Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දවසක් ඇත්තටම දැක්ක අහම්බෙන් මාරම ලස්සනයි
She is very proud never smile with anyone, on talk show’s she is different than in public.
you are correct
Not at all. I met her at Chinese dragon one day. I went and spoke. She spoke with me nicely. May be that is her way. But she is not proud
@@strongwoman946pA😊
තෙරුවන් සරණයි ඔබට
ඒත් පන්සලකදි දැක්කත් හිනා වෙන්නෙ නෑ කාත් එක්කවත්
😒
වෙන්න ඇති
ඇත්තමයි සබීතා හරිම සංවරයි, හොද හැදිච්ච චතයක් ඇති නිළියක් .මමත් හරිම කැමතියි ඒ ගති ලක්ෂණයට. තෙරුවන් සරණයි ඔබට.
සංවර වැඩි කමට සනත් එක්ක ගල්කිස්සෙ ගේක කුලියට හිටියා....
@@priya1736😂😂😂
නින්දෙන් ඇහැරුනෙ දැන්ද😂
මම හිතන විදියට මෙතුමියට වයස 60 ලගයිඑත් තාමත් ගොඩාක් ලස්සනයි ❤️නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ආදරෙයි ..ස්තුතියි රූපවාහිනී
❤❤
පුංචි කාලේ තරුණ කාලෙ හොද ඇති ඇත්තටම. හම්මේ හරි ප්‍රසිද්ධ කියල අලි ඔලුව. ඔයාට වැඩි ය ජනතාව අතර ජනප්‍රිය අය නිහතමානී අය ඉන්නවා. අනික මේ, උපුල් ඉන්න කාලෙත් function එකකට ගියොත් රැවුල් තියෙන පිරිමි අයට (අපිට ඔයාල වගේ අයනෙ හම්බෙන්න තිබුනේ කියමින්) line දාන එක නැවැත්වුනා නම් ඔයිට වඩා ලස්සන වෙයි මූණ. අනික ව්‍යාපාරික පිරිමි වගේම කපටි වෙල අර රජයේ ආයතන වලට buildings ටික කුලියට දීලා මහ විශාල ලෙස ආදයම් ලබන කොට ඉතින් ගෙදරට වෙලා ගොඩාක්ක්ක්ක් movies බලන්න පුලුවන් තමයි. රටට කිසිම යුතුකමක් නොකර මිය යන උඩගු නැතත් බොරු posh වෙලා, ඇතුල හිස් සබීතා. මගේ මගේ මම මම මා අනේ ඇත්තටම ඔබ වැනි අය කොහේ යන්නේ. සිනමා පාසැලක් අපිට නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව ඔය රටේ බදු සල්ලි වලින් ටිකක් දාල රටේ ලමයි වෙනුවෙන් පටන් ගන්නකො.
Ada aduma එච්චර lassana na.ඉස්සර mara ලස්සනයි oya.
Aththama Deveni gamana ayage ranganaya harima lassanai
Met her at the show of Predeepa Dharmasa she was very humble and so pretty
ඇය තාමත් ලස්සනයි. සබීතා, සංගීතා, වසන්ති ....අපේ කාලේ නිලියෝ. ඔවුන්ගේ බොහොම ලස්සන උසස් නිර්මාණ දකින්න අපි වාසනාවන්ත උනා. තිබුණේ ස්වාභාවික ලස්සනක්. තරුන දරුවෝ දැන් නිලියෝ ගැන හිතලා මෙයාලට ගරහන්න එපා. ඒ යුගේ වෙනස්. අදටත් ඔවුන් හොද පවුල් ජීවිත ගත කරනවා.ඔවුන් විනීතව අදින පලදින අපූරු ව. හරිම සතුටුයි දකින්න ලැබීමත්,
You are still our heart. ❤
I thought She is a pleasent LadyBut how nice If she gives a small Smile .it won't cost nothing
අහම්බයෙන් දැක්කා පුදුම සතුටක් වින්දා මම හරිම ආදරෙයි බුදු සරණයි
සබීතා චිත්‍රපට ය බලන්න ආසයි හැකි නම් යුටියුබ් දාන්න 🙏
දැන් වයස පේනවා...
Den godak vayasa patai
NAMA LIYANNA HARIYATA
She was very talented actress. Devini gamana was the very best.i wish her healthy and wealthy long life.
