Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවුරු කොහොම කිව්වත් දැනට ඉන්න හොදම සුපිරිම ලීඩෙක් තමයි අපේ සුරන් කපුගෙදර❤😉🙏...මේකත් දීලා තියෙනවා ඇඩෙන්නම...ආදරෙයි අපේ flash back ලීඩ් පුරාවුර්තය❤🇱🇰
ගිටාර් එක වාදනය කරනවා නෙවෙයි ගිටාර් එක කතාකරනවා.....ජයවේවා සුභ පැතුම් .
ලස්සනයි suran aiya ඔයාගෙ wadanayata bs mama ආසාවෙන් බැලුවා
පපුව නැවතෙනව සුරන් අයියා.පැහැදිලි කම එක note එකක් පනින්නෙ නැතුව දෙනව ඇඩෙන්නම.බුදුසරණයි බුදුසරණයි අයියා
සිංදුව කියනවට වඩා හොදටම හදවතට දැනෙන්නම දෙනවා ඉතින් සුරං අයියා සුපිරිම වැඩ්ඩේක්❤❤❤❤
බලපු වාර ගාන මතක නැති තරම් ,, මාරම රහයි අයියෙ, දන්නෙම නැතුව අතීතයට යන්න උනා ආයේමත්,❤️
මට ලියන්න දෙයක්නෑ සේරම අනිත් කොමෙන්ට් වල තියෙනව...❤️❤️
ගිටාර් එක අපේ මනස ගැඹුරටම ගිල්ලවලා අපෙන් අහන්නෙම නැතුව කොහේදෝ ලෝකෙකට අපිව අරන් යන්න ඔයා අතිශය දක්ශයෙක් සුරන් අයියේ..ඇත්තටම ඔයා නම් අතිශයින්ම ප්‍රතිභා පූර්න දෙවියන්ගෙන් ලැබුනු ත්‍යාගයක්....
මේවා තමයි අධිමාත්‍රා❤බුදු සරණයි අත් දෙකට....🙏
කම්බි හයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ සුරන් අයියේ ....🙏🙏🔥
ලීඩ් එක අඩවන ආසම වාදකයා...ජයවේවා අයියා.ආදරෙයි හැමදාම ❤
අඩෝ මේව දකිද්දි පට්ට දුකයි බං.සුරන් අයියේ අයිත් එනවකෝ😢
Attamai man meka sarin sarae 30 parakata wada ahuwa….👌👌👌
Pissuwak aiye oya nam...
සුරන් අයියා මම හැමදාම musical බලන්න ආවේ ඔයා ලිඩ් ගහනවා බලන්න ඔින නිසා ඒත අද ඔයා එතන නැ ඒ මොකෝ 🥲🥲මේවා අදිමාත්‍රි ඇහැවත් ඇති දවසම කන්න ඔින්නැ පට්ට ආදරෙයි ජයවේවා දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤
මම සවන් දුන්න සුපැහැදිලිම ලීඩ්ගිටා වාදනයක්👌🧡🎸
Niyamai loku aiyeaaa❤❤❤❤❤.issara idalama oyagea kondatai oyatai adara kollak
Minisunge Adawiya chanal akan APIth innawa.thawa video danna.aiya.bs.
දෙහිගෙඩි 2ක් කපාගන්න සුරන් අයියේ.ඇස් වහ වදී නැත්තම්.ඒ තරම්ම සුපිරි 😍😍😍😍😍🙏
බීට් බෑන්ඩ් කලාවෙ දක්ශයා...නිහතමානී වාදකයා...සුරන් අයියා...ජයවේවා..!!!
