බබාට නොකල යුතුදේ.|Nilukshi Thilakasir|Baby.lk

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 318

  • @nayanimaheshika9862
    @nayanimaheshika9862 4 года назад +12

    Mis දන්නේ නැති දේවලුත් ගොඩාක් දැනගත්තා ගොඩාක් esthuthi mis mata අවුරුදු 20 ගොඩාක් වටිනවා

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 года назад +2

      ස්තූතියි ❤️🙏🏽

    • @dinukaheshan2116
      @dinukaheshan2116 8 месяцев назад

      Miss mage babata masa3 eyage konde galawil yanawa ai ehema wenne

  • @eeshamadushi5276
    @eeshamadushi5276 2 года назад +293

    මිස් අපි මිස්ල කියන දේ කරන්න ගොඩක් උත්සහ කරනව ඒත් ඉස්සර කරපු දේවල් දැන් කරන දේවල් සහමුලින්ම වෙනස් ගෙවල්වල ඉන්න වැඩිහිටියො අපි ළමයි හැදුවෙ නැද්ද ඔය හොදට ඉන්නෙ නැද්ද කියල දැන් දෙන උපදෙස් වලට වැඩ කරන්න දෙන් නෑ සමස්තයක් වැඩිහිටියො පිට මිනිස්සු නෙමෙයි අම්ම ආච්චි තමුන්ගෙ පවුලෙම උදවිය තමයි මේ ප්‍රෂ්න දාන්නෙ. අතපය ඇද ඇද හැදනව ඉවසන්න පුලුවන් උනත් රත කල්කෙයි අමුතු දේවල් පොවන්න ඇගේ ගාන්න ගන්න හදන එක තමයි ඉවසන්න බැරි අඩු ගානෙ දැන් විදියට ගුඩුස් නොගියාම හරවල තියන්න දෙන්නෙත් නෑ කන් තැලෙනව කියල දරුවෙක් බිහි කරල අමාරුවෙන් ඉන්න අම්ම මානසිකව වැටෙනව දරුව වෙනුවෙන් ඒ දේවල් වලක්වන්න ගෙදර අය එක්ක රණ්ඩු කරන්න වෙනව. දවස් ගානක් නැති දරුවව අත් හොදන් නැතුව පිරිසිදු ඇදුම් නැතුව උය උය ඉන්න ගමන් ඇවිත් වඩා ගන්නව මම අලුත් අම්මලට කියන්නේ මොන දේ කිව්වත් කලත් මිඩ්වයිෆ්ට බැන්නත් තමුන් දරුවව ආරක්ෂා කරගෙන ඒ දේවල් කරන්න දෙන්න එපා කියල.. පුලුවන්නම් මිස් දෙමාපියන්ට තියන සායන නෙමෙයි ගෙවල් වල ඉන්න වැඩිහිටියො ගෙන්නල එයාලට උපදෙස් දෙන වැඩපිලිවෙලක් හදන්න.. උගත් නූගත් කියල ගම් නගරෙ කියල වෙනසක් නෑ මේ ප්‍රෂ්නෙ හැම අලුත් අම්මෙක්ටම තියනව ම්සල අපිට මෙහෙම කිව්වත් ඒ කියන් දේවල් හරි උනත් ඒවා කරන්න අමාරුයි මේ කිරි දරුවො ආරක්ෂා කර ගන්න ඔය කරනව වගේ ක්ලිනික් මට්ටමින් වැඩ පිලිවෙලක් හදන්න මිස් ඒක ගොඩක් පා්‍රයෝගිකයි මිස්

    • @ishusandamali9092
      @ishusandamali9092 2 года назад +3

      Ekanam aththa.math oye prashnen pida widina kenek.

    • @harshiharshi2545
      @harshiharshi2545 2 года назад +2

      Ammo eka atta.mn mage lamayawa beragatte Hari amaruwen.

