ඕගොල්ලොත් ඇඹරැල්ලා උයන්නේ මේ විදිහටද ?|ambarella curry|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 198

  • @sandeeparanduni6933
    @sandeeparanduni6933 3 года назад +67

    අක්කේ මං ඔයාගෙ හැම රෙසිපි එකක්ම බලලා තියෙනවා. ගොඩාක් රෙසිපි හදලා තියෙනවා.මං මේ ඇබරැල්ලා මාලුව හැදුවා. ඇත්තටම ඒක පුදුම රසයි.අපේ තාත්තා කිව්වා ගෑවුනු තැන කන්න පුලුවන් කියලා. තාත්තා කාපු රසම ඇබරැල්ලා මාලුවලු මේක. ඇත්තටම අක්කේ මං මොනව හරි උයනවා නම් අක්කාගේ චැනල් එකට ඇවිල්ලා බලනවා අක්කා කොහොමද හදලා තියෙන්නේ කියල. ඇත්තටම අක්කේ තාම උයන්න ඉගෙන ගන්න අපිට ඔයා ලොකු උදවුවක්.බොහොම ස්තූතියි අක්කේ ඔයාට. දිනෙන් දින සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි .

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 года назад +26

    අක්කේ ඔයාගෙ ගොඩක් රෙසිපිස් මම හදල තියනවා .ඇත්තමයි ඒවා පුදුමාකාර රසක්.මටම පුදුමයි..ඔයාට ගොඩාාාාක් පින්❤❤❤

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 года назад +3

    මම ඇඹරැල්ලා හැටි පලවෙනි පාරට ..මේ විදියට තමයි හැදුවේ හරිම රසට ආවා .. ලස්සන පාටකුත් තියෙනවා❤️❤️thank you හොට උදේ ඔෆිස් ගෙනියන්න දැන් හැදුවෙ..

  • @VinithaRathnayaka-p8o
    @VinithaRathnayaka-p8o 4 месяца назад +1

    මාත් මේ වීඩියෝ එක බලලා ඇඹරැල්ලා මාලුවක් හැදුවා හුඟක් රසට ආවා.ස්තුතියි අක්කේ❤.

  • @palithapushpakumara2863
    @palithapushpakumara2863 3 года назад +5

    ඇබරැල්ලා curry එක හරිම රසයි. මම හැදුවා. Thanks ඔයාට.

  • @neethanithalagala3718
    @neethanithalagala3718 3 года назад +8

    ,රස ඇති කියලා හිතෙනවා හදලා බලන්නම් thanks 💐💐💐

  • @Suvanianuththara
    @Suvanianuththara 3 года назад +7

    අක්කේ අපි මේ රෙසිපි එක දැන් හැදුවා ම්ම් හරිම රසයි

  • @SahrthChanrhakumara
    @SahrthChanrhakumara Год назад +3

    ❤❤ මාත් මේ රෙසිපි එක බලන් හැදුවා අක්කෙ හරිම රසයි.😍

  • @wakashokudo2209
    @wakashokudo2209 3 года назад +10

    wow රස පාටයි 👍

  • @musictunes4764
    @musictunes4764 3 года назад +2

    Wow රස පාටයි කන්න හිතුනා
    Thank you මේ හදන ගමන් thank you so much 😘

  • @suranjidilhani5354
    @suranjidilhani5354 2 года назад +1

    මම අද හැදුවා හරිම රසයි ගොඩක් ස්තුති ඔබට

  • @anjaniguruge1642
    @anjaniguruge1642 2 года назад +1

    රසම රසයි ❤️video එක බලපු ගමන්ම හදන්න හිතුනා..😍thank you❤️

  • @shanu6536
    @shanu6536 2 года назад +5

    ගොඩක් ස්තූතියි ! මේ වීඩියෝ එක බලලා මමත් අද හැදුවා .පළවෙනි වතාවට හැදුවෙ ,හරි රසට ආවා.බුදු සරණයි අක්කේ ❤️