හැමෝට ම බෑ ගිටාර් එක හඬවන්න ඒ අතින් සුරන් අයියේ ඔයා පට්ට ම දක්ෂයෙක් සුභ පතනවා ඉදිරි ගමනට ජය වේවා ✌️✌️✌️✌️
Maru maru kkeyanna wacham na budusaranae obata
❤❤❤❤❤❤❤❤❤
Lankawe suran ekka lead play karanna be kisima kenekta patta clear part ahema ❤❤
Amooooo mage pana suran අයියා ගොඩක් ලස්සනයි aiye හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි suran අයියා ඔයාට ඒවාගෙම හැමදාම හදවතේ අංක 01 flashback තමයි මැරෙන thuraawatama හැමදාම flashback එක්කම inna suran අයියා mage එකම පැතුම ekai කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss plsss suran අයියා බුදු saranai oya athdekata හැමදාම ඒවාගෙම ඔයාට flashback band එකට band එකේ හැමෝටම බුදු saranai suran අයියා වගේම flashback band එකේ inna හැමෝම කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි flashback band ekata
2008 සුරන් අයියා 6 සයිඩ් මැච් එකකට ඇවිල්ලා මුලින්ම ලගට කතා කලේ මට අයිස්ක්‍රීම් එකක් දීලා කතා කලේ කුබුක්ගහමුල්ල පිට්ටනියේ ආදරෙයි❤️
Niyamata pats gahanawa.. Weddek thamai
Me wage parana sindu kranna aiye marama lassnai e feeling eka kiyanna therenne ne. Clear tone aheddi guitar eka katha karanwa wage.. budu saranai
Dawasakma katta kaala video eka slow kara kara fret nombarey kambi nombarey balagena intro eke lead part Eka allagatta .suran ayya thanks
Oyage wedanam maremaruuuuuu adarei harida
Woooooow 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎶🎼🎼🎼🎵🎵🎵🎼🎼🎼🎼🎼
Suran aiye patta adrei macho b s damithge ekak karanna pz
Lassanai suran oyage wadanaya.windimin wadanaya karanne. Budu saranai .....😊
love it bro 😍 පුලුවන්ද TABS ටික PDF එකක් දාන්න
mn oya dana videos hamadama balanawa,,,lassanai
Lankawe inna suparima wedda jaya sri good luck 💙💙💙💙💙💙💙💙💯💯💯💯💯💯💢💢💢💢💢💢💥💥💥💥💥💥
❤❤❤❤❤niyamai suran ayya
Mama asama gitarr vadakaya oya jesu pihitai oyata aperatata deviyan visin dayada kara sampathak
apitath lankawa epa wenawa aiya oyala nathuwa giyama ❤❤❤
මගේ ආසම වාදකයා.. හරීම ලස්සනයි කියන්න වචන නෑ.. සුරන් අයියේ.. තෙරුවන්සරණයි.❤️🙏💐
ඇත්ත ❤️❤️❤️🙏❤️❤️
❤️🌹ආදරෙයි ආදරෙයි අයියා 🌹❤️
ඇඩුනා....ඇස් දෙක පියාගෙන අහාගෙන ඉන්න පුලුවන්.පට්ට....
Superi ❤️❤️❤️👍👌🤛🤛😍😊
සුරන් අයියා ඔයාගෙ වාදනය නම් හරිම ලස්සනයි විදින්න පුළුවන් ......ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි.....හැමදාම හොඳින් ඉන්න ලැබේවා
Loweth na 💓💓💓💓💓💞💞💞💞💞💗💗💗
Niyamai suran ayye..
අපිට ඉන්න වස්තුවක් තමයි ඉතිං ආදරෙයි ❤❤
Suran ayyale basic finger exsize ekak dannako solo 4 weni agilla practice Madi ekay
සුරංග අයියෙ අායෙ එන්නම ඔිනා හාද අාදරෙයි මැනිකෙ ඔයාට ගහන්න ලීඩ් ගිටාර් කෙනෙක් ලොවෙත් නැ ලංකාවේ ඔයා අපේ හදවතේ රැදිලා ඉවරයි ඔයාගෙ රුපේ ඔයාගෙ වාදනය කියලා නිම කරන්න බැ ගේම ගහලා අායෙ වරෙන් සුරා රොෂාන් අයියත් දන්නවා සුරාගෙ අඩුව මකන්න බැරි බව😢😢😢😢
beautiful playing brother
එල එල...👍
අයියෙ ටයිම් එකක් තියෙනව නම් ගිටාර් ලෙසන් ටිකක් කරන්නකො චැනල් එකේ. ආසයි ඉගෙන ගන්න.
