වැස්සක් කරපු හරියක් chanel by💕my recipe 💕

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 110

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Год назад +2

    Niyamai

  • @LakshmanBalasooriya-gx4gr
    @LakshmanBalasooriya-gx4gr Год назад +1

    Obata sthuthi jayawewa

  • @ManoharaAmarasingha
    @ManoharaAmarasingha 11 месяцев назад +2

    මරු නම් ටික😂

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy Год назад

    Nice tanekes for you to

  • @danilkamewan9984
    @danilkamewan9984 4 месяца назад

    Kikiliyanta biththara danna onima de thamai alokaya, wahi dawaswalata alokaya adu nisa biththara dana eka adu weenawa, ekata wisadumak widihata wahi kaleta elimant balb ekak dammama biththara dana eka samaniya wenawa, biththara adu wenna pradanama de thama eliya nathi eka, kochchara kama dunnath wadak na alokaya naththam

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 4 месяца назад

    Harima aasai dakkama.mageth ennawa 4denek.

  • @esaragayath8146
    @esaragayath8146 Год назад +4

    👌👌👌👌👌👌👌👌👍👍👍👍👍

  • @cAnimeLandyt
    @cAnimeLandyt 9 месяцев назад +1

    😢😢😢😢😢😢😢

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 Год назад +3

    azolla tiyana aya kaurut innawada

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 5 месяцев назад

  • @rathnakumara5202
    @rathnakumara5202 8 месяцев назад

    ඔයාගේ වීඩීයෝ නම් මරු 👌👌👌💯💯

  • @chamininisansala3085
    @chamininisansala3085 5 месяцев назад

    Akke oyage poddige patai Tika pennanna❤❤❤

  • @bmcmaduwanthi-ky9iu
    @bmcmaduwanthi-ky9iu Год назад +1

    Akke brama kiyanne gam kukul wargayakda

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      අනේ මං දන්නෙ නැහැ නංගො

  • @IsankaSanka-u5n
    @IsankaSanka-u5n Год назад +1

    Akkiyo mage pataw tikata adata dawas 5i.eyalata kade kukul kema genath dunnata kamak nedda

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      Chick start kiyala kema ekak thiyenw eka denna

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj Год назад +4

    🐤🐥🐣 pataun ge video akak dannako

    • @NILMIVLOGS
      @NILMIVLOGS Год назад +1

      Mage chanall ekath balanna mn kukul petauu hadanawaa me akkith maath ekka innawa

  • @susanskitchen2230
    @susanskitchen2230 Год назад +1

    ❤❤❤

  • @Mallika.Airangani
    @Mallika.Airangani Год назад +1

    අක්කෙ මාගේ කුකුල් පැටවුන්ට මාසයක් වෙනවා. දැන් පැටවුන්ට දෙන්න පුලුවන් කෑම මොනවා ද?

  • @sithumkavisha9546
    @sithumkavisha9546 Год назад +2

    Akki pora kikiliyo tikak genna ❤

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      හොයාගන්න නැහැ මේ පැත්තෙ

  • @DevikaElhenage
    @DevikaElhenage 10 месяцев назад

    🎉🎉🎉

  • @ChampikaProbhashwara
    @ChampikaProbhashwara 24 дня назад

    Thib Batu badinna hal masso dala

  • @ChinthakaJinarajadasa
    @ChinthakaJinarajadasa Год назад +2

    Rakum arinne kohomada?

