Learn How to Backflip | Backflip Tutorial | හිටි පිනුමක් ගහන්න ඉගෙන ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 247

  • @sllionheart3855
    @sllionheart3855  Год назад +31

    *පසුපසින් ඇවිත් බෙල්ල මිරිකුවොත් දැන් ඉවරයි | Escape Neck Lock
    ruclips.net/video/Ph7dz0JnU2A/видео.html
    *කම්සයෙන් ඇල්ලු විට ආරක්ෂා වන්නේ කොහොමද | How to escape a shirt grab
    ruclips.net/video/70W6Qjk9b7g/видео.html
    *ආයුධයක් අත් පත් කර එයින් ඔහුටම පහර දෙන්න | MARTAL ARTS TECHNIQUE
    ruclips.net/video/b9xhGklAIoI/видео.html
    *බෙල්ල මිරිකන්න ආයෙත් එන්නේ නෑ | how to deal with a choke
    ruclips.net/video/ZftTLbBhD8o/видео.html
    *අත් පහරට අගුලක් | Inside Defense against Punches (Cross Punch Lock)
    ruclips.net/video/k-yAuW8-aCo/видео.html
    *Learning to Kip Up in 5 Minutes | Kip Up සිංහලෙන් ඉගන ගන්න
    ruclips.net/video/2NH42NKOE-A/видео.html
    *තප්පර 5 සටන් අවසන් කරන්න | End a figh in 5 seconds
    ruclips.net/video/RLGkkDii7tA/видео.html
    *කෙල්ලෝන්ට පමණයි | කෙල්ලෙක්ට බයක් නැතුව පාරේ යන්න | Self-defense methods a girl should know
    ruclips.net/video/vIp_pCLG1Bg/видео.html
    *කෙල්ලෙක් උනත් බයවෙන්න දෙයක් නෑ | Self-defense methods a girl should know - SL LION HEART
    ruclips.net/video/H7GWMOmbJqM/видео.html
    *බිම වැටුනොත් අයේ නැගිටිමු | If you fall down, let's get up | Self defense
    ruclips.net/video/xU72Gl-xkD8/видео.html
    *How to Escape a Shirt Grab | කමිසයෙන් ඇල්ලු විට බේරෙන්නේ කොහොමද? | SL LION HEART
    ruclips.net/video/ob6Xau7p13Q/видео.html
    *අතට අත දීමට විරුද්ධ ආත්මාරක්ෂාව | Deadly handshakes self defense | SL LION HEART
    ruclips.net/video/OOkpnGfmv-0/видео.html
    *බෙල්ල හිර කරොත් දැන් වැඩ වැරදෙයි | Escape Neck Lock || Self Defense
    ruclips.net/video/ciHdCWcIvXw/видео.html
    *defending against a stick | Karv Maga techniques | පොලු පහරකින් බේරී ප්‍රතිවාදියාටම පහර දීම.
    ruclips.net/video/2Tx2ZSb9Z2w/видео.html
    *තර්ජනය කරන්න එන ප්‍රතිවාදියා ලේසියෙන් මෙල්ල කරමු | Respond to the person who comes to threaten.
    ruclips.net/video/1Yad2mrW7VA/видео.html
    *පා පහරක් වලක්වා ප්‍රතිවාදියා ලේසියෙන් බිම හෙලමු | Avoid a kick and let the opponent down easily.
    ruclips.net/video/8oNx3gaVoDw/видео.html
    *හිරිහැර කරන්නෙකුට ප්‍රහාර එල්ල කිරීම | Stop a Bully in his attacks with this secret Aikido move
    ruclips.net/video/hIzvmABCJgI/видео.html
    *අයේ කවුරුත් ඔයාට ඇගිල්ල දික් කරන්න එන එකක් නෑ | No one will ever point a finger at you again
    ruclips.net/video/83WH6l-WMwM/видео.html
    *ඇගවටේ Nunchaku කරකවන්න ඉගන ගමු | Learning Nunchaku Tricks With No Experience - Episode 2
    ruclips.net/video/Ne8CUpL-KkY/видео.html
    *Learning Nanchaku Tricks With No Experience | නොදන්න කෙනෙක් උනත් Nunchaku වැඩ දාමු | Episode 1
    ruclips.net/video/h3t4GHhIOHg/видео.html
    *කෙල්ලෙක් දැන ගත යුතුම ආත්මාරක්ශක ක්‍රම | Self-defense methods a girl should know - SL LION HEART
    ruclips.net/video/arDL3q3kNRg/видео.html
    *මොකක්ද මේ wing Chun කියන සටන් කලාව | Wing Chun Sri Lanka | SL LION HEART
    ruclips.net/video/YaMnD89PXlI/видео.html
    *ගොඩ දෙනෙක් නොදන්න ඇත්ත කතාව | Simple Self Defense Tips | SL LION HEART-2022
    ruclips.net/video/kKjwgxDTsBY/видео.html
    *ඕනෑම කෙනෙක්ට දැන් අත් පහරක් වලක්වා බේරෙන්න පුලුවන් ක්‍රම. | How to Defend Punches More Effectively
    ruclips.net/video/5umtrT7CFFI/видео.html
    *කෙල්ලෙක්නම් මේ දේවල් දැනන් ඉන්නම ඕනේ / Girl self defense / Self defense for women
    ruclips.net/video/47viTf6KzCo/видео.html
    *බෙල්ල හිර කරොත් / Defense against a street headlock / Self defense techniques / SL LION HEART - 2021
    ruclips.net/video/47viTf6KzCo/видео.html
    *පා පහරක් වලක්වා එයින් බේරෙමු / Let's avoid a kick and get out of it / SL LION HEART -2021
    ruclips.net/video/sAE1ABWzQOQ/видео.html
    *How to defense against knife🔪 / Self Defense / පිහි ඇනුමකින් බේරෙමු🔪
    ruclips.net/video/1xVHk5BGGEY/видео.html
    *How to Disarm a Dunman / Self defense techniques / තුවක්කුකරුවෙකු නිරායුධ කරන්නේ කෙසේද?
    ruclips.net/video/1IhhK8Xg-14/видео.html
    *Most Paniful Self Defence techniques
    ruclips.net/video/PTlOXnHKj2M/видео.html
    *Bo Staff Spins,/ Stick Training / Martial Arts - Wow Incredible / SL LION HEART Part-1
    ruclips.net/video/75la_tHXeQs/видео.html
    *learn how to kip up:-
    ruclips.net/video/nyrtPxZQY3w/видео.html
    *Learn how to back flip:
    -ruclips.net/video/riAMgaY-NJE/видео.html