    • @narmadagamage4854
      @narmadagamage4854 2 года назад +7

      අනේ ඇත්ත...ගෙවල්වල ඉන්න ආච්චිලාට සායන වෙනම තියන්න ඕන...නැත්නම් ඔළුව නිදහසේ දරු පැටියාගෙ වැඩ කරගන්න ඉඩ දෙන්නෙ නෑ

    • @dilukshikarunathilaka7150
      @dilukshikarunathilaka7150 2 года назад +1

      Ekanm atta eka hithata puduma wadayak me dewal wlin druwath duk widinawa

    • @priyankajayamali8962
      @priyankajayamali8962 2 года назад

      Anivaryen...Math benum aha gena sadda netiwa hitiya..

  • @thusharimagedara2491
    @thusharimagedara2491 3 года назад +4

    ගොඩක් දෙනෙක් මේ පිළිබඳ නොදැනුවත්..ඇත්තටම හොඳ කාලීන වැඩසටහනක් පෙළක්....ඉගෙනගත්ත සහ ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩයි..බොහොම ස්තුතියි

  • @nishadisewwandi9188
    @nishadisewwandi9188 Год назад +11

    මගෙ බබාට මාස 2 යි.මම බබා හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් මගෙ අම්මා ලගට අවා.ඇත්තටම එක මට ලොකු හයියක් උනා.හස්බන් ලග නැති නිසා මාත් එක්ක clinic එකට ගොඩක් ගියෙ මගෙ අම්මා.එතෙන්දි මිඩ් වයිෆ් මිස්ලා කියලා දෙන දෙවල් හැම දෙම අම්මාත් අහගන්නවා.බබා හම්බුනාට පස්සෙ කරන්න ඔනි දෙවල්.බබා හම්බුනාට පස්සෙ එ කියපු ව්දිහට තමා අදටත් මගෙ අම්මා බබාව බලා ගන්න මට උදවු කරන්නෙ.බබාට මාස දෙකෙ බෙහෙත් එක ව්ද්දා.ගෙදර ගෙනත් බබාව බලාගත්තෙත් MOH එකෙන් කියපු ව්දිහට.ඇත්තටම බබාට කිසිම අමාරුවක් නැ.ම්ස්ලා කියන ව්දිහට බබාලව බලාගන්න.කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව බලාගෙන ඉද්දි බබා ලොකු වෙනවා.

  • @janithjayanidu6308
    @janithjayanidu6308 3 года назад +7

    මේ channel එක ගොඩක් වැදගත්.👍

  • @raslrajapaksha8108
    @raslrajapaksha8108 3 года назад +4

    ගොඩක් වැදගත්,නොදන්නා තොරතුරු රැසක් අපි දැනගත්තා බොහොමත්ම ස්තූතියි. 🙏 🙏 🙏 ....බුදු සරණයි

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 Год назад +6

    මමත් මාස දෙකක දරුවෙක් සිටින අම්මා කෙනෙක්.පලමු දරු ප්‍රසූතිය නිසා ගර්භනී සමයේ මුල සිටම වටිනා අදහස් ඔබගෙන් දැනගත්තා හැම වීඩියෝ එකකින්ම.පින් ඔබට මේ සමාජයට කරන සේවයට.

  • @dunithmanahara1019
    @dunithmanahara1019 3 года назад +2

    Very important programme. Best of luck

  • @senalichathurika9285
    @senalichathurika9285 Год назад

    Den issarata wadaa godak dewal wenas wela tiyenne neda miss. Api update wenawa misslagen. Et වැඩිහිටියන් ekka harima amarui. 😒

  • @SaveNaturelanka-SL
    @SaveNaturelanka-SL Год назад

    Thank you baby.lk

  • @ashagangani7090
    @ashagangani7090 4 года назад +3

    බොහොම වැදගත් පණිවිඩයක් tnx miss

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 года назад

      ස්තුතියි රැඳී සිටියාට

    • @chamathnamal
      @chamathnamal 4 года назад

      Pls like my page & contact me for baby photography
      facebook.com/MemoritopixPhotography/

  • @sandamali5820
    @sandamali5820 3 года назад +9

    අනේ මිස් මගේ අක්කගේ බබාගේ වයස මාස 2යි .. පිරිමි දරුවෙක් බබා රෑ නිදි නැතුව අඬනවා.. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද මිස් අපි මොනාද කරන්න ඕනී..

