Yes of course..we protested for teachers' salaries together with brother Mahinda Jayasinghe...Now please take immediate action to grant the rest of teachers' salary including retired teachers
Merry Cristmas and a Happy New Year to all the members of the parliment ! May infant Jesus bless you and give you a good brain to rule our poor country well !
What about pensioners cost of living allowance? 50% of cost of living allowance of government servants should be given to all retired people. Therefore Rs 12500 must be given to pensioners. If they give Rs 25000 for all government servants.
රාජ්‍ය සේවකයන්ට හොඳට සලකන්න .. එයාල ඔයාලව ගේන්න වැඩිපුරම මහන්සි උනේ
ඔබල ශ්‍රේෂ්ඨ යි.
රජයේ සේවකයින්ට තමා හැමදාම දුක. අනිත් හැමෝම සල්ලි හොයනව හොදට .
මමත් විශ්‍රාමික කෙනෙක්...2016..න් පස්සේ.අපට හිමි වැටුප් තලයේ පිහිටුවීමට කටයුතු කරන්න
හොද දෙයක් රාජ්‍ය සේවකයා රැකගමු...පුලුවන් තරම් දීමනා, වරප්‍රසාද රාජ්‍ය සේවකයාට ලබාදිය යුතුයි....මොකද මේ රට ඉදිරියට යන්නෙ රාජ්‍ය සේවකයා නිසාමයි....
ඔයාලගේ පක්ෂේ ඇත්ත කියන්නේ උගන්ඩා කුමාරි විතරයි
හරියට හරි
Naa ube amma
@@kulasooriyahome3239රිදිල😂
ජේෂඨ පුරවැසියා ට මොකක්ද වෙන්නේ. තිබුණ % 15 FB වලට දිය යූතුයි.
ඉ
රාජ්‍ය සේවකයින්ට විතරක් වැඩිකරල දුන්නම අනිත් උන් කන්නේ ඇට දෙකද.බඩුමිල අඩුකරානම් කාටත් සාදාරනයි.
2016-2019 විශ්‍රාමික රජයේ සේවකයන්ට සිදුවූ අසාධාරණ ට පිලියම් යොදන්න
ඔව්.මමත් බලාගෙන ඉන්නෙ 2020 ඉදන් ලැබියයුතු මුදල් ලැබෙනතුරු ..මම විශ්‍රාම ගත්තෙ 2018.
2016 විශ්රාම ගිය අය ට සාධාරණ යක් කරයිඩ
2016/20 විශ්‍රාමික අපගේ අයිතිය දීලා ඉන්න. මහින්ද ජයසිංහ මහතානෙනි අවධානය යොමු කරන්න. පොහෙසත් රටක් ලස්සන ජීවිතයක් තේමාවට අපිත් උර දුන්නා.
හැබැයි අපේ වාසි අපි හිතුවෙ නැ.
මේ නිවුස් අහන කොට අපි අසරණයි දැනුන නිසා සටහනක් තැබුවෙ.
මහින්ද සහෝදර ය කෝ අපේ 2016සිට 2020 වැටුපට වැඩිකර මුදල.අපි පුදුම කට්ටක් කෑව බ්සී පෙරෙරා එකෙන් වැටුප් විශමතාවය වැඩිවෙනව..retired teachers also must be given their salary
Yes of course..we protested for teachers' salaries together with brother Mahinda Jayasinghe...Now please take immediate action to grant the rest of teachers' salary including retired teachers
ජඩ මාධ්‍ය මොන කිව්වත් මාලිමාට බලේ දිපු ජනතාවට අදාලම නැ එව. ❤️🙏මැජික් පෙන්නන්න බැරි බව දන්නව
වැඩත් වැඩි කරන්නලා...ලංකාවේ බහුතරයක් රාජ්‍ය සේවකයින් වැඩ කරන් නැ..පුලුවන්නම් වැඩ කරන ගාන පැය වලට හදන්න..වැඩ කරන කාලය තුල ජංගම දුරකථන තහනම් කරන්න..ඉලක්ක ලබා දෙන්න
ඒක නම් සහතික ඇත්ත..