  • @NamalNandika
    @NamalNandika Год назад +18

    ඔයා සුපිරි අයියේ නියමයි දෙයක් කැපවිමේන් ඉගෙන ගත්තොත් ඔනිම දෙයක් කරන්න පුලුවාන් අයියේ ඔය එක එකා අරක කරා මේක කරා කිවුවාට උං එකේක්වත් විඩියො කරලා තමන්ගේ දැනුම තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නේ නැහැ ඔයාට ජයෙන් ජයම වේවා

    • @sllionheart3855
      @sllionheart3855  Год назад +3

      ඔව් කයිය විතරයි . ස්තූතියි මල්ලී ජය වේවා❤️😍🤗

  • @nishanthasiriwardhana8101
    @nishanthasiriwardhana8101 11 месяцев назад +4

    Woooooooooow❤️❤️❤️❤️ ඒක නම් මාරයි....

  • @Tharushimaneesha-l7v
    @Tharushimaneesha-l7v Год назад +8

    wow oyalanam. harima asa hithena video ekak😍😍😎

  • @DilshanSenarath-eh7qd
    @DilshanSenarath-eh7qd Год назад +2

    වීඩියෝ එකනම් වටිනවා.හැබැයි උගන්වන ඔයාලම 3step eka karanne 2step eka amathaka karalane..

  • @lakidusankalpana-q8x
    @lakidusankalpana-q8x Год назад +2

    Aiye supiri wedak😮😅❤

  • @PabAyaMC631
    @PabAyaMC631 Год назад +3

    Niyami nilanga oya wage kollek S.M.M.V ekata gammak❤❤❤

  • @djpathum-fx5ue
    @djpathum-fx5ue Год назад +4

    Clz ekak wage damma nan wenasma wadak ❤️

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 Год назад +6

    හරිම වටිනවා...

