මධුරංග කල්දේරාගෙන් අහන්න Ep 02 | | Biker.lk

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 24

  • @supunperera1181
    @supunperera1181 11 месяцев назад +2

    සමහරු අහලා තියෙන ප්‍රශ්න දැක්කම හිනා වෙලත් බෑ නොවිත් බෑ 😃

  • @sampathsampath3530
    @sampathsampath3530 11 месяцев назад

    අයියෙ මම මොනරාගල .සම්පත් . මගෙ බයික් එක ගත්තෙ 2020. ගෙනල්ලා චේන් ස්පොකට් වීල්,ටයර් ගෙවෙනකල් පැද්දා.අලුතෙන් චේන් ස්පොකට් වීල් සෙට් එකක් දැම්මා, ඒ දාපු එක බයික්කෙට ආපු එකට වඩා ටිකක් පොඩී පිටිපස්සෙ ස්පොකට් වීල් එක .තව පිටිපස්සෙ 130/70-17 වෙනුවට 140/70-17 ටයර් එකකුයි දැම්මා.දැන් බයික් එකේ වේගෙ හොදටම අඩුයි 110 ට වගෙ යන්නෙ කලින් ගියා 130ට විතර.තෙල් ගොඩක් පිච්චෙනවා .කලින් 50km වගෙ ගියා.දැන් 40km වගෙ යන්නෙ. ඇයි ඒ .

  • @hiruwayt5476
    @hiruwayt5476 11 месяцев назад +1

    Chassy කොටපු bike එකක් ගත්තම එන ප්‍රශ්න මොනවද? Assident එකක් උනොත් විතරද් cheak වෙන්නෙ ල්(Hiruna)😊

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 11 месяцев назад

    Thank you Mr.Maduranga.❤❤❤👍👍👍

  • @p.c.s2599
    @p.c.s2599 5 месяцев назад

    මගෙ ගම පිලියන්දල .මගේ නම චතුල සජාන් රොද්‍රිගෝ .මගේ bike එක Cb hornet 160r එකක් ඉන්දියාවේ නිශ්පදිත.ගියර් මරු කරාද්දි (ටකස්) ශබ්දය ඇයි

  • @dehigamakumara
    @dehigamakumara 11 месяцев назад

    Excellent

  • @msjaleela5051
    @msjaleela5051 11 месяцев назад

    Super 🎉🎉

  • @lakminudinusha3576
    @lakminudinusha3576 11 месяцев назад

    එකම engine capacity තියන bike සැලකුවාම auto gear bike එකක manual gear bike එකකට වඩා පෙට්‍රල් දහනය වෙනව වැඩී කියන්නෙ ඇයි?

  • @arjunaudara
    @arjunaudara 11 месяцев назад

    Company mono shock විදියට ආපු නැති bike එකක් mono shock කරොත් ඒක ප්‍රශ්නයක්ද bike එකට

  • @samirudissanayake2263
    @samirudissanayake2263 11 месяцев назад

    mage Suzuki B400 ekakk thiyenne. CDI eka replace karanawanam programable CDI ekakata yana ekada honda ? nattam Original recondition ekakata yana ekada honda?

  • @yasirudilsara8906
    @yasirudilsara8906 11 месяцев назад

    මට තියෙන්නෙ skyline gt 225 demak bike ekak
    බයික් එක rpm ,එක 8න් උඩ යන්නෙම නැහැනෙ කොච්චර ඇක්සල්‍රේට් කලත් ඒකට හේතුව මොකක්ද ?

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 11 месяцев назад

    Thank you madu aiya

  • @kavindusathish3126
    @kavindusathish3126 11 месяцев назад

    mage kalin thibuna bike eka pulsar 200cc U akurak. eke thel 45k, 48k wage kala. dan thiyenne pulsar 180cc ekak meke thel karanne 35k wage. cab eka tune kala eth hari giye na. dn me lagakadi idala 30 k wath karan na. mn mokadda ekata karanna ona

  • @danushka896
    @danushka896 11 месяцев назад

    2011/12 pulsar 135 ekak dan ganna eka kamak nedda, gannwa nam monada balanna one dewal ganna kalin

  • @podi007ishara6
    @podi007ishara6 11 месяцев назад

    Maga xr bike ake pahala pette engine mount akk kedilim wetila den godak kal. Ak aya repair. Karaganna puluwanda ?

  • @moviehublk10
    @moviehublk10 10 месяцев назад

    DTM bike ගන්න එපා කියන්නෙ ඇයි. 😢

  • @harfathsama5628
    @harfathsama5628 11 месяцев назад

    Mage bike eke lagadi clutch plate maru kara, dan cold start eke bike eka race karata pick up eka adui, engine eka heat unama samanya thathweta enawa. E ai?

  • @kaveeshapm2814
    @kaveeshapm2814 11 месяцев назад

    Aiye mge bike eka discovery bike ekk bike eka ude ho dawal start karala issellam gear eka danakot bike eke loku gsessimak i enawa hebei dawse dana palweni gear ekat witharai

  • @SasiduSameera
    @SasiduSameera 11 месяцев назад

    හරියට එක ප්‍රශ්නයක් ඇහුවෙ නැ
    😕

  • @sisirasaman7199
    @sisirasaman7199 11 месяцев назад

    👍

  • @Windblow-teengirl
    @Windblow-teengirl 3 месяца назад

    Can sri Lanka woman be a bike rider.

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 8 месяцев назад

    ❤❤❤😂