sowan palaya by magapala labana maga

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 188

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 26 дней назад

    🌷🌷 නාමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @lineproduction4775
    @lineproduction4775 3 года назад +50

    බව සසර පුරා මා පිරැවාවු පාරමිතා දහරාවක් ඇත්නමි ලොව සියලු නාමයන් සුවපත් වෙවා බව සසරෙන් එතර වේවා 🙏🙏

  • @malirocky8692
    @malirocky8692 4 года назад +20

    බොහොම ස්තූතියි යාලුවා ... ඔබටත් නිවන් මග අවබොධ වෙවායි පතමි ....,🙏🙏🙏🙏🙏

  • @SILENT__KOLLA
    @SILENT__KOLLA 3 месяца назад +2

    සාදූ සාදූ සාදූ 🙏
    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා..! 🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 5 месяцев назад +5

    Matath maga pala laba ganimata haki vewa🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 9 месяцев назад +12

    කිසිදු දිව්‍යමය ආසාවක් හෝ ආත්මයක් නොපතයි
    ලැබුවාවූ මාර්ගපල යෙන් ඉදිරියට ම යාමට කටයුතු කරයි
    දන්නා නොදන්නා සෑම දෙනාම නිර්වාන මාර්ගයට යොමු කරවීමට හැකි වේදෝයි කියා සිතට නැගෙයි ....................................................................

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 6 месяцев назад +2

      තපෝවනය සිත නිවන තැන දේශනා අහන්න තෙරුවන් සරණයි

  • @Rush_Lmao
    @Rush_Lmao 2 года назад +6

    සිතට බොහෝ සෙයින් සැනසීමක් ලබා දුන් වීඩියෝවක්♥️🎋

  • @sumithraperera2896
    @sumithraperera2896 5 месяцев назад +1

    තෙරුවන් සරණා🙏🙏🙏🪻🌼🌼🌼🪻🌼🌼🌼🪻

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 3 года назад +5

    නිවන කියන්නෙ රතන සූත්‍රය ඛීණනං පුරාණං ...යනගථාවෙන් කියවෙන පරදි අපේ දැනට තියෙන අකුසල් ගෙවා නැවත අකුසලයෙන් මිදීම පහනක් නිවී අවසන් වීම වැනිය. තෙරුවන් සරණයි.

  • @niroshafernando743
    @niroshafernando743 5 месяцев назад +2

    තෙරුවන් සරනයි 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu theruwan sarana i ❤himiyanne ......hari yatam harri.....

  • @AsankaNisansala
    @AsankaNisansala 4 года назад +20

    මේ කියන ලක්ෂණ ඔක්කෝම මටත් සෝතාපන්න වී මෙන් පසු ඒ ආකාරයෙන්ම ඇති උනා
    මේක 100%ක් හරි..

    • @psma969
      @psma969 4 года назад +7

      ඔයා සෝවාන් වෙලාද😃..
      මාර්ගඵල ලාභියෙක් සෝවාන් වුණා කියලා කවදාවත් කියන්නෙ නෑ..
      මට පේන්නෙ ඔයා ඉන්නෙ අන්තෙක වැටිලා..

    • @AsankaNisansala
      @AsankaNisansala 4 года назад +2

      @@psma969 බොහොම ස්තුතියි කියුවට.. මම එහෙම නෙවෙයි නම් පස්සේ ඔයාට කියන්නම්....
      එතකම් pls repply එපා....

    • @sunethradesilva1828
      @sunethradesilva1828 4 года назад +3

      ඔබ හරි.තමන්. magapala ලබපු බව දන්නේ තමන් .තමන් අනික් අයට කිව්වම ඒගොල්ලන්ට ආසාවක් ඇතිවෙන්න .පුළුවන් ඔබගෙන් උපදෙස් ගන්න .කලණ මිතුරා වෙන්නේ ඔබයි

    • @psma969
      @psma969 4 года назад +6

      @@sunethradesilva1828 එහෙම නෙමෙයි.. මගඵල ලැබූ කෙනා කවදාවත් මගඵල ලැබුවා කියලා කියන්නේ නෑ....
      සෝවාන් වෙන්න අපි භාවනා කරද්දි..
      අපි සීමාව ඉක්මවලා ගියාම අන්තෙකට යනවා..එතකොට අපිට හිතෙන්නෙ අපි සෝවාන් කියලා..
      ඒක අපි කියනවනම් කා එක්ක හරි..
      අපි සක්කාය දිටඨි විචිකිච්චා සීලබ්බත පරාමාස තියෙන කෙනෙක් මිසක් නැති කරපු කෙනෙක් නෙමෙයි..