  • @PiyanthaKithsiri
    @PiyanthaKithsiri Год назад +1

    Kavda malli me😊

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Год назад +3

    Theruwan saranay God bless

  • @Mithusha-71
    @Mithusha-71 3 месяца назад

    සුපිරියි 😮😮

  • @sandunpiumal100
    @sandunpiumal100 Год назад +3

    Supiriyak ek nm ❤❤

  • @gayashasewwandi345
    @gayashasewwandi345 Год назад +3

    Thawa vidiyo danna ayi ye❤❤❤❤

  • @Nihidu_anuhas
    @Nihidu_anuhas Год назад +2

    Supiriyak aiye

  • @milanthusitha2127
    @milanthusitha2127 7 месяцев назад +1

    අනේ ඔයාලගේ වීඩියෝ ගොඩාක් වටිනවා❤🎉

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi Год назад +2

    Mewanam supiri vada kali

  • @telishasehan1885
    @telishasehan1885 Год назад +4

    Middle Split eka karana widiha video ekak krnna puluwnd?

  • @Nalinda0425
    @Nalinda0425 Год назад +6

    Super brother ❤❤❤❤

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 8 месяцев назад +4

    පුරුදුවෙන්න අාසයි තුවාලවෙයි කියලා බයයි❤

  • @dhanuskapriyashanth6217
    @dhanuskapriyashanth6217 Год назад +13

    මට දැන් හිටි පිනුම් ගහන් පුලුවන් 😂😂❤❤❤🎉😊

  • @LithsaraSanuka
    @LithsaraSanuka Год назад +1

    maru ayye ele

  • @Hesn_138
    @Hesn_138 Год назад +2

    Thank you ❤😍

  • @dhanuskapriyashanth6217
    @dhanuskapriyashanth6217 Год назад +22

    මට දැන් හිටි පිනුම් ගහන් පුලුවන් 😂😂❤❤❤🎉😊 8:59

  • @tharinduniroshana6415
    @tharinduniroshana6415 Год назад +3

    Good luck brother

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 Год назад +2

    නියමයි

  • @upul1684
    @upul1684 Год назад +4

    යූටියුබ් චැනල් එක දවසින් දවස දියුණු වේවා

  • @sumathipalaariyarathna1680
    @sumathipalaariyarathna1680 Год назад +3

    හරිම ලස්සනයි, හිට්ට ගහනකොට්, මටත් ඉගන ගන්න ආසයි. පුලුවන්ද පොඩ්ඩක් උදවු කරන්න, ඔයා කැමති නම් දන්වන්න.

  • @samanthasamanthadon5873
    @samanthasamanthadon5873 Год назад +21

    අයියේ මම. පුරුදුඋනා tankyuo❤❤❤❤❤❤❤❤❤❤

  • @Kavindu_Anjan
    @Kavindu_Anjan Год назад +1

    නිලංග 💫

  • @pathumpathum3622
    @pathumpathum3622 Год назад +3

    Tnx____♥️☺️✨

  • @bandarabandara6147
    @bandarabandara6147 Год назад +1

    Kiyana vidiyata hariyata karapan

  • @chaandi2222
    @chaandi2222 Год назад +1

    👌👌👌❣️❣️❣️

  • @SUPIRISINDU
    @SUPIRISINDU Год назад +2

    Good

  • @ruwansachintha2264
    @ruwansachintha2264 Год назад +19

    අයියේ ඔයාලා කොහෙද?මම dancing කරන්නේ.මට පිනුම් හදාගන්න ඕනේ.අයියාව සම්බන්ද කරගම්නෙ කොහොමද?🙄