විශ්‍රාමිකයන්ට පඩි වැඩිවීමක් නැතිද මේ අයවැයෙන් 😂
Wisramikayanta 3000 k wadi una neda dakke nadda eka
රජ්ජ්‍ය,,ස්‍රෙවය,,අඩු,කරමු
Ehema karala bee..
Hithala balanna ai ee kiyala..
Therumm yai ethakota..
Ai uba awilla Karan nada Wesige putho
❤❤❤හරි සර් ❤❤
මොකවත්ම ඕන්නැහැ අපේ වැඩකට රජයේ තැනකට call කරාම මුන් phone උත්සන්නේ නැහැ .ඒක මේ මාලිමා ආන්ඩුව ආව කියලා මුකුත් ම වෙනසක් නැහැනේ.
Malima aannduwe inne mejik kaarayo newei moodayo..
මොකා ආවත් අපේ රට තාම එතනමනෙ බ්‍රෝ....
හරි දේ හරියට කරන්න පරක්කු උනාට වැඩෙ හරියට වෙයි මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ 😂😂😂😂😂😂😂
ජනවාරි මාසේ පඩි වැඩි කරනවා කිවුවා කෝ දැන් පුංචි චන්දේ ගුන්ඩු තියලද මේ කියන්නේ එකක් මතක තියාගන්න ඊලග චන්දෙට කලින් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි නොකලොත් ආයේ චන්දේ දෙන්නේ නෑ කියල
ජයවේවා සහෝදරයා ❤❤❤
විශ්‍රාමිකයන් ගැන කියන්නේ නැහැ. මාධ්‍ය වේදීන් අහන්නෙත් නැහැ.
Niyamai.ape.anduwa.jeya.wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Merry Cristmas and a Happy New Year to all the members of the parliment ! May infant Jesus bless you and give you a good brain to rule our poor country well !
Doctors ලට rs. 25000/- අනිත් සේවකයින්ට rs. 1000/- . ලොකු අයට පමණයි💶💶💶💸
ලබ්බ තමා ස්ථාවර වෙලා තියෙන්නෙ.
කරන්න ක්,වාලෙ,කරපු,අය අපට හොදම, පාඩම්, උගන්වලා තියෙනවා, නිවැරදි කලට, නිවැරදි තීරණ, ගන්නා ඔබ සැමට අපගෙ ප්‍රණාමය
Rajaya sewa kapadukara pudgalika ansaya wedikaranna
ඒ තර්ක අපිට අදාල නැ නේද මහත්තයෝ රනිල් විශ්‍රාමිකයින්ට වැඩ්කල 3000/= ත් ජන්දෙ නිසා කල් ගියා.ජන්දෙන් පස්සෙ මාසයයක හිගයක් තියලයි ලබා දුන්නෙ.රාජ්‍ය සේවකයින්ගෙ පඩ් වැඩිවෙනවා නම් ව්ශ්‍රාමිකයින් ටත් වැඩ් වියයුතු නේද?ආර්ථික අහේනිය රාජ්‍යසේවක යන්ට වගේම විශ්‍රාමික ප්‍රජාවටත් දැනෙනව.
e 3000 labenawane
3000 මොනවා කරන්නද
@@SLEMONEYHUB0pinatama balaaporoththu wenna epaa hemadeema..
Dena deinn senasenna..