    • @sunethradesilva1828
      @sunethradesilva1828 4 года назад +2

      @@psma969 සූත්‍ර කිහිපයකම තියෙනවා magapala ලැබුවාම කියන්න කියලා .අංගුලිමාල ,patachara සුනීත සෝපාක රහත් බව කියපු නිසා තමයි api ඒබව දෙන ගත්තේ .අපිටත්.එහෙම වෙන්න ආසාවක් ඇති une. ආසාවක් ඇතිවෙන්න

  • @Suramyajayasekara
    @Suramyajayasekara 5 месяцев назад +2

    Sadu sadu budu sarani

  • @インちゃん-z6q
    @インちゃん-z6q 5 месяцев назад +1

    අවබෝද කරලාදෙනවාට තේරුවන්සරණයි🙏🙏🙏

  • @unknown-yt9wm
    @unknown-yt9wm 3 года назад +1

    Siyaluma sathwayo niduk wethwa, nirogi wethwa, suwapath wethwa, dukin midethwa, uthum niwanin sanasima labathwa
    Sadu! Sadu! Sadu!
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 5 месяцев назад

    ❤❤සාදු සාදු සාදු.....❤❤

  • @funnyshanumaduwanthi9429
    @funnyshanumaduwanthi9429 8 месяцев назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @a19761983
      @a19761983  8 месяцев назад

      තෙරුවන් සරණයි.

    • @a19761983
      @a19761983  8 месяцев назад

      ruclips.net/video/z1ypmsgEChA/видео.html

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 5 месяцев назад +1

    සාදූ .....සාදූ ......සාදූ නමෝ බුද්ධාය ...

  • @lyricsonair8700
    @lyricsonair8700 4 года назад +20

    කාම සහ ද්වේශ තවමත් ඇත ඒවා මුළුමනින්ම සංසිදී නැත. එය ද දකී.

    • @Oshan-hv6fw
      @Oshan-hv6fw 28 дней назад

      kaama raaga patigha.obahari.ruupa raaga arupa raga maana uddachcha awidya pawathi.

  • @sureshkoggala3578
    @sureshkoggala3578 4 года назад +5

    ඒය ඒයමයි උතුමාණනි..🙏🙏🙏

  • @hasithasilva6897
    @hasithasilva6897 Год назад

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @wellalagegeethanjana5834
    @wellalagegeethanjana5834 8 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 5 месяцев назад +1

    Me deshanawa hareyatama hare hematama sambudu saranai

  • @SumanaDeAlwis
    @SumanaDeAlwis 5 месяцев назад

    Saaduu Saaduu maa daenagaennimata siti awasyama tikaayi oba wahanseeta uthim Niwanama weewaa

  • @sirivimalathero9488
    @sirivimalathero9488 4 года назад

    උතුම් වූ බුද්ධ දර්මය ලොවට හිත සුව පිනිස වෙයි 🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @Krishan_hasitha
    @Krishan_hasitha 16 дней назад +1

    🙏🙏🙏

  • @damicadamica7547
    @damicadamica7547 4 года назад +2

    තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @danushkananayakkara3387
    @danushkananayakkara3387 4 года назад +1

    සත්යක් මයි නමෝ බුද්දාය 🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 4 года назад +3

    🙏🙏🙏තෙරුවන් සරණයි

  • @niluwijerathna1209
    @niluwijerathna1209 3 года назад +1

    Thanks me video ekata🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 2 года назад +1

    SAdu Sadu Sadu...!!!

  • @sampathchandana1135
    @sampathchandana1135 4 года назад +3

    හරියටම හරි.

  • @sureshmaduwantha1631
    @sureshmaduwantha1631 3 года назад +1

    Dharma danaya uthum u niwanatama hethu wewa

    • @a19761983
      @a19761983  3 года назад

      ඔබට තෙරුවන් සරණයි..මතු දිනක සත්‍ය අවබෝධය ලැබේවා

  • @musicsir1820
    @musicsir1820 4 года назад +3

    ප්‍රත්‍යවේක්ශා නුවන සෑම මගපල ලාබියෙකුටම පහල නොවේ..