Legend of forever 🙏🙏💐💐💐💐💐💐💐❤❤❤
සබීතා පෙරේරා මහත්මියනි , ඔබ තුමියගේ දිදුලන නිල්මිණි දෑසින් දශක ගණනාවක් අපේ සිංහල සිනමාව වර්ණවත් කලා. ආලෝකමත් කලා. අපේ සිනමාව පමණක් නොව , පකිස්තානු සිනමාවත් ඔබ තුමිය ජය ගත්ත. ඒක අපිට ලොකු ආඩම්බරයක්. තමන් රග පෑ පලමු චිත්‍රපටිය "සබීතා" යන නම්න්ම තිරගත වීම ඔබතුමියගේ ලොකු වාසනාවක්. සිනමාවේ වෙන කිසිම කෙනෙකුට ඒ වරම ලැබී නැහැ. සදාකල් රැදේවා චිත්‍රපටියේ "ආශා රොන් ගීතයට තේ වතු යායක ලස්සන උඩරට තරුණියක ලෙසින් රගපාන ආකාරය මගේ මතකයට එනවා. අද අපිට සිනමාවක් නැතත්, රසිකයන්ගේ හදවත් සොරාගත් ඒ සුන්දර සිනමා අතීතය අපට කිසි දාඅමතක වන්නේ නැහැ. ඉතින් ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏 දීර්ඝායූ ලැබේවා 🙏 ආයුබෝ වේවා 🙏
My favourite ❤️❤️
ලස්සනම වැඩසටහනක් ..❤️🙏
My favourite actress ❤❤
My favorite Sri Lankan Actress. She's very beautiful.
සබීතා පෙරේරා ..... කියලා දැන ගෙන හිටපු ඔබ සභිතා කියලා දන්නේ දැන්
Comment බැලුවම හිතෙනවා ම්නිස්සුන්ට පුදුම ව්මසිලිමත් කමක් තියෙන්නෙ වයස ගැන වයස මොකටද මනුස්සයෙක්ගෙ හොදක් නරකක් දකින්න
අනෙ මහා අහන්කාර ගෑනියක්
Ai kath ekkawath hina wenne naththe. Pita than waladi. Nihathamani kamata newene.
වයස 60 වුනත් තවම ලස්සනයි.
අපි සියල්ලම දන්නෙමු.....අපට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.මෙතුමියගේ ශ්‍රේෂ්ඨ බව,උත්තරීතර බව,සමාජයට කළ සේවය සියල්ල දන්නා නිහඩ මිනිසුන් වන්නෙමු.
අපෙ රටෙ කලාව නම් අහන්කාර උද්දව්ව මරි මොඩ ගැනු එත් සමහරක් දන්නවා රසිකයො නැති කලාවක් නැති බව
Appoo dan වයස පේනවා 58=60
කෙනෙකුගේ වයස ගැන කතා කරන්න එපා. ඒ කෙනාගේ වටිනාකම ගැන කියන්න. මට නම් එතුමිය අදත් දිදුළන තරුවක්
වයසට නොයන අය. ඔයා ට 58ක් වෙද්දී කොහොම ඉදීවිද... කියලා පොඩ්ඩක් හිතුවද...
@@sunilnimal9786 මේක ලංකාව නේ මොන දේටත් වයස මුලට එන්නෙ රෙද්දක්වත් ඇදන් යන්න ව්දියක් නෑ වයස ගැන කියලා අපහාස කරනවා
Hi. Sabitha.
Pakistan chithrapatawala ragapawa kiyala kaiwaru gahanawa melo rahak na a films kasada bandeth badapu minihekwa adu gane a manussaya divorce welawath nathuwa meyawa bande salli walata pereta kamata
Sabeetha ahankara na. Hari ahinsaka kenek eya.
Lady TV Presenter more beautiful than Sabitha ..!
❤️❤️❤️🙏
1962 WAYASA 60 [=PIUS ..TAWA MASAYAKIN LABANA AWURUDDATA 61 LABANAWA,,,VIJAYA KUM....HORA LOVE AFFAIR ..SANATHTA AHUWELA THAMAI..OKKOMA KADA GATHTHEE......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Wijyaya anthimakale meyawa thiyagena hitiye...rakapkshaparuth hodata padapu wahanayak thamai..
Oyage mahathyhayata sanipada?
මේ ගෑණි හරිම අහංකාරයි.....මූන යකෙක් වගේ... සනත් ගුණතිලක එක්ක living together ගල්කිස්සෙ.... මේකිගෙ වයස පේන්නෙ නැහැ කියලා කියන්නේ පොටිට හරක්
Sanath Gunathilake??? Parana story ekak ne. Dan koheda sanath sabeetha
@@eri4555දැන් නෙමෙයි ගොනෝ...තරුන කාලේ හොද නැටිලි නටලා තමයි අර නාකියව බැන්දේ
වෙන්න ඇති දැන් උපාසක
🤔👍
Jara ganiyak hankare akiyak
Ane manda kattiya natuwema na ithin
Rajaye depala kolla kala sapa winde kiuwath wage hadanna thibbane pasalak arath minissu badagena natanna ègena ganna pasal mokatada aurudu 60 panalath walkama gihilla na
Dan wayasa panawa
Aka athta minissunta boru sobane malani anojala gathtama meyage harihaman ragapamak na Pakistan gihin addi kudu genella ahu una pada goda
Boru kiyanna epa,Sabeetha dan lassana nane
ඇස් වලින් වයස පේනවා
එහෙම කියන්න එපා . එතුමිය අදත් ලස්සන තරුවක්
@@sunilnimal9786 ඇය අනිවාර්යෙන්ම ලස්සනයි නමුත් වයස ඇස් වලින් සගවන්න බැහැ කියලයි මට හිතෙන්නෙ
Borukiyanna epa oya rssikayanta adamsara penwanawa rasikayo naththam kapothiy
දවසක් ඇත්තටම දැක්ක අහම්බෙන් මාරම ලස්සනයි
She is very proud never smile with anyone, on talk show’s she is different than in public.