  • @rashafathima7440
    @rashafathima7440 4 года назад +1

    Thank u mis.m hari watinawa.m delivery ekatabthaeavsathi 3k tamai thiyanne😘

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 года назад

      ස්තුතියි රැඳී ඉන්න

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 года назад

      Good luck miss... apa channel ekata hadawathinma hitha wath nilukshi miss ta apey ❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽

  • @piyumichathurani8276
    @piyumichathurani8276 2 года назад

    Mis babata cream masayakwath une nethi babalata cream danna hoda nedda masa kiyenda cream ganne ... ane mis oluwe thel ganne kopamana kalayakinda kiyannalo mis

  • @pathummadusanka9918
    @pathummadusanka9918 Год назад

    Miss..baba hama welawema tatabanawa..kadiri ganawa ai kiyala..kiyanna puluwanda

  • @sudubaba957
    @sudubaba957 2 года назад +1

    Bohom sthuthi mis.godak wadagath

  • @jayanithanushika833
    @jayanithanushika833 Год назад +1

    Mis babage kan deka athagala hadanna oneda?

  • @sadunidulanjali4842
    @sadunidulanjali4842 3 года назад

    Godak wadagath video ekak.. thank you mis

  • @kasunkumara9655
    @kasunkumara9655 2 года назад +3

    Mage babata masayai miss husbange pethth nwanakota puduma vidihata eya hadanna kiyla eyata vada denwa eya nwana hemavelema godak adanawa matacekacdaragnna be eth karnna dekuth ne mata mama godak asarnai hsbanta kiuwwata eyata therumak ne e dewal

  • @wathsalasandamali2615
    @wathsalasandamali2615 4 года назад +1

    Mis mage baba kiribila iwara unama gudus ekkama kiridanawa .ewagema gudus gihin godak wela giyain passeth kiridanawa.mage babage waparayak thiyenawa kiyala amma doctor kenekta pennanna onelu.එහෙම pennuwata kamak ndda mis

  • @deepikawicramasingha8339
    @deepikawicramasingha8339 3 года назад +1

    Ane mis mata kiyannako babage oluwa upan hama yawanna kohomada kiyannako mage babage oluwa upan hama godak thiyanawa ewa yanna neha

  • @Ayon-p3d
    @Ayon-p3d Год назад

    Tnx mis obathumiya hamdeykma kiyla denvata

  • @madu2045
    @madu2045 2 года назад

    Miss mage babata dawas 45 konde kapanna beri una den masa 11 den konde kapanna hoda nedda plus Ripley me

  • @lionhart1760
    @lionhart1760 2 года назад

    Oya kiyanne nikanma athapaya hadeawa kiyalada,api viswasa karanne kohomada eka

  • @UdeshikaMadhushani-i3t
    @UdeshikaMadhushani-i3t 4 месяца назад

    Miss babage oluwe thel ganna sudusu kale kiyada miss babage oluwe pothu gelawenwa ekta mokda miss karanne

  • @Vsaubaggaya
    @Vsaubaggaya Год назад

    Mis mage babata masa 8 iwarai,eyage oluwa paththak gevila wage adai,eka hariyaida mis,

  • @ruvinidinushika5190
    @ruvinidinushika5190 4 года назад +1

    Miss
    Powder , colong wage awa babata hoda nadda?
    Awa danawanam kochchara Loku unamda danna one

  • @GimhanKa-pp1rg
    @GimhanKa-pp1rg Год назад

    Mage babata aurudu 3 babage dath ඉස්සරහට awith poddak ekat විසඳුමක් thiyeda mis

  • @warshahannadisuresh9835
    @warshahannadisuresh9835 4 года назад

    Thanks Miss godak watinawa me upades bs

  • @thakshilaprobodani6028
    @thakshilaprobodani6028 4 года назад +1

    Ane mis mage babata gudus yanna ne mata hithata bayai kiri pewenawa madi athi kiyala