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 3 года назад

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ranidu5940
    @ranidu5940 4 года назад +1

    Tharuwan saranae 1🙏🙏🙏🌷🌷🌷🌷

  • @kaveeshavinvinu3310
    @kaveeshavinvinu3310 4 года назад +5

    ඔබට බොහොම ස්තුතියි🙏🙏

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera4397 3 года назад +33

    මුලු විශ්වයම වෙලා ගෙන ඉන්නේ ත්‍රිලක්ෂණයෙන්... නිත්‍ය වශයන්ම ලොවේ මෙය පවතින එකම දේ මේක... විශ්වයේ කිසිදා නොමියෙන සත්‍ය අනිත්‍ය දුක්ක අනාත්ම මේක විතරයි.... ව්ශ්වයේ තියෙන්නේ එකම එක සැපතක්ම පමණයි... ඒ සැපත සිතක ස්පර්ශයක්, විදීමක්.... නුවණ නැමති ඇසේ දැක්මක්... ඒ විදීම සහ දැකීම හිස්, මුකුත් නෑ... ඒ කියන්නේ මුකුත්ම නැති තැන තමා සැප. ඒ මුකුත්ම නැති තැන නැත්තේ ඉපදීම ජරාව ව්‍යාදිය මරණය... මේවා නෑ... මේවා ඇති තැන දුකත් සහ නැති තැන ඇති සැපයත් කවුරුන් හෝ අත් වින්දාද දැක්කාද දැනුනාද ස්පර්ශ කලාද ඔහු හෝ ඇය සතර අපායෙන් මිදී අවසන්... සිතක ශ්‍රේෂ්ඨ පළමු ඵලය මෙයයි... එය සදා සැපයයි.. සැනසීමයි... මේ විදීමේ සැපය විස්තර කල නොහැක... ඒ තරම් සැපයි... ඒ වෙනයම් දෙයක් නෙමේ ඒ නිවනයි... මෙය මෙසේ සිදු වෙද්දී ඊලග කාරණාව තමා ඒ ඵලයෙන් පසු ආත්ම 07 සහ නොවෙන නොකරන අකුසල් කර්ම 06... වෙනස මෙච්චරයි.. ඵල ලාබියා හදුනා ගත හැකි සළකුණු බාහිරට නොපෙනේ... ආත්ම 07 තමාට කැමති ලෙස ගත කල හැක... පාරමිතා අනුව සෝවාන් වුණු ආත්මයේම රහත් විය හැක. එහෙමත් නැත්නම් ප්‍රාර්ථනා කැපවීම් පරිත්‍යාගය තුලින් ඊලග බවයේ ඉපදීමට පෙරුම් පිරිය හැක... පළමුව තමා නිවනට කැමති විය යුතුය... පළමුව තමා තුලින් තමා දැකිය යුතුය.... ඒ දැක්ම තුල කෙලෙස් ප්‍රහීන වෙන්න පටන් ගන්නවා... ඕප දූප හොයන්න අනුන්ගේ දේවල් හොයන එක ඉබේම නතර වෙනවා. කලකිරීම් ඇති වෙනවා... නුවණ පහළ වෙනවා... සංසාර බය දැනෙනවා... දුක හිතෙනවා... තමා කෙරෙහි අනුකම්පා හිතෙනවා... තමා ගැන පව් කියලා හිතෙනවා... හැබැයි රහත් වුණත් ගතිය මැකෙන් නෑ.. එක එක්කෙනාට උරුම සිම්බල් එකක් තියෙනවා ඒවා මැකෙන්නෑ... හැබැයි රහත්... නිවන් ගිහින්... අදුන ගන්න බෑ. ඒ නිසාම පරිස්සම් විය යුතුයි... ආර්‍ය් උපවාදය බයානකයි. දැන හෝ නොදැන විය හැක..නිරයගාමී වේ. ඒ වගේම ඒ කෙනාට සසර දිගයි... ඒ වගේම නිවන දිගයි... සසර දිග කෙනාට නිවන දිගයි දුරයි... . තෙරුවන් සරණයි 🙏

    • @a19761983
      @a19761983  3 года назад +4

      ඔබතුමියට තෙරුවන් සරණයි

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 2 года назад +6

      හරිම වටිනා දහම් කරුණු ටිකක් ඔබ තුමිය පහදා දුන්නෙ...මාත් දහම් මග යන කෙනෙක්..පන්චශීලය උපරිම රකින්න උත්සහ දරන තිසරනයේ පිහිටල ඉන්න කෙනෙක් .....කීප සැරයක්ම බැලුවා මේ දහම් කරුණු ටික මන්......ඔබ තුමියටත් නිවන් අවබෝධ කරගනීමට වාසනාව උදා වේවා ..නිදුක් නිරෝගී සුවය ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ....