  • @hashinidilshara3877
    @hashinidilshara3877 Год назад +2

    ❤👌

  • @praveennethsara3773
    @praveennethsara3773 9 месяцев назад +1

    බෑනේ අයියේ

  • @prabha__Dancer
    @prabha__Dancer Год назад +7

    නිලංග මලේ.❤️

  • @DineshaNiroshani-p4n
    @DineshaNiroshani-p4n 4 месяца назад +1

    ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ 💕💕💕💕💕

  • @dilakshinavodya2005
    @dilakshinavodya2005 Год назад +3

    🤘💥❣️

  • @KumaraPradeep-q4m
    @KumaraPradeep-q4m Год назад +2

    තව ලෙසි එකක් තියෙනවා නන එවන්න කො😮

  • @sasindudulanjana8830
    @sasindudulanjana8830 Год назад +3

    Aiye back handspring tutorial video ekak ikmnt ona

  • @KaviduHesha
    @KaviduHesha Год назад +2

    Aiye matath igena ganna one

  • @udayashantha5430
    @udayashantha5430 Год назад +5

  • @thenukaworks3275
    @thenukaworks3275 Год назад +4

    back tuck eke udayanakota oluwa ussanna epa
    mm experience eken kiyanne
    mokd mm lankawe hodm gymnast la athara inna ekkenek
    oluwa ussanne nathuwa gahuwama wenama look ekk and patta quality back tuck ekk enw.
    lankawe dakinna hambennema nathi video ekk
    🤙

  • @nilushat1023
    @nilushat1023 5 месяцев назад +2

    ඉස්සරහට පිනුම් ගහන්න

  • @SDdrumcovers20
    @SDdrumcovers20 Год назад +11

    අයියේ Taekwondo වල 540 kick එක ගහන Tutorial එකක් අරන් එන්නකෝ please 😘❤

    • @sllionheart3855
      @sllionheart3855  Год назад +2

      Hari karanawa issarahata❤️🤗

    • @imeshperera675
      @imeshperera675 Год назад +1

      ඔයා මුලින්ම Turning kick (360) හොදට හදාගන්න ,ඊටපස්සේ bolley kick එක හදාගෙන youtube එකේ videos තියනවා Try කරලා බලන්න

  • @kanchanakumari5989
    @kanchanakumari5989 9 месяцев назад

    මම සනු ජය .මටත් කියා දෙන්න කියන ඔ්නම ගානක්දෙන්නම්😅

  • @kasunchathurakasun2730
    @kasunchathurakasun2730 Год назад +4

    😀😃

  • @MalinduSandaruwan-g2v
    @MalinduSandaruwan-g2v 9 месяцев назад +1

    අයියලාගෙ class තියෙන්නෙ කොහේද මන් මාරම ආසයි backflip එක එහෙම ගහන්න ඒත් පුරුදු කරන්න කට්ටිය නෑ කුරුණෑගල පන්ති තියෙනවද😢🫠🙏😊

    • @sllionheart3855
      @sllionheart3855  9 месяцев назад

      Api flips class namei karanne martalarts class

  • @THIVOCALS
    @THIVOCALS Год назад +3

    👌👆

  • @daminthadarandakumbura2154
    @daminthadarandakumbura2154 Год назад +4

    Front filt ගහන විදියක් කියන්න

  • @kanishkananayakkara3116
    @kanishkananayakkara3116 Год назад +3

    😘👌🏻

  • @manojkariyawasam1850
    @manojkariyawasam1850 Год назад +3

    Good❤

  • @TharushaRajapaksha-do4q
    @TharushaRajapaksha-do4q Месяц назад +1

    Aiye oyalage academy ekak thiyeida

  • @nilushat1023
    @nilushat1023 5 месяцев назад +2

    හැබැයි අදම කරන්න ඕනේ

  • @nilanilakmini1963
    @nilanilakmini1963 6 месяцев назад +1

    Ayiye thaniyama Gahanna kiyala dennako

  • @imanthaahangama1854
    @imanthaahangama1854 Год назад +3

    ❤❤

  • @praveennethsara3773
    @praveennethsara3773 10 месяцев назад +2

    අනේ බෑ නේ 😢 අයියේ

  • @chamithiwantha-lw2ox
    @chamithiwantha-lw2ox Год назад +1

    Clz karanne koheda

  • @KumaraPradeep-q4m
    @KumaraPradeep-q4m Год назад +1

    තව ලෙසි එකක් තියෙනවා නන එවන්න කො

  • @sumanasena4402
    @sumanasena4402 Год назад +1

    Dakunu palatha awata flips practice karana thanak nadda

    • @sllionheart3855
      @sllionheart3855  Год назад

      Ehamanam danne na.tkd class ekak hari,nathnam dancing wala flip ugannna class ekak hri balanna wei