@@SLEMONEYHUB0 yako onama rataka pension ekak denne lamai hadanna newi awasasn kale shape eke inna , danatath pension eka 35 kata wada labenawane
Great sar
හැමොම රජෙසේවකයො නෙවෙයි දුප්පත් මිනිස්සුන්ට බඩුමිල පුළුවන් තරන් අඩුකරන්ණ එකයි බලපොරොත්තු ව හාල් කිලෝ 1ක් ගන්නබැරිම කොස්ත ගෙන කන්නෙ
Obala awanka unoth obatah yahapath dawal seddawa nawawa malemawata jayawawa jayaniyathai ❤️🌹
මුන් මාසෙන් මේවා කරා කියන එක පිළිගන්න ගොන්නුත් ඉන්නවා ඒ උනාට යකෝ මේක රනිල් අවුරුදු 2ක වගේ කාලයක් කරගෙන ආපු වැඩපිළිවෙළ නිසා
Ubata thama ranilge pada suwadaida bn
@palithagunasena7656 මම කාටවත් කඩේ යන්නේ නෑ උබ වගේ මගේ ජීවිතේට රනිල්ට ඡන්දෙ දීපු මනුස්සයෙකුත් නෙවේ මන් හැබැයි යමක් කරපු මනුස්සය ට ඒ කරපු දේ ගෞරවය දෙන්න කුහක ජෙප්පන් ට වඩා හදවතක් තියනවා කවුරු හරි හොඳ දෙයක් කරොත් ඒක හොඳයි කියනවා අවුල් දෙයක් කරොත් ඒක අවුල් කියනවා උබල වගේ අපි කාටවත් වහල් නෑ. මේ කතාවෙත් ඇත්තම තර්කේ ඕනේ ගොනෙකුට තේරෙනවා මේ රනිල් කරගෙන ගියපු වැඩ පිළිවෙල නිසා තමා මෙහෙම හරි ගොඩ ඇවිත් ඉන්නේ එහෙම නැතුව මාසෙන් මේක මාලිමාව ගොඩ දැම්මා නෙවේ
ලොකුම දෙයක් .............ජය වේවා
මූලික වැටුපට එකතු කරන්න සර්..එතකොට අපිට ඉක්මනින්බ්පෙන්ශන් යන්න පුලුවන්
ඇයි රාජ්‍ය පරිපාලන ඇමතිතුමනි අපි අවුරැදු 28ක්ම බලා හිටිය විස්රාමික ගුරැවරැ වන අපි කවදාහෝ අපේ හිග වැටුප මේ අපේ රජයෙන් වත් ලබාදේවි කියල ඔතන ඉන්නව අපේ මහින්ද ජයසිංහ සහෝදරයත් අපි සමග ස්ටුයික් කරපු ඉතින්ඒගැන ජනපතිතුමත් කීව අපට මතකයි අපි බලා ඉන්නෙ 1997ඉදල අපේ හුගක් අය දැන් මැරිලගිහින් ඉතින් ඉතුරැ අයත් මැරෙනකං බලන් ඉන්නඑපා බේත් උගුරක් වත් බීල මැරෙන්න ගුරැ වැටුප හදන්න
මෙයාල අරව දෙනව මෙිිවා දෙනව කියනකොට අැග හිරිවැටිලා යනවා ඊ ලගට බොන බොරුවද කියන්න යන්නෙ කියලා 😂😂😂😂😂😂
රජයේ අය විතරක් තමයි ආහාර ගන්නේ අනික් ජනතාව තණකොළ,පුන්නන්කු තමයි කන්නේ ආහාර වශයෙන් 😢
Mesan vada karana kenage.idala kuli vada karana aya thamange davase padiya vadi karanava rajaye sevakayata ehema ba neda
😂😂😂කිසි දෙයක් කරන්න බෑ...කිසි එකෙකුට රජේ ජොබ් එහෙකට එහෙම යන්න බෑ...හොද වැඩේ ලංකාවෙ කුහක ඉරිසියාකාර මෝඩ ජන්ද දායකයින්ට...කවුරු හරි රජේ ජොබ් එහෙකට එහෙම යන්න හීනයක් තියනවා නම් මේ අවුරුදු පහේ ඒ හීනේ අයින් කර ගන්න 😂...මුන්ගේ බොරු කයියවල් අහ අහ ඉන්න පුලුවන්
akd jaya
දෙන එකක් ජනවාරියේම දෙන්න
දරුවන් 2-3 අධ්‍යාපනය ලබන සුලු වැටුපක් ලබන සේවකයන්ගේ දරුවන්ටත් පහසුකම් සලසන්න පවුල නඩත්තු කරන්නෙත් අමාරුවෙන් සමහරු ණය, ලෙඩරෝග ,බිල්පත් සදහා වැටුප ප්‍රමාණවත් නැත
අපිට නමි සුභ නැහැ ජිවත් වෙන්න හරිම අමාරැයි මෙිෂන් වැඩ කරත් හැමදාම වැඩ නැනෙ තියන මිනිස්සුන්ට තමයි සේරම දෙන්න
VERY GREAT FINANCE MANAGEMENT GO AHEAD WITH THE BEST THEME.