    • @cookwithboys8917
      @cookwithboys8917 2 года назад

      ruclips.net/video/MQrNgXrA0WQ/видео.html

  • @janithasiri6305
    @janithasiri6305 2 года назад +1

    මරු අක්කේ මාත් හැදුවා. මාරම රසයි. මන් හැමදාම අක්කගේ රෙසිපි තම බලන්නේ

  • @malsha29
    @malsha29 5 месяцев назад

    අනේ මේ රෙසිපි එක ඇත්තටම මරු .මාත් හදලාබැලුවා මාරම රසයි 😋❤

  • @deepthij9068
    @deepthij9068 2 года назад

    ඔයාගෙ විදිහට මමත් හැදුවා රසයි,ලස්සනයි, ලේසියි . ස්තුතියි

  • @sanukalaknida7457
    @sanukalaknida7457 Год назад +1

    ගොඩක් රසට ආවා😋බොහෝම ස්තූතියි රෙසිපි එකට❤😊

  • @ThusharaMadusanka-tz2dl
    @ThusharaMadusanka-tz2dl 5 месяцев назад

    අක්කි මම මේක මේ දැන් හදලා බැලුවා මාර රසයි

  • @samsungA14user
    @samsungA14user 11 месяцев назад +1

    අක්කෙ ඔයාගෙ රෙසිපි බලන් අද තනියෙන් මෙක හැදුවා..අම්මා හදනවාට වඩා රසට අද මෙක හැදුනා😅❤

  • @THChaminda-o5u
    @THChaminda-o5u 6 месяцев назад

    මම අද හැදූවා මේ විදියට අක්කට ගොඩක් ස්තුතියි

  • @RenukaRenuka-vn9jx
    @RenukaRenuka-vn9jx Год назад

    හරිම රසයි...එයාගෙ විධියක දාලා කෑම හදනවා..ඈත බුදු සරණයි දෙවි පිහිටයි

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 2 года назад

    Onna mamath haduwa harima rasaie..ස්තුතියි kiyala dunnata

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 Год назад

    මගෙ husband තමයි මුලින්ම ඔයාගෙ කෑම හදන විදිහ බැලුවෙ දැන් මන් ඔයාගෙ විදිහට හදලා බලනවා ඉන්න ගමන්..😊පුදුම රසයි 🤍

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 5 месяцев назад

    2 like එක මගෙන්❤

  • @sandyajayalath4977
    @sandyajayalath4977 Год назад +2

    ඔබේ රෙසපි එක අනුවම මම ඇඹරල්ලා මාලු ව හැදුවා ඇත්තෙන්ම හරිම රසයි..ස්තූති ඔබට

  • @hmcd5728
    @hmcd5728 2 года назад +2

    මාත් හැදුවා ගොඩක් රසයි...

  • @shiromanithamel
    @shiromanithamel 3 года назад +1

    ඔයාට ගොඩක් ස්තුතියි. බලන් හිටපු දෙයක්. 👍

  • @AJMOneli
    @AJMOneli 5 месяцев назад

    බොහොම ස්තුතියි මමත් හැදුවා හරිම රසවත් ❤

  • @kamuko-j6g
    @kamuko-j6g Год назад +3

    අක්කා මං ඊයේ මේ රෙසිපි 1 හැදුවා. හරිම රසට ආවා. Thank Ypu akki❤🎉

  • @lasanthikakumuduni
    @lasanthikakumuduni 3 года назад +1

    මමත් අද ඔය විදියට හැදුවා. හරිම රසයි

  • @sakunikavindi3927
    @sakunikavindi3927 2 года назад

    Aththatama mama danne nathi kamak mr kitchen eken baala thamai hadanne. Ewa okkomaewidihatama haduwama harima rasai thank you oyata

  • @madhawikaherath2234
    @madhawikaherath2234 7 месяцев назад

    A recipe ekanam harima rahai akke.mn haduwa.thankyou very much oyata

  • @ozlife-srilanka
    @ozlife-srilanka Год назад

    Harima rasai 😍. Man first time thamai heduwa me video eka balala. ❤

  • @sandunidilrukshi744
    @sandunidilrukshi744 2 года назад +7

    මං හැදුවා මේ විදියට මාර රසයි 🙏😍😍❤️

  • @ss-pu5em
    @ss-pu5em 3 года назад

    මාත් හැදුව අක්කේ ගොඩක් රසයි

  • @samanthiwedage5639
    @samanthiwedage5639 8 месяцев назад

    අද රසටම හැදුවා .thank you.

  • @tharindusampath4439
    @tharindusampath4439 Год назад

    a..hadapu vidihatama math haduwa.patta rasai akke.....👍👍👍👍❤❤❤

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 5 месяцев назад

    Oyage hama resipiyakma mama follow kala very good good lock dear

  • @achininimesha7354
    @achininimesha7354 Год назад +3

    ඔයාගෙ රෙසපි බලලා හදපු කෑම ඔක්කොම හරිම රසයි..වැඩේ කියන්නෙ අපි කන්න ආස පදමටම ඒවා එනවා..😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 Год назад

    මාත් හැදුවා හරිම රසයි..ඔයාගේ රෙසපි වලට මන් ගොඩක් කෑම ජාති හදලා තියෙනවා ..ලේසියි පහසුයි..ස්තුතිය ...