you are correct
Not at all. I met her at Chinese dragon one day. I went and spoke. She spoke with me nicely. May be that is her way. But she is not proud
@@strongwoman946pA😊
තෙරුවන් සරණයි ඔබට
ඒත් පන්සලකදි දැක්කත් හිනා වෙන්නෙ නෑ කාත් එක්කවත්
😒
වෙන්න ඇති
ඇත්තමයි සබීතා හරිම සංවරයි, හොද හැදිච්ච චතයක් ඇති නිළියක් .මමත් හරිම කැමතියි ඒ ගති ලක්ෂණයට. තෙරුවන් සරණයි ඔබට.
සංවර වැඩි කමට සනත් එක්ක ගල්කිස්සෙ ගේක කුලියට හිටියා....
@@priya1736😂😂😂
නින්දෙන් ඇහැරුනෙ දැන්ද😂
මම හිතන විදියට මෙතුමියට වයස 60 ලගයි
එත් තාමත් ගොඩාක් ලස්සනයි ❤️
නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏
ආදරෙයි ..ස්තුතියි රූපවාහිනී
❤❤
පුංචි කාලේ තරුණ කාලෙ හොද ඇති ඇත්තටම. හම්මේ හරි ප්‍රසිද්ධ කියල අලි ඔලුව. ඔයාට වැඩි ය ජනතාව අතර ජනප්‍රිය අය නිහතමානී අය ඉන්නවා. අනික මේ, උපුල් ඉන්න කාලෙත් function එකකට ගියොත් රැවුල් තියෙන පිරිමි අයට (අපිට ඔයාල වගේ අයනෙ හම්බෙන්න තිබුනේ කියමින්) line දාන එක නැවැත්වුනා නම් ඔයිට වඩා ලස්සන වෙයි මූණ. අනික ව්‍යාපාරික පිරිමි වගේම කපටි වෙල අර රජයේ ආයතන වලට buildings ටික කුලියට දීලා මහ විශාල ලෙස ආදයම් ලබන කොට ඉතින් ගෙදරට වෙලා ගොඩාක්ක්ක්ක් movies බලන්න පුලුවන් තමයි. රටට කිසිම යුතුකමක් නොකර මිය යන උඩගු නැතත් බොරු posh වෙලා, ඇතුල හිස් සබීතා. මගේ මගේ මම මම මා අනේ ඇත්තටම ඔබ වැනි අය කොහේ යන්නේ. සිනමා පාසැලක් අපිට නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව ඔය රටේ බදු සල්ලි වලින් ටිකක් දාල රටේ ලමයි වෙනුවෙන් පටන් ගන්නකො.
Ada aduma එච්චර lassana na.ඉස්සර mara ලස්සනයි oya.
Aththama Deveni gamana ayage ranganaya harima lassanai
Met her at the show of Predeepa Dharmasa she was very humble and so pretty
ඇය තාමත් ලස්සනයි. සබීතා, සංගීතා, වසන්ති ....අපේ කාලේ නිලියෝ. ඔවුන්ගේ බොහොම ලස්සන උසස් නිර්මාණ දකින්න අපි වාසනාවන්ත උනා. තිබුණේ ස්වාභාවික ලස්සනක්. තරුන දරුවෝ දැන් නිලියෝ ගැන හිතලා මෙයාලට ගරහන්න එපා. ඒ යුගේ වෙනස්. අදටත් ඔවුන් හොද පවුල් ජීවිත ගත කරනවා.ඔවුන් විනීතව අදින පලදින අපූරු ව. හරිම සතුටුයි දකින්න ලැබීමත්,
You are still our heart. ❤
I thought She is a pleasent Lady
But how nice If she gives a small
Smile .it won't cost nothing
අහම්බයෙන් දැක්කා පුදුම සතුටක් වින්දා මම හරිම ආදරෙයි බුදු සරණයි
සබීතා චිත්‍රපට ය බලන්න ආසයි හැකි නම් යුටියුබ් දාන්න 🙏
දැන් වයස පේනවා...