  • @sandaminirajapaksha2677
    @sandaminirajapaksha2677 2 года назад

    Godak pin mis mma Loku prashneka hitiye mage petiyata sathi 3i palaweni Baba.chuti babalage oluwa hadanna one nethnam dig wenawa kiyanawa puluwannam mis me gena wenama denuwath karanna🙏eyalage oluwa hedenna kiyala kotta thiyenawa mewa bawitha karata Kamak nedda egena puluwannam vedio ekak danna

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 Год назад

    miss ethin mama ohoma kara .eth mata gedara aya dos kiyanawa lamaya hadala ne nahaya ewith ne,nalala essarahata wediy athagala hadanna oni kiyala den masa 5i babata

  • @wathselayas2699
    @wathselayas2699 3 года назад

    Miss mage babata masa 2 ammala kiyanawa a kale wage ura beheth denna kiyala awa dunnata kamak nadda(wada kaha, rathakalka) wage dewal

  • @nilukasandamali2775
    @nilukasandamali2775 2 года назад

    Miss mage baba nidiyanne ekama paththata.dan a paththa gewila.ekata mokada karanna ona.hemoma a gena ahanawa.man manasikawa watila inne.oluwa eda eka hariyaida miss.plz reply miss

  • @manojshashi7423
    @manojshashi7423 4 года назад +1

    Ane mis mage babata masa 4i.... Eyage bella hyama yanawa mis.. Ekata mokakda karanne mis mata pilithurak denna.. Eya nawanakotath adanawa dawillata.

  • @chamilapradeep9359
    @chamilapradeep9359 3 года назад

    Ane mis mage babata aurudu 2 masa3 nitarama muthra karanawa wathurat godak bonawa nitara mutra karana eka haniyakda mis piliturak balaporottuwen innawa

  • @nafeesnushra964
    @nafeesnushra964 2 года назад +1

    Miss මගේ බබාට මාස 2 යි දවස් 7 යි මිස් ඒයාට සැරින් සැරට වමන යනවා ටොයිලට් යැමේ අපහසුතාවක් තියනවා , මුත්‍රා හොදින් පිටවනවා මට මේ පිළිබඳව විසදුමක් ලබා දෙන්න පුලුවන්ද miss pis..........

  • @nilulakmini4242
    @nilulakmini4242 3 года назад

    Miss mata kiyannko masa 4 babekta dowa gath mau kiri ek welak sandaha kochchara denna inada

  • @lovefeeling6434
    @lovefeeling6434 4 года назад +17

    මගේ බබාට තාම සති දෙකයි මිස්.එයාකිරි දෙන්න ගන්නකොට හයියෙන් අඩනවා හරියට කෙන්ති ගිහින් වගේ.කොච්චර කටින් තිවුවත් එයා ඒ වෙලාවට අඩන එක නතර කරන් නෑ මිස්.එක වෙලාවකට බය හිතෙනවා.වෙනදා කිරි විනාඩි 20ක් 30ක් බිවුවා දැන් එයා විනාඅඩි 10ක් වත් බොන් නෑ කිරි අතාරිනවා මිස්.මේකට මන් මොකද කරන්නේ මිස්.මෙහෙ අය කියනවා ලමය මම තනිවෙලා එහම දේවල් මන් මේකට මොකද කරන්නේ මිස්.

  • @chamikajeewani8148
    @chamikajeewani8148 Год назад

    Mis kudadaruwanta vidio call Aran denaaka sudusuda😊😊

  • @ruviniseenidanneaiathukora8670
    @ruviniseenidanneaiathukora8670 2 года назад

    Mage babaage piyayure kiri bibulak wage thiyenawa.piyaura mirikuwe nam na

  • @wasanashimali5094
    @wasanashimali5094 4 года назад +1

    Godaak sthuthi mis

  • @hasanthichathurika1737
    @hasanthichathurika1737 4 года назад +2

    Can you discuss vaccine for babies

  • @hansikalakmali7986
    @hansikalakmali7986 3 года назад

    Mis mge babageth piyayuruwala kiri ariya mge mhaththyage amma hebei eka parai.eka babata psse getaluwak weida

