பல்லினங்கள் வாழும் இலங்கை நாட்டுத் தேசிய கீதத்தை பல்லினத்தவரின் இசைக்கருவிகளோடு இசைத்த ஆத்மாவின் சங்கீதம் இது. அற்புதம். ஒன்றிணைந்த கலைஞர்களை வாழ்த்துகின்றேன்.
My eyes always fills with tears when listening to our national anthem, specially being aboard, the feeling is unexplainable. May God bless our nation always ❤
Very beautiful! Whenever I sing this beautiful national anthem, I like to sing each verse half in Sinhala and half in Tamil and the chorus in Sinhala and repeat in Tamil.
Us Sinhalese should be honored that our national anthem is sung in the oldest living language in the world. And the people who speak that language are the largest minority in our nation.
Definitely this brought tears to my eyes while listening from USA. My warmest appreciation to all the Tamil , Muslim and Snhalese Artist who created this You live in a paradise🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸🇺🇸
අපේ කලාව ❤❤❤ අපේ අභිමානය,අපේ ජාතිය... සිංහල ,මුස්ලිම්,දෙමල,මැලේ,බර්ගඑ කියලා නෑ..අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ....
ලංකාවෙන් ඈත් වෙලා ඈත රටක ජීවත් වෙන අපිට මේක ඇහෙද්දි ඇහැට එන ඒ කදුල ගැන කියන්න වචන නැති තරම්... මේක අපේ රට 🥺♥️ ආදරෙයි 🇱🇰
Ehenam mona ehekata giye
සැබැවින් ම මෙය සුවිශේෂ නිර්මාණයක්. සංගීතමය මෙහෙවරක් !
බටලීයක් මැදින් යන සුළං දහරකට... ඇදුණු බෙර ඇසක කම්පනයකට... හැකිද මේ සා බැඳියාවකින් හදවත් බඳින්න ?
ඊට පිළිතුරයි මේ !
ස්තූතියි, මේ සියලු වාද්‍ය ශිල්පීන්ට, නිර්මාණශිල්පීන්ට, නිර්මාණය මෙහෙයවූ සහ තිරය පසුපස සැමට...
"නමෝ නමෝ මාතා ! 💛"
வாழ்த்துகள்
👍💪
පිටරටක ඉදන් අහද්දි පුදුම හැගීමක් එන්නේ. මොන රටෙ හිටියත් නිතරම හිත තියෙන්නෙ ලංකාවෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Very true
பல்லினங்கள் வாழும் இலங்கை நாட்டுத் தேசிய கீதத்தை பல்லினத்தவரின் இசைக்கருவிகளோடு இசைத்த ஆத்மாவின் சங்கீதம் இது.
அற்புதம். ஒன்றிணைந்த கலைஞர்களை வாழ்த்துகின்றேன்.
සෑහෙන්න කාලෙකින් දැකපු පට්ටම Creative වැඩක් 💯
කොහොම විස්තර කරන්නද ඒ දැනෙන හැඟීම 😌 ඇඟ දිගේ නිකන් විදුලියක් යනවා වගේ. ❤
සිංහල වුනත් දමිළ වුනත් මුස්ලිම් , බර්ගර් වුනත් අපි ඔක්කෝම ශ්‍රී ලාංකිකයෝ 🇱🇰
ඒ හැඟීම පසක් කරන නිර්මානයක්
Im sure the Author of National Anthom late Mr Ananda Samarakoon must be having tears of joy when he hear this.
Love you Sri Lanka ❤
පට්ට ඒක ආසම ටැමිල් වයිබ් එක මික්ස් කරලා තියන විදිහට
හරිම ලස්සනයි ..ගොඩක් අගයකරනවා...බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ,මිහිරි , වටින නිර්මාණයක් දායාද කරාට..👍👍👍❤❤❤❤
හදවතටම දැනුනා, වාද්‍ය භාන්ඩ කියමෙට මුසු කරලා තියනවා❤️❤️
Thank you seylan bank❤️
My eyes always fills with tears when listening to our national anthem, specially being aboard, the feeling is unexplainable. May God bless our nation always ❤
ආයුබෝ වේවා මාතෲ භුමි .....🎎🖤💧🔥
For the first time in my life this rendition of the national anthem made me cry 🥹
පට්ට ලස්සනයි ඒක හදවතටම දැනෙනවා
ජයවේවා .බටනලා වදන ශිල්පිණී ඒ
This is prime product ❤❤this need to be trending
உணர்வின் வெளிபாடு ❤
👍👍
බටනලාවයි බෙරසද්දෙටයි මොකක්ද වෙනවා අහද්දි....🇱🇰❤️💯
බටනලා වදන ශිල්පිණී රණහන්සි ඇතුළු සියලු ශිල්පීන් සියලු දෙනාට.. ජය වේවා
Love from India 🇮🇳
කියන්න දෙයක් නෑ .මේ වගේ දෙයක් ඇයි අපි trending නොයන්නෙ.අපි මේක පොඩ්ඩක් ප්‍රසිද්ද කරලා ගමු.ජය වේවා
Long live Srilanka, love from Republic of India
Very beautiful! Whenever I sing this beautiful national anthem, I like to sing each verse half in Sinhala and half in Tamil and the chorus in Sinhala and repeat in Tamil.