  • @Lakmalijaymini
    @Lakmalijaymini Год назад +2

    අක්කි මම බණ්ඩාරවෙල. මේ වැස්සත් එක්ක පැට්ටු එලියට දාන්න බැනේ. එයාලට කන්න දෙන්න හොද මොනාද කියන්න කෝ

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      පැටව් කෑමටම ගෙදර ඉතුරු වෙන දේවල් කලවම් කරලා දෙනවා නංගෝ

  • @sagithviduranga5194
    @sagithviduranga5194 Год назад +1

    Paw akke eyala math hadanawa pataw tikak

  • @chandanasampath9055
    @chandanasampath9055 7 месяцев назад +2

    වැස්සට බිත්තර දාන්නේ නැත්තේ ඇයි

    • @Nilanga-nu5es
      @Nilanga-nu5es 6 месяцев назад +1

      එහෙම නැ විටිකක් දෙන්න😅😅

  • @prasathpremarathna7625
    @prasathpremarathna7625 Год назад +2

    Oyalage kukul kuduva themenoda

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj Год назад +3

    🐔🐓 pawu

  • @Sinurisenevirathne
    @Sinurisenevirathne Год назад +3

    කළුකුමෝ එහෙම ගේන්නේ නැද්ද?

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      නහැ සත්තු ගොඩාක් හදන්න බැහැ

    • @erandawaidyarathna4231
      @erandawaidyarathna4231 Год назад

      Ennawa

    • @susanthakumara1174
      @susanthakumara1174 Год назад

      අනේ පව් නංගිගෙ කුකුල්ලු ටික. මගෙත් කුකුල්ලු ටික දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ලෙඩින් වගේ හිටියා ඊට පස්සෙ කෑම කන එක අඩු උනා ඊට පස්සෙ ඇවිදින්න බැරිව කකුල් නොන්ඩි ගහ ගහ ඉදලා එක තැන් වෙලා මැරුනා. මොකක්ද ඒ ලෙඩේ නංගි . ඒක බෝ වෙනවා වගේ

    • @susanthakumara1174
      @susanthakumara1174 Год назад +1

      ගම් කිකිලියෝ මාස කීයෙන්ද බිත්තර දාන්නෙ නංගි මං මාස 4යි කියලා ගෙනාවේ දැන් ගෙනාපු කාලෙත් එක්ක මාස 7ක් විතර තාම බිත්තර නෑ එයාලා එකක් ගෙනාව කුකුලා අඩලන්නෙත් නැ තාම. 😢

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      @@susanthakumara1174 මාස 7,8,වෙනකොට බිත්තර දාන්න පටන් ගන්නෙ ලගදිම දාන්න ගනිවී.කුකුලො අඩලන්නෙ මස 9,10 වගෙ

  • @oshadisilva5691
    @oshadisilva5691 Год назад +2

    අක්කේ අපෙ ගෙදර naked neck මාස තුනක කිකිළි පැටියෙක්ට කුකුලා ඔලුවේ හම ඇදලා ලොකු තුවාලයක් වෙලා. ඇතුළත් ගොඩක් පෙනවා අක්කෙ මං මොකද කරන්නේ මේකට?

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      ඇමොක්සොලින් කුඩු දාන්න තුවාලෙට ඉක්මනට සනීප වෙනවා

  • @ChandrikaKumari-fh9yz
    @ChandrikaKumari-fh9yz Год назад +3

    Kukullu thatu poravan inne ai.

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      සෙම හැදිලා බෙහෙත් දෙන

    • @ChandrikaKumari-fh9yz
      @ChandrikaKumari-fh9yz Год назад

      Monavada e beheth

    • @JanakaLakmal-xo5ny
      @JanakaLakmal-xo5ny 9 месяцев назад

      මයික්‍රොසින් කියල බෙහෙත් එකක් තියෙනවා ඒක දෙන්න ​@@ChandrikaKumari-fh9yz

  • @AdikariAdhikari-hc5vx
    @AdikariAdhikari-hc5vx Год назад +5

    අක්කෙ කිකිලියෙක් බිත්තර කියක්විතර දාලාද රකින්න ගන්නෙ මගෙත් ඉන්නවා කුකුල්ලු එයාලා තාම රකින්න ගත්තෙ නැ නෙ

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +3

      සාමාන්‍යයෙන් බිත්තර 15,18 විතර දාලා ඒත් හැම කිකිලියොම රකින්නෙ නැහැ

    • @AdikariAdhikari-hc5vx
      @AdikariAdhikari-hc5vx Год назад +2

      රකින්නෙ මොනවර්ගෙ කිකිලියොද

    • @AnojaSurangani-l2h
      @AnojaSurangani-l2h Год назад +2

      Nekad neck rakinavada

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 11 месяцев назад

      Hama gan kikiliyekma rakinneth naha
      Horata raking ayath innawa

  • @isurupriyankara6678
    @isurupriyankara6678 Год назад

    Mage ayanan bithara danne Na akki udau karanakooo.