  • @dilinidhanushka
    @dilinidhanushka Год назад +1

    Godak pin miss

  • @ashamayuri2776
    @ashamayuri2776 3 года назад

    nice doctor. thank you mis

  • @previnniyagimhani7655
    @previnniyagimhani7655 2 года назад +1

    Miss අනේ උත්තර දෙන්නකෝ මට දැන් සති 15 මට ඊයේ උදෙත් ලේ ගියා ටිකක් දැන් අද උදෙත් ලේ ගියා රතු පාටට නෙමෙයි මිස් කුනු ලේ පාටට ගියේ ඇයි එහෙම වෙන්නේ හොද නැද්ද එහෙම වෙන්න අනෙ මට කියන්නකෝ...

  • @nishankaanuradhani9226
    @nishankaanuradhani9226 3 года назад +2

    DONE COMPLETELY
    HOPEFULLY BEST

  • @wathsalasandamali2615
    @wathsalasandamali2615 4 года назад

    Mis mage babata masa2k wenawa.babawa paththata harawala nidikarata kamak ndda mis.ammala kiyanawa babage oluwa digai ehema hareuwa ma kiyala .babage nahaya thalilalu ewa mis athagala hadanna oneda.

  • @achalapathirana8876
    @achalapathirana8876 3 года назад

    Ane miss mage baba hamawelema wage kendiriganawa.e wagema ambarenawa.eka baya wenna oni thathwayakda.babata dan masa 2i.please mis mata reply karanna.

  • @yamodhdulanjan4859
    @yamodhdulanjan4859 2 года назад

    Mis maga babata dan Aurudu akhmarak wanava dan babaga konda kapanna hoda nada mis gadara aya kiyanawa kapanna apa kata karanna bari wanawa kiyala

  • @prasannachamara374
    @prasannachamara374 3 года назад

    Miss mage lamayata mas 5 I mata danna ganna puluwenda konnada isreka karata kamaka neda Kiri bonaua baba

  • @guitarchannel9678
    @guitarchannel9678 3 года назад +1

    Me program eka nam superb

  • @thakshilakumari967
    @thakshilakumari967 3 года назад

    Miss nahaya hadana ekath karanna hoda na neda mata me wadihiti aya wada denawa nahaya hadanna kiyala miss welswakata epa wenawa

  • @sulochanadevi256
    @sulochanadevi256 3 года назад

    Nahaya ehema ethakota mirikala hadanawa ne ewath hoda ne neda miss

  • @harshiharshi2545
    @harshiharshi2545 2 года назад

    miss Mata tiyena loku prashnayak nahaya hadañawa kiyala ekak karanawa..ehema karañna onimada

  • @hansihansi1910
    @hansihansi1910 4 года назад +2

    Thank you mis

  • @lakshmanpathiraja8489
    @lakshmanpathiraja8489 2 года назад

    Ana misi oyaga poninamibara ayaninako mis

  • @rukshanifernando5447
    @rukshanifernando5447 4 года назад +2

    Mis babat kama patan gaththat passe mulinma malu deddi eka wenama thambala gnnwad nathnm bath kada ekatam thembenna danawad

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 года назад

      ක්‍රම දෙකම වරදක් නැහැ ආහාර පටන් ගෙන සතියක් ඇතුලත සත්වමය ආහාර ලබාදෙන්න සහ මේදය එකතු කරන්න

  • @minoliwithana3346
    @minoliwithana3346 4 года назад +1

    Mis, Thelwala wahenna kochchara kalayak yanawada.

  • @nadeekanadeeka5878
    @nadeekanadeeka5878 4 года назад +1

    mis mage babata dan masa 5 i.tel wala tikak lokuwata pihitala tiyei.wada gattma tel wala atulata bahala walak wage tiyenne.meya gataluwak weida miss?