    • @wasanthamadhu2445
      @wasanthamadhu2445 Год назад +1

      අනිච්ච ,දුක්ඛ ,අනත්ථ( විපරිනාමධම්ම) යනු නිවැරැදි නිර්මල බුද්ධ දේශනාවයි!

    • @ChalithaKasun
      @ChalithaKasun 5 месяцев назад

      තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 5 месяцев назад

      මග වඩන අය එලෙස අවබොදයට පත් වේ

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +5

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....ස්තුති ...ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

    • @a19761983
      @a19761983  3 года назад +1

      තෙරුවන් සරණයි

    • @a19761983
      @a19761983  3 года назад

      තෙරුවන් සරණයි

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 2 дня назад

    🙏🌹🌹

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 9 месяцев назад +1

    තෙරුවන් සරණයි!
    මා දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ නමක්ද, ගිහි ශ්‍රාවකයෙක්ද කියා.ඉතාම වටිනා අදහසක්,එය සත්‍යයක්, වෙනත් කිව යුතු කිසිවක් නොමැත මේ ගැන අවබෝධයක් ලබාගැනීමට හැකි වන්නේ ආර්ය්‍ය මාර්ගයේ ගමන් කරන විපස්සනා භාවනා යෝගී ජිවිතයක් ඇසුරු කරන කෙනෙකුටමයි.ඔබට තුණුරුවනේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
    පථව්‍යා ඒක රජ්ජේන
    සග්ගස්ස ගමනෙනවා
    සබිබ ලෝකාධි පච්චේන
    සෝතාපත්ති ඵලං වරං
    සාදු!!! සාදු!!! සාදු!!!

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 6 месяцев назад

      තපෝවනය සිත නිවන තැන දේශනා අහන්න ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 4 года назад +1

    Sadu sadu sadu

  • @Everything-z8r
    @Everything-z8r 3 года назад +2

    Obete sthuthi...!!!***

  • @sachithnamal3157
    @sachithnamal3157 3 года назад

    bohoma pin..niwan suwa wewa !!

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 4 года назад

    Sadu sadu sadu...................

  • @DishanMaz
    @DishanMaz 3 месяца назад

    🙏🙏😊

  • @udchampa9280
    @udchampa9280 4 года назад

    Sadu..sadu..sadu..

  • @dilshadewmini9564
    @dilshadewmini9564 5 месяцев назад

    🙏🌸🙏🌸🙏

  • @chandieta8043
    @chandieta8043 4 года назад

    නමෝබුද්ධාය

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 4 года назад +3

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 Год назад

    🙏🙏🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 6 месяцев назад

    Sabu sabu🎉🎉🎉🎉

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 3 года назад +4

    ඔබ තුමා කියන එක හරි. මටත් තනියෙන් ඉන්න තමා කැමති. ඒ ධර්මය ගැනම සිතන්න. නමුත් ගෙදර අය කියනවා මට මානසික ලෙඩක්ලු. මේ ධර්මය පඤ්ඤා වන්තයින්ට දේශනා කලේ .ධර්මය මෙනෙහි කිරීමේ සතුට වදින විට මගෙ හදවත කඩා වැටෙන්න එනවා. ඒක වදලම බලන්න ඕන නේද.

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 Год назад

      Thani vimen manasa sansun kirimata lesi anithya ganama sithanna siyalla nathi venava eka sundaray e sithuvilla eyay me vishvaye thibena parama sathya obata ikmanin nivenna haki veva

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 6 месяцев назад

      තපෝවනය සිත නිවන තැන දේශනා අහන්න ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි

  • @piyawathiherah4618
    @piyawathiherah4618 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshranasinghe2079
    @dineshranasinghe2079 3 года назад +1

    මහත්තයා, සෝවාන් ඵලයට පත් ගිහි තැනත්තා සහ පෘථග්ජන පැවදි ස්වමීන් වහන්සේට සැලකිය යුත්තේ කෙසේද?