Npp ❤❤❤❤
යකෝ රජයේ සේවකයන් vitharada ජීවත්වෙන්න, ඒ වැඩ් වෙන වැටුප ගෙවන්න වෙන්නෙ, එදාවෙල හම්බකරන් කන දුප්පතුන්ට,
මාලිමාවෙ අපි මාලිමාව බිත්ති යේ ගහගෙන ඒදවස්වල ඡන්දෙට ගියේ.අන්තිමට ජේෂ්ඨ පුරවැසියන් ගෙ ස්ථාවර තැන්පතු පොලියට රනිල් පොරොන්දු වුන 10% පොලිය වෙනුවට ජනතාවාදී රජයක් විදිහට විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන් වන තොපි හාමතේම මැරිල පලයව් කියලා පොලියට 10% බද්දක් ගැහුව. පලාත් පාලන ඡන්දෙකුත් එනවලු. ඒකෙදි උත්තර දෙමු.
ඉතින් බූරුවෝ ජනාධිපති සුද්ද සිංහලෙන් කිව්වේ තමගේ පොලී ආදායම ලක්ෂ 1.5ට අඩු නම් ඒ බව තහවුරු කරලා 10% බද්දෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. 😊
අනිවාර්යයෙන්ම .මං නම් ආයෙ දෙන්නෙ නෑ.60 ට වැඩි පුරවැසියන් එකතු වී චන්දෙ නොදී ඉන්න ඕනෙ.මං දන්න ගොඩක් අය ප්‍රාදේශීය සභා චන්දෙදි දෙන්නෙ නෑ කියන මතයෙ ඉන්නෙ.වයස නිසා මැරෙනවට කැමති ඇති .මාධ්‍යවේදීන් ඒ ගැන අහන්නෙ නෑ.
උන් හරියට වැඩක් කරන්නැ. ඔය පාඩු ලබන ආයතන මිනිස්සුන්ට බරක් බදු.ගහ ගහ උන්ට ගෙවන්න මිනිස්සුන්ට සල්ලි නැ උන්ව සතුටු කරන්න තව බදු ගහනව මුං
සත්තු මරන්න තුවක්කු දෙනවට විරුද්දයි කවුරු කීවත්. ඒඋනාට හාල් ප්‍රශ්නයෙන් පෙල් npp සෙට් ඒක 😂😂😂
මහින්දට ඉතුරු 2/3 ගන්න ඕනෙනේ. ඒනිසා එකනම් කරයි.
විශ්‍රාමිකයින්ගේ අයිතිය නුදුන්නොත් නම් ඒ සෑම දෙනාගේම හා අයිතිය අහිමිවී මැරුණු සෑම දෙනාගෙමත් සෝ සුසුම් දුක් සාපයක් වෙලා මුන් පසු පස යන්න ඕනේ. ඉක්මනටම බලය අහිමි වේවා.
අපි දන්නවා.....අපි දන්නවා.....
කයිය විතරයි හාල් හිගයට විසදුමක් ගන්න බැරි ගැත්ත වෙන වෙන බයිලා කියනවා එවා කතාකරලා වැඩක් නැ
Hal kilo eka pandahata giyath API gannawa Yako javipe anduwa rakinawa thopi lunu pakat eka pandahata hari kapiyau wasalayo
රටේ ඇත්ත තත්ත්වය තේරුම් ගනින්
හාල් ප්‍රශ්නය ගේනාවේ තොපිනෙ බොලා
Mata rassawakwath na daruwange dewal godak amaruwen karanne
😂😂😂😂 හාල් නෑ ,පොල් නෑ, ලුණු නෑ. බඩු මිල අහස උසට 😢😢😢😢
❤❤❤❤❤❤❤🎉🎉🎉🌹
Kala ගුණ selakima
තවත් ජිවිතේ තියෙන තුරැ චන්දය දාන්න යන්නෙ නැ හොදටම ඇති
Gadara idagena hukaganin
😮@@kulasooriyahome3239
❤❤❤❤
ශේණි ගත කිරීම් ඉහල ගියේ උබල කරපු දේවල් වලින් නෙමෙයි කියල මිනිස්සු දන්නව
❤
වැඩ කරන්නේඑව්වෝ දොට්ට දාමු රටක් එදිරියටගෙනියන්න බෑ තාවකාලිකවහරි වැඩ තහනම් කල යුතුයි...
