Sihinayaki Re | සිහිනයකි රෑ | 19-07-2020| Sammani Wijesinghe| Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 60

  • @sagarasusantha9814
    @sagarasusantha9814 4 года назад +7

    ඇයගේ ගීත තේරිම පමණක් නොව දුන්න පනිවිඩයත් හරිම වැදගත් ,කාලෙකින් මම එක දිනටම අහපු වැඩසටහනක් මේක (pass forward නොකර)

  • @cyrilinduruwa254
    @cyrilinduruwa254 5 месяцев назад +1

    ඉතාමත් උසස් සහ සම්බන්ධ යක්.සම්මානි කතා කල ප්‍රේමය ශුද්ධ බයිබලයේ මනාව අර්තකතය ක්‍රර තිබෙනවා .ප්‍රේමය සදාතනිකයි .ප්‍රේමය සියල්ල ඉවසයි.ප්‍රේමය සියල්ල විදදරා ගනියි .ආදරය පවුල් මූලාශ්‍ර දෙකකින් පැමිණෙන නිසා නොගැල්පෙන තත්වයන් ඇති විය හැකියි. එන්මුත් ප්‍රේමයෙන් ගල්පා ගත හැකියි .ප්‍රේමය කාටවත් යටත් නැත .

  • @premakasthuri7068
    @premakasthuri7068 4 года назад +10

    ඇත්කටම ලස්සන වැඩ සටහනක්,.... ස්තුතියි!
    අහගෙන ඉන්න ආසම ඉතා කන්කලු මිහිරි හඩක් සමග ලයාන්විත ගායනයක් වන් ඇගේ කතා විලාසයක්!
    ඉතාමත්ම සුන්දරයි, නිහතමාණියි හැගුම්බරයි බුද්ධිමත් දියණියක්!

  • @nimalsilva4204
    @nimalsilva4204 Год назад +1

    Patta,ithamathma bhawathmakai.
    Adarei sihinayakirae.❤❤❤❤❤

  • @niranjalinuwandhara7138
    @niranjalinuwandhara7138 4 года назад +5

    තවත් වරක් සවන්දෙන්න හිත ඇදුනු වැඩසටහනක්. ඔබට දීර්ඝායු...

  • @shan1624
    @shan1624 4 года назад +4

    One of the best “ Sihinayaki Rae “ episodes. Sammani ‘s knowledge and her taste is excellent. Her explanations and analysis of songs are the best I have listen in recent years . Rathnath Sri Wijesinha must be a proud father of this great daughter. Her philosophical ideas and the vision is so intense and we all should be proud of this tasteful Srilankan product.

  • @dineshkumara-t3q
    @dineshkumara-t3q 7 месяцев назад +1

    Aduna mahesh ayye

  • @rosefernando2075
    @rosefernando2075 4 года назад +1

    අද සිහිනයකි රෑ වැඩසටහන ඉතාමත් ආසාවෙන් රස වින්දා.අපි ඉතාමත් ආදරය කරන සහ ගෞරව කරන චරිතයක් රත්න ශ්‍රී විජේසිංහ මැතිඳුන් ඉතිං අද ඔහුගෙ දියණිය සම්මානි විජේසිංහ ඉතාමත් අපූරුවට සහ සුන්දර ව ගීත විචාරය කරන අයුරු අපි ආසාවෙන් නැරඹූවා, ස්තූතියි මහෙෂ් ඇතුළු සිහිනයකි රෑ වැඩසටහනෙ කාර්ය මණ්ඩලයේ සැමට.

  • @uthpalaweerasinghe2986
    @uthpalaweerasinghe2986 4 года назад +3

    ගොඩක්ම හිත ගියේ අජානීය ස්කූටර් ගීතයට ඔබ කල විග්‍රහයයි.....සතුටුයි...🙏

  • @chekamendis426
    @chekamendis426 3 года назад +2

    ගොඩක් ලස්සනයි

  • @donvincent8592
    @donvincent8592 4 года назад +3

    Thank you very much lady!!!
    🇱🇰☸🙏

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 3 года назад +3

    මෙවැනි උතුමි දරැවකු රටට දායාද කිරීම අපිට සමිපතකි

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 года назад +1

    හරිම අගෙයි.............

  • @madusanka85
    @madusanka85 4 года назад +7

    ඇයගේ තෝරා ගැනීම සහ විචාරය ඉතා අගය කොට සලකමි 👌🏽

  • @sameeraakmeemana939
    @sameeraakmeemana939 4 года назад +4

    බොහෝම සතුටුයි සම්මානි අක්කේ... කාලෙකින් දැක්කේ.... සුන්දර අතීතයක් ඔබලාගේ ඇසුරත් සමග අපිට තිබුනා... රසවිදින්න අවස්තාවක් ලබාදුන්නට ස්තූති සිහිනයකි රැයට...

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 года назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 года назад +5

    ඇත්තටම මහේශ් අද වැඩ සටහනත් පසුගිය වැඩ සටහන් වලට දෙවෙනි නෑ කියල කියන්න පුලුවන්. මොන තරම් හිතට වැදුනාද කිව්වොත් දෑසට කදුලු ආ වාර අනන්තයි. ඔබ ඇතුලු මෙම සටහනට සහය දුන් සියලුම ආදරණීයයන්ට අපේ ගෞරවය පුදකර සිටිමු !

