වඩා NPP එකට රටේ කරන්න තව වැඩ ඕනතරම් තියෙනවා

    • @5f5L8w
      @5f5L8w 2 дня назад

      @@yamunachandrasena1177 එහෙම හිතුවොත් විපක්ෂය බොරු කියලා ජනතාවගේ හිත වෙනස් කරලා තියෙයි.බොරු චෝදනා වලට උත්තර දෙන එකත් ආණ්ඩුවේ වැඩක් තමයි.

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 дня назад +14

    නිලන්ති හොඳ කෙනෙක් ...ඔබ ට ස්තුති යි ....

  • @indrajithupul6395
    @indrajithupul6395 2 дня назад +11

    මෙ අත්තනම් අනිවාර්යයෙන්ම ඔය පාහරයට නීතිය ක්‍රියාත්මක කරන්න වහාම.ජනතාව මාලිමාව බලයට ගෙනාවේ මෙ වගෙ අවජාතකයන්ට දඩුවම් දෙන්න.

  • @jagathliyanage398
    @jagathliyanage398 2 дня назад +7

    කෝටි ගානක් ඉල්ලා නඩුදමන්න

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 2 дня назад

      HIRAI DANDA ONA WADAK, MEAKA BORUWAK NAM KOI THARAM APARADAYAKDA?

  • @petromic1947
    @petromic1947 2 дня назад +1

    Thanks for clearing the mess . She is a respectable professional person. The government should punish people who are bringing up faults allegations against innocent people

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 2 дня назад +8

    දඩුවමි දෙන්න...ගැහැණියකට කරන්න තියෙන ලෙසිම වැඩෙි ඔික තමා..පවු දෙවියනේ...නිසි දඩුවමි දෙන්න..

  • @rmcruvan667
    @rmcruvan667 2 дня назад +3

    දේශපාලනය ඉවත දාලා මේ තිරිසන් ක්‍රියාවට එරෙහිව ශිෂ්ඨ පුරවැසියන් එක්වි මේ ක්‍රියාව ප්‍රතික්ශේප කල යුතුයි. ඔබ කවදත් නිවැරදි දේ පෙන්වා දිම පිලිබද හෘදයාංගම ස්තුතිය.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 дня назад +5

    හොදයි,රට විනාස කරපු,උන්,දැන් ඉන්නේ,මරැ විකලෙන්.නිතිය කිුුයාත්මක කරන්න.

  • @RankDahanayake
    @RankDahanayake 19 часов назад

    අහන් ඉන්න ආස ලස්සනට කතාකරන දක්ෂ කාන්තාවක් . ජරා දේශපාලුවො තමයි ඔහොම දේවල් කරන්නෙ,🤮මොවුන් සොයා දඩුවම් දියයුතුමයි.මෙතුමියගෙ කතාව අහන්න පවා පුද්ගලයන් එකුනා.

  • @UdayangaNandana
    @UdayangaNandana 2 дня назад +5

    කොට්ටච්ච් කොටු පනින්නෙ නැ 100% සුවර්

  • @aravinm7039
    @aravinm7039 2 дня назад +2

    මේ ගහන්නෙ තනිපුද්ගලයෙකුට නෙවි. මාලිමා රජයට. මෙවැනි බොරු ප්‍රචාර පිලිගන්න මෝඩ මිනිස්සු ලක්ෂගානක් ඉන්නව රටේ. මේ මඩකාරයන්ට දැඩි දඬුවම් අවශ්‍යයි.

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 2 дня назад +7

    නිලන්ති සොයුරිය සැලෙන්න එපා ඔබ ශක්තිමත් ගැහැණියක් හොද බිරිඳක් ආදරණීය මවක් N.PP එකට වටිනා මැණිකක්

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 2 дня назад +2

    CID එක මේ ගැන සොයා බලා සාධාරණය ඉටු කරන්න,වැරැදි කරුවන්ට මරණ දඩුවම් ලබා දෙන්න

  • @karunaratna8661
    @karunaratna8661 2 дня назад +3

    සම්පුර්නයෙන් මෙ පොහොට්ටුවෙ මන්තිරි දුරයන් අහොසි කරන්න ඔනේ,,,පව් මෙ ගැනු කෙනා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 дня назад +10

    බොරුකතානම් ගැස්නුන්ට හෆන්න එපා ඔය කෙල්ල අපි පොඩිකාලෙ ඉඩල දන්නවා කට හැෆිලාතොයෙන්නෙ කතාකරන්න ඒකනේ නීතිය හැඩෑරුවේ හැබැයි වල්වනචරකම් නැ අපිවගකීමෙන් කියනවා

  • @sasithadinendra8794
    @sasithadinendra8794 День назад +3

    මේකගැන හොයලා වැරදි කරුවන්ට උපරිම ඳඩුවම් දීම මිස වීඩියෝ. කර කර ඉන්න නොවේ

  • @damithkaushalya
    @damithkaushalya 2 дня назад +4

    3න් 2කේ බලයක් තියන් ආන්ඩුව නාහින් අඩනවා ලාල් මාමේ.අනුරට කියන්න කොන්ද පණ ඇතුව වැඩ කරන්න කියලා.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дня назад +6

    N p p❤ nilanthi madam jayawewa

  • @dilupamanori637
    @dilupamanori637 2 дня назад +6

    මනුෂ හොරා කාපුවට මුං මීක් නෑ.