අනේ ඔයාලා කරපු මගුලක් නෑ රනිල් නිසා තමයි ඔය තත්වෙට ආවේ මොකද ඔයාලා ඔය තරම් කුහක
Ow ow
Karapuwa thamai den vedawanne
ranil nemei bn ubalage ththa kare 😂😂🤣
රට බංකොලොත් කලෙ කවුද මහත්තයො. වැඩිම නය ගත්තෙ කාගෙ පාලනය කද?
සක්කිලි ජෙප්පො අවුරුදු 60ක්ම පාරේමයි @@nandanaliyanage7805
🤣🤣🤣🤣🤣🤣🤣🤣
සුබ වෙන්නෙ රණවිරු වන්ගෙ පඩි පතටත් දෙනව 😅
Ai
සුපුන් චාමර රනිල් මහබැංකුව කඩපු මුදල් වලින් යැපෙන එකෙක් 😂
අබධිත රනවිරැවන් ගෙ 55 පැන්ෂන් ගිය අය ගෙ අතුරැ දිමනවා වැඩි කරන්න ජනාධිපති තුමනි
අනියම් ඉන්න අය ස්ථිර කරන්නේ නැද්ද/ 2014 වර්ෂයේ බැදුනේ තාම ස්ථීර කරේ නෑ කිසිදු රජයකින්
රජයේ සේවකයන්නට පඩි වැඩිකරල වියදම් පියවන්න බදු ගැහුවොත් බඩුම තමයි
මහන්සි ඇති සීතල වතුර එකක් බොමුද.😂😂😂🤌🤌🤌
Hama dema whiluwak gana apa 😂😂😂
@@ChamilGunarathne 😂😂😂
විශ්‍රාමික නායකයෙක් වූ මහින්ද ජයසිංහ උන්නැහේත් ළඟින්ම ඉන්නවා නේද?
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭Jayawewa .
රජේ.සෙවකයන්ට.වැඩ.කරන්න.කියල.දිපන්.පඩි වැඩිකරන්න කලින් එයාලට විතරක් සලකනවනමි තොපිට අපෙ.චන්දේනැ අය.
අස්වැසුම දුන්නෙත් රජයේ සේවකයින්ටද
හම්බ වෙයි බලන් හිටපියව් කට ඇරගෙන
සිලින්ඩ්‍රයන්ගෙ කටට රෙමු...
රටේ ඉන්නේ රජයේ සේවකයෝ විතරද? රජයේ සේවකයෝ විතරක් සැපේ ඉදලා මදි මහත්තයෝ. පෞද්ගලික අංශයේ සේවකයෝ ට කාගේ සරණක්ද ???
Kohomada bila gahilla..ohoma Yan ohomayan.math rajya sewakayek Eth padi wadi karanawata wada badu Mila adu katana eka hodai....
Ape dukath balapalla deiyane😢
රජයේ සේවය කියන්නේ පට්ට හොරු ...(වැඩි කොටසක් ).එයාලට පුළුවන් තරමට සැප දෙන්න ...ඒ ගමන් කුඩ්ඩන්ට,පතාලයන්ට ඇප දෙන්න ...
රජයේ සෙවකයො විතරද මෙ රටෙ ඉන්නෙ හැම මගුලම උන්ට .
Oyalata aswasuma denneth rajya sewakayo haraha..😅
Rajayee sewakayo thamai ratee wedima bara adinne..
Eeka boruwak newei..