  • @anuththarakodikara2170
    @anuththarakodikara2170 3 года назад

    Aneee..rasa patai.mn kalin menu video eket dakala comment kara abaralla hadana haty ahala.thanks akka

  • @madushiimalka7397
    @madushiimalka7397 2 года назад

    Math oya kiyla dipu widiytama haduwa patath lassanai e wagema hoddath marama rasai .thanks akkiyo ❤

  • @nilushakothalawala4990
    @nilushakothalawala4990 5 месяцев назад

    ඒක නම් සුපිරි ❤❤❤

  • @piyumichathurani8276
    @piyumichathurani8276 Год назад +1

    Harima rasai man ada haduwa thank you

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 11 месяцев назад

    හැදුවා නියමයි ❤❤😊

  • @bntoursing
    @bntoursing 4 месяца назад

    Wooow superb .delicious curry 👍

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 года назад +4

    රසයි නියමයි ❤️

  • @rafeekrafeek1712
    @rafeekrafeek1712 3 года назад

    Oyage ricips mama try karanawa a vidiyatama awa mekath try karanawa thanks ❤❤❤👌👌👌

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 года назад

    Math heduwa.marama rasayi akke......
    Thank you..... ❤️❤️❤️❤️
    Thiyagena kannath puluwan.

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 3 года назад +1

    Mama ada oyage me kama eka haduwa. Harima rasaii..😀

  • @thilinikanchana9388
    @thilinikanchana9388 Год назад

    Very good 👍 it's great channel

  • @ChamindaAthuramanna
    @ChamindaAthuramanna 11 месяцев назад

    A pith shadows harima rasai ❤😊❤❤❤

  • @Senaka_pieris
    @Senaka_pieris 7 месяцев назад

    Haduwa. Harima rasai. Thank you ! ♥️

  • @shamshama541
    @shamshama541 3 года назад +7

    කෙලත් ගිල්ලා ඔන්. 🙄😀 ස්තුතීයි🙏❤️

  • @anushkaamarathunga1601
    @anushkaamarathunga1601 3 года назад +1

    NiyamaiiiNiyamaiii💫💫

  • @swa5531
    @swa5531 3 года назад +2

    රසම රස පාටයී😋😋නංගී ඔයාගෙ ගැස් ලිප ගොඩාක් හොඳයි 🔥 අහක යන්නේ නැ වගෙ කියන්න පුළුවන් නම් කොහෙන්ද ගත්තේ කියල ලොකු උදව්වක් ඉස්තුති බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

    • @ss-nm7ql
      @ss-nm7ql 3 года назад

      කොළබ තියෙනවා

  • @mayuriperera411
    @mayuriperera411 3 года назад

    niyamai mama akkige kama valata harima asai

  • @chamithmaduranga4001
    @chamithmaduranga4001 Год назад

    Mamath haduwa akke godak rasai thank you❤❤❤❤❤

  • @routineworld4150
    @routineworld4150 3 года назад +2

    Akki thava dhavasak coconut layer pudiing hadhanna vidhiha kiyala denna❤️

  • @SitharaMaduwanthi-l2p
    @SitharaMaduwanthi-l2p 4 месяца назад

    ඔබට බොහෝම ස්තූති ❤

  • @SLoshana
    @SLoshana 2 года назад +2

    රහයි👍👍😙

  • @nethuscreations1512
    @nethuscreations1512 3 года назад +2

    සුපිරී

  • @Jana-qb9wl
    @Jana-qb9wl Год назад

    I've made this curry a multiple times. So delicious thank uu❤❤. Please upload a recipe for a aba curry (mango curry)

  • @MadhuTravel
    @MadhuTravel 2 месяца назад

    Mamath haduwa. Hrima rasay😊

  • @buddikadinushi932
    @buddikadinushi932 Год назад

    Harima leciy ada haduwa rasai.thanks.