  • @malshanawarathne6390
    @malshanawarathne6390 4 года назад +1

    Baba athata purudu wela athata gatte nattam adanawa.athema iddi babage aga diya wenawada miss

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 года назад +1

      බබාට උණුසුම අත්‍යවශ්‍යයි එය අම්මට තුරුල් වෙලා ඉන්න හරි කැමතියි ඒකෙන් බබාලගෙ ඇඟ දිය වෙන්නේ නැහැ තවත් හොඳට වර්ධනය වෙනවා කායිකවත් මානසිකවත්

  • @shehandilinishehandilini9793
    @shehandilinishehandilini9793 3 года назад

    Mis babage nahaya hadanna ona kiyala nahaya allanna hodaida

  • @niroshalakmali897
    @niroshalakmali897 3 года назад +1

    Godak pin miss oyata

  • @pavanisepalika749
    @pavanisepalika749 Год назад

    Athakota mis kakul poddak ada unama hari yanawada dan aurudu 2k wanna enawa babata

  • @milanidilrukshi2410
    @milanidilrukshi2410 Год назад

    Miss mage babata 2 months. Eyage oluwe wata pramanaya 38. Eka getaluwak da.

  • @arunaudayanga9488
    @arunaudayanga9488 4 года назад

    Mis mage duwata aurudu 4i aya welawakata amuthu widihakata awidinne ayawa docter kenekta pennanna kiyala Montessoriye ammala kiyanawa pennuwoth aka hariyawida

  • @jmDiscusAqua5043
    @jmDiscusAqua5043 4 года назад

    Mis babata masa 2i eyawa maduruwo kala rathu lapa dala behetak kiynwad

  • @madusuki6674
    @madusuki6674 4 года назад

    Thank you...

  • @dilinimaduwanthi380
    @dilinimaduwanthi380 4 года назад +10

    ගොඩක් වටින video එකක්. මගෙ බබාටත් 2 months. මගෙ නැන්දම්මත් miss කියපු වැරදි ඔක්කොම වගේ කරනවා. බබාව නෑව්වට පස්සේ එයා කියනවා කන් දෙකට පිබින්න කියලා. එතකොට වතුර ගින්නම් හරියනවා කියලා. එත් මම නම් එහෙම කවදාවත් කරල නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ නේද මිස්?

  • @ireshamaduwanthi4737
    @ireshamaduwanthi4737 2 года назад

    Mis bata kama kawapu gaman kiri denna hodada

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 года назад

    Thank you so much

  • @nilminishashika4911
    @nilminishashika4911 4 года назад +1

    Bohoma sthutiy

  • @chandanikarunathilake8502
    @chandanikarunathilake8502 2 года назад

    Thank you

  • @nishanthipradeepika387
    @nishanthipradeepika387 2 года назад

    Miss kiri thada unama unu wathuren thewima sidu nokara yuththe aei

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 года назад +1

    Best wishes

  • @asankakumara9774
    @asankakumara9774 4 года назад +2

    Mage Babata masa eka hamarai eya nidaganna dawasatama deparai e ai?ekata mokada karanne?

  • @sunethrasunethra3679
    @sunethrasunethra3679 2 года назад

    Miss thanks miss dannati dewal godak danagattha

  • @anomaharshani6568
    @anomaharshani6568 4 года назад +1

    Mis mage baba godak abarenawa.ekata harima bayak danenawa

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 года назад +1

    Godaak sthuthi miss. Danne nathi godak dewal danagaththa 😊

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 года назад +1

    හරි ම හොදපාටයි මිස් ඔයා ❤️

  • @nimeshamaduwanthi9151
    @nimeshamaduwanthi9151 Год назад

    Mis baba diwa nitharama eliyata danne ai

  • @madushani5761
    @madushani5761 3 года назад

    Mis baba la gena vidio awannnako thawa

  • @asaraasar1797
    @asaraasar1797 2 года назад

    Mata miss Eka podak Katha keranna one 4 n nabre ewanna ko missa

  • @FathimaHamiza16
    @FathimaHamiza16 9 месяцев назад

    Ethokota miss kakule bakal yavanna oni nadda balana aya okkoma kiyanava kakula adei hadanne nadda kiyala

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 Год назад +3

    හම්බෙන්න කලින්ම මමනම් ඉන්න තැන වෙනස් කරා.නැතනම් මගෙ දරු පටියව බේරගන්න ලොකු යුද්ධයක් කරන්න වෙනවා.මිස් කියන දේවල් කරන්න තියා හිතන්නවත් දෙන්නෙ නෑ

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 Год назад

      නැන්දම්මාගේ හොම්බ තලන්න

  • @SethumiSethu
    @SethumiSethu 8 месяцев назад

    මාස කීයක් විතර ක්‍රීම් ගාන් න හොඳ නැද්ද plz කියන්නකෝ

  • @moreensilvaraja2914
    @moreensilvaraja2914 4 года назад +7

    අනේ දොස්තර සර් සහ මිස්,වටිනාම උපදේශ රාශියක් ලබාදෙන මේ චැනලයට පින්.