@@Travelprogramsfamily ubath rajaye sewayeda ban🤣🤣🤣🤣
Aswesuma oya magulata aithi nedda ethakota..eka gaddi owa nokiyanne mokada
@@isharasanjeewani7355 අස්වැසුම කියන්නේ මොනවාගේ අයට ලැබෙන දෙයක් ද කියලා හොයලා බලන්න.අස්වැසුම හිමි නොවෙන , රජයේ වැටුප් වැඩිවීම් වලින් ප්‍රතිලාභ නොලැබෙන, ඒ වගේම ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන පෞද්ගලික අංශයේ අය කොච්චරක් නම් ඉන්නවද?
පෞද්ගලික සේවකයෝ ලංකාවෙන් යන එක අහන්න දෙයක්ද. රජයේ උන් කරන වැඩකුත් නෑ හැම ආන්ඩුවක්ම උන්ව නලවන එක තමා කරන්නේ
Apita hulan😢
Garments wala wada karana wunta 35000 padi,rajja sewaya maha karumayak...
මේකත් නිකන් හදුන් කිව්ව ඩොලර් වැස්ස වගේ එකක්ද😓
රටේ දුප්පත් මිනිස්සුන්ට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ආණ්ඩුව වහා පන්නා දමනු !!!
😂
Warako pannanna ....puke arinne me para minissu ubalata ....
Sisira lola
අනේ හුත්තෝ තොපි ලංකාවෙද
සිසිර මහින්දගෙ බෙට්ටක්ද සජිත්ගෙ බෙට්ටක්ද😂😂
Private weda karana api genath balanna😢
Pention api balagena inne mokada apita karanne kiyala
උන් විතරද කන්නෙ...උබල කොහෙන්ද අාවෙ මෙිි රටට..
ලංකාවෙිඉන්න....රඡයේසේවකයන්ට...පඩිවැඩිකරපල්ලා....රටඉන්නඅපට...මොනවද...කියලාත්...බලපල්ලා
මහත්මාණෙනි, රජයේ සේවක වැටුප් වැඩිකිරීමේ තීරණයට ස්තුතිවන්ත වන්නෙමු. එහෙත් රටේ සැමටම ලබාගතහැකි වන පරිදි භාණඩ මිල පහල දැමීමට ක්‍රමවේද යෙදීම ඉක්මන් වීමත් එයට වඩා උචිත බව දකිමි.
පෞද්ගලික job කරන වුන් කන්නේ පුනක්කුද..අවම වැටුව 25000 කරන්න
රාජ්‍ය සේවකයා යනු වෛද්‍ය වරු විතරද?
Ammmm.oooo.apa.boru.atta.atta..
Boru
What about pensioners cost of living allowance? 50% of cost of living allowance of government servants should be given to all retired people. Therefore Rs 12500 must be given to pensioners. If they give Rs 25000 for all government servants.
Obe artika darsanaya kriyathmaka
Kedath ne....
Bankoloth වූ රටක් අරගෙන රනිල් බාර gena Ada ccc+ දක්වා ආර්ථිකය ස්ථාවර කර තිබියදී ඔහුව පන්නා Ada Api ANRA ge සහල් පෝලිම් පොල් පෝලිම් වල laginawaa ..වරද කාගේ ?😂😂
warada ubalage ththage ...uba wage akk haduwata😂😂😂
Pissekda
Kohoda ban rata wetila thibbe😅😢
Pitch rating ihala giye janathawa avurudu 3k tisse karapu kapa kreema nisa. 2022dee Parripu 800kg,seeni 600kg,petrol litreya 450, diesel litreya 400, dollaraye agaya rs.400. Credit ganna hadanne masayak karapu mun.
Driving licence ekawath denna technology ekak nethi ratak meka
Pension giya hamotama agrahara denna kotasakata witharak denne natuwa ranilata ona widiyata newei
rajya sewakainta vithrak wetup wedikireema sudusu neha. pudgalika ansayeth wediviyayutui aniwaaryenma. ehema netiwa apen wakra badhugahala rajyasewakainge padiwedikaloth anura kumaarath gedara arinawa api pudgalika ansayee siyaluma seewakainge chanden.