legan of the lead guitar IN sri lanka best gutarist ❤️❤️❤️❤️❤️❤️ my legand
අධි මාත්‍රාවක් ලොකු අයියේ🙏🏼☸️
ලීඩ් නම් සුරන් අයියා තමයි..😍❤️🔥
නියමයි🇱🇰👍DUBAI
හැමදාමත් හදවතේ වාදකයා...පට්ට ආදරෙයි සුරන් අයියේ...ඒක වෙනම හැඟීමක්...🥺 හිත වෙනම ලෝකෙක ඉදියේ...මාරයි...ජයවේවා...බුදු සරණයි අයියේ 😍
අගය කරල ලියන්න වචන දන්නේ නැහැ සමාවෙන්න ❤️
පිහිතුඩු 💚✨
🎸 එක කතා කරවනව නේ..සුපිරි දක්ශයෙක් නියමයි 👌
මේක් වාදනයක්ද බන් 😳 මේ ගිටාර් එක සින්දුව කියනවනෙ 😳❤️❤️❤️
කොයි තරම් බැලුවත් මදි ...සිපිරි සුරං අයියේ ..වෙනමම ලෝකයකට යනවා..බුදු සරණයි..👍👍👍👍👍
Excellent playing good luck ayya 👌👌👌👌❤❤❤❤
Supiri dakshaya
ඒක....💥🎸🎸🎸🎸💥💥💥
අදිමාත්‍රා පෙති .....පුලුවන් නම් වැරදෙන තැනක් කියන්නකවදාවත් ම නෑ flashback වෙනස
Eakanam athttha machan
කැමතිම ලීඩ් ගිටාරිස්
Adennama denawa kiyanna wachana na suraj aiye patta
සුපිරි 💯🔥👍
Spupiri jayan aiya
ලීඩ් නම් සුරන් සුරන් නම් ලීඩ්❤❤
It's like a talking so nicee macho thanks lot theruwan saranai
වටිනා සම්පතක් ..ලෙෆ්ට් වුනේ NZ වලට❤️🎇🎈
Kiyanna wachana na ayye.Lassanai..
Gitar akata ugannala tiyanna Jaya wawa suran aiya...
හරිම මිහිරි ගිටාර් වාදනයක්.මම ආසම ගිටාර් වාදකයා තමා සුරන් අයියා.
හරිම මිහිරියි.. ❤👍👍👍
jayawewa ayye godak lassanai
Mewage lassan sog thaw ply karanna aiye budusranai
dakshaya oya lokka ammoooo adarei oyata
Mulu agama hiriwetenawa brooo
ආයේ ආයේ ඇවිත් බැලෙනවා....❤❤
Kiynna deyk ne ethin❤️🥺
Oba ethama dakshayek ape sangitha pantiyedi obe vadanayata mama giya geyuva
wel done suran,Budu saranai
🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍
අම්මෝ....ඇඩෙනවා දෙයියෝ...බුදුසරණයි ..තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා...!!!
Supiri aiye❤❤❤❤
පට්ට ආදරෙයි අයියේ ඔයාට.... ❤️❤️❤️ පුදුම නිහතමානී artist කෙනෙක් ඔයා...ඔයාට හැමදාමත් හරියන්න ඕනේ...බොක්කෙන්ම wish කරන්නේ අයියේ....
Suran aiya Kiri dhunna daruwantai ekath gahala dandakooooooo plzzzz
Marama lassanai❤❤❤
Mara lassanai ayye
Liid nam ithin oyama thamai.
keyboard part එකත්ලීඩ් ගිටාර් එකෙන් ගහන වැඩ්ඩෙක්❤❤❤❤
Kisima thanaka his thanak nam na sura supiri 👏👏👏👍👍👍
ලංකාවේ අංක 01 ❤❤❤❤❤ වෙන කවුරුන්ද ඉතින් සුරන් අයියා මිස
Puduma lassanak
ලස්සනයි ලස්සනයි ආ බුදුසරණයි අයියේ 🙏🙏🙏🙏🙏🙏
Patta
Lassanai
Niyamai Macho Good Luck!