  • @slcitizen8637
    @slcitizen8637 2 дня назад +3

    විපක්ෂයේ ඉන්නෙ තිරිසන්නු

  • @likehub-ql1py
    @likehub-ql1py 2 дня назад +3

    ඔය පොස්ට් දල සල්ලි හොයන උන් ඔයිට වඩා හොදයි උන්ගෙ අම්ම විකුනන් කෑවනම් එචර පහත් සත්තු වගෙ හැසිරෙන මෙ මිනිස්සු ට දැඩි දඩුවම් දෙන්න ඔන

  • @senadeerapurankumbura9422
    @senadeerapurankumbura9422 2 дня назад +7

    දේශපාලන වේදිකාවන් තුල දීපු දීමට කොට්ටහාචි සහොදරිය අහික්කුන්ට රිදිලා මඩ ගහන උන්ට තදින් නීතිය ක්‍රියත්මක කරන්න සහෝදරිය ඕවා කලයට බාරදෙමු අපි අපෙ ගමන යමු ඉදිරියට නොනවැති ජයවේවා

  • @JanakaPerera-vu8km
    @JanakaPerera-vu8km 2 дня назад +13

    ඔය බංකොලොත් වෙච්ච බැලුහැත්ත ගොතන කතා ඕවට රිටන් ලැබේවි

  • @එස්එම්එස්සේනාරත්න

    උසාවියෙන් හරියට වැඩ සිදුවෙයි

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 дня назад +2

    මාලිමාවේ නීති එපා ජේ වී පී දැඩ් නීති ගේන්න නැතිව මේ රට හදන්න බැහැ

  • @dilshanmeedin8271
    @dilshanmeedin8271 2 дня назад +4

    ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 дня назад

    🎉Thanks excellent program

  • @Wikum-g2g
    @Wikum-g2g 2 дня назад +2

    මන්තී තුමියට පූලූවනිනෙ...මේ ගැන.ප්‍රකාශයක් කරන්න...

    • @DiasH-o4s
      @DiasH-o4s 2 дня назад

      Etumiya prakasayak karala tiyenawa dekka.

  • @isharamaduwanthi9914
    @isharamaduwanthi9914 2 дня назад +2

    නිලන්ති කොට්ටච්චි එහෙම චරිතයක් ඇති කෙනෙක් නොවේ නොවේ නොවේ නොවේ පට්ට හොද චරිතයක් ඔය දේශපාලන තරහ පැහැදිලි යි

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 2 дня назад +3

    Npp කාන්තා මන්ත්‍රීවරු පන්නන්න හිතාගෙන කරන පරාජිත කුක්කෝ කරන වැඩ මේවා

  • @disnaw992
    @disnaw992 2 дня назад +2

    අනේ පල...කැරියා මඩ ගහන්නේ නැතිව.නිලන්ති මිස් ඔයාට ජන්දේ දුන්නු වගේම මාලිමාවේ අපි හැමෝම ඔබ සමගයි. ඔබ තුමියට සියලු දෙවි රැකවරණයි

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v 2 дня назад +3

    අනුර ජනාධිපති තුමා .පෙනේ පුප්පන්නම වෙනවා දැන්නම්.

  • @disanayaka4048
    @disanayaka4048 День назад +1

    එතකොට ඔය පොහොට්ටුවේ බල්ලෝ අර හොර නිළියනට කොටි ගනන් වාහන සල්ලි දිලා බඩ වුඩ නිදා ගත්ත එක හොදඉද 😂😂😂මාලිමාවට ජය වේවා ❤❤❤

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 2 дня назад +8

    සාමාන්‍ය දෙයක්නෙ ...බයියන්ට මැජික්

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 2 дня назад

      KOHOMADA BALLO MEAKA SAMANYA DEYAK WENNAI ???

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 дня назад +2

    ඔහෝම නෙවෙයි ගහාන්න ඕන දෙකට නවල

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 дня назад +5

    මේ.මධ්‍යට.කියන්න.ඇයි .බැද .අපහස.කරලා.කියලා.නිලන්ති සහොදරිය ට.කියලා

  • @nilukank3564
    @nilukank3564 2 дня назад +2

    ඉතින් ආන්ඩුවේ සල්ලි නෙමේ නම් අනිත් උන්ට ඇම්මද ? 😂😂😂😂 තමන්ගේ සල්ලි වලින් මොනව කලත් අපිට නම් ප්‍රස්නයක් නෑ.