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      Me dawaswala biththara danne na mage ayath janawari wenakal ehema thamayi

    • @isurupriyankara6678
      @isurupriyankara6678 Год назад

      Ane ha akki

    • @isurupriyankara6678
      @isurupriyankara6678 Год назад

      Magetg babala 2 inw ekenek awidinna th Na thawa e denath balagena mm meylath balaganne oya wagema adaren nayak welai mm meyala gaththe v dunna kudu denawa kukul kama denwa eth kisima wadak na.hithala hithama manasikawa watila inne akki mm .plz help me......😢😢😢😢😢😢

  • @kuwait5026
    @kuwait5026 8 месяцев назад

    Kukullunta danna hoda nam tikaķ dannako

    • @myrecipe1981
      @myrecipe1981  8 месяцев назад

      මටත් දැන් නම් ඕනි කරනවා පැටව් 21 ඉන්නව නේ හිමීට හිතලා බලමු මටත් එක්කම පුලුවන් නම් හොයන්න නම් ටිකක් 😍😍

  • @praveennimsara4801
    @praveennimsara4801 Год назад +2

    Kikiliyo biththar dnvd me dvs val

    • @NILMIVLOGS
      @NILMIVLOGS Год назад +1

      Mageth chanall eke balanna me dws wala bittara daaanwa aduinm mn kiyannm visadumak

    • @praveennimsara4801
      @praveennimsara4801 Год назад

      ​@@NILMIVLOGSmonvd denn oni

    • @NILMIVLOGS
      @NILMIVLOGS Год назад

      @@praveennimsara4801 magee chanall ekta ekathu wenna akki aniwaarenma digatama inna haaal kudu walata wedipura lunu daala kanna denna mage sattun dn daanwa bittara

    • @NILMIVLOGS
      @NILMIVLOGS Год назад

      Puluwannm cippikatuth denna calciyam hodta denna wedii krla dennakoo balanna dws 5n wagee daanwa magee ekaii dada hitiye iiye idan 11ha gaane daanwa

    • @myrecipe1981
      @myrecipe1981  Год назад

      ඔයාගේ vidio මං බලව නංගෝ subscribe කරලා thiyenne.lassanai oyade vidio

  • @PathmaMadushanka-d3x
    @PathmaMadushanka-d3x 6 месяцев назад

    අක්කේ සති 3ක් විතර ලැගලා ඉන්නවා බිත්තර දාන්නෙ නෑනේ තාම ඇයි ඒ 😢

    • @myrecipe1981
      @myrecipe1981  6 месяцев назад

      රැකුම් ගිහින් නැතිව ඇති තව සතියකින් විතර දායි

    • @PathmaMadushanka-d3x
      @PathmaMadushanka-d3x 6 месяцев назад

      @@myrecipe1981 thama biththara dalavath nee udeta kuduva eriyama peya bagayak vithara legala idala negitala yanava den sathi 3k vithara ehemay

    • @PathmaMadushanka-d3x
      @PathmaMadushanka-d3x 6 месяцев назад

      @@myrecipe1981 biththara demme ne akke man den genella masayak vithara venava genava davase idan udeta kuduva eriyama peya bagayak vithara legala idala yanava