Music unites us ❤🇱🇰❤
ඒකනම් කරලතියෙනව ඇග හිරිවැටෙන්නම ඇගේ මයිල් කෙලින් උනා ❤❤❤❤
Us Sinhalese should be honored that our national anthem is sung in the oldest living language in the world. And the people who speak that language are the largest minority in our nation.
Thank you, Bro 😊
Lassnyi❤ Eka nm supirima thmayi hadawathinma adareyi
Definitely this brought tears to my eyes while listening from USA.
My warmest appreciation to all the Tamil , Muslim and Snhalese Artist who created this You live in a paradise🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸🇺🇸
not getting enough of this instrumental version. listening again and again and again 🙏
ලස්සනයි ඉතා දක්ෂ ලෙස ජාතික ගීයේ අනුවාදනය සංගීතයෙන් ඉදිරිපත් කර ඇත
ආඩම්බරයි ලංකා මාතාවගේ දරුවෙක් වීම❤❤❤❤❤❤
শ্রীলঙ্কার জাতীয় সংগীতটি খুবই সুন্দর ও আর সুন্দর করেছে বাদ্যযন্ত্র বাজিয়ে আমি হিসাব ছাড়া এই গানটি শুনেছি love from Bangladesh,!!! 😃😃🫣🇧🇩🇧🇩🇧🇩🇱🇰🇱🇰🇱🇰
welcome to sri lanka brother ❤❤❤
@@JWSVLOGS শ্রীলঙ্কা যাওয়ার ইচ্ছে আছে৷ আপনাকেও বাংলাদেশ আসার দাওয়াত রইল ,,, 🥺🥺🇧🇩🇧🇩🇧🇩🇱🇰🇱🇰🇱🇰
ලංකාවේ ඒ වකවානුවෙ සංගීතය ,බෙංගාල සංගීතයට සමානයි සමීපයි ,ඒ කාලේ සංගීත ශිල්පීන් බහුතරයක් ඉගෙනගත්ත ඉන්දියාවෙ ,
Thank you ❤❤❤
Excellent blend of instruments! Long live Sri Lankans!
Ambooo pissu hadenva ekata nam❤❤❤
ලස්සනයි.ඉතාමත් වගකීමකින් කරන ලස්සන වාදන වල එකතුවක්.ජය වේවා.මේකට දායක වුණ හැමෝටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏
Good one! Need to publicize this video more than currently is.
ඇගේ හිරිකඩු පිපෙන්නම දැනෙනව ඒකනම් ❤ එක මවකගෙ දරු කැල බැවිනා 💜️🫂
Amazing. Wonderful arrangement. Love you Sri Lanka.
Adooo proud feelings ah ❤❤❤
ලස්සන නිර්මානයක්..❤❤❤❤😢
World class from South Africa
Jay Hind 🇮🇳 very nice I love Sri Lanka 🌹🌹
Beautiful and Well Performed.Thank You Seylan Bank for Bringing This Heart and Soul Felt Performance ❤ Best Wishes from Kumar Dassenaieke
খুব সুন্দর।Love from India....
Love from Italy ❤
What a superb work!!! Thank a lot, THE BANK WITH A HEART for creating this to our nation!!!
Lassanama wadak ❤❤❤❤
Beautiful❤
ඇස් වලට කදුලුත් ආවා......
Epic 💚 2:34 is awesome
නමෝ නමෝ මාතා🙏❤
නමෝ නමෝ මාතා❤
Namo namo matha❤😊
I love srilanka, respect ❤️❤️❤️❤️
Wonderful...this national anthem is so beautiful
Tamil and Sinhala ❤❤
❤❤❤❤❤❤wishishtai
ආඩම්බරයි අපිට ♥️♥️♥️♥️
Best ❤❤❤❤
Goosebumps❤
Real goosbumb🎉
sadhu sadhu sadhu 🙏🇧🇩
Best ever version so far. Thank you Seylan Bank
❤❤❤me rata mage rata❤❤❤
❤️ u srilanka
ලස්සනයි 🔥🔥🔥
Waahh!! Goosebumps ❤
Wowwww what a initiative 🔥🔥🔥❤️
அற்புதம் ❤❤❤❤❤
Beautiful. Hats off to the music directors and producers.
Great work ❤❤❤🎉
සංගීත භාන්ඩ එකතු වූවාක් සේම,
ජන මන එකපෙල වූ කල,
මජර පාලුවෙන් ඔබ්බට පය් තැබිය හැකි යැයි මගෙ විස්වාසයයි...
❤ super brother love so much 🇱🇰❤️
Niyamai 👍❤️🥰
Very beautiful ❤
පට්ටයි යකෝ ඒක ❤❤❤
❤
2:33 goosebumps
Love it.....!!!
Godaaaaaak lassanai...❤❤❤
wow.....
Great Team Work
Beautiful ❤
Great work❤
How come this doesn't get viral.. Just saw a small clip and after that only wanted to search the whole video.
❤ nice
Flute ❤❤❤❤❤
Good 👍
Wow. This is awesome ❤
Brautiful🇱🇰
Super
Good feeling ❤️🔥💯
❤️😍
❤😍
මේක වයිරල් නොවුන එක නම් ලොකු ප්‍රශ්නයක්.. වෙන රටක ඉදන් අහද්දි ලොකු දුකක් දැනෙනව.. ඒත්...............😢
❤️❤️❤️❤️❤️
Very nice national anthem
❤❤❤