  • @NalinSamrasinha
    @NalinSamrasinha 2 дня назад +3

    මුකුත් වැඩක් නැහැ කෙලින්ම ඇත්ත ඔප්පු කරලා, මෙ පොස්ට් දාපූ එකාට දඩූවම දුන්නනම් ඉවරයිනෙ.

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 дня назад

    Nillanti sahodari obata budu sarani malimavata jayama weva ❤❤❤❤❤❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 2 дня назад +2

    ගරැමන්තතරීතුමියඔබටජයජනතාවඔබසමගයි❤❤❤❤❤🙏🙏🙏🙏

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 дня назад

    ඕවට ඕනකරන නීති රනිල්ල ලස්සනට හදල තියෙනවනෙ,වෙලාවට නැති ආයුධවලින් වැඩක් නෑනෙ

  • @emersonfernando8241
    @emersonfernando8241 2 дня назад +3

    මොන රෙද්දක්ද යකෝ මේ 2000ට නෙමේ 3000ට ගියත් අපිට අනුන්ගේ මගුල් වලින් වැඩක් නැ අපි තොපිට හිතා ගන්න බැරි ගනං දීල අපිට ඕන උන් එක්ක බුදිය ගන්නවා තොපිට චන්දෙ දුන්නේ ගොත ගගහ ඕව කියවන්න නෙමෙයි සිස්ටම් චේන්ජ් එකට කරන්න දන්නැත්නම් අර අනුරට තනියම කරගන්න දීලා තොපි කටවල් වහගෙන ඉඩපියයු කාලකන්නි බලං ගියහම ඔක්කොම පක්ෂවල එවුං එකයි ඇයි ඉතිං ලෝකේ උතුම්ම ජාතකේ තියෙන එවුන්නේ

    • @shanthasilva9587
      @shanthasilva9587 2 дня назад

      උබේ පුකේ හදිස්සියට එහෙම කරන්න බැහැ

  • @DayanandaWelagedara
    @DayanandaWelagedara 2 дня назад +1

    මෙවැනි නිරප‌‌‌රාද වචන අදහස් පලකර අගෞරවය කරන්න එපා එම නොනගෙ ආත්මගරුත්වයට හානි කරන්න එපා පව් සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද. ව්ශේෂයෙන් එතුමීය මුලු රටක්ම දන්න කෙනෙක්. මෙක නම් දේශපාලන පලිගැනිමක් මෙවනි අයට නිතිය ක්‍රියාත්මකය කරන්න ....

  • @aadhamhaleeth8781
    @aadhamhaleeth8781 2 дня назад

    Good job ❤❤❤🙏🙏🙏👍👍👍

  • @thennakoonbandara3758
    @thennakoonbandara3758 2 дня назад +1

    මෙම දැන්නිමි දමන එවූට උපරිම දඩුවන් දෙන්න

  • @Iranrj
    @Iranrj 2 дня назад +1

    ස්වභාව. ධර්මය සමග සෙල්ලම් බෑ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 дня назад +10

    ඔබතුමාට බොහොම ස්තුතියි....

  • @anveradam8150
    @anveradam8150 2 дня назад

    She is very grateful lawyer

  • @mihirikairangani4162
    @mihirikairangani4162 2 дня назад +3

    Apa oba thumiya samagae kise dekata salenna epa.....❤

  • @nimalmendis2602
    @nimalmendis2602 17 часов назад

    ඒ මනුස්සයා යන එන තැන්, කරන කියන දේවල් හොයන්ඩ කාලය නාස්ති නොකර බොගේ වැඩක් බලා ගනින් !

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 2 дня назад

    Thank you, Mr. Namal! These losers will have to be stopped at any cost.

  • @NeMiYa_
    @NeMiYa_ 2 дня назад

    Mada gahuwata minissu obala siyalu denatama adarei. Issarahatama yanna. ❤❤❤

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 2 дня назад

    Phottuwata Niwan සුව ලැබේවා

  • @KumariKanchana-ss6xx
    @KumariKanchana-ss6xx 15 часов назад

    මේ තිරිසනුන්ගේ ඇගිලි කපන්න ඔනේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 2 дня назад +1

    ඔය මඩ ගහන අපතයෝ ඉන්න තැන විතරක්ම දන්වන්න ඒ ඇති ඇට දෙක කරවටා කරකවලා සුපිරිම සැපක් දෙන්න ❤

  • @mohammadranees35
    @mohammadranees35 2 дня назад

    AKD must act for this... impose restrictions for social and mass media ❤

  • @anveradam8150
    @anveradam8150 2 дня назад

    She is a great parliamentarian, but the opposition is trying to tarnish her name.