  • @AshanMasushanka
    @AshanMasushanka Год назад +2

    ඔයා කොහෙද

  • @vikumsahas893
    @vikumsahas893 Год назад +1

    අනේ පව් එයාලා 😢😢

  • @kumarasirikumarasiri7079
    @kumarasirikumarasiri7079 Год назад +2

    mokakda ban kukulu 20k vitara tiyagena ohoma raganne oyath bittara danawada un ekka

  • @BuddikaChandrani-zo2zj
    @BuddikaChandrani-zo2zj Год назад +2

    Ko oyage kukul patau

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      ඉන්නවා ඊලග vidio එකේ පෙන්වන්නම්

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 11 месяцев назад

    ඔයා පැටවුන් ගත්තෙ කොහෙන්ද

    • @myrecipe1981
      @myrecipe1981  11 месяцев назад

      බිත්තර තියලා රක්කලා පැටව් ගත්තෙ

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es 6 месяцев назад

    එහෙම නැ විටිකක් දෙන්න හරි යයි

  • @wismithap3792
    @wismithap3792 Год назад +1

    Paw😢

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 7 месяцев назад

    සාගරිකා නැද්ද 😂😂😂

    • @myrecipe1981
      @myrecipe1981  7 месяцев назад

      නැහැ චතුරංග ඉන්නව 🤣🤣

  • @sahanchathuranga7307
    @sahanchathuranga7307 Год назад +1

    ගොඩාක් දවසකින් නේද අක්කේ

  • @IMPODDA
    @IMPODDA Год назад +3

    අලුත් කුකුලෙක් ගෙනාවද

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      නැහැ නංගිගෙ කූඩුව කඩා වැටුණා dr

    • @IMPODDA
      @IMPODDA Год назад +1

      @@myrecipe1981 ආ ඕ නෙ පවු කිකිලියො ටික දෙනා😞

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm1 Год назад +1

    මගෙ කුකුලා meruna අක්කේ.. දැන් සතියක් වෙනවා..😢😢😢

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Год назад

    ඔයාලට ඒගොල්ලන් බිත්තර දෙනව නේද ඇයි එයාලව අනාරක්ෂිත ව තියල මරා දමන්නෙ එහෙම කරන්න එපා නංගියෙ ඔයවගේ මමත් කුකුල්ලු හදනව ඒගොල්ලන් ⁣හොඳට බිත්තර දමනව ආරක්ෂා කරල බලාගන්නව🖐️

    • @myrecipe1981
      @myrecipe1981  Год назад +1

      ඔයා හරියට vidio එක බැලුවද.ඒ මගේ කූඩු නෙවෙයි .මෙච්චර ආදරෙන් හදන සත්තු අනාරක්ෂිත ව හදනවද.

  • @Rosiproduct9748
    @Rosiproduct9748 7 месяцев назад

    😢Muna pennannako ඔයාගෙ

  • @ravidumadawala5234
    @ravidumadawala5234 9 месяцев назад

    කිකිලොයො දාපු බිත්තර එකතු කරද්දි දහයියා පෙට්ටියක දාලා තිබ්බොත් බිත්තර නරක් වෙනවද

    • @myrecipe1981
      @myrecipe1981  9 месяцев назад

      නැහැ මාත් එහෙම තියනවා

  • @nadeeragayani-o2n
    @nadeeragayani-o2n 11 месяцев назад

    ඔයා මහ බොරැ කාරියක්. ඔය ඔයාගෙ කුකුල්ලු ටික නෙමෙයි

    • @myrecipe1981
      @myrecipe1981  11 месяцев назад

      කොයි අයද මගෙ නොවෙන්නෙ.මෙ vidio එකේ ඉන්නෙ මගේ නංගිගෙ කුකුලයි කිකිලියි.

    • @nadeeragayani-o2n
      @nadeeragayani-o2n 11 месяцев назад

      අනේ මට සමාවෙන්න.

    • @myrecipe1981
      @myrecipe1981  11 месяцев назад

      @@nadeeragayani-o2n ❤️❤️❤️

  • @ivyeggfarm
    @ivyeggfarm Год назад +1

    ❤❤❤❤