  • @TharinduPradeep-f3h
    @TharinduPradeep-f3h 11 месяцев назад

    එතකොට අයියේ කලිසම ගැලවුනොත් මොකද කරන්නේ

  • @KaviduHesha
    @KaviduHesha Год назад +2

    Class koheda

  • @niroshharsha5187
    @niroshharsha5187 Год назад +2

    Oyage class tiyenne koheda..

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 Год назад +1

    apita awilla iganaganna barida? fees ekak gewanna puluwan

    • @sllionheart3855
      @sllionheart3855  Год назад +1

      Martalarts withari karanne class..poddak a gana katha karala balala kiyannam

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 Год назад

      @@sllionheart3855 karanna puluwan nam loku deyak

  • @premathilakasiriwardhana4446
    @premathilakasiriwardhana4446 Год назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yogadharmasena4297
    @yogadharmasena4297 Год назад +1

    Super sahodarayek iam yoga teacher

  • @Thathmin
    @Thathmin Год назад +1

    Matath purudu wenna ona

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Год назад

    😁😁

  • @dinushiaisha1308
    @dinushiaisha1308 11 месяцев назад +1

    ඔයාගෙ class ekak නැද්ද කොළඹ ??? මගේ පුතා අවුරුදු 8යි. Kandiyan dancing karanawa aurudu 5 idanma. එයාට පිනුම් ටික පුරුදු කරන්න පුළුවන්ද?

    • @sllionheart3855
      @sllionheart3855  11 месяцев назад

      Class thiyenne colombo (padukke)

    • @dinushiaisha1308
      @dinushiaisha1308 11 месяцев назад

      How can I contact you? We are in Mt. Lavinia.your face book please .

  • @vlogs7798
    @vlogs7798 Год назад +3

    මේක අයියේ මහත අයට කරන්න බැරිද?

  • @rajitha6631
    @rajitha6631 Год назад +3

    අපිත් කරමුද 🤭

    • @sllionheart3855
      @sllionheart3855  Год назад +1

      Warenko dennam thawa ohoma yanko,❤️kipup ekan patan gamu

  • @samanthasamanthadon5873
    @samanthasamanthadon5873 Год назад +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ShanuShanuka-q4m
    @ShanuShanuka-q4m Год назад +1

    අයියේ මගේ කොදු ඇට පෙල ගන්න 💰 සල්ලි කියක් විතර යයිද

  • @shayamakumuduni827
    @shayamakumuduni827 Год назад +2

    Me ape iskole nilanga ayya ne 😁

  • @gamingpraviyayt8598
    @gamingpraviyayt8598 Год назад +2

    aiye oyaa class krnwd

  • @nilushat1023
    @nilushat1023 5 месяцев назад +1

    අනේ මගේ අම්මත් වැඩ කරනවා එක නිසා මටත් ගහන්න බැරිවෙයි

  • @janinduprobd-nd8zg
    @janinduprobd-nd8zg Год назад +1

    බර ප්‍රශ්න යක් නැද්ද

  • @KarunarathnaKarunarathna-gg2ro
    @KarunarathnaKarunarathna-gg2ro 4 месяца назад +1

    Shauakayo nathuwa Gahanna barida

    • @sllionheart3855
      @sllionheart3855  4 месяца назад

      @@KarunarathnaKarunarathna-gg2ro puluwan parissmin 💙🤗

  • @SamanFerdinando-th3qz
    @SamanFerdinando-th3qz Год назад +2

    මේ නිලංග තිසරනේ අපෙ ඉස්කොලෙ

  • @Teamlucifer.
    @Teamlucifer. Год назад +3

    ගැම්මක් ගත්ත පාර ටයිල් එකෙ ඔලුව වැදුනා ඇහැ පොඩ්ඩක් නිවෙලා ඔලුව ගෙඩිගැහිලා... හරිම වේදනයි මට 😢