සුරන් අය්යා ආදරෙයි ඈ... ❤❤❤❤
කවුරු කොහොම කිව්වත් දැනට ඉන්න හොදම සුපිරිම ලීඩෙක් තමයි අපේ සුරන් කපුගෙදර❤😉🙏...මේකත් දීලා තියෙනවා ඇඩෙන්නම...ආදරෙයි අපේ flash back ලීඩ් පුරාවුර්තය❤🇱🇰
ගිටාර් එක වාදනය කරනවා නෙවෙයි ගිටාර් එක කතාකරනවා.....ජයවේවා සුභ පැතුම් .
ලස්සනයි suran aiya ඔයාගෙ wadanayata bs mama ආසාවෙන් බැලුවා
පපුව නැවතෙනව සුරන් අයියා.පැහැදිලි කම එක note එකක් පනින්නෙ නැතුව දෙනව ඇඩෙන්නම.බුදුසරණයි බුදුසරණයි අයියා
සිංදුව කියනවට වඩා හොදටම හදවතට දැනෙන්නම දෙනවා ඉතින් සුරං අයියා සුපිරිම වැඩ්ඩේක්❤❤❤❤
බලපු වාර ගාන මතක නැති තරම් ,, මාරම රහයි අයියෙ, දන්නෙම නැතුව අතීතයට යන්න උනා ආයේමත්,❤️
මට ලියන්න දෙයක්නෑ සේරම අනිත් කොමෙන්ට් වල තියෙනව...❤️❤️
ගිටාර් එක අපේ මනස ගැඹුරටම ගිල්ලවලා අපෙන් අහන්නෙම නැතුව කොහේදෝ ලෝකෙකට අපිව අරන් යන්න ඔයා අතිශය දක්ශයෙක් සුරන් අයියේ..ඇත්තටම ඔයා නම් අතිශයින්ම ප්‍රතිභා පූර්න දෙවියන්ගෙන් ලැබුනු ත්‍යාගයක්....
මේවා තමයි අධිමාත්‍රා❤
බුදු සරණයි අත් දෙකට....🙏
කම්බි හයකට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ සුරන් අයියේ ....🙏🙏🔥
ලීඩ් එක අඩවන ආසම වාදකයා...ජයවේවා අයියා.ආදරෙයි හැමදාම ❤
අඩෝ මේව දකිද්දි පට්ට දුකයි බං.සුරන් අයියේ අයිත් එනවකෝ😢
Attamai man meka sarin sarae 30 parakata wada ahuwa….👌👌👌
Pissuwak aiye oya nam...
සුරන් අයියා මම හැමදාම musical බලන්න ආවේ ඔයා ලිඩ් ගහනවා බලන්න ඔින නිසා ඒත අද ඔයා එතන නැ ඒ මොකෝ 🥲🥲
මේවා අදිමාත්‍රි ඇහැවත් ඇති දවසම කන්න ඔින්නැ පට්ට ආදරෙයි ජයවේවා දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤
මම සවන් දුන්න සුපැහැදිලිම ලීඩ්ගිටා වාදනයක්👌🧡🎸
Niyamai loku aiyeaaa❤❤❤❤❤.issara idalama oyagea kondatai oyatai adara kollak
Minisunge Adawiya chanal akan APIth innawa.thawa video danna.aiya.bs.
දෙහිගෙඩි 2ක් කපාගන්න සුරන් අයියේ.ඇස් වහ වදී නැත්තම්.ඒ තරම්ම සුපිරි 😍😍😍😍😍🙏
බීට් බෑන්ඩ් කලාවෙ දක්ශයා...නිහතමානී වාදකයා...සුරන් අයියා...ජයවේවා..!!!