  • @hiru6353
    @hiru6353 2 года назад +2

    Short & tasty recepies ❤️😋

  • @KalumKalum-i8d
    @KalumKalum-i8d 11 месяцев назад

    Shaaaa niyamai

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 года назад

    Short and sweet
    Niyamai

  • @mithumimithumi2345
    @mithumimithumi2345 2 года назад

    Iam cook this resipe very nice

  • @sriyanifernando4377
    @sriyanifernando4377 3 года назад +1

    රසම රස ඇති thanks 😊

  • @Yrddalessha08
    @Yrddalessha08 3 года назад +1

    Niyamai akki rasa patai

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 года назад +6

    නියමයි👌👌👌👌.අපෙ අම්මත් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන් හදනවා කිව්වා.Thank you🙏🙏🙏🙏

  • @lakmalineranjana5100
    @lakmalineranjana5100 2 года назад

    Math heduwa rasama rasaii

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 2 года назад +1

    බොහෝම ස්තුතිය ඔබට ❤️🙏

  • @Jana-qb9wl
    @Jana-qb9wl Год назад

    Tried and came out great

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 17 дней назад

    ස්තුතියි ඔබට🙏

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 года назад +1

    නියමයි 👌

  • @kumudunidepika9896
    @kumudunidepika9896 2 года назад

    නියමයි අක්කේ 👍👍👍👍

    • @cookwithboys8917
      @cookwithboys8917 2 года назад

      ruclips.net/video/MQrNgXrA0WQ/видео.html

  • @nujysrecipe990
    @nujysrecipe990 3 года назад +1

    Superb curry👌😋
    Thank you dear🤝

  • @thineth6871
    @thineth6871 Год назад

    Great ❤️😙

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 года назад +1

    නියමයි අක්කේ..ස්තූතිය ❤️❤️❤️❤️❤️❤️👋👋

  • @piyasiripothuwila8408
    @piyasiripothuwila8408 2 месяца назад

    I prepared very testy

  • @SujathaSamarathunga
    @SujathaSamarathunga 2 дня назад

    අද හදනවා

  • @talktoheart4264
    @talktoheart4264 Год назад

    Thanks akke..rasai..🥰

  • @sisirakumara2307
    @sisirakumara2307 3 года назад

    වාව් මරු අක්කි😊

  • @Dilakshi-dc7ec
    @Dilakshi-dc7ec Год назад

    තැන්ක්ස් අක්කී❤🎉

  • @nishanniroshan4044
    @nishanniroshan4044 3 года назад

    ලස්සනයි 🤗

  • @niluwijethunga842
    @niluwijethunga842 3 года назад +2

    Today also good 😊👍

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 года назад +1

      ruclips.net/video/Y0qhkHFu0G4/видео.html 👈 මගෙ ඇබරැල්ලා recipe එක පුළුවන් නම් බලලා comment එකක් දාන්න ,

  • @sachiniishara953
    @sachiniishara953 2 года назад

    Thanks a lot.... මේ විදියට හැදුව. රසට ආවා 🥰😋

  • @nilangakumari9993
    @nilangakumari9993 3 года назад +4

    අක්කි 1 like එක මගෙන්

    • @nilangakumari9993
      @nilangakumari9993 3 года назад +1

      හදලා බලන්නම් අක්කි..රස ඇති

  • @malafernando3086
    @malafernando3086 Год назад

    Lot of thanks🙏🙏🙏

  • @hashmiajani6616
    @hashmiajani6616 3 года назад +8

    One of my favorite curry 🍛 but didn’t know how to cook it. So Thankyou so much for sharing this curry recipe with us M R Kitchen ♥️
    Wish you all the best !!! 🙌

  • @villagecuisinetv
    @villagecuisinetv 3 года назад

    rasama rasa curry ekak.Thank u

  • @indikathushari2478
    @indikathushari2478 3 года назад +1

    නියමයි 🖒🖒

  • @madhudganegoda3123
    @madhudganegoda3123 3 года назад +1

    මම අද හදන්න ඉන්නේ .❤❤❤

  • @rukshanitharuka678
    @rukshanitharuka678 3 года назад

    Thank you.mn request krlath tibba 😘

  • @senalbashitha5771
    @senalbashitha5771 3 года назад

    Badapu miris kudu nm,, ewath nawatha bada ganna oneda

  • @pathmamayakaduva2303
    @pathmamayakaduva2303 Год назад

    හරිමරසයි=මමහැදූව=නංගි!!

  • @nadunranawka8324
    @nadunranawka8324 3 года назад +4

    චිකන් ඩෙවල් එකක් හදමුද අක්කෙ 😋😋

  • @ranjithkumara562
    @ranjithkumara562 Год назад

    superb curry😍