    • @helpstudio2430
      @helpstudio2430 Год назад

      අනේ දෙවියනේ දැන් ඔබට සතුටුද 😢😂

    • @Teamlucifer.
      @Teamlucifer. Год назад

      Ow ane ❤️‍🩹

  • @teamsox1363
    @teamsox1363 Год назад +24

    අනෙ මට පුරුදු කරන්න කවුරුත් නැනෙ support එකට...🥺💔ඉන්නවනම් මෙලහට මං පුරුදු වෙලා...😒

  • @int370
    @int370 Год назад +4

    මගෙ කොන්ද කැඩුනා ඕක කරන්න ගිහින් 😢

  • @WlmPriyadarshani
    @WlmPriyadarshani 8 месяцев назад

    අයියෙ කොන්ද කැඩුම්😢

  • @Podipodi-pv7uh
    @Podipodi-pv7uh 6 месяцев назад +1

    තනියෙන් ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද

  • @Russa-t8n
    @Russa-t8n 9 месяцев назад +1

    Oka amaruda

  • @thusithapriyangani2578
    @thusithapriyangani2578 Год назад +1

    Ane bane uncle😢

  • @sisirakumara2338
    @sisirakumara2338 Год назад +2

    තනියම try කරන්න බැරිද

    • @sllionheart3855
      @sllionheart3855  Год назад

      Puluwan arakshitha thenaka

    • @sisirakumara2338
      @sisirakumara2338 Год назад +2

      මං ⁣ඩාන්සින් කරන්නේ ⁣ලබන මාසෙ හිස වෙස් පලදිනව thank you 😊❤️

    • @sllionheart3855
      @sllionheart3855  Год назад

      @@sisirakumara2338 wow maru apeth oya dancing karana lamai..congratulations ❤️🤗

    • @sisirakumara2338
      @sisirakumara2338 Год назад +1

      කලාවට ජීවිතේම කැප කරපු ලමයි කිසිම ලොකු කමක් නැ ඔයාල හැම එකකටම රිප්ලයි කරනව අයිය තව මෙ වගෙ videos කරන්න ලැබෙන්න ඕනි

    • @sllionheart3855
      @sllionheart3855  Год назад

      @@sisirakumara2338 Thankyou❤️🤗

  • @sinhalalovechats2689
    @sinhalalovechats2689 Год назад +1

    ආ බ්‍රෝ ඔයාලගේ ක්ලාස් තියෙනවද

  • @amilasandaruwan6806
    @amilasandaruwan6806 Год назад +1

    Maru aiye.matath ekak gaha ganna puluwan .digatama gahanna be .aiye aiyage number ekak dannako

  • @muthaitiaselvam6751
    @muthaitiaselvam6751 Год назад +3

    අයියේ වට්ස් ඇප් අන්කෙ දෙන්නකො

  • @ThilinaSudarshana
    @ThilinaSudarshana Год назад +2

    Phone නම්බරයක් දාන්නකො මල්ලි

  • @WlmPriyadarshani
    @WlmPriyadarshani 8 месяцев назад

    අයියෙ කොන්ද කැඩුම්

  • @h.rathnasirinimal4703
    @h.rathnasirinimal4703 Год назад +1

    ප්කො කොන්ද කඩන්නද හදන්නෙ අපෙ

  • @nilushat1023
    @nilushat1023 5 месяцев назад +1

    අනේ මට ලේසි ක්‍රමයක් කියන්නකො මට කරන්න බෑනෙ කොච්චරකටත්

  • @kavinduwanjitha2672
    @kavinduwanjitha2672 Год назад +2

    පුරුදු කරන්න බැරි වෙයිද 👀

  • @awanthidias9499
    @awanthidias9499 Год назад +3

    🦸

  • @yssumanasena1233
    @yssumanasena1233 Год назад +24

    ඕව කරල මගේ කොන්ද නූලෙන් බේරුනේ

  • @wasanthakumara3562
    @wasanthakumara3562 Год назад

    😅