    • @a19761983
      @a19761983  3 года назад +1

      මාර්ගඵල නොමැති වුවත් භික්ෂුන් වහන්සේලා සංඝ රත්නය නියෝජනය කරන නිසා සියලු ආමිස ප්‍රතිනපත්ති පූජාවට සුදුසු බවයි මාගේ අදහස...තෙරුවන් සරණයි ඔබට...

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 6 месяцев назад

      තපෝවනය සිත නිවන තැන දේශනා අහන්න ඔබගේ සියලු ගැටලු විසදා ගැනීමට ලැබේවා තෙරුවන් සරණයි

  • @slsihinaridma4052
    @slsihinaridma4052 4 года назад +5

    ධර්ම දානය වඩාත්ම උතුම් වේ. shair කිරීම මගින් කුසල් රැස්වේ.
    Subcribe කරන්න.

  • @asankaasanka6011
    @asankaasanka6011 2 года назад

    🙏🙏🙏🙏🌷🌷🌷🏵️🏵️

  • @shavinkawya9473
    @shavinkawya9473 2 года назад

    💐💐💐💐💐💐💐💐

  • @kelumrage6553
    @kelumrage6553 4 года назад +1

    නමෝ බෞද්ධයා ☸️🙏

  • @powerofjesus4038
    @powerofjesus4038 2 года назад

    Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.

  • @SandayaLal
    @SandayaLal 10 месяцев назад

    😌🙏

  • @JHMahindasena
    @JHMahindasena 5 месяцев назад

    Oba sor vahan novee kiyanna epar anu budu arihathun vahansa vage ovani deyin lankar ve minisun saha gahanun anartha veema valak viya nohaki vee mata hethu ve

    • @JHMahindasena
      @JHMahindasena 5 месяцев назад

      Haki namovani de uropiya buddi math ayata kiyala balanna prthi char raya

    • @JHMahindasena
      @JHMahindasena 5 месяцев назад

      Sor vahan panchas kanda yak darsanaya veemen niyatha lesama anekar niruth sar hakava ama svar bhar vayata path veema valakiya nohaki vee mata hethu ve

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 4 года назад +4

    සොවාන් කෙනෙක් නැවත ලෞකික ජිවිතයට වැටෙන්න පුළුවන්ද ?තෙරුවන් සරණයි

    • @ashansenevirathna4377
      @ashansenevirathna4377 4 года назад +4

      නෑ. දිව්‍ය ලෝකෙදිම නිවන් අවබෝධ කරගන්නවා.

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 4 года назад

      @@ashansenevirathna4377 ඒ කිවුවේ ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?

    • @ashansenevirathna4377
      @ashansenevirathna4377 4 года назад

      @@wishwasamadhi9017 ruclips.net/video/KQ8Fz88M7fs/видео.html මේක බලන්න. තෙරුවන් සරණයි.

    • @wishwasamadhi9017
      @wishwasamadhi9017 4 года назад

      @@ashansenevirathna4377 ගොඩක් ස්තුතියි ඔබට..

    • @anuradhaperera3802
      @anuradhaperera3802 4 года назад +3

      @@ashansenevirathna4377
      වැරදි.....
      සෝවහන් පුද්ගලයෙක් ගේ උපත සිදුවන්නේ දිව්‍ය ලෝකයෝ හෝ මනුශ්‍ය ලෝකයේය.....එය තීරනය වන්නේ ඔහු/ඇය කර ඇති කුසල් පින්කම මතය ......
      සකුරුදාගාමි ආරන්‍ය වහන්සේ අනිවාර්‍යෙන්ම දිව්‍යලෝකයේ උපදින අතර අනාගාමී ආරන්‍ය වහන්සේ බ්‍රක්ම ලෝකයේ උපදී...

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Год назад

    Ow

  • @a19761983
    @a19761983  4 года назад +1

    සෝවාන් මග දෙවැනි වීඩියෝව -ruclips.net/video/jHBohwEeL0A/видео.html

  • @amayanugawela7903
    @amayanugawela7903 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahamsewanasadahamnikethan9645
    @dahamsewanasadahamnikethan9645 4 года назад

    Sadu ! Sadu ! Sadu !