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb 2 дня назад

    👏👏👏👏👏👏👏👏👏 2025
    Going to jail

  • @silvag9383
    @silvag9383 2 дня назад

    Good ❤

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 2 дня назад +2

    ඔය කියපු එකාට අම්මෙක් නද්ද...

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr 2 дня назад

      ඌ අම්මත් එක්කත් බුදියන බල්ලෙක් ...
      නැත්නම් ඔය වගේ ජරා කතාවක් නිලන්ති ට කියන්න බැහැ ...

  • @darshanaweerakoon
    @darshanaweerakoon 2 дня назад

    Okay karapu kalakanniya wahama nithiya kriyathmaka karanna, thank loweyer your great help

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дня назад

    ජනපති කිව්ව අපි කලබල නෑ හොදටම හොයල උත්තර දෙයි.
    පරාජිත උන් මෙච්චර බය වෙලා තියෙන්නෙ
    ලේසි පාසු හොර කම් නෙමෙයි උන් කරල තියෙන්නෙ
    කරපු හොරකම් වහන්න නරුම දේසපාලුවෝ තුට්ටු දෙකේ වැඩ කරන්නෙ.
    පාපතරයන්ගෙ කාලෙ ඉවරයි.
    ඔය මාද්‍යට ඕව කියොවන්නත් එපා උනුත් එහෙම තමයි

  • @NadeesaDarshani
    @NadeesaDarshani 2 дня назад +1

    මේ හෙඩින් එකට නඩු පවරනු

  • @ravindrasilva51
    @ravindrasilva51 2 дня назад

    Nothing wrong! she has to enjoy her life .Keep doing !

  • @premkanahara9749
    @premkanahara9749 2 дня назад +1

    හෙන ගහන අපරාද

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 2 дня назад

    ඇත්තටම ගහපු එකෙක් කවදාවත් තැන තැන කියවන් නෑ යකෝ මං ගැහුව කියල, කොට්ටහච්චිව මතක් කරන් අතේ ගහපු එවුන් තමයි ඔය ගැහුව ගැහුව කියල හැමිනෙන්නෙ

  • @sdvlog69
    @sdvlog69 2 дня назад

    හැබැයි කතා කරන්න ඉස්සෙල්ලා මීට පස්සේ 🧠 හිතලා කටින් එළියට දාන්න කියන්න. නැත්නම් හිස් වචන සෙට් එකක් විතරයි 😮

  • @GunawansaGunawansa
    @GunawansaGunawansa 2 дня назад

    Nilanthi duvata jayen jayama veva

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 2 дня назад

    බොරැ කියන්න පුළුවන් නේ.

  • @desh7761
    @desh7761 2 дня назад

    පොහොට්ටු පැන්ටියොන්ට ඔච්චර තමයි පුලුවන් 😂😂

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 2 дня назад +1

    ❤❤❤❤❤❤❤

  • @FarabiAzwer
    @FarabiAzwer 2 дня назад

    Put that man for 25 years in jail

  • @panoramablue9191
    @panoramablue9191 День назад

    ඉක්මනිනි අත්අඩංගුවට ගන්න අප බලා ඉන්නව මැයට සාධාරණය ඉවුෙවන කල් මෙි කතාව පුචිරය කල බල්ල මුලුමහත් ඍිුලංකාවෙ කාන්තාවන්ට නිගාවක් කරන්ෙන මාලිමාවට මුනව හදන්න බැරි නමි ඹවුන්ගේ ධුර කාලයේ ලංකාවට අනාගතයක් නැත පෞද්ගලික චරිත ඝාතකයන්ට වසර 10 වැඩි සිර දඩුවමි ලබා දෙන්න

  • @PradeepWijeratne
    @PradeepWijeratne 2 дня назад +1

    Yako kauru ka ekka giyath katada ban amaru

  • @shiromiherath5962
    @shiromiherath5962 2 дня назад

    Take legal actions against those people.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 дня назад

    ඹයා වගකීමෙන් බොරු කියන එක්කෙනා ගැන නේද කියන්නේ

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 2 дня назад

    දැඩිව නිතිය කි්‍රයාත්මක කරන්න

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 2 дня назад

    මේවා කරන එකෙන් කොට්ටහච්චි තවත් චාටර් වෙනවා

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 дня назад

    මාලිමාවෙ මිනිස්සු ඉවසුවා ඇති කියල හිතෙනව

  • @LakshmanAberathna-c1i
    @LakshmanAberathna-c1i 2 дня назад +1

    Ayi wal ballo නිලන්ති ta baya .