Sadu ! Sadu !! Sadu !!! ......................... Our Hon. Thero explains the meditation (MINDFUIINESS) very greatly and clearly.🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏................. ..Triple Gem bless all of us to follow and practise the meditation in our day to day life...................... .I wish healthy and long life to our Hon.Thero and the people who publish this Dhamma Alms.
ගරු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් වු චතුරාර්යසත්ය අවබෝධ කර ගැනීමට මටද සැමටම තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
Sadu sadu pinwath samenwahanseta waha waha uthum chathurarya sathya awaboda wewa,...
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය පමණක් ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේටත් මේ බවයේදීම අවබෝධ කරගත් නිවනින්ම නිවී සැනසේවා නමෝ බුද්දාය .
ඔබ වහන්සේට කිව් පරිදි මන් අනා පානා සති බාවනාව කරා ඔබ වහන්සේ හරි එ විදියට ම වෙනවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි
👆
l
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අපේ පෙර සන්සාරේ කල ලොකු පිනකට පින්වත් Aiyagnana ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මේ ආකාරයෙන් හෝ අසන්නට ලබෙනවා. උන්වහන්සේගේ එකම හෝ දේශනාවක් habahin අසන්නට බොහෝ උත්සාහ කලත් ඒ සදහා අවස්තාවක් labune naha . එනමුත් මෙලෙස හෝ mewani නිවනටම යොමු කරන උතුම් ධර්ම දේශනා අපට අසන්නට සලස්වන සියලුම දෙනාට උතුම් වූ නිවනම අවබෝධ වෙවා 🙏🙏🙏. පින්වත් Ariyagnana ස්වාමීන් වහන්සේට නිදුක්, නීරෝගී ,දීර්ගායුශ සලසේවා , උන්වහන්සේගේ උතුම් අරමුණ ඉශ්ට සිද්ධ වේවා 🙏🙏🙏. සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ප්‍රාර්ථනා කල අයුරින්ම කොහේ සිටියත් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
සැබෑ ආනාපාන සති භාවනාව අවබොධ වේවා .....
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
පෑතු බෝධියකින් නිවනින් නිවෙත්වා෴...🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
මම පෙර සංසාරයේ බොහෝ කුසල් කර තිබෙනවා මෙවැනි බණ ඇසීමට... ඔබවහන්සේට පතනා බෝධියකින් අමාමහ නිවන් සුව සාක්ෂාත් වෙත්වා.. 🙏🙏🙏
අප කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේම උතුම් චාතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට චතුරාය සත්‍යය ධර්මය අවබෝධයම වෙවා 🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
Theruwan saranai
සාදු සාදු සාදු
ඔබ වහන්සේට වන්දනා කරමි. උතුම් නිවනම පතමු.
මේ සදහා දායක වූ සියළු දෙනාටම බොහොම පිං
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ශීලවන්තන් ගුනවන්තන් පුන්ඤක් කේත්තන් අනුත්තරා දුර්භ ලේනමයා ලධදන් බුද්ධ පුත්‍රයන් නමාමී සාදු සාදු සාදු///
සාදු සාදු සාදු ...!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස
Sadu ! Sadu !! Sadu !!! ......................... Our Hon. Thero explains the meditation (MINDFUIINESS) very greatly and clearly.🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏.................
..Triple Gem bless all of us to follow and practise the meditation in our day to day life......................
.I wish healthy and long life to our Hon.Thero and the people who publish this Dhamma Alms.
තෙරුවන් සරණයි උන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්දාය
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
සාදු සාදු සාදු! තෙරැවන් සරණයි හාමුදුරැවන්ට
Sadu Sadu Sadu . Pinwath Sowameen Wahanseta Mage namas karayawewa Theruwansaranai .💐💐💐
තෙරැවන් සරනයි උතුම් වු තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම දෙනාට මනිසි අවබෝධ වැඩ සටහන් අවසාන පාුර්ථනා ව එයාකාරවම ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු
Triple Gem bless all of us to meditate and understsnd the "NORBLE DHAMMA"..🙏🙏🙏🙏🙏🙏🙏..........................