  • @ourenglishclass2256
    @ourenglishclass2256 4 года назад +2

    Saadu saadu. Contact number ekak danna puluwanda. Theruwan saranai

  • @a19761983
    @a19761983  4 года назад +1

    පින් අනුමෝදනාව.
    panhinda.sirisaddharmaya.net/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%B5%E0%B6%BD-%E0%B7%84%E0%B7%8F-%E0%B6%91%E0%B7%84%E0%B7%92-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB/

  • @kristine511
    @kristine511 4 года назад +2

    විදර්ශනා කරන අයුරු පහදන්න

    • @anuradhaperera3802
      @anuradhaperera3802 4 года назад +1

      ආදුනිකයින්ට භාවනාව:-
      1) වාඩිවී කරනා භාවනාව
      ruclips.net/video/kQ1oaKgG1mE/видео.html
      2) සක්මන් භාවනාව
      ruclips.net/video/62UamN-x55c/видео.html
      3) යෝගින්ගේ භාවනා ගැටලු විසදීම :-
      a) ruclips.net/video/N5ocVHJVqbE/видео.html
      b)ruclips.net/video/Twn9DhRge-I/видео.html
      c)ruclips.net/video/YnMvDYc5PW4/видео.html
      කෙටි දේශනා::-
      ruclips.net/channel/UCCLpTv2Kx8OoTS3by16sxMA
      කම්මට්ටාචාර්‍ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ .........
      නිස්සරන වනය ජ්‍යතන්තර විදර්ශනා භාවනාව මද්‍යාස්තානය , මීතිරිගල , ගම්පහ .
      www.nissarana.lk

    • @kristine511
      @kristine511 4 года назад +1

      @@anuradhaperera3802 බොහොම ස්තූතියි .මේවා මා කලක්ම ඇසුරු කල දේශනාය.කිව යුතු දෑ පැහැදිලිව බය නැතිව දේශනා කල යුතුය.ඔලුව වටා ගොස් නාසය ඇල්විය යුතු නැත.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 4 года назад +2

      @@kristine511
      මෙම දෙසනා ඇත්තේ අසා පසක තබන්න නොව.....කර බලන්නය.....
      අන් අයට හරියන්නත් ඔබට වරදින්නත් යම් හො හේතුවක් තිබිය යුතුය.....
      a) ruclips.net/video/N5ocVHJVqbE/видео.html
      b)ruclips.net/video/Twn9DhRge-I/видео.html
      c)ruclips.net/video/YnMvDYc5PW4/видео.html
      කෙනෙක්ට සතිකකින් පිහිටන සතිය තවකෙකුට අවුරුදු 7ක් ගතවිය හැක ......එය හුදෙක් ධර්මයේ දෝශයක් නොව......පාරමිතාවල අඩුවකි......
      ප්‍රතිපල ලද්දන් අපමන සිටිති.......තව වීර්‍ය වඩන්න......ශබ්ද වේදනා හා සිතුවිලි හමුවේ බොහෝ අය ලේසි ක්‍රම සොයති..........පලා නොයන්න.......සතිය වැඩීමයි එකම මග..........
      වීර්‍ය වඩන්න .....එවිට ශබ්ද වේදනා හා සිතිවිලි මේ ගමන යෑමට නිසැකවම උපකාරී කර ගත හැක......
      තෙරුවන් සරනයි

    • @Shiddharthshankarmalhothra
      @Shiddharthshankarmalhothra 5 месяцев назад

      විදර්ශනාව යනු අතහැරීමයි. සියල්ල අතහැර අතහැර මනස පිරිසිදු වන විට නියම විදර්ශනාව ඔබට හමුවේවි

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithfernando6964
    @vijithfernando6964 4 года назад

    🙏🏻🙏🏻🙏🏻

  • @nilanikarunarathne1953
    @nilanikarunarathne1953 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 года назад

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 года назад

    🙏🙏🙏

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 2 года назад

    🙏🙏🙏

  • @salindachandrasekara9870
    @salindachandrasekara9870 Год назад

    🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq Год назад

    🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 месяцев назад +1

    🙏🙏🙏

  • @slmicro3857
    @slmicro3857 10 месяцев назад

    🙏🙏🙏

  • @nalinthumbovita6786
    @nalinthumbovita6786 6 месяцев назад

    🙏🙏🙏

    • @a19761983
      @a19761983  6 месяцев назад

      තෙරුවන් සරණයි.සසර ස්වභාවය නුවණින් දකිමින් අවබෝධය කරා යන මග එලිපෙහෙලි කර ගැනිමට වීර්යය වඩමු