හැමෝට ම බෑ ගිටාර් එක හඬවන්න ඒ අතින් සුරන් අයියේ ඔයා පට්ට ම දක්ෂයෙක් සුභ පතනවා ඉදිරි ගමනට ජය වේවා ✌️✌️✌️✌️
Maru maru kkeyanna wacham na budusaranae obata
❤❤❤❤❤❤❤❤❤
Lankawe suran ekka lead play karanna be kisima kenekta patta clear part ahema ❤❤
Amooooo mage pana suran අයියා ගොඩක් ලස්සනයි aiye හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි suran අයියා ඔයාට ඒවාගෙම හැමදාම හදවතේ අංක 01 flashback තමයි මැරෙන thuraawatama හැමදාම flashback එක්කම inna suran අයියා mage එකම පැතුම ekai කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss plsss suran අයියා බුදු saranai oya athdekata හැමදාම ඒවාගෙම ඔයාට flashback band එකට band එකේ හැමෝටම බුදු saranai suran අයියා වගේම flashback band එකේ inna හැමෝම කවදාවත් flashback band එක athaharala යන්න epa plsss plsss plsss හැමදාම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි flashback band ekata
2008 සුරන් අයියා 6 සයිඩ් මැච් එකකට ඇවිල්ලා මුලින්ම ලගට කතා කලේ මට අයිස්ක්‍රීම් එකක් දීලා කතා කලේ කුබුක්ගහමුල්ල පිට්ටනියේ ආදරෙයි❤️
Niyamata pats gahanawa.. Weddek thamai
Me wage parana sindu kranna aiye marama lassnai e feeling eka kiyanna therenne ne. Clear tone aheddi guitar eka katha karanwa wage.. budu saranai
Dawasakma katta kaala video eka slow kara kara fret nombarey kambi nombarey balagena intro eke lead part Eka allagatta .suran ayya thanks
Oyage wedanam maremaruuuuuu adarei harida
Woooooow 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎶🎼🎼🎼🎵🎵🎵🎼🎼🎼🎼🎼
Suran aiye patta adrei macho b s damithge ekak karanna pz
Lassanai suran oyage wadanaya.windimin wadanaya karanne. Budu saranai .....😊
love it bro 😍 පුලුවන්ද TABS ටික PDF එකක් දාන්න
mn oya dana videos hamadama balanawa,,,lassanai
Lankawe inna suparima wedda jaya sri good luck 💙💙💙💙💙💙💙💙💯💯💯💯💯💯💢💢💢💢💢💢💥💥💥💥💥💥
❤❤❤❤❤niyamai suran ayya
Mama asama gitarr vadakaya oya jesu pihitai oyata aperatata deviyan visin dayada kara sampathak
apitath lankawa epa wenawa aiya oyala nathuwa giyama ❤❤❤
මගේ ආසම වාදකයා.. හරීම ලස්සනයි කියන්න වචන නෑ.. සුරන් අයියේ.. තෙරුවන්සරණයි.❤️🙏💐
ඇත්ත ❤️❤️❤️🙏❤️❤️
❤️🌹ආදරෙයි ආදරෙයි අයියා 🌹❤️
ඇඩුනා....ඇස් දෙක පියාගෙන අහාගෙන ඉන්න පුලුවන්.පට්ට....
Superi ❤️❤️❤️👍👌🤛🤛😍😊
සුරන් අයියා ඔයාගෙ වාදනය නම් හරිම ලස්සනයි විදින්න පුළුවන් ......ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි.....හැමදාම හොඳින් ඉන්න ලැබේවා
Loweth na 💓💓💓💓💓💞💞💞💞💞💗💗💗
Niyamai suran ayye..