Den godak vayasa patai
NAMA LIYANNA HARIYATA
She was very talented actress. Devini gamana was the very best.i wish her healthy and wealthy long life.
Legend of forever 🙏🙏💐💐💐💐💐💐💐❤❤❤
සබීතා පෙරේරා මහත්මියනි ,
ඔබ තුමියගේ දිදුලන නිල්මිණි
දෑසින් දශක ගණනාවක් අපේ සිංහල සිනමාව වර්ණවත් කලා. ආලෝකමත් කලා. අපේ සිනමාව පමණක් නොව , පකිස්තානු සිනමාවත් ඔබ තුමිය ජය ගත්ත. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
තමන් රග පෑ පලමු චිත්‍රපටිය "සබීතා" යන නම්න්ම තිරගත වීම ඔබ
තුමියගේ ලොකු වාසනාවක්. සිනමාවේ
වෙන කිසිම කෙනෙකුට ඒ වරම ලැබී නැහැ. සදාකල් රැදේවා චිත්‍රපටියේ "ආශා රොන් ගීතයට තේ වතු යායක ලස්සන උඩරට
තරුණියක ලෙසින් රගපාන ආකාරය මගේ මතකයට එනවා.
අද අපිට සිනමාවක් නැතත්, රසිකයන්ගේ හදවත් සොරාගත් ඒ සුන්දර සිනමා අතීතය අපට කිසි දා
අමතක වන්නේ නැහැ.
ඉතින් ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏
දීර්ඝායූ ලැබේවා 🙏
ආයුබෝ වේවා 🙏
My favourite ❤️❤️
ලස්සනම වැඩසටහනක් ..❤️🙏
My favourite actress ❤❤
My favorite Sri Lankan Actress. She's very beautiful.
සබීතා පෙරේරා ..... කියලා දැන ගෙන හිටපු ඔබ සභිතා කියලා දන්නේ දැන්
Comment බැලුවම හිතෙනවා ම්නිස්සුන්ට පුදුම ව්මසිලිමත් කමක් තියෙන්නෙ වයස ගැන වයස මොකටද මනුස්සයෙක්ගෙ හොදක් නරකක් දකින්න
අනෙ මහා අහන්කාර ගෑනියක්
Ai kath ekkawath hina wenne naththe. Pita than waladi. Nihathamani kamata newene.
වයස 60 වුනත් තවම ලස්සනයි.
අපි සියල්ලම දන්නෙමු.....අපට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.මෙතුමියගේ ශ්‍රේෂ්ඨ බව,උත්තරීතර බව,සමාජයට කළ සේවය සියල්ල දන්නා නිහඩ මිනිසුන් වන්නෙමු.
අපෙ රටෙ කලාව නම් අහන්කාර උද්දව්ව මරි මොඩ ගැනු එත් සමහරක් දන්නවා රසිකයො නැති කලාවක් නැති බව
Appoo dan වයස පේනවා 58=60
කෙනෙකුගේ වයස ගැන කතා කරන්න එපා. ඒ කෙනාගේ වටිනාකම ගැන කියන්න. මට නම් එතුමිය අදත් දිදුළන
තරුවක්
වයසට නොයන අය. ඔයා ට 58ක් වෙද්දී කොහොම ඉදීවිද... කියලා පොඩ්ඩක් හිතුවද...
@@sunilnimal9786 මේක ලංකාව නේ මොන දේටත් වයස මුලට එන්නෙ
රෙද්දක්වත් ඇදන් යන්න ව්දියක් නෑ වයස ගැන කියලා අපහාස කරනවා
Hi. Sabitha.
Pakistan chithrapatawala ragapawa kiyala kaiwaru gahanawa melo rahak na a films kasada bandeth badapu minihekwa adu gane a manussaya divorce welawath nathuwa meyawa bande salli walata pereta kamata
Sabeetha ahankara na. Hari ahinsaka kenek eya.
Lady TV Presenter more beautiful than Sabitha ..!
❤️❤️❤️🙏
1962 WAYASA 60 [=PIUS ..TAWA MASAYAKIN LABANA AWURUDDATA 61 LABANAWA,,,VIJAYA KUM....HORA LOVE AFFAIR ..SANATHTA AHUWELA THAMAI..OKKOMA KADA GATHTHEE......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Wijyaya anthimakale meyawa thiyagena hitiye...rakapkshaparuth hodata padapu wahanayak thamai..
Oyage mahathyhayata sanipada?
මේ ගෑණි හරිම අහංකාරයි.....මූන යකෙක්
වගේ... සනත් ගුණතිලක එක්ක living together ගල්කිස්සෙ.... මේකිගෙ වයස පේන්නෙ නැහැ කියලා කියන්නේ පොටිට හරක්