Koi paththenda dan api hina wenna ooone... hayyooo... madai balagena hitiya bath parcel ekak bandagena bike eken prliment ena manthreewaru balanna... 😂😂😂😂
amethiwaru ganna wediiii 22+29=51 mokada me meka 30 karanna ... rate salli kanne nethiwa...nila niwasa ona nehe ...... rage enna ayath nila niwasA denawada...... hen hodda bora karan kannada hadanne.... kalin kiwapu vdiyata .... wada wenas senawane den thathwaya... loku talk dunnane ,,,,car denna ona nehe..... Parliament enna bus eke enna puluwan vdiyata transport service diunu karanna ekai wenna ona...... Kanna ona ubama ubala kabaragiya thala goya karagannawa.... Ohoma nokaloth anduwata wedikal yanne nehe.... Kalin hora set eka oka ara ganiii. Okawath therum ganna... Ubala oka kanna awanam Kapalla
ඉතා හොද වැටුපක් අනිවාර්යෙන්ම මැති ඇමතිවරුන්ට ලබා දිය යුතුමයි...ඒ අයත් ජීවත්විය යුතුයි... නැත්නම් වෙන්නෙ හොරකමට යොමු වීමයි...වැටුපක් අවශ්‍ය නැති , යහමින් මුදල් ඇති අයට වැටුප නොගෙන ඉන්න පුළුවන්..
ජනතා ව්‍යාපාරයකට රට භාර දෙන්නේ ලාභ ලබන්න. එයාලට පක්ෂ භාණ්ඩාගාරයක් තියෙනවා. රජයේ වියදම්වලින් පහසුකම් සැලසුවම ඇති.
පාර්ලිමේන්තු නිල නිවාස කොහොමත් මන්ත්‍රිලට වෙනුවෙන් හදපුවා , ඒවා අහොසි කරනවා කියලා කවදාවත් කිව්වේ නැ , අනේක ඒවා සුකොපබොගි ඒවා නොවෙ , රන්ජන් හිටියේ ඉන් එකක , ඉතා කුඩා සාමන්‍ය නිවාස ,
බොරුවට කිවුවත් ඒව ඕන වෙලා, ඒත් සමහර ඒව නොකර ඉන්න බැරිවෙන තත්වයට අසරණ වෙලා😅
ඔක්කොම බයිලා ගහලා තියෙන්නේ 😂😂😂
👍🤣
මම නම් කිව්වෙ නෑ වරප්‍රසාද එපා කියල 😅😅😅🔥
🤣
විහිලුනේ දීලා තියෙන වරප්‍රසාද දෙන්නේ හේතූ බලලා. මහජන මුදල් නාස්ති කරනවා කියලා කියන්නේ නැතුවා ඒවා භුක්ති විදිය යුතුයි අවභාවිතා නොකරන. ඒ කාලෙ හීල්ලුවාට, එක වරදක් නෙවේ. වැඩ කරන්නේ මිනිස්සු වෙනුවෙන් නම් මොක්ද්ද ඇති වැරද්ද. company වලත් executive level එකේ අය ඒ වගේ ඒවා භුක්ති විදිනවා. ඉතින් ආවේ රට හදන්නනම් තියෙන ඒව පාවිච්චි කරලා වැඩ ටික කරන්න. ඕවා මහා ලොකු දේවල් නෙවේ දුක්විදන් මිනිස්සු ට දේවල් කරන්න තමුන් සැප විදින් ගමන් එයාලට සැප විදින්න හදලා දෙන්න. මිනිස්සු බලය දුන්නේ ඒකට. විපක්ෂයේ ඉද්දී බොරු වැපුරුවට දැන් පොඩ්ඩ professional වෙලා ලස්සනට ඇදලා රස්සාව කරන්න. මොකද රටක් නියෝයජනය කද්දී වැරහැලි සහ අනුන් දීපුවා ඇදල හරියන්නෑ ලෝකයම දකිනවා ඒවා ඒනිසා classy විදියට අදින්න . please
අනිවාර්යයෙන් දිය යුතුයි. අවභාවිතය නාස්තිය ඇරෙන්න ලැබිය යුතු සියලු දේ...
😂😂😂😂😂
වරප්‍රසාද එපා කියල ආවෙ චංදෙ ඉල්ලන්න.දැං ඉල්ලනවද😂😂😂😂
රටට කෙළ උනත් කමක් නෑ වරප්‍රසාද දෙන්න එපා - මීට සජබයියන්
අැයි අලුත් වැඩියා කියන්නේ ඉන්නම බැරිව විනාස වෙලාද හී 😅😅😅 කිවිවේ😂😂😂 කොහෙමද කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි 😊😊😊 අාව් අාව්
ඇමති නිවාස ගන්නෙ නැ කිව්වෙ...මන්ත්‍රී නිවාස අවශ්‍ය නම් ගන්න පුලුවන් කියලා තිබ්බා😅කොහේවත් කියලා තිබුනේ මන්ත්‍රී නිවාස ගන්නෙ නැ කියලා....හැබැයි විශාල පිරිවැයක් දරමින් නඩත්තු වෙන කොළඹ 7 ඇමති නිවාස දෙන්නෙ නැ කියලා කිව්වෙ..සමහරු ඇමති මන්ත්‍රී ලටපවාගෙන 😂
Sirase suranga😂😂😂
Yasayi api chande dunna 😂💔
😅😅😅😅😅 eyala gewal epa kiyala naa
Clearly you have a very challenging job. Thank you for your service 🙏🏽
Malima mandrila gewal illala thiyanawada??? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Aparade ape salli
😂😂😂
The difference is government before looked after relations too
ආයිත් අලුත් වැඩියා කරන මුවාවෙන් ගානකට අරීවි,,,ජනතා මුදල් අපරාදෙ ,,,😅😅😅😅😅
Baya venna epa issella un vinda sepa vidinne ne meaya
gaththata nm kmk nh hebei ganne nh kiyla ganna eka weradi
Parana set ekkata wada hodai npp ekka .. just give them some time
Podak enna
බයියන් කුලප්පු වී ඇත .😂 ස්තූතියි!
bayyo thm jeppo une 😬
@@ravidushakya බයියො නම් ජෙප්පෙ වෙන්ඩ විදියක් නැනෙ.. යමක් හිතල බුද්දිමත්ව වැඩ කරන මිනිස්සු තමයි NPP එකට චංදෙ දුන්නෙ... බය්‍යො බයියොම තමයි උන් වෙනස් වෙන්නෙ නෑ කවදාවත්
ජෙප්පන්ට චන්දෙ දිපු එකෙක් ,අපුල්ලපන් අපුලපන් හොදට ,
@@skalithinu6770 බෑ...
@@GatherGlam තිස්ස Sir hodama උදාහරණයක් 😂