අපිට ඉන්න වස්තුවක් තමයි ඉතිං ආදරෙයි ❤❤
Suran ayyale basic finger exsize ekak dannako solo 4 weni agilla practice Madi ekay
සුරංග අයියෙ අායෙ එන්නම ඔිනා හාද අාදරෙයි මැනිකෙ ඔයාට ගහන්න ලීඩ් ගිටාර් කෙනෙක් ලොවෙත් නැ ලංකාවේ ඔයා අපේ හදවතේ රැදිලා ඉවරයි ඔයාගෙ රුපේ ඔයාගෙ වාදනය කියලා නිම කරන්න බැ ගේම ගහලා අායෙ වරෙන් සුරා රොෂාන් අයියත් දන්නවා සුරාගෙ අඩුව මකන්න බැරි බව😢😢😢😢
beautiful playing brother
එල එල...👍
අයියෙ ටයිම් එකක් තියෙනව නම් ගිටාර් ලෙසන් ටිකක් කරන්නකො චැනල් එකේ. ආසයි ඉගෙන ගන්න.
legan of the lead guitar IN sri lanka best gutarist ❤️❤️❤️❤️❤️❤️ my legand
අධි මාත්‍රාවක් ලොකු අයියේ🙏🏼☸️
ලීඩ් නම් සුරන් අයියා තමයි..😍❤️🔥
නියමයි🇱🇰👍DUBAI
හැමදාමත් හදවතේ වාදකයා...පට්ට ආදරෙයි සුරන් අයියේ...ඒක වෙනම හැඟීමක්...🥺 හිත වෙනම ලෝකෙක ඉදියේ...මාරයි...ජයවේවා...බුදු සරණයි අයියේ 😍
අගය කරල ලියන්න වචන දන්නේ නැහැ සමාවෙන්න ❤️
පිහිතුඩු 💚✨
🎸 එක කතා කරවනව නේ..සුපිරි දක්ශයෙක් නියමයි 👌
මේක් වාදනයක්ද බන් 😳 මේ ගිටාර් එක සින්දුව කියනවනෙ 😳❤️❤️❤️
කොයි තරම් බැලුවත් මදි ...සිපිරි සුරං අයියේ ..වෙනමම ලෝකයකට යනවා..බුදු සරණයි..👍👍👍👍👍
Excellent playing good luck ayya 👌👌👌👌❤❤❤❤
Supiri dakshaya
ඒක....💥🎸🎸🎸🎸💥💥💥
අදිමාත්‍රා පෙති .....
පුලුවන් නම් වැරදෙන තැනක් කියන්න
කවදාවත් ම නෑ flashback වෙනස
Eakanam athttha machan
කැමතිම ලීඩ් ගිටාරිස්
Adennama denawa kiyanna wachana na suraj aiye patta
සුපිරි 💯🔥👍
Spupiri jayan aiya
ලීඩ් නම් සුරන් සුරන් නම් ලීඩ්❤❤
It's like a talking so nicee macho thanks lot theruwan saranai
වටිනා සම්පතක් ..ලෙෆ්ට් වුනේ NZ වලට❤️🎇🎈
Kiyanna wachana na ayye.Lassanai..
Gitar akata ugannala tiyanna
Jaya wawa suran aiya...
හරිම මිහිරි ගිටාර් වාදනයක්.මම ආසම ගිටාර් වාදකයා තමා සුරන් අයියා.
හරිම මිහිරියි.. ❤👍👍👍
jayawewa ayye godak lassanai
Mewage lassan sog thaw ply karanna aiye budusranai
dakshaya oya lokka ammoooo adarei oyata
Mulu agama hiriwetenawa brooo
ආයේ ආයේ ඇවිත් බැලෙනවා....❤❤
Kiynna deyk ne ethin❤️🥺
Oba ethama dakshayek ape sangitha pantiyedi obe vadanayata mama giya geyuva
wel done suran,Budu saranai
🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍
අම්මෝ....ඇඩෙනවා දෙයියෝ...බුදුසරණයි ..තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා...!!!
Supiri aiye❤❤❤❤
පට්ට ආදරෙයි අයියේ ඔයාට.... ❤️❤️❤️ පුදුම නිහතමානී artist කෙනෙක් ඔයා...
ඔයාට හැමදාමත් හරියන්න ඕනේ...
බොක්කෙන්ම wish කරන්නේ අයියේ....