  • @pereraindra4445
    @pereraindra4445 4 года назад +2

    ONE OF MY FAVERITE PROGRAME.THIS PROGRAME FULL OF WISDAM. I LIKE SAMMANE SELECTION AND HER VISION.I LIKE IT.ALL THE BEST. THANK YOU FOR YOU!!

  • @buddhielec
    @buddhielec 3 года назад +1

    Ada re me sihinayaki re balanne videsa rataka Sitaya. Patan gatta thena edala mage ass wala kadulu geluwa paya dekak purawata. Jivithe, ape githayath ekka kochchara mihira da. Ammai appachi kiyanne ape melowa dutu deviyoo.
    Godak pin obala siyaluma denatama.
    Budusaranai

  • @madhushikasewwandi6313
    @madhushikasewwandi6313 2 года назад

    ඇත්තටම හොඳ වැඩසටහනක් 🌹

  • @sinhasana4603
    @sinhasana4603 Год назад +1

    සැම ගැබිණියක්ම දරු පුසුතියට පෙර එක් දිනක් හො නැරබිය යුතුම videowak අපෙ උරුමය

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 4 года назад +2

    ඔයාට සුබ පැතුම් සම්මානි!

  • @malkiperera9476
    @malkiperera9476 4 года назад +1

    Harima sundara wigraha kireemak...harima sundara wedasatahanak ..

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 года назад +1

    💖💖💖

  • @lathalatha496
    @lathalatha496 3 года назад +1

    Harima hurathal

  • @harshanikokila2969
    @harshanikokila2969 4 года назад +3

    ඔව් ප්‍රේමය ප්‍රේමයමයි..❤️❤️

  • @sunanadaranasinghe6421
    @sunanadaranasinghe6421 4 года назад +1

    WISH YOU ALL THE BEST TKS

  • @madushaniindika1972
    @madushaniindika1972 4 года назад +10

    sammani is very clever like her father shes is very lucky

    • @اميتادسمان
      @اميتادسمان 4 года назад +2

      Lassannai. nhgni

    • @viharahope2014
      @viharahope2014 4 года назад

      රාත්‍රිය පුරා රස වින්දෙමි.මට මහලු වයසෙ නින්ද නොඑවිය තරුණ කළ සෙ..

    • @sammaniewijesinghe
      @sammaniewijesinghe 4 года назад

      ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි

    • @rosedemel9972
      @rosedemel9972 Год назад +1

      ​@@viharahope2014😮😅

  • @priyanthasilva8635
    @priyanthasilva8635 4 года назад +1

    Sammani menawiyage samjeeya watinakamak athi wicharyath gayaka depalage gayanath itha wisitai.subhapathum. from dubai

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 3 года назад +1

    Ape minissu kochchra duppathda keewoth a ayata thiyenne salli witharai?

  • @ثلاثيالابعاد-خ8ب
    @ثلاثيالابعاد-خ8ب 4 года назад +2

    හරිමලස්සනයි

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 года назад +1

    Age ugathkama manawata pilibimbu wenne pudumakara nihathamanee kameni. Harima asa hithenawa aya katha karanawa ahanna. Athi wishishta weda satahanak. Sthuthiy.

  • @sulawickramasurendra4090
    @sulawickramasurendra4090 2 года назад +1

    Very nice !

  • @divinejourney-official50
    @divinejourney-official50 4 года назад +1

    සම්මාණී ...සංක ... සංකනී

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад +1

    👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍

  • @kalpanijayasuriya1523
    @kalpanijayasuriya1523 4 года назад +2

    Watina vicharayak saha gayanayak

  • @achalajayalath8887
    @achalajayalath8887 4 года назад +2

    ඔබේ පියා තමයි මගේ ලොවේ විරයා නංගි

  • @harshanikokila2969
    @harshanikokila2969 4 года назад +1

    ඔයාට සුබ පැතුම් අක්කෙ

  • @kulithsathnindu9611
    @kulithsathnindu9611 3 года назад +1

    swell this Jayalath Somachandra veyangoda

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 года назад +2

    දුවේ මහගමසේකර නැතිවෙන්නේ 76 60 ගනන්වල නෙොවෙයි

  • @sasika9388
    @sasika9388 4 года назад

    👍🙂🙂🙂🌹🌹

  • @achalajayalath8887
    @achalajayalath8887 4 года назад +4

    ඔයා මොන තරම් වාසනාවන්ත ද ?මගේ සිහිනයක් මැරෙන්න මොහොතමකට කලින් ඔහු ජිවමානව දැකිම

  • @pereraindra4445
    @pereraindra4445 4 года назад

    PUTE SAMMANE, NUBA AMMA GENA THERUWA" MEHEMADALEE" SENDUWA GANA DUÑNA VECHARANAYA ATE RAMANÈÉYAI. MATA EKA AHAÑÑA HAREMA AMARUI. EASDEKA KADULEN WAHENAWA. HAREMA SENSITIVE. NUBE AMMATH KOHEHARE EDAN BALAN ATHE PUTE. APE EYATA PIN WADAMU. ESTHUTHEI.

    • @nimalrohana7529
      @nimalrohana7529 3 года назад

      hodai ithama watinama vicharak niyamai......

  • @SumedhaSL
    @SumedhaSL 4 года назад

    සේකර නැතිවෙන්නෙ 76 දරුවො..