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 года назад

      අපේ groups walata join wenna..
      Free baby shop

    • @chamathnamal
      @chamathnamal 4 года назад

      Pls like my page & contact me for baby photography
      facebook.com/MemoritopixPhotography/

  • @ramilaudesh5588
    @ramilaudesh5588 3 года назад

    Excellent

  • @isuruke8795
    @isuruke8795 4 года назад

    Mis alutha upan babak udata wadagatha uththe masa kiyend

  • @MadukaSadaruvan-f3d
    @MadukaSadaruvan-f3d Год назад

    බබාගෙ කොන්ඩෙ යනවට මොකද කරන්න ඕනී මිස්

  • @nipunichristina6407
    @nipunichristina6407 Год назад

    Babata masayai ei nitharama okkareta enne.udeta nahayen katin dekenmq kiri godak danwa

  • @gimadassanayake141
    @gimadassanayake141 3 года назад

    Mis mage babata masayai.. eya eyei,adai kiribila iwara unama husma gaththe hari amaruwen.. kela gilinneth amaruwen..baya hithuna.. eyage kate kela sema wage... ape wage nemei.. ai ee mis..??

  • @shashikalanayomi9605
    @shashikalanayomi9605 4 года назад +2

    Pin miss oyata thamath innawa piliganna akamathi pirisak eyalawa hadanna ba apita

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 года назад

      Bohoma sthootheey miss🙏🏽❤️❤️

    • @chamathnamal
      @chamathnamal 4 года назад

      Pls like my page & contact me for baby photography
      facebook.com/MemoritopixPhotography/

  • @indikarathnayaka4812
    @indikarathnayaka4812 2 года назад

    Ane miss mage babata masa 4. Eyage oluwa tikak digai. Muladi godak thibba den adui. Eth clinic eke doctor kiwa hema masema oluwa wate maninna kiyala. Hadanna beda miss

  • @thiliniwijesinghe2949
    @thiliniwijesinghe2949 4 года назад +8

    Miss.. මාස එක හමාරක බබෙක් හැන්දෑවට ගොඩාක් අඩනවා.. ඩොක්ටර් කිව්වා බබා නීරෝගියි කියලා.. එයාට ග්‍රයිප් වෝටර් පොඩ්ඩක් දුන්නට කමක් නැද්ද?

    • @nishantha5240
      @nishantha5240 3 месяца назад

      Graipota denna epa.hoda ne koyanawa.doctarla unath dan anumatha karanne ne

  • @nandikapathirana7136
    @nandikapathirana7136 4 года назад +2

    Babage udu thola issila miss.ewa hadanna puluwan da.

  • @Saliya_madushanka
    @Saliya_madushanka Год назад

    මිස් දැන් කලුබෝවිල හොස්පිටල් එකේ නේද ඉන්නෙ ❤

  • @NK-xh9mv
    @NK-xh9mv 2 года назад +1

    Husbandge amma ekka nam babek hadanwa kiynne harima bayaanaka deyak..me dewal kiwath ahannema ne..horen hari karannamai balanne..eken babata wena haaniya gana hagimak ne..

    • @narmadagamage4854
      @narmadagamage4854 2 года назад

      මටත් කලින් සැරේ ඒක වුණා, මේ සැරේ බබා ලැබිලා මගේ ගෙදර ආවා, හරිම සතුටින් දරුවාගෙ වැඩ කරන් නිදහසේ ඉන්නවා දැන්

  • @dayakumari1801
    @dayakumari1801 4 года назад

    Thanksi mis