@@mwveenitha5784 Veg
Sadu sadu saaadu!! !pinwath swamin wahanseta theruwan saranay.🙏🙏🙏
බොහොම පින්.උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏
Daladhasamidu phitai pinwath suwamin wanseta sadu sadu sadu 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන්සරනෛ පින්වත් ස්වාමින්වහන්සේට
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා.
සාදු සාදු බුදුසරණයි
Sadu sadu sadu mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranay ape swamen wahansa.
බුදු සසුන බැබලේවා ....
Sadu sadu sadu 🌻🌻🌻🙏🌷🌷🌷🙏🍁🍁🍁🙏🌺🙏🙏🙏
සාදු සාදු සාදු ..
Obaga kaya deha oba balana wenas wena ever mineth obaga kaya jarawata yanawa dakinna dakinna dakinna
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 සාදු 🙏 සාදු 🙏
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
Budu piyanangen Ana pana sathi bawanawa oka nowey. Waha Waha niwaradi darmaya pasak wewa
සාදු සාදු සාදු....!!!
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎂
Teruwan saranai
සාදු! සාදු! සාදු!
නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු ....සාදු ....සාදු ..
Sag
🌷🌷🙏🙏🙏🌷🌷
🌸🌸🌸🙏🙏🙏
Sadu Sadu Sadu !!! Theruwan Sarani Swameen Wahanseta Deergausa Labewa !!!
🍁🙏🌻🙏🌷🙏💐
Ane හාමුදුරුවනේ බුදුන් upanne නේපාල wala දඹදිව කියලා bana patan ගන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💗❀
Hamuduruwane.... Mt notheruna thanak thiyanawa bawanawe... Haki nam therum kara denna. Issara mama bawana kala nithara.. Tharuna wayasedi. Digitama bawana karaddi mt puduma sahalluwak danila sareerayen bahara wanawa wage hageemak danila pawena gathiyak danuna.... Kihipa dinak ese una. Ma eya kenekuta pawasuwa. Eda patan ada wana thuru kopamana uthsaha kalath eya nawatha sidu une naha. E ai... Mt therum kara denna.. 🙏
නිවේදිකාව asanuye අනුවන ප්‍රශ්න
සිතිම නවත්වන්නේ කොහොමද එය නොකල හැකිදෙයකි එය ඉබෙි ඇති වන දෙයකි.බුදුන් වහන්සේ නොකල යුතු භාවනා නැවත නැවත අසිිම කනගාටුදායකය.මෙි විස්තර කරන්නේ බමුණන්ගේ භාවනාකි.කල්ප ගනනක් බුදුන් වහන්සේ පෙරැමි පුරා ගෙන පැමින යෝග භාවනාද දේශනා කලේ?
👆
මෙයින් අදහස් කරන්නේ හුස්ම වෙත පමණක් අවදානය යොමුකිරී මයි. බමුණන් බාවනා කලේ ද්‍යා න මට්ටම්දක්වා පමණයි ඉන් එහාට වන සෝවාන් ආදී පල යි රහත් බවයි, බුදුන් වහන්සේ ලබාගත්තේ
නිගරු කිරීම සුදුසු නෑ මිතුර,නමුත් ඔබ දේශනය ඇසීමට පින් කර තිබෙනවා, මෙය උතුම් දේශනාවක්, සිතින එක නවතා ඉන්න පුලුවන් මට භාවනාවකින් අත්විඳීමට හැකි උනා, එය මෙහෙමයි අපි හුස්ම ගනිද්දී, පිට කරද්දී දැනෙන ලෙස සිටිනවා නොසිතමින් ,මගෙ අත්දැකීමකින් ඔබට අවශ්‍ය නම් මා දන්නා සුලු දේ,නොසිතා සිටින ක්‍රමය පමනක් ඔබට කියා දෙන්නම් text or msg after call me.only your needed
Kalpanawen deshanawa aimth ahannko ethkota therewi
නිවැරදි ආනාපානාසතිය වඩමු
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!
🙏🙏🙏
🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